කාලීන ධර්ම දේශනාව | ven mawarale bhaddiya thero

  Рет қаралды 66,969

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

Жыл бұрын

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි #tranding #buddha mawaralebaddiya

Пікірлер: 207
@sandiyadesimon7928
@sandiyadesimon7928 Жыл бұрын
මං කතෝලික කෙනෙක් නමුත් මං හරිම ගරු කරන හාමුදුරු නමක් 🙏කියන්න වචන නැහැ ඔබ ගැන හරිම අර්ථවත්, බණ මං අසාවෙන්ම අහනවා 🙏ඔබ‍ට 🙏🙏🙏🙏
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
මම කතෝලික කෙනෙක් මම හරිම ආසයි ඔබවහන්සේ ගේ දේශනාවඅහන්න. ජෙසු පිහිටයි බුදු සරණයි .❤❤❤
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 Жыл бұрын
මමත් කතෝලික මම මුලු හදවතින්ම ගරැ කරන ස්වාමින් වහන්ස නමක්.මමත් මෙි බණ අහනව.මෙි ලෝකය ලස්සන කරන්න මෙි ඇහෙන බණ පද අපේ ජීවිතයට වැදගත් .තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏
@samanthikumari2375
@samanthikumari2375 11 ай бұрын
pin.godak
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
ඔබ වහන්සේගේ බන අහන්න හරිම කැමතියි . හැමදාම අලුත් විදියට හිතන්නක කියාදෙනවා බුදු දහම් තුලින් . දිර්ගායුශ ලැබේවා .🙏🙏🙏
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 7 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@manjulakumara7036
@manjulakumara7036 Жыл бұрын
නිදුක් නිරොගි දිර්ගායුෂම ලැබෙවා ඔබවහන්සේට .මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏
@lilykuruppu8418
@lilykuruppu8418 Жыл бұрын
බුද්ධිමත්ව තැනට ගැලපෙන බණක් දේශනා කරන්න එකම ස්වාමින් වහන්සේලා අතරින් විශිෂ්ටතම ස්වාමීන් වහන්සේ තමයි භද්දිය ස්වාමීන් වහන්සේ. මම නමස්කාර කරමි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nimaliindika7553
@nimaliindika7553 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@user-si5lf9jn3l
@user-si5lf9jn3l Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@jeeniyaanne7683
@jeeniyaanne7683 Жыл бұрын
උතුම් අර්‍යාමහා සන්ගරුවනට මගේ උත්තමාන්ග නමස්කාර වේවා නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@milanthiperera
@milanthiperera Жыл бұрын
Budusaranai oba vahaseta ලංකාවට ආව දවසට ඔබේ depa namdennata anava
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
කළ්‍යාණමිත්‍ර ගෞරවනීය ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා ! ඔබවහන්සේ බෞද්ධ ගිහි අපට සම්පතක් . අපේ ඥානය වැඩිදියුණු කර ගන්නට දේශනා කරන ඔබවහන්සේ ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා ! 🙏🙏🙏
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
සාදු .........සාදු ...........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! සාදු ............සාදු .........සාදු !!
@jeeniyaanne7683
@jeeniyaanne7683 Жыл бұрын
උතුම් පින්වත් වන්දනනිය ගෞරවනීය පුජනිය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට මගේ උත්තමාන්ග නමස්කාර වේවා නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Pisso inna ratak ape hamuduruwane 225 innakan oya vidiya thamai oba wahanse kiya dunnata bohoma pin
@jeeniyaanne7683
@jeeniyaanne7683 Жыл бұрын
මගේ තාතාගත සම්මා සම්බුදු පියානන් වහන්සෙට මගේ උත්තමාන්ග නමස්කාර වේවා සාදු සාදු සාදු
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
ඔබ වහන්සේලා වැනි උදාර,නිහතමානී ,උතුමන් වහන්සේලාගේ බන දහම් වල අඩුපාඩුව මේ කාලය තුල හොඳින් ම දැනුනා ස්වාමීන් වහන්ස , මේ කරන ශාසන සේවය නමින් උතුම් පාරමී පිරේවා 🙏🙏🙏
@komaryy8820
@komaryy8820 Жыл бұрын
සාදු සාදු සාද,,🙏🙏🙏
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
දර්මය තුලින් බුදු පියාණාන්වහාන්සෙ හමුවූවා පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@padmini2568
@padmini2568 Жыл бұрын
Soma hamuduruwange aduwa පුරවන්න puluwan ඊළඟට oba වහන්සේ ta විතරයි .sadu sadu sadu.
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
එහෙමය් ස්වාමින් වහන්ස අපි රැවටෙන්නෙ මෝඩකම නිසා ණුවන නැතිකමට රැවටිලා රවට්ටපු එකාට බනිනවනම් ඊට කලින් අපිට බැනගන්න ඕන ඔබ වහන්සේ ට තෙරුවන් සරණය් ! දී ලැබේවා
@user-uq1pr2nz3b
@user-uq1pr2nz3b Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානය කරා ලගාවීමට හෙතු වාසනා වේවා.
@user-ht2tu4rh9k
@user-ht2tu4rh9k Жыл бұрын
Godak pin hamuduruwane obawahanseta .chirath kalayak me sasanika ehewara karagena yamata niduk nirogi bawaya labeva
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
වර්තමානයේ අසහනකාරී සමාජයට ඉතාමත් උචිත දේශනාවක්. යහපත් සමාජයක් බිහිවීමට මේ දේශනාව හේතුවේවා!!! . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
හරිම ආසාවෙන් ඔබ වහාන්සේගේ දේශණය ශ්‍රවනය කරා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහාන්සේට🙏🙏🙏
@bandara929
@bandara929 Жыл бұрын
Menna dananama namaskara karanna onay himivaru budusaranai SAADU SAADU SAADU !!!!
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@dayanibandara2986
@dayanibandara2986 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
@indu8232
@indu8232 Жыл бұрын
Oba. Wahansa. Harima. Nihathamani Kanak.namaskara.wewa.swaminwahansa
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
නිදුක් නීරෝගී වේවා අපේ හාමුදුරුවනේ ...
@renukavilpatha4105
@renukavilpatha4105 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
පින්වත් උතුම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි නිරොගිසුව දීර්ඝ ආයුශම ලැබේවා
@kumudugamage5029
@kumudugamage5029 Жыл бұрын
උතුම් ස්වාමීන් වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ ,මගෙ මහත්තයා ගෙ ඇත්ත මන් තවම දන්නෙ නෑ,බැදල අවුරුදු 15ක් ,😢හොයන්න මහන්සි වෙන්නෙ නෑ,නොකියන්නෙ කියන්න තරම් සුදුසු නැති නිසානෙ,කොහොමත් මිනිස්සු මේ ජීවිතේ වතාවක් දෙවතාවක් වත් රැවටෙනව ,
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Atta😢😢
@adithagamage4683
@adithagamage4683 Жыл бұрын
මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි😔😔
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
ඇත්ත. බොහොමයක් විශේෂයෙන් බෞද්ධ වේශයෙන් පෙනී සිටින ඇත්තො කොලේ වහගෙනයි ජීවත්වන්නේ. ස්වාමියා බිරිඳ අතර ලොකු gap එකක් තියෙනවා. ස්වාමියා සිල්පද අනුපිළිවෙලින් 5, 3, 4 උල්ලංඝනය කරනවා. බිරින්දෑ අනුපිළිවෙලින් සිල්පද 3, 2 උල්ලංඝනය කරනවා. එහෙත් එම ඇත්තො මල් පුජා කරති. සිල් ගනිති. සැමදාම පන්සිල් ගනිති. සහ පැය 24 ම රේඩියෝව on කර පිරිත් දේශනා විකාශනය කරති. එවන් උත්තමයන් කොටසකි මෙතනත් වැඩ වසන්නේ.
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Mama bandala awurudu 30k mama thawama danne naha eyage namata thiyena deyakwath
@samanthikumari2375
@samanthikumari2375 11 ай бұрын
saaaaa
@pamawapama512
@pamawapama512 Жыл бұрын
සාදු සාදු සාදු අපේපිංවත්සවාමින් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙිවා
@ruvin1322
@ruvin1322 Жыл бұрын
සාදු🙏💐 ! ! ! සාදු🙏💐 ! ! ! සාදු🙏💐 ! ! !
@asharodrigo3426
@asharodrigo3426 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@SR-dz1ed
@SR-dz1ed Жыл бұрын
භද්දිය හාමුදුරුවෝ වෙනත් හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවා. අහන්නත් සතුටුයි ඒ නිහතමානිකමට.
@violetperera
@violetperera Жыл бұрын
Fv
@samanthaperamuna8139
@samanthaperamuna8139 Жыл бұрын
එහෙමයි.. සාධු සාධු සාධු බොහොමයක් පිංවත් ස්වාමින් වහන්සේලාද එසේ අනෙකුත් ස්වාමින් වහන්සෙලාගේ බණ ශ්‍රවනය කරන බව දේශනාවලදී මම අසා තිබෙනවා. .ගුණවත් ස්වාමින් වහන්සේලා එසේයි...තෙරුවන් සරණයි .... 🙏☸️
@tharushithathsarani8481
@tharushithathsarani8481 Жыл бұрын
​@@samanthaperamuna8139😂17
@nilminigunasekara7619
@nilminigunasekara7619 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@roshanshantha5714
@roshanshantha5714 Жыл бұрын
Samahara hamuduruwo budu dahama winasa karanawa
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏
@manjuladesilva2102
@manjuladesilva2102 Жыл бұрын
🙏🙏🙏
@roshanshantha5714
@roshanshantha5714 Жыл бұрын
Budu saranai ape hamuduruwo 🙏🙏🙏🙏🙏🙏
@kkww3805
@kkww3805 Жыл бұрын
පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
🙏🙏🙏....කුවේට් දේසයේ සිට ස්‍රවනය කරමි....
@shanthisanthiagastinuge7566
@shanthisanthiagastinuge7566 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා
@maddumagehemamali2863
@maddumagehemamali2863 Жыл бұрын
Harima neehata Mani pin Wath suwamin wahansa namak sadu sadu sadu maga namas karaya Wawa taruwan saranaei 🙏🙏🙏🙏🙏🙏🙏
@lalithadisanayake9234
@lalithadisanayake9234 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.. නීරෝගී වේව දී‍ර්ඝායුශ ලැබේවා
@Jayawardana-io3vd
@Jayawardana-io3vd Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🙌🙌🙌
@senudisavindya6741
@senudisavindya6741 Жыл бұрын
පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!!!! ස්වාමීන් වහන්ස මට මෙි ලොකේ ඉන්න එකම කළ්්‍යාන මිතුරා ඔබ වහන්සේ පමනයි මෙ වෙලාවෙි මට ඔබ වහන්සේගේ උතුම් අවවාදයක් ඔිනිම වෙලාවක් මට පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
බන කියනවා. තමාට තව මොනවද අවශ්‍ය?
@senudisavindya6741
@senudisavindya6741 Жыл бұрын
මම හැමදාමත් ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හැම ධර්ම දේශණාවක්ම අහනවා ඒත් ලිහාගන්න බැරි ගැටළුවක් වෙලාවක ධර්මයෙන් පිහිටක් හොයන එක වරදක් කියලා කිසිම දේශණාවක නෑ අවවාදයක් බලාපොරොත්තු උනු එක වරදක්නමි සමාව ඉල්ලනවා
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
මම හදවතින්ම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් ඔබවහන්සේ ...තෙරුවන් සරණයි ඔබවහන්සේට !/ ඔබවහන්සේගෙත් ඊට අමතරව මම තව හාමුදුරුවන්ගෙත් බණ අහනවා....... එතකොට දැනුම ගොඩක් එකතු වෙනවා ......./ මමත් ගොඩක් වෙලාවට book shop එකෙන් තෝර ගන්නේ..සම්මානිත පොත්...මම සම්මානිත පොත් වලට තමයි...ගොඩක් ආස අපේ හාමුදුරුවනේ ....නමුත් කාලයකින් පොත් මිලදී ගැනීමට හැකියාවක් ලැබුණෙ නැහැ...මිල ගණන් නිසා../ඇත්තටම පොත් කියවීමෙනුත් ගොඩක් දැනුම ලැබෙනවා
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
baddiya hamuduruvan vahase kiyana Bana hodata therenawa. budu saranai .❤❤❤
@kumarihadunge4237
@kumarihadunge4237 Жыл бұрын
Theruwan.saranai. awasrai.garu.baddiyahauguruwane.ithama.asawen.ahuwa.
@rohiniekanayake3413
@rohiniekanayake3413 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@annefernando7473
@annefernando7473 Жыл бұрын
සාදු සාදු සාදු .👋
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🌄🌄🌄🌄🌄🌄🌄😃😃😃😃😃😃😃 theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa siyalu katauthu sarthaka wewa!🌹
@ashanjayasuriya3685
@ashanjayasuriya3685 Жыл бұрын
ඔබ වහන්සේගේ මේ සමාජ මෙහෙවර බුද්ධ පුතුන් ෆේස්බුක් පිටුවෙන් කරනා මේ වි්‍යායමය තව තවත් ඉදිරියට ගෙනයාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.ගොඩක් පිං ඔබ වහන්සේට
@user-si5lf9jn3l
@user-si5lf9jn3l Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් අපේ මාවරලේ භද්දිය හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@kootikabapremasiri4613
@kootikabapremasiri4613 Жыл бұрын
Obawshasete. Neerogee. Jeeweetayakata wasanawa. Lagawewa.Sadu. Sadu. Sadu
@nawodyaprera1856
@nawodyaprera1856 Жыл бұрын
සාදු, සාදු, සාදු,🙏🙏🙏
@sarathgaminidesilva9941
@sarathgaminidesilva9941 Жыл бұрын
Very meaningful sermon. Two points; Changing political parties for policy matters is ok. But in this country most cross overs are known to be induced by money or desire for getting portfolios. That obviously cannot be approved. I would have been happy if you mentioned that.
@anomapeiris2670
@anomapeiris2670 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Awasarai ape hamuduruwane..,🙏 moolika Washayen ape ratata awashyaya wanne adyapana rataawa wenas karalimai. Warthamaana samaaja thathwaya ithaamath sochaniyai. ....
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Sadu🙏sadu🙏sadu🙏pinwath suwaminwahansge depa namidami 🙏budusaranai🙏
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Teruwan saranai ape hamuduruwane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanjayasuriya3685
@ashanjayasuriya3685 Жыл бұрын
සාදු සාදු සාදු
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
ඇත්ත හාමුදුරුවනේ .වෙන වෙන මාතෘකා ගෙනල්ල රටේ ඇත්තම ප්‍රශ්න යට ගහනව.ඒකයි වෙන්නෙ.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
සාදු"සාදු"සාදු" 🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐 සාදු"සාදු"සාදු" 🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐 සාදු"සාදු"සාදු" 🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐 බුදුසරණයි" 🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Bunny_girl994
@Bunny_girl994 4 ай бұрын
මම මේ ස්වාමින් වහන්සේට ගරු කරනවා
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa hamuduruvanaa oba vahansaga dasana ethamath ramaneeyai ethamath vatinaa ashawen ahagana ennava oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu apaa lankawe tharam opa dupa soyana thavath ratak loka nathi tharam 😢😢😢😢🙏🏻🙏🏻🙏🏻
@hgperera6038
@hgperera6038 Жыл бұрын
සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@ammaamara5321
@ammaamara5321 Жыл бұрын
සාදු සාදු මෙහෙනින් වහන්ස සුවයෙන් වෙසෙත්වා .නිවනටම ලගා වෙත්වා .නිරෝගි සුවයෙන් වෙසෙත්වා
@rajithavishwa867
@rajithavishwa867 Жыл бұрын
Ok
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
භද්දිය හාමුදුරුවන් ගෙ බණ දේශනා අහන් ඉන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qv4qs5wq5j
@user-qv4qs5wq5j Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් වැඩ වසන්ට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-gr6qc6kw5x
@user-gr6qc6kw5x Жыл бұрын
සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@samsungphonetastic7740
@samsungphonetastic7740 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@manolivera4813
@manolivera4813 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ☸️🌹💙
@amilacool1775
@amilacool1775 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ...
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjuladesilva2102
@manjuladesilva2102 Жыл бұрын
🙏🙏🙏
@ajanthakumari8859
@ajanthakumari8859 Жыл бұрын
Tharuwan saranai 🙏
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 Жыл бұрын
Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@tilaniliyanage5957
@tilaniliyanage5957 Жыл бұрын
බුදු සරණයි.
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Oba wahanse me ratata sampathak
@vindyavithanage5075
@vindyavithanage5075 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@medagampolapannaseeha4514
@medagampolapannaseeha4514 Жыл бұрын
මම අෙප හිමිෙග බන අහත්ත කැමති බුදු සරනයි
@emaduwasriyane7621
@emaduwasriyane7621 Жыл бұрын
Sasanaya raka ganna Silwath Yatiwarayano 🙏 oba wahanseta Deergausha labeewa 🙏🙏🙏
@chandragamlath2022
@chandragamlath2022 Жыл бұрын
Sadu sadu sadu!
@roshanshantha5714
@roshanshantha5714 Жыл бұрын
Kanata mihiri bana
@hemanthiw9732
@hemanthiw9732 Жыл бұрын
Pinvath obavahanseta namaskaraya weva
@LuckyWalpita-fs2tv
@LuckyWalpita-fs2tv Жыл бұрын
Respect you.
@sachchadis8883
@sachchadis8883 Жыл бұрын
නිවන් මගම ගුරුකොට දේශනා නොකර අනුන්ගෙ වංහුං කියෝනව නම් ඒව කාලීනබණ නොවෙයි කාල ඉන්න කියන බණ.
@wonderadstech7466
@wonderadstech7466 Жыл бұрын
Ane ha ithin oyath kala nidagena aye aharala inna welwta anith unta bana bana kunu hoya hoya inna kenek wge mtnm penne 😅
@priyadarshani7569
@priyadarshani7569 Жыл бұрын
Sadu sadu sadu
@inokainoka8311
@inokainoka8311 Жыл бұрын
සිතේ පැහැදීමක්මයි නුබ වහන්සේගේ දේශනාවන්. තෙරුවන් සරණයි!. බුදු පුතුනි අපගේ.
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
Theruwan Saranai pinwath swaminwahansa
@sithaindrani7858
@sithaindrani7858 Жыл бұрын
Taruwan daranai ape pinwatt sawmin wahansata dirgayou wawa
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@InokaNilanthi-dh7vf
@InokaNilanthi-dh7vf Ай бұрын
🙏🙏
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
අත්හැරීම | ven mawarale bhaddiya thero
1:24:35
ven mawarale baddiya thero
Рет қаралды 12 М.
2024 ඇසළ පෝදා ධර්ම දේශනාව
1:47:35
Siri Sadaham Ashramaya
Рет қаралды 17 М.
මේ ටික අයින් කරන්න | ven mawarale bhaddiya thero
1:11:46
ven mawarale baddiya thero
Рет қаралды 30 М.
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 200 М.
ඔබ ඇයි මේ තරහ ගන්නේ | Ven.Kirulapana Dhammawijaya Thero
43:12
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 32 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН