හෙට දිවයින පුරා බස්රථ වැඩ වර්ජනයක් ?

  Рет қаралды 22,149

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 788
@SurprisedCamping-pf1hd
@SurprisedCamping-pf1hd Күн бұрын
ගැමුනු නිතිය කාටත් එකයි තමුසෙ ගෙදර යනවා
@ajanthabandara8078
@ajanthabandara8078 21 сағат бұрын
Go home. Let the Police and the Government get the country back to normal obeying rules and regulations.
@Arunakamal-mn3pg
@Arunakamal-mn3pg 2 сағат бұрын
@@ajanthabandara8078 👍👍
@sirilalranjith5857
@sirilalranjith5857 Күн бұрын
බස්රථ හිමිකරුවෝ නීතියට ඉහලින්ද ? මාර්ග නීති කඩ කරන සියළු දෙනා හට නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි.බස්රථ හිමියන් වැඩවර්ජනය කෙරුවත් ඔවුන්ට එය දීර්ඝව පවත්වාගත නොහැකියි.
@RathnayakeAbeysinghe-vw1rl
@RathnayakeAbeysinghe-vw1rl Күн бұрын
තමුන්ලා නීතියට උඩින්ද ඉන්නේ...
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 Күн бұрын
මුන්ට ඕනෑ ව්දිහට කරන්න කියන්නෙ CTB නගාසිටවන්න
@AlesliVijeysekara
@AlesliVijeysekara Күн бұрын
මූට රනිල් නැති ව බෑ.CTB ගොඩ නඟා ලන්න.මෙයාටම බස් කීයක් තිබේද? පූස් පැටියා.😂
@Herera-w7v
@Herera-w7v Күн бұрын
ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථත් එලවන්නේ රියදුරන් ඉතින් ඔවුන්ටත් ඒ නීතියම තමයි
@chameladilu780
@chameladilu780 Күн бұрын
තොපි වැරදි හදාගනිල්ලකො. වර්ජනය කරපියවු . තොපි එක්ක කොහොමද රටක් හදන්නෙ
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 15 сағат бұрын
ඩඩ්ලි ගේ අනිත් එක
@IndraRathnayake-l6x
@IndraRathnayake-l6x Күн бұрын
එහෙනම් පාර.පුරා යන්න අපි ගෙවල් වල.ඉන්නමි
@NIROSHSAMPATH-c6l
@NIROSHSAMPATH-c6l Күн бұрын
මුන්ගේ වාසියට කතා කරන්නේ, මිනිසුන්ගේ ජීවිත ගැන මුන්‍ට ගානක් නෑ.....
@shanakadevinda632
@shanakadevinda632 Күн бұрын
නීති මදි නම් ඉතා ඉක්මනින් නීති සම්මත කළ යුතුයි. . මේ කාලකන්නියා රට දියුණුවලට කැමති නෑ. .
@user-bo6zn2ur2v
@user-bo6zn2ur2v Күн бұрын
පකයො මොකක් කලත් කාලයක් ඕන කලිබ් දැනුවත් කරන්න ඕන තොට කරත්තයක්වත් තියන එකෙක් නම් ඔහොම කියන්නෑ
@Ninja-yB
@Ninja-yB Күн бұрын
Mali mawata p dipan
@ruchira296
@ruchira296 Күн бұрын
aniwa denna one munta nethuwa merata hadanna be
@devinda7601
@devinda7601 Күн бұрын
@@Ninja-yB Adoo ai adannne, mewata akamathi nm munge permit cancel karala mewata kamathi ayata denna one, me bus wala yanne molayak tiyena aya, nathuwa oyala wage aye nemei
@Athula12165
@Athula12165 Күн бұрын
ඕකා එදා සිට එපාම කරපු ජඩය.. ඕකා පුද්ගලික බස් සේවය ආරම්භ කළ කාලේ රුපියල් 17 කට මගියෙක්ට ගහල මරුවා ඔකුන්ගේ unp ආණ්ඩුවේ බලය උපයෝගී කරලා බේරුණ...
@siripalasenadheera4316
@siripalasenadheera4316 Күн бұрын
ලං.ග.ම. බස් වැඩිකරලා මහජනතාවට ගුනාත්මක සේවයක් ලබාදෙන්න.
@theenglishclass8637
@theenglishclass8637 Күн бұрын
වැරදි කරන බස් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනෙ . මූ රටේ නීතියටත් උඩින් ද? වර්ජනය කරගනින් හිකනලා. ආණ්ඩුව ඔය කරන වැඩේ හරියට ම හරි 🤬🤬
@shandrikasriyani101
@shandrikasriyani101 Күн бұрын
රටේ නිතිය අවශ්‍යයි‌
@dilankumar3194
@dilankumar3194 Күн бұрын
clean sri lanka කියන්නේ කුණු අයින් කරන එක නෙමෙයි.රජය කරන්න වැඩවලට අපි සහයෝගයන් දැක්විය යුතුයි.
@winiedisanayaka3634
@winiedisanayaka3634 Күн бұрын
උබලා ආන්ඩුව ට තර්ජනය කරනවාද...මෙච්චර කල් උබලට ඕන ව්දියට තමයි දිව්වෙ..ඇතුලෙ තමා වැරදි කෙරෙන්නෙ
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Күн бұрын
ඒ කියන්නේ නීතියට එරෙහිව, මුන්ට පිස්සු කෙලින්ට දෙන්ට ඕනේ. මාර වැඩක්නේ.
@anandajayawardana9288
@anandajayawardana9288 Күн бұрын
නීති ගෙනල්ලා හරි තොපි හදනවා,මතක තියා ගනිල්ලා
@SurangikaRathnayaka-y1v
@SurangikaRathnayaka-y1v Күн бұрын
ගැමුනු උඹ ගෙදර පලයන්.
@sameerasenanayaka
@sameerasenanayaka Күн бұрын
ඕ,,, නෝ ,,,,😂😂😂😂😂😂
@sugathhemantha2795
@sugathhemantha2795 Күн бұрын
වර්ජන කොරල බලපන් කියන විදියට වැඩේ කරපන්
@edwardnawarathne892
@edwardnawarathne892 Күн бұрын
තොට ඕනැ ඡරා ඡීර්න වූ රටක්ද ?
@Ranjith-i3s
@Ranjith-i3s Күн бұрын
උබලා වර්ජනය කරපල්ලා අපි උබලගෙ බස් වර්ජනය කරනවා බලමු ගැමුනු උබද අපිද
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 Күн бұрын
😂😂😂❤❤❤
@chandrasenamwp
@chandrasenamwp Күн бұрын
👍👍👍👍💪💪💪
@dammikawajira8825
@dammikawajira8825 Күн бұрын
මුංට ඕන විදියට රටක් හදන්න බැහැ පුළුවන්නම් දවස් 5 ක් කරල පේන්නපන්
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
Uba monaw karannad kasalsodakayo thope mahaun issara pare iddi thopi owa kiwad wahal
@RmppRathnayaka-j2t
@RmppRathnayaka-j2t Күн бұрын
​@@dnatapaththu2093රටේ නීතියට හිස නවන්නේ නැති ..... උබලට ඕන විදියට නටන්න දෙන්න බෑ නීතිය කඩන උන්ගේ පෝමිට් කැන්සල් කරානම් ඉවරයි
@mezo7863
@mezo7863 Күн бұрын
මුන්ට ෆිනෑන්ස් ගෙවන්න බැරිවුණාම තේරෙයි
@PriyanthaRajapakse
@PriyanthaRajapakse Күн бұрын
මේ පුද්ගලික බස් රථ වල පාලනය රජයෙන් කලමනාකරණය වියයුතු යි. එසේ නොමැති නම් ඉදිරියේදී තවත් විසාල අපහසුතාවයකට රජය පත්වීමට පුළුවන.
@sanjayajayasinghe5807
@sanjayajayasinghe5807 Күн бұрын
වැරදි හදාගත්තනම් ඉවරනෙ.
@panagodageeperera
@panagodageeperera Күн бұрын
සී ටී බී බස් දුවවන්න ۔ මුංගෙ පෝමිටිි කැන්සල් කරංන ۔ නීතියට හිස නවන්නැති මුං ۔
@HGDKPremalal-ni4xw
@HGDKPremalal-ni4xw Күн бұрын
ඉතින් කොහොමද රටක් හදන්නේ.වැරදි පෙන්වන්න බෑ.මුන්ට ඔිනැ විදිහට තමයි පාරේ නිතිය තියෙන්නේ.වැඩෙිනමි නවත්වන්න නමි එපා.
@WwGunasena
@WwGunasena Күн бұрын
වැඩවර්ජනයකරන සියලුමබස්රත වහාම ජනසතුකරන්න
@DumiduNawarathna
@DumiduNawarathna Күн бұрын
Neththan permit cansal karanna.
@nazeel7569
@nazeel7569 Күн бұрын
Okkama bus aanduwa bara arang nadatthu karanna!
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 15 сағат бұрын
මුං පාඩු නැහැ 😂😂😂
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs Күн бұрын
පුළුවන් නම් දවස් 5ක් වර්ජනය කරලා පෙන්නන්න කෝ
@222Nethu
@222Nethu Күн бұрын
අනේ අන්කල් ඕව කියල බෑ. අපි හැමෝම නීතියට අනුව අපේ රට ගොඩගන්න ඕන .
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb Күн бұрын
නීති ඕනේ ද හැමදේටම සදචරය පිරිහිනු රටක් මේක මකවලා හරි හදන්න ඕනේ 😢
@TheTrippleGem
@TheTrippleGem Күн бұрын
මෙයා යුරෝපයේ වටකට එක්කරන් ගිහිල්ලා පාරක් පෙන්නන්න ඕනේ. සංචාරකයෝ පුදුම වෙනවා . අපේ යාළුවො කට්ටියක් ලංකාවට ඇවිල්ලා පාරවල්වල තියෙන සද්දේ අහලා එයාගේ පොඩි දුව කෑ ගහලා අඬලා යන්න බෑ කිව්වා. එච්චරටම පාර සද්දේ හෝන් සද්දෙ. ඔවුන් එක නැත්නම් මේගොල්ලන්ට එලවන්න බැහැ. ගොඩක් රටවල හෝන් ගහන්න තහනම්. මේ වගේ අය ඉන්නකොට කොහොමද ඉතින් රටක් හදන්නේ?
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
😂😂😂😂Kasalsodanaya
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Күн бұрын
මුගේ කාලකණ්ණි, නූගත් පෙනුම කොහොමද ?
@Acerrubrum-t1m
@Acerrubrum-t1m Күн бұрын
හූ ගොන් ජක් මක්
@shirajismail3544
@shirajismail3544 Күн бұрын
​@@dnatapaththu2093mokatada mungwa ape sallyi walyin tour geniyanne.
@tnt7375
@tnt7375 Күн бұрын
Absolutely correct.
@prasannajayalath4623
@prasannajayalath4623 Күн бұрын
ඇයි මු දුටු ගැමුණුද වර්ජනය කරන්න
@chandrasenamwp
@chandrasenamwp Күн бұрын
😂😂😂😂😂
@pemasirikodithuwakku3532
@pemasirikodithuwakku3532 Күн бұрын
මෙි යකා කියන්නේ අපිට නිතිය කිුයාත්මක කරන්න එපා,අපිට ඔින විදියට වැඩ කරන්න දිපල්ලා කියන එකද?
@MrBro53t
@MrBro53t Күн бұрын
ඔන්න බස් ගැමුණු තම ලොක්කා වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්නයි යන්නේ හෙට ඔතන එකෙක්වත් නැද්ද ඕවා ගැන පහදන්න මොලේ තියෙන එකෙක් අනිත් එක අඵතෙන් හිතන කෙනෙක් මෙයා හිටියා ඇති කියලා හිතන කෙනෙක් 😮
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
Issara ubalge mahaun hemadam pare unne
@YapaMalinda
@YapaMalinda Күн бұрын
බස් එකේ ටිකට් දෙන්නෙ නැ කොන්දොස්තර ගෙන් ටිකට් එක ඉල්ලුවාම වැරැද්දක් කලා වගේ තග දාල ටිකට් එක දෙන්නෙ
@sanjayajayasinghe5807
@sanjayajayasinghe5807 Күн бұрын
අනතුරක් උනාම නිතිය මහජනතාවට බාර දෙමු උබලත් ඔහොම එනවනම්
@MsConset
@MsConset Күн бұрын
බස් පාරේ යන්නේ උන්ගේ පාර වගේ.. පොඩි වාහන කෑලේට ගන්න ඕනේ.මුන් එනකොට.. මේවට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ... වර්ජනය කරපල්ලා .. පාරේ යන මිනිස්සු බේරෙනවනේ ....
@thalwattebuddharathana6613
@thalwattebuddharathana6613 Күн бұрын
කොච්චර හොඳ දෙයක්ද කරන්නේ ජනතාව වෙනුවෙන්. ටිකක් නම්‍යශීලී වෙනවා නම් හොඳයි මෝඩ නොවී.
@winiedisanayaka3634
@winiedisanayaka3634 Күн бұрын
ජනතාව දන්නවා ඔය බස් කාරයො ගැන...
@lakshaniruwanthika-o6j
@lakshaniruwanthika-o6j Күн бұрын
වර්ජනය කලොත් මුන්ට පාරට බහින්න බැරිවෙන්න ගහන්න ඕනෙ..මුන් නීතිය අතට අරගන්න හදන්නෙ..
@gaminividanage9649
@gaminividanage9649 Күн бұрын
වැරදි නම් කරන්නේ ලොකු පොඩි නැ රටේ ජනතාවත් එක් වියයුතු කාලය නැවතත් එලබී ඇත
@NevilJayasinghe-h5f
@NevilJayasinghe-h5f Күн бұрын
වෙන රටවල බස් කාර් යන හැටි වීඩියෝ මගින් බස් සංගම් වලට පෙන්නලා වැඩේ කරන්න ඕනෑ.
@ekanayakeasitha817
@ekanayakeasitha817 Күн бұрын
කට්ටියට රිදිලා හොඳටම නේ? පව්
@smallHead-x2q
@smallHead-x2q Күн бұрын
We support Sri lanka police ❤❤❤❤❤❤
@gpnilantha
@gpnilantha Күн бұрын
පනතේ ණැත්නන් අලුත් පනත් හදලා මුන්ව හදන්න ඔනි
@gamagamini1549
@gamagamini1549 Күн бұрын
මේ ගැමුනු කියන එකා අත්අඩංගුවට අරගෙන හිරේ යවන්න ඔනැ
@nalinwanisekara6927
@nalinwanisekara6927 Күн бұрын
මුන්ට ඕනෙ නීති කඩල වාහන දාවනය කරන් ඕනෙ. එහෙම බෑ එහෙමනම් නීති වෙනස් කරල හරි නීතිගරුක රියදුරෙක් හදන්න රජය උත්සුක වෙන්න ඕනෙ
@ChameeraDanushka
@ChameeraDanushka Күн бұрын
මම කැමති අලුතින් බස් එකක් දාන්න රටේ නීතියට යටත්ව පාරේ යන්න මාතර දිස්ත්‍රික්කයේ පර්මිට් එකක් දෙන්න බැරි උනගේ පර්මිට් කැන්සල් කරන්න
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 20 сағат бұрын
රටේ ජනතාව දන්නව. නීතිය කාටත් සමානයි .ආන්ඩුව නෙවෙයි ,මිනිස්සුත් සූදානම් ඕන දේකට මුහුණ දෙන්න.පොලිසිය සම්පූර්ණ නීතිය ක්‍රියාත්මක කරන්න .මෙයාට රෙද්දෙ රෙවිල තියෙන්නෙ.
@sirilalranjith5857
@sirilalranjith5857 Күн бұрын
බස්රථ නීති විරෝධී ලෙස ගමන් කරන්නේ නම් ක්ලීන් ශ්‍රිලංකා කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කල යුතුමයි
@rohanafernando9021
@rohanafernando9021 Күн бұрын
ජනාධිපති තුමනි.ඔය පුද්ගලික බස් රථ කාරයින්ට ඕනා විදියට්ට් නිති කඩා ගෙන වැඩ කරන්න පුළුවන්දා , බස් ටික රාජසන්තක කරන්න. Ctb බස්ටික වැඩි කරන්න ලංගම තිබුණාම හොඳටම ඇ ති. ඔය ගැමුණු කියන්නේ කාලකණ්ණියෙක්. බස් එක. ඇතුලේ ගිහිං වැරදි ඇල්ලුවේ මුලින්ම මේ ආණ්ඩුවෙන්දා.ඕක කියන්නේ අමු බොරු. සමහර බස් රියදුරන් තත්පර 10න් 10 හොං ගහනවා
@buddhimajayakody7351
@buddhimajayakody7351 Күн бұрын
අනිවාර්යයෙන් ..නොසැලකිලිමත්ව රිය සකස් කර ඇති සහ පැදවීම පිලිබදව අනිවාර්යයෙන්ම උපදෙස් හා විනය සකස් කල යුතුය ...ඔයාගෙ කට්ටිය විදිමත් ව සකස් කරන්න ....වර්ජන මොකටද අහ්...👍
@dileeshadinali2585
@dileeshadinali2585 Күн бұрын
අනුර සහෝදරය ගැමුණුලට රට භාරදීල අපි වෙනරටකට යමුද??? පුද්ගලි බස් සේවය නීති ගරුක සේවයක් කලයුතුමය.
@NihalwijekoonNihalwijekoon
@NihalwijekoonNihalwijekoon Күн бұрын
ලංගම වැඩිදියුනුකර මොවුන්ගෙ හුලන් බස්සන්නඕනි,
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr Күн бұрын
බස් වර්ජනයට ගියොත්,සාකච්ඡා කිරීම නොවෙයි විසදුම ,ගැමුණුට දිගට හරහට නෙලන්නට ඕන,උන්ට මිනීමරන්නද ඉල්ලන්නේ ,
@OmeshNethsara
@OmeshNethsara Күн бұрын
වර්ජන කරලා බස් ගෙදර තියන් පිනැස් ගෙවපල්ලා රටෙි මිනිස්සු දවසට කියක් මැරෙනවද නෝහික්මුන බස් රියදුරෝ නිසා තව නිති වැඩි වෙන්න ඔනි මෙික තමා හරිම විදිහ
@ajithkumarajayawardana683
@ajithkumarajayawardana683 Күн бұрын
ඉතින් මෙච්චර කල් උන්නේ වැරදි කියලා දැනගෙන ත් දැන් ද නැගිට්ටේ වසලයෝ
@සමන්සමගහඩක්
@සමන්සමගහඩක් Күн бұрын
හරියට නීතිය පිලිපැද්දනම් ඔය මොකවත් නෑනෙ
@DhammikaThilakarathna-c5h
@DhammikaThilakarathna-c5h Күн бұрын
අනිවාර්යෙන්ම අල්ලන්න ඕන.
@nuwanchamara1809
@nuwanchamara1809 Күн бұрын
අර්ධ සුකෝපබෝගී සේවාව අවසන් කල යුතුයි
@nalinpaaris3279
@nalinpaaris3279 Күн бұрын
ඔක්කොටම ඉස්සරවෙලා මෙන්න මේ පරයව අත්අඩංගුවට ගන්න ඔනේ.රජයට විරුද්ධව කැරලි ගැසිම නිසා. අනික වැරදි මොනවද කියලා දැනුවත් කරන්න දෙයක් නෑ.රථවාහන නීතිය දැනගත යුතුය.
@pradeepkumaraperera7337
@pradeepkumaraperera7337 Күн бұрын
යකෝ වැරදි හදාගනින්, මොනවාද දැනුවත් කරන්නේ උබලා බබාලාද...පෞද්ගලික පුවාහන සේවයේ කොච්චර වැරදි තියෙනවාද ? මොනවාද අනතුරු අඩුකරන්න අරන් තියෙන පියවර
@rohanfernando4603
@rohanfernando4603 Күн бұрын
පුද්ගලික බස් රථ වළ රියදුරු මහත්වරු සහ සහයකයින් මිනිසුන්ට කතාකරන්නවත් දන්නෙ නැහැ
@ParadiseGate
@ParadiseGate Күн бұрын
මුන් කවද්ද හරියට මහජන සේවයක් දුන්නෙ. පැය බාගෙ ගමනට පැය දෙක තුන මිනිස්සු රස්තියාදු කොරෝනව.
@apchandima
@apchandima Күн бұрын
මුන්ට ඕනෙ විදියට නටන්න දෙන්න එපා,ඕනෙ වර්ජනයක් කරන්න කියලා රටේ නීතියට කටයුතු කරන්න .දැන් ඇති මුන්ගෙ පදේට නැටුවා.රටේ නීතියට මුන්ට අවනත වෙන්න බැරිනම් බස්ටික ගෙදර තියාගන්න දෙන්න
@sahan_abeyrathna
@sahan_abeyrathna Күн бұрын
හිනාවෙන්න එපා විපතක් වෙලානෙ තියෙන්නෙ
@chandrasenamwp
@chandrasenamwp Күн бұрын
😢
@anandajayawardana9288
@anandajayawardana9288 Күн бұрын
😂ඔයා කලින් නටපු නැරිලා නටන්න එපා,ඒ සියල්ලම කරන දේවල් හරි.ඒ හැමදේම කරන්නේ ජනතාව වෙනුවෙන්..බලපන් මෙදා සැරේ මිනිස්සු පයින් හරි ගිහිල්ලා තොපිට කෙලිනව.බස් ගෙවල්වල තියා ගනිල්ලා.කාටද රිදෙන්න කියලා බලමු.
@gihantharaka6352
@gihantharaka6352 Күн бұрын
දඩ ගහන්න කලින් සහන කාලයක් දෙන්න සියලුම නිතිවිරෝධී දේවල් අයින් කරන්න. මාර්ග නීති පිළිනොපදින අයට එවෙල දැඩ ගහන්න. මං දැක්ක විදියට පොලිසිය ලයිෂන් එක අරගෙන ස්ටිකර් ගලවන් එන්න කියනවා දඩ ගහන්නෙ නෑ.
@kantakanata9643
@kantakanata9643 Күн бұрын
ලංකාවේ බුද්ධිමත් මිනිස්සු එක්කෙනෙක් නැහැ තොපේ පැත්තට උබලට ඔින විදියට නටන්න කියලද ආන්ඩුවට කියන්නේ
@manojududeniya3103
@manojududeniya3103 Күн бұрын
ස්ට්‍රයික් කරන හැම එකාගෙම පෝමිට් කැන්සල් අරන්න
@sanjeewajayasiri1375
@sanjeewajayasiri1375 Күн бұрын
හා බස් ගැමුණු. ආයේ එලියට බැහැල.... නීතිය පිලිපැදල පාරෙ යමං. වර්ජනය කරන්න ඉස්සර.
@456ANURADHA
@456ANURADHA Күн бұрын
මුන් දාන සිංදු අපි අහන් යන්න ඕනී..😢😢
@Ramya-c8o
@Ramya-c8o 23 сағат бұрын
අලුත් නීති හදලා, පනත් අලුතින් හදලා හරි කමක් නෑ හරි දේ හරියට කරමු
@dreampalaces902
@dreampalaces902 Күн бұрын
ඌට ඕනේ විදිහට වැඩ කරන්න නෙමෙයි මේ ආණ්ඩුව මිනිස්සු බලය දුන්නේ
@ajanthabandara8078
@ajanthabandara8078 21 сағат бұрын
These kind of personals should be charged and dismissed from their posta as bus service has to he legally cleaned before more innocent citizens get killed due to the high Speed, loud music , and very dangerous driving ect. This guy don't understand the clean srilanka concept or importance of the present situation.
@SusanthaKarunarathna-zc5zl
@SusanthaKarunarathna-zc5zl 23 сағат бұрын
පුද්ගලික බස් රතවල ඩ්‍රයිවල්ලයි..කොනදොස්තරලයි....සිකුරිටි රස්සාවක් කරපියව්..ලන්ගම දාන්න..ලන්ගමටමිනිසුන් ආදරෙයි..
@laxmanjaya1783
@laxmanjaya1783 Күн бұрын
වින්ස්කින් දෙපැත්තේ චලනය වන බෝල, අටපට්ටම්, සෙල්ලම බඩු එල්ලී, එල්ලී, පැද්දි පැද්දි තියෙනවා.... චලිත මෙවන් දෑ තිබෙන විට මගියෙක්, වහනයක් ගමන් කිරීමේදී මනසින් ගන්නා තීරණ වැරදි වෙන්න පුළුවන්, මනසට ඉක්මන් තීරණ ගැනිම පමාද වන්න පුළුවන්..... අනවශ්‍ය දේවල් ගලවා ඉවත්කල යුතුමයි පොලීසියට ස්තුතියි. පිටකොටුවේ සහ වෙනත් නගරවල මගී මන්තිරුව මුදලාලිලාට වෙන්කරල වගේ වෙළදාමට, මගීන් අනතුරේ මහා පාරේ යන්න වෙන්නේ, ඒ පිළිබද පොලිසිය කියාත්මක විය යූතුයි
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 Күн бұрын
වර්ජනය කරනවනම් කරගන්න දෙන්න. සතියක් ගෙදර ඉද්දි ඕවට finance එක ගෙවන්න මතක් වෙද්දි ආයෙ රෙද්දෙ රීගෙන එනවා පාරට
@supunrajapaksha9986
@supunrajapaksha9986 14 сағат бұрын
රජයේ බස්ටික නියම පරිදි යාවත්කාලින කරන්න එතකොට ප්‍රයිවට් තිබ්බත් එකයි නැතත් එකයි අපි ඕවගෙ යන්නෙත්නැ
@vijayakankanamge6245
@vijayakankanamge6245 Күн бұрын
බස් ගැමුණුට ඕන විදියට වැඩකරන්න ගියොත් රටට ජනයට අනතුරක්.මෙයාට දගලන්න ඉඩ නොදිය යුතුයි.
@NiranjalaSarojani-hx4no
@NiranjalaSarojani-hx4no Күн бұрын
එතකොට තොපිට ඔන විදිහටද නිතිය ක්‍රයාත්මක කරන්න ඔනේ .බස් එකකේ යන්ව කියන්නේ මරුවා සමග වාසය වගෙ ..පිට රටක බස් එකක ගිහින් බලපල්ලා එත්කොට තොපිට තෙරෙයි.
@rohanaprasanna7015
@rohanaprasanna7015 Күн бұрын
බස් රථ නිතිය්‍යානුකුලව දුවන්න මිනිස්සු තවත් ඉන්නවා කැන්සල් කරන්න බලපත්‍ර අලුත් අයට දෙන්න එතකොට සනිප වෙයි අසනිපය
@Ramya-c8o
@Ramya-c8o Күн бұрын
වර්ජනය කරන්න අරින්න , CTB බස් දාලා වැඩ කරන්න , වැරදි කරන උන්ට ඉඩ දෙන්න එපා
@MalkanthiMalkanthi-q9y
@MalkanthiMalkanthi-q9y Күн бұрын
මේ කරන වැඩ වර්ජන නැවැත් විය යුතුයි මොන දේ කරන්න ගියත් වර්ජන ලන්කාවට ඔහොම උනේ ඇයි
@SarathShanthakumaramunas-os9gx
@SarathShanthakumaramunas-os9gx Күн бұрын
මුව අත්අඩංගුවට අරගෙන සියලුම බස් රථ රජයට ලබා ගත යුතුයි
@ajithhulangamuwa4798
@ajithhulangamuwa4798 Күн бұрын
Law is law work according to law if cannot go home. We are not scared to your strike. Who are you
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 Күн бұрын
ගැමුණු ට ඕන විදියට ද නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
@nuwana3272
@nuwana3272 Күн бұрын
අනේ පැංචෝ....😢
@LalKwt
@LalKwt Күн бұрын
මගී ජනතාවගේ මාරයෙක්ද .
@sunilhewage1684
@sunilhewage1684 Күн бұрын
ජනසතු කලොත් හොඳයි!
@chandralathaliyanapathiran4048
@chandralathaliyanapathiran4048 Күн бұрын
ගමන් යනවිට දොර ඇරිල රියදුරා එලියට විසිවෙනව බස් එක පල්ලමේ මිනිස්සු මැරෙන වා ඒවා හොඳ ද
@jagathhetti
@jagathhetti Күн бұрын
මේ රටේ නීතියක් තියෙනවට අකමැති කොටසක් තමය් බස් මාපියා සෙට් එක.. පාරවල් වල කිසිම විනයක් නැති පැදවීමට අමතරව එහෙන් මෙහෙන් එල්ල ගත්ත තොරොම්බල් ප්ලාස්ටික් කෑලි.. මේක කරුම රටක් ඕය්... මෙන්න මේ ගැමුනු කියන බල්ලගෙ කන පැලෙන්න දෙකක් දීල මේ දේවල් කියල දෙන්න එකෙක් නැති හැටි..
@smallHead-x2q
@smallHead-x2q Күн бұрын
Stop private bus permit and give to new people
@rashikamunasinghe2074
@rashikamunasinghe2074 Күн бұрын
private bus කාරයෝ පාරේ යන්නේ සත්තු වගේ නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න
@mabaranagesumith9148
@mabaranagesumith9148 Күн бұрын
මේ පාර තමයි ගැමුණු උඹ අමුණු ගන්නේ.පොදු මහජනතාවට එරෙහිව ගිය රජවරු ගෙදර ඇරපු රටක් .කොච්චර දැගලුවත් මේ හොරුන්ගේ නොව මහජන ආංඩුවක් .
@madawarajapaksha3205
@madawarajapaksha3205 Күн бұрын
වර්ජනය කරොත් පර්මිට් කැන්සල් කරන්න ඕන..
@rala_youtube_channel_
@rala_youtube_channel_ Күн бұрын
පොලිස්පතිතුමනි මෙයාට සියලු තොරතුරු ටික දීලා හැකි ඉක්මනින් බස් වල තියෙන අඩුපාඩු නැතිකරල දෙන්න කියන්න මම දෙවෙනි ද කොළඹ ගියා යන බස් එකෙත් ෆෝන් එක කනේ ගහගෙන එන බස් එකේ ටිකට් දුන්නේ නෑ. මෙච්චර පොලිසියේ ඉන්නැද්දි මේ විදිහට කරනවනම් අනිත් ඒවා කොහොම කරනවා ඇද්ද මේ වැඩේ මට බාර දුන්නොත් මම ඕක නියමෙටම කරල දෙනවා
@samanwijerathne2361
@samanwijerathne2361 22 сағат бұрын
නීතිය වල් වැදිලා නිසා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රටේ මිනිස්සු ආන්ඩුවට චන්දෙ දුන්නේ.... ආන්ඩුව කරන්නෙ රටේ මිනිස්සු කියපු දේ.....ඒ නිසා නීතියෙන් බස් වලට හෝ රියදුරන්ට නිදහසක් දිය යුතු නෑ... මාර්ග නීති පිළිපදිමින් ජොබ් එක කරන කිසිවෙක්ට කිසි ප්‍රශ්නයක් නෑ....ගැමුනුගෙ කතාව ආන්ඩුව පයිසෙකට ගනන් ගත යුතු නෑ....
@TudorChandrasiri
@TudorChandrasiri Күн бұрын
බස් රඑ සේවක යන් නිති ගරැක නමි වැඩවර්ජන අවස්ය නැහැ.
@DhanushkaGunarathna
@DhanushkaGunarathna Күн бұрын
පිටරට බස් සංගම් නෑ. සමාගම් විතරයි තියන්නේ. මුන්ට ඕන පදේට නටන්න නෙවෙයි අපි ආන්ඩු පත් කරන්‍නේ
@SarathKumara-x4c
@SarathKumara-x4c Күн бұрын
ගැමුණු උබට ඕන විදියට බස් දුවන්න බැ රටේ විනයක් තියෙන්නෙ ඕන
@rohanaprasanna7015
@rohanaprasanna7015 Күн бұрын
අලුත් අයට බලපත්‍ර නිකුත් කරන්න එතකොට හරි
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Күн бұрын
⁣අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ රටේ ජනතාවත් මුන්ට විරුදව නැගි සිටින්න ජනාදිපති අගමැති සහොදරයා හමුදාවේ අය දම්මලා හරි බස් පාහාසු කම් දෙන්න කරුනාකරලා මේ ජඩ තක්කඩි රටේ ජනතාව එලවන්න මේ රට හදන්න ජනතාව සාහාය දෙන්න මොකද මේ බස් ගොඩක් කුඩු මත්ද්‍රව්‍යය පරයන්ගේ මේ බස් කාගෙද කියලාත් සොයන්න ලංගම බස් වල විතරක් ජනතාව පුරුදුවේන්න මුන්ට සෙනග අඩුවේනකොට මුන් හැදෙයි අනික මුන් කිලෝ මිටර් පහෙන් පාහාට කප්පන් ගන්නවා අනික මේ බස්වල කුඩුත් ගෙනියනවා සුස්සම විදිහට CID එක වගේ දාන්න මේ බස්වල අපරාද අල්ලන්න අළුත් තරුණ උගත් අයව මේ අපරාධ අල්ලන්න CID එකට බදව ගන්න කරුනාකරලා අපේ ජනාදිපති සහොදරයා මේ පුයිවට් බස් නවත්තන්න මුන්ගේ බස් කුඩු කාරයන්ගෙයි හොරා කාපු මුදල්වලින් ගත්තු බස් මේවා ගැන සොයන්න මේ සියළුම දිස්ත්‍රික්වල යන බස්වලට CID දාලා හරි මුන් කප්පන් පගා ගන්න එවා ඔක්කොම අල්ලන්න කරුනාකරලා එ වගේම අපේ කාදිනල් තුමාත් කිව්වා ඉක්මනට මේ පනත් සම්මත කරන්න ජනතාව බහුතර බලයක් මේ අන්ඩුවට දිලා තියෙන්නේ එක නිසා බයිලා ගාගාහා ස්ටේජ්වල කියපුවා කරන්න අපි දසක පාහාක් බලන් හිටියේ බයිලා ගාගාහා ඉන්න නෙමේයි අපේ කාදිනල් තුමා ජනතාවත් කියන ඉල්ලන දේවල් ඉස්ට කරන්න ජනාදිපති සහොදරයා කරුනාකරලා
@chandrasenamwp
@chandrasenamwp Күн бұрын
ජනපති තුමනි හැකි ඉක්මනින් ජාතික ගමනාගමනය පුළුල් කරන්න මෙයාලට ගෙවල් වල යවන්න කාලෙ හරි
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН