සමහරවිට යම් සිදුවීමක් මිස්වෙලා නොගියානම් ඔබ අද බන අහන්නේ නෑ ven. Welimada Saddaseela thero

  Рет қаралды 27,722

Sanasuma TV

Sanasuma TV

Күн бұрын

#saddaseela #darmadeshana #bana #welimada
යම් සිදුවීමක් නිසා ඔබ මිස්වෙලා ගියානම් ඔබ බන අහන්නේ නෑ ven. Welimada Saddaseela thero bana/
නමෝ බුද්ධාය🙏
මෙවැනි වූ සදහම් දේශනා ශ්‍රවණය කීරිමට අපගේ KZbin නාලිකාව
✨️Subscribe
✨️Like
✨️Comment
✨️Share කර උතුම් වූ ධර්ම දානයේ කොටස්කරුවකු වන්න.
✨️සියලු සිත් දහමින් සැනසේවා, පිංවත් දේශකයන් වහන්සේටත් , ශ්‍රවණය කරන ඔබටත් උතුම් වූ නිර්වාණාබෝධයම ලැබේවා !
*May all hearts be healed
I pray that everyone's troubles will be removed by hearing the Dhamma)
තෙරුවන් සරණයි🙏
Edit: Wasana

Пікірлер: 124
@zaimzaim4381
@zaimzaim4381 2 ай бұрын
ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා තව තවත් මේ සාසනයේ බිහි වේවා තෙරුවන් සරණයි
@yasinduchathuranga1842
@yasinduchathuranga1842 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani 2 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා ....
@sandayaChathu
@sandayaChathu Ай бұрын
සියලූම සත්වයෝ....නිදුක් වෙවා....නීරෝගී වෙවා.....සුවපත් වෙවා......🙏🙏
@sandayaChathu
@sandayaChathu Ай бұрын
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේලා වගේ පිංවත් ස්වාමීන් වහන්සේලා තව වැඩි වැඩියෙන් මේ බුදු සසුනේ බිහි වෙවා...🙏🙏
@AnulaAththanayaka-u2f
@AnulaAththanayaka-u2f Ай бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@gdgjkSiri
@gdgjkSiri 2 ай бұрын
සාදු සාදු සාදු !!! මේ දුක්කිතවූ සසර ගමනින් එතෙර වන්නටම ලැබේවා !!! සාදු සාදු සාදු !!!
@World.pg123
@World.pg123 2 ай бұрын
ඔබ වහන්සේට බොහෝ පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 2 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@NilminiSithara-r5d
@NilminiSithara-r5d Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏දුක් කරදර පිඩා අප ට එන තරම් එවා යටපත් වෙන්නෙ ධර්ම දෙසනා ඇසිමෙන් පින් දහම කිරිමෙන් පමණ යි 🙏🙏🙏🙏🙏🙏
@shashindihansika262
@shashindihansika262 2 ай бұрын
ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා
@VasanaPiyumaniWijesinghe
@VasanaPiyumaniWijesinghe Ай бұрын
Sadu sadu sadu sadu sadu 🎉🎉🎉siyalu sathvayo kayika suwaya manasika suwaya labathwa
@SewwndiSweet
@SewwndiSweet 2 ай бұрын
ව්චිත්‍ර දර්ම කතික රහත්තන් වහන්සේ නමක් වේවා 🙏උතුම් නිවන සාත්සාත් වේවා🙏🌼🌼🌼
@UpulUpul-kj1mr
@UpulUpul-kj1mr 2 ай бұрын
Sadu sadu sadu.
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 2 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@RumeshaWeerasingha
@RumeshaWeerasingha 2 ай бұрын
සාධු! සාධු! සාධු! 🙏🌹🙏🌹🙏🌹 මේ සාංසාරික දුකින් අත මිදෙන්න මේ උත්තරීතර ධර්මය ම උපකාර වේවා.! ❤
@KkJayawickrama
@KkJayawickrama 2 ай бұрын
සාධු සාධු සාධු,පටාවාරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,🙏🙏🙏🙏මටත් මේ සියලු වේදනාවන් දරාන ඡීවත් වෙන්න මේ මහා උත්තමාවියමෙන් ශක්තිය ධෛර්යය ලැබේවා,,,😢
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 2 ай бұрын
සාදු සාදු සාදු!!! නමෝ බුද්ධාය!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karnagala
@karnagala 2 ай бұрын
මගේ පුතා මට අහිමි වුණා සුවම්න් වහන්සේ . එද ඉදලා මං ඔබ වහන්සේ ගේ දර්මය අහන්න වා සාදු ................සාදු ..............සාදු ..................................🎉🎉🎉
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 2 ай бұрын
සාදුසාදුසාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanisilva59
@kamanisilva59 2 ай бұрын
සාදු සාදු සාදු ඇසට කදුලක් ආවා ,ඒත් එක්කම පුදුම සැනසීමක් ලැබුනා,බොහෝම පින් ස්වාමීන් වහන්ස,තෙ⁣රැවන්සරනයි
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu 2 ай бұрын
Theruwan saranai sadu sadu sadu sadu sadu sadu sadu
@IreshRanga-y3f
@IreshRanga-y3f 2 ай бұрын
සාදු සාදු සාදු මමත් දැන් හිතනවා එ සන්සාරේ හැටි
@AnushaKarunarathne-v3z
@AnushaKarunarathne-v3z 2 ай бұрын
සාදු...සාදු....සා.....දු.......🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sunithaqa7547
@sunithaqa7547 2 ай бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dilmi.perera466
@dilmi.perera466 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු...මටත් උතුම් නිවන අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏
@wasanthawalisundara9757
@wasanthawalisundara9757 2 ай бұрын
ඇත්ත හාමුදුරුවනේ සාදු...සාදු මටත් නිවන අවබෝධ වේවා
@SewwndiSweet
@SewwndiSweet 2 ай бұрын
සාදු 🙏 සාදු🙏 සාදු
@KoralalageMallika
@KoralalageMallika 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@karnagala
@karnagala 2 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ මගේ පුතා ටත් විදුලි සැර වැදිලා මැරුණා ඔබ වහන්සේ ගේ බණ අහලා සැනසේනවා සාදු ...........සාදු ..............සාදු 🎉🎉🎉🎉🎉😢😢
@sanasumatv
@sanasumatv 2 ай бұрын
තෙරුවන් සරනයි , හිතේ දුක්ගිනි නිවේවා!
@Shanthama-k1r
@Shanthama-k1r 2 ай бұрын
දරාගන්න සිතක් පහල වේ ව🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💖💖💖💖
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@mrpudayanganiudayangani
@mrpudayanganiudayangani 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@Raini2296
@Raini2296 2 ай бұрын
Saadu saadu saadu!! Oba wahanseta pin 🙏
@amiladhanushka3954
@amiladhanushka3954 2 ай бұрын
Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට මාගේ නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saaadu saaaa 🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷
@nithyalakshani-zv3lu
@nithyalakshani-zv3lu 2 ай бұрын
ආදර්ශමත් බන කතාවක් 😊
@beautygirl2807
@beautygirl2807 2 ай бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස සාදූ සාදූ 🙏🙏🙏
@SanjeewaniSenavirathna-lb5rz
@SanjeewaniSenavirathna-lb5rz 2 ай бұрын
Mage jeevithe man asa karana deval Mata Oni kiyala hithapu deval hemadeyakma nolebenakota man godak duk Una vageema matama mehema venne mona karumekatada kiyalath hithuna. A vagema man vage jeevithe asa Karana deval nolebenakota hithin duk vena, kannavath nethuva asanavela inna Aya kochchara innavada kiyalata hithuna. Man a velavata hitha hada gaththe man kavadahari igenagena hoda thenakata enava enava mayi Kiya. Mokada ethakota Mata Oni vidiyata sathuyin jeevath venna puluvan vageema mata vage asa Karana deval Hanna hariyata vathkamsk nethi ,anth asarana ayatada udau karanna puluvannee... Man hithuna mata mage jeevithe asa karana deeval lebunanam Mata mehe katavath dendavath hithak pahala veyi kiyala.anthimeta pinata hethuva venneth kaumemayi.🙏🙏🙏
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m 2 ай бұрын
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany deergaausha wewa!!!
@nilminirasika7026
@nilminirasika7026 2 ай бұрын
ආනන්ද තෙරුන් වහන්සේ වගෙ බණ ටික
@lahirulakshan7048
@lahirulakshan7048 2 ай бұрын
Sadu. Sadu. Hamuduruwane🙏🙏🙏🙏
@isharasasanka5202
@isharasasanka5202 2 ай бұрын
Sadu sadu sadu
@supunisankalpana1179
@supunisankalpana1179 2 ай бұрын
මට මෙි හාමුදුරුවන් වහන්සේගේ බණ ගිහින් අහන්න ඔිනා.කොහෙද තියෙන්නේ
@KalharaSomaweera-ee9xv
@KalharaSomaweera-ee9xv Ай бұрын
Shadhdha tv eke thiyanawa, Nathnm Walimada Sadhdhasila thero kiyla type karanna
@SampathPriyantha-x8p
@SampathPriyantha-x8p 2 ай бұрын
Bana kathawa lassanae ath pasubimin yana tone aka ahagena inna baha😢
@Raini2296
@Raini2296 2 ай бұрын
Matath sansare labuna dewal nisa man dhamata godak lan una. Eka mage pina 🙏🙏
@chulaniranawana2825
@chulaniranawana2825 2 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@KashifBhai-e7y
@KashifBhai-e7y 2 ай бұрын
Ane ape hamuduruwane nube bana katha walin. Apita hedenna puluwA mage jiwitheta una dewal Walata mage katinuth. Mona tharamnam oya wachana. Thuna kiyala. Athida hamuduruwange desana walin mama mage duka nethi Kara gannawa hamuduruwanta godak pin niduk nirogi suwaya. Lebewa budu saranai
@KumariySandiya
@KumariySandiya 2 ай бұрын
🙏🙏🙏🙏
@StitchFashionByNadee
@StitchFashionByNadee 2 ай бұрын
සාදු. සාදු. සාදු !!🙏🙏🙏🙏🙏
@SudeshLakshan-f4d
@SudeshLakshan-f4d 2 ай бұрын
මා උතුම් නිවනම පතමි .
@anurasampath1226
@anurasampath1226 2 ай бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@DishaShymil
@DishaShymil 2 ай бұрын
ඉතාවැදගත්දෙශානවක්. තෙරුවන් සරණයි
@ShiromaBandara
@ShiromaBandara 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SewwandiSewwa
@SewwandiSewwa Ай бұрын
😊🙏💐💐
@malkanthinissa
@malkanthinissa 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🤲sadu sadu sadu teruwan saranai oba wahanseta
@sonalramitha1830
@sonalramitha1830 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏 pinwath suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
@inukaDesilva-r8x
@inukaDesilva-r8x 2 ай бұрын
Sadu sadu me bana Tika ahanna labunu aka🎉
@inukaDesilva-r8x
@inukaDesilva-r8x 2 ай бұрын
❤❤❤sadu🎉sadu😢
@SiyaniNilanta
@SiyaniNilanta 2 ай бұрын
Sadu🌷🙏sadu🌷🙏sadu🌷🙏
@thanojasadamali3268
@thanojasadamali3268 2 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@SamanthiLiyanage-l1b
@SamanthiLiyanage-l1b 2 ай бұрын
සාධු සාධු සාධු
@maheshikajayasheela5075
@maheshikajayasheela5075 2 ай бұрын
💕💕
@ChathmaFernando
@ChathmaFernando 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@MPMalani
@MPMalani 2 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහනකොට හිතට දැනෙන සැනසීම කියන්න බෑ.මම පුදුමාකාර විදිහට මගේ මහත්තයා නිසා විදවනවා.මට දරුවො දෙන්නෙක් ඉන්නවා.ඒත්මට මැරෙන්න හිතෙනවා.මට ඒකවත් කරන්න බෑ දරුවො නිසා.මම මොනවද කරන්න ඕන.මම විසින් දුක් කාටවත් කියන්න විදියක් නෑ
@sanasumatv
@sanasumatv 2 ай бұрын
මේ ආත්මයෙන්ම ලැබෙන දුක්, වේදනා, පවු ඉවරකරලා දාන්න , ඉවසන්න මේ තමන් කරපු අකුසල් නිසාමයි වෙදනා ලැබෙන්නේ කියලා .ඔබත් යම් ආත්මයක කාට හෝ මෙවැනි දුකක් දිලා ඇති, ඒ නිසාමයි විපාක කර්ම එන්නේ කියලා හිතලා මේ ආත්මයේ තෙරුවන් සරන යන්න, මහත්තයා මොන විදිහේ උනත් ඔබ සලකන්න , යුතුකම් කරන්න , ඔබ ඔහුව අල්ලා නොගන්නා තරමට ඔබට දුක නැති වී සැනසුම ලගා කරගත හැක, කරන්න අමාරු දෙයක් විය හැකියි, නමුත් නුවන පාවිච්චි කරන්න, යසෝදරා මහා උත්තමාවිය වන්දනා කරන්න, පහනක් තියන්න, බෝධින් වහන්සේ සුද්ධ පවිත්‍ර කර ඔබේ අකුසල් මැඩගන්න, ඔබට සැනසීම ලැබේවි, නමෝ බුද්ධාය🙏
@TharuRathnayaka-ly5sj
@TharuRathnayaka-ly5sj 2 ай бұрын
@@sanasumatv🙏
@Hiru-r3w
@Hiru-r3w 2 ай бұрын
Sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏🙏🙏
@Nilanthe-k5z
@Nilanthe-k5z 2 ай бұрын
Sadu sadu❤❤❤😢😢😢🎉🎉🎉
@S.Arunadeepa
@S.Arunadeepa 2 ай бұрын
🙏🙏🙏
@dilrukshithennakoon1649
@dilrukshithennakoon1649 2 ай бұрын
Saadu saadu 😢😢😢
@ChathurikaSandamali-e6s
@ChathurikaSandamali-e6s 2 ай бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@minuridileka7174
@minuridileka7174 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharuuuuuuuunit
@Tharuuuuuuuunit 2 ай бұрын
❤🎉
@ChandrikaKumari-qn7si
@ChandrikaKumari-qn7si 2 ай бұрын
🙏 🙏 🙏 🌼🌼🌼🌼🌼🌼🌼
@LahiruAshan-y8e
@LahiruAshan-y8e 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nirandi2038
@nirandi2038 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@warshadevindi8110
@warshadevindi8110 2 ай бұрын
Bs
@warshadevindi8110
@warshadevindi8110 2 ай бұрын
😢
@ThisaraSarithkumara-by9cn
@ThisaraSarithkumara-by9cn 2 ай бұрын
🙏🙏💚🙏🙏💚🙏🙏💚🙏🙏💚🙏🙏💚🙏🙏💚🙏🙏
@dilrukshithennakoon1649
@dilrukshithennakoon1649 2 ай бұрын
Good 😢😢😢😢😢😢❤❤❤❤❤❤😂0😢
@NilukaPriyadharshani-e2l
@NilukaPriyadharshani-e2l 2 ай бұрын
❤❤😢😢
@nishabandara8390
@nishabandara8390 2 ай бұрын
මේ හාමුදුරුවෝ ව්ඩම්මලා බනක් කියන්න ආසයි කොහොමද සම්බන්ධ කර ගන්නෙ. දන්න කෙනෙක් කියන්නකො
@たなか田中-i6d
@たなか田中-i6d 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManoriWanninayaka-g7h
@ManoriWanninayaka-g7h 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanganaSenarathna
@RanganaSenarathna Ай бұрын
Nandamma mamandi samiya nana massinagen wenaskam unata duka na. Thamanwa me loketa behind karapu thamange mawagen wenaskam wenakota daraganne kohomada? Samiyata thamanta daruwanta ammage sapa deem iwasanne kohomada? Kusata daruwek awama a daruwawa nathi karanna kiyala baniddi sapa karaddi kohomada swamin wahansa iwasanne. Kiyanna kenek na
@sanasumatv
@sanasumatv Ай бұрын
ධර්මය ඔබ තව තවත් ඇහුවනම් ඔබට ඔය දේට පිළිතුරක් ලැබෙනවා, ස්වාමීන් වහන්සේගේ බන වල ඔය ප්‍රරශ්නයට පිලිතුරු තියෙනවා , හොය හොයා අහන්න .තෙරුවන් සරනයි
@PrmeChandra
@PrmeChandra 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂sadu
@NilukaLakmali-wr9hi
@NilukaLakmali-wr9hi 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sa2878
@sa2878 2 ай бұрын
🙏🙏🙏
@ThiliniHalkewala-ld8kq
@ThiliniHalkewala-ld8kq 2 ай бұрын
🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@KasunSuranga-k1z
@KasunSuranga-k1z 2 ай бұрын
සාදු සාදු🙏🙏🙏🙏
@thusharasanjeew9386
@thusharasanjeew9386 2 ай бұрын
සාදූ සාදු සාදු
@SuneethaKatugampala
@SuneethaKatugampala 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ThiliniWeerasekara-t6q
@ThiliniWeerasekara-t6q 2 ай бұрын
🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
@sa2878
@sa2878 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 2 ай бұрын
සාදු සාදු සාදු
@Rithu-10
@Rithu-10 2 ай бұрын
🙏🙏🙏🙏
@sa2878
@sa2878 2 ай бұрын
🙏🙏🙏🙏🙏
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 91 М.
කවුරුවත් නිසා ඔබේ සිත නරක් කරගන්න එ​පා | Welimada Saddaseela Thero 2024
49:09
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 65 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.