නොදෝකිං ෆොන්සේකා පට්ටපල් බොරුකාරයා

  Рет қаралды 260,222

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

නොදෝකිං ෆොන්සේකා පට්ටපල් බොරුකාරයා
මෙයාගේ බඩවැල් එලියට එන්න බෝම්බේ ගහලා
බඩවැල් එක වාහනේක මෙයා එක වාහනේක ගියේ
කටවහන් ඉඳපන් මෛත්‍රී නරුමයා
#vfm #vnews #fm107

Пікірлер: 557
@NimalEkanayake-k6o
@NimalEkanayake-k6o 6 ай бұрын
මී හරක් කෑගහුවට පොන්සෙකා මහත්මය යුද්දෙදි great
@rusirudilshan-nk1io
@rusirudilshan-nk1io 6 ай бұрын
😂😂😂
@samanjayaratne9332
@samanjayaratne9332 3 ай бұрын
Ude witharayi dwshapalanayedi redde guu
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 6 ай бұрын
මෛත්‍රීපාල උඹට එකක් කියන්නම් බඩවැල් එළියට එන්න වුනේ අපි වෙනුවෙන් ඒකට අපි ගරු කරනවා
@sivakumarkumar9420
@sivakumarkumar9420 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charithgunathilaka
@charithgunathilaka 6 ай бұрын
ane pala huththo yanna, 8 pass bayyo
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 6 ай бұрын
@@charithgunathilaka අට පාස් උන් නැත්තම් උඹේ ඇටත් නෑ
@sujeewawaragoda1127
@sujeewawaragoda1127 6 ай бұрын
Hitapu janapathithumani oba Oita wada buddimath wiyayuthi Ohu ape rata wenuwen satan karapu ranawiruwek neda Kathi Kathi obathumage kathawa
@charithgunathilaka
@charithgunathilaka 6 ай бұрын
ata deka nathi uba vage un hithanne ehema thama@@SumithraAmarasinghe
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 6 ай бұрын
යකෝ අපිවෙනුවෙන් දිවි පරදුවට තැබූ අයට සමච්චල් කරන උනුත් ඉන්නවනේ
@GerardAdikaram
@GerardAdikaram 6 ай бұрын
හිටං ගමරාලයා මොනතරම් පහත් නරයෙක්ද කියලා බුද්ධිමත් නරයෝ දකිත්වා .! ඌ ගුවන් යානා මගහැර හැර සිංගප්පූරු හෝටලේ හැංගිලා ඉඳපු එක ප්‍රසිද්ධියේ කිව්වා කියලා ඌට තදඋනා. පාස්කු ප්‍රහාරය ඕකාගෙයි ගෝටා ගෙයි කියලා S. F. මහතා කිව්වා . මූ නිහඬයි.
@charithgunathilaka
@charithgunathilaka 6 ай бұрын
yako pasku eka gahuve hamudavenma thama, ubala danna redda, lankave kudu pathale karanne hamudave un, ratama kana kaalakanni ballo hamudave un, fonsekage keruvaava kiyannam one nam
@සංඝමිත්තාදෙල්ගොඩ
@සංඝමිත්තාදෙල්ගොඩ 5 ай бұрын
Badawal එළියට දාගෙන වැඩ කල weera නායකයෙක් ඔබ තුමාට අපගෙ ප්‍රණාමය
@Peraliya
@Peraliya 6 ай бұрын
ෆොන්සේකා මැතිතුමා කොහොමත් සෑම අතකින්ම ඉදිරියෙන්මයි. හැමදාම හැමතැනකදීම සෑම විටම ඔබතුමාට ජාතියේ ප්රනාමය හිමිමයි අවිවාදිතයි.
@TharukaSandun
@TharukaSandun 6 ай бұрын
අනිවාර්යයෙන් ෆොන්සේකා sir ❤
@ChanulDariyo
@ChanulDariyo 5 ай бұрын
Àwzy.
@niroblog3272
@niroblog3272 Ай бұрын
Bulshit
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 3 ай бұрын
අපිව ආරක්ෂා කරන්න ගිහින් ඒ දේවල් උනේ. අපි ගරු කරනව හමුදා පතිතුමාට.
@sisirachandrasena963
@sisirachandrasena963 6 ай бұрын
අපේ වීරෝදාර හමුදාව ❤❤❤❤
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Жыл бұрын
රට රැක ගන්න බැරි ජනාධිපති. හාමුදාව ගැන කතා කරනව.😂😂😂
@ManjulaRathnayake-r5y
@ManjulaRathnayake-r5y 6 ай бұрын
හරියට හරි ජනරල්තුමනි....රණවිරුවන්ට මේ හොර දේශපාලකයෝ සමාන කරන්න බැහැ...!!!
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 6 ай бұрын
මෝඩ සිරෝ හමුදාපතිවරයගේ බඩවැල් එලියට ආවෙ රට රකින්න ගිහිල්ලා සිරිසේන සිංගප්පූරුව ට පැන්නෙ පාස්කු ප්‍රහාරයට මරබයෙන්
@deepaweerasinghe4582
@deepaweerasinghe4582 Жыл бұрын
ඔබල ගෙදර ගිහිං රණ්ඩු වෙයල්ල. පාර්ලිමේන්තුවේ වැයවෙන හැම තත්පරයක්ම අපේ බදු මුදල් වියදම් වෙනව.රංඩු වෙන්න පාර්ලිමේන්තුවට එන්න එපා.මේ රට ගොඩ ගනිල්ල පිං සිද්ද වෙයි.
@RadleyLowrance
@RadleyLowrance 3 ай бұрын
කොහොමත් මෛත්‍රියට කල්පනාවක් නෑ ඕකයි මොළය අමාරුවකුත් තියෙනවා .
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka Жыл бұрын
ඕකට නම් පයින් ගහල එලවන්න ඕන පොන්නය. ඕක නිසා තමයි 2015 න් පස්සෙ රට ගොඩ දාන්න තිබුන අවස්ථාව නැති වුනේ. නපුන්සක බයිය.
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඔය හැම එකක්ම එකම තමයි, ජාතික ජනබල වේගයටම තමයි ඉදිරියට රට බාර වෙන්නෙ
@dammikanishantha2954
@dammikanishantha2954 Жыл бұрын
Good 👍 👍 👍
@IngleBingle123
@IngleBingle123 6 ай бұрын
සිරිසේන නරැමයා සක්කිලියා.. තෝ පාරේ බල්ලෙක් වෙන්න ඕන හැමෝගෙම ගුටිකන්න ඕන
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 6 ай бұрын
Hapo ballek wenna epa. Me atmema patisan denna ona ara ahinsaka minissu maruwata ( Good Friday incident)
@HarshanaManuranga
@HarshanaManuranga 4 ай бұрын
Supiri
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 6 ай бұрын
කොන්ද පන තියෙන ජෙනරාල් අදටත් අදටත් ගරු කරනවා
@sdulanjan
@sdulanjan 6 ай бұрын
හිටන් හුටන් දැන් කියපන්කො පාස්කු ප්‍රහාරය කල විදිය
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
අපේ ෆොන්සෙකා මහත්මාට ගරුකරනවා...හදවතින්ම 💙🙏
@RajapakshaE.r.m.a
@RajapakshaE.r.m.a 3 ай бұрын
බඩවැල්,අතෙනෙමෙයි,ලොරියක,ගෙනාවත්,එකව්‍ර්‍රක්‍රියාවක්,එවා,කැ තකතා
@Tresure41
@Tresure41 Жыл бұрын
අයියෝ සිරිසේන තුක් නොදකින්
@madukodithuwakku9749
@madukodithuwakku9749 2 ай бұрын
බඩවැල් එළියට අරන් ආරක්ශා කරේ මේ රටේ ජනතාව ඒ වගේ විරුවෙකුට අපහාස කරන තිරිසන්නුන්ට සාපම වෙන්න ඕනෙ
@lakiboy830
@lakiboy830 12 күн бұрын
Konda pana nh ne bn msithreege
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Жыл бұрын
කෟෂිකර්ම අැමතිනමි ගොම ගැන විතරයි දන්නෙ.😂අයියෝ සිරිසේන.
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 6 ай бұрын
පිස්සො දෙන්නෙක් එකතු උනාම..........හිටපු ජනපතිත්,හිටපු හමුදා පතිත්...මුන් දෙන්නම ජෝකර්ල.......
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 3 ай бұрын
අනිත් ජෝකර් අනුර කුමාර
@indikadesilva4857
@indikadesilva4857 Ай бұрын
Parlimenthuvata avama hamotama pissu hadanava sapa vadivela .okkoma ekai.ape salli neda mun nasthi karanne.
@princyrodrigo3230
@princyrodrigo3230 6 ай бұрын
මුං පාර්ලිමේන්තු යන්නෙ රටේ ප්‍රශ්න කතාකරන්න නෙමේ මුංගෙ එදිරිවාදිකම් පිරිමහගන්න මින් මත්තට මේවගේ මිනිස්සුන්ට චන්දයක් දාන්න එපා
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
අයියෝ සිරිසේන 😂😂😂
@TharukaSandun
@TharukaSandun 6 ай бұрын
ජරා සිරිසේන 😅
@krishanthaserasingha
@krishanthaserasingha 5 ай бұрын
නොදකින් මයිත්‍රි පාල පම්කයා ඇට දෙකෙන් එල්ලන් ඕන ඕකා පොලොන්නරුවේ
@jmnbandarajayasakara2132
@jmnbandarajayasakara2132 Жыл бұрын
ආදරේයි සර් ඔබතුමාගේ අණ පිලිපැදපු රණවිරුවන් හැටියට පන උනත් දෙනවා
@SanthaKumara-hs9ln
@SanthaKumara-hs9ln 3 ай бұрын
සුපිරි සුපිරි මහත්තයෝ.....අනාගත ජනාධිපති ඔබ තුමන්...ජයවේවා
@Manoj.Preshantha-pk2wt
@Manoj.Preshantha-pk2wt 6 ай бұрын
දැං මේ වගේ පුත්ගලයෙක් වෙච්ච සිරිසේනට චන්දේ දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට මෙයා ජනාධිපති වරයෙක් කරපු සුවහසක් අපේ ප්‍රබුද්ධ ජනතාවගේ ඒ දැනුම ගැන අපිට මොකක්ද කියන්න තියෙන්නේ ...
@Peraliya
@Peraliya 6 ай бұрын
රාජපක්ෂ අගමැතිවරයා ජනපති වරණයට ඉල්ලුව කාලයේ ජනතාව හිතුව තරමම තමා.
@sumudupriyantha846
@sumudupriyantha846 3 ай бұрын
​@@Peraliyaදැන් නෙ දැනගත්තේ මේ අර ෆොන්සේකාගෙ කෑම උයන එකානෙ උයන මල්ලි
@MrChaminda-x6i
@MrChaminda-x6i 6 ай бұрын
මුන්ගේ පුද්ගලික ප්‍රශ්න නිසා රටේ සල්ලි කනවා අනේ මන්දා
@n.sdissanayake3400
@n.sdissanayake3400 6 ай бұрын
හරක් සේරම පාර්ලිමේන්තුවෙන් එලවා දැමිය යුතු කාලය එලැඹ ඇත......අපේ ගමේ ගෑනූ රණ්ඩු වෙනකොට ත් ඔයිට වඩා ඩීසන්.....
@jeewanthasnjeewa5743
@jeewanthasnjeewa5743 2 ай бұрын
යුද්ධය ඉවරයි එකේ ගෞරවය ඔබතුමට තියනවා.මේ වෙලවේ වැදගත් ඔබ තුමා ඉන්න තැන.අපි ඔබට අදර්‍යි .ඔයා සජබයේ අර්ක්සක ඇමති වෙලා ලන්කාවේ
@pradeepjayarathna-jf4qs
@pradeepjayarathna-jf4qs 2 ай бұрын
ehamada asa
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz Жыл бұрын
නොදකින් ජරා සිරිසේන
@Vimuthvlog
@Vimuthvlog 6 ай бұрын
ඉතින් ෆොන්සෙකා ඔයවන්ගෙ නිවට බියගුකු බල්ලො උබලනෙ බන් ගෙනාවෙ😂😂😂😂😂 එ අවුරුදු 5ම සද්දවහන් හිට්‍යෙ
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 6 ай бұрын
කලවැද්දෙක් සහ අප්පයෙක් 😂😂😂
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
මරු ඕයි පාර්ලිමේන්තුව දවසක මටත් යන්න හිතෙනවා බලන්න මුන්ගේ විගඩම්.
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 6 ай бұрын
යුද්දෙ කලේ වෙනඅය මුන් බොරුවට කෑගහනව
@janakakpuribndr3000
@janakakpuribndr3000 6 ай бұрын
සිරිසේනට පස්ස දීපු හිකනලා
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd 6 ай бұрын
ඩයනා ගලි බවුසරයත් කතා කරනවනෙ.
@gaganagawesh
@gaganagawesh 6 ай бұрын
මේ හැමෝගෙම රෙදි ගැලවෙන හා රටේ හරක් උන්ට නැවත රෙදි අන්දන කාලයයි.
@Orang-Down
@Orang-Down 6 ай бұрын
මුන්දේන්නටම පිස්සු 5 පන්තියේ කෝල්ලෝ දේන්නේක් වගේ... 😂
@rasikamantrinayake6796
@rasikamantrinayake6796 6 ай бұрын
රට ගැන කතා කරපියවු දවසක වියදම කියද යකො. කෙලම්
@RoshanRoshan-n8d
@RoshanRoshan-n8d Жыл бұрын
sp මුත් බලයට කෑදාරෙඉ මුටත් ඔනෙ බලයවිතරඉ
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 6 ай бұрын
නරුමය කොහොමද පාර්ලිමේන්තු ආවේ කියල එයා අහන්න ඕනෙ එයාගෙන්ම
@anjanaraddila1977
@anjanaraddila1977 Жыл бұрын
සිරිසේනයා ඔක්කොම ඇනගත්තා. හරක් බොන් සේකයා අන්තිමයි.
@nature2973
@nature2973 6 ай бұрын
මුන් දෙන්නම ගෝතයො
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 6 ай бұрын
ඇද්ද field marshall තනතුර එහෙම දීලා අහගන්න දේවල්.
@Ashi12390
@Ashi12390 6 ай бұрын
දේශපාලනයට ඇවිල්ලා ෆොන්සේනා නැත්තටම නැති වුනා.යුද්දේ ඉවර කරලා විශ්‍රාම ගිහින් පාඩුවේ හිටියනම් මෙි කුණුගොඩවල්වල කතා අහන්න වේනනේ නැ
@Peraliya
@Peraliya 6 ай бұрын
යුද්ධය කරගෙන යන අතරතුරේදී ෆොන්සේකා මැතිතුමාට දේශපාලක නායකයන්ගේ හැසිරීමෙන් ඔවුන්ව හොඳාකාරව හඳුනාගෙනයි සිටින්න ඇත්තෙ. එනිසයි විශ්රාමයෙන් පසුව දේශපාලනයට ආවෙ. එම පැමිනීම නිසාම රාජපක්ෂලගේ නව රජපරපුරේ සිහිනය ඉරිතලා ගියා. ජනපතිවරණයට ඉදිරිපත්වීම නිසාත් තනි අශ්වයගේ තරඟයට බාධාවීමත් ඇතිවූ ද්වේශයේ තද බව නිසාත් නව රජ පරපුරක සිහිනය බිඳ වැටුනා. දූවිලි බවට පත් උනා.රාජපක්ෂලට දරා ගන්න උහුල ගන්න බැරි උනා. ඒ සමයේ හටගත් රාජපක්ෂලගේ ද්වේශය, කවදාවත් රාජපක්ෂලගේ හිතෙන් මැකෙන්නෙ නෑ. ඡන්දයෙන් පසු අත්අඩංගුවට ගැනීමේ ක්රමයත් බොරු චෝදනා එල්ල කිරීමත් කැලෑ උසාවීයෙන් සිරගත කිරීමත් නොකල යුත්තක්ය. ජනපති වරණයට ඉදිරිපත් වීමට දේශපාලන පක්ෂ නායකයන් භීතියට පත්ව සිටි සමයක ෆොන්සේකා මැතිතුමා පමණයි නිර්භීතව ඉදිරිපත්වූයේ. එයින් නව රජ පරපුරක ග්රහනයෙන් ජනතාව බේරාගන්නටද මෙතුමා පමනයි සිටියේ. එතුමාට නිරෝග සුවය සහ දීර්ඝායු අත්වේවා!!!
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 6 ай бұрын
මුගෙ බඩවැල් විතරක් නෙවෙයි මොලෙත් කෑලි නැහැ
@UpulJayamannna
@UpulJayamannna 6 ай бұрын
E ubage geta ringala newei parayo. Topi wage kalakanniyanta me rata nidahs karala denna ghin buruwo
@gaminikumara3153
@gaminikumara3153 3 ай бұрын
උබ කවුද #කෝ...පොන්#යා...
@chandanapradeep8606
@chandanapradeep8606 6 ай бұрын
හිටන් තමයි හොදටම කරේ
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 6 ай бұрын
ආප්පයට කැමති නැහැ එත් මෙ සක්කිලි කුහකයව දේශපාලනයෙන් තුරන් කල යුතුයි .සක්කිලි පෝන්සෙකා .දේශපාලනයෙ කුහකය
@Peraliya
@Peraliya 6 ай бұрын
බොහෝ දෙනෙක් එතුමට දෝෂාරෝපනය කරනව තම තමන්ගේ පෞද්ගලික මතයන් අනුවය.
@supunmadushanka676
@supunmadushanka676 6 ай бұрын
තම තමන්ගෙ තරහවල්
@Manoj.Preshantha-pk2wt
@Manoj.Preshantha-pk2wt 7 ай бұрын
නියම කතාව හැබැයි ..
@madujayanathperera
@madujayanathperera 3 ай бұрын
පොන්සේකා dan pissek..feelmashal karapu ekata mehema karana eka maru😢
@AselaSampath-cm7dk
@AselaSampath-cm7dk 2 ай бұрын
Uba hukapan Kari ponnaya tho inneth ethuma honda fonseka mahatha virayek Bola
@b.g.n.k6525
@b.g.n.k6525 6 ай бұрын
මොකක්ද බන් මුන් දෙන්නාගේ මේ වලිය....😂
@ChandrasiriRathnayake-c8p
@ChandrasiriRathnayake-c8p 6 ай бұрын
මෙවැනි පිස්සු බල්ලන්ට එකිනෙකාගේ රෙද්ද ගලවන්නද අපි බදු ගෙවන්නෙ ? කවුද මේවට වගකියන්නෙ ?.
@roshangamage7206
@roshangamage7206 6 ай бұрын
Mun amu Gawayo, 🐂🐂🐂🐂🐂🐂
@SonStrike
@SonStrike 3 ай бұрын
Hahahahahah
@lahirugunawaradane638
@lahirugunawaradane638 4 ай бұрын
හමුදාවේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් මේ වගේ මෝඩ මනුස්සයෙක්ට උත්තර බදින්න ඕනද
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ෆොන්සේකා කියන්නේ කුහකයෙක් නරැමයෙක් 😊😢 යුධහමුදා මුලස්ථාන ය වගේ පොඩි තැනක් ආරක්ෂාව දෙන්න බැරි උන යුදහමුදාපති ..රටක ආරක්ෂාව දුන්නේ නෑ කියලා ජනාධිපති ට චෝදනා කරනවා මෙයාට තියෙන්නේ ජනාධිපති කාලේ ආරක්ෂක ඇමැති කම නොදුන්න එකට මුන්ද රට පාලනය කරන බුද්ධිමත් මිනිස්සු .හිරේ ගියෙත් ඒ නිසා තමයි
@nsrgaming6290
@nsrgaming6290 6 ай бұрын
Sf ge udaselasum nothibuna nam eda, ada ub oka typ karanmawath ithuru wela noinna thibuna, gon geni 😂
@AlphaP395
@AlphaP395 Ай бұрын
Ube thaththa thamayi නරුමයා 🦴
@priyanthalal6926
@priyanthalal6926 Жыл бұрын
පිටකවරෙ...මෙ රටෙ දෙෂපාලනය මොන්ගලයො ඉන්න තැන.මෙයත් සිරාට කඩෙ ගිය ගොබිලෙක්...😁😁😁
@skyphone8133
@skyphone8133 6 ай бұрын
2019 පාස්කු බොම්බය සිදුකර ඇත්තේ යාපනයේ එල්ටීටීඊ කොටි කෙල්ලගෙ සැලසුම් හා මග පෙන්වීම මත බව මෙම සහරාන් ඇතුලු කණ්ඩායම සිදුකරන කටයුතු ගැන පුර්ණ දැනුවත් වීමක් ඉන්දියාව සතුවීමෙන් පැහැදිලි වනුයේ මෙම පාස්තු බොම්බය පසුපස මොධි යලිත් වරක් ඉන්දියාවේ අගමැති කිරීමට මොධි වටා සිටින ජාත්‍යන්තර ජාවාරම්කාර දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ වියාපාරිකයෝ උත්සාහ ගත් බවය. එසේ නොවුවහොත් ඉන්දියාවේ බිහිවනුයේ ඇමරිකානු ආර්ථිකයට වඩා රැසියාවේ ආර්ථික පිලිගන්නා වියාපාරිකයෝ නොවන පිරසකගේ පාලනයක් තුල ඉන්දීය අණ්ඩුබලය අවභාවිතා කරමින් මුල්‍ය ජවාරම් කාර පිරිසගේ බල සිදබිද යන නිසා ඔවුන් මොධිව බලයේ තබාගැනීමට නොකරන කුප්ප වැඩක් නොමැත. ඊට හෙතුව ලංකාවේ හොටල් කර්මාන්තය මෙහෙයවන රාජ් හොටල් සමුහයේ හා ඇමරිකානු තනාපති කාර්යාලය බදුගෙන ඇති කාමර සහිත හිල්ටන් හෝටලයට කිසිදු හානියක් නොවී චීනයේ සැංගිලා හෝටලයට පහරදීම අංක එකේ අවශ්‍යතාවය වු බව පැහැදිලි වනුයේ මෙම කණ්ඩායම් නායකයා ලෙසින් කටයුතු කල සහරාන්ම සැන්ගිලා හෝටලයට පහරදීමට යෑමෙන් නොනැවතී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයා වු කුඵබඩු වියාපාරිකයාගේ පුතාද මෙම චීනයේ සැංගිලා හෝටලයට පහරදීමට යොදා ගනූයේ චින වියාපාරිකයො මෙරටින් ඉවත්කිරීමේ හා එල්ටීටීඊයට විරුද්ධව අවිආයුධ සැපයු චීනයට පහරදීමට බවය. මෙරට පොලීසියට හා මෛත්‍රීපාලට චොදනා කරන හා රාජපක්ෂ වීරේධීන් කරේ තබාගෙන අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන බුද්ධි අංශ වාර්තාවද රෝ සංවිධානය විසින් නිර්මාණය කල එකක් බව පෙනෙන්නේ ඉන්දියාවේ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව කියා තිබුනද එසේ සිදු නොවු නිසා නොව එසේ මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව ඉන්දියාව දැනුවත්ව සිටියානම් වහාම මෙරට පිහිටි ඉන්දීයානු මහකෝමසාරිස් දැනුවත් කරනු ඇත. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් විසින් මෙරට කොල්ලුපිටිය පොලීසීයෙන් හෝ අරක්ශක අංශයේන් ආරක්ෂාව ඉල්ලනු ඇත්තේය. එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ මහකෝමසාරිස් කාර්යාලයට පහර නොදෙන බවත් එම පහරදීම මෙයට ඇතුළත් කර ඇත්තේ මෙය චීනයට පමණක් නොව ඉන්දියාවටද එරෙහිව කටයුත්තක් බව පෙන්වීමටය. එ අනුව කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි. ඒ යටතේ මෛත්‍රීපාල හා රාජපක්ෂලාට හා චෝදනා කලද මෙවාට ශානි හා නිශාන්ත සිල්වා කන්දප්පා නම් අපරාධ පරික්ෂන දේපාර්ථමේන්තුවේ ස්ථානධිපතිවරයා වගකීව යුතු වනුයේ මෛත්‍රීපාලව මරාදැමීට ශානි හා නිශාන්ත විසින් සැලසුම් කල දෙයක් ලෙසද පාස්කු බෝම්බය හදුන්වා දිය හැකි වනුයේ හා 2018දී තස්තවාදී පනතට සංශෝදන ඉදිරිපත් කරමින් රදවා ගැනීමේ නියෝගවලට අනුමැතිය දීමට ජනාධිපතිවරයා වෙනුවට ඉහල පොලීස් නිලධාරීන්ටද බලය පැවරීමට අවශ්ය වුයේ 2015 සිට 2019 දක්වා බුද්ධි අංශ නිලධාරීන් රදවාගෙන සිටමට මෛත්‍රීපාලට නොදන්වා මෛත්‍රීපාලගේ ජනාධිපති අත්සන හොරට ගසා අධිකරණරට නඩු රාශියක් ගොනුකර පැවතීමත් එම එක් එක් නඩු යලි පරික්ෂාකර එම අස්සනේ අත්අකුරා මෛත්‍රීපාලගේ නොවන බව සනාථවනවාට අමතරව සාක්කිවලින් අනිවාර්යයෙන් පෙනීයනුයේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් පොලිස් ස්ඨානාධිපතිවරයා එම අත්සන හෝරට ගසා යුද්ධයට උරදුන් රණ විරැවන් පමණක් නොව කොළඹ බොම්බලෝරියේ විශාල විනාශයකින් ගලවාගත් කොමදෝරැ දසනායක රෝගීවී අසාධ්‍යව සිටියදී පවා චෝදනා ඉදිරිපත් නොකර රදවාගෙන සිටියේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් දෙමල පියෙකුට දාව ඉපදුන පොලිස් ස්ඨානාධිපතිවරයා මෛත්‍රීපාලගේ අත්සන හෝරට ගසා අධිකරණය නොමග යැවීමය. මෛත්‍රීපාල ජනධිපති මන්දීරය පැත්තෙන් බොම්බය පිපුරැ කොච්චිකඩේ පල්ලිය බලන්නට එනවිට මරාදැමීමටයි දින තුනක් යනකම් කොච්චිකඩේ පල්ලිය ලග තිබු බොම්බ වැන්රථය පල්ලියේ පුජකරන් දැනුවත් කරන තුරැ නිශ්කිය නොකලේ හා පසුව පුපුරවා දමා ඇගිලිසලකුණූ ඇතුලු සියලුම සාක්ෂි වීනාශකරනුයේ. ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ නායකයා විමල් විරවංශ මිස අනුරකුමාරලා යනු මුදලට රග දෙන විදේශීය ඔත්තුකාරයි බව ජනතාව වටහාගෙන මොධි නම්වු දුෂිත අගමැතිට විරැද්ධව ජනතාව නැගී සිටිය යුතුය
@SenanayakeSenanayake-fd3lx
@SenanayakeSenanayake-fd3lx 6 ай бұрын
යකෝ මයිත්ත්‍රි කියහන්කො කොන්ද පනතියෙන එකෙක් වගේ. මොකාද පාස්කු මහමොලකාරයා කියල.
@001onali5
@001onali5 Ай бұрын
ජයවේවා ෆොන්සේකා මැතිධුනි
@isurueranga3218
@isurueranga3218 6 ай бұрын
ලංකාවේ පාංකඩ ජනාධිපති.. පක්ෂ බෙද වැඩක් නෑ හමූදාපතිතූමා හැටියට එතූමා රටට උපරිම සෙවයක් කරා. ගොනෙකු රජ කරලා සහරාන් විතරක් ගහල හිටියා නමි ඇති.
@dissanayakedmcm9865
@dissanayakedmcm9865 6 ай бұрын
හැබෑවට ඉතින් හමුදා මූලස්ථානයේ ගේට්ටුවට ගහනකන් හමුදාපති දන්නේ නෑ ! ඇති ඔයින් ගියා
@travelsahoo4360
@travelsahoo4360 2 ай бұрын
අම්මහ්...හොඳම එකෙන් කෑව මෛත්‍රී.....😂
@malikanda1755
@malikanda1755 6 ай бұрын
නොදකිමි සිරිසේන හිටං මුං වගෙ එකෙක් ජනාධිපති කරා නොද දැන් මිනිස්සුගෙ පිං පඩ් අරන්න කැගහන්නවා මුංට සභදහමයෙන් දඩයම් ලැබේ ලැබේ ලැබේ
@ChandraPathiranaPathirana
@ChandraPathiranaPathirana 3 ай бұрын
අම්මට සිරි ඩයනා අම්මන්ඩි නිල නොලත් non citizon කෝ දැන් කොහෙද හැන්ගිලා ඉන්නේ තව මාස තුතයි ලංකාවේඉන්න වෙන්නේ😂😂😅
@DarshanaPrabath-z1t
@DarshanaPrabath-z1t Ай бұрын
හිටන් ට පාස්කු නඩුවෙන් තීන්දු කරපු ගාන මදි වගේ
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
දැනගෙනත් ඇයි මේ තරම් කාලයක් පොල් ගැවද පොන්සේකා මේ තරම් දේවල් දැනගෙනත් වසන් කරගෙන හිටියාට පොන්සේකාව අත් අඩන්ගුවට ගන්නේ නැත්තෙ ඇයි
@rumeshsameera3001
@rumeshsameera3001 Жыл бұрын
Modayoo
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n 2 ай бұрын
හැමදාම කලේ මෙිවගේ වැඩ රට ඉවරයි තොපිට හෙන.....
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 6 ай бұрын
හිටං කලවැද්දා පීල් මාස්ටර් කරා😂😂😂😂😂😂
@vitztoyota8712
@vitztoyota8712 6 ай бұрын
මුන් දෙන්නම තිරිසනුන් අධම කාළකන්නි
@khp7425
@khp7425 Жыл бұрын
පොන්සේකාත් මොනතරමි බාලද.
@Peraliya
@Peraliya 6 ай бұрын
එතනදි බාල වීමක් වෙන්නෙත් නැහැ බාල කිරීමක් කරන්නත් කාටවත් කවදාවත් බැහැ.
@NimalEkanayake-k6o
@NimalEkanayake-k6o 6 ай бұрын
තොපි මොනාද යුද්ධය ගැන දන්නේ තොපිට් කියව කියව ඉන්න හරි රටක් හදලා දුන්නේ යුද්ධය නතර කිරීම
@manelnandasiri5386
@manelnandasiri5386 5 ай бұрын
නොදකින්, නොදොමකින්,මෙවන්,නායකයො,රටක්, බේර ගන්න, ලේ කදුලු,හෙලු,වීර,සෙන්පතියකුට,නින්දා,අපහාස,කිරීම,ලැජ්ජයි,මෙවන්,රටක,මෙවන්,නායකයන්,සිටින,රටක,ඉපදීමත්,මොනතරම්,අවාසනාවක්ද
@nuwanshanaka5373
@nuwanshanaka5373 6 ай бұрын
සිරිසේනයා කොහොමත් අපාගතවෙන එකෙක්
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 6 ай бұрын
අනේ මෙහෙමත් ඇමතිවරු මුං හොදයි හාන්න
@warigapoornikawa3025
@warigapoornikawa3025 Жыл бұрын
පාර්ලිමේන්තු සැසි වාරවලදි මැති ඇමති ගොල්ලන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
@ghservices5397
@ghservices5397 6 ай бұрын
Gonseka පිස්සෙක් කියලා හැම එකාම දන්නවා
@merilfernando2699
@merilfernando2699 Жыл бұрын
අයියෝ සිරිසේන .
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
😂පොන්සේකා කාලෙන් කාලෙට බොරු කියනවා. ඔච්චර කල් ගියාද ඕවා කියන්න.මෙයා බයිලා කියනවෑ
@GaminiMarabe-zs9wv
@GaminiMarabe-zs9wv 3 ай бұрын
ගිය ගිය තැන නායකයට අවලාද අපහාස කරන ගුණමකු තිරිසනෙක් !
@hewawarawitageupaliamarasi8498
@hewawarawitageupaliamarasi8498 6 ай бұрын
මුන් දෙන්නම විහිලුකරොයෝ
@nuwandanushka618
@nuwandanushka618 6 ай бұрын
Fonseka antima katai.oya හමුදාපති nam a wagakima oyage.but oya kiyanawa ජනාධිපති gana.atakota හමුදාපති ආරක්ෂක neme nam ජනාධිපති kauda.
@aprnjayasiri7283
@aprnjayasiri7283 6 ай бұрын
Mayithiri ජනපති kare පොන්සේකා ..පොන්සේකා ජෙනරාල් kare mayithiri mun ඔක්කොම හොරු
@viduruvans
@viduruvans 3 ай бұрын
ඔය නාකී හිටංට මඩු වලිගෙන් ගහන්න ඕනේ 😢😢😢😢😢
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 6 ай бұрын
හරක් පොන්සේක.........
@Hinid826
@Hinid826 6 ай бұрын
නාකි නරි දෙන්නෙක් ජනතා සල්ලි වලින් මරාගන්නව 😂😂😂😂😂😂
@ayomafernando5348
@ayomafernando5348 5 ай бұрын
Ahinsaka minissu palli giya minissu marapu minimaruwo duk vidala marila yanna one😢
@DammikeRanasinghe
@DammikeRanasinghe 2 ай бұрын
Tho wage 10 wenakam budiya gatthanam fonseka surge badawal eliyata enne na tho rata jaws gon hitan
@AjithSilva-oz2lq
@AjithSilva-oz2lq 6 ай бұрын
නිවටයා පොන්සේකයි.මොහු පිස්සෙක් .මොහුට ආරක්ෂක ඇමති කම නොදුන් නිසා පොන්සේකා වියරැ වැටිලා නිවටයෙක් විධියටයි හැසිරෙන්නෙ .
@GerardAdikaram
@GerardAdikaram 6 ай бұрын
අර්ජුන ට ක්‍රීඩා ඇමති කම දුන්නද.!
@solidzonewavestation
@solidzonewavestation 6 ай бұрын
ආතල් 😂 මොන්ටිසෝරි ලමයි
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
මිනිස්සුන්ගෙ චන්ද අරගෙන අන්තවාදීන් චූන් කරන SLAPA , unp , sri lanka ඔක්කොම උන්ට කෙලවෙලා .😆 තොපි තමා බොඋද්ද මිනිස්සුන්ගෙ චන්ද අරගෙන ආගමික අන්තවාදීන්ට තමා අදටත් කොරන්නෙ .😆😆😆 ආගමික අන්තවාදීන්ට අදටත් , මේ මොහොතේත් කිරි පොවන්නෙ තොපි .
@IndikaHerath-c3z
@IndikaHerath-c3z 6 ай бұрын
Me wage janadipathila ballo balaganna wath wayinna. Oba thumata budu saranai rana viruwo.
@AsankaKumara-xe8ji
@AsankaKumara-xe8ji 6 ай бұрын
Fonseka kiyanneth guma charithyak meka rate janadhipathi unanam ada weddi mehemawath ratak na. Pissa.
@natasharosa1726
@natasharosa1726 6 ай бұрын
දැන් සිරාට කකුල් දෙකේ ඉබේරිලා ඇති බඩේලි තියන්න ඇති
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 13 күн бұрын
අයියෝ සිරිසේන 🤣🤣🤣😂😅
@චන්දනචන්දන-ඬ1ඟ
@චන්දනචන්දන-ඬ1ඟ 6 ай бұрын
හැමදාම පහුගිය දෙයක් කතාකරලා කාරනාව වහනවා.
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p 6 ай бұрын
අම්මෝ ඩයනා, වටිනා කලේ 😅
@kiddamaldeniya1731
@kiddamaldeniya1731 6 ай бұрын
මුන් දාන්නම පිස්සෝ
@samansanjeewa1016
@samansanjeewa1016 6 ай бұрын
දෙන්නම මී හරක්.
@AjithAji-l4q
@AjithAji-l4q 6 ай бұрын
ඩයනගේ කාලයා උන්ගේ අම්මගේ කාලය.රටට අදරයක් නැති පර හැතිකරේ.මන්දමානසික දේශපාලුවා.සිරිසේනයා පෙරපාසල් ලමයෙක් වගේ.අර මනුස්සයත් මේ වගේ කතා අහන්නේ ගොන් දේශපාලනට ගියපු නිසානේ.බෝම්බ ගන්න ඕනී පාර්ලිමේන්තුව යකෝ මමනම් කියන්නේ.පෙරපාසලක් වගේ මුන් මේ රට ගැන මිනිස්සු ගැන කතා නෑ.අපි ගෙවන බදුවලින් කකා බිබී මෙතන කෑගහනවා.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 28 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15