හිතට සැනසීමක් ලැබෙන්න මේ බණ පදය අහන්න..ven welimada saddhaseela himi...hitha sanasimata dam padhayak

  Рет қаралды 270,566

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Жыл бұрын

ඔබත් හිතේ දුක් ගොඩක් හිරකරන් ඉන්න කෙනෙක්ද..
obath hithe dhuk godak hira karan inna kenekda
#ven_welimada_saddhaseela_thero
#bana
tictok-- #tiktok.com/@sasarakarahasa
facebook-- # profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා...

Пікірлер: 266
@user-ih2db5fi9v
@user-ih2db5fi9v 2 ай бұрын
🪷🪷 මෙවන් බණ දේශනා කරන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලබත්වා. සාදූ සාදූ සාදූ…! 🙏🙏🙏
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@rajanitelaka2567
@rajanitelaka2567 Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@udenisene2061
@udenisene2061 Жыл бұрын
Sadu Sadu Sadu...mama inne Saudi weda. Karana gaman oba wahamsege Bana aha awa.. Sithata hugak sanasimak labanawa... Theruwan saranai oba wahamseta......
@UdeniTharanga-vz3fg
@UdeniTharanga-vz3fg Жыл бұрын
සාදු සාදු සාදු
@shayamsamarajeewa7528
@shayamsamarajeewa7528 Ай бұрын
සාදු සාදු 🙏
@IsurikaRanathunga-hh6og
@IsurikaRanathunga-hh6og 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@Rupavathirupi
@Rupavathirupi 3 ай бұрын
බනටිකහරිලසස්නයිසාදු
@nihalperera8913
@nihalperera8913 8 ай бұрын
Api chiristian , namuth oba whnsaee jeewitaya ta kiya dena oya gold wachana nisa sitha suwa wenawa ,, jesus ta pray karana athara budu dahama sasta wchana nisa jelus , nati kara siyalu daae aatin tibbama sithata harima pin suwa yak dananawa ,, thiruwan saranaie ,, (london ) Nihal ,nadi ,nimila ,rose ,and ,douglas 🙏🙏🌷
@prasannakumar842
@prasannakumar842 Жыл бұрын
Budu saranai budu guna ananthai apramanai
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Sadu. Sadu. Sadu. Sri. Sadarmayata. Maga. Namaskarayawava
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@dishansri1270
@dishansri1270 6 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta mage namas karaya wewaa...
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu.sadu budu saranai 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@SunithaKuwait-wt8yx
@SunithaKuwait-wt8yx 2 ай бұрын
මමබුද්දසරනයමි
@NihalWasanthaGamage
@NihalWasanthaGamage 7 ай бұрын
Oba wahansege bana hamadama ahanna labewa
@venitiawijegunawardhana891
@venitiawijegunawardhana891 Жыл бұрын
Mage guru dewidun saha siyaluma sangaruwana thisaranaya thulama surakewa sadu sadu
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
නමෝ..... බුද්ධාය...... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 . අප ලොව්තුරා බුදු රජානන් වහන්සේ සත්‍යයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 අපේ තිලෝගුරු බුදු රජානන් වහන්සේගේ ධර්මය සත්‍යයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏. අප පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ ගුරු ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .ධර්මයෙන් සැනසෙත්වා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@sandusandu6831
@sandusandu6831 4 ай бұрын
Oba wahanseta utum wu nivanmaga shk shsth weva.
@user-en7kf8uf3e
@user-en7kf8uf3e 7 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නුදුරේදීම උතුම් නිවන අවබෝධ වේවා.!!!
@Ranmali222-zq9ws
@Ranmali222-zq9ws Жыл бұрын
Sadu Sadu Oba wahanseta mage namas karaya wewaa Ape sith senaseemata desana karana darmaye pin Bala mahi mayen pathannau uthum Bodiyakin Neirwanayama Ath wewaaa sadu sadu
@achalamadhubhashini9619
@achalamadhubhashini9619 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!🙏🏻🙏🏻
@chandradissanayake5499
@chandradissanayake5499 Жыл бұрын
ඔබ වහන්සෙට පින් සිදු වේවා
@user-mz5po1bh7p
@user-mz5po1bh7p 8 ай бұрын
අසරණ ලෝ වැසියන්ගේ දුක් ගිනි නිවාලන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය. ලැබේවා ඔබ වහන්සේද නිවනින් නිවී සැනසේවා
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Very useful is that life lts really true thanks for univers and to you swamin wahansa have a nice day
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
ලෝ වැසි සිත් නිවී සැනසේවා!මේ බව කතරින් එතෙර වන්නට පාරමී ධර්මයක් වේවා! 🙏🙏🙏
@gamckumara
@gamckumara 4 ай бұрын
Hitha godak nimuna hamuduruwane.Oba wahanseta godak pin
@vlog-cl5tz
@vlog-cl5tz Жыл бұрын
සාදු සාදු සාදු . නිවනටම ලගා වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
@kmkkrishan-xc9cb
@kmkkrishan-xc9cb 9 ай бұрын
මෙ දැහම් කරුනුවල පීන් බලෙන් මාගෙ සිත සුවපත් වෙවා
@kapila2394
@kapila2394 Жыл бұрын
Ape hamuduruwane opa wahansege bana ahala mage hitha hada ganne thawath meveni darmadeshana kirimata shakthiya lebewa niduk nirogi bawa lebewa!sadu sadu 🙏🙏
@nilminiekanayake1846
@nilminiekanayake1846 Жыл бұрын
සාදු සාදු සාදු !
@nandawathiherath7892
@nandawathiherath7892 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandiuduwara9714
@chandiuduwara9714 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekawanninayaka8561
@nadeekawanninayaka8561 Жыл бұрын
Jaya Sri maha bodin wahanse wadinna giyapu welawaka eka warama apu sithuwillak nisa bodi maluwe watila thibuna bo path ahinda mathak karamin innakota sathutak danenawa sadu sadu sadu .....
@user-hr4zs9jz5j
@user-hr4zs9jz5j Жыл бұрын
ස්වාමිනි a kantah සත්‍යය යි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@dularanishajith8791
@dularanishajith8791 Жыл бұрын
සාදු සාදු 🌻🌻👃👃 සිත නිවෙන බණ කතා
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Pinwat suwamin wahanseta dirgayusha niduk neroge sampat labewa..🌷🌷🌷🌷🌷🙏🙏🙏
@NinaNina-gz5hx
@NinaNina-gz5hx 7 ай бұрын
සාදා සාදා සාදා සාදා අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට දිර්ග අයු ලැබේවා සාදා සාදා සාදා සාදා
@geetharanjani4412
@geetharanjani4412 Жыл бұрын
පින්වත් අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏
@shantifernandes1030
@shantifernandes1030 10 ай бұрын
උතුම් බුදු ගුණ බලයෙන් math mage පවුලේ සියලු දෙනාම සියලු සත්වයා සුව path වේවා ඔබ wanseta mage නමස්කාර ya වේවා දීර්ඝ ausa ලැබේවා දළදා සමිඳු පිහිටයි
@ramyasamadhi8579
@ramyasamadhi8579 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය.වේවා ...තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xh3mj6jx3i
@user-xh3mj6jx3i 4 ай бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🙏
@malaniparanawithana3453
@malaniparanawithana3453 10 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින්වහන්සේට මාගේනමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
@komalravat404
@komalravat404 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු මම මධුෂානි කුවේට් සිට
@samsunga22vr29
@samsunga22vr29 11 ай бұрын
Saadhu .....Saadhu .....Saadhu....nivani sansasimata mee bana padaya ivahal veeva ... .ee ..pina anumodan vevaa !!!!!!SP
@nilukathushan1484
@nilukathushan1484 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chandrikade3171
@chandrikade3171 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@sheelasenevirathna7419
@sheelasenevirathna7419 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ගේ බණවර මම දිනපතා ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏.
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 7 ай бұрын
තෙරුවන් සරනයි
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
තෙරුවන් සරනයි...!
@anomaanuma3926
@anomaanuma3926 Жыл бұрын
Namskaara wewa 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ..
@PradheepaTharangani-oy1fc
@PradheepaTharangani-oy1fc 7 ай бұрын
ape hamuduruwane oba wahanseta meweni bana katha thawa thawath deshana karanna pina lebewa. 🙏🙏🙏🙏🙏
@ruwanimangalika4571
@ruwanimangalika4571 Жыл бұрын
Sadu sadu
@nalikadilhani9580
@nalikadilhani9580 11 ай бұрын
sadu sadu sadu
@krishanmadushanka4085
@krishanmadushanka4085 Жыл бұрын
බුදු බණෙන්, මිනිසුන්ගේ සිත් සනසන්නට විරිය දරණ හිමියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@nishanchanaka8932
@nishanchanaka8932 6 ай бұрын
තෙරුවන් සරණයි ...! අපෙ හාමුදුරුවනේ
@chambamamel319
@chambamamel319 6 ай бұрын
Oba wahanseeta niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏
@chathurasandakalum6745
@chathurasandakalum6745 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.
@user-wy5qx5fs8q
@user-wy5qx5fs8q 10 ай бұрын
ඔබවහන්සේට.තෙරුවන්සරණයි
@windyatilini2480
@windyatilini2480 Жыл бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේට පින්.
@Rupavathirupi
@Rupavathirupi 3 ай бұрын
සාදුසාදුසාදු
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
මට පුලුවන් සෑම වේලාවක ම ඔබ වහන්සේගේ බණ අහනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා 🙏🙏🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-on4to1wy4o
@user-on4to1wy4o Жыл бұрын
mn A/L karana shishyawak mn kristhiyani agame inna kenek mn mage agamath garu karamin buddadrramayatath mn garu karnawa ee wagema puluwan hemawelawakadima oba wahandege darma deshanawan shrawaya karanawa oba wanseta godaark pin. sadu sadu sadu.......🙏🙏🙏🙏
@SHANSANDEEPA
@SHANSANDEEPA Жыл бұрын
🙏☸️🌹🥀සාදු🙏☸️🌹🥀 සාදු 🙏☸️🌹🥀සාදු 🙏☸️🌹🥀
@SunithaKuwait-wt8yx
@SunithaKuwait-wt8yx 2 ай бұрын
සීතපසරනක්ලබේවා
@dilhaniraksila2716
@dilhaniraksila2716 Жыл бұрын
සාදූ 🙏සාදු🙏සාදු🙏
@thamodyaakashmi3997
@thamodyaakashmi3997 Жыл бұрын
Oba wahanseta deergayu labila siyalu denage prachnawa diyunu karanna wasanawa tawa labila niwan maga heliwewa. Me Bana padayen mama mawa soya gaththa
@sandunsilva5465
@sandunsilva5465 10 ай бұрын
සාදූ සාදූ සාදූ!!!
@PriyantiKumari-tu8yl
@PriyantiKumari-tu8yl 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa!
@2023RUSH.
@2023RUSH. Жыл бұрын
තෙරෑවන් සරණයි අපෙ හමුදුරෑවන​ෙ
@user-fj6jh3su2z
@user-fj6jh3su2z 11 ай бұрын
Sadu sadù sadu!!!!
@srimaadikari5877
@srimaadikari5877 7 ай бұрын
Sadu sadu sadu 🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu.oba.wahansata.bs.mamatt.budu.putakga.amma.kanak.mama.enna.baharan.rata.
@user-eb9sr6su1w
@user-eb9sr6su1w Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 7 ай бұрын
Sadu sadu sadu
@nithyapremarathne4559
@nithyapremarathne4559 Жыл бұрын
ඔබ වහන්සේ ට පින් අත් වේවා! සාදු සාදු සාදු
@DiliniSadareka-g3i
@DiliniSadareka-g3i 19 күн бұрын
සාදූ සාදූ
@vijithanandani6911
@vijithanandani6911 Жыл бұрын
ඔබ වහන්සේට ඔහොම පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
මම හැමදාම ඔබ වහන්සේගේ බනක් අහනවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Wadagath dasanawak sadu sadu sadu
@lakshiuk2406
@lakshiuk2406 Жыл бұрын
සාදූ සාදූ ඔබ වහන්සේට බොහොමයක් පිං..🙏
@Candy-jt8iy
@Candy-jt8iy Жыл бұрын
බුදුසරණයි
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@nadeebiyangika5897
@nadeebiyangika5897 Жыл бұрын
Ragapawenawa kiyala nitharama mata sihi wewaa🙏🙏🙏
@duleeshaniwanjana2330
@duleeshaniwanjana2330 Жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏
@user-pv4sz2db4z
@user-pv4sz2db4z Жыл бұрын
දුක් කටලු මැද වැලිකතරේ ඉදන් බණ පදයක් ඇසිමට පිනක් ඔබ වහන්සේට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදී නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!
@asankamanchanayaka116
@asankamanchanayaka116 Жыл бұрын
Vvv
@asankamanchanayaka116
@asankamanchanayaka116 Жыл бұрын
Vvvv vvvv
@asankamanchanayaka116
@asankamanchanayaka116 Жыл бұрын
Vvv
@asankamanchanayaka116
@asankamanchanayaka116 Жыл бұрын
Vvvvvvvv v vvvvvvvv
@danushkasaman8132
@danushkasaman8132 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta mahath pin leabeawa ... sadu sadu.....
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Namobuddaya
@Sahashra.J
@Sahashra.J 11 ай бұрын
Oba wahanseta jathi jathith pin lebe🙏niduk nirogi wewa nirwanawabodaya wewa!! apa siyalu denatamath esama wewa❤🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸🌸සාදු ! සාදු !! සාදු !!! 🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnadamayanthi3825
@swarnadamayanthi3825 Жыл бұрын
🙏🙏🙏 pinwath oba wahanseta theruwn saranai 🌷🌷🌷🌷
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..
@sepalikawejesinha4300
@sepalikawejesinha4300 Жыл бұрын
Pinwat swamin wahanseta. Niwanin sanasennata saktiya dahiriya lanewa..sadu sadu sadu...
@sithuminiprabodha5
@sithuminiprabodha5 Жыл бұрын
Oba wahanse me mulu thun loketama pin mahimayak oba wahanse deka oba wahansegen bana deshanawak aseemata balaporrothuwen inna pin ras kirimata pinehima jiwath wimata kemathi knk mama.🙏🙏🙏
@malanibodinayaka3544
@malanibodinayaka3544 Жыл бұрын
සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏බුද්දපුත්‍රයානනි ඔබට මාගේ තුන්සිත පහදවා මාගේම නමස්කාරය වේවා !!!
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45