පිපුණු නාමල දැන් නම් නිකම්ම පරවෙන්න වෙයි

  Рет қаралды 75,110

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 542
@DiLupAnuraj
@DiLupAnuraj 2 ай бұрын
පක්ෂයත් පාවල දිල හොරකනුත් කරල රටබෙිර ගන්නවලු රට බන්කොලොත් කරපු සෙටි එක
@priyanammuni3546
@priyanammuni3546 2 ай бұрын
තුඃ නොදකින් මෙච්චර කාලයක් චන්දෙ දුන්නෙ මේ ගංකබරයන්ට නේද කියල හිතෙනකොට විලිලැජ්ජ හිතෙනවා.😢😢😢
@pradeepgamage360
@pradeepgamage360 2 ай бұрын
එතකොට දැන් පියල් නිෂාන්ත බුරුවෝ උබලා සැමවොම එකඑක කාලෙට පැත්තෙන් පැත්තට පනිමින් ඉන්න එක සාධාරණද.
@battllefieldlovers1003
@battllefieldlovers1003 2 ай бұрын
මොවුන් සියල්ලෝම පරාජය කළ යුතුමයි
@saynomore8762
@saynomore8762 2 ай бұрын
මෙතනින් එලියට එන සෙට් එකම පාර්ලිමේන්තුවෙන් එලියට යනවා දකින්න තියෙනවනම් කොච්චර දෙයක්ද?
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 2 ай бұрын
Aniwa mun ගෙදරට yawamu
@chamadisanayaka8116
@chamadisanayaka8116 2 ай бұрын
පරණ බඩු එකතු කරන ලොරියකට මුන්ව ගනීද දන්නෑ. අලුත් බේසමක්වත් එපා.😅😅😅
@HansiRupasinha
@HansiRupasinha 2 ай бұрын
Try karamu😂😂😂😂
@nimalpremathilake7006
@nimalpremathilake7006 2 ай бұрын
හොරු ෂමග යෙලුවෙන්. නින්ද යන්නෑ,පිස්සු නෑ . අර්ජුන් මහේන්ද්‍ර ට හිනා ඇති.
@arulnanthaarulpragasam9627
@arulnanthaarulpragasam9627 2 ай бұрын
එක හොඳක් උනා රටේ ජනතාව හොඳටම ඉගෙන ගත්තා බඩගෝස්තරවාදීන් කවුද කියලා ඡන්දය දෙනකොට බලමු මුන්ට මොකද වෙන්නේ කියලා
@chamarajayawardana8584
@chamarajayawardana8584 2 ай бұрын
පියාල් නිශාන්තලා වැනි දෙපිටකහට්ටු පරට්ටයෝ දේශපාලනයෙන් අතුගා දමමු
@nalindaperera2252
@nalindaperera2252 2 ай бұрын
කොහොමත් අත් කකුල් පුකවල් හැමතැනම තියාගෙන හිටියේ😂
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 ай бұрын
ඒක ඔබලා පස්සේ බේරාගන්න!
@lasithaniroshanmahamanniar1455
@lasithaniroshanmahamanniar1455 2 ай бұрын
K​@@swarnadissanayake5140
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@PrasangaSanjeewaGunathilake
@PrasangaSanjeewaGunathilake 2 ай бұрын
අපේ පවුල් දීර්ඝ කාලීන ශ්‍රී.ල.නි.ප.සහ ඊට සම්බන්ධ පක්ෂ, අවසානයට පොහොට්ටුවට ඡන්ද දුන් අය.. දැන්නම් මේ චරිත දකිද්දිත් අප්පිරියයි. මොකා මොන පැත්තට පැන්නත් , මොනවත් වෙන්නේ නෑ.. ඔබලා ඔක්කොම එකට පරදිනවා.. ඉර හද වගේ ෂුවර්..මිනිසුන්ට මේ දූෂිත දුෂ්ට අමන දේශපාලුවෝ අප්පිරියයි.. කුජීතයි..
@kumarasisira7143
@kumarasisira7143 2 ай бұрын
හරින් බබෝ ඇල්ලෙ සංචාරකයෝ කෝච්චි ටිකට්. ගන්න පෝලිමේ ඔයා හරි බිසී නේ
@ranjithwasalage522
@ranjithwasalage522 2 ай бұрын
මුං හිතාගෙන ඉන්නෙ මුං යන යන පැත්තට මිනිස්සුත් යනව කියල පිස්සො ටිකක්
@Jayanath-f4f
@Jayanath-f4f 2 ай бұрын
Munge passa lewa kana un sitinawa.owunuth ehe mehe.vipaaka paladiela..nawatha nam rajapaksha pawla nagitinne na.
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 2 ай бұрын
කොහොමද බං රට බේරගත්තෙ.දෙගොල්ල එකතුවෙලා ණය අරං රට බංකොලොත් කරලා.ඊට පස්සෙ රටේ මිනිසුන්ට නැගිටින්න බැරිවෙන්න බදු ගහලා බඩුමිල ඉහල ගිහින් ඉන්නකොට කොහොම බං රට ගොඩ ගත්තෙ.
@fathimarinoza6832
@fathimarinoza6832 2 ай бұрын
Meyalai goda yanne
@GayaniGayanini
@GayaniGayanini 2 ай бұрын
මුන් හිතාගෙන ඇති මුන් ගියාට අපිත් උන් එක්ක යයි කියලා . උබලා ගොඩ දෙනෙක් ඊලඟ මැතිවරණයෙන් ගෙදර .තොපි නොවේ ණය අපියි .තොපිටත් එක්ක අද අපි බදුගෙවනවා.
@wickypriyan7654
@wickypriyan7654 2 ай бұрын
මුන්ව දකිනකොට මල පනිනව පාවාදෙන්නො, කාලකණ්නි තිරිසනුන්ට එහා.
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o 2 ай бұрын
අනේ මුන්ට ඡන්දය දුන්නු ජනතාව
@user-wl3ty8zu2u
@user-wl3ty8zu2u 2 ай бұрын
ඔන්න නයි mugati එක kote නැගලා malimawe ගංවතුරෙන් බේරෙන්න but බැරිවෙයි
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ හෙළ විරු මහාජන මහා බළ වේගය.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@PrabuddhaMediaNetwork
@PrabuddhaMediaNetwork 2 ай бұрын
අනෙ ඇත්තට මුං කලින් කලට කරන කතා ප්‍රතිපත්තියක් තියා මුන්ට පිරිමි කමවත් තියෙද මන්දා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
අනූර අපට 🇱🇰❤🇱🇰 අපි අනූරට 🇱🇰❤️🇱🇰 අපි ඔක්කොම 🇱🇰 ❤️ මාලිමාවට 🇱🇰❤🇱🇰 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️ 🇩🇪
@ravindraatapattu4689
@ravindraatapattu4689 2 ай бұрын
මුන් දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ...
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 2 ай бұрын
ඉදකින් කාලකණ්ණි හැතිකරේ
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 2 ай бұрын
දැන්ද රට සංවර්ධනය මතක් උනේ.බලය තියන කාලේ මතක් උනේ නැත්තෙ ඇයි
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
Bada 1
@VineethaIg
@VineethaIg 2 ай бұрын
මේකද ප්‍රතිපත්ති ,විනය ගරුක දේශපාලනය 😂
@HansiRupasinha
@HansiRupasinha 2 ай бұрын
😂😂😂😂😂ow ane.mokakda weredda😂😂😂😂
@SamanDharmasiri-v8l
@SamanDharmasiri-v8l 2 ай бұрын
මේ වගේ වසලයෝ අයේ කිසිමදාක පාර්ලිමේන්තුවට ඒවන්න එපා
@SanathPremalal-r8w
@SanathPremalal-r8w 2 ай бұрын
අැස් බි දැන් පරන කාසියක් වගේ
@senarathsiriwardanasiriwar3627
@senarathsiriwardanasiriwar3627 2 ай бұрын
පොහොටිටු ලකුණ නිසා ජන්ඳ වැටෙනවා.
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
මුන් ඔක්කොම යාලුවොනෙ මල්ලි .උන් දිනුවත් පැරදුණත් දිනුම්.
@abeyrathnabanda1264
@abeyrathnabanda1264 2 ай бұрын
කොහොම දීගෙන්අ හිටපු වුන්ද මේ!
@SenarathAlgama
@SenarathAlgama 2 ай бұрын
පොහොට්ටුවේ ඉන්නවද ප්‍රබලයෝ .ඔන් සේම අලයෝ. මෙතන ඉන්නේ තමන්ගෙ වාසියට එහෙට මෙහෙට පනින ගෙම්බෝ .මුන්ට තවත් චන්දෙ දෙනව නම් දෙන්නේ හරක්
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 ай бұрын
පිස්සුද බොල අදටත් අදටත් දෙන උන් ඉන්නවා, බලපන් මෙදාපාර ඡන්දෙන්... යකෝ දේශපාලුවන් නෙමෙයි වැරදි බොල අපේම සාමාන්‍ය නූගත් ජනතාව... උන් උගත් වෙච්ච දවසට උගත් මිනිස්සුන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් අපිට බලා ගන්න පුලුවන් 😅😂🤣😅😂🤣!!!
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 ай бұрын
මේ ඔක්කොම හැත්තගෙන් අපේ මී හරක්ට තේරෙන්න ඕනෙ අදවත්,, මුන් සක්කිලියන්ට තැනින් තැනට පනින්න පුලුවන් නම් පක්ෂ පාට නොබලා ඇයි යකෝ සාමාන්‍ය ජනතාවට බැරි පක්ෂ පාට නොබලා මෙදාපාරවත් මාලිමාවට දීලා බලන්න 🙄🤔🙄🤔😤😤😤😡😡😡!!!
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 2 ай бұрын
ආස හිතෙයි...❤❤❤
@champikasembapperuma8972
@champikasembapperuma8972 2 ай бұрын
HORU. SAMAGA. HELUWEN 🫣
@kulasekarakanchana1807
@kulasekarakanchana1807 2 ай бұрын
මුන් සේරම එකට තියලා පරද්දන්න ඕනමයි😂😂😂😂😂😂
@bossnation5088
@bossnation5088 2 ай бұрын
Malimawata kootiyak ❤❤
@YakadaHeena707
@YakadaHeena707 2 ай бұрын
මුන් ඔක්කොම කතා කරන විදිහ මුන්ගෙ atule tiyenneවෙන deyak
@naomiperera1859
@naomiperera1859 2 ай бұрын
අනෙ නොදකින් මෙ කාලකන්නි කථා කරන හැටි .
@prasannapradeep2046
@prasannapradeep2046 2 ай бұрын
පඩ ගද දැනුනයි ඔහෙලට 😂😂😂😂
@arunakumari6028
@arunakumari6028 2 ай бұрын
ලැජ්ජා නහර මිලටවත් ගන්න නැද්ද??
@NimaliHemanthi
@NimaliHemanthi 2 ай бұрын
😂😂😂😂
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 2 ай бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@GayanaDarshani-j8p
@GayanaDarshani-j8p 2 ай бұрын
රනිල්, සජිත්, හාන්සි අනිවාර්‍යෙන් දිනන්නෙ මාලිමාවෛ.
@ValansonFonseka
@ValansonFonseka 2 ай бұрын
දිනන්ඩ. ගහන. සුපිරි. ප්ලෑන්. එක. අති. සාර්ථකවී. සැප්: 21. දා. මැදියම්. රැයේදී. ලැජ්ජාසහගත. පරාජයක්.😂😂😂😂😂😢😢😢😢
@chandigunathunga2898
@chandigunathunga2898 2 ай бұрын
මුන් ගැන ඊලග මහ මැතිවරණයේදී හොඳ තීරණය ගන්න වෙනවා.
@anandapathmasiri9507
@anandapathmasiri9507 2 ай бұрын
චන්දෙන් පස්සේ, වැඩි දෙනෙක්, බන්ධනාගාර වල සෙවයට යන්නට සිදු වේ.
@dileepabandara
@dileepabandara 2 ай бұрын
ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ mun ඔක්කොම එක්කෝ පොහොට්ටුවට ආයෙ යනවා. නැත්තං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා
@yazuto1372
@yazuto1372 2 ай бұрын
සේරම හොරු එක ගොඩට මිනිස්සු දන්නවා මෙයාලා කව්ද කියලා😢
@nuwanlakmal1387
@nuwanlakmal1387 2 ай бұрын
ලoකාවෙ පැරනිම පක්ෂ දෙක කුඩුපට්ටම් වෙලා එල්ලෙන්න😊 වැල් සොයායයි මාලිමාවට කෝටියක්
@bandaraBandara-f9o
@bandaraBandara-f9o 2 ай бұрын
හෙන ගහපියව් තොපිට තොපෙ අම්මලාටත් එක්ක
@samanfernando1399
@samanfernando1399 2 ай бұрын
මුන්ගේ මූණවල් ටික දැක්කමත් ජනතාවට නිකන්ම අප්‍රිය වෙනවා
@NuwanChinthaka-sy2ni
@NuwanChinthaka-sy2ni 2 ай бұрын
එස්බි පවි ගැනි කන්න දෙකන්නේ
@JinarathnaCharitha
@JinarathnaCharitha 2 ай бұрын
ඇත්ත කතාව පොහොට්ටුව පරාදය් .ජය වෙවා මාලිමාවට .
@NuwanChinthaka-sy2ni
@NuwanChinthaka-sy2ni 2 ай бұрын
නාමල්ට අබය දානය දෙමු පවිනේ
@monaperera8017
@monaperera8017 2 ай бұрын
මේ කාලකන්නිට චන්දෙ දෙන එවුන්ට ගහන්න ඕන
@ManojShanaka-mg5kk
@ManojShanaka-mg5kk 2 ай бұрын
බීජ කපාගෙනද දන්නෑ රනිල්ට දැන් සහයෝගය දෙන්නේ
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 2 ай бұрын
ලැජ්ජාව ක් නැති එකෙක් උබ ට පක්ෂය රැකගන්න පුලුවන් උනා ද අද සමගි ට පිං සිද්ද වේන්න කටගරැ ගහනවා
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 2 ай бұрын
කිසිම.ජනපඩනමක්.නෙටි.පිනෙඅක්.කොජ්හොම්
@Pujithameegasdeniya
@Pujithameegasdeniya 2 ай бұрын
අනේබන් හරින් රෙදි ඇදන්ද උඹල පොහොට්ටුව එක්ක ඉන්නෙ
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 ай бұрын
රනිල්ට ඕනේ බිම් මට්ටමේ ඡන්ද. නැතුව පියල් වත් මහින්ද la වත් නොවෙයි!ගොන් සජිත් unp එකේ බිම් මට්ටම විනාශ කල!
@SirimathRamanayake
@SirimathRamanayake 2 ай бұрын
පකයට දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ..
@sarathkumara5183
@sarathkumara5183 2 ай бұрын
මාලිමාවට ජන්ද කෝටියක් හදන පරපුරක එකෙක් මම.
@Amarasinghage.25
@Amarasinghage.25 2 ай бұрын
මොකා රනිල් සමල ගියත් පක්ෂය සමග සහ නාමල් සමග අපි❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Pujithameegasdeniya
@Pujithameegasdeniya 2 ай бұрын
එස් බි හෙළුවෙන් පලයන් ලැට් කටා
@pathimaperera9564
@pathimaperera9564 2 ай бұрын
තොපි ඔක්කොටම හෙනම ගහනව රටට කරපු විනාශයට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@hemamalani1381
@hemamalani1381 2 ай бұрын
ගෙම්බො ගෙම්බො.වාසි කොතනද අපි එතන...පිය්ල්
@Pujithameegasdeniya
@Pujithameegasdeniya 2 ай бұрын
ඉතින් එස් බියෝ රනිල් එක්ක ඉස්සර ඉදලා ඉන්න තිබුන නේ තොපි වාසිය ට එහෙට මෙහෙට පැන්නේ හොරු නේ තොපි
@AmadoruPriya
@AmadoruPriya 2 ай бұрын
අනේ එස් බී තොගේ කයිය විතරයි එස් බී තොපට තියෙන්නෙ බලතන්හාව එස් බී
@Kamal-oz9hf
@Kamal-oz9hf 2 ай бұрын
යකෝ ඔබලා හොරකම් කලේ උගේ තාත්තාගෙ පිහිටෙන් නේද
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
මුන්ට yes sir ok sir හරි sir කිය කියා පස්සේ යන්න කුඩු කාරය බේරගන්න පාතාලේ හුරතල් කරන්න ආරක්ෂක අංශ දැන් කවුරුත් නැහැ සියලු දෙනාම මාලිමාවට තරු පටි ගහගෙන මුන්ට බයේ රස්සාව බේරගන්න ඕනම දෙයක් කරා ඒ මිනිස්සු ඒ කාලේ 8 වත් පාස් නැති පට්ට හොරු රකින්න දැන් ආරක්ෂක අංශ සියලුදෙනාම මාලිමාවට පට්ට හොරු එලවන්න කාලේ හරි ජයවේවා මාලිමාවට
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
පො....නයෙක්්.
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
@@MalinieWeerasekara-qs3wc දැන් ඉතින් වෙන මොකක් කොරන්නද දැන් ඉතින් දුන්න පුකත් නැහැ කෙල ටිකත් නැහැ පනින්න පැත්තකුත් නැහැ මරු කියෝ කියෝ ඉන්නවා 😁😁😁😁😁😄😄😄
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
@@MalinieWeerasekara-qs3wc තොපේ නාමල් අන්න රටින් පනින්න හදන්නේ නවත්ත ගනින් police clearance ඒක ගන්න apply කරල දෙන්නේ නැහැ රෙද්දේ රෙවිල හොදපන් ගිහින් බෙරගනින් 😄😄😄😄
@preemashanthateewahettige6250
@preemashanthateewahettige6250 2 ай бұрын
රැවුල කපාගෙන කිරි බත් උයා ගෙනම පල
@anisadahan4345
@anisadahan4345 2 ай бұрын
පරන යකඩෙටත් නොගන්නා බාන්ඩ ටිකක් මේවා
@ajithperera2434
@ajithperera2434 2 ай бұрын
අපේ ජනපති අනුර ... ❤❤❤❤ මාලිමාවට ජයවේවා ... ! ❤🎉🎉🎉
@TheAyomini
@TheAyomini 2 ай бұрын
පොහොට්ටුවේ අති දක්ශ හොරුටික රනිල සමග.
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 ай бұрын
මචං අංගුලිමාලත් නිවැරිදි වුනා. අතිතය අමතක කරලා තියන ප්‍රස්න වලට පිලිතුරැ හොයලා රට ගොඩ දා ගනිල්ලා. එක එකාට බැන ගත්තට හරි යන්නේ නැහැ බං. කවුරැවත් හරි නැහැ බං. . හරි අනුර දිනවලා බලපන් කො මොකද වෙන්නේ කියලා.
@singithnakandalafa2742
@singithnakandalafa2742 2 ай бұрын
හරින් උබ ගැන මනුශයා ගැන රටෙ මිනිස්සු දන්නවා කොකටත් ජම්පරෙට මැශිමන් ගනින්කො පියල් උබ ගැනත් දන්න මිනිස්සු දන්නවා ජරා පප්පා
@KolithaDuminda
@KolithaDuminda 2 ай бұрын
ඔක්කොම එකට පරදමු මාලිමාවට ජයවෙවා ❤
@GnanasiriKariyawasam-ie1jg
@GnanasiriKariyawasam-ie1jg 2 ай бұрын
රටේ දේපොල විකුනමින් ජනතාව පෙලන අනපනත් වලින් ජනතාව හිර කරන දූශිතයින් වංචනිකයින් ආරක්ෂා කරමින් දූශනවල යෙදන කන්ඩායම රටේ බලය දෙන්න පුලුවන්ද
@disanayaka4048
@disanayaka4048 2 ай бұрын
රනිලට හොරු බහුතරය ඉන්නවා ජනතාවා මාලිමාවට ❤
@ManojSuranga-es8ml
@ManojSuranga-es8ml 2 ай бұрын
මුංටික දකිනකොටම මිනිස්සු දෙන්න ඉන්න චන්දෙ දෙන්නෙත් නෑ.....😅😅😅😅😅😅😅
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 ай бұрын
# මාලිමාවට කෝටියක් # අපිනේඡන්දයදෙන්නේ ❤❤
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
දැන් ඉතින් පනින්න පැත්තකුත් නැහැ දුන්න පුකත් නැහැ කටේ කෙල ටිකත් නැහැ මරු කියෝ කියෝ ඉන්නවා අවුරුදු 76ක් කෙලිය කාගෙන් ගැලවුනත් සොබහදහමින් ගැලවෙන්න බැහැ
@Kuma1973-z8m
@Kuma1973-z8m 2 ай бұрын
අවස්ථාවාදි බඩගෝස්තර හරක්
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 2 ай бұрын
හොරකමට අති දක්ෂ ප්‍රබලයෝ 😂😂😂😂😂😂😂😂 අපි මාලිමාවට ❤❤❤❤❤
@mjay234
@mjay234 2 ай бұрын
#මාලිමවටචන්දකෝටියක්. #අපිනේචන්දෙදෙන්නේ. #මාලිමාවටජයවේවා
@subashiniamarasingha2668
@subashiniamarasingha2668 2 ай бұрын
ජනාධිපති තුමා ට ජය වේවා
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 2 ай бұрын
අලිබබා...සමග...හොරැ..රැල...වරේල්ලා...ගු..ගහල...එලවන්නෙ😂😂😂😂
@ImtiyasRizvi-x3s
@ImtiyasRizvi-x3s 2 ай бұрын
Harin heluwenda niwan suwa lebewa
@SumithraEkanayake
@SumithraEkanayake 2 ай бұрын
Hora ballo
@AsankaFrenando-ej9ck
@AsankaFrenando-ej9ck 2 ай бұрын
පොහොට්ටුවේ උන් හිටියට වැඩක් නෑ හරින් බල්ලෝ ලංකාවේ මිනිස්සු ඉන්නේ මාලිමාවත් එක්ක
@IndrikaUdeni
@IndrikaUdeni 2 ай бұрын
සත්තුන්ගෙ නම් මිනිස්සුන්ට කියන්න එපා..නිරයේ යයි බලාගෙන
@JinarathnaCharitha
@JinarathnaCharitha 2 ай бұрын
අනිවාර්යයෙන් .
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
හරින් බල්ලෙක් තමා මාලිමාවට ජයවේවා ❤❤❤✌
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
අපේ රටේ ඉතුරැ වෙන්නේ කොහොමත් පුල් හොල්මන් විතරයි 😅😅
@kalhariwijethilaka841
@kalhariwijethilaka841 2 ай бұрын
පොහොට්ටුවේ පට්ට හොරු ටික රනිල්ගාව අපි පොහට්ටුවට ඔයාලා ගියාට 🌹පිංසිද්ද වෙනවා පොහොට්ටුවේ හිටපු කුණුට්ක ගියාට නාමල් තමයි අපේ නායකය බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
😂
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 2 ай бұрын
ප්‍රතිපත්තියක් නැති ,තුච්ච මිනිස්සු ..
@premasirihewage5687
@premasirihewage5687 2 ай бұрын
මාලිමාව ට වැද නමස්කාර කරන්න ඕන හොරු ටික එකම වේදිකාවක තියලා පරද්දන්න පුලුවන් වෙනවට
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 ай бұрын
දිනන්නේ නැහැ අනුර සහ සජිත්!
@JinarathnaCharitha
@JinarathnaCharitha 2 ай бұрын
උබලාට රෙද්දෙ රෙවිලා , ජය වෙවා මාලිමාවට .
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 2 ай бұрын
කොහොම හරි ඔබතුමා ල පොහොට්ටුවේ ඉදල රට විනාශ කරල දැන් අනිත් පැත්ත ට පැන්නා කියල ජන්ද නම් ලැබෙන්නේ නෑ,මේ පාර අපි මාලිමාවට .
@CristianoRonaldo-wu3to
@CristianoRonaldo-wu3to 2 ай бұрын
V FM ❤
@lalmahamalage
@lalmahamalage 2 ай бұрын
හොරු තක්කඩි ඔක්කොම අතරමන් මරු චොරි. මාලිමාවට ජයවේවා ❤❤❤
@rollingwheels8696
@rollingwheels8696 2 ай бұрын
බහුතරය කියන්නෙ ඉන්දියාවෙන් ඇවිත්ද චන්දෙ දාන්නෙ?
@gunarathnaadikari4375
@gunarathnaadikari4375 2 ай бұрын
ඔය හොරා කියපු අයම නේද සහයෝගය දෙන්නේ ජනතාව ඔවා තේරුම් අරගෙන එයාලට නියම පිලිතුරක් දෙයි
@sandeepanitharuka105
@sandeepanitharuka105 2 ай бұрын
ඔක්කෝම හොදයි දේශබන්දුවා එලවපු නැති එක තමයි රනිල්ට කෙලවෙන්න
@surangisurangi6001
@surangisurangi6001 2 ай бұрын
නියම දේශපාලන ගනිකාවෝ.මුං මේ පාර සදහටම එලවන්න ඕනේ
@NimaliHemanthi
@NimaliHemanthi 2 ай бұрын
අනිවාර්යයෙන්
@silvag9383
@silvag9383 2 ай бұрын
Last few weeks All 😂😂😂😂😂😂😂
@KaushalyaNayanajith
@KaushalyaNayanajith 2 ай бұрын
MALIMAWATA ජය වේවා
@NimaliHemanthi
@NimaliHemanthi 2 ай бұрын
යකෝ මුං 76 අවු: ක් කෙලවලා තවත් රට හදන්න එකතුවෙන්න ලු. තෝ කතාකරන්නෙ කටෙන්ද පු๬???
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Yoshitha Rajapaksa remanded
8:27
Daily Mirror Online
Рет қаралды 712 М.