Vesak Kudu Design 2021 | How to make Vesak lanterns | Easy & New Wesak kudu | Awesome paper Lantern

  Рет қаралды 254,671

ARTHEARTLK

ARTHEARTLK

3 жыл бұрын

Hello friends, This video is about Vesak Kudu Design 2021 | How to make Vesak lanterns | Easy & New Wesak kudu | Awesome paper Lantern
This video includes - This video includes how to make easy & new Vesak lanterns.the basic steps are given below in Sinhala.
අවශ්ය ද්රව්ය
ලොකු බෝලයක් හෝ බැලුනයක්.
Toilet tissue roll/ Paper serviettes
ගම්,පාප්ප
සව් කඩදාසි හෝ වර්ණ කඩදාසි
වතුර
කතුරක්
නූලක් හෝ බකට් කම්බියක්
පින්සලක්
-සාදන ආකාරය
1.බෝලය ගෙන එහි වටේට වතුර ආලේප කරන්න.
2.පළමු ස්ථරය - බෝලයේ ආලේප කරගත් වතුර මත කැබලි කරගත් Toilet tissue / Paper serviettes අලවා ගන්න.
3.එය වියලෙන්නට පෙර දෙවන ස්ථරය ලෙස දියාරු ගම් හෝ පාප්ප මගින් තවත් ස්ථරයක් අලවා ගන්න.
4.හොදින් වේලා ගන්න.
5.තුන්වන ස්ථරය ලෙස උකුවට සාදාගත් ගම් හෝ පාප්ප මගින් තවත් ස්ථරයක් අලවා ගන්න.
6.හොදින් වේලා ගන්න.
7.හොදින් වියලාගත් කොල ඇලවූ බෝලය මත ඔබට කැමති ආකාරයේ වර්ණ කඩදාසි වලින් කපාගත් මල්,විසිතුරු හැඩ අලවා ගන්න.
8.හොදින් වියලුනු පසු ඇතුලත ඇති බෝලයේ වාතය ඉවත් කර එය එලියට ගන්න.
9.දැන් ඔබට ලැබී ඇත්තේ අලංකාරවත් වෙසක් පහන් කූඩුවක් .එය එල්ලීමට හැකි අයුරින් නූලක් හෝ කම්බියක් සම්බන්ධ කරගෙන බල්බයක් දමා හැඩ බලන්න
. Key words-
Vesak kudu, Wesak kuduwa, vesak lanterns designs, new vesak lantern ideas, vesak lantern, vesak lantern ideas, vesak lanterns Sri Lanka, vesak kudu nirmana, vesak kudu hadana hati, vesak kudu design, vesak lanterns in Sri Lanka, easy to make vesak lantern , how to make a vesak lantern with paper, how to make vesak kudu, vesak 2021, vesak festival, buddhist, how to make vesak lantern step by step, wesak, vesak kudu katayam, Vesak lanterns designs Sinhala, paper vesak lanterns design, wesak pahan kudu, vesak kudu new design, easy wesak decorations, vesak lantern simple, paper lantern, home made vesak lanterns, Sri Lankan vesak festival,
Our other videos -
• How to select A/L Art ... • ඔයාගෙ ගෙදරටත් චිත්‍රයක... • Google Arts & Culture ... • ප්‍රාග් ඓතිහාසික යුගයේ... • ඔයාටත් ART miss වුණාද? Our social media platforms / artheart-103746841756318 / artheartlk
Art Heart KZbin අඩවිය Subscribe ,like, comment, share, කරන්න අමතක කරන්න ඒපා. Don't forget to follow us and Subscribe artheartlk on Youtub.
#Vesakkududesign #Vesaklanterns #Wesakkudu
Track: I Am OK - Vishmak [Audio Library Release]
Music provided by Audio Library Plus Watch: • I Am OK - Vishmak | Fr... Free Download / Stream: alplus.io/i-am-ok
Sleep by Scott Buckley / scottbuckley Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/sleep-scott-buckley Music promoted by Audio Library • Sleep - Scott Buckley ...
/ @ishafoundation Buddham Sharanam Gacchami | Sadhguru explains this popular Buddhist Chant | Buddha Purnima

Пікірлер: 717
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
🔵 ඔයාලා හදපු ලස්සන කූඩුව,අපේ facebook page එකේ පල කරන්න කැමති නම්...පහලින් තියන ලින්ක් එකට ඔයාලගෙ කූඩුවේ ලස්සන photo එකක් inbox karanna... facebook.com/Artheart-103746841756318/?ref=pages_you_manage
@chathurangithakshila7919
@chathurangithakshila7919 3 жыл бұрын
Poson akatat lassana deyak kiyla dennko akke
@user-bs7us8mq5j
@user-bs7us8mq5j 2 ай бұрын
H
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
මෙන්න tik tok karana aga penna unta ..වඩා මාරම වැඩක් 👍👍👍👍💪
@i.darshana7547
@i.darshana7547 3 жыл бұрын
සිරා කතාව....පට්ටයි...👍✌
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey ,Thank you for watching !!! 💛
@vindhyarajarathna6954
@vindhyarajarathna6954 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@isharakumudumali5319
@isharakumudumali5319 3 жыл бұрын
Ow appa eekanam aththa thama
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි
@maneshanawarathna7695
@maneshanawarathna7695 3 жыл бұрын
මම මේ වෙසක් කූඩුව හැදුවා.එක හරිම ලස්සනයි.ඔයාට පින් මේක කියලා දුන්නට.
@hasithahemarathne5798
@hasithahemarathne5798 3 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක බලන්න සෙට් වුනේ. නියමයි. ගොඩක්ම හිත ගියේ කැමරා මූව්මන්ට්ස් ටිකටයි සහ කැප්චරින් වලටයි. ජය වේවා...!!!
@punsanda..3446
@punsanda..3446 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey, Thank you so much for watching our vlog Hasitha.....Much love.......💙
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
ඔයාල හැම දෙනාටම පින්බර වෙසක් මංගල්ලයක් වේවා!.... 🔴මුලින් කියන්න ඕන කොරෝනා වසංගතය නිසා රටක් විදියට අපි පත්වෙලා ඉන්න තත්වයෙන් ගොඩ එන්න අපිට පුලුවන් හැම විදියකින්ම උත්සාහ ගමු,පරිස්සම් වෙමු. පුලුවන් හැම කෙනෙක්ම ගෙදරට වෙලා ඉදල මේ පින්බර වෙසක් මංගල්ලය සමරමු.. අපි බලාපොරොත්තු උනේ නැති විදියට ඔයාලා අපේ කූඩුව ආදරෙන් වැලදගත්ත.ඒක අපිට ලොකු ශක්තියක් වගේම නිහතමානී ආඩම්බරයක්,ලොකූ සතුටක්.ඉතින් හැම දෙනාටම ආදරෙයි....මේක පුංචි අදහසක් විතරයි.ඔයාලට පුලුවන් ඔයාලාගෙ තියන නිර්මණශීලී අදහසුත් එකතු කරල තවත් මේ කූඩු ලස්සන කරන්න.අපිට අවශ්‍ය උනේ අපේ ජිවිතයේ හැම දෙයකටම කලාව එකතු කරාම ලැබෙන සුන්දරත්වය මොනවගේද කියල පෙන්නන්න.අපිට හැකි අයුරින් ඒක අලුත් විදියකට ඉදිරිපත් කරා.. අපි දන්නව,කොරනා නිසා ඔයාලා හැම කෙනෙක්ටම කූඩුවක් හදන්න බැරි වෙයි...එත් ඔයාලට පුලුවන් ඉන්න තැනක ඉදන් එදා බුදුන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරල මුලු ලෝකයටම මෙත් වඩන්න.රහසින් වත් පව් නොකර ඉන්න..අපේ අතින් තව කෙනෙකුගෙ හිත රිදෙන්න පොඩි හරි වචනයක්වත් පිටවෙනව නම් ඒ වගේ පුංචි වැරදිත් නොකර ඉන්න ,උත්සාහ ගමු...වෙසක් කියන වචනය,වචනයේ පරිසමාප්තියෙන්ම සමරමු.ලාංකිකයන් විදියට මේ ලෝකයට අපි අරගෙන යන්න ඕන යහපත් ආකල්පය මේකයි කියලයි අපට හිතෙන්නෙ. ඉතින් අපි Artheart කියල අලුත් channel එකක් පටන් ගත්තෙ ආර්ට් ගැන කතාකරන්න ,Art කියන මේ අපූරු දැනුම පද්ධතියෙ වැදගත් කම ඔයාලත් එක්ක share කරගන්න වගේම අපට අමතක වෙච්ච art නැවත මතක් කරල මේ ලෝකය ලස්සන තැනක් කරන්න.ඉතින් අපිත් එක්ක එකතුවෙන්න කැමති ඔයාලාට පුලුවන් අපිව subscribe කරල දැනුම share කර්ගන්න...ඒ වගේම අපේ channel එකේ අඩුපාඩු ගොඩක් ඇති...ඔයාලට පුලුවන් ඔයාලගෙ අදහස් ,උපදෙස්, යෝජනා, වගේම චෝදනාත් ඉදිරිපත් කරල අපේ අඩුපාඩු හදාගන්න උදව් කරන්න.ඒ හැම දෙයක්ම අපට ගොඩක් වැදගත්.ඉතින් අපේ ලග ඉන්න ඔයාලට අපි ගොඩා..ක් ආදරෙයි... මේ ..Artheart ඇස් ඇරගෙන විදින්න...💗💙💚💛💜
@mihiridassanayake7436
@mihiridassanayake7436 3 жыл бұрын
කූඩුව වගේම වීඩියෝ එකත් මරු
@michico76
@michico76 3 жыл бұрын
Woow what a new creation ❤ උතුම් ශ්‍රී දළඳා සමිඳු පිහිටයි 🌺
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
💙💛💙💛💙💛
@ashanfernando8130
@ashanfernando8130 3 жыл бұрын
අපූරු වැඩක් හරිම ලස්සනයි..අපේ රටෙත් මේ වගේ නිර්මාණශීලී අදහස් තියෙන අය ගොඩක් ඉන්නවා මාත් ඒ අතරින් කෙනෙක් 😉..මේ වගේ අලුත් දේවල් කරන්න උත්සාහ කරන එක ගැන ගොඩක් සතුටුයි creative video good luck 663 subscribers 😁🥰👍
@user-vu3wj1vx2q
@user-vu3wj1vx2q 2 ай бұрын
කුඩුව ලස්සනයි ... වීඩියෝ කරලා තියන විදිහ මාරම ලස්සනයි ...❤❤❤❤....
@shashikaladissanayake9917
@shashikaladissanayake9917 3 жыл бұрын
මමත් හැදුවා. ❤ thanks dear 🤗
@achinisewwandi9028
@achinisewwandi9028 3 жыл бұрын
මමත් හැදුවා හරිම ලස්සනයි ..බොහොම ස්තූතියි..🙏🙏🙏😍
@ruchirachalana933
@ruchirachalana933 3 жыл бұрын
Wade patta.....Wade karana vidiya vitharak pennuw nam tawath patta
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 Жыл бұрын
හිතාගන්නවත් බැහැ .මාරම මාර ලස්සනයි
@niroshadilhani8928
@niroshadilhani8928 3 жыл бұрын
Harima lassnai 💞💞💞 නිර්මාණශීලිත්වය අගය කරනවා ,suba වෙසක් mangallayk wewa !!!!
@hirushijanika5099
@hirushijanika5099 3 жыл бұрын
කලාත්මක ඇහැක්...ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න කියලා ඔයාට සුබ පතනවා❤️✨🙏🏻🌸
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@subhashanamadhurangaleanma6655
@subhashanamadhurangaleanma6655 3 жыл бұрын
Video ගත කිරීම perfect 👌
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
💛 Love it.......Thank you for watching our video....
@user-gr6vr2tu4x
@user-gr6vr2tu4x 3 жыл бұрын
ඇත්තටම. Man eth බැලුවා කවුරුත් a ගැන කතා කරලා නැත්තේ මොකද කියල
@isurusampath701
@isurusampath701 4 ай бұрын
මේකත් හොද රැකියාවක් වෙසක් කාලෙට 🤩🤩❤️
@sandunfernando8143
@sandunfernando8143 3 жыл бұрын
Video editornm සුපිරි ❤️
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
💛🙂💛Hey ,thank you for watching ............ ! and this means so much to us.....💛
@mashimaheshika4308
@mashimaheshika4308 2 жыл бұрын
නිර්මානාත්මක හදවත් මේ ලෝකය මොනතරම්නම් සුන්දර කරනවාද?...සුභ පැතුම්🙋👍👍
@harisban6742
@harisban6742 3 жыл бұрын
පුළුවන් නම් අක්කේ මේකේ අලවන්න කපපු හැඩ වර්ග හදන විදිහත් දාන්නෝ....
@ramip8816
@ramip8816 2 ай бұрын
Absolutely gorgeous! Tomorrow is Vesak Poya here in Toronto, Canada. I’m definitely making this for Poson Poya. Thank you for sharing! Stay safe! Theruwan Saranai!!! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
Waw....🔥❤️ මාර ලස්සනයි.... බුදු සරණයි ඔයාලට. මේ වගෙ තව ලස්සන ආර්ට් වීඩියෝ දාන්න 😍😍😍❤️❤️❤️
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@rajithakosala7119
@rajithakosala7119 3 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් ඒ වගේම ඔබගේ ඉදිරි කටයුතුවලට සුභ පතනවා සම්මා සම්බුදු සරණයි
@avishka6890
@avishka6890 3 жыл бұрын
Hoda video editor kenek hamba wela thiyenawa niyameta edit karala thiyenawa ❤️
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you ........💛💚💙💜💗
@sarasiprinters6037
@sarasiprinters6037 3 жыл бұрын
මමත් හැදුවා පොසොන් උත්සවයට හරිම ලස්සනයි. ගොඩාක් ස්තූතියි. බුදුසරණයි….
@user-qi9wz6cl7d
@user-qi9wz6cl7d 2 ай бұрын
මාරම ලස්සනයි ❤
@dineshasudarmapremarathna5652
@dineshasudarmapremarathna5652 3 жыл бұрын
Wowww kiyanna deyakne harima lassanae ape deta aadare karana aya ekak hari dadae kiyala hitanawa suba vesak mangallayak vewa
@bandusena8046
@bandusena8046 2 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්. ස්තූතියි දුව ඔයාට.
@shasheeeliza3233
@shasheeeliza3233 3 жыл бұрын
She is exceptional. I love the way she presidents the whole procedure. Having cup of tea 🌧🌧 ☁️ thanx for the creative idea
@achinishawanthi1332
@achinishawanthi1332 3 жыл бұрын
අනේ ඒක ඇත්තටම ලස්සනයි.. මාරම ක්‍රියේටිව් විදිහට කරලා ඔයාලා.. නියමයි ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪
@ns-ee8sm
@ns-ee8sm 3 жыл бұрын
පටන් ගන්න ටිකේදි ඇස් නිලංකාර වෙලා ගියා😰😵😵. Happy vesak day 🙏🙏🙏🙏 video eka marama lassanai🔥🔥⚡👍
@himasharuwindi637
@himasharuwindi637 3 жыл бұрын
agaya karannama oone wadak akke godaak thank you
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Love your comment....🙂 thanks for watching !!!
@ireshadayawansha5988
@ireshadayawansha5988 3 жыл бұрын
ඒක නම් මාරයි... ගොඩක් ලස්සනයි...
@denuhansi9592
@denuhansi9592 3 жыл бұрын
Ane athtma hrima lssnai eka 😍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey, Thank you for watching our video.....Much love.......💙
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ගොඩක් වටිනා ,අගනා නිර්මාණයක්...ලස්සනයි ..ඔබට ජය 🇱🇰❤️❤️👍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
💙 Love it.......Thank you for watching our video Darshana....
@sunethrakumari7053
@sunethrakumari7053 2 жыл бұрын
හරිම ලස්සනයි . 😍😍😍🤩🤩 බොහොම පින් .
@d...7018
@d...7018 3 жыл бұрын
Venasma deyak harima lassanai
@sasiththilakarathne5322
@sasiththilakarathne5322 3 жыл бұрын
ශාහ්...මාරම.ලස්ස්නයී...❤❤❤
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey, Thank you so much for watching our vlog Sasith....Much love.......💙
@champikadisanayaka7936
@champikadisanayaka7936 5 ай бұрын
Wow wow wow. Harima lassanai
@nadinidasanayake9792
@nadinidasanayake9792 Жыл бұрын
Wooow ලස්සනයි eka
@dmartcraftideas1652
@dmartcraftideas1652 3 жыл бұрын
ගොඩක් ලස්සනයි..
@h.a.knethmini5121
@h.a.knethmini5121 3 жыл бұрын
Aththatama mekanam superp oyanam marama dakshayi good luck
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
godak adarei.........💜💚💜💚
@wasanaruwanthika4880
@wasanaruwanthika4880 3 жыл бұрын
වීඩියෝ කීපයක්ම බැලුවා. මේක තමයි දැක්ක ලස්සනම creative ම එක. වීඩියෝ එක ඉදිරිපත් කරන විදියෙම වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම හදනවා මෙයින් එකක්. ස්තූතියි ..!!! තෙරැවන් සරණයි ..!!!
@dinuygggdkamawathage764
@dinuygggdkamawathage764 3 жыл бұрын
Yes
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
😊 .... vesak kuduva hadala apat comment ekak dannath amathaka karannaepa ....💙💜💚💛
@wasanaruwanthika4880
@wasanaruwanthika4880 3 жыл бұрын
@@artheartlk5223 මං එකක් හැදුවා. බලපු වෙලාවෙම පටන් ගත්ත, මොකද මට හදලා බලන්නම ඕනි වුනා. ඒක හරිම ලස්සනයි කියලා හැමෝම කියනවා. මං ග්ලවුස් එකක් පුම්බලා අරන් හැදුවෙ. හොඳටම හොඳයි ❤
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Harima lassanai.oba Samata budusaranai.hamoma parissmin.
@hansaniherath6979
@hansaniherath6979 3 жыл бұрын
වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ලස්සනයි❤❤❤❤
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ඒක නම් හරිම ලස්සනයි ....අනිවාර්යයෙන් try කරනවා ... තෙරුවන් සරණයි ...
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
vesak kuduva hadala apat comment ekak dannath amathaka karannaepa ....💙 Thank you for watching !!!
@randimadharmasena9348
@randimadharmasena9348 3 жыл бұрын
මමත් හැදුවා මේක බැලුම් වලින් තනි සුදු පාටින් 2015 වෙසක් එකට. ඒත් මෙච්චර වෛවර්ණත් විදිහට කරන්න පුළුවන් කියලා දැක්කෙ මේකෙන්..ගොඩාක් ස්තූතියි
@chathurangithakshila7919
@chathurangithakshila7919 3 жыл бұрын
Oya saw kola walinda haduwe
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey ,Thank you for watching !!! and this means so much to us...💚💙💙💛
@nuwandayarathna163
@nuwandayarathna163 3 жыл бұрын
Wowww lassani nangi.budusaranai
@dharanethmi1674
@dharanethmi1674 Жыл бұрын
Harima lassanaiii Harima watinawaaa❤❤❤
@shalikamaduwanthikk72
@shalikamaduwanthikk72 3 жыл бұрын
Oyage kuduwatath wediya video eka karapu widiya lassanai. I like it . Its very creative . Wish u all the best.
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava..........godak adarei......💜💙💚💛
@piyumiwijesinghe5299
@piyumiwijesinghe5299 2 жыл бұрын
♥️🙏🏻🌼හරිම ලස්සනයි
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
ලස්සනම ලස්සනයි තවත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න..ජයවේවා
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you so much for watching vlog ............ ! 💙💜💚💛
@kavindidewage4212
@kavindidewage4212 3 жыл бұрын
Wow 😍😍😍😍 next time I'm gonna try this
@moganadiyean5733
@moganadiyean5733 3 жыл бұрын
Harima lassanai aluth deyak nisa ❤❤❤
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey darling thanks for watching !!! much love.....💛🙂💛🙂
@nethusenara6353
@nethusenara6353 3 жыл бұрын
Harima lasssanai ❤️❤️🌸
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
මාරම ලස්සනයි නංගී ඔයාට බුදු සරනයි 🙏🙏🙏 මමත් හදනවා
@u.s.rathnayakau.s.rathnaya8816
@u.s.rathnayakau.s.rathnaya8816 3 жыл бұрын
Bolayak thamaa naththe ekata karanna deyak nane bolayak ganna thanakuth naa mee paththa eka paththakin kovid vesak kuduvanam maara lassanak good idea super nice beautiful wanderful👌👍👍👍👏
@wasanaruwanthika4880
@wasanaruwanthika4880 3 жыл бұрын
බැලූන් එකක් තියෙනවා නම් try එකක් දෙන්න.
@dinuygggdkamawathage764
@dinuygggdkamawathage764 3 жыл бұрын
balloon try
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey darling thanks for watching !!! Balloon ekakinuth puluvan ......🙂
@girlslabel
@girlslabel 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️ ජයෙන් ජයම වේවා💐
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey darling thanks for watching........🙂
@umawinekoon8582
@umawinekoon8582 3 жыл бұрын
හරිම ලස්සනයි , ස්තූතියි 🙏🙏🙏
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜💚💜💚
@kapilajayalath3661
@kapilajayalath3661 2 ай бұрын
මාත් හැදුවා හරිම ලස්සනයි. ❤😊
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි super video creativity 💐 අනාගතයට සුබපැතුම් ❤
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thanks for watching !!! and this means so much to us ....!!! 💚
@Chathurika-zj9qm
@Chathurika-zj9qm Жыл бұрын
හරිම ලස්සනයි අක්කි❤
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 3 жыл бұрын
Video transmission 🔥👌🏼
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you for watching our video....🙂
@anushrajapaksha9522
@anushrajapaksha9522 3 жыл бұрын
Way of presenting the video smart n very creative ❤️❤️Thanks🙏
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
💙 Love it.......Thank you for watching our video..........!!!
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
Godaaakma lassanai....😍😍
@imashahansani3583
@imashahansani3583 3 жыл бұрын
Ekanm marai pattam lassani
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you so much for watching Imasha.......💛💙
@nobelwickramaratna4267
@nobelwickramaratna4267 3 жыл бұрын
ඒක මාරයි. බුදු සරණයි
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@laksharipriyanjana5234
@laksharipriyanjana5234 3 жыл бұрын
Wooowww😍😍😍😍😍 godaak lassanai ..
@wnirmala5310
@wnirmala5310 3 жыл бұрын
ඇත්තටම හොඳ නිර්මාණ යක්
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava..........godak adarei......💜
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Ane marama lassanai kiyanna wachana ne puduma lassanak thiyenne aniwaryenma hadanawa oyatath suba wesak mangallayak wewa
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava..........godak adarei......😍 vesak kuduva hadala apat comment ekak dannath amathaka karannaepa ....oyatath suba vesak mangallayak wewa ....!!!
@hansinikandegedara
@hansinikandegedara 3 жыл бұрын
Harima lassanai🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey , darling thanks for watching ....!😊
@UseTheBrain
@UseTheBrain 3 жыл бұрын
නියමයි ජයවේවා❤️
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thanks for watching !!! and this means so much to us ....!!! 💚
@d...7018
@d...7018 3 жыл бұрын
Wow harima lassanai
@kaveeshaudani521
@kaveeshaudani521 3 жыл бұрын
🥰🥰🥰Wow ekanm lassanai. Math try kara balloon ekakin. 🎈
@sandaruwankankanamge7870
@sandaruwankankanamge7870 3 жыл бұрын
Wow patta ... Jaya wewa .. wade supiri
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
LOVE IT.........💜💙💛💚
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d 3 жыл бұрын
දැකල තියනවා, ඒත් හදන විදිහ දන් නෑ නේ,,ගොඩක් ස්තූතියි
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey, Thank you so much for watching our vlog....Much love......💚💙💜💛
@uslattalottalatta9650
@uslattalottalatta9650 3 жыл бұрын
Godak lasana aluth hoda nirmanayak.good luck ❤️😍💙👌👌👍😘👍👌👌💙❤️❤️😍💙👌👌👍👍👌😍❤️❤️💙👌👌👍😘😘👍👌😍❤️😍💙👌👍
@chanakamadusanka8596
@chanakamadusanka8596 3 жыл бұрын
Lassanai machan...jaya wewa.....niyama wedak
@HCS511
@HCS511 3 жыл бұрын
Video eka lassanai Karala thiyenawa Harima creative
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey,Thank you for watching our video.....Much love.......💛💚💜💙
@beautybrains2255
@beautybrains2255 3 жыл бұрын
First time I saw something like this. You are very creative 😍 good luck👍🏼
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
THANK YOU.........💛💚💙💜💗
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
හරි ලස්සනයි.ස්තූතියි ඔබට
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey darling thanks for watching !!!
@poornika4991
@poornika4991 3 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤👍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey darling thanks for watching !!! love it.
@user-jb5rj3fw3n
@user-jb5rj3fw3n 3 жыл бұрын
Woow hariiiiiima lassanai. Shook
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey ,Thank you for watching !!! and this means so much to us...💚💙
@shamildarshana7365
@shamildarshana7365 3 жыл бұрын
කූඩුවත් ලස්සනයි. වීඩියෝ එක නම් මාරම ලස්සනයි.
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava.....sthuthi.....godak adarei......💙💚
@navinduchathuranga6909
@navinduchathuranga6909 Жыл бұрын
Bohoma pin godak lassanai
@udarakariyawasam4037
@udarakariyawasam4037 3 жыл бұрын
හරිම ලස්සනයි 👍👍💪💪
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava........👍
@lakminiwijenayake6066
@lakminiwijenayake6066 3 жыл бұрын
This is the most beautiful paper craft wesak lantern that i have ever seen.
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
THANK YOU.........💛💚💙💜💗
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 3 жыл бұрын
ඒක නම් පට්ට හොඳේ.......
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey ,Thank you for watching !!! and this means so much to us...💚
@madura18
@madura18 3 жыл бұрын
සුපිරි වැඩක් 👌👌
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Hey ,thanks for watching !!!
@sajithmadusanka112madushan4
@sajithmadusanka112madushan4 3 жыл бұрын
Patta lassanai hodata ohommama karannna
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you so much for watching ............ !!!! 💚💙💛
@Rachel__nyx
@Rachel__nyx 3 жыл бұрын
Wow Nice 🌺
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thanks for watching !!! 💙 it
@priyapeirisip3853
@priyapeirisip3853 3 жыл бұрын
Wow 🤩harima lassanai🏮🏮🏮
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Love it ........💛💛💛
@medhawathsala5960
@medhawathsala5960 3 жыл бұрын
හරිම ලස්සනයි ..සුභ පැතුම් ..
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava..........godak adarei......😍
@erandikaushalya1425
@erandikaushalya1425 3 жыл бұрын
හරිම ලස්සනයි. ❤
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@piu_mi_nii
@piu_mi_nii 3 жыл бұрын
Woow... හරිම ලස්සනයි 😍🥰
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
THANK YOU.........💛💚💙💜💗
@chamodicreation62
@chamodicreation62 3 жыл бұрын
Menn karanavanam veda .sup akke.keep up 💕💕💕
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you for watching our videos........Much love......💛💛💛💛💛
@flutteringleaves1
@flutteringleaves1 3 жыл бұрын
මාර ලස්සනයි 🤗😍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka apat godak vatinava........godak adarei.........💜
@dot.43
@dot.43 3 жыл бұрын
Omg this is so beautiful I love the video effects y'ALL have made in vid it's like watching a professional add💜💜💜😍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
THANK YOU....💚💜💜💜💜💚😊👍
@dinuygggdkamawathage764
@dinuygggdkamawathage764 3 жыл бұрын
Harima lassanai budu saranai
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Sthuthi..........budu saranai !!!
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
woww හරිම ලස්සනයි 😍😍😍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Thank you for watching our video.....Much love.......💛
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
නියම වැඩක්..... ❤😍😍
@artheartlk5223
@artheartlk5223 3 жыл бұрын
Oyage me comment eka , apita godak vatinava..........godak adarei......💜💙💚💛
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 39 МЛН
Paper cup lantern DIY - best out of waste project - EzyCraft
4:53
DIY Paper Lantern | Easy Lamp with Tissue Paper |Craft Ideas
4:22
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН