මරණයේ යථාර්ථය | ven mawarale baddiya thero

  Рет қаралды 25,397

buddha puthun

buddha puthun

Күн бұрын

Пікірлер: 69
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 4 ай бұрын
මේම ධර්ම දෙශනාව මමත් ඇහුවා ...මේ පින් බලයෙන් මේ චුටි පුතාට කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොව්වා ... නිවන් සුව අත්වේවා ...🙏🙏🙏🙏🙏🙏
@ManJula-t1m
@ManJula-t1m 5 ай бұрын
ඒ පුතා ට නිවන් සුව ලැබේවා ..කිසිම ආත්මයක මෙවැනි අකල් මරණය ක් සිදු නොවේවා...ලබන බවය සුවපත් වේවා ...දිර්ඝ ආයුෂ ලැබේවා ...🙏🙏🙏🙏 😢😢😢
@shashinrasindhu3966
@shashinrasindhu3966 4 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@ManJula-t1m
@ManJula-t1m 5 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ....ඇත්ත ස්වාමීන් වහන්ස...ජිවිතය තණ අග බිදුවක් වගෙයි ...🙏🙏🙏🙏 සාදු සාදු සාදු ...
@nirosharohini7291
@nirosharohini7291 5 ай бұрын
ඒ ආදරණීය පුතාට මේ සියලු පිං අනුමෝදන් වෙත්වා මතු සසරේ මෙවන් අකල් මරණයක් නොලැබේවා සත් පුරුෂ ආශ්‍රයම ලැබේවා! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔☸️
@jeeniyaanne7683
@jeeniyaanne7683 5 ай бұрын
තෙරුවන් සරණයි පුජනිය වන්දනනිය ගෞරවනීය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට මගේ උත්තමාන්ග නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 5 ай бұрын
උතුම් තෙරුවන් ගුණ බලෙන් මේ උතුම් පිංකමට දායක වුන සියලු දෙනාටමත් මිය ගිය දරුවාට ඇතුළු පිං බලාපොරොත්තු වෙන යම් තාක් මිය ගිය සියලු දෙනාමටම මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🪷🪷🪷
@NilminiRenuka-i2u
@NilminiRenuka-i2u 5 ай бұрын
😢😢Ttttl😮
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 ай бұрын
පිනවත් ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ලෑබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg 5 ай бұрын
සියළුම සිත් සුවපත් වේවා 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 ай бұрын
මියගිය ආදරණීය පුතාට නිවන් සුව ලෑබේවා
@priyadarshanikodippily
@priyadarshanikodippily 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා!!! 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 5 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@nandawathee4174
@nandawathee4174 5 ай бұрын
උතුම් සම්බුදු බලයෙන්ද 🙏 පසේ බුදු ගුණ බලයෙන්ද 🙏 රහතුන්ගේ තේජසින් ද. 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏 සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏 පින්වත් ඔබ වහන්සේ, 🙏 නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා! තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
පුතාට යලි කිසිදු ආත්මයක අකල් මරනයක් නොම වේවා!!ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalamadushanigurusingha686
@nirmalamadushanigurusingha686 5 ай бұрын
Mage raththran puthe ryusei oyata nawan suwayama pathanawa pinwath suwanin wahansata dirgaauwawa
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 5 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ...ඔබවහන්සේ දේශනාව ඉතා අගෙයි...අපේ මිනිස්සුන්ට ඔය සත්‍යය අවබෝධ කර දෙන්න ...අපේ මිනිස්සුන්ගේ මලගෙවල් සැනකෙලියක් වෙලා තියෙන්නේ දැන් ...මුස්ලිම් මිනිස්සු ගැන කිව් බොහෝ දේ ඇත්ත ...ඒ අය හරිම සරලයි.. .
@ruvin1322
@ruvin1322 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 5 ай бұрын
uthum theruwan saranin niwan suwaya labewa,
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 5 ай бұрын
Sathyai .sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@NandiN-f9m
@NandiN-f9m 5 ай бұрын
දම්. රස. තරම්. වෙන. රසක් කොයින්ද. 🙏🙏🙏🙏🙏🙏🙏.. එම. දරුවා. අකල්. මරණයට. ගොදුරු. නොවේවා.... වටිනාකම. නිමක්. නැති. දේසන.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalaniRathnayakamudiyanselage
@MalaniRathnayakamudiyanselage 5 ай бұрын
A. Putata. Siyalu. Pin anumodan wetwa🙏🙏
@SozanaTg
@SozanaTg 5 ай бұрын
Theruvan saranai deergau wawa apa hamuruvana
@KarunaDaya
@KarunaDaya 5 ай бұрын
මගේ පුතාට අකල් මරණයක් අත් උනා ගොඩාක් ඇඩුවා ඒත් මොනවාද කරන්නේ කියලා හිතන්න බැරිව හිටියා ඒත් එයාට එන්න බැහැ කියලා හිත හදාගෙන ඉන්නවා ඒ පුතාටත් මගේ පුතාටත් මේ පිං අයිති වේවා
@priyanthipathirana6240
@priyanthipathirana6240 5 ай бұрын
Theruwan sarani ape pinwath hamuduruwane obawahanseta.🙏
@chandigunasekara4040
@chandigunasekara4040 5 ай бұрын
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg 5 ай бұрын
ඔව් පින් මදි උනාම තමයි ප්‍රේත ආත්ම, තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ.එහෙම උනාම එයාල පවටමනේ යන්නේ. ඉතින් කල්ප ගණන් ඉන්න වෙනවා කියලා අහලා තියෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේ රහත් වෙලා හිටියේ නෑනේ. අපිට වගේ දුක වේදනාව දැනෙනවා වැඩි. ඒකයි උන්වහන්සේ aduwe. 🙏🙏🙏
@AdeleSchrittwieser
@AdeleSchrittwieser 5 ай бұрын
sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏Budu Saranai
@nimalshantha340
@nimalshantha340 5 ай бұрын
sadu.ssdi.sadu.theruwan.saranai suwamin.wahansa
@AnushaRanasoma
@AnushaRanasoma 5 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@marybazanbeg8380
@marybazanbeg8380 5 ай бұрын
Sadu sadu sadu නමෝ buddy
@AyeshasuduSudu
@AyeshasuduSudu 5 ай бұрын
Sadu.sadu.sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimesh.rashmika0001
@nimesh.rashmika0001 5 ай бұрын
sadu..sadu..sadu...
@HipFonseka
@HipFonseka 3 ай бұрын
❤❤❤❤❤
@nilminirenuka1975
@nilminirenuka1975 5 ай бұрын
🎉🎉🎉 🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 5 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏
@HipFonseka
@HipFonseka 3 ай бұрын
Samahara sahodarayo yaluwo karana dewal man wenuwen kiyala thereddi oungen ath wenna hitha hada ganne kohomada
@helankumari7059
@helankumari7059 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lalanirandunu8627
@lalanirandunu8627 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suzansujan9874
@suzansujan9874 5 ай бұрын
Sadusadusadu theruwansaranai
@pavijinadasa3383
@pavijinadasa3383 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් සදහම් දේශනාවේ උතුම් පින් ආදරණීය පුතණුවන්ට අනුමෝදන් වේවා!සසර පුරා මෙවන් අකල් මරණ නොම වේවා🙏 උතුම් නිර්වාණ සුවය ලැබේවා 🙏
@FarmFarm-io3vh
@FarmFarm-io3vh 5 ай бұрын
Sadu Sadu Sadu
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 5 ай бұрын
🌼🙏🙏🙏🌼
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuwashaneeW.G.D
@RuwashaneeW.G.D 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 5 ай бұрын
නොකා නොබී ඉන්න මිනිස්සුන්ට......
@MuhammadAbdullahZaharani
@MuhammadAbdullahZaharani 5 ай бұрын
අනේ මුන් ඔක්කොම එකයි ගැණු හතරවටේ මුන්ට...😂😂😂
@wavecollection1083
@wavecollection1083 5 ай бұрын
😂😂 උබ මහ නූගත් අල්ලෙක්..මොලෙ තියන එකෙක්නම් වෙන්න බැ
@sunithafernando7638
@sunithafernando7638 5 ай бұрын
මැරුන ගමන් වෙනත් ආත්මෙකට යනවා නම් ,කල්පකාලයක් පිං මදිව කල්ගෙවනවා කියන්නේ ඇයි ? දන්න කෙනෙක් කියන්න මේකේ ඇත්ත මොකක්ද කියල .මරනයකදී අඩන්න හොද නෑ තමා .ඒත් බුදුරාජාණන් වහන්සේ අපවත් උන මොහොතෙ ආනන්ද හාමුදුරුවෝ මොනතරම් ඇඩුවද? උන්වහන්සේට ඒ තරම් දරාගන්න බැරි උනානම්,ගිහි අපිට දරාගන්න පුළුවන්ද?
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp 5 ай бұрын
මැරුණහම වෙනත් තැනක් අල්ලගන්නවා..ඒ කියන්නේ උපාදානය කරගන්නවා..ඉතින් අපිට පින් කරගන්න බැරි තැනක් වුනොත් එහෙම ..තිරිසන්,අසුර,ප්‍රේත ..වගේ ලෝක වල ඉපදුනොත් එහෙම ..
@wathsalasamurdika8905
@wathsalasamurdika8905 5 ай бұрын
Mokada e wenakota annada hamuduruwan e wenakota rahath wee sitiye. Na..
@VeenaAssuseemaurapperuwa
@VeenaAssuseemaurapperuwa 5 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ..🙏🙏🙏
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaduShani-w1f
@MaduShani-w1f 5 ай бұрын
🙏🙏🙏
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesharajapaksha1635
@ayesharajapaksha1635 5 ай бұрын
🙏🙏🙏
@sensithsspace3796
@sensithsspace3796 5 ай бұрын
🙏🙏🙏
@malithbuddika3814
@malithbuddika3814 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@swarnakanthipinnapola1707
@swarnakanthipinnapola1707 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 5 ай бұрын
🙏🙏🙏
@dineshgihan2069
@dineshgihan2069 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@SurajiAmarasekara
@SurajiAmarasekara 5 ай бұрын
🙏🙏🙏
@lalithkumara7744
@lalithkumara7744 5 ай бұрын
🙏🙏🙏
@priyanthifernando7085
@priyanthifernando7085 5 ай бұрын
🙏🙏🙏
@kanthiekanthie9308
@kanthiekanthie9308 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@amithapadmakumari598
@amithapadmakumari598 5 ай бұрын
🙏🙏🙏🙏
@chanikasanjana7053
@chanikasanjana7053 5 ай бұрын
🙏🙏🙏
පව දිනාවි | ven mawarale baddhiya thero
57:10
ven mawarale baddiya thero
Рет қаралды 8 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
අහන්න බණක් | ven mawarale baddiya thero
57:42
buddha puthun
Рет қаралды 6 М.