Ven.Ududumbara Kashyapa Thero -Nivan Maga -කාටවත් රිදවන්න බැරි විදියට සිත සකස් කරන්නේ කෙසේද?

  Рет қаралды 21,888

Ven. Ududumbara Kashypa Thero's Sermons

Ven. Ududumbara Kashypa Thero's Sermons

Жыл бұрын

ජීවිතය ජය ගැනීමට සහ සාර්ථක කර ගැනීමට දිරි ගැන්වීම සඳහා කල්‍යාණ මිත්‍රයෙකු විසින් කරන මෙම චැනලයට ද සබ්ස්ක්‍රයිබ් කරන්න :) 👇🏻
වටිනා සිංහල වදන් - / @sinhalaquotes.258
Please Subscribe to the above channel which will keep you inspired and motivate you to live a successful and happy life. 🙂
Ven.Ududumbara Kashyapa Thero -නිවන් මඟ - කී දෙනෙකුට ඔබව රිදවිය හැකිද ?කාටවත් රිදවන්න බැරි විදියට සිත සකස් කරන්නේ කෙසේද ? ~ ප්‍රත්‍යවේක්ෂාව
බෞද්ධයා රූපවාහිනිය මගින් 2018/05/23 දින විකාශය වූ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස පූජා කරමි
සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය නිවන් අවබෝධය පිණිස ම හේතු වේවා!
#VenUdudumbaraKashyapaThero#නිවන්මඟ#Nivanmaga#Buddhist#Dhammasermon#niwanmaga#කාටවත්රිදවන්නබැරිවිදියටසිතසකස්කරන්නේකෙසේද?#ප්‍රත්‍යවේක්ෂාව

Пікірлер: 50
@Abeysinghe5934
@Abeysinghe5934 3 ай бұрын
දීර්ඝායුෂ ලැබෙිවා පිංවත් ස්වාමීන් වහන්ස..උතුම් නිවන අවබෝධ වෙිවා !!!!.🙏🙏🙏🙏
@swarnavithanage9395
@swarnavithanage9395 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා ආරක්ෂා වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 4 ай бұрын
ඉතා වටිනා ධර්ම දේශනාවක් අද මගෙහිත පුදුමාකාර ලෙස හැදුනා පිංවත් වහන්සේට දීර්ඝායු සමිපත් ලැබෙිවා
@prtrkumarasinghe1029
@prtrkumarasinghe1029 Жыл бұрын
ඉතාම වටිනවා මෙ ධර්ම දේශනාව.සාදු සාදු සාදු !!!
@renukabasnayaka
@renukabasnayaka 5 ай бұрын
Sadu,sadu,sadu sita niwana budubana desana kala obawhanseta prataneya bodiyakin otum niwan awaboda wewa
@arunasarathchandra7199
@arunasarathchandra7199 6 ай бұрын
ඔබ වහන්සේගේ උපමා අතිවිශිෂ්ඨයි
@geethakumari9557
@geethakumari9557 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌼🙏🌼🙏
@honeybunnypanny
@honeybunnypanny Жыл бұрын
ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි හොඳ ධර්ම දේශනාවක්
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 Жыл бұрын
🌹🌹🌹SAADHU !!!🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹
@prathibhanipuhambugoda79
@prathibhanipuhambugoda79 10 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේට උතුම් නිවනම වේවා!!! 🙏🙏🙏
@nishanthijayarathna295
@nishanthijayarathna295 Жыл бұрын
සාදු සාදු සාදු ...අපේ පින්වත් උතුම් ස්වාමීන් වහන්සේ ට උත්තරීතර චතුරාර්‍ය් සත්‍යාවබෝධය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 Жыл бұрын
සාදු සාදු සාදු !!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@sumeerakasun8245
@sumeerakasun8245 10 ай бұрын
නමස්කාර වේවා!!! ජිවිතයට වැදගත් ස්වාමින් වහන්ස
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
SADHU !!! 🙏🌹🌹🌹🌹
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේගේ කරුණාවන්ත මුහුණ🙏🌷 අතිවිශිෂ්ට ධර්ම දේශනාවක්. මමත් දුන්නු කඩු ටික එකතු කරගෙන ඉන්නේ. තව දෙක තුනයි තියෙන්නේ ඒකත් ලඟදිම ගන්නවා. 🙏🙏🙏
@kanchanarathnayaka8229
@kanchanarathnayaka8229 Ай бұрын
සාදු සාදු සාදු
@renukajayaweera4996
@renukajayaweera4996 2 ай бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏
@user-qv8mu1tj4h
@user-qv8mu1tj4h 8 ай бұрын
ඉතාම සරලව ,ඕනම කෙනෙකුට තේරුම් ගත හැකි විදිහට වටිනා දේශනාවක් කළ ඔබ වහන්සේට නමස්කාර වේවා. 🙏
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 Жыл бұрын
සාදු සාදු සාදු ...........
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
සාධු සාධු සාධු !! බැතියෙන් පාදනමස්කාර කරමි ස්වාමීනී සාධු සාධු සාධු !!
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 9 ай бұрын
🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
@mangalarupasinghe1124
@mangalarupasinghe1124 10 ай бұрын
මම මගේ එළියට දාපු ආයුධ නැවත මා ලගට ගැනීමට ඔබවහන්සේ කළ්‍යාණ මිතුරෙක් වුවා.තෙරුවන සරණයි පින්වන්ත ස්වාමීන්වහන්ස .
@renukabasnayaka
@renukabasnayaka 4 ай бұрын
Sadu,sadu,sadu kalayak tisse soya giya margaya tawa tawat wedi diunu una,godak pin ape hamuduruwane🙏🙏🙏teruwan saranai
@nimalaathukorala8788
@nimalaathukorala8788 Жыл бұрын
සාදු🌹🌷🙏🌺🌺🌺🙏 සාදු
@nilminirenuka1975
@nilminirenuka1975 3 ай бұрын
Pinwath sawamin wahanseta deergau weva 🎉 🎉 🎉
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස හිතුවක්කාර සිතපාලනයෙන් තොරයි නමුත් අදින් පසුවනම් මේසිතට මට අවැසි ආකාරයට ..පලනයට මේදර්මය නැමැති කඩුව පාවිච්චිට ගනිමි 🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
තෙරුවන් සරණයි. මට තේරුණ විදිහ නම් ධර්මය නමැති කඩුව නෙවෙයි අධර්මය නමැති කඩුවයි අයින් කරන්න. ඇලීම අධර්මය කොටසක් කියලයි මට හිතෙන්නේ. වැරදි නම් සමාවෙන්න
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 Жыл бұрын
🙏🙏🙏 සාදු!සාදු!!සාදු!!!
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
බොහෝම පින්🙏🙏🙏
@kanchanasamarasinghe7056
@kanchanasamarasinghe7056 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
උතුම් දර්ම දේසනයක් ඔබවහන්සේත්ට් බුදුසරණයි
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@udayaranasinghe5267
@udayaranasinghe5267 Жыл бұрын
සාදු සාදු සාදු !!
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaa.saadu saadu saadu theruwan saranai hamotama
@I.sSuraweera
@I.sSuraweera Ай бұрын
Oba vahanse suvapath veva
@harshishyamali2591
@harshishyamali2591 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nn_ss_sm
@nn_ss_sm Жыл бұрын
Saadu saadu saadu
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 11 ай бұрын
🙏🙏🙏
@kusumdassanayake5221
@kusumdassanayake5221 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@subhashini4140
@subhashini4140 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Shadhu shadhu shadhu
@chandraseelisilva5050
@chandraseelisilva5050 Жыл бұрын
Itama vadagat darma desanawak Saadu saadu saadu
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@I.sSuraweera
@I.sSuraweera Ай бұрын
Oba vahanse suvapath veva
@nalinihewage4419
@nalinihewage4419 Жыл бұрын
🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@sumuduerangani6981
@sumuduerangani6981 Жыл бұрын
🙏🙏🙏
@priyanifonseka8457
@priyanifonseka8457 Жыл бұрын
🙏🙏🙏
@wijemapa7390
@wijemapa7390 Жыл бұрын
ජීවිතය ට ගලපා ගත යුතු ඉතා වටිනා ධර්ම දේශනාව ක් සාදු සාදු සාදු
Ven.Ududumbara Kashyapa Thero -Nivan Maga
44:56
Ven. Ududumbara Kashypa Thero's Sermons
Рет қаралды 8 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Ven.Ududumbara Kashyapa Thero - Nivan Maga
44:21
Ven. Ududumbara Kashypa Thero's Sermons
Рет қаралды 43 М.
Ven.Ududumbara Kashyapa Thero -Nivan Maga -කායානුපස්සනාව
44:05
Ven. Ududumbara Kashypa Thero's Sermons
Рет қаралды 2 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН