No video

ප්‍රවීන ලේඛක නෝමන් සිරිපාල මහතා සමඟ සොදුරු හෝරාවක් / Veteran writer Norman Siripala

  Рет қаралды 142

Manaram tv ( මනරම් tv)

Manaram tv ( මනරම් tv)

Күн бұрын

නෝමන් සිරිපාල නම් ලේඛකයා මේ වන විට රචිත කෘති සංඛ්‍යාව ශතකය ඉක්මවයි.ඔහු දායක වූ සංස්කරණ සංඛ්‍යාව විස්සකට ආසන්න වන අතර හෙතෙම රචිත පුවත්පත් ලිපි සංඛ්‍යාව ද අති මහත්ය.1942 අප්‍රේල් 22 දා ජන්මලාභය ලැබූ ඔහු තම ප්‍රථම ලේඛනය වශයෙන් කුමාරතුංග කවි මඟ නමැති පුවත්පත් ලිපිය සම්පාදනය කරන්නේ 1965 ජනවාරි 24 වනදා රිවිදින සාහිත්‍ය සාකච්ජාවටය.දෙස බස හා රැස යන හෙළ තෙරුවන යන නව සංකල්පය ඉදිරිපත් කළ මෙරට භාෂා සාහිත්‍යයට පහළ වූ මහරු පඬිරුවනක් වන කුමාරතුංග මුනිදාසයන් තම පළමු ලිපියට අනුභූතිය කර ගැනීමට ඔහුගේ චිත්තය යොමු වීම සුවිශේෂ වන්නේ ඒ ලිපියෙන් හටගත් ඔහුගේ ලේඛ්‍ය පොරණේ උල්පත අදටත් නොසිදී ගලා බස්නා බැවිනි.1966 දී හෙතෙම අගමැතිගේ ආණ්ඩුව නමැති සිය කුලුඳුල් ග්‍රන්ථය එළිදක්වා තිබේ.ඒ වගේම ඔහු විසින් 2023 වර්ශය වන විට ග්‍රන්ථ 121 පළ කර ඇත.එම ග්‍රන්ථ ඔබට අන්තජාලය හරහා දැකබලා ගැනීමට හා මිලදි ගැනීමටත් හැකියාව ඇත.
වැඩි විස්තර දැනගැනීමට නම් ප්‍රවීන ලේඛක නෝමන් සිරිපාල මහතා හා සම්බන්ධ වීමට මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් හැකියාව ඇත.
නෝමන් සිරිපාල - 0778149607
#nomansiripala #Folkpoetry #Novels #thewriter #srilanka #manaramtv
මෙම විඩියෝ එක නරබා අන්අයටත් දැකබලා ගැනීමට share කර සහයෝගය ලබාදෙන්න ..ස්තූතියි ...
I am committed to providing you the most sweet and interesting art friendly videos through my youtube channel. Please support me to take my channel further.. ❤️
Thank you🙏
Call me anytime you like 0774636785
* My facebook account is the link
/ samantha.gurusingha
* manaram tv page link
www.facebook.c...
Looking forward to promoting more of my channel for you
*Dolki video
*paduru sajje
*special music cover
*Special Skills Interviews

Пікірлер: 5
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
රුදුරු තුරු වදුලේ / cover song
4:03
Manaram tv ( මනරම් tv)
Рет қаралды 124
natural swimming pool / ස්වභාවික නාන තටාකය / elpitaya
4:05
Manaram tv ( මනරම් tv)
Рет қаралды 282
ටජ් මහලක් තනවන්න බෑ මට / #hrjothipala
4:22
Manaram tv ( මනරම් tv)
Рет қаралды 163