ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සිට නිවනට_(මහාචත්තාරීසක සූත්‍රය)_Ven Saranavimutti Thero

  Рет қаралды 438

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

Ай бұрын

මෙම සදහම් දේශනාව මජ්ඣිමනිකායෙහි උපරිපණ්ණාසකයෙහි අනුපදවග්ගයෙහි ඇතුලත් මහාචත්තාරීසක සූත්‍රය මූලික කරගනිමින් සිදු කළ සදහම් දේශනාවකි. ලෝකෝත්තර මාර්ගාංගය තුළින් නිවන් මග පූර්ණ කරගැනීමට උපකාරී වෙන කරුණු ඇතුලත් මෙම සූත්‍ර දේශනාව නිවන් මග පූර්ණ කරගැනීමට ධර්මාවබෝධයක් ලබන්නටම ධර්මදානයක් පිණිසම හේතු වේවා...
උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග KZbin චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkhayonibbanan
⚪KZbin channel:
/ @asavakkhayonibbanan
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

Пікірлер
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
අනාත්ම ලක්ෂණය දකිමු, HASALAKA SEELAWIMALA THERO
52:05
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 29 М.
LandonBuddhistTemple 19Aug2017(චූලකම්ම විභංග සූත්‍රය)
2:33:26
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 29 М.
සිරි සද්ධම්ම දේශනාව | 2024.07.07
2:03:20
ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු _Ven Attanagalle Saranavimutti Thero
56:39
Vimuttimagga ෴විමුත්තිමග්ග෴
Рет қаралды 1 М.
මහා රාහුලෝවාද සුත්‍රය -පූජ්‍ය අම්පාරේ සිරි විමල හිමි (Rahula suthraya)
46:47
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22