Veteran Sri Lankan Music Master Pandith Amaradeva - Violin Solo London 1982 April

  Рет қаралды 38,824

Tissa Madawela

Tissa Madawela

3 жыл бұрын

Violin Solo performed by Maestro Pandith Amaradeva in London.
This was an item included in his show " Amara Gee Sara" held on the 17th April 1982. The show was organised by the Sinhala Association in the UK.
Veteran Tabla player Wijerathna Ranatunga assisted Pandith Amaradewa.
එක්සත් රාජධානියේ සිංහල සංගමය විසින් 1982 අප්‍රේල් 17 වෙනිදින ලන්ඩන් නුවරදී පණ්ඩිත් අමරදේවයන් සහභාගීවූ " අමර ගී සර " නමින් සංවිධානය කල ප්‍රසංග මාලාවට සහභාගීවීම සඳහා පැමිණි එතුමා බී.බී.සී. රුපවාහිනි සේවයේ ආරාධනයෙන් විශේෂ වැඩසටහනක් සඳහාද පෙනී සිටියේය.
මේ එම අවස්ථාවේදී අමරදේවයන් ඉදිරිපත්කල වයලීන වාදනයකි.
තබ්ලාවෙන් සහාය වුයේ ප්‍රවීණ තාල වාධ්‍ය ශිල්පී විජේරත්න රණතුංගයි.
මේ අවස්ථාවට ඩී.ඩී.ගුණසේන සහ රෝහණ වීරසිංහ ද සහභාගිවුහ.
" අමර ගී සර" ප්‍රසංගය සඳහා විමලා අමරදේව සමඟ රංජන අමරදේවද සහභාගී වුහ.

Пікірлер: 61
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
වයලිනයත්, තබ්ලාවත් ගත්කල ලාංකික සංගීතයේ අග්‍රගන්‍ය හා ප්‍රවීණතම සංගීතඥයන් දෙපලක් ලෙස මෙතුමන්ලා හැඳින්වියහැක. භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ මහා ගාන්ධර්ව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් ඇදුරුතුමා යටතේ සංගීතය උගත් අමරදේවයන් එතුමාගේද නිබඳ ගෞරවයට පාත්‍රවූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකි. ගුරුවරයා තම ශිෂ්‍යයාට දැක්වූ සිසු ගෞරවය කෙසේදයත්, සිය කුළුඳුල් පුත්‍රයාගේ නමටද අමරදේව යන නම යෙදූබව සඳහන්ව ඇත. එසේම භාරතයේ මහා සංගීතඥ, ලෝකප්‍රකට සිතාර් වාදන ශිල්පි, පණ්ඩිත් රවි ශංකර් මහතා හා සමකලහැකි මෑත භාගයේ අපරටේ බිහිවූ සංගීත වේදියාය. අමරදේවයන් දුටු මොහොතක "අමරේ" ලෙස ආමන්ත්‍රණය කලබවට වන සඳහන්වීම තුල ⁣එය මනාව පසක්වේ.ලාංකීය සංගීතයේ නොමැකෙන අමරණීය නාමය පණ්ඩිත් අමරදේවයන් ලෙස හැඳින්වීම වඩා නිවැරැදිය. සංගීත් නිපුන්, මහා ගාන්ධර්ව පී.වී නන්දසිරියන්, වාද්‍ය විශාරද ඩී.ආර් පීරිස් හා වාද්‍ය විශාරද ඩී.සී.කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් යටතේ තබ්ලාව වාදනය උගත් විජේරත්න රණතුංගයන්, ⁣රජයේ සෞන්දර්ය ආයතනය හරහා විශාල සිසු පරපුරක් දැයේ සංගීත ක්ෂෙත්‍රයට දායාදකල ඇදුරුතුමෙකි. අමරදේවයන් හා නොදෙවෙනි අයුරින් තබ්ලාව වාදනය කිරීම තුල මෙය මොනවට පැහැදිලිවේ. ශ්‍රී ලාංකීය සංගීත කෙත අස්වැද්දීමට දායක වෙමින් අමිල මෙහෙවරක් ඉටුකල මෙතුමන්ලා දෙපලට අජරාමර නිර්වාණ සුවයම ප්‍රාර්ථනාකර සිටිමු!
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic Жыл бұрын
කියන්න වචන නැහැ .විශිෂ්ඨයි අමරදේව සර්, විජේරත්න සර්. සර්ලා දෙදෙනාටම නිවන් මග දුර නොවේවා ! සසර කෙටිකරගෙන ඉක්මන් බවයකදීම නිවන් දකින්නට හැකි වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
හම්මෝ කවුද මේ තබ්ලා එක Play කරන්නේ... විජයදාස රණතුංග සර් ද? සංගත් වලට ගහනවනේ මාරම ගැහිල්ලක්.... අමරදේව සර් ඉතින් ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ... අඩුව මකන්න බෑ කිසි දවසක... ලංකාවේ හිටිය දැනටත් ඉන්න සුපරිම වැඩ්ඩෝ.... ඩී ඩී සර්...
@Darshanadrums
@Darshanadrums 2 жыл бұрын
තබ්ලා වාදනය කරන්නෙ විජේරත්න රණතුංග සර්...මගේ ආදරණීය ගුරුතුමා ❤️❤️❤️
@musiciansvlogkushansiriwar3414
@musiciansvlogkushansiriwar3414 2 жыл бұрын
@@Darshanadrums mageth guruthuma harima adambarai dakiddi ethumage golayo weema
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj Жыл бұрын
තබ්ලා වාදනය ශ්‍රී විජයරත්න ‍රනතුංගයන්. ශාස්ත්‍රීය වාදන හා රිද්ම වාදන (Classical and light )යන වාදන ශෙලීන් දෙකම එක හා සමානව වාදනය කල හැකි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන දක්ශතම තබ්ලා වාදකයා කියුවොත් නිවැරදී. අදටත් විජේරත්න සර්ගේ skill level එක ලඟට කිට්ටුකරන්න පුලුවන් වාදකයෙක් ලංකාවේ නැහැ..
@sunethramatharage3489
@sunethramatharage3489 23 күн бұрын
කියන්න වචන ගලපගන්නත් අමාරුයි .ඒ තරමටම ලස්සනයි .භාවනාවක් වගේ.දෙව්ලොවෙත් මේ වාගෙම ඇති.❤️❤️🙏
@dakshithadilshan6375
@dakshithadilshan6375 3 ай бұрын
මේ කමේන්ට් එක ලියන්නෙ මෙක බලන 5/6 වෙනි සැරේ විය යුතුයි.❤
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
සංගීතය කියන්නේ නිමා නොවන රසම රස හීනයක් ❤❤❤🎶🎶🎶
@sameerakasun7827
@sameerakasun7827 10 ай бұрын
ගාන්ධර්වයානන් ඇතුලු පිරිස....❤❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏
@vasanthadaham5241
@vasanthadaham5241 2 жыл бұрын
My legend no no our legend what a wonderful performance......sir u are a just a blue diamond of inside the million and millions of stones....there are only few musicians who kept their mark on the planet because music is a universal language......thanks for great memories...
@gangachandrasiri9576
@gangachandrasiri9576 9 ай бұрын
Cannot believe even. Very beautiful.
@user-oz8go4wt7z
@user-oz8go4wt7z 10 ай бұрын
බුදු අම්මො මෙහෙමත් ගැහිලි
@user-xp8xd9rq9i
@user-xp8xd9rq9i 2 ай бұрын
Supper
@piyumishashiprabha5818
@piyumishashiprabha5818 3 жыл бұрын
Thank you so much. Keep upload videos like this.
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 3 жыл бұрын
Pure music 💛
@leemaDinithi
@leemaDinithi 9 ай бұрын
අනෙ හරි ලස්සනයි මේ විදියට මට vilon ගහන්න බෑ නෙ
@y.madusankajayawardhane7190
@y.madusankajayawardhane7190 9 ай бұрын
Practicing 😊
@kksunil8780
@kksunil8780 9 ай бұрын
Excellent ❤
@krishansjw4771
@krishansjw4771 10 ай бұрын
මේකනම් පිස්සුවක්.අම්මෝ......
@threesixty6448
@threesixty6448 Жыл бұрын
Our Legend ❤️
@minzubaby1541
@minzubaby1541 Ай бұрын
Legend ❤❤❤
@tripled1600
@tripled1600 Жыл бұрын
1:09 that hits different
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 Жыл бұрын
දැසමන් මලක් වගේ ප්‍රියංකරයි
@tripled1600
@tripled1600 Жыл бұрын
​@@ven.muruthalawegnanawimala6951🙏🙏තෙරුවන් සරණයි
@lasithkalhara14
@lasithkalhara14 Жыл бұрын
@SadiDilshan
@SadiDilshan 2 ай бұрын
රාගයකින් පිට ගිහින් වාදිත කොටසකින් ආයෙමත් රාගයට අවතීර්න වෙනව දක්ෂ වාදකයෙක්ට ඇරෙන්න එහෙම ප්ලේ කරන්න බෑ අමරදේව මාස්ටර් ඉතින් පැකේජ් එකක්නෙ ❤️
@praneethsandeepa6097
@praneethsandeepa6097 Жыл бұрын
Osthar pandith amaradewa
@harshaprashad1484
@harshaprashad1484 8 ай бұрын
Wow ❤
@ksandunthilaka5439
@ksandunthilaka5439 2 жыл бұрын
Amooo api pinkara mewa dakinda
@revbuttalasaradathero7012
@revbuttalasaradathero7012 Жыл бұрын
බැද්දගේ ශූරීන්ගේ ණය පොත අරගෙන කමතට ඇවිදින් ගීතයේ ඇතැම් සංගීත කොටස් මේ රාගය ඇසුරින් නිර්මාණය කළ හැඩයි වගේ කණට හුරුපුරුදු යි
@umayanjanakumara2353
@umayanjanakumara2353 8 ай бұрын
මොකක්ද මේ වාදනය කරන්නේ කියන්නකෝ
@HAworld2002
@HAworld2002 3 ай бұрын
මම හිතන්නෙ ධූන් වාධන ශයිලියක් මේක රාගය කීර්වනි​@@umayanjanakumara2353
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 2 ай бұрын
@@umayanjanakumara2353 da saman malak wage man hithanne
@coverbysachintha
@coverbysachintha 10 ай бұрын
❤❤❤Legneds🥺
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
අති දක්ෂ වාදකයෝ දෙදෙනෙක්!
@piuvbn
@piuvbn Жыл бұрын
Great.
@gimhanachathura9956
@gimhanachathura9956 10 ай бұрын
❤❤❤❤❤
@user-xj9ej7db6f
@user-xj9ej7db6f 5 ай бұрын
❤❤❤
@chanchalchakraborty3953
@chanchalchakraborty3953 Жыл бұрын
Very very Nice 🙏🏻🙏🏻🙏🏻
@s.c.atukorale1551
@s.c.atukorale1551 3 жыл бұрын
A million thanks. This is a rare beauty. Keep up the good work.
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 3 жыл бұрын
❤️💐
@ajithliyanage8965
@ajithliyanage8965 Жыл бұрын
අපේ විරැවෝ
@malindaperera2160
@malindaperera2160 7 ай бұрын
❤❤❤❤
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 3 ай бұрын
මෙහෙමවැයුමක්නම් දැක්කාමයි.
@kottamalli
@kottamalli Жыл бұрын
❤️🙏🏽
@shrimathigunathilaka1346
@shrimathigunathilaka1346 Жыл бұрын
❤️❤️❤️❤️
@sachinifonseka5604
@sachinifonseka5604 Жыл бұрын
❤️‍🔥
@senithpharmacykirindiwela741
@senithpharmacykirindiwela741 Жыл бұрын
Mage jiwithe ahapu e sundara asahaya kalakaruwanange e wadanaya kiyala nima karanna bari tharam hithata danuna Hadawathe thamath inna Amaradewayan .......sadaa nomakena mathakayaki 😞😞
@rasikachandrakirthi8682
@rasikachandrakirthi8682 14 күн бұрын
මං මේක බලන්නේ 46 වතාව
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 Жыл бұрын
AAhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh.....
@supunmaduranga8680
@supunmaduranga8680 2 жыл бұрын
Methumage Violin dakshathawaya gena ape rate agaya kala madi kiyala hithenawa.... ema dakshathawaya apita wada Indians la agaya kala.... India walath metharam daksha aya ne kiyala kiyala thiyenawa... methumata Violin Uganwapu ''Vishnu Govind Jog'' methumawa Indiyawema thiyaganna uthsaha kale ekai....
@user-ms2jz7vh4x
@user-ms2jz7vh4x 11 ай бұрын
❤Sir
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 2 жыл бұрын
What is thia RAGA plaease ?
@SadiDilshan
@SadiDilshan Жыл бұрын
Kirwani raag
@channa7331
@channa7331 Жыл бұрын
Vijeeratna....Ranstunga......,? Isn't It...?
@minindukaviranga7718
@minindukaviranga7718 10 ай бұрын
Yeah he is
@HAworld2002
@HAworld2002 Жыл бұрын
Raage nama kiyannako kauruhari
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Keerwani
@sunilsamarappulige4376
@sunilsamarappulige4376 Жыл бұрын
නැහැ විජේරතන රනතුංඟ
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 102 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 21 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
"Jhala"North Indian violin techniques -......."violin Jhala" - Gath style-Thushaa Thillakarathna
26:32
SANGEETH BHAWANA Gathkari Violin School
Рет қаралды 9 М.
Pandith Amaradewa at my home | ඔබ නොදුටු අමරදේව
23:12
Maestro W D Amaradewa's Violin Performance
9:55
BrisVegaSL
Рет қаралды 198 М.
Pera Dinayaka  ma pemkala yuwathiya Ratakaju vikunanawa
3:03
FNT Films
Рет қаралды 109 М.
Amaradeva and Ratnayake
7:57
R.B. Ratnayake
Рет қаралды 85 М.
Tribute to Dr. W D Amaradeva 1927-2016
1:31:57
Nadun 'Don
Рет қаралды 50 М.
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 102 МЛН