JVP පක්ෂ මූලස්ථානය අසල ගැහැනියක් ගිනි රත් කරයි

  Рет қаралды 115,369

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 416
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 күн бұрын
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා ඔබ තුමිය ට ජය වේවා
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
සොයුරිය ඔබට සාධාරණය ඉටුවේවා!!!!! ❤❤❤❤❤❤❤
@sunalihaththotuwa2748
@sunalihaththotuwa2748 2 күн бұрын
මෙතුමිය සාධාරණය වෙනුවෙන් වසර 12ක්ම සටන් කල යකඩ ගැහැනියක් ප්‍රසන්න රණතුංග මෙතුමියගේ ජීවිතය නැතිකරන්න හදලා වගේම නොයෙක් කරදර ඇතිකරමින් බියවද්දමින් මේ දූෂණ ක්‍රියා එළිකරන එක වලක්වන්න හැදුවත් මේ යකඩ ගැහැණිය නොසැලී යුක්තිය වෙනුවෙන් ඉදිරියට ගියා. මැයගේ වටිනා ඉඩම් පවා ප්‍රසන්න බලහත්කාරයෙන් අත්පත් කරගෙන පවා අසරණ කරන්න හැදුවත් සාධාරණය වෙනුවෙන් දිගටම වැඩකලා. ප්‍රසන්නගේ අප්‍රසන්න මේ වැඩ වලට මෙතුමියට ඇතිවූ මානසික පීඩා වලට සාධාරණය අත්විය යුතුමයි. කාන්තාවක් විදියට ඔබතුමියගේ ක්‍රියාවන් ආඩම්බරයක්...යුක්තිය සාධාරණය වෙනුවෙන් කැපවෙන ඔබතුමිය එක්ක අපි හැමදාම ඉන්නවා.✊👌 ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව මේ වෙනුවෙන් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපි බලාගෙන ඉනනවා. අගමැතිනියක් සිටින මේ කාලේ කාන්තාවක් විදියට මෙතුමියට වුන අසාධාරණයට ඉක්මනින් යුක්තිය ලබාදෙන්න ජනපතිතුමනි අගමැතිතුමියනි✌👍
@SadeeLakmani
@SadeeLakmani 12 сағат бұрын
Sunalihaththotuwa apageth prarthanawa eyamayi.
@samanwijeweera2850
@samanwijeweera2850 2 күн бұрын
මැය කාලයක සිට තනියම සටන් කරන ගැහැනියක්,, සාධාරණයක් සිදු විය යුතුයි,,,, 👍
@namakmathakna7016
@namakmathakna7016 Күн бұрын
❤❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
නියමයි අසාධාරණයට එරෙහිවන්න බයවෙන්න එපා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NishanthaRohana-us8bi
@NishanthaRohana-us8bi 2 күн бұрын
රනතුංග නාමයටත් ලැජ්ජයි නිතියක්‍රියාත්මක කරන්න සියලු ආයතන ප්‍රදානින්ට
@helayaka
@helayaka 2 күн бұрын
මොන ලැජ්ජාවක්ද? තාත්තල පුතාල ඔක්කොම එකයි.
@jandrajandra5712
@jandrajandra5712 2 күн бұрын
ඔබතුමියට සදාරනයක් ඉටුවෙිවා ජයම වෙිවා 🙏❤💪💪👍
@glu377
@glu377 2 күн бұрын
ඔබගේ නිර්භීත කම ගැන ආඩම්බරයි...
@rankothgevijesinha
@rankothgevijesinha 2 күн бұрын
මෙතුමිය යකඩ ගෑනියක් එදා ඉදල බලය තියන කාලෙ ඉදන් ගේමෙ හිටියෙ.දැන්වත් මේ ආන්ඩුවෙන් සාදාරනයක් දෙනකන් අපිත් බලාන ඉන්නව.ඔබතුමිය සමග අපිත් ඉන්නව.ජයවේවා.
@UserResu-dx5zj
@UserResu-dx5zj 2 күн бұрын
ඇත්ත , මෙවැනි යකඩ කාන්තාවන් තව තවත් බිහි වේවා . රටේ අවංක ජනතාව ඔබ සමගයි මැතිණියනි .
@iranganinawela7589
@iranganinawela7589 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@supunperera8203
@supunperera8203 2 күн бұрын
Bandapanko eekiva
@wauweerasinghe2145
@wauweerasinghe2145 2 күн бұрын
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා.
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 2 күн бұрын
ඔබතුමිය ඉතාම හොඳ වැඩක යොමු වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා ඔබට ජයවේවා❤❤ මම ඉතාම අගේ කරනව⁣ා මේ අසාධාරණය එලි දක්වා පැමිනිලි කිරීම පිලිබදව මේ රජය ගැන බයවෙන්න එපා වැඩේ හරියටම අපිට සුවර්
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 күн бұрын
නංගී, ඔබට සාදාරණයක් NPP රජයෙන් ඉටුවේවි. එය අපේ විශ්වාසයයි.
@MahendraTennakoon
@MahendraTennakoon 2 күн бұрын
ඔබ තුමිය ට ජය වේවා🎉❤❤
@Diluba-ll3zi
@Diluba-ll3zi 2 күн бұрын
සහොදරිය බොහොම ස්තූතියි බුදුසරණයි ❤️🇱🇰🇱🇰🇱🇰🇰🇼
@NalinFarnando
@NalinFarnando 2 күн бұрын
නියමයි හොඳේ වැඩේ,, මුන්ව එල්ලන්න ඕනේ...👍👍👍👍💪💪 ඔබට ජය වේවා
@upulwijerathna7734
@upulwijerathna7734 2 күн бұрын
ප්‍රසන්නයටනම් උපරිම රැගුව නිසා ඕකව හිරේට දාන්නම ඕනෙ
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 2 күн бұрын
ඇට දෙකෙන් එල්ලන්න ඹන පරයෙක්. මහින්දයට පස්සේ වැඩියෙන්ම හොරාකාපු එකා
@chamarinishani2436
@chamarinishani2436 2 күн бұрын
ඔබ තුමිය ගැන ආඩම්බරයි.ස්බාදහම ඔබ තුමියට සාදාරනය ඉටු කරාව්.බුදු සරනයි.
@AjanthaWeerasingha-o5i
@AjanthaWeerasingha-o5i 2 күн бұрын
නීතිය සාක්කුවේ දාගන්න නාඩගං නටපු මුට ශ්‍රී ලංකාවේ නීතිය ක් තීන බව පෙන් වන්නම ඕනේ .
@RangaPrabad
@RangaPrabad 2 күн бұрын
නීති කොච්චර තිබුනත් ඒව ක්‍රියාත්මක කරන බැදිච්ච අය මුදලට බලයට යට වෙලානේ ඉන්නේ අරුන් එලෙව්වට ආයතනවල ඉන්නේ උන්මයි.😢
@priyankasapugoda5850
@priyankasapugoda5850 2 күн бұрын
Eka aththe
@Athula12165
@Athula12165 2 күн бұрын
මේකම ඇතිනේ කප්පම් කාරයට දඬුවම් දෙන්න.. කෝ.. පොලිසියේ උන් නිදිද..? එදා මේ කාන්තාව නිර්භීත ලෙස මේ අවනීතියට එරෙහිව සටන් කලා .. මේවා ඇඟිල්ලෙන් අනල පෙන්වන්න ඕනද ඇහැරෙන්න..? අනුර සහෝදරයට රට ගොඩ ගන්න ඕනා කම තිබුනට බැහැ ශක්තිමත් යාන්ත්‍රනයක් ඕනා.. මේ පොලිස් පති නිදි.. 🤭
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 2 күн бұрын
බලය අව භාවිතා කළ ත්‍රාඩයින් අසාධාරණ ලෙස අත්පත් කර ගෙන ඇති සියලු දේපල රාජ සන්තක කළ යුතුයි.මෙඔ.කාන්තාවට සාධාරණ ඉටූ වේවා !
@ajjj772
@ajjj772 2 күн бұрын
හරිම නිර්භීත හොඳ දැනුමක් ඇති උගත් කාන්තාවක්. මෙතුමියට සාධාරණය නව වසරේදී ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි! හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ප්‍රසන්න රණතුංගට එතුමා මෙතුමා කියලා ආමන්ත්‍රණය කිරීම.
@Ratna-d8j
@Ratna-d8j 2 күн бұрын
අන්ත වාදී හැදිච්ච කමක් !!!
@Ratna-d8j
@Ratna-d8j 2 күн бұрын
අසාදාරණ කම් ඉවසන අය අ න න් ත ව ලැජ්ජා විය යුතු !!! ඔවුනට ම හා ලැ ජ් ජා ව ක් !!!
@naliniweeraman1017
@naliniweeraman1017 Күн бұрын
Because she is a respectable lady she doesn’t want to talk otherwise ❤
@ajjj772
@ajjj772 Күн бұрын
අනික ඇයි හෙළි කරන්නෙ රටේ මහජනතාවගේ දේවල් හොරකැමක් මිස පුද්ගලික වාසියට කරන දෙයක් නෙවෙයි.
@rankothgevijesinha
@rankothgevijesinha 2 күн бұрын
මේවගේ අය තමයි රටට ඕන මේ ආන්ඩුව හදාගත්තෙ මේ වගේ අසාධාරණ වැඩ ගැන හොයන්න.මෙතුමියට ගරු කරනව.
@nalinWickramanayake-b4d
@nalinWickramanayake-b4d 2 күн бұрын
ඉතාම එඩිතර චරිතයක්. ඔබට සාධාරනය ඉටුවෙනවා දැකීම සහ හොරතක්කඩි හිරබත් කනවා දැකීම අපේ එකම සතුටයි
@sumithrasenanayake6430
@sumithrasenanayake6430 2 күн бұрын
ජයවෙිවා නංගි.
@jayanthaperera7194
@jayanthaperera7194 2 күн бұрын
මුන්ට දඩුවම් දෙන්න අලුත්ම අලුත් විදියට නීති හදන්න වෙයි වාගේ
@canyfernando9473
@canyfernando9473 2 күн бұрын
හරි කනගාටුයි. මෙච්චරම නැහෙන්න ඕනද මේ ධර්මදීපය යයි කියා ගන්නා රටේ සාධාරනයක් ඉටුකර ගන්න. මේ උතුමාවියට අසාධාරනයට විරුද්දව සටන් කරන්න ටිකක් හරි හැකියාවක් තියෙන හින්දා හොදයි. එහෙම බැරි අයට කාගේ පිහිටද .ආසන 159 යි.පූර්ණ බල‍ය සහිත තරුන ජනාධිපතියි. කොතනද අවුල. දැන් අපියි කෙදිරිගාන්නෙ. කිව්වෙ නම් අපි අල්ලද්දි කෙදිරිගාන්න එපාය කියලයි.කරන දෙයක් කරන්න මොලේ කචල් වෙන්න කලියෙන්.
@GaminiUswaththa
@GaminiUswaththa 2 күн бұрын
අනිවාර්යෙන්
@Travel-cq9nk
@Travel-cq9nk 2 күн бұрын
Kalin un karapu nathi nisa ne aayama me complain karanne mewata act ekak gaida kiyala balamu
@buddhikapeiris8794
@buddhikapeiris8794 2 күн бұрын
😂😂😂කවුද මැතිනිය මේ මැක්කා, රටේ ජනතාව දැනගත යුතුම දෙයක්, මේ මැක්කො❤❤❤ඔබ තුමිය කාලයක සිට කරන සටන අත්හැර නෑ, අගය කරන්න ඕන ❤❤❤
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 күн бұрын
ඔබතුමිය ඒ පිළිබඳ පණිවිඩය ලබා දෙනවා මමත් දැක්ක ගේ පෙන්නුවා ඉඩම් පෙන්නුව දැක්ක එතුමියට සාධාරණය ඉස්ට වෙයි මේ රජයේන් හොරුන්ට දුසිතයන්ට හොදින් නීතිය සාධාරණ ලෙස වැඩ කරයි ජයවේවා 👍👍👍👍👍👍👍
@podda1851
@podda1851 2 күн бұрын
වසන්ත සමරසිංහත් අත්අඩංගුවට ගන්න ඕනෙ .අනුන්ගෙ ඉඩමක් හොරෙන් ඔප්පු හදලා උසාවියෙ නඩුවක් තියෙනව.😂😂.මේ කාන්තාවටත් සාදාරනය වෙන්න ඕනෙ
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 2 күн бұрын
@@podda1851ඔයාලගෙ කට්ටිය හිටපු කාලෙ වසන්තව ගන්න බැරි උනේ ඇයි කියල හොයන්න මුලින්
@kamalrohita2085
@kamalrohita2085 2 күн бұрын
ඇත්තටම මුලුරටම ගෞරව කලයුතු...දක්ෂ..වීර..අසාධාරණය...හමුවේ අභීතව ජීවිතය පවා අවදානමේ හෙලාගෙන නැගී සිටි උදාර කාන්තාවක්... ඇත්තටම බලය හමුවේ දෙකට නැවෙන...පිරිමින්ටත් ආදර්ශය ක්...වහාම අර ගස්බල්ලට නීතිය...ක්‍රියාත්මක කරන්න අනුර...සහෝදරයා නැත්නං මේ කාන්තාවගේ...දහිරියටත්..නිගාවක්...???
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
නියමයි සොයුරිය.. ❤❤❤❤❤❤❤❤
@lakmini-c2u
@lakmini-c2u 2 күн бұрын
ඔය අප්‍රසන්නයට එතුමා,මෙතුමා කියන්න එපා..
@TheLightWithinYou-th8ms
@TheLightWithinYou-th8ms 2 күн бұрын
ඇත්තටම මේ ආන්ඩුවෙනුත් මේවා බලන්නෙ නැතිනම් මහජනයා ලෙස අපිටත් මේවා බලන් ඉන්න බැහැ. මේ සම්බන්දව මහ ජනතාවට එක්වෙන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. නැතිනම් ඇත්තටම මේ දේ හෙට අපිට වෙන්න පුලුවන්.
@Kanthi-dm3xu
@Kanthi-dm3xu 2 күн бұрын
රජයේ සේවකයින් මෙහෙම තමයි මෙතුමියගේ කථාව සමිපුර්ණ ඇත්ත, දැනට රාජ්‍යය ආයතනවල ඉන්න අය ඔය හොර වැඩ වලට බය නැතිව සහයෝගය දුන්න අය. ඒ නිසා ඒ අය සොයාබලා නිසි දඩුවමි ලබාදෙන්න.
@sayuniremantha3915
@sayuniremantha3915 2 күн бұрын
අනිවාර්යයෙන් npp ආණ්ඩුව නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන් ඔබට ජය ජය ජය ජය ජය ජය
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
පොලිසියත් හොරුන්ට කඩේ ගියා .....😢😢😢😢😢😢😢😢😢
@shriyaniherman8345
@shriyaniherman8345 2 күн бұрын
රෙදි නැතුවම
@kulemenike2430
@kulemenike2430 2 күн бұрын
ජනතාවට සාධාරණයක් වේවා!
@malanialwis6080
@malanialwis6080 2 күн бұрын
ඔය ප්‍රසන්න රණතුංගයට උපරිම දඩුවම් දිය යුතුමයි
@MayarathnaBandara
@MayarathnaBandara 2 күн бұрын
ඕවට උදපදව්ළාා සියලූම රාජ්‍ය නිලධාරීන් සියලූම රාජ්‍ය නිලධාරීන් ගෙන් වන්දි අය කර ගත යුතුයි ීතිය ක්‍රියාත්මක කළ යුතුයි
@gamagamini1549
@gamagamini1549 2 күн бұрын
ලැජ්ජායි කප්පමා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 2 күн бұрын
ජේසු ජීවමානයි. ඔබතුමියට සහනයක් ලැබෙනවාමයි.ආඩම්බරයි ඔබතුමිය ගැන.අනිවාර්යෙන්ම නිතිය ඉදිරියට ගෙන යුතුයි. හොරු හොරු ඇල්ලුවෙ නෑ.අපේ චන්දෙ වටිනාකම පෙන්වමු.
@sayuniremantha3915
@sayuniremantha3915 2 күн бұрын
හොරකම් කරනවා බූරුවන් දැනට දඟලන්න දෙන්නම් ඔහොම වෙන්න ඕනෑ නංගී අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ
@nalakanalaka3650
@nalakanalaka3650 2 күн бұрын
සාදාරනයක් ඉක්මණින් ලැබ්වා
@ceylonuk6250
@ceylonuk6250 2 күн бұрын
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏❤🌹UK
@esalaratnayake5398
@esalaratnayake5398 2 күн бұрын
අපගේ පූර්ණ සහයෝගය ඔවතුමියට👍
@sunethradissanayake641
@sunethradissanayake641 2 күн бұрын
ජයම වේවා ! ඔබගේ සටනට ජයග්‍රහණය මාලිමා රජයෙන් ලැබේවා !!!
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 күн бұрын
රනතුංගට බල්ලා කියන්න.ඌට එතුමා කියන්න එපා .සොයුරියට ජය
@anandarodrigo4024
@anandarodrigo4024 2 күн бұрын
ඇත්ත වශයෙන්ම,,,☝🏻,, අපිට තේරුම් ගන්න පුලුවන්.,,, ඔය පාදඩ ඇමතියා,,,කරල තියෙන අයතා පවරා ගැනීම් , ගැන,,,☝🏻😠,,! නමුත්,,! පසුගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.,,, ඵ් ගැන කිසිම පියවරක් ගත්තේ නැති බවත්,,,☝🏻 අපිට තේරුම් ගියා,,,☝🏻🤔,,,! ඔවැනි අපරාධ කාරයෙක් තවමත්,,, ඵලියේ ඉන්න එක ගැන,,,, අපිට ලොකු පුදුමයක්,,,☝🏻🤗,,,,,,!
@pushpaguruge2073
@pushpaguruge2073 Күн бұрын
මම මීට කලිනුත් මේ සම්බන්දව ඔබ තුමිය කතා කරනවා මම දැකලා තියෙනවා...ඔබ තුමය රටක ජිවත්ව ඉන්න කාලෙක ලංකාවට ඇවිත් ඔබතුමිය පැමිනිල්ලක් කලා මතකයි... මෙවන් හොර පාලකයෝ රටට හඳුන්වා දීම ගැන ස්තුතියි
@zeenafarouque8977
@zeenafarouque8977 2 күн бұрын
ආඩම්බරයි🙏 standing for justice ⚖️
@nissankafernando7636
@nissankafernando7636 2 күн бұрын
Well done Sister ❤❤❤❤
@niroshansanjeewa8080
@niroshansanjeewa8080 2 күн бұрын
ජය වේවා..❤
@devdouglas6499
@devdouglas6499 2 күн бұрын
Welcome And Weldone God bless you ❤
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Күн бұрын
දූසිතයන් ඉදිරියේ යකඩ ගැහැනියන් බිහි වන්නෙ සීග්‍ර්‍යෙන් ඔබ තුමියට ජයවේවා
@anulaamarasekara7513
@anulaamarasekara7513 2 күн бұрын
මේව ඇත්ත තව චිත්ත්‍රා පටුමගෙහි ඉඩම් ඔයාට ජය හොරුන් හිරෙ යවන්න
@kumarijayarathna3552
@kumarijayarathna3552 2 күн бұрын
කප්පම් ප්‍රසන්න ලජ්ජායි උබනම් පිස්සෙක්
@신대혁-y9g
@신대혁-y9g 2 күн бұрын
දැන් කල් දුන්නා ඇති.මේ හොරු ටික ඔක්කොම අල්ලලා හිරේදාලා ,පස්සෙ නඩු දාන්න ඕන.නැත්නම් මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 күн бұрын
Apith behelama weda keruwa,, original jvp sahodara sahodariyo nam newei parliament giye, 153k witara npp, anith 5dena nam jvp, original jvp ake aya game innawa,, anura Kumara sahodaraya niwatayek wage kal maranawa kiyana aka dan samajaya purama prasidda wegana yanawa, horu allana aka nam matath dan sure neha,,,
@kg94837
@kg94837 2 күн бұрын
@@kelumwihshwa5894 අනුර නොහිටියානම් මේ ආත්මෙට ජේවීපී එකවත් මාලිමාවවත් බලයට එන්නේ නැහැ. අනුර ගැන විශ්වාසයෙන් බයෙන් බයෙන් 42% චන්ඳය දුන්නේ. මහ මැතිවරණය කලා වැව දෝරේ ගියා වගේ ගියේ අනුර ගැන විශ්වාසය වැඩි වුන නිසා. ජේවීපී එකටවත් මාලිමාවටත් දුන්න චන්ඳයක් නෙමේ මේ. එහෙම නම් තවමත් 10% ට අඩුයි. අනුර සහෝදරයා ඉක්මන් වෙලා අනා ගන්නේ නැහැ. ගෝඨා වැඩ පෙන්නන්න ගිහින් කෙලවගත්තේ.
@snsnada9360
@snsnada9360 2 күн бұрын
Cleaning ශ්‍රී ලංකා ක්‍රියාත්මක වේවි.
@judeindrajith6751
@judeindrajith6751 2 күн бұрын
අපි හැමොම සාදාරණය වෙනුවෙන් හඩ නගමු. ආන්ඩුව වෙනස් උනාට නිලදාරි තවම ඇල් මැරිල..
@kamalrohita2085
@kamalrohita2085 2 күн бұрын
මෙවැනි අභීත කාන්තාවන් තව තව...මේ රටේ බහිවේවා කෙතෙක්..අකටයුතු කම් සිද්ධ උවත්..මුලු ගැන්වී හඩාවැටෙන කාන්තාවන් මේ..ශේෂ්ට වීර කාන්තාව...ආදර්ශයට ගන්න ඇයට චරිත සහතික දීමට අප නොදනිමු..ඇගේ ක්‍රියාව මහත් සේ...අගේ කොට සලකමු...!!!
@athulahemantha149
@athulahemantha149 2 күн бұрын
ජයවේවා 🧭🧭🧭🧭
@sujithkumara4350
@sujithkumara4350 2 күн бұрын
මැයගේ කීම සත්‍යයි.බල්ලා මැරුණම මැක්කෝ මැරෙන්නේ නැත.
@malanialwis6080
@malanialwis6080 2 күн бұрын
ඕකට එතුමා මෙතුමා කියා කතා කරන්න එපා උගේ නම පමනක් කියන්න
@rohanvidanage941
@rohanvidanage941 Күн бұрын
සහොදරිය ඔබට මේ කරන් යන දුෂන වංචා ඔබ එඩිතරව සාමාජයට හෙලිදරවි කිරිම ගැන අප ඔබට ස්තුතියි කරමි ඔබට හා රටට මාලිමාවට ජයවේවා
@sheroniyerusha4353
@sheroniyerusha4353 2 күн бұрын
ගැහැනියක් උවත් හොර කාලකණ්ණියෙකුට විරුද්ධව කොන්ද පණ ඇතිව තනියම ගහන ගේම නම් විශිෂ්ඨයි ... Clean sri lanka ආවෙ හොර දූෂිත පාදඩ කාලකණ්ණින්ට දඬුවම් දීමට තමයි .... ඉවසීමෙන් බලා ඉන්න ... මේ ආණ්ඩුව ගැන බොහෝදෙනා හිතාගෙන ඉන්නෙ මේකත් කලින්ව වගේ කියලනම් ඒ අය සැබවින්ම පව් හොඳේ ... ආයෙ මේ බලය හරවන්න ඔය එහෙන් මෙහෙන් කොනිති ගහල බලන්න ට්‍රයි කරන මෝඩ හාල් කෑලි හම්පඩයින්ටනම් ලොවෙත් බැරි බව තේරුම් ගන්න එක කාටත් ඇඟට ගුණවේවි ....
@geetsenevi
@geetsenevi 2 күн бұрын
සෑම සතියකම එන්න, යුක්තිය ලැබෙන තෙක් එය කරන්න
@sudanapoli6016
@sudanapoli6016 2 күн бұрын
Good news Malli budusaranai srilanka ❤❤❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 20 сағат бұрын
ඔබට ජයක්මවේවා කියා අදිටන් කරමි..👍🙏
@ChandraNamali
@ChandraNamali 2 күн бұрын
ගහැනු අපි එක මිටට🎉
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 2 күн бұрын
❤🎉
@tharushinethma1606
@tharushinethma1606 2 күн бұрын
හිටපු.මන්ත්‍රීන්.ලංකාවෙ.ඉඩම්.අනිතිකව.අරගත්.එවා.ඔනතරම්
@irahada5961
@irahada5961 2 күн бұрын
ඔයා කොහෙද හිටියේ . ඔයා දකින්නට ලැබීම සතුටක්
@rasikakularathna2038
@rasikakularathna2038 2 күн бұрын
පොලිසියේ පාට් ඔක්කොම අහිංසක මිනිසුන්ට තමයි. කවදද මේ රටේ නිතිය හැම දෙනාටම සාධාරණ වෙන්නේ.
@nimalkaballouz3564
@nimalkaballouz3564 2 күн бұрын
මම මේ සහෝදරියගේ කතාව මීට පෙරත් අහල තියෙනවා. ඇයි මෙහෙම කරන්නෙ. බඩු සහ නඩු ප්‍රසන්නයගෙ වගෙයි පේන්නෙ අදටත්. අයියෝ රටකට ගිය කළක්😢
@PriyankaDon-y4i
@PriyankaDon-y4i 2 күн бұрын
වැරදි වැඩ කලාට නිටිය ඉස්ටවෙවා
@anuramanpitiya3418
@anuramanpitiya3418 2 күн бұрын
සාදාරනය විය යුතුමයි .
@AntonLiyanage
@AntonLiyanage 2 күн бұрын
මේ දේවල් වලට පරික්ශනයක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ කොන්ද කෙලින් තියාගෙන වැඩක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ මම කෑගල්ලෙ ඇන්ටන් ජයවේවා ඔබ තුමියට
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 2 күн бұрын
සොබාදහමේ දඩුවම් යොදාවයී කාට කාටත් ...
@wasanthahetti113
@wasanthahetti113 Күн бұрын
යකඩ ගැහැණියට ජයවේවා 🎉🎉🎉🎉🎉
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 18 сағат бұрын
ඔබට යුක්තිය ඉටුවේවා.
@rizwanrizwan3297
@rizwanrizwan3297 2 күн бұрын
පසගය.රඡයකාලෙ.කරල.තියෙන්නෙ.ඡනතාවගෙ.දෙපල.කොල්ලකෑම.මනිමැරැමිහොරකම.උදව්කරප.සියලු.දෙනා.නිතිය.ඉදිරිය.ගෙන්න.ඕන.එහෙමකරපු.උන්.මහඡන.බලයෙන්.ආවරඡය.පෙරලන්න.ගෙමිගහණඋන්.උන්.ඔක්කොමල.එකතූවෙලා.රඡයට.මඩ.ගහන.උන්.ඕවට.සංබංද.උන්.උන්දන්නවා.නීතිය.ක්ර්යාත්මක.උනෙත.මහගෙදරයන්න.වෙනවා.කියලා
@Weerasingawidanage
@Weerasingawidanage 2 күн бұрын
මුංට විරුද්ධව තියෙන සෑම සාක්ෂි යත්ම ලබා දෙන්න.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 күн бұрын
අපි හැමෝම ඔබ සමග
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Күн бұрын
ඔබතුමියට ස්තුතිය හ සත්‍ය ජය ගන්නවාමයි. භය වෙන්න එපා , ඕකත් හිරේ යනවාමයි.ජනාධිපතිතුමා විසදයි. අපේ ලිස්ට් එකේ උඩම ඉන්න එකෙක් කප්පම් , මිනීමරු, මංකොල්ලකරු ප්‍රසන්නයා. . තලවතුගොඩ් ඉඩම රජයට ගන්න.
@mishararoshani9290
@mishararoshani9290 2 күн бұрын
Salute for your bravery ❤❤❤❤
@phrdesilva2492
@phrdesilva2492 2 күн бұрын
කාන්තාවන්ට සාධාරණය වහාම ඉෂ්ට කරන්න.... ජනතා විශ්වාසය ගොඩනැංවීම කරන්න. නැතිනමි පහෙන් දොටිට.😂😂😂😂
@dasmangamini
@dasmangamini 2 күн бұрын
❤❤❤❤❤ niyamay .rata kapu ewunta edak denna epa souriya.obata sakthiya kebewa
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 2 күн бұрын
මෙන්න
@arunarajaratne8402
@arunarajaratne8402 Күн бұрын
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා saha ඔබ තුමිය ට ජය වේවා
@jayampathythissera6201
@jayampathythissera6201 2 күн бұрын
Well done madam thanks
@1sathijaadikaram15
@1sathijaadikaram15 2 күн бұрын
Kappan prasanna..jarawama kana ekek
@rasika585858
@rasika585858 2 күн бұрын
ප්‍රසන්නයා කෝමද පන්නිපිටිය (තලවතුගොඩ) වියත්පුර apartment සංකීර්ණයේ (UDA)සුපිරි නිවසක් අයිති කරන් ඉන්නේ කියා සොයාබලන්න... 12:31
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Күн бұрын
ඔබ තුමියට සාදාරනය ඉටුවනු ඇත, අවශ්‍ය නිවැරදි සාක්ෂි ලබාදෙන්න technical problems ඇති නොවෙන්න ..
@cyrilpremathilake267
@cyrilpremathilake267 Күн бұрын
ඔබතුමියට ජය වේවා!
@wimalsamarakoon2743
@wimalsamarakoon2743 2 күн бұрын
ඔබ තුමියගේ නිර්භීත කම පිලිබඳ අපේ ගෞරවය පුදකරමු....
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 2 күн бұрын
පොලිසිය ඔන විදියට වැඩකරන්න දෙන්න මොකටද පාලකයෝ බුදිද
@anuruddarajawasam
@anuruddarajawasam 2 күн бұрын
ඖන්ගේ වත් කම සොයා බෙලුවොත් ගම්පහ නගරයම ගන්න පුලුවන් මුදලට.
@gayansampath7968
@gayansampath7968 Күн бұрын
ඔබට උනු අසාදාරනය අපි කලින් දුටුවා එ වෙලෙ තිබුනෙ උන්ගෙ අන්ඩුවක් ,,,,, මාලිමා ආන්ඩුවක් යටතෙ ඔබ තුමියට යුක්තිය ඉටුවෙනවාමය,,,,
@MalaZoysa
@MalaZoysa Күн бұрын
Good luck to you! Thanks for revealing all this.
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 2 күн бұрын
ඇයට සාධාරණය ය කරන්න ඇය මීට අවුරුදු ගානක ඉදන් සටන් කරන ගැහැනිය යක්
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 2 күн бұрын
රනිල් ගෙයි මහින්ද ගෙයි සුවච කිකරැ අපරාධ කරැ අපුසන්නයා වහාම ඇතුලට දාන්න මු එලියේ හිටියා හෙදෙටම ඇති
@mohammadfaizal7529
@mohammadfaizal7529 2 күн бұрын
Superb sis
@nandarajapaksha5751
@nandarajapaksha5751 2 күн бұрын
අපි බයවෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා අපේ රටෙි ඉන්න පටිට හොරැන්ට නැවත නටන්න ඉඩ දෙන්නේ නැහැ එතුමාට ටික කාලයක් ඔනි දැන් සුද්ද කරන්න පටන් අරන් ඉන්නේ ඔබතුමියට සාදාරනයක් වෙනවාමයි 🙏🙏🙏🙏
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex 2 күн бұрын
බලන් ගියාම මුංටනෙ ලංකාවේ ඔක්කොම ඉඩම්
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН