කනට මී පැණි දැම්මා වගේ - ෆුල් සැලෙන්ඩර්

  Рет қаралды 28,728

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер
@SriyalathaJayakodi
@SriyalathaJayakodi 19 сағат бұрын
අපේ පාර්ලිමේන්තුව හරිම ෂෝක්. මේ පිස්සු විපක්ෂය නැති නම්..ජයවේවා නව රජයේ සියලු දෙනාටම...❤
@KarunasheeliMenike
@KarunasheeliMenike 23 сағат бұрын
මාලිමා රජය සදාකල් දිනේවා! ඔබතුමාට සියළු දෙවි පිහිටයි
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 22 сағат бұрын
අද අපි ලෝකෙ ගැන නොදන්නා දේ ඉගෙන ගන්නවා එදා කුනුහරප තමයි ඉගෙන ගත්තෙ ස්තුතියි ඒකේඩී කරපු වෙනස අති උතුම්
@JeewanaPedige
@JeewanaPedige 21 сағат бұрын
සහතික ඇත්ත
@arikularathna8461
@arikularathna8461 21 сағат бұрын
Aniwaryenma
@123thruth
@123thruth 17 сағат бұрын
ඔබ දන්නවාද අපේ රට හොඳම මානව සංවර්ධන දර්ශකයක් සහිත ලෝකයේ 65 වැනි විශාලතම ආර්ථිකයයි සෑම දෙයක්ම පසුගිය 76 වසරවල වර්ධනයන් ගෙන ආවේ
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 17 сағат бұрын
ඔව් කුඩු කසිප්පු , හොරු ටිකකගෙන් මොනවා ද අහන්න දැනගන්න තිබුණේ පුටු වලින්,මිරිස් කුඩු වලින්, බයි බලයෙන් දමලා ගහමින් කුණුහරුපෙන් කැකෝගහමින් රට හැදීම කෙසේ වෙතත් එයාලා හැදුන එක තමා
@dmnmanike3481
@dmnmanike3481 2 сағат бұрын
Ow
@giadamahagodage2283
@giadamahagodage2283 Күн бұрын
කෝටි ගනන් වන්චා කරමින් ජෝගි නැටුව හරීන්ල වගේ බයියෝ සහ ඒවට උල්පන්දම් දුන් රනිල්ල ඉන්නකන් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි.
@SunendraKadadara
@SunendraKadadara 23 сағат бұрын
අභිමානවත් කථාවක්....Respect Sir.....හරිම සතුටුයි..එක්ව ඉදිරියට ...ජය ටැඹ වෙත...
@indeerasilva5814
@indeerasilva5814 23 сағат бұрын
පාර්ලිමේන්තුව තියෙන දවස එනකම් ඇඟිලි ගැන්න. එදා බැලුවේ අප්ප්‍රියාවෙන්. අද අලුත් දේවල් ඉගෙන ගන්නවා. බන්දුලයා ආර්ථික විද්‍යාව නෙවේ දැන හිටියේ. කැතම කැත කුණුහරැප. මෙන්න දියුණු රටක පාර්ලිමේන්තුවක්. Excellent! What a great speech. That’s why we need NNP government forever. People need to protect our government without listening to those cheaters. USA 🇺🇸
@nishanthaperera6534
@nishanthaperera6534 23 сағат бұрын
ආර්ථික ය ව්නාස කරලා කැකුළු හාල් ඉල්ලනවා .. Excellent sri .🎉🎉🎉
@SamaraweeraSudusinghe
@SamaraweeraSudusinghe 22 сағат бұрын
එහෙම කතාවට කිව්වට පාර්ලිමන්ට් කැන්ටින් එකේ ගිලිනව ඇත්තෙ බාස්මතී බාස්මතී පාකිස්තාන් බාස්මතී😊😊😊
@deepajayalath
@deepajayalath 18 сағат бұрын
​@@SamaraweeraSudusinghe🐂🐂🐂🐂
@ajanthabandara8078
@ajanthabandara8078 17 сағат бұрын
Yes, real jokers are in the opposition party. 😂😂😂😂😂
@SITHUMINIgalagamaarachchi
@SITHUMINIgalagamaarachchi 12 сағат бұрын
A aya Parliament yanne kanna.eyalage badath purawa gaththa ratath kewa .apiwa anatha kala.
@UserUser-ku3rg
@UserUser-ku3rg 21 сағат бұрын
දැන් පාර්ලිමේන්තු කතා අහද්දී ඉගෙනගන්න දෙයක් තියෙනවා. ඉස්සර වගේ බලුපොර නෑ, කුණුහරප නෑ. ස්තුතියි මාලිම මැති ඇමති වරුන්ට 👌
@wkanthi
@wkanthi 22 сағат бұрын
ජයවේවා! ජනාධිපති සහෝදරයා ඇතුලු අපේ රජයේ සහෝදර මැති ඇමති සැමට.සත්‍ය කතා කරන පාර්ලිමේන්තුව සැසිවාරය පටන් ගන්න කල් දවස් ගනිමින් ඉන්නෙ.උගත් බුද්ධිමත් කථික සංවාද අහන්න. clean sri lanka හැම පැත්තෙන්ම. ❤❤❤❤
@Nuwannuwa-i6n
@Nuwannuwa-i6n 21 сағат бұрын
❤❤❤ කුරුණෑගල අපි ඔබතුමා සමග ඉන්නවා , බස්නායක සර්,, හොදම දේ හොදින් පහදා දුන්නට මේ බය්යාන්ට , , ❤❤❤
@palithamarasingha6872
@palithamarasingha6872 22 сағат бұрын
හොද පැහැදිලි කිරිමක් . බොහොම ස්තුති යි මැතිතුමනි .
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 22 сағат бұрын
Malimawata ජයවේවා . පාර්ලිමේන්තුවේ කතා දැන්නම් අහන්න ආසයි. ගමනාගමනයත් දැන් සංවර තැනකට ගමන් කරමින් සිටිනවා. මේ වගේ උගත් බුද්දිමත් ඇමති මන්ඩලයක් පසුගිය කාලෙ හිටියනම් අද ලංකාව දියුනු වෙමින් පවතින රටක් විදිහට ලෝකයේ ප්‍රචලිත වේවි. ජනාදිපතිතුමනි ඔබට හිස නමා ආචාර කරමි. ඒ අපි දුන්න චන්දයේ වටිනාකම නිසයි.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 22 сағат бұрын
අහන්න අහන්න ලස්සන කතා. ❤
@SarathKumara-x4c
@SarathKumara-x4c Күн бұрын
නියමයි මංත්‍රී තුමා
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 10 сағат бұрын
ඔබ තුමාගේ හෙළිදරව් කරන සත්‍යය හරිම අර්ථාන්විතව ඉදිරිපත් කිරිම ඉතාමත් හොඳයි.ඔය පාර්ලිමේන්තු වේ සිටින සමහර කුළු හරක් දමනය කිරීමට අර්ථයෙන් ධර්මයෙන් සත්‍යය පැහැදිලි කිරීම තමයි කලයුත්තේ. යහපත් පාලනයකට ආසිරි අදිටන් කරමි.ජය,ජය,ජය......
@Nuwannuwa-i6n
@Nuwannuwa-i6n 21 сағат бұрын
❤❤❤ බස්නායක සහොදරයා ආදරෙයි මේ මගේ රට ඔයාලා මේ රට ගොඩගන්නවා , ඔබතුමා එක්ක අනුර සහෝදරයා එක්ක එක මිටට,, බින්ගිරියේ අපි එක මිටට අනුර සහොදරයාට❤❤❤
@SiripalaHerath-y8b
@SiripalaHerath-y8b 21 сағат бұрын
අතිවිශිෂ්ටයි ගරු මැතිතුමනි, බිංගිරියෙ උගතුන් ගෙ සුභපැතුම්
@rathnayakarathnayaka-di5kp
@rathnayakarathnayaka-di5kp 22 сағат бұрын
🎉මාලීමාව තමයී එකම වීසදුම ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
@shiromanie2259
@shiromanie2259 23 сағат бұрын
පාර්ලිමේන්තු සැසිවාරය එනකම් බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන් 💯💯.. දැන්වත් තේරුම් ගන්න සිංහලෙන්ම කියලා දෙනවා. පහුගිය කාලේ බැංකු ගිනුම්වල තියෙන සල්ලි ටිකක් දීපියව් මිනිසුන්ට කන්න දෙන්න.මාලිමාව ට ජයවේවා .👍🙏
@mynameisnathan3539
@mynameisnathan3539 20 сағат бұрын
වටේටම වෙඩි තියෙනවා වගේ ඇහුනේ.❤❤❤❤❤❤❤❤❤ සුපිර්යි මහත්මයා.
@danthaabeysekara9993
@danthaabeysekara9993 9 сағат бұрын
ජයවේවා ඔබ තුමන්ලට.නීතියත් ,විනයත්,මිනිස්සුන්ට මිනිස්සුන් ගරු කරණ විනය ගරුක පුරවැසියන් බිහිකරන්න .මාලිමාවට ජයවේවා .
@soisvejai8771
@soisvejai8771 22 сағат бұрын
අති විශිෂ්ඨයි මන්ත්‍රී තුමනි මාලිමාවට ජයමවේවා🙏🧭✖️
@tharinduabeywardhana6478
@tharinduabeywardhana6478 22 сағат бұрын
අපේ ආසනේ පාර්ලිමේන්තු නියෝජනය❤
@SheelaIndrasena
@SheelaIndrasena 19 сағат бұрын
Me වගේ උගතුන් පාර්ලිමේන්තු තෝරා ewawwata goddak pin
@tharinduabeywardhana6478
@tharinduabeywardhana6478 18 сағат бұрын
@@SheelaIndrasena ❤❤❤
@rohinipathiraja4180
@rohinipathiraja4180 18 сағат бұрын
ඔව් අපට ඊට දායක වීම ගැන සතුටුයි
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 2 сағат бұрын
❤❤❤
@Lily-d6s2w
@Lily-d6s2w Күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි
@Lily-d6s2w
@Lily-d6s2w 23 сағат бұрын
අගනා රසවත් කතාවක්.ජේසු පිහිටයි අමති තුමනි ❤❤❤❤
@asokananayakkara3105
@asokananayakkara3105 21 сағат бұрын
තෙරුවන් සරණින් සියලු දෙනා ට ජයෙන් ජයම වේවා
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 23 сағат бұрын
ලෝකය දැන් විශ්ව ගම්මානයක් . කෝවිඩ් වලින් මුළු ලෝකයේ බලවත් රටවල් ව්නාශ වන හැටි අපේ රටේ සෑම මාධ්‍යකින්ම ප්‍රචාරනය වුනා .ලංකාව කියන්නේ දූපතක් . ඒ නිසා එවකට සිටි බුද්ධිමත් පාලකයින් ට කෝවිඩ් ලංකාවට එන එක අවම කරගන්න වැඩ කටයුතු කරගන්න ලෝකයේ විපත් ආදර්ශයට ගන්න තිබුනා . ඇත්තෙන්ම කණගාටුයි . ඉතාමත්ම හරවත් කතාවක් . ජය වේවා ශ්‍රී ලංකා ! ✌🌎
@anomamanel6360
@anomamanel6360 22 сағат бұрын
❤❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!❤❤❤❤❤❤❤
@dssobandula2001
@dssobandula2001 Күн бұрын
දැක්මක් සහිතව මාලිමා රජය ඉදිරියට.
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 22 сағат бұрын
අපි මේක හරි විදියට වෙනස් කරමු සහෝදරයා. ඔව්. අපට එය කරන්න පුලුවන්.
@DeepaniMunasingha
@DeepaniMunasingha 23 сағат бұрын
පරයිනි අවශ්‍ය ද රතු හාල් රටේ සැබෑ තත්ත්වය මෙයයි ජයවේවා ❤❤❤❤❤❤❤❤ ඔබතුමා t ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
@ChandraNamali
@ChandraNamali 19 сағат бұрын
ඔබතුමාට තෙරැවන් සරණ යි...❤❤
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx Күн бұрын
සුපිරි
@rohinipathiraja4180
@rohinipathiraja4180 18 сағат бұрын
අපේ ගමේ 👍අපේ මහතා🙏 ජයවේවා 🥰
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 12 сағат бұрын
හොද දක්ෂයෙක් පාර්ලිමේන්තු එව්වට ස්තුතියි.
@gmeye6503
@gmeye6503 22 сағат бұрын
ඇත්ත, බලන්න කෝ බස් රථ රියදුරන් නටන හැටි බලන්න කෝ😂තාක්ෂණය දියුණුයි..මේ රියදුරන්ට සංවර්ධිත රටක බස් මොන වගේද බලන්න පුලුවන්,රියදුරාගේ රාජකාරිය මඟින්ව ගමනාන්තය දක්වා සුරක්ෂිතව රැගෙන යාමයි,ඒක තේරුම් නොගෙන තොරම්බල් වලට මනස ආකල්ප හදාගෙන කරන දේ දැන්වත් නැවැත්විය යුතුයි...රට පාලනය කරපු එවුන්ගෙ සිට පහළ දක්වා නිතීයට වැඩ කරලා පුරුදු නැ...ඒකයි ඇති කරන්න ඕන
@SriyaniRathnayake-m9m
@SriyaniRathnayake-m9m 23 сағат бұрын
අනර්ඝ පැහැදිලිකිරීමක්. මෙහෙම පැහැදි කරත් දේශපාලනිකව බලන නිසා මේව තේරෙන්නෙ නැහැ ඔය විපක්ශෙ අයට.
@ajanthabandara8078
@ajanthabandara8078 17 сағат бұрын
They understand very well. Are they guilty of the wrongdoing? They have no other way to face the public with the real truth. So they talk nonsense. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉
@SITHUMINIgalagamaarachchi
@SITHUMINIgalagamaarachchi 12 сағат бұрын
Mewa sathya bawa a ayage herda shakthiya dannawa .pili ganna akamathi.mokada mannakkarai.
@RathanaRathna-i7q
@RathanaRathna-i7q 21 сағат бұрын
Malimawata Jaya වේවා අනුරාධපුර අපි
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha 23 сағат бұрын
හරීන්ල හිරේ යවල විතරක් මදි හොරාකාපුව ගන්න ඕනි
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 Күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq 21 сағат бұрын
මාලමා රජයට තෙරැවන් සරනයි පර දුෂිතයින් බලාන ඉන්නෙ මෙි රජය වටිටන්නමයි කොහොම හරි මෙි හාල් මාපියාවට විසදුමක් දෙන්න ❤❤❤❤❤❤
@wtanura
@wtanura Күн бұрын
නියමයි
@BiologyThilakPereraOfficial
@BiologyThilakPereraOfficial 22 сағат бұрын
Ela
@SamadiSamadi-o8o
@SamadiSamadi-o8o 21 сағат бұрын
ජය වේවා ❤❤❤❤❤❤❤සහෝදරයා
@priyanwadawijayawardena8807
@priyanwadawijayawardena8807 Күн бұрын
Excellent speech. Jayawewa malimawata .👍👍👍
@apemathsclass8285
@apemathsclass8285 10 сағат бұрын
අලුත් පාර්ලිමේන්තුව නැරබීමෙන් ජනයා වැදගත් කරුනු ඉගනගන්නවා දැන්. ඉස්සර කුණුහරුප තමයි ඉගෙනගන්න ලැබුනේ
@hemanthianupama9532
@hemanthianupama9532 18 сағат бұрын
ලැබිලා තියෙන්නේ කෙටි කාලයක් නිආ ' මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි' කියලා සැරෙන් සැරේ කියන එක නවත්තන්න. ඒක 10 පාරක් විතර කියන්න විනාඩියක්වත් නාස්ති වෙනවා. බොහොම වටිනා කතාවක්. Hats off..
@ajanthabandara8078
@ajanthabandara8078 17 сағат бұрын
Well said. Excellent speech. Thank you very much. I hope the corrupted culprits will get the message out of this real truth and the real dangerous situation these DEFETED POLITICAL CULPRITS AND THEIR TEAM WHO DESTROYED OUR BEAUTIFUL MOTHERLAND. 😢😢😢😢😢😢😢😢
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 22 сағат бұрын
Wow. Great speech by the MP. GRATULATIONS
@kudamanike1443
@kudamanike1443 Күн бұрын
සමපත් අවභාවිතය ගැන හොයන කොට දිගට හරහට පමණක් නොවෙ ආනතවත් ගහනවා ගැහිල්ලක් ගමේ පොඩි එකාටත් තේරෙනවා,ඔය මල්පාත්තියේ වල්පැල සියල්ලම ගැලවෙනවා ,ස්තිරයි,
@JeewanaPedige
@JeewanaPedige 21 сағат бұрын
රතු කැකුළු ඉල්ලන විපක්ෂයට එන්න කියන්නකෝ අපේ ගෙදර රතු කෙටු දෙන්න පිරිලා තියෙනවා වරෙල්ලා කෝ
@pushparajaabewardhana5206
@pushparajaabewardhana5206 9 сағат бұрын
පට්ට කතාව
@SurprisedCoastline-sl1lq
@SurprisedCoastline-sl1lq Күн бұрын
Malimavata ජය වේවා emmanuel peiris වෙන්නප්පුව 😊
@neethajayaweeea3760
@neethajayaweeea3760 22 сағат бұрын
Excellent sir ❤❤❤❤❤❤
@LalGoonatilleke
@LalGoonatilleke 22 сағат бұрын
We don't know his name. He hasn't been seen before. Great speech. It reflects the reality and serves as an example to the senior rogues. Another member of the NPP cleaning service.
@UserUser-ku3rg
@UserUser-ku3rg 21 сағат бұрын
මාලිමාවේ බුද්දිමත් මිනිස්සු කතා කරනකොට විපක්ෂේ මෝඩ රැල නිහඩයි. කොහොම හරි වචනයක් අල්ලගන්න බලන් ඉන්නවා 😀😀.
@pathmasirilokuge6470
@pathmasirilokuge6470 14 сағат бұрын
ජය වේවා සහොදරයා.
@bp7064
@bp7064 21 сағат бұрын
ජනාධිපතිතුමනි, අපි ඔබව විශ්වාස කරනවා, රාජ්‍යය සේවය clean කරන්ඩ. මහින්දගේ අළුගෝසුව තාමත් ඉන්නවා. කකුලෙන් අදිනවා. ඔබතුමාට තුනෙන් දෙකක 💞💞💞💞💞💞 බලයක් දුන්නේ ඒකයි. ඔබතුමාට ඉල්ලන්නේ නැතුව තුනෙන් දෙකේ බලේ දුන්නේ..
@nilanthakumara6062
@nilanthakumara6062 Күн бұрын
Excellent ❤❤❤
@NuwanSamarajeewa
@NuwanSamarajeewa 7 сағат бұрын
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
@violetpathirana509
@violetpathirana509 Күн бұрын
Excellent speech Sir . All the best NPP .❤
@mado4672
@mado4672 21 сағат бұрын
නියමයි මාලිමාවට ජයවේවා
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 Күн бұрын
Excellent sir 😊
@jayanthabandara6562
@jayanthabandara6562 20 сағат бұрын
බොහොම හොදයි ⛪✝️🎅🙏
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x 20 сағат бұрын
මේවනං ඉතිං අපි1970 දි විතර අහපු කතා....අපි අප ගැනම ලජ්ජා වන්නෙමු.
@jayanthagaminiweerasekera5741
@jayanthagaminiweerasekera5741 Күн бұрын
Excellent
@MallikaRanaweera-z1n
@MallikaRanaweera-z1n 17 сағат бұрын
Excellent thank you so much. Jaya veva 🙏
@shiromisurangika4305
@shiromisurangika4305 21 сағат бұрын
😢😢😢😢😢😢 අපේ රටට වෙච්ච දෙයක් 😢😢😢
@sunethradissanayake641
@sunethradissanayake641 17 сағат бұрын
ජයම වේවා!!
@ChitraThenuwara
@ChitraThenuwara Күн бұрын
Excellent speak. Mali awata jayavewa ❤❤❤❤
@warunijayawardana3360
@warunijayawardana3360 22 сағат бұрын
I respect you❤
@pathmagamage1374
@pathmagamage1374 9 сағат бұрын
ආයුබෝවේවා අතිවිශිෂ්ඨයි මාලිමාවට ✌ ✌ජයවේවා 🙏👍✌❤
@kumalasahardeen9954
@kumalasahardeen9954 11 сағат бұрын
Ithamath honda kathawak. Harima sathutui malimawa aanduwa gena. Jaya wewa ❤❤❤❤❤❤❤❤❤
@rohanaglife7747
@rohanaglife7747 Күн бұрын
පීටර් ඩකර් ගැන කසිප්පු නලිය දන්නේ නැනේ.
@JeewanaPedige
@JeewanaPedige 21 сағат бұрын
විපක්ෂයේ කවුද ඉල්ලන්නේ රතු කැකුළු අර එල්ලා කුරුටු තියෙන එක තියෙනවා කුරුටු නැති එක තියෙනවා කෝකද හොඳ කුරුටු නෑ තියෙන එක නං පස පැත්තේ තියලා තියන්න ඕන එතකොට කුරුටු නැති වෙනවා
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie 21 сағат бұрын
ඒලිවෙන ජාමෙට හොද හොද බඩු එලි බහි වගේ . මාලිමාව රට ගොඩගන්නවා පාදඩ පක්ෂ වලින් වෙන්ව මාලිමාවට චන්දය දීම ගැන පුදුම සතුටක්
@NamalKamala
@NamalKamala Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@Sachinboxing
@Sachinboxing Күн бұрын
@Nazeer-Ameer
@Nazeer-Ameer 23 сағат бұрын
Jaya wewa
@thusharihemanthika3959
@thusharihemanthika3959 Күн бұрын
❤❤❤❤❤excellent
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 Күн бұрын
❤❤❤❤ Excellent explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujathahemachandra5421
@sujathahemachandra5421 8 сағат бұрын
Great speech Thanks
@KanthiSilva-cf5mx
@KanthiSilva-cf5mx 10 сағат бұрын
අරියට අපේ රට දිහා බැලිම ඔකම තමයි ඇන්ත ජයවෙිවා
@kamalliyanage8205
@kamalliyanage8205 23 сағат бұрын
Wow.. excellent speach.
@nadeesilva-f2r
@nadeesilva-f2r Күн бұрын
කනට මී පැනි?
@kstvrp-56-ty
@kstvrp-56-ty 13 сағат бұрын
I like this government. They can do this.They will definitely uplift the country. I have trust on this government ❤
@padmiperera8564
@padmiperera8564 9 сағат бұрын
Definitely 👍 Fully agree with you 💪
@sinarawijesekara7801
@sinarawijesekara7801 22 сағат бұрын
💐💐🙏
@deepaamarawardene3499
@deepaamarawardene3499 21 сағат бұрын
Well done jawewa jawewa jawewa budusarany
@KamalJayasuriya-f7q
@KamalJayasuriya-f7q 21 сағат бұрын
Very good speech ❤❤❤
@dayaranidealwis251
@dayaranidealwis251 7 сағат бұрын
Excellent speech. Exposes in real terms the horrific damage done by the previous regimes to the economy of the country. ….Avery good lesson to the Opposition ……if there is a proper Opposition…. We can now see in the new NPP government brilliant speeches like this in our new parliament. So proud of you ,Sir,blessyou and the AKD leadership.🎉❤
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 2 сағат бұрын
මාලිමාව❤❤❤❤ ජයවේවා
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 23 сағат бұрын
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ❤❤❤❤
@ShanthiDeSilva731
@ShanthiDeSilva731 21 сағат бұрын
Superb speech 👍👍👍very clear....nice to hear educated people are addressing the parliament 👍
@RomaineGibson-r7m
@RomaineGibson-r7m 20 сағат бұрын
Appreciate your speech. Wish you all the best ❤️❤️❤️
@anomadarshinie6343
@anomadarshinie6343 Күн бұрын
👏👏👍🙏
@shanikagunasekera782
@shanikagunasekera782 7 сағат бұрын
Excellent speech❤
@Aikumar-j6q
@Aikumar-j6q 22 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@gayanifernandes941
@gayanifernandes941 19 сағат бұрын
Jaya wewa ❤️
@nilminimanimendra1175
@nilminimanimendra1175 8 сағат бұрын
Excellent..........wow
@manjulakumara-h1i
@manjulakumara-h1i 21 сағат бұрын
Jayawawa
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 21 сағат бұрын
❤ jayawawa Malimawata jayawawa
@mr.d.g.l.rasika1105
@mr.d.g.l.rasika1105 6 сағат бұрын
Excellent sir
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,6 М.
Zakir Naik Looses It on Audience and Christian Missionary
13:44
Only One Way
Рет қаралды 916 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН