අනුන්ගේ සිත්වල ජීවත් නොවන්න - Ven Thiththagalle Anandasiri Thero

  Рет қаралды 35,724

KALPA CHATU

6 жыл бұрын

#Iambuddhist @kalpachatu #mind #mindsets #ThiththagalleAnandasiriThero
නමෝ බුද්ධාය
මෙම Iam Buddhist චැනලය හරහා,අප විසින් කරන්නේ අපගේ ගෞතම තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ඒ නිර්මල ධර්මය සියලු ලෝකවාසී සිංහල බෞද්ධයන් හට ප්‍රචාරණය කිරීම ඒ සඳහා අපට සහයෝගය දක්වන්න 🙏🙏🙏
KZbin : kzbin.info/door/uUC...
(SUBSCRIBE)
Facebook : iambuddhist2...
(LIKE)
සබ්බ දානං ධම්ම දානං ජිනාති - හැම දන් පරදවා ධර්ම දානය ජයගනී

Пікірлер: 56
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
ඔබවහන්සේ කරන ශාසනික සේවාව වෙනුවෙන් අප නමස්කාර කරමු ...අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි...
@lalewelgama4013
@lalewelgama4013 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ...මගේ පෙර පිනකට ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමට ලැබීම..
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2022 02 24...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@shirankasameera1640
@shirankasameera1640 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන තව තවත් අවබෝධ වේවා මම මේකෙන් පොඩි දෙයක් හරි ජීවිතයට ගත්තා හරිම වැදගත් වචන හා ගොඩක් ගැඹුරු අර්ථ නැවතත් ඔබ වහන්සේට මම ස්තූතියි කරනවා
@chamindaroshan9376
@chamindaroshan9376 2 жыл бұрын
මගෙ පෙර පිනක් මතුවෙලා හරිම සතුටුඉ.....සදු සදු සදු....
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 අපේ හාමුදුරුවනේ 🌸🌸🌼🌼🌼 ඔබ වහන්සේ ට ගොඩාක් පිං 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
@KasunMaduranga-gm9xx
@KasunMaduranga-gm9xx 5 ай бұрын
❤🙏🙏🙏🙏
@sadahamsewanalla4184
@sadahamsewanalla4184 3 жыл бұрын
Ane swamin wahansa ..oba wahansege arameta enne keseda..oba wahanseta yahapathama wewa
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බොරු කාරයො සමග.අපි ඇත්ත කියනවිට ඒ අයට පිලිගන්න බැහැ. මම නිවැරැදි බව පෙන්නන්න හදන්නේ නැහැ. ඕන දෙයක් හිතා ගත්තාවේ කියල ඉන්නවා ඔබවහන්සේගේ දේශනා මට හරි උදව්වක්. පින්සිදු වේවා !!!
@thusharanilmini6332
@thusharanilmini6332 Ай бұрын
මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති උනේ ඔබ වහන්සේ ගේ දේශනා අහලා තමයි ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අහලා තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ ඔහුගේ අවාසනාවමයි
@chandrikaarachi8788
@chandrikaarachi8788 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@lalewelgama4013
@lalewelgama4013 3 жыл бұрын
ඇත්තෙන්ම ඔබ වහන්සේ දේශනා කරන්නෙ ජීවිතය... සාදූ සාදූ සාදූ
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@DahamiWarshaRanasingha
@DahamiWarshaRanasingha 25 күн бұрын
🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Viyaja pratirupa ank අයගේ das වල ජීවත් වීම pratirupa නඩත්තු කිරීම මානසික wadayak. Ane hamudruwane me bana sattai. මට ගැළපෙන banak ඇහැව්වා. Atta ජීවිතය nati කරගන්නේ viyaja pratirupa නඩත්තු කිරීම sapayak. මට man වෙන්න ඕනෑ එහෙම වෙලා dan man bana අහල banum අහන්න man dan baya na නියම bana ekanam man කරනවා. Ape hamudruwane pin atta කියලා දුන්නට ගොඩාක් pin .
@magalie6364
@magalie6364 4 жыл бұрын
Teruwan saranai Suvaminvahansa obata dirga ayusa prartana karami samma sambudu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathperera2212
@sarathperera2212 4 жыл бұрын
සාදු සාදු සාදු🌺🌻🌹🌷🌸💐
@nirmalanishanth1786
@nirmalanishanth1786 2 жыл бұрын
🙏🙏🙏🙏🌼
@user-wx7km3zj7o
@user-wx7km3zj7o Ай бұрын
මම ගොඩාක් කලකිරිලා ජිවත් වුන කෙනෙක් හැබැයි දැන් මම ගොඩාක් සතුටින් ඉන්නේ ඒ ඔබවහන්සේගේ මග පෙන්වීම නිසා මම ගොඩක් දර්මදේශනා ඇහුවා මගෙ ජිවිතේම හදා ගත්තා දැන් හරිම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වුනා කරදර දුක දැනෙද්දි මම ඒතුලින් නැවත නැගිට්ට ඒ පෙන්නූ මග පෙන්වීමට අනේක වාරයක් ඔබ වහන්සේට පින් සිදු වේවා 🙏🙏🙏🙏 මගෙ අම්මා නැති වුනේ අවුරුදු 5 න් මම ඒ අහිමි වීමම ජිවිතේම වැටුනා කුඩම්ම නිසා වැටුනා ඒත් දැන් මම හරිම නිදහස් හැමෝමටම ආදරේ තරහක් දුක නෑ .ජීවිතයේ හරිම සරලයි සැහැල්ලු ඒ මනස සැහැල්ලු ව නිසා ඔබ වහන්සේ ගොඩක් පින් 🙏🙏🙏🙏
@anurasirisahabandu9375
@anurasirisahabandu9375 4 жыл бұрын
මගේ අඩු පාඩු අද තමයි හරියටම තේරුම් ගත්තේ..
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
සාදු සාදු සාදු
@HarrandSumi
@HarrandSumi Ай бұрын
🙏💛🙏
@mr.methmal6072
@mr.methmal6072 Жыл бұрын
Oba wahanse me bana matamai kiwwe kiyalai Mata hithenne.mama kemathi oba wahanse laga pewidi wela me sasara gamanin nidahas wenna.
@sameeranimantha1283
@sameeranimantha1283 3 жыл бұрын
Mage jiwithe hamu unu budu hamuduruwo oba wahanse sadu sadu
@mekelahendric7662
@mekelahendric7662 2 жыл бұрын
Illa sitinawa oba wagansegen e kale deshana karapu abhidharmayata adalawa desana lesa, Hamotama be e de, oba wahanse ge e deshana walin nidahasa labu aya bohomai Lawkika dharmayata adala deshana oba wahanse thulin sarthaka na, samawenna
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
පාළුවී anandaya at දකින්න ඔබ වහන්සේ gen bana අහල පාළුව සදහට nati karganna iganaganna man එනවා mata dan ටික ටික ධර්මය වැටහීමක් එනවා ඉක්මනින් me බැඳීම ටික lihagana ජීවිතය yatartaya හොයන්න man එනවා මම මම මම mamatwaya nati කරන්න එනවා mata asirwada කරන්න ape hamudruwane එන්න ලැබේවා කියලා. Asirwada කරන්න මට එන්න saktiya dahirya ලැබේවා කියලා. Tama බැඳීම mawa bada tabala මට වැටහීමක් එනවා ou අනුන් hitana විදියට අපි ragapanawa atta atta auvwajawa ජීවත් වෙන්න ඕනෑ natnam vidawanawa. හොඳ nama ගන්න ragapala වැඩක් na. මට man වෙලා ජීවත් වෙන්න one ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
very true ven thero mea darmaya assana kenage sitha niwethwaa saadhu saadhu saadhu...
@FaisalFaisal-og8qx
@FaisalFaisal-og8qx 3 жыл бұрын
Namaskarawewa sadu sadu saadu
@anjalikasithmi5329
@anjalikasithmi5329 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepanikuwait9743
@deepanikuwait9743 2 жыл бұрын
Sadu sadu.sadu obawahansege desanawa hadawathatama danuna hamuduruwane Mama inne Kuwait
@sarathchandara6418
@sarathchandara6418 3 жыл бұрын
සුපිරි
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w 4 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ❤️
@chandhinishanka6168
@chandhinishanka6168 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Ou ou me bana attai ape hamudruwane man එනවා දවසක ඔබ වහන්සේ bahadakinna. Mage modakam mage අඩුපාඩු අහන්න atharima phunu කරන්න man enewa me බැඳීම ටික ටික අඩු කැරගෙන man එනවා ඔබ වහන්සේ gen ධර්මය අහන්න ජීවිතය terum ගන්න. Man කවුද mage දුර්වලතා asa දැනගන්නට man pin කර atnam මට එන්න ලැබේවා. Bana ahanakota terenawa පාළුවට යනවා ou කවදාවත් පාළුව nati wen na. මැරෙන tru e පාළුව nati wen na. පන්සල් ගියත් mona bana ඇහැව්වා පාළුව tiyanawa. Dan මට හරි bana අහන්න ලැබුණා ane hamudruwane man එනවා me පාළුව nati කරගන්න ou ou attai me bana ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
Theruwan saranai 🌹🌹🌹👈
@ayeshadarshani8159
@ayeshadarshani8159 5 жыл бұрын
Theruwan saranai,
@sagarikateckma9821
@sagarikateckma9821 6 жыл бұрын
🙏🙏🙏🙏
@nadeeshanipoornima4829
@nadeeshanipoornima4829 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@menom8051
@menom8051 2 жыл бұрын
🌷🌷🌷🌷
@erangawijesooriya1323
@erangawijesooriya1323 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 5 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@lifer1629
@lifer1629 6 жыл бұрын
Namaskarawewa!!!
@silasamadhi-on1dv
@silasamadhi-on1dv 6 жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස
@lalithapadminilali3655
@lalithapadminilali3655 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️💐💐💐🙏🙏🙏
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w 4 жыл бұрын
කොපමන දේශනාවන් ඇසුවත් සිත ආයෙත් පරණ පුරුදු වලට යනවා ආයෙත් සිත් තැවුල්
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
ඔබ ධර්මය අාසා ඒය ජිවිතෙට ගලපන්න දන්නෙ නැහැ ඒකයි පරණ දුකට පත්වෙන්නෙ මෙි ස්වමින් වාහාන්සෙ ඉතාමත් වටිනා විදිහට හිතගැන කියලා දෙනවා ඔනම අවුල් මනසක් සුවපත් වෙනවා
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Mage ජීවිතය ඔහොම වුණා mage ජීවිතය යට ආදරය කරපු අයව 3 වැනිය ඇවිත් nomara මාරුව nariya වගේ. Atta hamudruwane මටත් oya atdakiima tiyanawa matamai me ජීවිතය gana bana me bana නෙවෙයි ජීවිතය. Man දකිනවා ආසාවක් නිසා man vidawanawa බැඳීම tanhawa වැඩි කරනවා. Man හැම hamudruwan ගේම bana අහනවා e atara mage ජීවිතය gana කියන bana පදය hoyanawa. එනවා දවසක sattaya අවබෝධ කරගන්න ඔබ වහන්සේ ඇසුරෙන් ටික කාලයක් ඉන්න. Man pin karalanam ලැබේවා. Man man tmata ඕනෑ මම මම nati කරන්න ou පාළුව hoyagana එන්නම. පාළුව nati කරගන්න tamai man me hamadem karane. Ou man පාළුව wata bayai එකයි me හැමදාම hite දුක. Dan ටික ටික terenawa. Et me hita tanhawen ආසාව පිරිලා e hita දුක nati kara ගන්න one thanhawa nati කරන්න අමාරුයි e de nati කරගන්න ඔබ වහන්සේ ge bana අහනවා . ජීවිතය wadayak නොකර ගෙන ජීවත් වෙන්න. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා .
@chalithjayawardhana8853
@chalithjayawardhana8853 3 жыл бұрын
Lmckk
@navoruwan2923
@navoruwan2923 2 жыл бұрын
🙏🙏🙏
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 3 жыл бұрын
🙏🙏🙏
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w 4 жыл бұрын
🙏🙏🙏
@anuk11
@anuk11 3 жыл бұрын
🙏🙏🙏
@jasinthaschaffner2944
@jasinthaschaffner2944 3 жыл бұрын
🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏