Ven Mankadawala Sudassana Thero | 2017-10-30 කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කල යුතුද ?

  Рет қаралды 89,151

සදහම් අරුණළු

සදහම් අරුණළු

6 жыл бұрын

අති පූජණීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017-10-30 දින, ලබුනොරුවේදී පවත්වන පවත්වන ලද ධර්ම දේශනය.
අනෙකුත් සියලුම ධර්ම දේශනා සහ සියලු තොරතුරු සදහා පිවිසෙන්න
sudassana.org/news-2
/////////////////////////////////////////////////////////////////////////////
ධර්ම දානය පිණිස මෙම දේශනා අන් අයටද ලැබීමට සලස්වන්න
=============================================
අනෙකුත් ධර්ම දේශනා සදහා
/ @user-fq9cl6jv1b
===============================================
Ven Mankadawala Sudassana Thero | Ven Mankadawala Sudassana Thero 2015 | Ven Mankadawala Sudassana Thero 2016 | Ven Mankadawala Sudassana Thero 2017 | Mankadawala Sudassana | sinhala dharma deshana | sinhala bana | sinhala darma desana | darma desana | bana | bana 2015 | bana 2016 | bana 2017 | dharma deshana 2015 | dharma deshana 2016 | dharma deshana 2107 | darma desana 2015 | darma desana 2016 | darma desana 2016 | sinahala bana | sinhala bana 2015 | sinhala bana 2016 | sinhala bana 2017 | budu bana | sri lanka | sri lanka 2017 | buddhisam | the buddhist | chathurarya sathyaya | chathurarya sathya | maha rahathun wadi maga osse | maha rahathun wadi maga osse 2017 | Upadanaskandaye Udaya Waya | patichcha samuppadaya | chathurarya sathya | sakkaya ditti |
sakkaya ditthiya | nirwanaya | budu bana | sinhala budu bana | sathara apaya | sakkaya ditthi | sakkaya ditthiya | චතුරාර්‍ය සත්‍යය | චතුරාර්ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | පටිච්ච සමුප්පන්නය | දුක්ඛ සත්‍යය | නිරෝධ සත්‍යය | මාර්ග සත්‍යය | සමුදය සත්‍යය | සක්කාය දිට්ඨිය | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨිය | නිර්වාණය | සෝවාන් ඵලය | සෝවාන් වීම | සෝවාන් | සතර අපායෙන් මිදීම | ක්‍ෂණ සම්පත්තිය | බුදු බණ | ශ්‍රී සද්ධර්මය | සද්ධර්මය | සිංහල බණ | සිංහල බුදු බණ | Vesak Poya 2017 | vesak poya bana 2017 | | upadhana parawaththana sutta | upadhana pariwaththana suthraya | upadana pariwaththana sutta | upadana pariwaththana suthraya | upadana pariwattana sutta | upadana pariwattana suthraya | rajagiriya 2017-11-08 | 2017-11-078dharma deshanaya | sinhala bana | bana | උපාධාන | සළායතන |
කාම ධාතුව | තණ්හාව | භවය | ජාතිය | ජාති නිරෝධය | අවිද්‍යා | අවිද්‍යා සංකාර | chathurarya sathyaya | chathurarya sathya | චතුරාර්‍ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | සීල සූත්‍රය | seela soothraya | seela sutta |

Пікірлер: 89
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් පූජනීය ස්වාමීන්වහන්සෙ දුක් විදින සත්වයින්ට උතුම් ධර්මය අවබෝධ කරවන්න දරන වීර්යට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 පහනක් නිවෙන ලෙස නිවෙන්න සියලුම යහපත් අරමුනු හේතු උපකාරයක්ම වේවා🙏🙏🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork 2 жыл бұрын
සියල්ල සත්‍යයි, සියල්ල ප්‍රායෝගිකයි, හැකි හැම දෙනාටම මේ සත්‍යය වැටහේවා, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 4 жыл бұрын
මේ වාගේ ගැඹුරු ආශ්චර්යමත් බුද්ධ දේශනා අසා අවබෝධ ඥානයක් ඇති කර ගන්නට අපිත් සසර විශාල පින් කරලා ඇති. සත්‍ය පිරිසිදු බුද්ධ දර්ශනයම දේශනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය , දීර්ඝායුෂ ලැබේවා !!!! සාදු සාදු සාදු
@kumudinidissanayek6667
@kumudinidissanayek6667 3 жыл бұрын
තෙරුවන් සරණයි , මෙතරම් පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා තව තවත් අප රට තුල බිහිවේවා !!! 🙏🙏🙏
@indu8232
@indu8232 6 ай бұрын
අනෙ එ වගේ උතුම් ගුරු ඇසුර ක් මම කවදා නම් ලබන්න ද උතුම් දෙසනා වක් ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධය වේවා තෙරුවන් සරණයි
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහසේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹
@buddhikaprasadhewagama1129
@buddhikaprasadhewagama1129 Жыл бұрын
ඔබ වහන්සේට සැප සහගත ප්‍රතිපදාවෙන්, පහසුම ආකාරයෙන්, ඉක්මන් භවයක, පතන බෝධියකින් අමා මහ නිවන් මගඵල ලැබේවා.
@shirleyperera5679
@shirleyperera5679 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ නායක ස්වාමින්වහන්සේ, කායික සුවයෙන් සුවපත් වෙත්වා දීර්ගායුෂ ලැබෙවා උතුම් නිවනින් සැනසේවා.
@amilasu1
@amilasu1 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@yamunawasalathanthri9928
@yamunawasalathanthri9928 3 жыл бұрын
තෙරුවන් පිහිටයි ස්වාමින්භනස්සෙට
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 2 жыл бұрын
උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු සාදු
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu
@chameeraedirisinghe9471
@chameeraedirisinghe9471 3 жыл бұрын
සාධු ...සාධු ...සාධු ...!!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 💐🙏🙏🙏 ...!!!
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 Жыл бұрын
Pinwat loku suwamin wahanseta mage namaskaraya wewa
@kanthikulatunga4715
@kanthikulatunga4715 2 жыл бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් පූජනීය ස්වාමීන්වහන්සෙ නිදුක් නිරොගි සුවපත් වේවා 🙏🙏🙏 මේ උතුම් ගෞතම බුදුසසුනේම උතුම් නිවනින්ම නිවී සැනසෙන්න හේතු වාසනා වේවා🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 2 жыл бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.
@dushaniapsara7822
@dushaniapsara7822 3 жыл бұрын
මෙතරම් ගැඹුරු දහමක් පැහැදිලිව දේශනා කළ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! සාධු!!! සාධු!!! සාධු!!!🙏🙏🙏
@champikaaberathna5463
@champikaaberathna5463 3 жыл бұрын
🙏🙏🙏 මා ගේ නමස්කරය වේවා !!!
@sarojinisenarath8696
@sarojinisenarath8696 3 жыл бұрын
සාධු ! සාධු ! ඉතාමත් පැහැදිලියි . ගරුතර ස්වමින්ව්හන්සේටත් මෙය අප වෙත ඉදිරිපත් කළ සියලු දෙනාටත් අමා මහා නිර්වාණය පුර්ණ වේවා !
@sameerasadakelum6641
@sameerasadakelum6641 2 жыл бұрын
Obawahanseta mage namaskaraya wewa.
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 3 жыл бұрын
අපිව සදහම් මඟ යැවීමට ඔබ වහන්සේ දරන prayathnaya සුළු පටු නොවේ ඔබට theruwane ananthama guna belen niduk nirogi suwayama ලැබේවායි පතමි
@thilinapraboditha8193
@thilinapraboditha8193 5 жыл бұрын
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට ත් ...මෙය ඉදිරිපත් කල ඔබ සියල්ල ට ඉතා ඉක්මනින් නිවන් සූව ලැබේ වා.
@ashokanandani3280
@ashokanandani3280 6 жыл бұрын
සාදු සාදු සාදු!!!ඔබවහන්සේට මතු බුදු බවම ලැබෙිවා!!!අපට කල්‍යාන මිතු
@warunawickramasinghe850
@warunawickramasinghe850 4 жыл бұрын
bawana
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 5 жыл бұрын
උතුම් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 Ай бұрын
Ithaame vehesa vemin sath dharmaya asaa sitina ayata thahavuru saha awabodha kara deemata mahath uthsaahayak darana swamin vahanseta vimukthi suvaya ikmanin labewa. Saadhu saadhu saadhu!!! Udara uthum swamin vahanseta vaha vahaa nivan avabodha wewa!!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
සාධු සාධු සාධු 🌺🌷🌺🌺
@manjulawickramarachchi1216
@manjulawickramarachchi1216 2 жыл бұрын
🙏🙏🙏🥀🌼🥀🌼🥀🌼🥀🌻🌻🌻🌸🌸🌸🌷🌷🌷 Sadhu sadhu sadhu
@LeaveAsItIs
@LeaveAsItIs 3 жыл бұрын
🙏 Sadu, Sadu, Sadu.. felt like a rain in a drought.. Theruwan Saranai!
@mervinharischandraharischa2847
@mervinharischandraharischa2847 3 жыл бұрын
අමාරුවෙන් හරි කලයුත්ත එයයි
@dayalathaabysekara5055
@dayalathaabysekara5055 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@rathnayakajmd2276
@rathnayakajmd2276 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rajikananayakkara8646
@rajikananayakkara8646 6 жыл бұрын
Sadhu sadhu sadhu.......... Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa
@kumariepaarachchi7297
@kumariepaarachchi7297 Жыл бұрын
🙏🙏🙏
@wickramagewickramasingha484
@wickramagewickramasingha484 6 жыл бұрын
Sadu sadu sadu oba wahanseta namskara wewa
@yamunawasalathanthri9928
@yamunawasalathanthri9928 3 жыл бұрын
Sadu sadu sadu
@gaminikulathunga6986
@gaminikulathunga6986 4 жыл бұрын
Namo Buddhaya!
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 Pinwath swaming wahanse maga kunuweming thiyana kayata kalakirila anithya dukai Anathmai kiya kiya nithara nithara wadanna ony really gath utu deyak netha Siyaluma satun gatha esema thamai ape sansara ipade meri meri kalapa ganan awa Awejjawa nisamai namuth ape Buddha sasuna nam mis nokrara yatharthey Awabodaya kragana nidahas wewai sapa 🙏🙏🙏 theruwan sarnai Pinwath swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏
@mahanuwarasamadhi9547
@mahanuwarasamadhi9547 2 жыл бұрын
🙏🙏🙏🙏
@sugathravindra4916
@sugathravindra4916 3 жыл бұрын
Sudu Sudu sudu
@shelashelashelashela1087
@shelashelashelashela1087 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@rasikawijekoon7156
@rasikawijekoon7156 6 жыл бұрын
සාධු සාධු සාධු !!!
@manikkudurachaminda4108
@manikkudurachaminda4108 5 жыл бұрын
Sadu Sadu Sadu
@nonaughtytvsara2765
@nonaughtytvsara2765 4 жыл бұрын
Sadu sadu
@kusumranaweera2639
@kusumranaweera2639 6 жыл бұрын
Desana ithama watinaseka.obawansege aluth desana December 22 pasu labe natha.mahata mema desana ithama watina bawin silumadesana ewanasekwa.sadu sadu.
@thiraniwithana5017
@thiraniwithana5017 3 жыл бұрын
obawahansea niduk nirogi weeva.
@udchampa9280
@udchampa9280 5 жыл бұрын
sadu..sadu..sadu..
@podimenike1958
@podimenike1958 4 жыл бұрын
සාධු සාධු සාධු
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 3 жыл бұрын
සත්වයා දුක්ඛ වූ භවයෙහි පහල වෙන්නේත් නිරන්තර දුක්ඛ චක්‍රයට හසුවී තවත් දුකම විදින්නේත්, මතු පුනර්භවයන්හිදී යලි යලි දුක්ඛයටම පත්වන මහා බලවේගය පංචුඋපාදානස්කන්ධයයි සක්කාය දිට්ඨයෙන් අත්මිදී ස්පර්ශ ආයතන තුලින් ගන්නා නිමිති කෙරෙහි වහල් නොවී විදර්ශනා ධූරයෙන් ජීවිත යථාර්ථය වටහා ගැනීමට මෙම දේශනා අතිශයින් වැදගත්. දේශකයාණන් වහන්සේ පාර්ථනී ය බෝධියකින් මාර්ග ඵල පසක් කර ගනිත්වා වා! සත්ව පුද්ගල හැගීමෙන් පංචුඋපාදානය දිගින් දිගටම අල්ලා ගන්නේ නන්දිරාගය නිසා ය. පංචුඋපාදානස්කන්දය අනිත්‍යය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එය රෝගයකි පීඩාවක් ගණ්ඩුවක් සහ දුක උපදවන්නකී. පුද්ගලයෙකු ඇතයි චින්තනයෙන් අත්මිදී ස්පර්ශ ආයතන සයේ දුක අනිත්‍යය අනාත්මය සහ එය ගණ්ඩුවක් හුලක් ලෙස දකින්න. එය රෝගයකි හුලක් ගණ්ඩුවක් සහ දුක්ඛයකී සහ ජරා මරණයද ඇද දෙන්නෙකු. පළමුව සමත නිමිත්තේ සිත පිහිටුවන්න. ස්පර්ශ ආයතන සයේ අරමුණු බැහැර කර සිතේ ඒකාග්‍රතාවය ඇති කරන්න. සමාධියෙන් අරමුණු ගැනීම පාලනය වේ.. මනෝමය කාය වලින් කාමවිතර්ක ඇති කර ගන්න එපා. ඒවා විඤ්ඤාණය විසින් මවන ලද නියමිතිය.
@thusarsamanthsamanth6252
@thusarsamanthsamanth6252 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@marieperera1709
@marieperera1709 3 жыл бұрын
Darma margayae yamata daham asa pada daena suwanin wahansaeta nirwana margaya awaboda waewa.sadu sadu sadu.
@kidszone1743
@kidszone1743 3 жыл бұрын
Me bana nam ahana ayata waradinnema naa. Niwanama ii. Jeewithaye yatharthayamai... dàana ayata godak pin .
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 4 жыл бұрын
Saadu saadu saadu
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
🙏🙏🙏🌷🌹🌷🙏
@gaminisandanayakage120
@gaminisandanayakage120 6 жыл бұрын
sadu... sadu...sadu...
@tikiribandawijerathna6241
@tikiribandawijerathna6241 3 жыл бұрын
Sadu! sadu! sadu!!! Pehedi swaminwahansa.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu 5
@toulasantha
@toulasantha 5 жыл бұрын
🙏
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 6 жыл бұрын
theruwansaranai hamuduruwane
@wimalsudarshana
@wimalsudarshana 4 жыл бұрын
යාලුවනේ, මගේ චැනල් එකට ගිහින් ඒකෙ තියන වීඩියෝස් කිහිපය පුලුවන්නම් බලලා අනිත් යාලුවන්ටත් share කරන්න. කැමතිනම් විතරක් subscribe කරන්න. මම famous වෙන්න කරපු එකක් නෙමෙයි. එකේ ගන්න ලොකු අර්ථයක් තියෙනවා හොඳට බැලුවොත්. බොහොම ස්තූතියි....wimal sudarshana
@shammidesilva3284
@shammidesilva3284 6 жыл бұрын
Oba vahanse me karana desana apata ethamat vatinava
@pansilrakimu7663
@pansilrakimu7663 6 жыл бұрын
SADU SADU SADU ANUMODAMI !!!
@wimalsudarshana
@wimalsudarshana 4 жыл бұрын
යාලුවනේ, මගේ චැනල් එකට ගිහින් ඒකෙ තියන වීඩියෝස් කිහිපය පුලුවන්නම් බලලා අනිත් යාලුවන්ටත් share කරන්න. කැමතිනම් විතරක් subscribe කරන්න. මම famous වෙන්න කරපු එකක් නෙමෙයි. එකේ ගන්න ලොකු අර්ථයක් තියෙනවා හොඳට බැලුවොත්. බොහොම ස්තූතියි....wimal sudarshana
@madushanidasanayake8112
@madushanidasanayake8112 4 жыл бұрын
madusanidasanayaka
@nirmalaperera1620
@nirmalaperera1620 3 жыл бұрын
Obawahanse yatathe kantha apita bawaa karannapuluand
@dammikawijesundara5643
@dammikawijesundara5643 3 жыл бұрын
Oba wahanseta uthum darmawabodayama wewa
@nirmalaperera1620
@nirmalaperera1620 3 жыл бұрын
Pinwath ape suwaminwahans a paliwala sinhala theruma kiyala denna pin obawahanseta
@mariansenanayake8190
@mariansenanayake8190 3 жыл бұрын
Skaneateles pancakes chasupakandaya
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
රෑපය, රසය, ගද සුවද අදුනගන්න පුලුවන් වීම සිහිකරන්න පුලුවන්වීම ක්ලේෂයක් වෙන්නෙ කොහොමද? අනිමිත්ත චේතෝවිමුක්තිය මේ කියන විදිහට නිමිති නොගන්න එක උනානම් රහත් උනාම අම්ම තාත්තාවත් අදුනගන්න බැරිවෙනවනෙ.
@champakumudini7870
@champakumudini7870 6 жыл бұрын
බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති” යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි. ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
Champa Kumudini පිටකයන්⁣හි ත්‍රිලක්ඛණ යන වචනය භාවිතා කරඇති ස්ථානය පෙන්වාදෙන්න.
@samd4979
@samd4979 5 жыл бұрын
ඔයා අනිච්ච - අනිච්ඡ පටලවාගෙන වගේ. පොඩ්ඩක් හොයල බලන්න. By the way as you said "සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම" is subjective thing for individual. "සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි " Can't be subjective. If your argument is correct some "සංඛාරයෝ " can make happiness for some.
@LKSuperHitz
@LKSuperHitz 5 жыл бұрын
සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි oba pawasanne kumana padanamaka sitada???meya baluu balmata ethama niwaradiy...lokaye siyulu de ha galapee yay...namuth aya anichcha dukka yay waradawa nogatha yuthuy.(niwaradiwa galapeeyana siyalla saddarmayayay nogathayuthuy..)..manda mewani deyak awaboda kireema kisisethma apahasu natha...mewani deyak awaboda kireemata awrudu gananaawak dushkarak kriya kireeema awasha natha...madihath sithin sitha balanna..mama hithanne anichcha yanna anithya nowe yay pawasanne aya ledak wage deyakata gaththoth galapenne nathi nisa wiya yuthuy..manda ledak anithyanam ayin duka hataganne keseda yanna prashnak mathuwe..namuth budun wahanse wadaale anithya nisa duka athiwenawa nowa "yada nichchan than dukkan yannay"..meya ithaama gamburin vimasa baliya yuthuy..ahi theruma "yam darmayak(darmathawayak) anithyada aya dukay yannay" meya upamawakin pahadilikara haka "yam bauthikadeyak nilda aya(anam nil pata deya/bauthikadeya) warnawath wasthuwak ".. mehi yam deyak yanu nil paata nowa bauthikadeya yannaya..nil paata akaki bauthikadeya anekaki.. me udaharanayata anuwa nilpaata nisa warnawath wasthuwak ho nil paata nisa warnawath wasthuwak hadeyay kiwa nohaka...kiwahakke bauthikadeya warnawath wasthuwakata ayath yannay,,,asema 1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය 1 එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘චක්ඛුං , භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනිච්චං.sinhala pariwarthanaya,meseya, මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ’’මහණෙනි, ඇස අනිත්‍යය. යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ mehi yamak yanna chakkkun(asa) yannay anam asa dukata ayath darmathawayak baway budun wahanse deshana kara aththe. penwa dun udaharanayata anuwa bauthikadeya warnawath wasthuwakata ayath yannay,, mese vimasa nobala anithya nisa dukayay ganeema ethaama hanikaraya..methulin budun wahansege darmaya obadanuwathwa ho nodanuwathwa waradi vidiyata vigraha karay...
@margaretkotte1523
@margaretkotte1523 3 жыл бұрын
Mululokayama.mahaboruwakse.peneegiya..siyalusathwayo.suwapathwewa..
@sahan.1060
@sahan.1060 2 жыл бұрын
🙏🙏🙏
@dharmagaveshaka1
@dharmagaveshaka1 6 жыл бұрын
සාධු සාධු සාධු !!!
@maheshabegunasekara7713
@maheshabegunasekara7713 4 жыл бұрын
Saadu saadu saadu
@anusewwandi7954
@anusewwandi7954 3 жыл бұрын
🙏🙏
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 4 жыл бұрын
🙏🙏🙏
@toulasantha
@toulasantha 3 жыл бұрын
🙏🙏🙏
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН