No video

අපූරු බණක් | තරහ පාලනය | ven mawarale bhaddiya thero

  Рет қаралды 20,077

buddha puthun

buddha puthun

7 ай бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #pirith #sinhalabanadeshana #mawaralebaddiya sinhala bana deshana

Пікірлер: 66
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 7 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා !
@creatormanstudio
@creatormanstudio 2 ай бұрын
Sadu sadu sadu theruwan saranai pinwath swameen wahanseta
@nirosharohini7291
@nirosharohini7291 7 ай бұрын
නිධානයක් පෙන්වා දෙනවා මෙන් සියලු දෙ පෙන්වා දුන්නට බොහෝම පිං ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු දෙවි පිහිට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔
@manjudisa1872
@manjudisa1872 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 7 ай бұрын
දැන්නම් තරහ නැති උනා .ඔබ වහන්සේගේ දේශනා සෛලයට නමස්කාර වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු ❤️🙏
@KumarasiriLP-kf8ur
@KumarasiriLP-kf8ur 7 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන්සරනයි ඉතාමත් වටිනා පැහැදිලි කිරිමකින් මා අවබෝධ කරගත්තා
@dayanisamranayka2975
@dayanisamranayka2975 7 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් බෙලෙන් දිගාසිරි වේවා
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 7 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේගේ ධර්ම දේශනාවට අනුව හිත හදාගන්න මම උත්සාහ කරනවා. ඔබවහන්සේට නිදුක් නිරෝගීව සිටීමට මෙම ධර්ම දේශනාව කරන පිනම හේතු වේවා.
@anjaleehatharasinghe4984
@anjaleehatharasinghe4984 7 ай бұрын
බොහොම පිං ස්වාමින්වහන්ස. නිදුක් නීරෝගි බව ලැබේවා.
@anushamadumali5235
@anushamadumali5235 5 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷
@user-bl4hm9we3g
@user-bl4hm9we3g 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වානය අවබෝධ වේවා
@surangaprabath7003
@surangaprabath7003 7 ай бұрын
සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙසනා කරන්නට තවත් බොහොම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නීරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාධු සාධු සාධු. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමෝටම ගොඩක් ස්තුතියි පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාධු සාධු සාධු. සියලූම සත්වයාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය.
@nuwanrangana4421
@nuwanrangana4421 2 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි
@kumarasilva9835
@kumarasilva9835 5 ай бұрын
අනේ මගේ පින්වත්සුවාමින්වාන්ස බුදුසරනයි මගේ හිතේහටගන්නා දේශය මෝහය වයිරය කොරෝදය ශදාහටම දුරැවෙවා
@nishanthafernando2257
@nishanthafernando2257 7 ай бұрын
Budu saranai ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏
@user-cz5fr7zh7t
@user-cz5fr7zh7t 6 ай бұрын
බද්දිය ලොකු හාමුදුරුවන්ට මගෙන් නමස්කාය වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@sadathraka9472
@sadathraka9472 7 ай бұрын
අපේ"හාමුදුරුවනේ"අපිට මේ ධර්මදේශනා"අහලා හැදෙන්න බැරිනම් අය"හැදෙන්න කාලයක් නැ තෙරුවන්"සරණයි"ඔබවහාන්සේට"🙏🙏🙏
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 6 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් මම ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .අවශ්‍යම මොහතක ලැබුනු දේශනයක්.ඔබ වහන්සේට මාගේ නමස්කාර ය🙏🙏🙏🙏
@kkmagret7303
@kkmagret7303 6 ай бұрын
අත්‍යාවශ්‍යම මොහොතක අහන්න ලැබුනු දේශනාවක් ,ඔබ වහන්සේට ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ....මෙවැනි වටිනා දේශනාවක් සිද්ධ කලාට. .
@flyinghigh3433
@flyinghigh3433 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
@helmairangani8478
@helmairangani8478 7 ай бұрын
Sadu sadu saduu shathutin anumodam wemi
@stcell2883
@stcell2883 7 ай бұрын
🙏🙏 සාදු සාදු
@pushpibandara873
@pushpibandara873 7 ай бұрын
Sadu sadu sadu සුවපත් වෙවා සුවාම්න් වහන්සේ
@user-cz5fr7zh7t
@user-cz5fr7zh7t 6 ай бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@nayanajayasinghe2934
@nayanajayasinghe2934 7 ай бұрын
🙏🙏🙏
@ruparohini733
@ruparohini733 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.
@anulakumari5719
@anulakumari5719 7 ай бұрын
Sadu...sadu...sadu...
@kanchana1131
@kanchana1131 3 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 5 ай бұрын
oba wahanseta athi utrhum theruwan saranai
@kusumhewapathirana478
@kusumhewapathirana478 7 ай бұрын
🙏
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s 7 ай бұрын
Sahathika aththa ape hamuduruwane,e yakada guliyen man dan davila inne,dan nivenna uthsaha karamin innawa ape hamuduruwane
@ranjanrathnayaka4388
@ranjanrathnayaka4388 5 ай бұрын
Godak pin 😀❤
@user-tt1zd8op8u
@user-tt1zd8op8u 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 7 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා ! 38:10
@user-dy4ew5cc9y
@user-dy4ew5cc9y 4 ай бұрын
🙏🙏🙏🙏
@udayanganikumuthumali3968
@udayanganikumuthumali3968 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
@anjulaerandini9227
@anjulaerandini9227 7 ай бұрын
Bohomath pin suwaminwahansa..theruwan saranai
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 7 ай бұрын
Teruwan Saranai Siyaluma Devi Rekawaranai Niirogi Wewa Diigayoo Lebewa Obawahasetha Sadu Sadu Sadu
@geethanjaliwijesinghe6280
@geethanjaliwijesinghe6280 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@disnisammika2204
@disnisammika2204 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@latharathnayaka8152
@latharathnayaka8152 5 ай бұрын
Bohoma pin
@AaAa-rt8kr
@AaAa-rt8kr 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 6 ай бұрын
Sadu sadu sadu 💐💐💐🙏🙏🙏
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 7 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 5 ай бұрын
හිමියනි ❤
@kusumabeywardena4630
@kusumabeywardena4630 5 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🪷🪷🪷 bohoma pin
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 5 ай бұрын
හාමුදුරුවනේ මගේ මහත්තයට හරි යට කේන්ති යනව ..මම හැමදාම හරි ම වේදනාවකි ඉන්නව ..ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා වලට මම සවන්දීමෙන් තමයි හැමදාම හිත හදාගන්නෙ..ජීවිතය කලකිරිල මම ඉන්නෙ .හැමවෙලේම මගෙ වැරැදි කියනව අනික් ගෑනු අයගෙ හොඳ ඒ අය කරන වැඩ කියල මාව පහත් කරනව.
@lalithpineapple9701
@lalithpineapple9701 3 ай бұрын
අපේ නෝනත් ඔය වගේම තමයි
@DON_x9
@DON_x9 3 ай бұрын
අපිත් මොන ආත්මෙක හරි කරපුව තමා මේ අපේ පස්සෙන් එන්නෙ, මේ ආත්මෙන්වත් මේ පැටලි පැටලි යන ගමන නතර කරමු
@ind203
@ind203 2 ай бұрын
Mage mahaththayath ehemamayi. Senaga issaraha mata baninawa. Thawath weradith thiyanawa. Karumeda moda kamada api iwasana eka kiyala hithenawa. Yaluwela hitiya kala banina nisama wenwuna. Eth dasa athe porondu deela ayeth sambandha wuna. Vivahayen passe mage demawpiyan idiriyeth mata benna. Me wage dukkhitha vivahayak kisivekuta ayaithi noewewa!!!
@uygh9181
@uygh9181 7 ай бұрын
Lowa.wasannU.siyaludanatama.mama.watina.darama.daasanayaawabodawawa.obeahansaga.utsaya.malpaca.gannwawa
@lalithpineapple9701
@lalithpineapple9701 3 ай бұрын
අපි ඔබ වහන්සේගේ බණ අහනවා ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්නවා බුදු සරණයි ස්වාමීන් වහන්ස ❤
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 4 ай бұрын
Sadu Sadu Sadu oba wahanseta dergausa lebewa.🙏🙏🙏🙏🙏
@user-nv8iu4hk2q
@user-nv8iu4hk2q 3 ай бұрын
🙏🙏🙏
@dinukacool6597
@dinukacool6597 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NimaliDilrukshi-nv2so
@NimaliDilrukshi-nv2so 7 ай бұрын
🙏🙏
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-rg1xv4hx9j
@user-rg1xv4hx9j 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmajayasinghe110
@sudharmajayasinghe110 5 ай бұрын
🙏🙏🙏
@asininisansala5262
@asininisansala5262 6 ай бұрын
🙏🙏🙏
@samanthithiyagi8291
@samanthithiyagi8291 7 ай бұрын
🙏🙏🙏
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 7 ай бұрын
🙏🙏🙏
@sharppixpencilart
@sharppixpencilart 6 ай бұрын
🙏🙏🙏
@malithbuddika3814
@malithbuddika3814 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
අතහැරීම | Ven. Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ
49:36
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 123 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН