අනුන්ගේ පිනක් අනුමෝදන් වෙන හැටි | Venerable Ankumbure Amithadeepa Thero

  Рет қаралды 13,276

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 72
@MayumiSolangarachchi
@MayumiSolangarachchi Ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් කඨින පින්කම මටත් අනුමෝදන් වේවා..ඒ කුසල ශක්තියෙන් සසර පුරාම සත්පුරුෂ අස්‍ර්‍යම ලැබේවා සාදු සාදු සාදු
@gayaniperera4243
@gayaniperera4243 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා .සාදු සාදු සාදු මේ උතුම් කඨින චිවර පුජාව දැකබලා අනුමොදන් වුනෙමි උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@PriyanthaJayalath-s6r
@PriyanthaJayalath-s6r Ай бұрын
සියලු පින් අනුමෝදන් වෙම් ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය තෙරුවන් සරනයි
@chandrakanthi1849
@chandrakanthi1849 Ай бұрын
පිංවත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසෙවා.... උතුම් ධර්මාවබෝධය සැලසෙවා
@kumariwijesekara6978
@kumariwijesekara6978 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 සාදු ....සාදු ......සාදු ....සාදු ....සාදු ....හිත පුරාවටම පිරුණු සතුටින් මම මේ උතුම් අසිරිමත් පින්කම අනුමෝදන් වෙන්නෙමි.....
@nadeekamaduhari7812
@nadeekamaduhari7812 Ай бұрын
පහන් සිතින් මමත් මෙ පින් අනුමොදන් වෙමි.සාදු සාදු සාදු .
@chalakasuranga9850
@chalakasuranga9850 Ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@kushanchathuranga1235
@kushanchathuranga1235 Ай бұрын
පින්වත් අංකුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@Umeda...840
@Umeda...840 Ай бұрын
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි ...පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ඝායූ සම්පත්තියම ලබත්වා ...🙏🙏🙏... 💐...මටත් මෙවර උතුම් කඨින චීවර පූජා පින්කම කරන්න පින්වන්ත උනා ...සියලු දෙනාම ඒ උතුම් පින අනුමෝදන් වෙත්වා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Ай бұрын
සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ..උතුම් නිවනින් නිවී සැනසෙත්වා....මමද මේ කඨින චීවර පූජාව සතුටින් අනුමෝදන් වේමී...🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 උතුම්.කටින.චීවර.පින්කමට.මමත් අනුමෝදන් වෙමි .🙏🙏🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 Ай бұрын
සාදූ ...සාදූ ...සාදූ .... උතුම් කඨින චීවර පූජාව ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි ..... පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදූ ..සාදූ ... උතුම් දහම් කරුණු පහදා දේශය කළ පින්බළමහිමයෙන් ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .. උතුම් චතුරාර්‍ය.සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා සාදු ...සාදූ ..සාදූ ...
@MallikaLiyanage-r7j
@MallikaLiyanage-r7j Ай бұрын
සාදු සාදු. සාදු මමද එම පීන. ඉතාමත්ම සාදු සිතින් අනූමෝදන් වෙමී.
@champaranasinghe756
@champaranasinghe756 Ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@srimasenavirathna990
@srimasenavirathna990 Ай бұрын
තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@champaranasinghe756
@champaranasinghe756 Ай бұрын
මමත් මෙ පින සතුටින් අනුමොදන් වේමි 🌹🌹🌹🙏🙏🙏
@_Ishara_
@_Ishara_ Ай бұрын
අපේ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් ම අෂ්ඨ සමාප්තීන්ම එකම ආසනය කදී උපදවා ගන්න මේ උතුම් පිංකම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.....
@udenaariyasiri8570
@udenaariyasiri8570 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ කඨින චීවර පූජාව, මටත් ඒ ආකාරයෙන්ම අනුමෝදන් වේවා... පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝා‍යුශ ලැබේවා 🙏🙏🙏
@Lifeicon1
@Lifeicon1 Ай бұрын
පිං මහා මෙරක් තරම් වූ කඪීනචීවර පූජාව අපිත් මේ වසරේ කලා.හැකි හැම අවස්ථාවකම නැවත නැවතත් කරනවා.කියාගන්න බැරි තරම් සතුටක් හිත් වල තියෙන්නෙ.ඔබ වහන්සේ අපිට කල්‍යාන මිත්‍රයෙක් උනා.අපි කල මේ සෙලවිය නොහැකි මහා පින හැම කෙනෙක්ම අනුමෝදන් වේවා.සාදු සාදු සාදු
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@kawminiediriweera
@kawminiediriweera Ай бұрын
තෙරුවන් සරණයි🙏❤
@sakunthaladamayanthi6329
@sakunthaladamayanthi6329 Ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏💐💐
@NilankaDeepani-r8c
@NilankaDeepani-r8c Ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව අසා සතුටු සිතින් අනුමෝදාමි සාදු සාදු.
@kknishanthi1604
@kknishanthi1604 Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@sankaaherath1310
@sankaaherath1310 Ай бұрын
🙏🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු ස්වාමීන් වහන්සේ ලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
@WasanthiKumari-vj8jw
@WasanthiKumari-vj8jw Ай бұрын
මෙම උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් වූ අප්‍රමාණ පින් සතුටින් අනුමෝදන් වෙමි 🪷🪷🪷🙏🙏🙏
@BandarawelaFans
@BandarawelaFans Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@ruwansampath4061
@ruwansampath4061 Ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@_Ishara_
@_Ishara_ Ай бұрын
සාධු සාධු සාධු.....මේ උතුම් කඨින චීවර පූජා ව ආනිසංස දේශනා ව සාධු සාධු සාධු සාධු........ ගෞරවයෙන් අනුමොදන් වෙමි.මට මේ උතුම් පිංකම් මාලාව ආනුභාව යෙන් ම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ මුනිවරු ඇසුරේ ම උතුම් පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් ම ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි.
@Madusankathiseera-od7mj
@Madusankathiseera-od7mj Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@wilmatdissanayake3956
@wilmatdissanayake3956 Ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@mallika1948
@mallika1948 Ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@KAKarunathilaka
@KAKarunathilaka Ай бұрын
සාදුසාදු සාදු මෙි කඨීන ධර්ම දේශනාපිංකමඔබ වහන් සේ ඇතුලු අපසැමට උතුම් නිවන් සුව ය ලැබීමට හේතු වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe Ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏
@kumaragamadevika9534
@kumaragamadevika9534 Ай бұрын
සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@chandimajayawardena1838
@chandimajayawardena1838 Ай бұрын
🪷සාදු.., 🪷සාදු...., 🪷සාදු.....!!!🙏🙏🙏 මේ උතුම් කඨින පුණ්‍ය කර්මය දැක බලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා. 🪷සාදු..., 🪷සාදු..., 🪷සාදු....!!! 🙏🙏🙏 මේ උතුම් පුණ්‍ය කර්මය අප සියලු දෙනාටම සුවසේම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය ...!!!
@GeeshaniPrebuddika
@GeeshaniPrebuddika Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@LeenaJayawardena
@LeenaJayawardena Ай бұрын
Sadu,sadusadu🙏🙏🙏
@NimanthiPunsara
@NimanthiPunsara Ай бұрын
Sahdu sahdu sahdu budusaranay
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan Ай бұрын
සාධු!සාධු!සාධු!
@tusharitushari6181
@tusharitushari6181 Ай бұрын
සාධූ සාධූ සාධූ සතුටු සිතින් දැකබලා හදපිරි ශ්‍රද්ධාවෙන් යුතුව අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@MadhushaniNisansala-mx6gs
@MadhushaniNisansala-mx6gs Ай бұрын
Namo buddaya.pin wath saga ruwanata koti koti warayak namaskara wewa🙏🙏🙏🙏
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 Ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@anushawijesinghe1087
@anushawijesinghe1087 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa
@a.n.j.
@a.n.j. Ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@hsd4596
@hsd4596 Ай бұрын
🙏🙏🙏namo buddhaya
@sunilgunathilake8503
@sunilgunathilake8503 Ай бұрын
Namobuddaya Me.asapuwa.daasin.dakaganeema.wasanawak.apage Namaskaraya.wewa Sri.sddarmayatada.namaskara Wewa.swaminwahansetada Namaskara.wewa🎉🎉🎉
@MaheshG.m.pkumara
@MaheshG.m.pkumara Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthiwaththegedara9473
@nilanthiwaththegedara9473 Ай бұрын
Theruwansarani obawahaseta...🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@DammikaRathnayaka-h2p
@DammikaRathnayaka-h2p Ай бұрын
sadu sadu sathutin anumodan vemi
@SpWn-w7z
@SpWn-w7z Ай бұрын
🙏🙏🙏🙏
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 Ай бұрын
Me wehera dakina warayak paasa hithata denena sensima kiyanna therenne ne.....mage budu rajun weda siti kalaya koi thram senasili dayaka weida......a budu rajunta mage namaskaraya wewa..me sadah am manwa deshana karanna oba wahanseta mage namaskaraya wewaaa........
@JayanthiPathirana-z7s
@JayanthiPathirana-z7s Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@malanidingiriya7197
@malanidingiriya7197 Ай бұрын
🙏💐🙏සාදු 🙏💐🙏සාදු 💐🙏💐සාදු 🙏💐🙏තෙරුවන් සරණයි 🙏💐🙏මා මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏සාදු 🙏💐🙏සාදු 🙏💐🙏සාදු 🙏💐🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏💐🙏
@hpspotter757
@hpspotter757 Ай бұрын
❤🙏
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 Ай бұрын
NAMO BUDDHAYA 🪷🙏🙏🙏🪷 NAMO DHAMMAYA 🪷🙏🙏🙏🪷 NAMO SANGHAYA 🪷🙏🙏🙏🪷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
@suwaranalathaabeyasinghe1682
@suwaranalathaabeyasinghe1682 Ай бұрын
🙏🙏🙏💐💐💐
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Mama videasa rata innea mata meapina anumodan weawa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka Ай бұрын
🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏
@kavindradezoysa
@kavindradezoysa Ай бұрын
🙏🙏🙏
@PriyanthaKumara-di7ld
@PriyanthaKumara-di7ld Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HotShot-10b
@HotShot-10b Ай бұрын
🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Ай бұрын
🙏🙏🙏
@sandunpriyanjithසඳුන්
@sandunpriyanjithසඳුන් Ай бұрын
🙏🙏🙏
@MaheshiPandithege
@MaheshiPandithege Ай бұрын
🙏🙏🙏
@TKA1629
@TKA1629 Ай бұрын
🙏🙏🙏
@DhananjayaEdirisinghe-n4f
@DhananjayaEdirisinghe-n4f Ай бұрын
🙏🙏🙏
@ShyamalFernando
@ShyamalFernando 7 күн бұрын
🙏🙏
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН