විශ්ව සත්‍යය | Ven.Waduraba Sangananda Thero

  Рет қаралды 32,769

Rev.Ridiyagama Indaloka Thero

Rev.Ridiyagama Indaloka Thero

Жыл бұрын

පූජනීය වඳුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේ
#waduraba_sangananda_thero
#weheragala_arana
#ridiyagama_indaloka_thero
#pragna_tv
‪@weheragala‬

Пікірлер: 85
@malkanthinawarathne
@malkanthinawarathne 20 күн бұрын
භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තථාගත ශ්‍රී සද්ධර්මය මෙයමයි. තම තම නැණ නුවණින් යෝනිසෝමනසිකාරයෙහි යෙදෙමින් ශ්‍රවනය කරන අපමණ සිත් නිවනින්ම නිවේවා!!! තෙරුවන් සරණයි!!!
@nadeekadamayanthi534
@nadeekadamayanthi534 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස වර්තමානයේ මට මෙන්ම බොහෝ දෙනෙකුට අවශ්‍ය ව් තිබෙන්නේ මේ ජිව්තයේදි අඩුම තරම්න් සෝවාන් ඵලයටවත් පත්වීමටයි .ධර්ම දේශනා කොපමණ තිබුනත් කෙටියෙන් සෝවාන් ඵලයට පත්වීමට අවශ්‍ය කල යුතු මෙනෙහි කලයුතු දේ පිලිවලින් දේශනා මාලාවක් ගෙන එනවානම් බොහෝ දෙනෙකුට නිවරදි නිවන් මාර්ගය විවර කරගන්න උපකාර වේවි .
@ramyaparanawithana8942
@ramyaparanawithana8942 Жыл бұрын
හරිම අර්තවත් දේසනයක්.නිවන දක්වාම අපව ගෙනයන ඔබවහන්සේට දීර්ඝායු වේවා. සාදූ සාදූ!!!!
@nandajayasoma7080
@nandajayasoma7080 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නමස්කාර වේවා. සරල ආකාරයට අවබෝධය කරා අප මෙහෙයවන ආකාරය ඉතා
@Nethu-oq1sl
@Nethu-oq1sl 4 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
මනසෙන් හටගන්නා උපාදාය රූපය පැහැදිලි කර දී ආත්ම සංඥාවෙන් මිදීම සඳහා සත්‍ය ඤාණ දර්ශනය අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.
@Pallegamakusum
@Pallegamakusum Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .
@malagomis2059
@malagomis2059 Жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🌼🌼🌼🥀🌼🥀🌼🌼🌼🌼🌼🥀🌼🌼🥀
@nilanthimala6867
@nilanthimala6867 3 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@mallikapeduruge4683
@mallikapeduruge4683 Жыл бұрын
අන්ධකාරයේ අත පත ගා නිවන් මග සෙවූ සියලු දෙනාට මේ දේශනා මාලාව මිනි පහනක් නිවන් මග ගමන් කරන සියලු දෙනා මේ දේශනා ශ්‍රවණය කර ආමාමහ නිවන සාක්ෂාත් කර ගනිත්වා.සාදු සාදු සාදු.තෙරුවන් සරණයි.
@nandajayasoma7080
@nandajayasoma7080 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඉතා සරලව අවබෝධය කරා අප මෙහෙයවන ආකාරය ඉතාරමණීය යි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vidurifernando8398
@vidurifernando8398 Жыл бұрын
අති ගාම්භීරයි ...ආශ්චර්යජනකයි !!!!
@sunethravithana4771
@sunethravithana4771 Жыл бұрын
ශූන්‍යතාවයත් ශූන්‍ය වන බුද්ධ දර්ශනනයට නමස්කාර වේවා! ඒ නිර්මල බුද්ධ දර්ශනය ඔබ වහන්සේ ගේ මඟ පෙන්වීමෙන් අවබෝධ වුනා ඔබ වහන්සේට ස්තූතියි . සාදූ !!"
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
බුද්දෝත්පාද අර්‍ය්න්වහන්සේ දේශනා කරන පරම සත්‍යය දර්ශනය මෙයයි ..ඔබ වහන්සේත් එම මග යමින් දුකින් පෙලෙන ලෝවැසියන් මේ ධහමින් ආලෝකමත් කිරිම අප ලැබු මහත් බආග්‍යක් හිමියනි...මගේ නමස්කාරය පුද කරමි 🙏🙏🙏 සුවපත් වේවා ! ! ! 🙏🙏🙏
@user-df9cd5eq8z
@user-df9cd5eq8z 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@mallikamillawana3560
@mallikamillawana3560 8 ай бұрын
SathyA daham hondinma awaboda una oba wahanseta budu bawama labewa
@sumithrakaluarachi9533
@sumithrakaluarachi9533 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දහම් මග නිවැරදි 🙏🙏🙏🙏
@wasanthagallewaththa5763
@wasanthagallewaththa5763 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාවෙන්ලෝ වැසියන් සුවපත් වේවා
@padmamahathantila268
@padmamahathantila268 Жыл бұрын
වැදගත් අර්තවත් දර්ම කරුනු රශියක් අපට සරලව මනාව පැහැදිලි කර දුන් ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා . මාගේ ගැටලුව වුයෙත් මේ දෙයමයි. සමතය විදර්ශනාව ට හරවාගෙන භාවනා කිරිමයි. ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා . ශ්‍රවණය කල අපටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .
@chandrawanigasekara5882
@chandrawanigasekara5882 Жыл бұрын
සාදු සාදු සාදු
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
අනේ යහපතක්මවේවා ස්වාමින් වහන්ස. ඉතාම අනර්ගයි.
@shanthiilangakoon6165
@shanthiilangakoon6165 9 ай бұрын
Sadu.sadu.sadu..ape hamuduruwane .Excellent your explanation regarding this impermanance and illusions in this useless life.Teruwan saranai .niwaninma niweva.
@senakakalansuriya8583
@senakakalansuriya8583 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ විවරණය සුරම්‍යයි. පුදුම සැහැල්ලුවක් දැනේන්නේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා......!!!
@user-pk3mk6zw6z
@user-pk3mk6zw6z 5 ай бұрын
Sadu sadu sadu
@chamindabowathura4827
@chamindabowathura4827 Жыл бұрын
සාදු සාදු සාදු,,, මේ මිහිරි දහම සැමහට අවබෝධ වේවා…🙏🙏🙏
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
සාදු සාදු සාදු! නාමරූප දෙකෙන් මිදීම සඳහා විඤ්ඤාණ මායාව පිළිබඳ පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.පෙනීමක් ඇසීමක් දැනීමක් විතරයි තියෙන්නේ දැනගන්නේ විඤ්ඤාණ මායාවෙන් මැවෙන චිත්ත රූපයක් නේද? එය බාහිර නොවේ මනසින් බව පැහැදිලි වේ.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@u.kdhammika8341
@u.kdhammika8341 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වෙිවා
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට.ඉතාමත් සතුටු සිතින් ඔබ වහන්සේ ගේ දේශනා වලට සවන් දෙනවා.දේසනා සරලව පැහැදිලි කර දෙනවා.අපට නිවන් අවබෝධ කර දීම තුලින් ඔබ වහන්සේ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා .දීර්ගායු වේවා තෙරුවන් සරණයි
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 Жыл бұрын
🙏😌🙏😌🙏😌 සාධු සාධු සාධු සාධු 🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@sarathkumarasinghe7474
@sarathkumarasinghe7474 2 ай бұрын
මෙවැනි බන අති අතිම දුර්ලබයි. නිර්වාණය දැකීමට මේ බණ හොදටම ඇති.
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුව ලැබේවා
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
ඉතාමත් සරලව දේශනාව. සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🌹🙏🌹🙏🌹🙏
@dona5713
@dona5713 Жыл бұрын
Methek Noesu.asrimath.dahamak.desana.karanna.wu.kaltanamithrayanan.wansETA.. mage.namaskaraya.wewa.saadu.saadu.saaadu
@nilukaprabashani4830
@nilukaprabashani4830 Жыл бұрын
Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
@thamaraalwis8347
@thamaraalwis8347 Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi oberwanseter.
@mallikamillawana3560
@mallikamillawana3560 4 ай бұрын
Sadu sadu sadu 1:11:58 1:12:01
@hmkanthi7134
@hmkanthi7134 Жыл бұрын
Sadu sadi sadu samatama. Darmaya Awaboda wewa........
@neetapremathilaka6859
@neetapremathilaka6859 7 ай бұрын
Very important. Siyalu lo wasinta may sath darmaya ahanna lebewa. Swaminwahanseta mage namaskarayawewa sadu sadu sadu sadu sadu
@thamaranilanthi5042
@thamaranilanthi5042 Жыл бұрын
Sadu Sadu Sadu theruwan sarangi aryan wanseter.
@tharakaherath2825
@tharakaherath2825 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
@parakramaherath2976
@parakramaherath2976 Жыл бұрын
Excellent dharma desanawaki Sadu! sadu ! sadu! ‍
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
වටිනා දෙශනාවක් නැවත නැවත අසන්න.....!!!!
@sadaruwankumara5729
@sadaruwankumara5729 11 ай бұрын
සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏🙏
@DAMMIJEAWON-dv2yy
@DAMMIJEAWON-dv2yy 9 ай бұрын
🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@anurapathirana8917
@anurapathirana8917 Жыл бұрын
වසා තිබු දේවල් එරලා පෙන්නුවා වගේ. 🌹🌹🌹
@dona5713
@dona5713 Жыл бұрын
Kalyanaya.wansa.ithamanargaaahammaga.pehediliwa.desana.karana.obawanseta.mage.namaskaraya.wewa
@rupalanarol3158
@rupalanarol3158 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hmkodi
@hmkodi Жыл бұрын
බුදුදහම දහමක්ම මිස එය ආගමක් හෝ දර්ෂ්‍ණයක් නොවෙන්නේය.
@SisiraKumara-eq8cw
@SisiraKumara-eq8cw 7 ай бұрын
❤❤❤......sadu.....sadu ....sadu ...
@siriyalathakumari6062
@siriyalathakumari6062 Жыл бұрын
Sadu. Sadu. Sadu.
@methsithpinpotha-1690
@methsithpinpotha-1690 Жыл бұрын
🙏🙏🙏Niwanen Niwewa 🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indranimallika9548
@indranimallika9548 Жыл бұрын
harima mihiri ma bana pada
@kliyanage2312
@kliyanage2312 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Reinorldte
@Reinorldte Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@ira3953
@ira3953 Жыл бұрын
නිවන යනු සාපේක්‍ෂ තත්වයෙන් මිදීනිරපේක්ෂකව ලොව දැකීමයි යයි සිතමි. එවිට මම නැත.
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 Жыл бұрын
🙏🏵️🧘🌸💮🌼🌻💐
@padmavidanagamachchi
@padmavidanagamachchi Жыл бұрын
සාදු සාදු ුු🙏ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලිය් අවසර සවාාමීන් වහන්ස බනකට ආරාදනා කල හැකිද?
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero Жыл бұрын
0713105866
@padmavidanagamachchi
@padmavidanagamachchi Жыл бұрын
Theruwan saranai swamin vahansa. mama ksthakarannam 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarathKapukotuwa-di1hm
@SarathKapukotuwa-di1hm 4 ай бұрын
P
@user-mw9ru2sb6y
@user-mw9ru2sb6y Жыл бұрын
මෙහි අගය විස්තර කරන්න අමරුයි සාදු සාදු සාදු
@costagmc1
@costagmc1 Жыл бұрын
ස්වාමීන්වහන්ස , ඔය සංකීර්න අදහස් නොමැතිව අනිච්ච දුක්ක අනත්ත තුලින් ලොව දකිමින් රාග ද්වේශ මෝහ ප්‍රහානය කල හැකියි නේද?
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero Жыл бұрын
පුලුවන්..පිලිවෙලින් භාවනා මාර්ගය වැඩිය යුතු
@costagmc1
@costagmc1 Жыл бұрын
@@rev.ridiyagamaindalokathero තෙරුවන් සරනයි 🙏
@udawa
@udawa Жыл бұрын
ස්වාමින් වහන්ස, ඇසට ගැටෙන වර්ණ රූපය සනිදස්සනයි නේද?
@sohanpowerline6109
@sohanpowerline6109 Жыл бұрын
🙏🙏🙏
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@surekapathirana1918
@surekapathirana1918 Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@indranipieris2242
@indranipieris2242 Жыл бұрын
Sadu sadu sadu
@pathminikvs4464
@pathminikvs4464 Жыл бұрын
🙏🙏🙏
@ramaniadikari4394
@ramaniadikari4394 Жыл бұрын
🙏🙏🙏
@nalikafernando8424
@nalikafernando8424 Жыл бұрын
🙏🙏🙏
@IndikaAlwis-rd9kj
@IndikaAlwis-rd9kj Жыл бұрын
🙏🙏🙏
@yamunnilmini6568
@yamunnilmini6568 Жыл бұрын
🙏🙏🙏
සතියට අවදිවිම | Most Ven.Udairiyagama Dammajeewa Thero
55:44
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 5 М.
ශුණයතාවය අත්දකිමු | Ven.Waduraba Sangananda Thero
51:01
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 13 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
චතුරාර්ය සත්‍යය ven kothmale kumara kassapa thero
1:43:23
සිරසා නමාමි Sirasa Namami
Рет қаралды 7 М.
ඇසින් හට ගන්නා දුක් රැස | Ven.Waduraba Sangananda Thero
1:00:03
දුකට විසදුම | Most Ven.Udairiyagama Dhammajeewa Thero
53:45
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 13 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН