බුද්ධ මතු කරගැනීමට වැඩිය යුතු මග (2018 ඔතෝබර් මස කරන ලද ධර්ම සාකච්ඡාවකි)

  Рет қаралды 7,706

Ven. Aranadhamma Thero

Ven. Aranadhamma Thero

Күн бұрын

පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527

Пікірлер: 35
@piyalweerawarne6335
@piyalweerawarne6335 10 ай бұрын
ඉතාම වටිනා දුර්ලභ දෙශනා පින් ඇත්තෝ නුවනින් දකිත්වා 🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sahanjayamal-jc2ct
@sahanjayamal-jc2ct 10 ай бұрын
⁣ගොඩක් සතුටුයි ...comments දැක්කම,හිතුවෙ නැහැ You Tube එකෙන් අහන්න පුඑවන් වෙයි කියල.අවුරැදු 5කට පස්සෙ....අපට මෙවැනි දේශනා අහන්න සලස්වන ස්වාමින්වහන්සේට..නිදුක් නි⁣ෙරා්ගි සුවයද...උතුම් නිවන් පුර්නයද වෙිවා..... මා හට,,,සැනසිම..ලබාදීමට ධර්මය දේශනා කල උතුම් ස්වාමින්වහන්සේට .....මාගේ නමස්කාරය වෙිවා ...එදා මාගේ සිත දැක ...දේශනා කල ධර්මය සත්‍යක්මයි....ආශ්චර්යයි....එය එසේම සිදුවෙමින් පවති....උතුම් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....
@indikajayasinghe212
@indikajayasinghe212 4 ай бұрын
මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු
@chandanikodithuwakku2487
@chandanikodithuwakku2487 10 ай бұрын
මෙම උතුම් වූ ධර්ම කරුණු ඇසීමට සලස්වන සියලූම දෙනා ට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේ වා❤❤❤
@muthubandara8702
@muthubandara8702 10 ай бұрын
උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🎉🎉🎉❤❤❤
@monasharandeni3232
@monasharandeni3232 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 , අර්ථවත් දේශනා වක් .බොහොම පිං ස්වාමීන් වහන්ස මේවා අන්තර් ජාලය ට දානවාට.🙏🙏🙏
@user-me7sf2nh2u
@user-me7sf2nh2u Ай бұрын
Sadu sadu sadu🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🏵🏵🏵💮💮💮💐💐💐🌸🌸🌸🌺🌺🌺🌼🌼🌼🌼🌼🏵🌹🏵
@user-me7sf2nh2u
@user-me7sf2nh2u Ай бұрын
Sadu sadu sadu
@janakarajapaksha9307
@janakarajapaksha9307 10 ай бұрын
Sadu sadu sadu
@dinushak6853
@dinushak6853 11 күн бұрын
🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@PushpaJayasinghe-po5lk
@PushpaJayasinghe-po5lk 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mallikadahanayake3033
@mallikadahanayake3033 10 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@preethigunathilake6146
@preethigunathilake6146 10 ай бұрын
🙏🙏
@damayanthidesilva7894
@damayanthidesilva7894 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@goshasl208
@goshasl208 8 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@srimadeepani2321
@srimadeepani2321 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@prema2669
@prema2669 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sue9552
@sue9552 10 ай бұрын
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@j.c.s.jayasooriya
@j.c.s.jayasooriya 10 ай бұрын
Mahaa durlaba deesanawak 🙏🙏🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 10 ай бұрын
🙏🏵️🙏🏵️🙏
@sriyanijayarathna2364
@sriyanijayarathna2364 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikawasantha11
@chandikawasantha11 10 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sunilaranjani9935
@sunilaranjani9935 10 ай бұрын
udu sitha saha yati sitha dharma deshanawa denna Theruwansaranai
@kamaniwasantha7531
@kamaniwasantha7531 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@bandaraekanayake7301
@bandaraekanayake7301 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@bandaraekanayake7301
@bandaraekanayake7301 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-fl4eh1mj3l
@user-fl4eh1mj3l 10 ай бұрын
🙏🙏🙏
@Justaggy
@Justaggy 10 ай бұрын
🌺🌸🙏🌺🌸🙏
@shyamaligammudhuwatte3274
@shyamaligammudhuwatte3274 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumudugeethika6211
@kumudugeethika6211 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@j.c.s.jayasooriya
@j.c.s.jayasooriya 10 ай бұрын
🙏🙏🙏
سچ بولنا؟@MastMastHealers @DrMJavedAhmed
39:42
imran sadiq
Рет қаралды 4,6 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
ඡචක්ක සූත්‍ර දේශනාව සරලවම...
38:33
Ven. Aranadhamma Thero
Рет қаралды 63 М.
කොටගම හාමුදුරුවෝ kotagama
57:54
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН