කතාව මැද ක්ෂණිකව කාන්තාවකගෙන් ඇමති බිමල්ට වොයිස් මැසේජ් එකක්

  Рет қаралды 26,158

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 164
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 Күн бұрын
හරිම ලස්සනයි බිමල් රත්නායක ඔබතුමා කතාකරන විලාශය .මනා සංයමයකින් කතා කරන්නේ
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 Күн бұрын
ගරු බිමල් රත්නායක සහෝදරයා , ඔබ ඉතා වගකීමෙන් අදහස් දක්වන හැටි ඉතාම අපූරුයි ! ඉතාම ස්තුතියි ! ඔබටත් , රටටත්, ජනතාවටත් , මාලිමාවේ සියලු දෙනාටත් ජයවේවා ! 👍👍👍👍❤❤❤❤
@kumaraherath81
@kumaraherath81 Күн бұрын
සුපිරි කතාව සහෝදරයා..ඔබ හැමදාම මිනිසුන්ට නිවැරදිදේ නිවැරදිව පෙන්වා දුන්න නායකයෙක් හරිම සතුටුයි...
@sarathchandra3351
@sarathchandra3351 Күн бұрын
හොද වැදගත් කතාවක්. සෑම දුම්රිය ස්ථානයකම මුදල් අයකර ප්‍රචාරන කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන් රාජ්‍ය හා අනුබද්ධ ආයතනයන්හි ප්‍රචාරය කටයුතු අවස්ථාව ලබාදී, අමතර ආදායම් මාර්ග ඇතිකරන්න. තවත් වැදගත් වේ යැයි සිතෙන අදහස් තියනවා. අවශ්‍යය නම් ලබා දෙන්න පුළුවන්
@seniorslexpat6903
@seniorslexpat6903 Күн бұрын
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි ගරු Bimal Rathnayake ඇමති තුමා❤ තරුණ බුද්ධිමත් ප්‍රජාවට අවස්ථාව දී සෑම දුෂිත නිලධාරියෙක්ම සේවයෙන් පලවා හැර Clean Railway කරන්න🙏
@pushpakumara3195
@pushpakumara3195 Күн бұрын
ඉතාලියේ සිටියත් හදවතින් ඔබ සමගයි තෙරුවන් සරණයි සෙතක්ම වේවා සැබෑ උවමනාවකින් දේශනයක් පැවැත්වීය ❤❤❤❤❤
@susanthakumarasingha8042
@susanthakumarasingha8042 Күн бұрын
මේක සම්පූර්ණ කතාව දාන්න ඕන ටීවී තියෙන ස්ටේෂන් වල හැමෝටම අහන්න
@rashinavinda8556
@rashinavinda8556 Күн бұрын
සුපිරි කතාව ✌️❤️
@capitalland1071
@capitalland1071 Күн бұрын
ඇමති තුමා කිව්ව කතාව හරියට හරි. කොළඹ ස්ටේෂන් එකේ ඉන්න ගොඩක් නිළධාරින් නම් කිසිම මනුස්සකමක් නැති කාලකන්නි නිළධාරින්. මගියෙක් දුම් රිය පිළිබඳ දන්නේ නැති තොරතුරු ඇහුවොත් ඒ නිළධාරින් සත්තුන්ටත් අන්ත විදිහට මිනිස්සුන්ට උත්තර දෙනවා වගේ උත්තර දෙන්නේ. ලැජ්ජයි මේ ආයතන ගැන ගොඩක් නිළධාරින් ගේ වැඩ නිසා
@ranjanaranasinghe242
@ranjanaranasinghe242 Күн бұрын
අපිට හදිසි නැහැ බ්‍රෝ....ඔහොම යං.බුදුසරණ යි..
@buddhadeepa7962
@buddhadeepa7962 Күн бұрын
❤❤❤ස්තූතියි අපි මේක කරමු
@barnidesilva3094
@barnidesilva3094 Күн бұрын
නියමයි ❤ රජය කරන හරි දේවල් විකුර්ති කරල පල කරනවනම් ඒකටත් නාලිකා වලට ඔයාලට ඔයාලගෙ බලය ක්‍රියාත්මක කරන්න 😊 එතකොට chapter closed 🎉
@AnuraNallaperuma
@AnuraNallaperuma Күн бұрын
බිමල් සහෝදරයා කියන්නේ වැදගත් දෙමාපියන් ගේ වැදගත් මහත්මයෙක්❤❤❤❤❤❤
@NishanthaRupasinghe-t6w
@NishanthaRupasinghe-t6w Күн бұрын
එල තමයි බිමල් සහෝ...
@MahasenEllepola
@MahasenEllepola Күн бұрын
හොද පැහැදිලි කිරීමක් ඇමතිතුමනී
@devappriyathennakoon182
@devappriyathennakoon182 Күн бұрын
පට්ට bro නොදකින් හිරු ඇත්තමයි අදුර ම තමයි හිත අඳුරු වෙනවා ඔය මගුල බලන කොට
@anandaranaweera419
@anandaranaweera419 Күн бұрын
ඔබ තුමා දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කිරීමට ගන්නා උත්සාහය පැසසිය යුතුය. ඇත්තටම එය කල හැකිය. සියලුම දෙනා එකතු වී මෙය සිදු කිරීමට සහයෝගය ලබා දෙන්න. අතීතයේ මෙම දුම්රිය සේවය මගී ප්‍රවාහනය හා සමානව භාණ්ඩ ප්‍රවාහනය මගින්ද ලාභ ලබා ඇත. අතීතයේ ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීම ඉතාමත් කාර්යක්ෂම ලෙස සිදු කර ඇත. ඒ වෙනුවෙන් මාර්ග පද්ධතියක් මේ වෙනුවෙන් සදා ඇත. මේ හේතුවෙන් මාර්ග තදබදය විශාල ලෙස අඩු කල හැක.
@thusharaindika2044
@thusharaindika2044 Күн бұрын
Grate sir
@sihamamansoor6925
@sihamamansoor6925 Күн бұрын
Excellent.
@sarathkumara9955
@sarathkumara9955 Күн бұрын
නියම කතාව. ඇමතිතුමණි.
@NavaNiki
@NavaNiki Күн бұрын
ආදරනීය බිමල් ඔබ නම් අති විශිෂ්ටයෙක්❤❤❤❤
@chandanaliyanage5002
@chandanaliyanage5002 Күн бұрын
කියන්න ඕන ටික ඔළුව අතගාලම කිව්ව නියමයි 👍
@sajithpriyankawickramaarac4169
@sajithpriyankawickramaarac4169 Күн бұрын
ඇත්ත තමා මේවා එදිනෙදා මේවා භාවිතා කරන මිනිස්සු මේවගේ තියෙන අඩු පාඩු දකිනවා.වෙනස්විය යුතු දේවල් දකිනවා..කවද්ද මේවා වෙනස් වෙන්නේ
@lghlalanika9875
@lghlalanika9875 Күн бұрын
වැඩක් කරන්න ලොකු උත්සාහයක් දරන ඇමතිවරයෙක්.
@kahatapitiyajayantha310
@kahatapitiyajayantha310 Күн бұрын
නියම කතාව
@Nuwan-o2p
@Nuwan-o2p 19 сағат бұрын
පිටරටක හිටියත් ඹබේකතාව අහල ගොඩක් සතුටු වෙනව.පැහැදිලිකිරීම අපූරුයි ඇමතිතුමා ❤
@Skyline1986.
@Skyline1986. Күн бұрын
මෙන්න ඇමතිවරු...
@buddhikapeiris8794
@buddhikapeiris8794 Күн бұрын
හරිම ලස්සනයි ඇමතිතුමා, කතාව, හරියටම මගේ කතාවෙන්ම ඔබ තුමා කිව්වා මේ නිළධාරීන්ට😢😢😢😢😢 ඇයි තවකතාවක් තියෙනවා,ටිකට් දෙන නිලධාරීන් ඉතුරු සල්ලි ටික දෙන්නෑ, හරියට ප්‍රයිවෙට් බස් කාරයො වගේ, උන් ඉතුරු සල්ලි අතෙතියාගෙන ජීවිතේට දෙන්නෑ.😢😢😢😢😢 ඇමති තුමනි අනිවාර්යයෙන්ම හදන්න, 😢😢😢😢 බලන්න කොටුව ස්ටේෂන් එක දිහා, ලැජ්ජා වෙ බෑ, විදේශීය ජනතාව මේවා දැක්කම ඒ ගොල්ලන්ට මොනවා හිතෙනවා ඇත්ද 😢😢😢😢😢 අනිවාර්යයෙන්ම මේ ටික අපි හදමු ❤❤❤❤❤❤ජය වේවා 🙏 තෙරුවන් සරණයි ❤️ දෙවිරැකවරනයි ❤️ නව ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් සැමට සහ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් සැමට❤❤❤❤❤❤❤
@nuwankusum9698
@nuwankusum9698 Күн бұрын
බිමල් සහෝදරයා.. හදමු අපි..
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b Күн бұрын
ඇත්ත කථාව. නවීකරණය කිරීමට කටයුතු කල යුතුයි. කොටුව ස්ටෙෂන් එකෙ මීයො පිරිලා. ඒ ගැනත් අවධානය යොමු කරන්න
@rajb5830
@rajb5830 Күн бұрын
දුම්රිය මගීන්ගේ සංගම් පිහිටුවීමට අදාල 1994 චක්‍ර ලේඛනයට අනුව දුම්රිය මගී සංගම් පිහිටුවන්න
@namalwijesooriya9008
@namalwijesooriya9008 22 сағат бұрын
තෙරුවන් සරණයි ඔබතුමාලට ❤❤️
@KumarayaKandi
@KumarayaKandi Күн бұрын
👍♥️🇱🇰 බිමල් සහෝ ❤️👍🇱🇰..
@SirimaWerasinha
@SirimaWerasinha Күн бұрын
කොච්චියට අපිට සල්ලි දාලා ගන්න කාඩ් එකක් හදන්න. හරිම ලෙහෙසියි. පහසුයි. දෙකට තුනටම නැමෙන්න ඕනෑ නැහැ. කාඩ් එක රිනිව් කරන්න සල්ලි දාගන්න. මැසින් 3/4 ක් විතර සාම ස්ටේෂන් එහෙකටම සවි කරන්න. චෙකර්ලා දාලා කෝච්චිය ඇතුලට දාල් හොරෙන් යන අය් අල්ලන්න..හරිම ලේසින් සේවකයෝ අඩුවෙන් ගුණාත්මකයි
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
@@SirimaWerasinha ඉන්දියාවේ ඔන් ලයින් ටිකට් දාන්න පුළුවන්
@SenaniThillakarathne-mt2ev
@SenaniThillakarathne-mt2ev Күн бұрын
කෙටි ධාවනයට රේල් බස් සේවය යොදන්න.පිරිවැය අඩුයි. මිලත් අඩුයි.
@sudharmakumarihamyrajapaks8682
@sudharmakumarihamyrajapaks8682 Күн бұрын
ඉතාලියේ සිට ඔබ තුමාගේ කතාව හරිම ආශාවෙන් අභන්නෙ
@AnuraNallaperuma
@AnuraNallaperuma Күн бұрын
සහෝදරයා , කොළඹ සිට කන්කසන්තුරය දක්වා රේල්පාර දෙපස දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති කෝටි ගණනක යකඩ දිරාපත් වෙමින් පවතිනවා. මේ මම කාලයක් ගමන් කරපු මාර්ගය පමණයි.
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
@@AnuraNallaperuma පරණ යකඩ දාල අලි ගහන ප්‍රදේශ වල ස්ථිර අලි වැටවල් හදන්න ගන්න ඕන
@GAMING-uo
@GAMING-uo Күн бұрын
පිනට ජොබ්කරන අපේ රටේ වේනස් වෙයල්ලා දැන්වත් අනේ පින් දැන්වත් රට හදහල්ලා🎉
@jagathprasanna3760
@jagathprasanna3760 Күн бұрын
මුදල් නැතිව වෙනස් කරන්න පුලුවන් ගොඩාක් දේවල් තියෙනවා..පිරිසිදු කිරීමේ සිට..
@d.w.n.suranjith3421
@d.w.n.suranjith3421 19 сағат бұрын
ලස්සන වගකීම් සහගත ඒ වගේම හැගුම්බර බර කතාවක්.. ඒ වගේම මනා සංයමයකින් යුතු වචන හසුරු වන අපූරුව හරිම මනරම්..... පහුගිය දවස්වල මැති ඇමතිවරු කීපදෙනෙක්ම නාගත්තු විදිහයි ඔබතුමා මේ කතා කරන විදිහයි අහසට පොළොව වගේ.. සම්පූර්ණ කතාවම බොහොම ආසාවෙන් ඇහුම්කන් දුන්නා.. ඒත් මම කැමතියි එකම එක නිවැරදි කිරීමක් කරන්න.. ඔබතුමාගේ කතාව එක තැනකදි කියනවා නවත්තල තිබින කෝචිචිත් හප්පනවා කියලා... අන්න ඒක විතරක් නිවැරදි වෙනවා නම් මෙහෙම.... ඒ අනතුරක් හැටියට සහ තවමත් විමර්ශනය කෙරෙන බවට.. ඒක සමහරවිට සංඥා පද්දතිය ගැටලුවක් වෙන්නත් පුළුවන් නිසා..... සමස්තත් හැටියට ගත්කම හරිම අපූරු කතාවක්... ඉතාම කෙටි කාලයක් තුළ ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ ඉතාම හොඳින් කියවලා......
@explorer1833
@explorer1833 Күн бұрын
Well explained! The officers should be ashamed 🙉
@rizlyrazeen4191
@rizlyrazeen4191 Күн бұрын
Well said Mr Minster , we are all looking forward for a better Sri Lanka, Make Sri Lanka Great ! God Bless Sri Lanka,
@Mahesh.3303
@Mahesh.3303 Күн бұрын
අහද්දිත් ලැජ්ජයි, මේවයේ වැඩ කරන උන්ට ලැජ්ජා නැහැනේ 😅
@Shanthahannedige-bu9px
@Shanthahannedige-bu9px Күн бұрын
වෙලාවක් නෑ කෝච්චි එන්නෙම සෑහෙන්න පරක්කු වෙලා මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතිවද එන්නෙ මිනිස්සුන්ගෙ වැඩක් පලක් නිසියාකාරව කරගන්න බෑ කාලෙ කාගෙන නැවතත් තවත් දවසක එන්න ඔීන බස්වල යනවට වැඩිය ඉක්මනින් වැඩක් පලක් කරගන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු ඉන්නෙ බලනකොට බසුත් එකයි කෝච්චිත් එකයි. දුම්රිය ප්‍රමාදයි බස් වලට ට්‍රැෆික්. ඔීකයි කථාව...තෙරුවන් සරණයි ඇමතිතුමා..
@WasanthasiriGamage
@WasanthasiriGamage Күн бұрын
කතාව ,,හොඳයි .ජනවාරි 1 දා ඉදලා නානුඔය සිට මහනුවර යන අංක 1520 දුම්රියට මොකද වුනේ. අපේ ඉස්කෝලෙ යන දරුවොත් ,රැකියා වලටයන අයත් අනාථයි.කෝ මේවට උත්තර ? මට හිතෙන්නේ ඒ කෝච්චියත් ක්ලීන් කරලා වගේ .
@eigochat
@eigochat Күн бұрын
A true real politician with humanism . Stay blessed forever for the sake of the future generations to be born !!!
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
දුම්රියේ නම් පුතේ කිටි කිටියේ යන්න නම් බෑ තවත්, දුම්රියේ දොරේ එල්ලිලා ගෑනූ ළමයි යනව, ඇමති තුමා වැඩි දුම්රිය ප්‍රමාණයක් දාන්න
@ude3333
@ude3333 Күн бұрын
ඔව් එක්කෝ තව පෙට්ටි දාන්න
@PremakanthaBalage
@PremakanthaBalage Күн бұрын
ඒකනම් මාරම මාර පැහැදිලි කිරිමක් ඔබතුමාට බුදුසරණයි
@chamindarathnayake6772
@chamindarathnayake6772 Күн бұрын
Thanks Mr.Bimal i appreciated your kindness thousand of ordinary people daily traval, I dont want mention so many thing, Thanks,your trying to implementing better develop every corner in the railways system
@chamilmadushanka7229
@chamilmadushanka7229 Күн бұрын
මන් ටෙක් යන කාලේ කොටුවෙන් ටිකට් එකක් ගන්න ,රු 10 ක් දුන්නම රු පහක් මාරු දෙන්න මාරු සල්ලි නැහැ කිව්වා ,මන් කිව්වා රු 5 ක් ඉතුරු දෙන්න නැද්ද ඔයාට කියල , ඊට පස්සෙ කවුන්ටරේ එකා ඇවිත් මට කනට ගහල ගියා ,ඔන්න කොලබ කොටුවේ ටිකට් දෙන වුන්ගේ හැදියාව
@jagathprasanna3760
@jagathprasanna3760 Күн бұрын
කිසිම සුහද බවක් නැතිව ඉන්න ටිකට් කවුන්ටර් වල අයියලා ටිකට වැඩමුලුවක් පවත්වන්න..
@nimaljayasinghe1071
@nimaljayasinghe1071 Күн бұрын
ඔය ස්ටේෂන් වල announce කරන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ.කියන දේවල් පැහැදිලිව තේරෙන විධියට කියනවා නම් ඉතා හොදයි
@Janka-c9f
@Janka-c9f Күн бұрын
බන්දුල ගුනවර්දන 2023 දී බස් 500 ක් ගේන්න කෝටි 300 ක් වැඩියෙන් ගෙවල දැන් බන්දුල සතුටින. ජනතාව දුකින් අපි බන්දුලට මොකද කරන්නෙ
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
@@Janka-c9f ඕකා හිරේ දාන්න ඕන සතොසෙනුත් ගසා කාල තියෙනවා, බලය තියෙද්දී ලොකු ටෝක් දුන්නෙ හැම තිස්සෙම
@SubaSubasinghe-t5w
@SubaSubasinghe-t5w Күн бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව .මුං වෙනස් වෙන්න කැමති නෑ .ටිකට් දෙන්නෙ පෝලිම් හදල කෝච්චිය එන්න ඔන්න මෙන්න කියල .සල්ලි දුන්නා ම ට්කට් විසි කරනව
@Sam-bd8eu
@Sam-bd8eu Күн бұрын
කෙලින් කතාව 🫡
@supunbandara1318
@supunbandara1318 Күн бұрын
Niyamai 🎉
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Күн бұрын
බැරිද ජපානෙ වගේ හොද කෝච්චි දාන්න.
@HussaindeenSahardeen
@HussaindeenSahardeen Күн бұрын
Good. Topic really need for cgr lazy fellow s thank you
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Күн бұрын
Great message well done. Bimal
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
ඇමති තුමා නියමයි, කෙලින් කතාව කෙලින් වැඩ, මම හිතන්නෙ මෙතුමා ඉජිනේරු උපාදියක් තියෙන්නෙ,
@sachithvipulachandra9273
@sachithvipulachandra9273 Күн бұрын
What a speech. This not only for Railway staff.. For all of employees who work for any company❤
@PA-tn4jx
@PA-tn4jx Күн бұрын
Great speech
@channapalansuriya1426
@channapalansuriya1426 Күн бұрын
Very good speech..👍
@umeshaka9236
@umeshaka9236 Күн бұрын
Well done greate speach I appreciated
@ChamindaEbay
@ChamindaEbay Күн бұрын
Niyama kathawak thank you
@suresh1657
@suresh1657 Күн бұрын
ඒ වෙනුවෙන් අපි වැඩසටහනක් ආරම්භ කරමු ඔබට අමතක වෙච්ච එක කාරණයක් තියෙනවා ස්ථානවල තියෙන ආපනශාලා නම් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි ලංකාවේ තිබෙන හොඳ catering සමාගමකට සියලුම ආපනශාලා භාර දෙන්න😊😊😊
@deepaamarawardene3499
@deepaamarawardene3499 Күн бұрын
Well done great talk thanks jawewa
@ishkaanfakhir9601
@ishkaanfakhir9601 Күн бұрын
Super 👌
@jagathprasanna3760
@jagathprasanna3760 Күн бұрын
සියල්ල දේශපාලන පත්විම්, උපරිමයෙන් දේශපාලනකරනය වෙලා තියෙන්නේ
@NimnaraJayasooriya
@NimnaraJayasooriya Күн бұрын
ඇමති තුමනි ඔබට ස්තුතියි. ඔය දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කථා කරලා වැඩක් නැහැ. කොටුව දුම්රියපොළ දුම්රියන් වේදිකාව ට ළගා වුණායින් පසුව announce කරද්දී කිසිම දෙයක් මිනිසුන් ට ඇහෙන්නේ නැහැ. ඔය ඉන්න නිලධාරීන් ට දුම්රිය ට නැගලා අහගෙන ඉඳලා බලන්න කියන්න. හැමදාම කළකිරීමක් විතරයි ඉතුරු වන්නේ
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
දුම්රියේ ඉන්නෙ අයිස් ගහන උන් වඩ කරණ උන් සොමියේ නිකන් ඉන්නෙ
@chami.primedora
@chami.primedora Күн бұрын
Respect බිමල් රත්නායක ඇමති තුමා. But ඕකෙ ඉන්න අයට ඕවා තේරෙන්නේ නැහැ
@nadeetharangamali9537
@nadeetharangamali9537 Күн бұрын
Niyamai
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 23 сағат бұрын
👏👏👏👏👏👏
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq Күн бұрын
වසර හතළිහක් විතර දුම්රියේ යනවා. වෙලාවට ආවොත් ඊට කලින් දවසේ ඒ වෙලාවට යන්න තිබුණ දුම්රියක් තමයි.
@palithaweerakoon2063
@palithaweerakoon2063 Күн бұрын
we all need to gather to put things right thanks good collective efforts well said ...
@mcproduction6135
@mcproduction6135 Күн бұрын
Well done Mr bimalrathnayak❤
@yamurana8942
@yamurana8942 Күн бұрын
Wellsaid minister!!
@Sanjudias
@Sanjudias 14 сағат бұрын
දුම්රිය සේවාව දෙතුන් ගුණයකින් දියුණු වෙන්න ඕන
@ceylonuk6250
@ceylonuk6250 Күн бұрын
❤❤🙏🙏
@jayantharohana4493
@jayantharohana4493 Күн бұрын
ඕකුන් රස්සාවට එන්නෙ දෙකකට නැමිල ආවට පස්සෙ තමයි ඕකුන් ගෙ ඔක්කොම රැස්.
@piusfernando
@piusfernando 19 сағат бұрын
Not the height of the ticket counter but the attitude of the person 🇱🇰🙏
@ShalikaChathura-l8c
@ShalikaChathura-l8c Күн бұрын
❤👍👍👍👍
@leoalwis9207
@leoalwis9207 Күн бұрын
All the best everyone - hope you will be able to achieve all this.
@elfritton
@elfritton Күн бұрын
මාලිමාවට ජය.......
@MadurangaFonseka
@MadurangaFonseka Күн бұрын
නියම කතාව බොක්ක
@DumindaRoshan-q9l
@DumindaRoshan-q9l Күн бұрын
❤❤❤❤ jaya
@d.w.n.suranjith3421
@d.w.n.suranjith3421 19 сағат бұрын
මේක දකින කවුරු හරි කෙනෙක් පුළුවන්නම් බිමල් රත්නායක ඇමතිතුමාට මේ පණිවිඩය දෙන්න. සෙනසුරාදා දීන රජයේ නිවාඩු දවසක් වුනාට පෞද්ගලික අංශය බොහෝ දුරට වැඩ.. රජයේ අංශය පවා බොහෝ දුරට අමතර රාජකාර සේවය නිරත වීම සඳහා සෙනසුරාදා දින කැඳවීම් ලබනවා. ඒත් දුම්රිය බලධාරීන් විසින් සෙනසුරාදා උදේට දාවනය කරන බෙදියන්ත මරදාන සාගරිකා කාර්යල දුම්රිය සෙනසුරාදා දින හවසට ධාවනය කරන්නේ නැහැ. ඒ හේතුවෙන් එදින හවසට මාතර සහ බෙලිඅත්ත වෙත කාර්යාල දුම්රියක් දාවනය වන්නේ නැහැ.. ඒක නෙවෙයි විහිලුවට කරුණ.. කිසිම කෙනෙක් රාජකාරී නොකරන ඉරිදා හවස තුනහමාරේ සිට හය දක්වා දුම්රිය පහක් ගාල්ල මාතර බලා ධාවනය කරනවා. බලු බල්ලෙක් නැතුව..... හිස් කෝචිචි ටික.. ඇමතිතුමනි, අන්න ඒ ඉරිද හවස පහෙන් එකක් සෙනසුරාද හවසට දාලා දෙන්න. සාගරිකා දුම්රිය හවස ධාවනය වුණා නම් හරියටම හරි.
@BlackMarket-fx
@BlackMarket-fx Күн бұрын
බදුල්ල,බණ්ඩාරවෙල තත්වෙත් ඔහොම තමයි!
@TharinduWijesinghe89
@TharinduWijesinghe89 Күн бұрын
The most appropriate person for the post.. Custom and Ports need the same personality. Well done Minster Bimal
@dasunniranjan8590
@dasunniranjan8590 Күн бұрын
@NelumKahandawa
@NelumKahandawa Күн бұрын
සාර්ථක ගමනක්...
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 23 сағат бұрын
❤❤❤❤❤
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing Күн бұрын
අඩුම ගණනේ දුම්රිය මගීන්ට කරුණාවෙන් කතාකරන්න, ආචාරශීලී වෙන්න සතියකවත් පුහුණුවක් කාර්ය මණ්ඩලයට දෙන්න. ගමනේ විඳින දුකත් ටිකක් හරි අඩුවෙයි.
@amarasiriwanasinghe4372
@amarasiriwanasinghe4372 Күн бұрын
ඔය ඉදිරියේ ඉන්න මන්ද බුද්දික අයට ඕවා තේරෙන්නේ නැහැ ඇමති තුමා
@ranasingha7190
@ranasingha7190 Күн бұрын
Eka sahathika aththa
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 Күн бұрын
❤❤❤
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 Күн бұрын
Well said Bimal... I am a regular commuter... I have been talking about the ticket counter sevaral times during past. In fact I have written to news papers even. These counters are a manace to not only public, but also for ticket issuing officers as well. Can't understand that why railway doesn't want to change..? Now almost all banks have changed their counters, ramps etc for offering customer friendly services. 😊
@jagathprasanna3760
@jagathprasanna3760 Күн бұрын
මිනිස්සුන්ගේ මිනිස් පැය කොපමන විනාශ කරනවද..
@chanichani6469
@chanichani6469 Күн бұрын
Npp❤❤❤
@leticiavirakoon156
@leticiavirakoon156 Күн бұрын
Obtumage kathawasahthekam aththa Deviyn rekdewa malimawe obasem❤❤❤❤❤❤
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
බදුල්ල බබලවන NPP තරු
1:16:19
SL VLOG
Рет қаралды 23 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН