නිර්වාණ විනිශ්චය! - Ven. Meemure Dhammawansa Thero | මීමුරේ ධම්මවංශ නාහිමි

  Рет қаралды 5,490

The Lord Buddha's Insights

The Lord Buddha's Insights

Жыл бұрын

නිර්වාණ මාර්ගය තුළ ආශ්‍රව ප්‍රහීණ වීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම
උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි

Пікірлер: 34
@SujeewaRathnayake-qk7zx
@SujeewaRathnayake-qk7zx 4 ай бұрын
හරවත් ධර්ම දේශනා හේතුවෙන් කෙටි වන සසර හේතුවෙන් උතුම් නිර්වාන සුවය දේශකයන් වහන්සේට ලැබේවා
@sarathkumara3574
@sarathkumara3574 6 ай бұрын
⁣ගෞරවණීය තෙ⁣රුන් වහන්සේගේ දේශණා අන්තර්ජාලයට යොමුකර සසරින් මිදෙන්නට අවශ්‍ය අයට ඒ සඳහා මග සාදාදෙන සැමට මේ සසර දුකින් අත්මිදෙන්න හේතු වාසනා වේවා
@user-ku2s
@user-ku2s Жыл бұрын
ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.03.26 )
@come-to-c-our-channel
@come-to-c-our-channel Жыл бұрын
වටිනා දෙසුම් . මෙවැනි දේ ගෙනෙන චැනල් කරන ඇත්තන්ටත් පිං!!!
@indrajithwickramasinghe3311
@indrajithwickramasinghe3311 Жыл бұрын
සත්‍ය වශයෙන්ම ධර්ම මාර්ගයෙහි ගමන් කරන ප්‍රඥාවන්තයින් වෙනුවෙන් වෙන්වූ ධර්ම දේශනාවක්. මා මෙය හතර වතාවක් ශ්‍රවණය කිරීමෙන් පසු යම් තේරුම් ගැනීමක් සිදු කර ගත්තා. 🙏🙏🙏
@sankajithw4515
@sankajithw4515 Жыл бұрын
අප සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා,
@bandaranayake65
@bandaranayake65 Жыл бұрын
පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් භාග්‍යයක්. සාදු සාදු සාදු!!!
@sumithrajayakody3077
@sumithrajayakody3077 Жыл бұрын
පෙර ඇසූ ධර්මය ම නැවතත් වඩා පැහැදිලි ව ඇසූවෙමි.. ඉදිරියේදී දී මීටත් වඩා පැහැදිලි වේවි ... අසන අපට නිවන දුර නොවේ...🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
ගෞරවනීය ස්වාමින්වහන්සේ ට නිවන් සුව පතමු. අනුග්‍රහය ලබාදුන් පින්වතුන්ට නිදුක් නිරෝගී සුව පතමු
@sarathkumara3574
@sarathkumara3574 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SKY-hu4uq
@SKY-hu4uq Жыл бұрын
මෙතෙක් කල් අඳුරු වලාවකින් වැසී තිබූ නිර්වාණය අරමුණු කරගත් සැබෑ බුදු දහම නැවත හෙළි පෙහෙළි කරන ඔබවහන්සේට උතුම් නිර්වාණය වහ වහා ශාක්ෂාත් වේවා 🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 9 ай бұрын
ඔබ වහන්සේට නිවන්සුව පතමි.
@user-rw4ev6pb7k
@user-rw4ev6pb7k Жыл бұрын
_තෙරුවන් සරණයි ! නැවත ශ්‍රවණය ( 2023.07.04 )_
@sankajithw4515
@sankajithw4515 Жыл бұрын
සාදු සාදු සාදු
@nethukiweerasinghe8584
@nethukiweerasinghe8584 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@premarathnayake8376
@premarathnayake8376 Жыл бұрын
ඔබවහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු සාදු සාදු සාදු සාදු ....
@samadhisankalpana7889
@samadhisankalpana7889 Жыл бұрын
නිවන් මගට පහන් වැටකි.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 7 ай бұрын
Athipujya Gawravaneya Nayaka Swamin Wahanseta Pranamaya.🙏🙏🙏 Dayakatwaya Dharu Siyaluma Pinwathunta Niwan Suwa.🙏🙏
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 Жыл бұрын
Sadu sadu sadu
@godaddy11
@godaddy11 Жыл бұрын
🙏🙏🙏
@pbathapattu1772
@pbathapattu1772 Жыл бұрын
සාදු සාදු සාදු🙏🌼🌼🌼
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@natashajames1283
@natashajames1283 Жыл бұрын
Sadhu! sadhu! sadhu!
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 7 ай бұрын
Sadu Sadu Sadu
@shelashelashelashela1087
@shelashelashelashela1087 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@myeye9610
@myeye9610 Жыл бұрын
උත්තම නිවනින් නිවී සැනසීමම ඔබ වහන්සේ ට ලැබේවා...!!!
@priyanthiabesiriwardana5856
@priyanthiabesiriwardana5856 Жыл бұрын
Mewani watina deshana yali kawadanam asannada???? pracharaya karana obasamata deergayu wewa!!!!!!!!
@vikramaadhikari5193
@vikramaadhikari5193 Жыл бұрын
චලනය වන රූපයක් දෙස බලා සිටිනවාට වඩා වැඩි අවධානයක් මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි වුණා. ප්‍රඥා ටීවී නාලිකාව තුළින් ඔබ වහන්සේගේ රූපය සහ වෙනස් වන ඉරියව් දකිමින් ධර්මය ශ්‍රවණය කරනවට වඩා පහසුවෙන් වැඩි ධර්ම කරුණු ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබුණා. 🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg Ай бұрын
දිවියට සමු දුන්නද දෙසු දහම ලොවම නිවනච යොමුවීමට මහත් පිටුවහ,ක්
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 Жыл бұрын
Sadu sadu sadu
@ceyloncliaraReg
@ceyloncliaraReg Жыл бұрын
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 Жыл бұрын
🙏🙏🙏
@maheshikagunawardana87
@maheshikagunawardana87 Жыл бұрын
🙏🙏🙏
@attanagallazone8757
@attanagallazone8757 Жыл бұрын
🙏🙏🙏
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
මරණ සති සූත්‍රය - සම්පූර්ණ දේශනාව  - meemure dhammawansha thero - මීමුරේ ධම්මවංස හිමි
58:17