සසරේ භයානක රහසක් (පින නසන පව්-පව් නසන පින්) | Ven. Welimada Saddaseela Thero

  Рет қаралды 157,653

Shraddha TV

Shraddha TV

Күн бұрын

කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 381
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් දේශනය නිවන් සුව පිණිසම හේතු වේවා ..🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@prsannakumara9683
@prsannakumara9683 3 жыл бұрын
Sadu sadu sadu
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 3 жыл бұрын
සාධු සාධු සාධු
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shasikamadushani5271
@shasikamadushani5271 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.......... 🌹🌹🌹🌹🌹
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ..... සාදු සාදු සාදු !!!!!!
@camilawijesundara2996
@camilawijesundara2996 3 жыл бұрын
Awasarai pinwath swameen wahansata deergau sampaththiya labawa.sadu sadu.sadu,,,
@manisharathnayaka1417
@manisharathnayaka1417 3 жыл бұрын
අපගේ පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ..නිදුක් නීරෝගීව උතුම් වු නිර්වාන සම්පත්තිය ලබත්වා...🙏🙏🙏
@buddhininilakshi2644
@buddhininilakshi2644 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණයි!!!
@shermilaw4782
@shermilaw4782 3 жыл бұрын
🙏🌸🌺සාදු!! 🙏🌸🌺සාදු!! 🙏🌸🌺සාදු!!
@lalith9415
@lalith9415 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...
@The_Mind_Journey
@The_Mind_Journey 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා... සියලු දෙනා සුවපත් වේවා. යහපතක්ම වේවා
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@shrawakadaruwo7072
@shrawakadaruwo7072 3 жыл бұрын
සාදු. සාදු.. මේ විදියට බැලුවා ම පුදුම බයක් හිතෙනවා සසර ගැන 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
භයානක සන්සාරයක් 😂😂😂ඒ භයානක සන්සාරයෙන් නිදහස් වීම පිනිස දහම් දෙසන පින්වත් අර්‍ය්යන් වහන්සේට නමස්කාර වේවා .මේ බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ ගේ ගුරු දෙවිදුන් ට නමස්කාර වේවා .නිදුක් වේවා නීරොගි වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷
@sndpi4867
@sndpi4867 3 жыл бұрын
බොහෝම පින් ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේවා...
@sardha4632
@sardha4632 3 жыл бұрын
සාදු ... සාදු ....සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸
@asankasadaruwan3872
@asankasadaruwan3872 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@diloshaanuhas729
@diloshaanuhas729 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏...
@indikaprabhath7129
@indikaprabhath7129 3 жыл бұрын
කළ්‍යාණ මිතුරු ,පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා !!!"🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sagarap.anuhas5360
@sagarap.anuhas5360 2 жыл бұрын
උතුම් සත්පුරැෂයානී ඔබ වහන්සේට උතුම් අමා මහ නිවනටම මේ පින් හේතු වාසනා වේවා🙏🙏🙏🙏
@slcoolsong7786
@slcoolsong7786 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කායරය වේවා ..!! බොගොම පිං
@lakmalilakmali1146
@lakmalilakmali1146 3 жыл бұрын
තෙරුවන් සරණයි යතිවරයානනි නිදුක් , නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා
@ruwanruwanchamara881
@ruwanruwanchamara881 3 жыл бұрын
Sadu sadu sadu
@lakmalilakmali1146
@lakmalilakmali1146 3 жыл бұрын
@@ruwanruwanchamara881 තෙරුවන් සරණයි ඔබට
@ranawaka6992
@ranawaka6992 3 жыл бұрын
,බුද්ද රත්නයට , දම්ම රත්නයට ,සං ඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
සෝවාන් වීම හැර නම් වෙනත් විකල්පයක් නැහැ මේ සසර දුකට.මේ වටිනා දහම් කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් කියා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය මේ සසුනේම උතුම් නිවනින්ම සැනසේවා. 🙏🙏
@shehaniwijeratne6568
@shehaniwijeratne6568 3 жыл бұрын
කොහොමද සෝවාන්ඵලය ලබාගන්නේ? කියල දෙන්න...
@nishanipriyanjalee8894
@nishanipriyanjalee8894 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@shandiwilliam5015
@shandiwilliam5015 3 жыл бұрын
තිසරණ සරණයි අපේ හාමුදුරුනේ..හිතට දැනෙන සැනසීම මෙතකැයි කියා නිම කරන් බෑ අපේ හාමුදුරුවනේ...
@udithaedirisinghe3868
@udithaedirisinghe3868 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@shalukajanethri1762
@shalukajanethri1762 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
@irashan5949
@irashan5949 3 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@නමෝබුද්ධාය-ෆ8ඬ
@නමෝබුද්ධාය-ෆ8ඬ 3 жыл бұрын
පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු ම
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!!..වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!.පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වානය අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌷🌷
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ...!!!🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
Sadu Sadu Garu swaminwahnsa. 🙏🙏🙏🙏🙏🙏🙏
@ThanujaLakmali-k7x
@ThanujaLakmali-k7x 7 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@kkww3805
@kkww3805 3 жыл бұрын
පිංවත් ලොකු සවාමින් වහන්සේට මේ පිං ලැබේවා .
@sadunirathnayake1469
@sadunirathnayake1469 3 жыл бұрын
Oba wahanset dirgausaa labewaa 🙏🙏🙏
@shan3041
@shan3041 3 жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට
@neeliyamayadunne1577
@neeliyamayadunne1577 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🌷🌷🌷
@kumaresunitra8985
@kumaresunitra8985 3 жыл бұрын
අපේසුවාමීන්වහාන්සේටපීන්අත්වේවා සාදු සාදු සාදු
@uththara8050
@uththara8050 3 жыл бұрын
ඔබ වහන්සේලා යනු, මගේ දිවිය ඇතුලු සුවහසක් දැවෙමින් තිබූ තරුන සිත් වලට අමා දම් සිසිලෙන් නැහැවූ උතුම් සත්පුරුෂයින් වහන්සේලාය සාදු....සාදු....සාදු....තුනුරුවනෙ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා....ආර්‍ය උපවාදය කරමින් සිටින අයට මේ කුසලයේ බල මහිමයෙන් සත්‍ය වැටහේවා....නමෝ බුද්ධාය
@chamminishadi3218
@chamminishadi3218 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගොඩක් පින් ...🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වන්සෙටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@dhanukasalinda9224
@dhanukasalinda9224 3 жыл бұрын
🌷🌷 උතුම් ධර්ම දේශනාවකි.පිංවත අපගේ් ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 3කට පෙර දේශනා කළ වටීනා ශ්‍රි සද්ධර්මයකි. දෙවන වතාවටත් ඒ ධර්මය ශ්‍රවණය කිරීමට මා හට අද වාසනාව ලැබුණි. කල්‍යාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සීයලූම කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී වේවා ..දිනෙන් දින ඒ අමා මහ නිර්වාණය ශාක්සාත් කිරීමට හැකි වේවා ..දීර්ගායු වේවා 🙏🙏 ආර්‍ය සංඝ රුවන බැබලේවා🙏🌷🌷 තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය !!!☸️🙏🙏🌷🌷
@shalinikavindi5961
@shalinikavindi5961 2 жыл бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්ස කවාදාවත් මීට පෙර අහලා නැති බනක් ශ්‍රවණය කරන්න වාසනාව ලැබුනා ඔබවහන්සේට මේ භවයෙම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ ඒ වගේම මටද මතු භවයෙදිම තුසිත දෙව්ලෝව ඉපිද උතුම් මාර්ගපල අවබෝධ වී ඉතාමත් ඉක්මනින්ම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න මේ ජීවිතය තුල මා කෙරු සියලු පින් කුසලයන් හේතූ වාසනාම වේවා සාදූ සාදූ සාදූ ඒ වගෙම නිවන් දකින තුරාවට සතර අපායේ නොවැටේවා කල්‍යාන මිත්‍රයන් පමණක්ම හමුවේවා නිවන් දකින තුරාවටම 🙏🙏🙏🙏 සසර කෙතරම් බියකරුද කියා වැටහෙනවා හාමූදුරුවනේ
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@batheeshashoes9359
@batheeshashoes9359 2 жыл бұрын
Sadu, sadu thunuruanata
@aselasandaruwanfernando4269
@aselasandaruwanfernando4269 3 жыл бұрын
Pinwath loku suwamin wahanse athulu siyalu sagaruwana uthum wu niwana awaboda kara ganithwaaaa🙏🙏🙏🙏
@shanikashanika3923
@shanikashanika3923 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !!! සද්ධාසිල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏 මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏😇🙏
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chamodilakthilini6247
@chamodilakthilini6247 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@Dasun33
@Dasun33 3 жыл бұрын
Sadu sadu sadu
@kaviransinghe7713
@kaviransinghe7713 Жыл бұрын
සාදු සාදු සාදු
@chamilanilmini3675
@chamilanilmini3675 3 жыл бұрын
පිං වත් වැලිමඩ සද්දා සීල ස්වාමීන් වහන්සේ ට නිදූක් නිරොගී භාවය දිර්ගායූෂ ලැබේ වා.මාගෙ නමස්කාර ය වෙනවා සාදූ සාදූ සාදූ නමො බූද්ධාය
@malshaherath4438
@malshaherath4438 3 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@kumaridisanayaka4088
@kumaridisanayaka4088 3 жыл бұрын
SADU Sadu SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺 Apa. Podi. Hamuduruwana. Wahansata. Taruwan. Sarai. Budusarani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌺🌷🌺
@sudathgunadasa2355
@sudathgunadasa2355 3 жыл бұрын
🙏🙏🙏!!! Nano Buddhaya!!!
@isurikagunarathne3123
@isurikagunarathne3123 2 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා! මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී, සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට, උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් ගුරුදේවෝත්තම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!!සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ඇසෙත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! මේ උතුම් පි සියලුම දෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 07 ** 07
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@rohiniwathsala9690
@rohiniwathsala9690 3 жыл бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම උතුම් වු නිර්වාන මග අවබෝධ වෙිවා 🙏🙏🙏
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා පිංවත් ලොකු සුවාමින් වහන්සේ. ඇතුළු සියලුම සුවාමින් වහන්සේලා.
@thusharakumara2362
@thusharakumara2362 3 жыл бұрын
මාගේ ගෞරවනීය ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි සුවය ඒකාන්තයෙන්ම අත්වේවා සාදු සාදු සාදු
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 жыл бұрын
මේ ශාසනෙයේ තිසරණයේ පිහිට ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි
@manushapanchali6763
@manushapanchali6763 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිවන් අවබෝධයට අප සැමට මේ පින් හේතු වාසනා වේවා!!!
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේපින ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට නිවන්සුව පිනිසම හේතු වේවා ,නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා
@suranimala3867
@suranimala3867 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@travelroadwalkinggirl4540
@travelroadwalkinggirl4540 3 жыл бұрын
ගෞරවණීය apage buddaputhrayanan wahanselata magee namaskaraya wewa..!sadu sadu sadu sadu sadu sasdu.....!
@gayankarunarathna4584
@gayankarunarathna4584 3 жыл бұрын
Sadu sadu sadu.!
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ.නමස්කාරය.වේවා, තෙරුවන් සරණයි.🙏🏼🙏🏼🙏🏼 🌺🌺🌺
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
Pinwath swamin wahanseta namaskara wewa!!!niduk nirogi bawama lebewa!!!
@nadeetharanga6594
@nadeetharanga6594 3 жыл бұрын
Sadu..sadu..sadu..!!!
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
@minayarajakaruna418
@minayarajakaruna418 3 жыл бұрын
Sadu sadu sadu. sadu
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 3 жыл бұрын
Sadu sadu sadu
@piuminisansala3284
@piuminisansala3284 3 жыл бұрын
Sadu sadu sadu
@renukalenaduwa2640
@renukalenaduwa2640 3 жыл бұрын
Sadu sadu sadu
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
🙏🙏🙏
@chamiprasad...
@chamiprasad... 3 жыл бұрын
පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 5 ай бұрын
Sadu sadu sadu
@nadeekaharshani8341
@nadeekaharshani8341 3 жыл бұрын
නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි . සාදු සාදු සාදු !!!
@kaushikaisharaishara4230
@kaushikaisharaishara4230 3 жыл бұрын
Sadu
@kumarykumary6777
@kumarykumary6777 3 жыл бұрын
ඔබ වහන්සේගේ බණ ටික හරි වැදගත් අපේ හ්මුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@damayanthisamarakon1537
@damayanthisamarakon1537 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
Sadu sadu sadu oba වහන්සේට mage namaskaraya වේවා !!!!!!! නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@mallikanawarthna8570
@mallikanawarthna8570 2 жыл бұрын
Pppppppppppppppppppppppppppppppppppppppp pup pap pppp
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 2 жыл бұрын
@@mallikanawarthna8570 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .තෙරුවන් සරණයි .
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු
@hasitharomesh7575
@hasitharomesh7575 3 жыл бұрын
Sadu sadu saaadu
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
පරම පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේ මේ රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ..උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය මේ ගෞතම සසුනේදීම සුවසේම අවබෝධ කරත්වා ..... නිදුක් නීරෝගී වේවා .. චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....!!!
@قثخه
@قثخه 3 жыл бұрын
දහම් සුවය ළඟ සුවපත් වේවා......🙏🙏🙏🚩❄🚩🚩
@swarnamaliperera9499
@swarnamaliperera9499 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
Sadu sadu sadu namo budhdhaya! !
@indranisiriwardana2497
@indranisiriwardana2497 3 жыл бұрын
සාදු සාදු සාදු
@kknishanthi1604
@kknishanthi1604 3 жыл бұрын
සාදු සාදු සාදු
@chandanicha5531
@chandanicha5531 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@prashansl1703
@prashansl1703 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@narmadasubashi9894
@narmadasubashi9894 3 жыл бұрын
මහා කර්ම විභංග දේශනය දේශනා කල අප්ගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා ..භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය විස්මිතයි . ආශ්චර්‍යයි . පින්වත් සද්ධා සීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා ..
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 10 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН