No video

මහාවංශයේ නැති ලංකාවේ අතීත විස්තර... | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 42,345

Shraddha TV

Shraddha TV

Күн бұрын

#Shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 149
@NiroshaPalliya
@NiroshaPalliya 6 ай бұрын
මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වතාවට පහල වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@chandragunasekara762
@chandragunasekara762 6 ай бұрын
🙏🙏🙏
@ruwankurukulasooriya5963
@ruwankurukulasooriya5963 6 ай бұрын
Ane api hari asai ape hamuduruwane budurajanan wahanse soya gihin wedala ape duka niwa gana at salli tama lokuma getaluwa mona karanada ape hamuduruwane
@sandunsandaruwan2412
@sandunsandaruwan2412 6 ай бұрын
🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 6 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@kushanchathuranga1235
@kushanchathuranga1235 6 ай бұрын
මේ මහා භද්‍ර කල්පයේ පහළ වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@Shalika-ti4io
@Shalika-ti4io 6 ай бұрын
සාදු සාදු සාදු.. උතුම් මියුගුණ සෑ රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.... උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා සාදු සාදු සාදු ගෞරවණීය දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🪷🪔🙏🪷🪔🙏🪷🪔
@user-le4os2ch2j
@user-le4os2ch2j 6 ай бұрын
බුදු නුවණ අසම සමයි.ලෝකයේ යථාර්ථය දැක්කාවූ ඒ අසම සම බුදු නුවණට මාගේ නමස්කාරය වේවා.සාර අසංඛෙය කල්ප ලක්ශයක් තම ඇස් ඉස් මස් ලේ ,අඹු දරුවන්,වස්තුව සියල්ල ඒ උතුම් බුදු නුවණ උදෙසාම දන් දී උතුම් සියල්ල දකින ඇසත් ,බුදු නුවණත් ලැබුවාවූ බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@asankaasanka5157
@asankaasanka5157 6 ай бұрын
පලමු ලයික් එක වෙන්න ඕනි .අපගේ ස්වාමින්වහන්සේ නිදුක් වෙිවා නිරොගි වෙිවා සුවපත්වෙයි වෙිවා දෙතිස් පළ බෝධින් වහන්සේගේ හා මියුගුන මහා සෑරදුන්ගේ පිහිට ආශිර්වාදය පිහිට ලැබෙිවා සාදු සාදු සාදු
@user-hw6xr3pl9o
@user-hw6xr3pl9o 6 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@rosewsashasw2934
@rosewsashasw2934 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට උතුම් ධර්මය අවබෝධ වේවා! සාදු සාදු සාදු
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 6 ай бұрын
ඔබ වහන්සේ,ධර්ම දේශනා කරන ආකාරයට අපේ සිත් සන්තානයේ තැන්පත් වෙනවා. ධර්ම ගෞරව ය.ඇතිවෙනවා🙏🙏.Namo buddaya. ඔබ වහන්සේලා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🌷🌷🌻🌻
@Sfzmtl7545
@Sfzmtl7545 6 ай бұрын
එය නම් එහෙමමයි!!! ඒ නම් ඇත්තමයි!!! 🙏💐💐💐💐💐
@chatunidilsani4749
@chatunidilsani4749 6 ай бұрын
සාදු සාදු සාදු මියුගුණ මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ...අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@lilaniranasinghe
@lilaniranasinghe 6 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. උතුම් මියුගුණ මහ සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..සාදු සාදු සාදු..පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 6 ай бұрын
@@shiranthishiranthi1670 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 6 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@user-gw2mq6xq6n
@user-gw2mq6xq6n 6 ай бұрын
උතුම් දෙතිස් ඵල බෝධින් වහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🙏පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏මගේ දරුවෝ දෙන්නා හරිම අසාවෙන් අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා .ඔබ වහන්සේගේ බණ අපේ ජීවිතයට පහන් එලියක් උනා.ගෙදර බණ අහන එක පුරුද්දක් වෙලා .ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා .🙏🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 6 ай бұрын
පින්වත් .සුවාමින්වාහාන්සෙට .නමස්කාර .වේවා ...නිදුක් .නිරෝගි .දිර්ගායු .ලැබේවා .
@Ruksh885
@Ruksh885 6 ай бұрын
Sadu sadu sadu anumodami
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 6 ай бұрын
මියූගූන මහාසෑය අනූහාවයේන්,ලෝක සත්ත්වයෝ,සුවපත් වේවා.🌻🌻🙏🙏
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 6 ай бұрын
මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
@chathurangijayasinghe6583
@chathurangijayasinghe6583 6 ай бұрын
ධර්ම දානය නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏
@pushbakumari9882
@pushbakumari9882 6 ай бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි ..🙏🙏🙏
@pavideos3808
@pavideos3808 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@lanipatrina2775
@lanipatrina2775 6 ай бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! උතුම් ධර්මාවබෝදයම ලැබේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !! 🙏💐🙏💐🙏💐
@sammobile5496
@sammobile5496 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 6 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු.
@user-fq1bm4ty7j
@user-fq1bm4ty7j 6 ай бұрын
මී ගුුන සෑයේ ආනුභාවයෙන් ..පිං වත් සද්ධා ශිල ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෙගි දිර්ගායු බල ලැබෙිවා ..ශුි සද්ධර්ම දෙශණා කිරිමට ආනන්ද මහා රහතුන් ගේ ආනුභාවයෙන් ධර්මය අවබෝධ ලැබෙිවා ...🌸🏵️🌻⁣ මෙි කල්පයේ අප දෙරනේ පහස ලැබුවාවු .."කකුසද...කොනාගම....කශ්‍යප..ගෙෘතම අප මහා බුදු රජාණන් වහන්සේලා ට " අප යුවල ගේ නමස්කාර වෙිවා ..වෙිවා ..!!!දැනට අප ට වැලදි ඇති මහා රොග ...බක්කුල මහා රහතුන් ගේ ආනුභාවයෙන් සදාකල් සුව පත් වෙිවා ...ඉෂ්ථ දෙවි දුන් මෙි ගන්න සේක්වා .🌹🌹
@MarcoThiwanka
@MarcoThiwanka 6 ай бұрын
දස පාරමිතා ධර්මයන් පිරූ ගෞතම ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිටි ලංකා මාතාවගේ පුරාණ ඉතිහාසය ආශ්චර්යයි. සොයා නොගත් දේ බොහෝය, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප ආදී මේ මහා භද්‍ර කල්පයේ පහල වී වදාල බුදුවරුන්ගේ ශාසන ඉතිහාසයන්ද කාලයාගේ ඇවෑමෙන් මේ මිහිපිට දෙරණේ සැගවී ඇත. 🙏
@wasala2744
@wasala2744 6 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ....සාදු ...සාදු ....නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...... උතුම් මියුගුණ මහැසෑරජාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...සාදු ...සාදු ...සාදු .. උතුම් දහම් දේශණය ඇසූ පින පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු ...සාදු ...සාදු .. පින්වන්ත මහාසඝරුවණ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
🪷🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 6 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@piumiupamalika
@piumiupamalika 6 ай бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@user-rk9jc6dz8h
@user-rk9jc6dz8h 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි !🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@maleeshanimali7960
@maleeshanimali7960 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!! දීර්ඝආයුශ සැලසේවා...!! නිදුක් නීරෝගී සුවය ලැබේවා...!! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා..!!! සාධූ ...!! සාධූ ...!! සාධූ ...!!!
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌻🌹💐 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු 🙏🙏🙏
@IsuruLakmal-ii2cp
@IsuruLakmal-ii2cp 6 ай бұрын
🙏🙏🙏🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼මගේ සම්මා සම්බුදු රජණන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මගේ සද්ධා සිලි ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාර ය වේවා🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 6 ай бұрын
සාදු 🌼🙏සාදු 🌼🙏 සාදු 🌼🙏 පිංවත් සද්ධාසිල ස්වමින් වහන්ස නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 6 ай бұрын
සාදු 🌷සාදු 🌷සාදු 🙏🙏🙏🌷🌹🌹🌹
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 6 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 6 ай бұрын
නමෝ බුද්ධය සාදු සාදු සාදු ස්වමින් වහන්සේ
@JolycelltJolycell
@JolycelltJolycell 6 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
@somindrakannangara4286
@somindrakannangara4286 6 ай бұрын
🙏 සාදු. සාදු.. සාදු... 🙏
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🙏 මියුගුණ මහා සෑ රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර පරමපූජනීය ගුරුදේවෝත්තම පින්වත් ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! ගරුතර මහා සංඝ රත්නට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා ! උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! නූපන් පින් කුසල් මතු වී වහ වහා පින් කුසල් කරගැනීමට පින් පෑදේවා ! මේ ඝෝරතර සසරින් එතෙර වන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා ! සාදු !!!🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@pradeepachandani3969
@pradeepachandani3969 6 ай бұрын
උතුම් මිගුණ සෑයේ නිදාපිත සර්වඥ ධාතුන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏,තෙදිස්ථල බෝධින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහනසේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා🙏🙏🙏..පින්වතුන් රැස්කළ උතුම් පින මමත් අනුමෝදන් වෙමී.🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 6 ай бұрын
🙏🌼🌼ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුනිල්වන් වූ කේශ ධාතූන් වහන්සේලා මෙන් ම ග‍්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩවෙසෙන, දෙව් බඹුන් පවා වන්දනාමාන කරන මියුගුණ මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🌼පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@Sfzmtl7545
@Sfzmtl7545 6 ай бұрын
ඔබවහන්සේ මේ මහා සම්බුද්ධ ශාසනයේ පැවිදි වුනේ මගේ වාසනාවටමයි! අපේ වාසනාවටමයි! ස්වාමීණී ඔබවහන්සේ කී දහසක් නම් එගොඩ කරන්න පාර පෙන්නුවද!!!! ඔබවහන්සේත් ඔබවහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේත් මේ දේශයේ රන් මිණි පහන් ස්වාමීණී 🙏💐💐💐💐💐💐
@user-gw2mq6xq6n
@user-gw2mq6xq6n 6 ай бұрын
ඔබ වහන්සේ අත්තෙන්ම මහා පින් කදක්.දේශනාව අවසානයේ ඇස් වලට කදුලු ආවා.මමත් අදිටන් කරගත්තා මාගේ බුදු සමිදුන් හොය හොයා යන්නා සේ මේ උතුම් සිද්ධස්ථාන හොය හොයා ගොස් පිහිටක් ලබාගන්න.අපගේ පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏
@user-rr4pm2hz9i
@user-rr4pm2hz9i 6 ай бұрын
🙏💐🌺sadu.🌺💐🙏sadu🌺💐🙏sadu.obawahansata.theruwan.sarani🌺💐🙏
@damayanthidharmaratne-6582
@damayanthidharmaratne-6582 6 ай бұрын
නමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 6 ай бұрын
හරිම අපූර්ව දහම් පරියායක් .. පිං ඇත්තෝ හොදින් කන් යොමා අසත්වා 🌹🙏 🌹🙏 🌹🙏
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 6 ай бұрын
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝටම ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝම ස්මින් වහන්සේලාටම දිර්ඝ අායුම වෙවා සාදු සාදු සාදු හැමෝම සුවපත් වෙවා නාමෝ බුද්දාය සාදු සාදු සාදු
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏
@geethageetha6188
@geethageetha6188 6 ай бұрын
ඔබ වහන්සේගේ බුද බන දෙශනා නීවරණ යටපත් කරගෙන ශ්‍රවණය කළ හැකිය. සාදූ සාදූ සාදූ.
@malkisilva5253
@malkisilva5253 6 ай бұрын
මා මේ ශ්‍රවනය කරන ධර්මයේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂවත් දරුවෙක් වේවා !!!!!සාදු සාදු සාදු....!!!!
@thilinip8606
@thilinip8606 6 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@faisu3217
@faisu3217 6 ай бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා උතුම් ධර්මය ම අවබෝද කරගන්න ලැබෙිවා 🙏🙏💐🙏🙏💐🙏🙏
@kalanasenevirathne8328
@kalanasenevirathne8328 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@harshamanohara4478
@harshamanohara4478 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏උතුම් බුද්ධ සාසනය තුලදීම අමාමහ නිර්වාණය අවබෝධය වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 6 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️
@dinushasampath8931
@dinushasampath8931 6 ай бұрын
🙏🙏🙏🙏
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 6 ай бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌷🌺🌺🌷🌷🙏🙏🙏🙏
@user-tf4jl6tw8p
@user-tf4jl6tw8p 6 ай бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏
@felixd1831
@felixd1831 6 ай бұрын
Obawahanseta mage namaskaraya wewa!!
@sujiwadasanayaka3870
@sujiwadasanayaka3870 6 ай бұрын
Sadu sadu sadu
@nayananilanthi290
@nayananilanthi290 6 ай бұрын
උතුම් මියුගුන මහා seyata මගේ නමස්කරය වේවා!!!!!!!!
@ruwankurukulasooriya5963
@ruwankurukulasooriya5963 6 ай бұрын
Mage budurajanan wahansege mihiri bana payak oba wahansege mihin hadin ahana asawen hitiye sadu sadu sadu
@sumamahapitiya9260
@sumamahapitiya9260 6 ай бұрын
Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷
@user-cv5dw8ds6h
@user-cv5dw8ds6h 6 ай бұрын
🙏🙏🙏
@ranjan8976
@ranjan8976 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sisirachandrakumara3473
@sisirachandrakumara3473 6 ай бұрын
❤❤❤❤❤
@malanidingiriya7197
@malanidingiriya7197 6 ай бұрын
සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐
@a.n.j.
@a.n.j. 6 ай бұрын
❤🙏💐🙏💐🙏💐❤
@thamarakumari219
@thamarakumari219 6 ай бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chalakasuranga9850
@chalakasuranga9850 6 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@Tharu_532
@Tharu_532 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@rameshraja4834
@rameshraja4834 6 ай бұрын
Namo Buddhaya!!!!❤❤❤❤❤❤
@user-jb9uh6xc3g
@user-jb9uh6xc3g 6 ай бұрын
Oba wahanse niduk wewa neerogi wewa deergau labewa 🙏🙏🙏
@saratjayaweera5999
@saratjayaweera5999 6 ай бұрын
Namo buddhaya 🙏
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 6 ай бұрын
Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 5 ай бұрын
පිංවත් අපෙ පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණායි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@lahiruvinod7644
@lahiruvinod7644 6 ай бұрын
Sadu saduuu
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 6 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@lahiruvinod7644
@lahiruvinod7644 6 ай бұрын
Saduu saduuu
@neroshadaawood2798
@neroshadaawood2798 5 ай бұрын
සාදු සාදු සාදු මගෙ නම්ස්කාරය වෙවා බුදු සරණායි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@samithakatugampala7903
@samithakatugampala7903 6 ай бұрын
😊❤
@rutingamer06o62
@rutingamer06o62 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 6 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 2 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 6 ай бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y 2 ай бұрын
මියුගුණ සෑයේ අප මහා බුදුරජාණන් වහන්සේගේ උතුම් කේශ,ග්‍රිවා ධාතූන් වහන්සේලා වැඩ හිදින බව සත්තයයි සත්තයයි සත්තයයි මහානුභවසම්පන්න මේ උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමේ කුසල් මාත්ත්‍රය මටත් මාගේ පවුලේ සැමටත් පවුලේ නොවෙන සියලු දෙනාටත් ලෝ වාසී සියලුම ජනී ජනයාටත් දෙව්ලොව කතරගම විභීෂණ විෂ්ණු සුමනසමන් දැඩිමුන්ඩ සේරිස්සක පත්තිනි ගම්බාර ගණ අයියනායක හූනියම් දෙවියන් විශේෂ සතරවරම් දිව්‍යරාජයාටත් විස්කම් දිව්‍යරාජයාටත් බඹලොව මහා බ්‍රක්මයාටත් ගංගා වැව් පොකුණු ඇතුළු ජලධාරා වලට අරක්ගෙන සිටින දේවතාවන් වහන්සේලාටත් වෘක්ෂලතා වලට අරක්ගෙන සිටින දේවතාවන් වහන්සේලාටත් ස්තූප පිළිම බෝධීන් වහන්සේලා ඇතුලු ශ්‍රී සත්ධර්මය ඇතුළු ධර්මය ආරක්ෂා කරන තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලාටත් ගරුතර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාටත් මෙහෙනින් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් තිරිසන් ලෝකවල තිරිසන් සත්වයන්ටත් ප්‍රේත ලෝකවල ප්‍රේතයන්ටත් යක්ෂ ලෝකවල යක්ශයන්ටත් නාග ලෝකවල නාගයන්ටත් අවීචීමහා නරකාදියේ නිර සත්වයන්ටත් පින් ගැනීමට හැකි නොහැකි සියලුම සත්වයන්ටත් අනුමෝදන් වේවා🙏🙏🙏උතුම් සත්පුරැෂ ඇසුරම ලැබේවා🙏🙏🙏🙏උතුම් අමාමහනිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු❤❤❤
@damayanthiperera2369
@damayanthiperera2369 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuraajAnnuradhaWanniarachchy
@SuraajAnnuradhaWanniarachchy 6 ай бұрын
Sadhu sadhu 🙏🏾🙏🏾🙏🏾
@Tharinda_Dinushan
@Tharinda_Dinushan 6 ай бұрын
🥺❤️
@champackd8120
@champackd8120 6 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 6 ай бұрын
🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 6 ай бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Niduk Nirogi Sapa labewa...Dheergayusha labewa...Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu..Sadhu...
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 6 ай бұрын
සාධු` සාධු` සාධු`...
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 6 ай бұрын
🙏🙏
@user-on7oj6hc1k
@user-on7oj6hc1k 6 ай бұрын
❤❤❤❤❤❤
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН