“හද සනසන බුදු සිසිලස”- Ven Watagoda Maggavihari Thero

  Рет қаралды 13,487

Dhamma Parami

Dhamma Parami

Күн бұрын

Пікірлер: 64
@EN_HYPEN_Z
@EN_HYPEN_Z 2 жыл бұрын
මෙවන් උත්තමයන් වහන්සේලා පහල වීම අපගෙ පුන්‍ය විපාකයක්මයි. දීගායුශ ලැබේවා නීරෝගී වේවා
@margretwijewardana
@margretwijewardana 6 ай бұрын
නම් බව 1:08:40
@saddha6717
@saddha6717 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@margretwijewardana
@margretwijewardana 6 ай бұрын
ඔබ වහන්සේ නිවුන් සුවයෙන් සුවපත් වෙත්වා ❤❤❤
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
පින්වත් ඔබ වවහන්සේගේ දර්ම දේශනා ආශ්චර්‍ය්යක්මය් .ඔබ වවහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 4 ай бұрын
සසර මහා බිය ගෙනදෙන තැනක් මහා දුකක් පැමිණීමට නියමිතයි.හිසගිනි, ගත්තෙකු සේ මිදෙන්න යුහුසුළු වෙන්නයි ඕන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේම පිහිටා සිටිය යුතුයි.සාදු.සාදු.සාදු.❤
@nadeepavithanachchi9181
@nadeepavithanachchi9181 26 күн бұрын
🙏🙏🙏🙏
@Populartiktox
@Populartiktox Ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ මනා සුපැහැදිලි අවබෝධයක් ද, අප්‍රමාදීව දැඩි ලෙස කුසලය තුළ වීර්‍යය කළ යුතු බව හොඳින් සිතට ගත්තෙමි ස්වාමීන්වහන්ස!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🏵🏵🏵🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔 දායක වූ සෑමදෙනාටමත් බොහොම පින්!!! 🙏🙏🙏
@shyamapeiries4518
@shyamapeiries4518 Жыл бұрын
සාදු සාදු සාදු ! !! !!!! ඉතා ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ වේවා ! !! !!!
@MahindapalaGunawardena-iq1dn
@MahindapalaGunawardena-iq1dn Жыл бұрын
පැහැදිලි l ලෙසට ධර්මය දේ සනා කලා ඔබවහන්සෙට පින්
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 5 ай бұрын
🙏🙏🙏 Pinwath swaminwahansa, oba wahanseta mema kusalaya niwan suwa pinisama hethu wewa! Niduk, Neerogie, Deergau wewa!
@anushikakularathna1833
@anushikakularathna1833 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා උතුම් නිර්මල ධර්මය පමණක්ම ඇසෙත්වා 🙏 උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක් ඇසුරටම ලැබේවා 🙏 සම්මා දිට්ටික වෙම්වා 🙏 මේ උතුම් ගෞතම බුදු සසුනේදීම මට ධර්මය අවබෝධයෙන් සැනසීමට පාරමී ධර්මය සම්පුර්ණ වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන්සරණක් පිහිටක් මා හට නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@ramyaramanayake9531
@ramyaramanayake9531 5 ай бұрын
ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ වේවා!!!
@manke7562
@manke7562 Жыл бұрын
වටිනා ධර්ම දේශනාව ක් පැහැදිලි කිරීම .සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි
@nimalimapatuna7472
@nimalimapatuna7472 2 жыл бұрын
ඔබවහන්සේ පතනාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා ..!!
@premabalasooriya4939
@premabalasooriya4939 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා
@ManikeTahan
@ManikeTahan 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .සාධු සාධු සාධු සාධු .තෙරුවන් සරණයි
@shaminiyu4995
@shaminiyu4995 7 ай бұрын
Apage piñata pahala una buddha puthrayanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
@sumithrathalakada6809
@sumithrathalakada6809 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@geethafernando8670
@geethafernando8670 Жыл бұрын
Utum swamiwahansa oba wahanseta Utum nirvana suwyama pathmi. amazing explanation. I have to listened again and again. So fortunate to hear utum budda Desanawan. Iam from Au. Tharuwan sarani. 🙏🙏🙏
@thanujaudukalage875
@thanujaudukalage875 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@devinipriyanka642
@devinipriyanka642 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@asithahemachandra
@asithahemachandra 7 ай бұрын
Harima pudumai. Harima pahadiliy. Pinwath buddha puthrayanta mage namaskaaraya wewa.
@IndikaHerath-gg4dv
@IndikaHerath-gg4dv 7 ай бұрын
Sadu,Sadu, Sadu. Amazing explanation. It is a blessing to listen to this clear and comprehensive guide. It is very motivational 🙏 as always. Oba wahanseta niwan suwa
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
ඔබවහන්සේට උතුම් නිවන් සාක්ශාත් වේවා 🙏
@disnasenanayake9890
@disnasenanayake9890 6 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 9 ай бұрын
Sadu, Sadu, Sadu Mema kusalaya oba wahanseta niwan suwa pinisama hethu wewa! Niduk, Neerogie, Deergau wewa!
@nandasilikariyawasam3552
@nandasilikariyawasam3552 Жыл бұрын
Mewan daham nawata asanntama wasana wewa
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa i.
@AnuraSamarasinghe-i1y
@AnuraSamarasinghe-i1y 5 ай бұрын
Oba wahanseta ei ama niwan suwa boho dura nowewa!!!
@RaniRani-ut9ks
@RaniRani-ut9ks 10 ай бұрын
sadu sadu sadu
@chandralathaprathapage3824
@chandralathaprathapage3824 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.
@KJMRBJayasekara
@KJMRBJayasekara 6 ай бұрын
🙏Saadu...! 🙏Saadu..! 🙏Saadu...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 Жыл бұрын
Namaskara wewa pinwath swaminwahanseta Niduk nirogi dirgayusha lebewa Prarthaniya bodiyakin uthum niwanin senasima lebewa Saadu saadu saadu
@ManojKodithuwakku
@ManojKodithuwakku Жыл бұрын
තෙරුවන් සරණයි
@tikiriwijewardhana1399
@tikiriwijewardhana1399 2 жыл бұрын
Sadu, Sadu, Sadu. 🙏🙏🙏 Theruwan saranai
@rajithasajeewani5758
@rajithasajeewani5758 2 жыл бұрын
Sadu sadu sadu!!!mage bagyawathunvahanse ta namskara karami!!! Pinvath swaminvahanseta namskara karami. Theruwansaranai!!!
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@somamnike9269
@somamnike9269 Жыл бұрын
Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa sadu sadu sadu sadu sadu sadu theruwan saranai.
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 7 ай бұрын
🙏🙏🙏💐💐💐💐
@ChandralathaKumara
@ChandralathaKumara 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethafernando875
@geethafernando875 2 жыл бұрын
Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.
@manjulakaluarachchi9071
@manjulakaluarachchi9071 2 жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa 🙏🙏
@winithagunawardhana8031
@winithagunawardhana8031 2 жыл бұрын
🙏🙏🙏🙏Theruwan saranai oba wahanseta
@IndiraFernando
@IndiraFernando 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@seethasiriwardena8414
@seethasiriwardena8414 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු!!!🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 Жыл бұрын
Sadu sadu sadu
@jayanijaya2638
@jayanijaya2638 2 жыл бұрын
Sadhu!🙏Sadhu!🙏Sadhu!🙏Sadhu!🙏
@gaminiabeyasekera6478
@gaminiabeyasekera6478 2 жыл бұрын
🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 3 ай бұрын
sadoo sadoo sadoo
@prabodhamadhuwanthi
@prabodhamadhuwanthi 2 жыл бұрын
Sadhu Sadhu Sadhu
@vineethaabewardana1701
@vineethaabewardana1701 2 жыл бұрын
SADU! SADU! SADU!
@ranjithblog7350
@ranjithblog7350 2 жыл бұрын
How to join bawana program
@palithaanuruddha
@palithaanuruddha 2 жыл бұрын
Helped me find some missing pieces. Sadhu Sadhu Sadhu
@ProGaming-zq4op
@ProGaming-zq4op Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷
@chithradesilva5293
@chithradesilva5293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@EN_HYPEN_Z
@EN_HYPEN_Z 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 2 жыл бұрын
🙏🙏🙏
@chithranindayaperera6925
@chithranindayaperera6925 Жыл бұрын
🙏🙏🙏
@worldone4833
@worldone4833 10 ай бұрын
🙏🙏🙏
@priyankadesilva2118
@priyankadesilva2118 4 ай бұрын
🙏🙏🙏🙏🙏
සසර සහ සසරින් ගැලවීම - Most Venarable Watagoda Maggavihari Thero.
1:29:27
සබ්බදානං ධම්ම දානං ජිනාති
Рет қаралды 4 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
ගිහිගදරදී අධ්‍යාත්මික සුවය  - Most Venarable Watagoda Maggavihari Thero.
51:33
සබ්බදානං ධම්ම දානං ජිනාති
Рет қаралды 3,8 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН