කට නිසා නැසිලා උඩ පැනලා වැනසෙන හැටි | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 105,136

Shraddha TV

Shraddha TV

Күн бұрын

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
කට නිසා නැසිලා උඩ පැනලා වැනසෙන හැටි | Venerable Welimada Saddaseela Thero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 285
@sithahasa
@sithahasa 2 жыл бұрын
මිනිසුන්ට නොතේරනම දෙයක් තමා තමන්ගේ කට ගැන,මෙ දහම අව⁣බෝදම වේවා ...
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@kosala7234
@kosala7234 2 жыл бұрын
අපගේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට බොහෝම පින් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@hpganulawathi4692
@hpganulawathi4692 2 жыл бұрын
ඒක සම්පූර්ණ ඇත්ත ස්වාමීන්වහන්ස,මටත් අත් දැකීම් තියනවා.
@chandaniruwankumari1547
@chandaniruwankumari1547 2 жыл бұрын
ඔබ සෑම දෙනාට පිං මිද්ධ වෙන්න මම අද නිශ්ශබ්ද ව මම මගේ ගමන යනවා. නවුරුක් ප්‍රශ්න මට කිව්වට මම අැහුම්කන් දෙනනෙ නෑ. එක්කො මට ඕවා කියන්නෙපා කියනවා. නැත්නම් මම එ් අයට පිලිතරුු නොදී ඉන්නවා. අද මම ජයගනිමින් ඉන්නවා. එ් ගෞරවය සද්ධාසීල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර අැසුර නිසා.
@devikafernando2651
@devikafernando2651 2 жыл бұрын
Namo budhaya..okatha Nokia yamana yanna..kiyanna apa .namo budhaya .theruwan saranai
@sandamaliwediwardana6589
@sandamaliwediwardana6589 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත්,ධර්ම දානය දුන් ඒ පින්වත් පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..මෙම උතුම් පින ඒ සැමටම නිවන් දොරටුවක් වේවා..
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@athulakuama9563
@athulakuama9563 2 жыл бұрын
මෙි පිනෙන් ඔබ වහන්සේට නිවන්නට යන්නට මගපල ලැබේ
@irashan5949
@irashan5949 2 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නිදුක් නිරෝගී වේවා! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@priyankaranjith4806
@priyankaranjith4806 2 жыл бұрын
සාදු සාදු සාදු
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@harshikadissanayaka4998
@harshikadissanayaka4998 2 жыл бұрын
🙏🙏🙏
@ayshakumary2103
@ayshakumary2103 2 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@weerasinhedeepika6534
@weerasinhedeepika6534 2 жыл бұрын
බාල මහළු සියළු සත්වයින්ට ධර්මය දේශණා කරන ඔබ වහන්සේට නිඳුක් නීරෝගී සුව ලැබේවා!ඔබ වහන්සේ ගමන් කරනමගෙහි සත්‍ය අවබෝධ වේවා!..
@ranganiweerasekara5316
@ranganiweerasekara5316 2 жыл бұрын
අපගේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට බොහෝම පින් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 2 жыл бұрын
🙏🙏🙏 ඒ අපගේ ශාස්තෘ ඌ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී. ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........... සාදු සාදු සාදු !!!!!!!
@chandranidilrukshika8473
@chandranidilrukshika8473 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ...හොදට නරකට දෙකට කටමය....කියන කතාව ඇත්තක්ම තමයි...ඔබ වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට උතුම් ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි ...
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා තුනුරැවනට
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandaniruwankumari1547
@chandaniruwankumari1547 2 жыл бұрын
පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මේ බණ ධර්ම දේශනා යූ ටියුබ් චැනලයට දාපු හැම දෙනාට මත් අනන්ත ජාතියක් පිං සිද්ධ වේවා!!!
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@hirushikaveesha7971
@hirushikaveesha7971 2 жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේව තෙරැවන් සරණයි 🙏
@kaviya8857
@kaviya8857 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා.. 🙏🙏 තුණුරුවන් සරණයි 🙏
@dhanukasalinda9224
@dhanukasalinda9224 2 жыл бұрын
🌷🌼🌼🌼සාදු සාදු සාදු ... කල්‍යාණ මිත්‍ර පිංවත් අපගෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🌸නිදුක් නිරෝගී දීර්ගායුශ සැප ලබත්වා!!🌷🌷 නමෝ බුද්ධාය🌺🌸🌺
@tharakamadushan552
@tharakamadushan552 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...
@dammikadumindu696
@dammikadumindu696 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@lakshanidisanayaka7393
@lakshanidisanayaka7393 2 жыл бұрын
ගොඩක් වටිනවා අපෙ හාමදුරුවනේ මේ ධර්ම දේෂනාව , නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තා,ඔබ වහන්සේ හට ධීර්ඝායු සම්පත්තිය ලැබේවා !!! නිවන අවබෝධ කර ගන්න හැකි වේවා !!!!!
@chathuniapsara8937
@chathuniapsara8937 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මේ ජිවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය ම අවඛෝධ වේවා...🙏🙏🙏
@SADEESH247
@SADEESH247 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා. චතුරාර්යා සත්‍ය අවබෝධය ඉක්මන් වේවා. තෙරුවන් සරණයි.
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@kumudusamanmali3617
@kumudusamanmali3617 2 жыл бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා
@hpganulawathi4692
@hpganulawathi4692 2 жыл бұрын
ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
@indramg3331
@indramg3331 2 жыл бұрын
පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් දර්ම දානය දුන් පින්වත් අයටත් මෙපින් බලෙන් උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම සන්ගරත්නයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@susilaherath9335
@susilaherath9335 2 жыл бұрын
නිදුක් නිරෝගි වේවා..හාමුදුරුවනේ...බොහෝ කාලයක් ධර්ම ප්‍රචාරය කිරිමට හැකි වේවා ..
@erangasadaruwan7493
@erangasadaruwan7493 2 жыл бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️
@pushpakumara8988
@pushpakumara8988 2 жыл бұрын
සාදු!! සාදු!! සාදු!! නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🌹🌹🌹
@technicalacademyofficial265
@technicalacademyofficial265 2 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.!!!!!🙏🙏🙏🙏🙏🌸🌸💐
@samitharasangi801
@samitharasangi801 2 жыл бұрын
පින්වත් ස්වා මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... තෙරුවන් සරණයි.... 🙏
@janthuwa5837
@janthuwa5837 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් දාර්ම දේශනාව සිදුකල අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිමත් දීර්ඝායුෂ සම්පත් ලැබේවා...එවගේම සසර ගමනේකෙලවර අමාමහා නිවන් සම්පත් අත්වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏
@wasanthamangalika2320
@wasanthamangalika2320 2 жыл бұрын
කාලෙකට පස්සේ හොද දේසනාවක්‌ ඇහුවේ ඔබ වහන්සේට ගොඩක් පි0
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.....
@thariduhashan4901
@thariduhashan4901 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තවදුරටත් මෙවෙනි ධර්ම දේශනා පවත්වන්නට දිර්ගායූස ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏 ..
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@namalwimalarathna341
@namalwimalarathna341 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා.🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමො බුද්ධාය. 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ.නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුු ලබත්වා .තේරුවන් සරනයි
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@sandemalisandemali3181
@sandemalisandemali3181 2 жыл бұрын
🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා! 🙏🙏🙏 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@priyasudu2148
@priyasudu2148 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 .
@srilanka2675
@srilanka2675 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර පින්වන්ත ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! සියලුම දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! , සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 10 **26
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🙏🙏🙏
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
සාධු ..සාධු ...සාධු ...ඉතාමත් වටිනා දහම් දේශනය ශ්‍රද්ධාවෙන් ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වත් ඔබවහන්සේලා ට අනුමෝදන් වෙත්වා ..සාධු ...සාධු ...සාධු .. මෙවැනි උතුම් දහම් පද නිරතුරුවම අසන්නට ලැබේවා .... උතුම් සත්පුරුෂ ඇසුර උපදින හැම භාවයකම ලැබේවා ...නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වත් ඔබවහන්සේලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් වාසනාව උදාවේවා ...සාධු ...සාධු ..සාධු ...
@yuwanitharushika6219
@yuwanitharushika6219 2 жыл бұрын
අහන්න වටිනාම ධර්ම desanawak ජීවිතයට .🙏🙏🙏💐
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 2 жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! සාදූ ...සාදූ ...සාදූ
@sahasnidew3503
@sahasnidew3503 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි
@jdmalani7465
@jdmalani7465 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
අද සමාජයේ ඉන්න ගිහියන්ට හොද බණටිකක්සාධු සාධු සාධු ස්වාමින් වහන්සේට නිර්වාණ සුවය ලැබෙිවා🙏❤️🌷♥️🌹
@nisankakumara2500
@nisankakumara2500 2 жыл бұрын
සාදු සාදු සාදු .....තෙරුවන් සරනයි ....
@user-vg3yr6iu1b
@user-vg3yr6iu1b 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ හිතන පතන යහපත් සිතුවිලි සියල්ලම ඉටු වේවා ඔබ වහන්සේටත් මටත් අනිත් සියලු දෙනාට මේ බුදුරජාණන්වහන්සේගේ දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු
@sanjayaprasad7364
@sanjayaprasad7364 2 жыл бұрын
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@chamoo5466
@chamoo5466 2 жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
@user-vg3yr6iu1b
@user-vg3yr6iu1b 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු
@tharushikasubasinghe7746
@tharushikasubasinghe7746 2 жыл бұрын
Palamuwath, dewanuwath, thewanuwath theruwan sarana yami. 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@user-vg3yr6iu1b
@user-vg3yr6iu1b 2 жыл бұрын
ලෝකයේ සත්පුරුෂයින් කොහෙද මාගේ උපත එතන වේවා සාදු සාදු සාදු සාදු
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 2 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේටත්. ධර්ම.දානය ලබාදුන් ඒ.පින්වත් සැමටත් මා.ධර්මය ස්‍රවනය කල පිනත්.ඒ.ධර්මය ලබාදුන් සැමටම හිමිවේවා.කියා ප්‍රාර්තනා කරනවා බුදුසරණනයි සැමටම නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
@anomiwijesinghe
@anomiwijesinghe 2 жыл бұрын
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා!
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🌷🙏 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා . උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🌷🙏
@hemanthajayalal9826
@hemanthajayalal9826 2 жыл бұрын
🌼🙏🌼සාධු 🌼🙏🌼සාධු 🌼🙏🌼සාධු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.. අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
කාලයට සරිලන බුදරඡාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,ධර්මදානය දුන් අයද නිදුක් වෙවා නිරොගි වෙවා ,,සුවපත් වෙවා බුදුසරණයි ෴,,,,,,🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌹🌹🙏🙏🙏🙏
@user-jz3qk6sh4u
@user-jz3qk6sh4u 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@indramg3331
@indramg3331 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාව ක් 🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌷🌷🌹🌻🌹🌷බුදු සරණයි අපේ හාමුදුරුවන් ට🙏🙏🙏🙏නිදුක් නිරොගි වෙවා
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 2 жыл бұрын
Theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌸🌸🌸🌸🌸
@buddikamadushani1204
@buddikamadushani1204 2 жыл бұрын
මැණික් අාකරයක් පහල වු සේ අපගේ පිනට පහල වු විචිත්ර ධර්ම දේශකයානන් වහන්ස නිදුක් නිරෝගි සුව සම්පත් ලැබ සුවහසක් සිත් සතන් සම්බුදු අමා දම් දියෙන් තෙමා සනහන්නට නිබද ශක්තිය ලැබේවා
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@neeldamayantha71
@neeldamayantha71 2 жыл бұрын
Sadu sadu ape hamuduwane darmaya gun anannai
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Oba wanseta chachuraarya sathaya awabooda weewaaa
@dipthilatha1669
@dipthilatha1669 2 жыл бұрын
Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi deergaayusha lebewa sadu sadu sadu 🙏🙏🙏
@viduthshalinda5165
@viduthshalinda5165 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 අදත් මේ දේශනාව තුළින් මාගේ ජීවිතයට බොහෝ දේ එකතු කර ගන්න පුලුවන් වුණා ........ මේ ධර්ම දේශනාව අසන්න සැලැස්සූ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@Chamithlakshan
@Chamithlakshan 2 жыл бұрын
තෙරුවන් සරණයි...
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷
@twosisters6984
@twosisters6984 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස නිතරම අපි ආදරය කරන අයට අනතුරක් වෙයි කියලා හැම නිතරම හිතට එනවා එක මානසික පීඩනයක් අනෙ එයින් මිදීමට උපකාර කරන්න 🙏🙏🙏🙏
@kapilasenanayaka1278
@kapilasenanayaka1278 2 жыл бұрын
Oya adaraya karana kenat oya man api hamoma wagema marenawa kiyla hithanda.
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 2 жыл бұрын
අනේ මටත් ඒ විදියමයි.... මන් ආදරේ කරන හැමෝම ගැන මන් හැම වෙලේම බයෙන් ඉන්නෙ.... කොයි වෙලෙත් ප්‍ර්‍රාර්තනා කරනවා එයාලට කරදරයක් නොවේවා කියලා. ..
@twosisters6984
@twosisters6984 2 жыл бұрын
Sandeepani math ehemai mn prith kiyala seth pathana eth hithata ewa enaw
@kalpa_rasadun
@kalpa_rasadun 2 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා!!!!!!!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය!!😌😌😌
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐
@chandaniruwankumari1547
@chandaniruwankumari1547 2 жыл бұрын
අද මං ලබපු ජයග්‍රහණයක් වේද...ඊට හේතුව ඒ මම පිං ප්‍රාර්ථනා කල අය.
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
නමො බුද්ධාය..!!!! තෙරුවන් සරණයි ..!! පින්වත් මහා සඝ රුවනට ..!!
@kelumsampath5181
@kelumsampath5181 2 жыл бұрын
Sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu
@kumarihami8186
@kumarihami8186 2 жыл бұрын
🙏🙏🙏🙏..තෙරුවන් සරණයි ස්වාමීනි... 🙏🙏🙏🙏🙏මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 2 жыл бұрын
ලොවුතුරා සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා! මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා! සියළු සත්වයෝ සුවපත් වේත්වා!
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 933 М.
ධර්මය මැරිලාවත්ද? 😟 | Most Ven. kiribathgoda Gnanananda Thero
1:11:18
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 3,9 М.