මහා කස්සප මහ රහතන් වහන්සේ | Venerable Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 40,727

Mahamevnawa

Mahamevnawa

Күн бұрын

අපගේ බුදුරජාණන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් අතර වැඩසිටි තෘතීය ශ්‍රාවක, ශාසන භාරධාරී අග්‍රධුතාංගධාරී අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ සොඳුරු ගුණ වරුණ
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
Our Publications : mahamevnawa.lk...
Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

Пікірлер: 180
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 ай бұрын
සාදු සාදු සාදු .🌷🙏🌷🙏🌷🙏මහ..කස්ස..රහත්තුන් වහන්සෙට නමස්කාරයවෙිවා ..🌷🙏🌷🙏🌷🙏
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි උත්තම මහා කස්සප මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!වීතරාගී බවේ අනුහසින් මිහි මඬල සලිත කළ ඔබ වහන්සේට මාගේ උත්තම වන්දනාවම වේවා!!!
@shashikanisansala9898
@shashikanisansala9898 Жыл бұрын
තෘතීය බුද්ධ ශ්‍රාවක අපගේ මහා කස්සප මහා රහතන් වහන්සේ ට මාගේ කෝටි වාරයක් නමස්කාර වේවා...
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
පින්වත් අපගෙ ලොකු ස්වාමින් වහන්සෙටද පින්වත් මහා සඝ රුවනට ද මාගෙ නමස්කාරය වෙව...!!!!!
@wasala2744
@wasala2744 2 жыл бұрын
සාධු ...සාධු ..සාධු ..ඒ.උතුම් වූ පරම පූජණීය මහාකස්සප මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා .... වටිනා දහම් දේශණය කළ අපගේ පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ..
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@tharangaerandani3813
@tharangaerandani3813 2 жыл бұрын
කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුලු ආර්ය මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lokayo7877
@lokayo7877 Жыл бұрын
නංගි
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
සාදු සාදු සාදු මාහා මුනි රජුනි මාහා කස්සප මහරහතන් වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි පුජා වේවා මම නමස්කාර කරමි සාදු සාදු සාදු
@gdsssuk5350
@gdsssuk5350 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏🌸🌸🌸 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 අනු බුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🌸🌸🌸පින්වත් ස්වාමින් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@nilukaherath4700
@nilukaherath4700 2 жыл бұрын
මහාකාස්සප මහා රහත් මුනිදුට මාගේ නමස්කාරය වේවා
@nishanthinishanthi9445
@nishanthinishanthi9445 2 жыл бұрын
උතුම් සර්වඥ ධාතූන් වහන්සේ ලා වන්දනා කිරීමට , අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා , ඇතුළු උත්තම මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට මට වාසනාව උදා වුණා.ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ දුර්ලභ පින ලැබුවේ.ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.තුණුරුවණ්ට මාගේ ජීවිතය පූජා කරමි.පූජා වේ වා....සාදූ.. සාදු.... සාදු...
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!
@Gayan_Malinda
@Gayan_Malinda 9 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
උතුම් ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සාදු 🙏සාදු 🙏🌹සාදු 🙏🌹ඇවිලෙන ගිනි දැල් නිවේවා ලෝකෙට සාමය උදා වේවා 🙏🌹🌹🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🌹🌹තෙරුවන් සරණයි 🙏🌹🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏
@jayamalichandima7556
@jayamalichandima7556 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .
@nishaniekanayaka
@nishaniekanayaka 2 жыл бұрын
මහා කස්සප මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@lokayo7877
@lokayo7877 Жыл бұрын
තෙ۔ස
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අතිපුජනිය 🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
@harshifernando2036
@harshifernando2036 2 жыл бұрын
සාදු සාදු සාදු...🙏 ඒ උතුම් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🌼 උතුම් වූ ධර්මය අප වෙනුවෙන් දේශනා කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏🙏වීතරාගි මහා මුණි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@renukafernando2692
@renukafernando2692 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@chandimachathurani2225
@chandimachathurani2225 2 жыл бұрын
සාදු සාදු සාදු
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
@@dilshanmaduranga5737 මාස දෙකකට කලින් පිනට දෙන්න එකතුකල මුදල් පූජා කලා. ගම්පහ විහාරයකට ලක්ෂ 25 ක් අනුරාධපුර ආරන්‍යයකට ලක්ෂ 7 සඳ හිරු සෑයට ලක්ෂයක්. පූජා කලා. ආයෙත් ටික කාලයක් යයි අප කල ඒ පින් ඔබත් අනුමෝදන් වෙන්න. තෙරුවන් සරණයි
@lokayo7877
@lokayo7877 Жыл бұрын
ගුරැ දෙවිදුංට නමස්කාර වෙිිවාාා۔
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 2 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@namalruwanrajapaksha3525
@namalruwanrajapaksha3525 2 жыл бұрын
නමෝ බුද්ධාය
@Namo4871
@Namo4871 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@vinudissanayake7056
@vinudissanayake7056 2 жыл бұрын
මහා කාශ්‍යප මහරහත් මුනිදුන් හට මාගේ උතුම් නමස්කාරය වේවා.... 🙏🙏🙏 උන්වහන්සේ එක සිතින් සරන ගිය පුන්‍යබලයෙන් මා හටද විරාගී බව දියුනු කරන්නට..... රාග සිත් මරන්නට ශක්තිය , වාසනාව ලැබේවා... මෙවන් වටිනා ධර්ම දේශනයක් තුලින් ඒ අරහත් මුනිදුන් වහන්සේලා පිලිබදව කියා දුන් අපගේ පින්වත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා......!!! සාදු .... සාදු.... සාදූ..... 🙏🙏🙏
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@ruwanirathnayaka6931
@ruwanirathnayaka6931 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.නමො බුද්ධාය.........
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
අනේ සාදු සාදු 🙂🙏🙏🙏🙏🙂 🙏🙂🌼🌼🌼🌺🌺🌺🙏🙂 ඒ උතුම් වූ මහා කස්සප මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙂🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@harshawruh
@harshawruh 2 жыл бұрын
නමෝබුධ්ධාය..
@sakuniimaya1337
@sakuniimaya1337 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!! 🙏🙏🙏🙏
@silence709
@silence709 Жыл бұрын
සාදු සාදු සාදු 😍🙇🙏
@shiromichampika5716
@shiromichampika5716 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 2 жыл бұрын
මෙවැනි උතුම් ධර්මය අපිට මහත් කරුණාවෙන් කියලා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ........ 🌹🙏🌹🙏🌹🙏
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
🙏🙏🙏 මහසඝරුවන නමදිමි සිරසින් බැතින් 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුකින් වෙසෙත්වා ! නිරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!! 🙏🙏🙏
@shachinivehaga3550
@shachinivehaga3550 2 жыл бұрын
Theruwan saranai namo buddaya 🙏 🙏 🙏 🙏
@Dilini-yv6pf
@Dilini-yv6pf 2 жыл бұрын
Loku hamuduruwan wahanseta mage namaskara wewa. ..oba wahanseta niduk wewa...nirogi wewaaaa.dirgausu lebewa aaaas
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 💐💐💐
@nandanishiromi9988
@nandanishiromi9988 2 жыл бұрын
මහා කස්සප මහරහණන් වහන්සෙ මාගෙ කොටි කොටි වාරයක් නමස්කාරය වෙවා
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@nimalamal4187
@nimalamal4187 Жыл бұрын
දුතාන්ග දාරි මහා කෂ්සප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@තනුජානිර්මලී
@තනුජානිර්මලී 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏 අනු බුදු මහා කස්සප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erandamadusanka4481
@erandamadusanka4481 2 жыл бұрын
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ කොණ්ඩඤ්ඤ මහරහතන් මුණිදුන් ගැන පින්වත් ගුරුදෙවිදුන්ගේ දේශනාව දමන්න...තෙරුවන් සරණයි ..!
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@vinudissanayake7056
@vinudissanayake7056 2 жыл бұрын
එම දේශනාව මේ වන විටත් මහමෙව්නා චැනලය තුල දිගහැර ඇත. පින්වත් ඔබ ශ්‍රවනය කරන්න. තෙරුවන් සරනයි .... !!!
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa.
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@gangailleperuma6783
@gangailleperuma6783 11 ай бұрын
Saadu sadu oba wahanseta me Buddha shasanayedeema uthum chathurìarya sathya awaboda weewaa.
@thiliniarachchige4970
@thiliniarachchige4970 Жыл бұрын
අපගේ ලොකු ස්වාමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා.තව තවත් මුලු ලෝකය පුරාම අති උතුම් වු නිර්මල ශ්‍රි සද්දර්මය පතුරවාලිමට හැකිවේවා.නමෝ බුද්ධාය
@AshenSankalpa
@AshenSankalpa Жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණ වරුෂාවෙන් මනාව පිරුණු ගුණ ගංගාවක් බඳු වූ මාගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.. ☀️ශාක්‍යපුත්‍ර☀️ (දහම් සිහනද whatsapp එකමුතුව)
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏eha uthum maha khassapea maha rahathan whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🏻🙏🏻🙏🏻mea uthum darma deasanaya deasana keala pinwath loku suwamen whansheata bohomayak pin .oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa,🙏🙏🙏namo budthaya🙏🏻🙏🏻🙏🏻
@rameshmadushan4942
@rameshmadushan4942 2 жыл бұрын
සාදු...
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@chameerajayasingha8537
@chameerajayasingha8537 2 жыл бұрын
සාදු සාදු සාදු !!! ධුත ගුණයෙන් පිරුණු සීලයෙන් මිහිකතද හැඩවූ සසුන් බර ඉසිලූ කිනිහිරියා මල කසුප් මුනිදු ගුරුපාද ගිර ධාතු ගර්භයක් කල සසුනඹරෙ දිලෙන මුනිදු ගුරුපාද කන්දෙන් බැස වඩිනයුරු වැද බලා හිදිමූ අනුත්තර දසුනකී ලොව හැඩ කෙරූ..
@nimalamal4187
@nimalamal4187 2 жыл бұрын
මහා කෂ්සප මහරහතන් වහන්සේට මාගේ වන්දනාව වේවා !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 2 ай бұрын
උතුම් මහ කස්සප මහරහතන් වහන්සේ ට මාගේ ගෞපරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🙏 🙏 🙏 🌷 🌺 🌺 🙏 🙏 🙏 🙏 🙏 🙏 ල
@ashathilini7169
@ashathilini7169 2 жыл бұрын
සාදු සාදු සාදු!!! පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...!!!
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@supunmaduranga9376
@supunmaduranga9376 Жыл бұрын
🙏🙏🙏!
@lokayo7877
@lokayo7877 Жыл бұрын
සාදු
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර පිංසාර ලොකුස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරයවෙිවා පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාධූ සාධූ සාධූ..!! එ පරම පුජනීය වු උත්තම වු අපගෙ අනු බුදු වු එ අපගෙ මහා කස්සප මහා රහතන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා...!!!! නමො බුද්ධාය..!!!!
@chatunidilsani4749
@chatunidilsani4749 4 ай бұрын
සාදු සාදු සාදු අපගේ මහාකස්සප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@maheshsuraweera122
@maheshsuraweera122 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .
@pathmakumari4137
@pathmakumari4137 2 жыл бұрын
Sudu sadu Sadu 🌹🌹🌹🌹🌹🌹🌹 Mahamevnaven siyalla labadun pinvath loku svaminvahanseta mama namaskarami mage namaskaraya veva Mahasanga rathnayatath mama namaskarami 🌹🌹🌹🌹🌹🌹
@weerakoondissanayake2045
@weerakoondissanayake2045 Жыл бұрын
NamoBuddaya ❤
@kumarikumari6421
@kumarikumari6421 9 ай бұрын
අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rameshmadushan4942
@rameshmadushan4942 2 жыл бұрын
නමෝ බුද්ධාය...
@sasaraima2618
@sasaraima2618 2 жыл бұрын
A maha kassapa Rahathan wahanseta maage namas kaaraya wewa.
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
Sadu ...sadu ..sadu ....namo buddhaya 🙏🙏🙏🙏🙏🙏
@surangafernando3100
@surangafernando3100 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@nimalchamila5698
@nimalchamila5698 2 жыл бұрын
සාදු.🙏 සාදු.🙏 සාදු.🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@Ruksh885
@Ruksh885 2 жыл бұрын
Sadu sadu sadu anumodami
@nuwansampath7348
@nuwansampath7348 2 жыл бұрын
Sadu Sadu Sadu!!!
@godapitiyaaluthpansala4541
@godapitiyaaluthpansala4541 2 жыл бұрын
sadu sadu
@Budusarany
@Budusarany Жыл бұрын
ඒ වීතරාගී පිරිනිවන් වැඩි මහා කස්සප මහ රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙂
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 ඒ උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 උතුම් මහා සංඝරත්නයට නමස්කාරය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා .. ධර්ම රසයෙන් මුසපත් වේවා 🙏🙏🙏 ධර්ම රසයම සොයා ඒ ධර්ම ඖෂධය පානය කරත්වා ..🙏🙏🙏
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
මහා. කස්සප මහා රහතන් වහන්සේ ට. මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽💐
@gampahasuriyakanthi7935
@gampahasuriyakanthi7935 7 ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@prabhathsasanka5559
@prabhathsasanka5559 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@sriyanilathhewage2603
@sriyanilathhewage2603 2 жыл бұрын
ඒඋතුමි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaherath4700
@nilukaherath4700 2 жыл бұрын
පින්වත් ගුරුදෙවිදුට දීර්ගායුස ලෙබේවා
@senarathaluthgamage7232
@senarathaluthgamage7232 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 2 жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🌺🌼🌷
@malanidingiriya7197
@malanidingiriya7197 2 жыл бұрын
Saduu saduu saduu theruwan saranai pinwath apage loku swamin wahanseta saduu saduu saduu namo buddhaya
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@priyaherath
@priyaherath 2 жыл бұрын
Namo Buddhaya 🙏
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaherath4700
@nilukaherath4700 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු
@nalinnissanka5192
@nalinnissanka5192 Жыл бұрын
සාඋු සාඋු සාඋු
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 жыл бұрын
🌼🌷🙏🌷🙏🌷🙏🌼
@maroon31
@maroon31 2 жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@sureshnamal8183
@sureshnamal8183 2 жыл бұрын
❣️❣️❣️
@indikachamara1456
@indikachamara1456 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
ධර්මය මැරිලාවත්ද? 🌕 | Most Ven. kiribathgoda Gnanananda Thero
1:11:18
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 9 М.
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 41 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН