මහන වෙන්න යන්න ඇත්නම් | Ven Welimada Saddaseela Thero | Sinhala Budu Bana

  Рет қаралды 14,066

Budu Bana

Budu Bana

Күн бұрын

මේ ධර්ම දානය සැම සිත සුව පිණිසයි...
ධර්මයේ හැසිරෙන්න නොපමාව කුසල් දහම් වඩන්න...
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
ඔබ පෙර ආත්මයේ කොහෙද හිටියේ දැන ගන්න
• ඔබ පෙර ආත්මයේ කොහෙද හි...
නිවැරදිව පිරිත් ශ්‍රවනය කොලොත් ලැබෙන ආනිසංස
• නිවැරදිව පිරිත් ශ්‍රවන...
අවබෝධයෙන් යුතුව ප්‍රර්ථනා කරන්න
• අවබෝධයෙන් යුතුව ප්‍රර්...
if you like Budu Bana channel...
Like
Share
Comment
Subscribe
Budu Bana Channel

Пікірлер: 69
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! මා උපනූපන් සසරක් වේනම් මේ උතුම් බුද්ධ ශාසනයේ පැවිදි ජීවිතයට වාසනාව පින් ඉපදේවා ! කරන්නාවූ සියලු කුසල් බලයෙන් පින් හේතුවාසනා වේවා ! අමාමහ නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !
@123sudda
@123sudda Жыл бұрын
මටත් ආසාවක් තියෙනවා ආසම හිනයක් තීබ්බා එක නැති උන දවසෙ ඉදන් මහන වෙන්න හිතයි කලකිරිලා ජිවිතෙ දැන් ☺️
@ChamindaKandegedara-re3eq
@ChamindaKandegedara-re3eq Ай бұрын
මා හටද ඒ උතුම් බුදු පුත්‍රයකු වීමේ මහා භාග්‍ය උදාවේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!තෙරුවන් සරණයි අපගෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
@ChamodyaSadaruvani
@ChamodyaSadaruvani 4 ай бұрын
මට අවුරුදු 17යි..මන් ආසයි හාමුදුරුවනෙ මහන වෙන්න..දැනට අවුරුදු 2ක් විතර ඉදන්..ඒත් අම්මයි තාත්තයි අවසර දෙන්නෑනේ..
@LakshikaWickremasinghe-vq2jw
@LakshikaWickremasinghe-vq2jw Ай бұрын
මාත් ඕක කියන්න comment කරන්න හැදුවා විතරයි🙂🙏💔
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාධූ සාධූ සාධූ..!! පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා ..!!
@nadeeherath5504
@nadeeherath5504 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌺🌼🌼🌺🌻🌻💐🌺🌼🌼🌼🌼🌼🌻💐💐💐💐💐🌹☸️☸️☸️☸️☸️
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 5 ай бұрын
මම අරහත් වෙන්න පෙරුම් පුරන කෙනෙක් ඒත් මට මෙගෙ දෙමාපියන්ගෙන් බාධා එනවා ඒ ඇයි හාමුදුරුවනෙ
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 5 ай бұрын
මහන වීමට මට දෙමාපියන් ගෙන් බාධා එනවා
@neelshantha5780
@neelshantha5780 3 ай бұрын
මටත් ඕනෙ මහණ වෙන්න. ඒත් අම්මයි තාත්තයි ගෙදර අය අවසර දෙන්නෙ නෑ !
@lakshansanjaya9567
@lakshansanjaya9567 Жыл бұрын
අනේ පිංවත් හාමුදුරුවනේ 🙏🙏 ඔබ වහන්සේ අසරණ අපිට අනුකම්පා කර බණ දේශනාවන් සමාජ මාධ්‍ය වෙත පල කිරීමට අවසරය ලබා දෙනු මැනවි 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@NethmiImasha-y7k
@NethmiImasha-y7k 8 ай бұрын
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌼🌸🌺🌼🌸🌺🌼🌺🌸🌺🌼 🌻 නමෝ බුද්ධාය ! 🌻 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@lakshmilakshmi7555
@lakshmilakshmi7555 Ай бұрын
මමත් ගොඩක් කැමත්තෙන් ඉන්නෙ මහණ වෙන්න මට අත් හරින්න බැරි දෙයක් නැ..දැනටමත් මං හුදකලවෙ ඉන්න කෙනෙක් මං පුළුවන් හැම වෙලාවකම බණ අහනවා පන්සල් යනවා..මහාමෙව්නාවට යනවා..මගේ ජිවිතේම මගේ බුදුපියාණන්ට පුජා කරලා ජිවත් වෙන කෙනෙක් ..මං දුක් බර සසරින් එතෙර වෙන්න පින්වත් මෙහෙණින් වහන්සේ කෙනෙක් මට පිහිට වෙන්න.
@ishankrasse568
@ishankrasse568 10 күн бұрын
මටත් මහන වෙන්න ඕනි ඒත් තාම කිසි දෙයක් අත ඇරගන්න බැරුව ලතවෙනවා 🙂💔
@AshiniNethumi-r9z
@AshiniNethumi-r9z Ай бұрын
සිත හොදටම හදාගන ඉන්නෙ අනේ මටත් අත දෙන්න කෙනෙක් හිටියනම් මං මහාන වෙනවා අනෙ කව්රැහරි හිටියනමි පා්ර පෙන්නන්න
@sajithliyanaarachchi7391
@sajithliyanaarachchi7391 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ........
@pradeepkumara5841
@pradeepkumara5841 Жыл бұрын
Me hamuduruwange phon nambar ekak thiyena kenek danawada loku pinak
@ManjulaKumari-s3p
@ManjulaKumari-s3p 8 күн бұрын
මමත් එහෙම ඔරොත්තුවක් තියාගෙන ඉන්නෙ සියල්ල අත් ඇරල ඉන්නෙ නමුත මොනහරිකර එමොකද හම්මුරැවනෙ
@NimalikaKumari
@NimalikaKumari 14 күн бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සම්මා සම්බුදුරජාණන්සාදු!
@dananjayadasun407
@dananjayadasun407 Жыл бұрын
budusariii godak pinn🙏🙏🙏🙏🙏
@krishaniimalsha609
@krishaniimalsha609 3 ай бұрын
Ane matath mahana wenna yanna labewa kiyala oyala hamoma mata ashirwada karannakoo mata gedara innama ba mahana wennama hithai demawpiyo akamathi ekata
@ttsanjeewa
@ttsanjeewa Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@SoniruAndSayul
@SoniruAndSayul 8 күн бұрын
Ane ape hamuduruwane matath mahana wenna ona.mge puthata awurudu 8 i.nathiuna.kalakirimak nemei siylu dhe anithyai hageema thiyenwa.eth hamuduruwane mge putha mge kusata nawatha ona.mta mge putha pinema pihituwala දීර්ඝායුෂ labadhenna ona ape hamuduruwane.mge putha nawatha awama sasanayata poojakrnwa ape හාමුදුරුවනේ 🙏.
@shehanpabasarashehan194
@shehanpabasarashehan194 2 жыл бұрын
සාධු සාධු සාධු !!!
@champaperera6953
@champaperera6953 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@maneenethmi5529
@maneenethmi5529 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
🙏🙏🌼🌼🌼
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@TharunSadasanka
@TharunSadasanka Ай бұрын
මන් මහන වෙන්න හිත හිත ඉන්න කෙනෙක්. ඒ උනාට මට අවට වටපිටාවෙන් එයට බදා මතු වෙනවා. ඒ උනත් මන් මහන වෙනවා කියන අදිශ්ටානය මගේ හිතේ තියෙනවා. මගේ හිත තවත් ඉට යොමූ උනා 🤍🙏
@AshiniNethumi-r9z
@AshiniNethumi-r9z Ай бұрын
අනේ මටත්
@kumarejalam8248
@kumarejalam8248 2 жыл бұрын
sadua sadua sadua
@GraphicWithPV
@GraphicWithPV 4 ай бұрын
Bohoma pin sowamin wahanseta 🙏🙏🙏
@AtharakaFernando
@AtharakaFernando 7 ай бұрын
මම තනිකයෙක්
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Namo bauddaya...
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madurisenadheera-fn1ce
@madurisenadheera-fn1ce Жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@rupiadjei4444
@rupiadjei4444 4 ай бұрын
Apage pinwath Welimada Shadda Seela suwamin Wahanseta mage gaourawaniya namaskaraya wewa…oba wahansa niduk wethwa nirogi suwa deergau sampanthiya labathwa 🙏🙏🙏
@AtharakaFernando
@AtharakaFernando 7 ай бұрын
මට එය කරන්න පුලුවන් මට කාමය නැත මම හොද දරුවෙක්
@hirubaba750
@hirubaba750 Жыл бұрын
🙏🙏🙏
@IsharaErandiMahakuburage
@IsharaErandiMahakuburage 7 ай бұрын
mn me podi kale idala asawen inne mn prarthana krnne me athme beri unoth upadin athmayak gane mat kasawathak daranna puluwan wenn kiyla
@dharshinirathmanagolla6909
@dharshinirathmanagolla6909 7 ай бұрын
Kenekta me bana tikama athi kama lokayen bedeema atha hera ..niwana genama sihikaranna.mahana wenna pawa...budusaran🙏🙏ai
@indraamarani3518
@indraamarani3518 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹❤️
@susanthikasubasingha4094
@susanthikasubasingha4094 Жыл бұрын
🙏🙏☸️
@sassara4552
@sassara4552 7 ай бұрын
මටත් හිතෙනවා මාහාන.වෙන්න
@rajithaherath5033
@rajithaherath5033 11 ай бұрын
💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸
@SwarangaJayani
@SwarangaJayani 7 ай бұрын
සාදූ සාදු සාදු !! 🙏🙏
@AtharakaFernando
@AtharakaFernando 7 ай бұрын
Xxxx විතරද
@sanduninavodya5279
@sanduninavodya5279 6 ай бұрын
හාමුදුරුවනේ මට අවුරුදු 3ක විතර ඉදන් මහන වෙන්න ලොකු කැමැත්තක් තියනව , අම්ම තාත්තා අවසර දෙන්නෙ නෑ.
@shenukitty
@shenukitty 6 ай бұрын
අප්‍රමාදී වෙන්න. මේ කෙලෙස්බර ගිහි ජීවිතය දුකක්. ගොඩක් පින් කරන්න පුලුවන් පැවිදි ජීවිතයේ. 🙏
@AtharakaFernando
@AtharakaFernando 7 ай бұрын
සාදු සාදු සාදු
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@shineisle2263
@shineisle2263 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@123sudda
@123sudda Жыл бұрын
☺️
@cmeducationshorts
@cmeducationshorts Жыл бұрын
Sadu sadu sadu
@User_boy-1
@User_boy-1 4 ай бұрын
🙏🙏🙏
@samanindika-hp8tm
@samanindika-hp8tm 8 ай бұрын
🙏🙏🙏
@DineshMadushanka-f1k
@DineshMadushanka-f1k Жыл бұрын
🙏🙏
@tiitwick-ni6cw
@tiitwick-ni6cw 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HettigeRangani
@HettigeRangani 7 ай бұрын
🙏🙏🙏
@SurekachathuraniWeerasinghe
@SurekachathuraniWeerasinghe 8 ай бұрын
🙏🙏🙏
@AtharakaFernando
@AtharakaFernando 7 ай бұрын
කාමය කියන්නෙ මොකකටද
@පැතුම්රාජපක්ෂ
@පැතුම්රාජපක්ෂ 4 ай бұрын
කාමය - කැමැත්ත
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj Жыл бұрын
🙏
@chathu7724
@chathu7724 11 ай бұрын
Mata mahanama wenna ona kiyala ammatay thathatay kiwwama eyala ekata awasara denna Ane pineath swamin wahamsa man mokadda karanna ona Ammay ththathay kiyanne egenagena ewarawela mahanawenna awasara dennam kiyala Egena gena ewaraa wenna thawa aurudu 5/ 6 yawi Man mokadda karanna ona swamin wahansa
@Hasithachaturanagaariyarathna
@Hasithachaturanagaariyarathna 9 ай бұрын
මටත් එකමතාමා තියන ප්‍ර්ශ්නය.විසදුමක් නෑ තාම.මමත් ගොඩක් ආසයි මහන වෙන්න .හෑබයි ගෙදරින් දෙන්නෙ නෑ.
@shenukitty
@shenukitty 6 ай бұрын
අප්‍රමාදී වෙන්න. මේ කෙලෙස්බර ගිහි ජීවිතය දුකක්. ගොඩක් පින් කරන්න පුලුවන් පැවිදි ජීවිතයේ. 🙏
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
මහණ වෙන්න කැමැත්තක් ඇති වෙන්න බලපාන සාධක
7:41