මේ දේ පුංචි කියලා අත් හරින්න එපා..වටිනාකමේ සීමාවක් නැහැ | Ven Koralayagama Saranathissa Thero 2024

  Рет қаралды 11,027

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

2 ай бұрын

මේ දේ පුංචි කියලා අත් හරින්න එපා..වටිනාකමේ සීමාවක් නැහැ | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #new

Пікірлер: 58
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
බුද්ධෝත්පාද කාලයක දුර්ලබ වූ මනුස්‍ය ජිවිතයක් ලබපු මේ කාලය හ‍රි වටිනවා මෙයින් පස්සේ මොන සතා වෙයිද මොන කෙනා වෙයිද අලියෙක් බල්ලෙක් බලලෙක් නයෙක් පොලගෙක් ආදී කර්මය බලපයිද දන්නේ නැහැ මේ ලැබිල තියෙන්නේ ඉතාමත් දුර්ලබ සුන්දර කාලයක් වගේම අති විශිෂ්ට කාලයක් දැන් මට‍ මේ ලැබිල තියෙන්නේ ආශ්චර්යමත් කාලයක මං ඉපදිලා තියෙන්නේ මට‍ ඒ නිසා ගොඩක් ප්‍රවේශමෙන් කුසල් නැති වුනොත් මං ඉවරයි නමුත් මං පංච ශිලය දස දාන වස්තූ සම්පුර්ණ කර තියෙන්න ඕන නමුත් මට‍ පුළුවන් බව මං දන්නවා කවදාවත් මං නිරයේ තියා ඒ ලගට වත් මං යන්නේ නැහැ ඒක මගේ බුදූ පියාණන් වහන්සේ දන්නවා දැනුත් එහෙම පරමල් අයින් කරන අය ඉන්නවා මාතර බෝධිය ලග එකටම ඉන්නවා ඒ අය ඒ වැඩේ ලොකු පින්කමක් විශාල කුසලයක් නීචයන් වහන්සේ වතුර දමලා බ්‍රහ්ම චරිවරු පුදුම විදියට උපකාර ලැබෙනවා උන් වහන්සේලා ගෙන උදවු ගන්න නම් ශිලයෙන් තමයි මාගේ ඇග මට‍ ලැබෙන්නේ පින පව දන්නේ නැත්නම් එයින් පලක් නැහැ නිවන් දක්නා ජාතී දක්වා මම සම්මා දිට්ටික වෙම්වා නිර්මල ප්‍ර්‍යාප්තිය අහන්න ලැබේවා ඒදේ ඒ විදියටම මට‍ කරන්න ලැබේවා තමන්ගේ අග්‍ර මහෙසිකාව හරිම ලස්සනයි නමුත් රජතුමා අඩනවා මේ කවුද මොන තරම් ලස්සනද නොකා නොබී ඉන්නවා ඛේම වගේ අය බුදුපියාණන් වහන්සේ දකින්නවත් කැමති නැහැ දැන් කුරුමිනියෙක් සමග විවාහ වෙලා රජ්ජුරුවෝ පිළිගත්තේ නැහැ මේ ඉන්නෙ ගොම කුරුමිණිය මං අහවල් රජුගේ බිරිද තවත් ඔබ ඒ රජුට ආදරේ නැහැ මට‍ පුළුවන් රජ්ජුරුවෝ කපල ඒ ලේ වලින් මගේ කුරුම්නිය හෝදන්න මට‍ පුළුවන් කියලා කියනව කුරුමිනියෙක් දෙනුවකියනව සසර හැටි මහා බයානක සසරක් සා පිපාසයක්‌ ලැබේවා ඊ ලග උපදින තැනක මට‍ පඤාව ලැබේවා මට‍ බුද්ධිය ලැබේවා මට‍ අකමැති නැහැ මං ඕන තරම් පුජා කරල තියෙනවා පෙරහන්කඩ පානය කරන ජලය බුක්ති විදින්න පුළුවන් විදියට ඒ හැමදේම මට‍ ලැබෙනවා කුඩා පිහිය නම් මට‍ බැරි වුණා මං කඩගානේ නොයන නිසා මට‍ සත්පුරුෂ අය පිංකම් කරගන්න ලැබේවා කල්‍යාණ මිතුරන් මට‍ ලැබේවා හැමදාම බ්‍රහ්ම චාහරිව සිට ඇති තරම් කුසල් කරන්න මට‍ ලැබේවා ඇති තරම් බව භොග සම්පත් ලැබේවා දන් දෙන්න නම් මං හොදට දන්නවා බලාසිට ඉදල ගෙදර දන් උයනවා මං හොදට බලා ඉන්නවා ඒක නිසා මට‍ බුදුන් සරණ යන්න සදාකල් ලැබේවා සැමදා මට‍ අනුන්ට යහපතක් කරන්න හැම විටම පස්පවන් වැලකිලා ඉන්නවා නම් වැරදි කලොත් තමන් විසින්ම එයට වන්දි ගෙවන්න වෙන්නෙත් තමන්ට මයි එහෙම කියන නිසා මාගන්දිය බනිනව අති පුජනීය වන්දනීය ගෞරවනීය බෝදිසත්ව උතුමන් වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️අද දවස පුරාවට මම දසසිල් උදේ හයට සමාදන් වුණා නැවත හෙට උදේ පවාරණය වෙනවා බණ ඇහුවා භාවනා කලා ශිල හොදට රැක ගත්ත දන් සිල් අලුත් කලා ගොඩක් බණ ඈහුවා භාවනා කලා ඒ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා උතුම් පාරමී වේචා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@user-og1iv7ps8e
@user-og1iv7ps8e 2 ай бұрын
පැහැදිලි නෑ
@chamarasaumya7947
@chamarasaumya7947 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 මෙ පින් මගෙ නිර්වනයටම හෙතු වාසනාම වෙවා ...සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්. සරණයි ඔබවහන්සේට
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේටද තුනුරුවන්ගේ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kumudukumari5113
@kumudukumari5113 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිවන් සැපම ලැබේවා 🙏🙏🙏
@user-nh1dh2wr5t
@user-nh1dh2wr5t 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ❤
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 2 ай бұрын
අප සියල්ලන්ටම ඉතා වටිනා බණ දේශනාවක් . ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා . ජීවිතයේ යථාර්ථය පහදා දෙමින් පින් දහම් කිරීමට ශක්ති⁣ය ධෛර්යය ලබා ගතයුතු බවත් පහදා දුන්නා. එසේ නොකිරීමෙන් වන අනිටු විපාකත් පහදා දුන් ඔබවහන්සේට බොහෝ පින් ලැබේවා !!! සාදූ සාදූ සාදූ !!!
@henemudiyanselageindeewari
@henemudiyanselageindeewari 2 ай бұрын
Devi piyaneni obatat siyalu buduwarrunge pihita labeva
@chamarasaumya7947
@chamarasaumya7947 2 ай бұрын
ඔබ වසන්සෙට දීර්ඝායුෂම ලැබේවා ..පතන බොදියකින් සෙප සහිත ප්‍රතිප්දවෙන් ඉක්මන් බවයකදි උතුම් නිර්වානයම මුතුන් පත් වෙවා
@hareendradoluwagedara1505
@hareendradoluwagedara1505 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🎉️🎉️🎉️ suwamin wahansa budusarani
@nirosharohini7291
@nirosharohini7291 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා !🙏🙏🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 2 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කර්මය කර්ම ඵලය දන්න අය අඩුයි ඉතාමත් කලාතුරකින් වෙන්නෙ නැහැ උඩට එන්නේ නැහැ යටට යන්නත් පුළුවන් යම් කෙනෙක් ගාව තිසරණ සහිත පන්සිල් රැක ගෙන ජිවත් වෙන ඒක බොහොම සුන්දර යී ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවකින් නියතයන් වහන්සේලා විර්ය වඩන කොට ආර්යන් වහන්සේලට තියෙන්නේ නිර්මල ප්‍ර්‍යාප්තිය මට‍ අහන්න ලැබේවා දරන්න ලැබේවා නිර්මල ප්‍ර්‍යාප්තිය විදින්න ලැබේවා මට‍ මේ දහම් පද ඉක්මනින් මට‍ අවබෝද වේවා ඛේම පුදුම උපදානා කරගෙන හිටි නිසා තවම අඩනව මහේශාක්‍ය විදියට ඉපදිලා දැන් ගොමගොඩේ කුරුමිනි දෙනුවගෙන් අහනව මං කැමතියී රජුගේ බෙල්ල කපලා මගේ කුරුමනියගේ නවන්න මට‍ පුළුවන් ශ්‍රේෂ්ට මනුස්‍ය ජිවිතයක් ලබල නිවන් දක්නා ජාතී මට‍ නෑ බෑ කියන්න නොලැබේවා කොට්ට ඇද ඇතිරිලි තුවා සෙරෙප්පු කුඩ හැරමිටි අටපිරිකර පෙරහන් කඩ පෑන් බේත් උර ඉදිකටු නුල් පන්දම් සිවුරු කෑම වර්ග අදියා මං පුජා කර තියෙනවා නමුත් මගේ ඒ පුජාව නතර කලා ඒවා කරන්න මට‍ යන්න කෙනෙක් නැහැ හ‍රි දුකෙන් මං ඒවා එවන්න ක්‍රමයක් නැතිව ශිලය දානය අත්‍යවශ්‍ය දේවල් ගොඩක් මට‍ කරන්න තියෙනවා නමුත් මට‍ අත දෙන්න කෙනෙක් නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස ඒවා කරනවට විරුද්ද කෙනෙක් ඉන්නවා ඒ නිසා මට‍ යන්න දෙන්නේ නැහැ මෝඩයා කටේ කෙටේරියක් තියෙනවා කියනව අත් පා ඇග මට‍ ලැබුනේ සුගතියට යන්න තියෙනවා ඈස කණ නාසය දීව ශරීරය නිසා එයට ඇලිල ඒ ගැන හිත හිතා ඉන්නවා අනේ ආයි මට‍ ඒ කෙනා දකින්න ඇත්නම් හිතමින් ඉන්නවා සමහර අය එයින්ම මත් වෙලා අකුසල් ගොන්නක් එකතු කරගන්න වා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් දෙපා ලග වැද වැටි වදිමි වදිමි වදිමි සාධු 🙏🏻සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️
@mallikaherath7022
@mallikaherath7022 2 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@harshanigamage1611
@harshanigamage1611 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🪷🪷🪷
@user-mv1lm5vs9i
@user-mv1lm5vs9i 2 ай бұрын
සාදු සාදු සාදු
@EnsaPattakkarayalage
@EnsaPattakkarayalage 2 ай бұрын
Sadhu sadhu sadhu!!!
@user-hv3wc8nw6e
@user-hv3wc8nw6e 2 ай бұрын
සාධු සාධු සාධු
@dissakumari1875
@dissakumari1875 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ,!!🌷🌷🌷🌷🌷🌷🌷!
@rasikakatugaha717
@rasikakatugaha717 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ThushariChathuranga-md9us
@ThushariChathuranga-md9us 2 ай бұрын
සාදු සා දු
@user-mi2ng1ms2b
@user-mi2ng1ms2b 2 ай бұрын
Sadu,,,sadu,,,sadu,,,,sadu,,,,,❤❤❤❤❤❤ වෙසක් podinaye,,,,,
@asokavithana8286
@asokavithana8286 2 ай бұрын
SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA🙏🌷🙏
@pramudifernando991
@pramudifernando991 2 ай бұрын
Sadu sadu
@athulafernando125
@athulafernando125 2 ай бұрын
🙏 🙏 🙏
@rathnaamarasinghe915
@rathnaamarasinghe915 2 ай бұрын
Sadu..Sadu.. sadu!!!
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 2 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@SumithEkanayake
@SumithEkanayake 2 ай бұрын
Sadu sadu sadu !!!
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@kumudukumudu974
@kumudukumudu974 2 ай бұрын
🙏🙏🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 2 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@kumudukumudu974
@kumudukumudu974 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@romeshahirani3884
@romeshahirani3884 2 ай бұрын
Sadu sadu sadu
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 2 ай бұрын
sadu 🙏 sadu🙏sadu🙏
@sujithasanka7384
@sujithasanka7384 2 ай бұрын
Sadu saadu saadu🎉🎉🎉
@kumudunikumu6988
@kumudunikumu6988 2 ай бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 ай бұрын
Sadu, Sadu, Sadu, 🙏🙏🙏
@crush4969
@crush4969 2 ай бұрын
❤️🙏❤🙏🙏🙏❤️🙏❤️
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 2 ай бұрын
Saadu🎉🎉🎉
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
සාධූ සාධූ සාධූ
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 2 ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 ай бұрын
🙏🙏🙏☸️
@asirirajapaksha9378
@asirirajapaksha9378 2 ай бұрын
Saadu saadu saadu!!!!
@kumaragamadevika9534
@kumaragamadevika9534 2 ай бұрын
සාධු සාධු සාධු පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@manojbandara4510
@manojbandara4510 Ай бұрын
සබ්බ රසං ධම්ම රසං ජිනාති.... යන බුද්ධ ශ්‍රී මුඛ දේශනාව මනාව පසක් කරන අවස්ථව වන්නේ ඔබ වහන්සේගේ ධර්ම ාදේශනාවන් ශ්‍රවණය කරන අවස්ථායි.. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන විට එහි ඇති රසය කියා නිම කල නොහැකියි. එය පුදුම ආශ්චර්යයකි...
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
🙏🙏🙏
@user-xv6wl7te9u
@user-xv6wl7te9u 2 ай бұрын
Sadu sadu sadu
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Ай бұрын
🙏🏻
@chandaniyapa3850
@chandaniyapa3850 2 ай бұрын
🙏🙏🙏
@jagath3606
@jagath3606 2 ай бұрын
🙏🙏🙏
@amclkumari8270
@amclkumari8270 2 ай бұрын
🙏🙏🙏
@user-to3qf2fi2i
@user-to3qf2fi2i 2 ай бұрын
🙏🙏🙏
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 06 02
59:10
Neth FM Bana
Рет қаралды 1,4 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН