අනාගත බුද්ධ වංශ දේශනාව | මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහල වීම | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 24,146

Piyum Vila

Piyum Vila

Күн бұрын

අනාගත බුද්ධ වංශ දේශනාව | මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහල වීම |Ven Koralayagama Saranathissa Thero
www.thebuddhis...
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara
#koralayagamasaranathissathero2023
#anagathabuddhawanshadeshanava
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
ඝටීකාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
තාවතිංසකායික දේවා- ඉමං පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ - දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ - කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච - කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච.
පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ - නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ - පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.
ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරිනෙත්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ - පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ
ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ දේසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.
🙏 🙏 🙏
තෙරුවන් සරණයි !

Пікірлер: 37
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 Жыл бұрын
🙏🙏🙏 සාදු!සාදු!!සාදු!!!
@malih7831
@malih7831 Жыл бұрын
විදේශ රටක සිට මෙි වටිනා උතුම් බුදු කරැණු වලට සවන් දිමට මටද පෙර කුසල් මතුවීම පිනමය නම පැවසීමට අවසර. පින්වත් සරණ තිස්ස ස්වාමීන් වහන්සේට මා රැස් කරන සියලු පින් අනුමෝදන් කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 5 ай бұрын
Sadu sadu sadu
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
🙏🙏🙏🙏 වටිනා ධර්ම දානය දේශනා කරන ගරු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා sadu sadu sadu 🌻🌻🌻🏵️🏵️🏵️🌻🌻🌻🏵️🏵️🏵️
@shaonbakchi6871
@shaonbakchi6871 3 ай бұрын
P
@AnuhasAnuhas-ik5iv
@AnuhasAnuhas-ik5iv Ай бұрын
😅😮😮h😢🎉l😢😅h😅😢😂❤tyggggghhhnnm😢😢😢😢😢😢😢😢😢yyy 0:46 0:48 0:50 0:50 0:51 0:51 0:52 0:52 0:53 0:54 0:54 😢😢😢😢😮😢 na😮😮😢😂😢😮😅😅 1:05 1:06 😮
@malih7831
@malih7831 Жыл бұрын
නමෝ බුද්ධාය උතුම් මහා බුද්ධ දේශනාවට දේශකයන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා සාදු සාදු සාදු සාදු
@thisuni-fg5gb
@thisuni-fg5gb 13 күн бұрын
Pin wathunwahansetanamskaarawewa
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa!🌼🌼🌼
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@majanakadayanga5421
@majanakadayanga5421 7 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා*****!!!!!,,,
@Lath-q2t
@Lath-q2t 3 ай бұрын
ඉතාම ආශ්චර්‍ය්මත් දිග දර්ම දේසනාවක් කීප වතාවක්ම මේ දර්ම දේසනාවට සවන් දුන්න අහන්න අහන්න ආසහිතෙන අපේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින් කමට දායකත්වය දුන්න ආනන්ද සුවාමින් වහන්සේ ඇතුලු සියලුම දෙනාට මේ කුසල් බලයෙන් නිරෝගි සුව ලැබේවා
@dissakumari1875
@dissakumari1875 3 ай бұрын
සාධූ සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷!!
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 2 ай бұрын
සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
@chamindakumara9506
@chamindakumara9506 2 ай бұрын
පිංවත් කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...මා කරගත්තාවු සියළුම පිං දේශකයන් වහන්සේට අඩුනැතුව අනුමෝදන් වන්නෙමිවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasimg6393
@sasimg6393 Ай бұрын
උතුම් බුද්ධ රත්නය ප්‍රමුඛ තෙරුවන් නමස්කාර වේවා සාදු සාදු සාදු
@chandimadesaram3989
@chandimadesaram3989 2 ай бұрын
සාදු සාදු සාදු
@nadinadi647
@nadinadi647 3 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Ай бұрын
🙏🌍🙏🌍🙏🌍🙏
@MANOJ_DHARMAPRIYA
@MANOJ_DHARMAPRIYA 2 ай бұрын
🙏🙏🙏
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 2 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏, Tharuwansaranai 🙏,
@ktskarunarathna
@ktskarunarathna 3 ай бұрын
Budusasuna babalana maha therayan wahanseta thrividarathnaye pihita labewa.
@DdVideo-e2j
@DdVideo-e2j 2 ай бұрын
Sadu sadu sadu
@AriyadasakumaraHerath
@AriyadasakumaraHerath 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....!සාදූ....!සාදූ....!සාදූ ....!
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 3 ай бұрын
One aspirant Buddha Most venerable Koralayaagama Saranatissa Maha Thera
@susilawathie1559
@susilawathie1559 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
බැට්රි මදි ලොකු දේශනාවක් ශ්‍රවනය කරපු නිසා ගෞරවනීය ස්වාමින් වහන්ස සමාවෙන්න
@ThashvinSrijaanPerukandage
@ThashvinSrijaanPerukandage Ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 2 ай бұрын
🙏🙏🙏
@SandayaWalisundara-c1y
@SandayaWalisundara-c1y Ай бұрын
Sadu sadu sadu
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi Ай бұрын
සාදු සාදු සාදු
@OneSapro
@OneSapro 2 ай бұрын
🙏🙏🙏
@nuwansameera8599
@nuwansameera8599 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@rupasinghegalappaththi1049
@rupasinghegalappaththi1049 2 ай бұрын
Sadu sadu.sadu
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН