පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit DIY

  Рет қаралды 94,828

Funky Gadgets

Funky Gadgets

Күн бұрын

Пікірлер: 242
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
මේ වගේ දේවල් එක්ක වැඩ කරනවා කියන්නේ අපිට 230 විදුලියත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒනිසා ආරක්ශිතව වැඩ කරන්න .....
@ishanlakshika8395
@ishanlakshika8395 3 жыл бұрын
Ow ekanam attha
@denethedirisinha6487
@denethedirisinha6487 3 жыл бұрын
@@ishanlakshika8395 Budhwar Nahin Devi
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
❤️
@punarasemindi4159
@punarasemindi4159 3 жыл бұрын
Mama oya motor eka dala aiya giya sare kiyala dipu widiyala loku kaduwak haduwa
@janirubro1277
@janirubro1277 3 жыл бұрын
ඔව්
@sirlankanhuskydogcolombo1515
@sirlankanhuskydogcolombo1515 2 жыл бұрын
මමත් මේ විදිහටම කැරකෙන කූඩුවක් හැදුවා හොදට වැඩ කළා thanks අයියේ
@sandamalipathirage8178
@sandamalipathirage8178 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ඔයා කියපු විදිහට මමත් ඔය ස්ටෑන්ඩ් එක හදලා කූඩුවක් හදලා කැරකෙව්වා වටින වැඩක්
@dnalin23
@dnalin23 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔයගේ video එක බලලා මමත් මේ විදිහට කැරකෙන කූඩුවක් හැඩුව 100% worth Video
@fido9817
@fido9817 2 жыл бұрын
Greate video.හොඳ පැහැදිලි කිරීමක් එක්ක සියලුම දේවල් පිලිවෙලට ගොඩනගනවා✌️👌✌️
@dharmasrinaullage8596
@dharmasrinaullage8596 2 жыл бұрын
බොහෝම වටිනවා මල්ලී ඔයාට බොහෝම ස්තූතියි ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@bandusena8046
@bandusena8046 7 ай бұрын
අති විශිෂ්ඨ යි පුතා. ස්තූතියි ඔයාට.තව දුරටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
සුපිරි විඩියෝ එක...
@PRABU-bv3zk
@PRABU-bv3zk 6 ай бұрын
Thanks අයියේ. මමත් කැරකෙන කූඩුවක් හැදුවා😁
@ebayreviewsinhala7258
@ebayreviewsinhala7258 3 жыл бұрын
සුපිරි ඔයා ඉන්න තැන නිකං දිව්‍යලෝකයක් වගේ මටනම් ❤️‍🩹😍
@slluckytech2719
@slluckytech2719 3 жыл бұрын
මරු අයියා 😘😘
@ireshashyamali8640
@ireshashyamali8640 3 жыл бұрын
අනේ මට ගොඩක් උදව් උනා Thanks
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Harima pahadili bro. Current wada karaddi kalpanawen.... Thank you very much......🌹
@ffgamingdumidu
@ffgamingdumidu Жыл бұрын
නියමයි මාත් හැදුවා ❤❤❤❤
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
පැහැදිලිව කියල දුන්න එකම වීඩියෝ එක 😇❤️
@ushantharindu2452
@ushantharindu2452 2 жыл бұрын
ගැම්මක්නේ අයියේ
@mirobot9573
@mirobot9573 Жыл бұрын
අයියේ මේකෙන් අඩි 12 ක් උස කූඩුවක් කරකන්න බැරිද
@chamindaprasaddharmasiri2488
@chamindaprasaddharmasiri2488 3 жыл бұрын
සුපිරියට තියනවා
@yasinthanayanajith1054
@yasinthanayanajith1054 3 жыл бұрын
නියමයි. සුපිරී
@ardinogadgets7547
@ardinogadgets7547 3 жыл бұрын
Cnc machine akak hadana video akak one
@sujithsujith7720
@sujithsujith7720 3 жыл бұрын
Rc කාර් එකක් හදමු
@prageethshriyantha7225
@prageethshriyantha7225 Жыл бұрын
මාත් එකක් හැදුවා . සාර්තකව හොදට Thanks
@PRPerera-g3n
@PRPerera-g3n 7 ай бұрын
හොඳයි මල්ලී ජයවේවා ❤❤
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 7 ай бұрын
මරු 👌
@prageethshriyantha7225
@prageethshriyantha7225 Жыл бұрын
සුපිරි වැඩේ
@pramidalwis2585
@pramidalwis2585 3 жыл бұрын
නියමයි අයියේ
@ThajeewiGunawardana
@ThajeewiGunawardana 7 ай бұрын
නියමයි අයියේ වැඩෙ
@asankamadu1742
@asankamadu1742 3 жыл бұрын
Ayya makata hareyana kuduvak hadan vedeha videos akak danavda
@madushaprabashwara7524
@madushaprabashwara7524 6 ай бұрын
Elama hodeee
@ardinogadgets7547
@ardinogadgets7547 3 жыл бұрын
Podi thoranak hadana vidio akak one
@rktsuranga1251
@rktsuranga1251 2 жыл бұрын
Kiyala dunna vidihatama haduwa good
@nt-wk3tm
@nt-wk3tm Жыл бұрын
Man kurak heat kerela motor eke kura hareha vidda
@arunasanjeewa4900
@arunasanjeewa4900 3 жыл бұрын
Niyamai malli
@FatemaKhatun-ms7wh
@FatemaKhatun-ms7wh 2 жыл бұрын
Owalata Lee onamada aiye una bata wallin hadanna barida
@maheshadilhani4811
@maheshadilhani4811 2 жыл бұрын
Niyamai ayiye 😊😊😊
@thisandadisanayaka4255
@thisandadisanayaka4255 2 жыл бұрын
Mekata upatima kochchara barak denna puluwanda
@zenXofficial_001
@zenXofficial_001 3 жыл бұрын
නියමයි good
@mtkelectronic8746
@mtkelectronic8746 3 жыл бұрын
නියමයි
@lalithamallawa5298
@lalithamallawa5298 3 жыл бұрын
👍👍👍නියම වැඩ ක්
@sujithkumara7543
@sujithkumara7543 3 жыл бұрын
නියමයි 👍
@nadeeraekanayaka7151
@nadeeraekanayaka7151 7 ай бұрын
Motor eka godak wela dala tiyenakota rathwela pichchen nedda 🤔🤔
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
Jayawewa malli.❤👍
@geethnipuna6361
@geethnipuna6361 2 жыл бұрын
Ayye 220v mortor eka kelinma karrent ekata ganna pulluwanada
@Yulansandeepa.-bm6ic
@Yulansandeepa.-bm6ic 6 ай бұрын
Depaththata karakena kuduwak hadana hati dennako❤
@indikarajapaksha4893
@indikarajapaksha4893 5 ай бұрын
සුපිරි
@visaljithmin6856
@visaljithmin6856 2 жыл бұрын
220v motor ekata derect power denna puluwanda
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
Kochchara vithara barak dammahakida
@AnnoyedBoombox-jt9ih
@AnnoyedBoombox-jt9ih 7 ай бұрын
Superb bro 👍
@pasindupriyamantha4377
@pasindupriyamantha4377 7 ай бұрын
Light set kare kelinma 230tada aiye
@shashikachamod3340
@shashikachamod3340 3 жыл бұрын
oya youtube vidios karanna pwichchi karana deval gana vidio ekak karannako
@sandanifernando9388
@sandanifernando9388 3 жыл бұрын
Podi ac machine ekak hadana widiya gana video ekak one
@tharindudilshan8551
@tharindudilshan8551 3 жыл бұрын
mamath karakana kuduwak vasakakata haduwa ohya kiyana tharam lacina mama gathta waepar motor akak
@lalantharanasinghe8493
@lalantharanasinghe8493 3 жыл бұрын
බටපොල ඇන්ටනාවක් හදන හැටි කියලා දෙන්න
@rakarunarathna5809
@rakarunarathna5809 Жыл бұрын
බුදුසරණයි 🙏
@Teacwith_S
@Teacwith_S 3 жыл бұрын
Good luck .....
@Teacwith_S
@Teacwith_S 3 жыл бұрын
kzbin.info/door/ngKH9N8nDgrY7XAg1Yc4uQ
@tharinduruwantha8694
@tharinduruwantha8694 2 жыл бұрын
බට පොල අැන්ටනාවෙ බුස්ටර් එකෙ එකෙ ට්‍රාන්ස් පොමර් එක එක හොදයිද අයියෙ
@Kawidusathsara1
@Kawidusathsara1 2 жыл бұрын
සුපිරියි
@janirubro9700
@janirubro9700 3 жыл бұрын
Aiyya mt podi wadakata 230v 12v krna vidiha kiyala denawada mn gaawa transfomer naha eka nisa without transfomer video ekak denna puluwanda? Plz
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
ඒක ඒතරම්ම ලේසියෙන් කරන්න බැහැ මල්ලි. හොදම දේ තමයි SMPS විදිහට හදපු පවර් සප්ලයි එකක් කඩෙන් ගන්න එක
@janirubro9700
@janirubro9700 3 жыл бұрын
Hari ayya thanks
@lkshannilantha9629
@lkshannilantha9629 2 жыл бұрын
Kuduwa kojjara Barak danna puluwanda🥰😇👍
@nandanimethagama4024
@nandanimethagama4024 2 жыл бұрын
Ayiya oke උඩ ලෑල්ල වෙනුවට බයිසිකල් රිම් එකක් දැම්මොත් උඩින් ගැට ගහන්න ඔනේ නෑනේද
@slchutta2249
@slchutta2249 3 жыл бұрын
ayye mage emote antana moter eka kaduna hadanahati ooone
@QUOTES_MAILO
@QUOTES_MAILO 3 жыл бұрын
නියමයි 😍😍
@Ds123jayasingha
@Ds123jayasingha 2 жыл бұрын
220 v ekak kelinma karant 1 gahanna puluwan da
@Ds123jayasingha
@Ds123jayasingha 2 жыл бұрын
4W
@sl1480
@sl1480 2 жыл бұрын
radiyo akaka transfomara aulak nadda
@dharmayathra2476
@dharmayathra2476 3 жыл бұрын
Depaththara karakena kuduwak gahanne kohomada bro
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
ඒක කමෙන්ට් එකකින් කියන්න අමාරුයි
@pasindupriyamantha4377
@pasindupriyamantha4377 7 ай бұрын
අයියෙ transformer eka set karana widiya kiyala dennako
@RohanaPriyantha-yv7ru
@RohanaPriyantha-yv7ru 6 ай бұрын
Niyamai
@nuwansameera2005
@nuwansameera2005 Жыл бұрын
Niyamai.godak pin
@Hashe892
@Hashe892 7 ай бұрын
Thank you aiye kiyala dunnata
@rashodviranga3664
@rashodviranga3664 Жыл бұрын
Clean & Clear ❤
@visuddhikademel9404
@visuddhikademel9404 3 жыл бұрын
Malli (4017)ic ekakin thawath (4017) ic pin ekakata connect karanna puluwanda?.. Out 16k wage gannawanan.. (74hc595) ic eka wage.
@chamindachaminda7407
@chamindachaminda7407 3 жыл бұрын
Okata transforms onamda☺☺😘😘☺😚🤪🤪🤪😝😝🤑🤑🤑😚🤑🤑😝😜😜🤔🤔😝🦌🐴🐈🐂🐮🐮🦊🦄🐏🐮🦊🐈🪕🎻🎺🎺🎧📻🔋📞🪕
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
ඒක තීරනේ වෙන්නේ ඔයා ගන්න මෝටර් එක වෝල්ට් කීයද කියන එක අනුව.230V මෝටර් එකක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනිනැහැ.
@turbosl5415
@turbosl5415 Жыл бұрын
අනේ මේකට උත්තර දෙන්නකෝ.. ඕකට ෆ්ලෑශර් කොටයක් හයි කරන්න පුළුවන්ද
@thisarasewmina8370
@thisarasewmina8370 6 ай бұрын
අයියේ 230v මෝටර් එකක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕන නෑ නේද 🤔🤔
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
අයියේ ඔයාගෙ premiere pro ,photo shop , after efect ,adobe audition න් cc කීයද
@lakibro9164
@lakibro9164 2 жыл бұрын
90v mootaraya karakavanna Baroda
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
Remote repir karana video ekakkk????
@nethsarahirushan4128
@nethsarahirushan4128 3 жыл бұрын
ayiye ai windows 10 update karahama desktop eka slow wenne . oyatath ehema slow unada
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
නැහැ. වෙලාවකට එහෙම වෙනවා . ඔයාගේ PC එක මොකක්ද?
@nethsarahirushan4128
@nethsarahirushan4128 3 жыл бұрын
@@funkygadgets2250 i3 2nd gen 4 gb ram 500hdd
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
​@@nethsarahirushan4128 වෙලාවකට එහෙම වෙනවා තව අප්ඩේට් තියනවද බලන්න. මොකද ඒහෙම වෙලාවට තව අප්ඩේට් තිබිලා අවහම හරියනවා. මමත් ඊයේ අප්ඩේට් කලා මටනං අවුලක් වුනෙනැහැ.
@dinarahasarinda06
@dinarahasarinda06 3 жыл бұрын
Oya moter eka gnna daraz eken barid buluvnnm link eka danna plz 🤗
@electricboy5593
@electricboy5593 3 жыл бұрын
අයියෙ අපි RC CAR එකක් හදමු
@kithmifarmhouse
@kithmifarmhouse 2 жыл бұрын
එල
@samanthabandara610
@samanthabandara610 2 жыл бұрын
Ayiye oya kambare mata denna barida🥰🥰
@alone____officer1928
@alone____officer1928 3 жыл бұрын
Ayiye feshre hayikaranne konhomada ayiye eka hena widiyo ekak karannakp🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@WDsomachandra
@WDsomachandra Жыл бұрын
Good video ❤
@thiwankakumara4597
@thiwankakumara4597 3 жыл бұрын
Pvc bate shakthiy athida..loku kuduwk ghddi
@chinthakadela9463
@chinthakadela9463 2 жыл бұрын
Oya මෝටර් එක මොකකට එන එකක්ද.ගොඩක් වෙලා වැඩ කරද්දි අවුලක් නැද්ද?
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 7 ай бұрын
Best & thanks
@slelectrotec677
@slelectrotec677 3 жыл бұрын
ela bro
@anuhaspraveenmalu857
@anuhaspraveenmalu857 2 жыл бұрын
මෝටර් එක keyada
@himasnaranavra
@himasnaranavra Жыл бұрын
අයියෙ ඕකට පැසර් කොටස හදන්න පුලුවන්ද
@SachithHasaranga-qv6py
@SachithHasaranga-qv6py 6 ай бұрын
Maru❤
@champikagamlath6755
@champikagamlath6755 2 жыл бұрын
Place ek nm gammc
@MelaniRathnayaka-t2r
@MelaniRathnayaka-t2r 7 ай бұрын
රේසරේ සයිස් එක මොකක්ද
@pudumalokaya-1885
@pudumalokaya-1885 2 жыл бұрын
අයියෙ 12w බැරිච
@dhanushinethmini3573
@dhanushinethmini3573 Жыл бұрын
Thanks ayye
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
අයියේ අර වීඩියො එඩිටින් මැජික් එක හැදුවෙ කොහොමද
@dreams4535
@dreams4535 7 ай бұрын
Kaala gama kaala
@jayathudananjaya
@jayathudananjaya 2 жыл бұрын
ෆ්ලෑශර් කොටේ වගේ බල්බ් ඩිම් වෙලා පත්තු වෙන්න නෑනෙ
@PSMusic-yg1ti
@PSMusic-yg1ti 2 жыл бұрын
මේ අයියෙ., ඔයාගෙ මෝටර් එක rpm කීයද.
@zenXofficial_001
@zenXofficial_001 3 жыл бұрын
සුපර්ම්
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
Oya phone ekakinda video karanne
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
ඔව් OPPO F3
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
@@funkygadgets2250 Hema video ekak ma
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
@@funkygadgets2250 phone ekenda
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 140 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 2,4 МЛН
I turn CD/DVD into a solar panel
13:51
King Homemade
Рет қаралды 8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН