Venus Bologna vs Panadura United/final - Weligama Senannayaka Ground

  Рет қаралды 1,025,300

Lanka Softball Live

Lanka Softball Live

4 жыл бұрын

🔴ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් අමුතු පහරවල් එල්ල කරමින් පානදුර යුනයිටඩ් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආ ඩේෂාන් මෙන්ඩිස්......
මේ වගේ සැහැල්ලු පන්දු තරගාවලිවල පැහැදිලි වීඩියෝ අපගේ you tube නාලිකාවේ upload කරනවා .
මේ වගේ වීඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යෙන්ම Subscribe button එක click කරන්න අමතක කරන්න එපා . Subscribe - #bit.ly/2YCJdW7
_________________________________________
MY Other Channel - / srilal14. .
😍Email - srilal143@gmail.com ඔබගේ තරගාවලියත් සජිවීව FACEBOOK හරහා විකාශය කර ගැනීම සදහා දැන්ම අමතන්න 👉
😍 Number - +9471-7614004 / +9476-7044004
Follow & Join
😀 Facebook - / lankasoftbal. .
Page - / lankasportsn. .
Group - / 54226. .

Пікірлер: 554
@gametiktok1633
@gametiktok1633 3 жыл бұрын
මැච් එක ගහනවට වඩා රගපානවනේ යකෝ..😁
@anjanachamara110
@anjanachamara110 3 жыл бұрын
එල්ලෙ ගහන්න ආස එකෙක් ගෙදර අයගෙ කැමැත්තට ක්‍රිකට් ගහන්න ආවම ඔහොම වෙනෝ😌
@anjanagunawardana7064
@anjanagunawardana7064 3 жыл бұрын
200% ma Mona cricket da?
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
@@anjanagunawardana7064 soft ball gahanwa kiyanne mokkda kiyala danne nattan katawahan inna mahattaya renne natuwa
@ashan_dananjaya
@ashan_dananjaya 2 жыл бұрын
අර යකා ඇදලා පොල් අඩියක් වැනුවම straight drive ලු🙂🙂
@hiranwathshala4335
@hiranwathshala4335 2 жыл бұрын
Amoor amoor yeka nam siraa bng
@rashmikadesilva7162
@rashmikadesilva7162 Жыл бұрын
Eknm atta 😂😂
@dushanthaavi3092
@dushanthaavi3092 3 жыл бұрын
එනවුන්ස් කරන එකාට රෙන්ඩ බර හැදිලද
@BLACK-ph6hu
@BLACK-ph6hu 3 жыл бұрын
Ekane bn
@susanthasampath8619
@susanthasampath8619 3 жыл бұрын
ප්‍රරස්නයක් තියන වෙලාවට මෙ කමෙන්ටි කියෙවිවනමි හිනාවෙලා ලෙ පිරිසිදු කරගන්න පුලුවන්
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
ඩෙෂාන් සුපිරි බැටා මූ සොයිසා ෆ්ලැට් එකේත් නෙලනවා
@Crusheka
@Crusheka 3 жыл бұрын
😂😂😂😂😂කුසල් මෙන්ඩිස්ට වඩා හොදයි......හැබැයි මේක ජාතිඅන්තරේ දැක්කොත් තමා අවුල....😀
@dk7random251
@dk7random251 2 жыл бұрын
oka dekkoth puka hapagena un merenawa bn😅
@mariodejong3972
@mariodejong3972 2 жыл бұрын
🤣😀ou
@slkuwait4540
@slkuwait4540 3 жыл бұрын
සුනකයෙක් ගමන් කලේ විනිසුරුවරයා දෙසට සහෝදර වරුනි...අම්මේ නිවේදකයා හැමිනෙනවා
@taneesh499
@taneesh499 3 жыл бұрын
¹¹
@thebeast-mo8du
@thebeast-mo8du 2 жыл бұрын
අම්බෝ 🤣🤣
@thusharalakshan6213
@thusharalakshan6213 2 жыл бұрын
Ub krpnko ponnoyo gihin puluwan 🖕
@keshandananjaya1597
@keshandananjaya1597 2 жыл бұрын
ou bn
@kalumkumara9977
@kalumkumara9977 Жыл бұрын
මහන වෙන්ඩ ඕන එකෙක්ද කොහෙද
@thanuradesilva4035
@thanuradesilva4035 3 жыл бұрын
Announcer තොරණ් වලට නම් හොදයි👍
@sdtv7680Dapa
@sdtv7680Dapa 3 жыл бұрын
😂😂😂 අම්මෝ නේත😌♥️🇱🇰 මේ ක්‍රිකට් නේහ්ද 😂💪 අරු ගහන්නෙ එල්ලෙගහනවා වගේනි බ්ම්🥲🔨 😂💪❤️
@chamaramadusanka4207
@chamaramadusanka4207 2 жыл бұрын
එල්ලෙ ගහන්න වගේ දාද්දි ඉතින් පොඩි උනුන් ගහනව තමා
@chamindaudaya9630
@chamindaudaya9630 3 жыл бұрын
අර එලවුන්ස් කරන පොරට මොකද වෙලා තියෙන්නේ අදිනවා ඇදිල්ලක්
@JJRachin
@JJRachin 3 жыл бұрын
මේ මොන ලබ්බක්ද යකො 😅😅😅😂😂
@lahirukalum8418
@lahirukalum8418 3 жыл бұрын
බොලෙ රවුම් තමයි යකො🤣🤣🤣😂😂😂🤣😂🤣🤣😂😂😂😆😆
@alwis200
@alwis200 3 жыл бұрын
සුනඛයා 😂 නිවේදකයගෙ කටට රෙන්න ආස කවුද
@ultramogletv1600
@ultramogletv1600 Жыл бұрын
Adooo siraaa😂😂😂
@Daily_cam_girls
@Daily_cam_girls 3 жыл бұрын
අපේ පැත්තෙ Leg එක වත්ත out මූ ආපු ගමන් ඉවරයි එහෙනම් 🤣
@rashmika.t.ranaweera1471
@rashmika.t.ranaweera1471 Жыл бұрын
12:25 මේ හරියෙ තමා හොදටම කරේ 😂
@naveendilshan546
@naveendilshan546 8 ай бұрын
😂😂
@sasankasenevirathne1464
@sasankasenevirathne1464 3 жыл бұрын
BAT කරන උන් දෙන්න බෝලෙ ඇයි මේ තරම රවුම් කරන්නෙ..ක්ලේ වලින්ද බෝලෙ හදල තියෙන්නෙ..😅😅😅
@DDR555
@DDR555 3 жыл бұрын
Mamath kalpana keruwe yako jathyanthare me match baluwanam wenama rules set ekak genawa. Mun mathurana mathirillata. Wicket eka colomba batsmanla inne anuradhapure..🤣😂🤣😂
@ShanakaDushyantha
@ShanakaDushyantha 3 жыл бұрын
Bat karana Eka aththatama Ai bole illanne??
@slkuwait4540
@slkuwait4540 3 жыл бұрын
කන්ද කාඩු යවන්න ඕන මුං
@sudeerachaminda7471
@sudeerachaminda7471 3 жыл бұрын
මාත් මේච්චර වෙලා හිතන්නේ ඒක බන්..🤔🤔😁😄
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
e karanne boole hodata thada karanwa athullala... paarak gahuwama soft ball eka aran ehema kale nattan eelaga ekedi addanne na... ehema thaluwama tama waduna gaman paara yanne... ekata itin soft ball gahalama tiyenne one danaganna
@SUMALLIIYA
@SUMALLIIYA 3 жыл бұрын
දිල්ශාන් කියන එකා ලැට් එකට ගිහිල්ලා බැට් කරත් මේ ගොන් බෝලර්ස්ලා ලැට් එක පැත්තට බෝලෙ දායි. එක්කො බලං ඉන්න එකෙක් හරි මතක් කරපන් උන්ට අර හිටවල තියෙන කූරු තුනේ බෝලෙ වැදුනොත් out කියලා 🤣
@supunsuranga866
@supunsuranga866 2 жыл бұрын
සිරා කතාව 😅
@maduff3800
@maduff3800 Жыл бұрын
😂
@sahanthennakoon760
@sahanthennakoon760 2 жыл бұрын
ෆයිනල් ගහන උන් දැක්කම අනිත් ටීම් ගැන හිතා ගන්න පුලුවන් 😛😛😛
@sachink8721
@sachink8721 Жыл бұрын
Siraama😅
@user-dz9yj1ir5o
@user-dz9yj1ir5o 3 жыл бұрын
දේශාන් මෙන්ඩිස් ගත්තු නැති කැච් එකකුත් මූ ගත්තා කියනවා 😅💔
@krishanfernando2885
@krishanfernando2885 2 жыл бұрын
Agulane ape kollek ජය wewa...
@ramikamadhuwansha6641
@ramikamadhuwansha6641 3 жыл бұрын
අම්පයර් ඕන් නෑ ගහන එවුන්ම විනිශ්චය කරනවා😂
@FreeFire-ec5rt
@FreeFire-ec5rt 3 жыл бұрын
Ow bn
@lahirudulanjana6582
@lahirudulanjana6582 3 жыл бұрын
Sirawatama😂
@user-vk3uv2th9y
@user-vk3uv2th9y 2 жыл бұрын
සිරාවටම
@kevinriyon526
@kevinriyon526 3 жыл бұрын
Announcement eka karana huththage adiyawa ahala epa una eun mekata like karapan😂😂😂
@pknuwanprasad
@pknuwanprasad 3 жыл бұрын
නිවෙිදකයා බිලද යකෝ
@KAUSHIK1
@KAUSHIK1 3 жыл бұрын
Ykoo එල්ලෙද ගහන්නේ😂
@gosiplanka91
@gosiplanka91 2 жыл бұрын
මුව ජතයන්තරෙට යැව්වොත් ඉන්න උන් පුකෙන් හිනා වෙයි🤣😂😂
@sahansarathchandra5066
@sahansarathchandra5066 3 жыл бұрын
අරූ අච්චර විකට් එකෙන් එලියෙ ඉද්දි ඌ ගාවට බෝලෙ දාන්නෙ මොකද යකෝ😂😂😂
@roshanthilina2958
@roshanthilina2958 3 жыл бұрын
Ou bn mun maha moda yakku tikak
@sampathkumara3179
@sampathkumara3179 3 жыл бұрын
uta pissu
@kanthihema9153
@kanthihema9153 2 жыл бұрын
විකට් එක කෙලින් දැම්මොත් ලෙග් එකෙන් හය වදිනවා....ඒකයී ඕෆ් සයිඩ් එකෙන් දාන්නෙ....එතකොට් හයකට යන්න අමාරුයි
@athilaupekshan7032
@athilaupekshan7032 2 жыл бұрын
😂😂😂
@recipeshorts8256
@recipeshorts8256 2 жыл бұрын
hri lenth eke ball krnm ut ghgnn ba bng aru pulltos danawane😂
@binukamadushan1424
@binukamadushan1424 2 жыл бұрын
මහණ වෙන්න ඕනේ එකෙක් එනවුන්සර් කෙනෙක් වුණාම
@nadeejaweerasinghe8473
@nadeejaweerasinghe8473 2 жыл бұрын
12:25 මූ කොහෙද බම් මේ යන්නෙ😅
@rashmika.t.ranaweera1471
@rashmika.t.ranaweera1471 Жыл бұрын
උගෙ අප්පගෙ wicket open කිරිල්ලක් ඒක බෝල් දාන්නෙ කොහෙද මන් ඒ 😂
@denethsewmin1081
@denethsewmin1081 3 жыл бұрын
සමනලයෙක් වෙන්න ඕන එකෙක් අම්මගෙ කීමට නිවේදක වෙලා.. එල්ලෙ ගහන්න ඕන එකෙක් අම්මගෙ කීමට බැට් කරන්න ඇවිත්😂😂
@MR_Academy
@MR_Academy Жыл бұрын
නිවේදක ගෑනු චරිතෙ මරු😂😂😂
@No_name2007-s4b
@No_name2007-s4b 2 жыл бұрын
අර පිටිපස්සේ ඉන්නේ keeper ද third man ද 😂😂
@user-wq8dz7gf4r
@user-wq8dz7gf4r Жыл бұрын
😂😂😂inna dura soft ball ne😂
@bimsaraekanayake96
@bimsaraekanayake96 3 жыл бұрын
අපි නොදන්න ක්‍රිකට්
@nishantharathnayaka9675
@nishantharathnayaka9675 2 жыл бұрын
Criket වලටත් අපහාසයක්
@dushanchamara1253
@dushanchamara1253 3 жыл бұрын
ඔය හරහට යන එකා ගෙදරම ගිහින් ක්‍රිකට් ගැහුවා නම් හරි😂😂😂😂😂😂
@AshenGamingTech
@AshenGamingTech Жыл бұрын
Ubl hituwd hard ball wge soft ball ghnn puluwn kiyl yko mehm adala gawwe nthnm ball athe thm ground ekth lokui
@jayanthaupathissa5183
@jayanthaupathissa5183 2 жыл бұрын
Supiri bro
@amilagarusinha3774
@amilagarusinha3774 2 жыл бұрын
Kaudaban me niwedakaya.macheka balana ekath natharakala me gothayage voice ekanisa.appiriyai
@athilaupekshan7032
@athilaupekshan7032 2 жыл бұрын
Me batsmenta pitch eke idala bat karanna kiyana eka kiyala denna weyi
@user-ux9rv1gw8h
@user-ux9rv1gw8h 3 жыл бұрын
නොදකින් නිවෙදකයා ගූ ගොඩක්
@sandaruanjula6424
@sandaruanjula6424 3 жыл бұрын
මම කියන්නද වැඩක් ඔය විකට් දෙක ගලෝලා දැම්මනම් හොදයි නේහ් ඒ දෙක තිබිලත් වැඩක් නෑනේ 😂 අච්චර විකට් එක වේලි වේලි තියනෝ හොදටම පේන්න මූ බැට් එකටම දානවා 😂
@sltv1819
@sltv1819 3 жыл бұрын
Fatta deshan good bating
@kawishkasandesh2787
@kawishkasandesh2787 3 жыл бұрын
Oya kawdawath cricket match ekaka bat krnwa balala nadda 😂😂😂
@Nimarlls
@Nimarlls 2 жыл бұрын
විනිසුරුවරයා උගේම අම්මට හැමිනෙනවා සහොදර වරුනි
@westpark2992
@westpark2992 3 жыл бұрын
විකට් එකට දැම්මනම් ඌ අව්ට්😁
@charithruk
@charithruk 3 жыл бұрын
ඔය වගේ උන්නම් ජාතික කන්ඩායමට නොයන එකමයි හොඳ
@binukamadushan1424
@binukamadushan1424 2 жыл бұрын
එජ් වෙලා යන එක ස්ට්‍රේට් ඩ්‍රයිව්ලු යකෝ😂😂😂
@user-jh1sq1dh7v
@user-jh1sq1dh7v 2 жыл бұрын
කොහොමද බං වයිඩ් එකක් දෙන්නෙ ඌ ඉන්නෙ ඔෆ් ස්ටම්ප් එකටත් එහා අනික් පැත්තෙන් මිඩ්ල් එකයි ලෙග් ස්ටම්ප් දෙකම එලියෙ විකට් එක උඩින් බොලෙ ගියත් ය් වයිඩ් ලු ඌ විකට් එකෙ ඉන්නව නම් ඔක්කොම ඇගෙ වදින බෝල 🤷‍♂
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
හ්ම් හ්ම් ඇති ඇති ආතල් දුන්නා...යමු යමූ ටීම් දෙකම..ඉත්තො දෙන්නයි 6 දාදු කැටෙයි අරන් කාඩ් බෝඩ් ශීට් එකේ ක්‍රිකට් ගහමු.....යන් යන්....පොඩි උන්ට ඉස්කෝලෙත් නිවාඩුනෙ .
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Wow 🤩
@damienalwis9168
@damienalwis9168 2 жыл бұрын
Wicket eka koheda batsman koheda,Moda athal
@thanuradesilva4035
@thanuradesilva4035 3 жыл бұрын
Off stump එක කෙලින් ආපු බෝලේ කොහොමද wicket එකේ වැදුනේ නැත්තේ😉
@maheshdulgalage6411
@maheshdulgalage6411 3 жыл бұрын
බෝලෙට කම්මැලි හිතිල වෙන්න ඇති බං
@Amazingworld-ls6pf
@Amazingworld-ls6pf 3 жыл бұрын
මේ මැච් එක බලන්න වට වෙලා ඉන්න උන්ට ගහලා එලවන්න ඕන.😂😂😂
@kassa6063
@kassa6063 2 жыл бұрын
sirawata marila wage
@pramithajayasekara3623
@pramithajayasekara3623 3 жыл бұрын
ආතල් කමන්ට් ටික ඕයී 🤣🤣
@nimeshmaduranga3896
@nimeshmaduranga3896 3 жыл бұрын
Muta cricketui elai maru vela
@warnakulasuriyapriyashanth3408
@warnakulasuriyapriyashanth3408 3 жыл бұрын
අප්පිරියයි යකො මෙ අලුත් සෙල්ලම ක්ද
@g_c1413
@g_c1413 3 жыл бұрын
ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙනවා මේවගෙන්
@gklankatours3277
@gklankatours3277 3 жыл бұрын
Leg side eken Wide ball denna bah.. Mokoda wicket eken off side ekeh inna batsmen.. Mara rules thiyenne.
@Prabodjk
@Prabodjk 3 жыл бұрын
අම්මෝ මේන් ආතල්...🤧😂😂
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 2 жыл бұрын
අම්මෝ යකෝ නීති.......අර බෝලෙ තවත් රවුම් කරනවද අතට අරගන 🤭🥲
@madushanlakshitha5717
@madushanlakshitha5717 2 жыл бұрын
අපේ පැත්තේ ලෙග් සයිඩ් එක කැලේ ඒ පැත්තට ගැහුවොත් අවුට් මූ ආව ගමන් ඉවරයි
@kelumshashi5213
@kelumshashi5213 3 жыл бұрын
මුන් ක්‍රිකට් කනවා
@sandunnilantha6800
@sandunnilantha6800 2 жыл бұрын
බල්ල කාලද නැත්තම් බීලද නිවේදකයාගේ උගුර තෙරෙන්නෙ නෑ. මරු හැබැයි නිවේදකය 😂
@maheshpanagoda9637
@maheshpanagoda9637 3 жыл бұрын
මුන් බෝල දාන්නේ විකට් එකට නෙවේ බැට් එකට..අමුතු ක්‍රිකට්
@supuna1528
@supuna1528 3 жыл бұрын
ara yatin yana upasirasi add karaganne kohomada 🤔🤔
@user-ej9tl6tj3y
@user-ej9tl6tj3y 3 жыл бұрын
විකට් එක අච්චර හොදට ක්ලියර් වෙලා තියෙද්දී අරූ බැට් එකට බෝලෙ දාන්නෙ.ඇයි බන් ඒ 🤷
@tharushadananjana7871
@tharushadananjana7871 3 жыл бұрын
උ පිස්සෙක් bn
@user-xf6hn9pw5o
@user-xf6hn9pw5o 2 жыл бұрын
ඇත්තමයි 😂😂😂
@dk7random251
@dk7random251 2 жыл бұрын
athal ekata bn
@HAI_1982
@HAI_1982 Жыл бұрын
ඒක තමයි ,,,ගොං පකෙක්
@chamithdissanayaka4709
@chamithdissanayaka4709 Жыл бұрын
මොකට ඒවගේ එඋන් ගන්නවද මන්ද ටීම් එකට
@susanthasampath8619
@susanthasampath8619 3 жыл бұрын
අමිපයාර්ට ගහන්න ඔනෙ මුලින්ම 😁😁
@bokka9668
@bokka9668 2 жыл бұрын
කොහෙන්ද බං මේ අම්පයාර් ගෙනාවේ විකට් එක උඩින්.යන ඒවත් වයිඩ් අල්ලන ලොන්තයෙක්නේ
@jeewakaabeykoon9803
@jeewakaabeykoon9803 3 жыл бұрын
අපි ගහන ක්‍රිකට් එක්ක මේ මොනද්
@hslkproduction3733
@hslkproduction3733 3 жыл бұрын
Good
@playstor2426
@playstor2426 3 жыл бұрын
comedy bn. mewwa hinawenna hodai.. supiri..
@chaminduhettiarachchi5655
@chaminduhettiarachchi5655 3 жыл бұрын
නිවේදකතුමනි. ඊයෙ රෑ කෑව කොත්තුව වැඩ ද ???
@nipun1112
@nipun1112 2 жыл бұрын
😂😁
@mr.654
@mr.654 3 жыл бұрын
චුට් අවා සුභ උදැසනක් වේවා තෙරුවන් සරණයි පුලුවන් වෙලාවක අපේ පැත්තටත් එන්න යාලු ජයවේවා ඔබට ❤️👍
@dahamnimsara734
@dahamnimsara734 2 жыл бұрын
බෝල් දාන එකාට පගාවක් දීලා💔😂
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 3 жыл бұрын
රගනව වැඩි නැද්ද . මටනං සෙට් වෙන්නෙ නෑ ඌ.
@gamewithjrd3297
@gamewithjrd3297 3 жыл бұрын
යකො ඕකට sprin ඔවර් එකක් දාන්න එකෙක් නැද්ද අරූ ගහන්නමනෙ දාන්නෙ😂
@wildlifephotography3780
@wildlifephotography3780 2 жыл бұрын
Spring දානවද හරකෝ soft ball මැච් වල
@lahirusampath3388
@lahirusampath3388 2 жыл бұрын
Sira ball turn wenna one.nettam kochchara hayyen demmath ghanwa.
@sportcommentary5367
@sportcommentary5367 2 жыл бұрын
Oka koheda thibbe
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
Supiri
@krishbolkash6259
@krishbolkash6259 3 жыл бұрын
Commentator kawda santha?.thanamalwila kenekda?
@devsara8445
@devsara8445 2 жыл бұрын
Ohom full toss dankot ghnd beriyai
@jinindusisikelum7832
@jinindusisikelum7832 3 жыл бұрын
comentary කරන මිනිහා නිදිමතෙන් කෑගහනවද මන්ද?😂😂😂😂අාච්චි අම්මලත් මුන්ට වඩා හොදට ගහනවා😅😅😅
@FreeFire-ec5rt
@FreeFire-ec5rt 3 жыл бұрын
Sira bn
@ahmedafham5057
@ahmedafham5057 Жыл бұрын
ماشا الله 👍👍
@lilanthaparsan8785
@lilanthaparsan8785 3 жыл бұрын
ඇයි බන් මෙච්චර මොඩ විදියට පූල් ටොස් දාන්නේ අරුත ගහන එක අහන්නත් දෙයක්ද
@pola8052
@pola8052 3 жыл бұрын
විස්තර විචාරකයා අසoක ප්‍රියමන්තගෙ මල්ලී වගේ..
@deepakshanmugasp1440
@deepakshanmugasp1440 3 жыл бұрын
Ape gamata evilla oye sellam karannako deniyaya
@scsupun4843
@scsupun4843 3 жыл бұрын
පොල් අඩි ගහන එකෙක්
@chamindapeiris8945
@chamindapeiris8945 3 жыл бұрын
රෙනවා..
@tharindushehan7090
@tharindushehan7090 2 жыл бұрын
පා......රක් එල්ල කරනවා පිංවතුනි...මූ හොදයි තොරණකට 😂😂😂
@abivlogs912
@abivlogs912 3 жыл бұрын
Kwd ykoo me නිවේදනය krn eka😂😂😂😂
@anupasupul3249
@anupasupul3249 3 жыл бұрын
Asanka priyamantha peeris da koheda
@amithprasanna1013
@amithprasanna1013 3 жыл бұрын
උගේ කටේ bettak hirawela
@sl-1707
@sl-1707 Жыл бұрын
බෝලෙ දාන ටිකට බැට් එක පොලවෙ ගහනව සිය සැරයක් විතර 🤭😁😁
@anuradhajayapathma4915
@anuradhajayapathma4915 3 жыл бұрын
Commentator patta sepak denne 😂😂😂
@chamindawickramasingha6571
@chamindawickramasingha6571 3 жыл бұрын
14.28 😂😂😂😂😂😂
@supunmadushanka676
@supunmadushanka676 3 жыл бұрын
විකට් එකට බෝල් කරන් නැත්තෙ මොකද
@w.gupulkumara2840
@w.gupulkumara2840 3 жыл бұрын
කවුද යකෝ මෙිි අමිිපයර්
@thushraindika6235
@thushraindika6235 2 жыл бұрын
මේ cricket වගේ වෙන game එකක්
@ultramogletv1600
@ultramogletv1600 Жыл бұрын
නිවේදකයට කව්රැ හරි ගුද මාර්ගයෙ රමනය කරනව 😂😂😂
@talkwithvajiramalinga8410
@talkwithvajiramalinga8410 3 жыл бұрын
#ක් ගහපල්ල...
@prasa809
@prasa809 3 жыл бұрын
ara grund1 rena eka kawda...
@ashenmendis5863
@ashenmendis5863 2 жыл бұрын
Mkdda bn pol waththaka tenis gahanawa wage adumakwwath hariyata adala nah. Meka gentleman’s game ekak kanna epa ❤️
@SL_Tech
@SL_Tech 3 жыл бұрын
Paarak illakaranawaa😅
@nandanakodikara2170
@nandanakodikara2170 3 жыл бұрын
කමෙන්ට්‍රේටර් නම් අජ
@premasiriedirimanna9238
@premasiriedirimanna9238 3 жыл бұрын
Kasippu karayekda niwedanaya karanne
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 4,2 МЛН
Super Fashion vs Venus Bologna full match 04-10-2020
29:40
life softball cricket
Рет қаралды 58 М.
Super Fashion vs Homagama Eksath 1st Semi Final
28:39
Super Fashion no 01
Рет қаралды 7 М.
Super Fashion vs Venus Bologna
17:53
Super Fashion no 01
Рет қаралды 4,3 М.
Weligama Royal vs Kottawa Elegance Full Match
36:12
life softball cricket
Рет қаралды 10 М.
Venus vs Super fashion | මදුරංග පෙරේරා | 22 from 6 balls
12:58
DIMIYAWA CC VS RAGAMA SUPER SIX   FINAL MATCH
16:40
Srilanka Softball Cricket
Рет қаралды 77 М.
Players vs Robot Goalkeeper + Putin🤯🔥
0:19
Best Football Shorts
Рет қаралды 7 МЛН
Что это за спорт такой? #олимпиада2024 #олимпиада #спорт
1:00
Throwback Moments in Football😈
0:20
SkillerHome
Рет қаралды 7 МЛН
UFC Abu Dhabi : Магомедов VS Олексейчук
2:22
Setanta Sports UFC
Рет қаралды 147 М.