VIANA LIQUID MATTE LIPSTICK REVIEW ft. MY DAUGHTER.

  Рет қаралды 22,902

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Date : 13.06.2020
සුභ දවසක් යාලුවෝ හැමෝටම,
විඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න , like 👍 කරන්න ඒ වගේම අලුතින් එකතු වන මගේ ආදරනීය යාලුවන්ට මගේ චැනල් එක subscribe කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම bell icon🔔 එක click කරන්න අලුත් වීඩියෝ වල nortification බලාගන්න .
කලින් විඩියෝ මග හැරුනා නම් පහතින් ලින්ක් එක තියෙනවා බලා ගන්න . ඒ වගේම චැනල් එකට ගියෝත් සියලුම වීඩියෝස් බලා ගන්න පුලුවන්.
👇👇👇👇👇👇👇👇👇👇👇👇
/ @lifestyleparadiseya
•අකලට සුදුවන හිසකෙස් කලු කර ඉක්මනින් හිසකෙස් වර්දනය කරන විශ්මිත hair oil එකක් ගෙදරදීම හදමු.
• Homemade Hair Oil for ...
• ඇහිබැමි නිවැරදිව ඇදගන්නා ආකාරය
• Drawing the Perfect Br...
• ශරීරයේ බර අඩු කර ගන්න නිවැරදි ක්‍රමය
• How to Convince Yourse...
• කෘතිම ඇහි පිහාටු තනිවම අලවා ගන්නා ආකාරය
• How To Apply False Eye...
• ඉස්කෝලේ යන්න makeup එකක් දාමූ
• ඉස්කෝලේ යන්න makeup එක...
ගොඩාක් ස්තූතී ඔයලට මගෙත් එක්ක රැදිලා ඉන්නවාට.
Facebook page : Lifestyle paradiseya
E mail : lifestyleparadiseya@gmail.com
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Пікірлер
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
අම්මිගෙයි දුවගෙ ලස්සන,ගොඩාක් ආදරේ හිතෙනවා දුවටත් අක්කි
@Ishuliyanapathirana4881
@Ishuliyanapathirana4881 3 жыл бұрын
ඔයාගෙ දුව කියල හිතන්නවත් බැහැ .ඔයා ඒ තරමට ලස්සනයි 👍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Thank u so much. 😊🙏
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 жыл бұрын
අක්කේ මේ ලිප්ස්ටික් එක ගෑවහම කොච්චර වෙලාවක් තියනවද? දවසම තියනවද? කෑම කෑවහම ආයෙ ඇප්ලයි කරන්න ඕනෙද? ඔයාගෙ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔව් මැට් ඒවා කෑම කෑවම පොඩ්ඩක් ආයෙත් apply කරන්නඔනි.
@amashakavindi901
@amashakavindi901 3 жыл бұрын
Revlon super lustrous lipstick collection eketh video ekak dennako. plz
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Will try darling.
@isharasewwandi8740
@isharasewwandi8740 4 жыл бұрын
Dark skin ekata galpena colours monada kiyannko meken 🙂🙂
@journeyoflife366
@journeyoflife366 2 жыл бұрын
Thisathmi nangith nanda wagema issarahata danna hamadema loba nathuwa anith ayata kiyala dewi.harima wasanawantha duwek nangi.🌺🌺thank you so much...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank u so much puthe . ❤️❤️❤️❤️❤️❤️
@isurusanjaya5300
@isurusanjaya5300 4 жыл бұрын
Wow oya denna nm eka hodata karanawa wena aya akki samanyen lipstick gahala penne na gdk durata 1 ,2 thamai gahala penne gdk thanks oya dennata e wagema adarei hamadema digatama videos karan yanna ❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Isuru Sanjaya ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා පැටියො බොහොම ස්තූතී අගයකිරිමට. ගොඩාක් ආදරේ ඔයාලට .❤️❤️❤️❤️
@fujiruzi3618
@fujiruzi3618 2 ай бұрын
ශෝයි දුවක් එයා❤
@toniktv5902
@toniktv5902 4 жыл бұрын
ජයවේවා ජයවේවා නියමයි ලස්සන වැඩක්
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.ඔයාටත් ජයෙන් ජය.😍😍😍😍😍😍😍
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ ගෙනවට ගොඩාක් පිං
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබටත්. ❤️❤️❤️❤️
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Akkii ta aaaaadarei ..video ekath niyamai
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Thanks darling
@sheki611
@sheki611 2 жыл бұрын
Akki th lassnai...nangi th lassnai...❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට. !!!!!!!!
@vahiniweerasekara2898
@vahiniweerasekara2898 2 жыл бұрын
Den viana liquid 💄 ekak 1950. Eth colours nam lassanai hugak. Thank you. ❤ dennama lassanai
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Doni lassanai nanga oya wagemai dannama franliy innawa keyanne daviyan dun thaggak adarai godakkkk ummmmaaaaa jesu pehetai❤❤❤❤❤❤ lassanai vediyo aka watenawa donii bayii,,,,,
@isharasewwandi8740
@isharasewwandi8740 4 жыл бұрын
Oyala dennama harima lassanai 😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you so much.
@mayondisanjula-we7mb
@mayondisanjula-we7mb Жыл бұрын
Nice video... is there any color in viana similar to Tiramisu no.07 in Jordana?
@vishakasamanmali508
@vishakasamanmali508 2 жыл бұрын
Shoii ammai. Duwai adarei....❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank u so much.
@shiranigunarathna3712
@shiranigunarathna3712 2 жыл бұрын
මගේ lips dark . ඒ නිසා මට හැම වෙලාවෙම lipstick එක තියෙන්න ඕනේ. ගොඩක් වෙලා තියන brand එකක් කියන්න. wedding එකේ දී නිතරම tuch කරන්න අමාරුයි.(දුවගේ)
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
වියානා එක හොදයි. තොල් නිතර තෙමන්න එපා ලිප්ස්ටික් ගෑවම.
@shiranigunarathna3712
@shiranigunarathna3712 2 жыл бұрын
@@LifestyleParadiseya thank you
@madushani1733
@madushani1733 4 жыл бұрын
I have a number 2 and 12... It is best sis.... And thank you so much..
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
ඔව් ලස්සනයි ඒ පාටවල් ඩාලින්. ස්තූති ගොඩාක් ❤❤❤
@jayalathchanidu8320
@jayalathchanidu8320 2 жыл бұрын
Sama kanthawaktama prayoganawat mkda kawada hari lipstick ekk ganawane...
@nitumchenitha3243
@nitumchenitha3243 4 жыл бұрын
හරිම ලස්සනයි video එක
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you so much.
@disnagamage7908
@disnagamage7908 4 жыл бұрын
Akki samahara lipstick wala expair data note karala nethi ewage kochchara kalayak use karanna pulwanda samanyen apita
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
එහෙම ඩේට් එක ගහලා නැති ඒවා open කරපු දවසේ ඉදන් මාස 12 ක් වගේ පාවිච්චි කරන්න පුලුවන් . 😊
@salaninirashanirasha2243
@salaninirashanirasha2243 2 жыл бұрын
Ane akkiyo 😘❤️korala valata cream එකක් kiyanko 😢
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
කොරල වලට ගොඩක් හොඳයි cocoa butter body lotion එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේම බොහොම හොඳයි වැස්ලින් ජෙල් එක ආලේප කරනව නම් ඒ වගේම නිතර වතුර බොන්න fish oil tablet බොන්න
@Ahasna4444
@Ahasna4444 2 жыл бұрын
Akki DNM liquid lipstick eka hodai daa
@toyotaaxio1135
@toyotaaxio1135 4 жыл бұрын
Oyage video qulity eka nam maru
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
thank you.
@shashinijayalath96
@shashinijayalath96 2 жыл бұрын
Akki orange coloru lipstik akk kiynnkooo..
@dinushikacooray6055
@dinushikacooray6055 4 жыл бұрын
Shoi ammai duwai...❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
thank you very much.
@anjalimahagamage3166
@anjalimahagamage3166 Жыл бұрын
So sweet 🥰😘❤ love u both🥰😘❤
@nikudesilva6284
@nikudesilva6284 2 жыл бұрын
ccuk lipstick set eka review krannako
@-kaushi4934
@-kaushi4934 2 жыл бұрын
Akke no3 lipstick ekath mat colour neda
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔව් පැටියො මේ ඔක්කොම මැට් ඒවා.
@jayalathchanidu8320
@jayalathchanidu8320 2 жыл бұрын
Lips tic teeth wala gawenne ai......mkda e...
@nanolight2030
@nanolight2030 3 жыл бұрын
ane eya shooooi 😍😍😍 amma kiyana deta oluwa වන වන innawa 😂😂😂😂
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
ස්තූතී ඩියර් එයා අහිංසකයි හරි 😊😊😊❤️❤️❤️❤️.
@nanolight2030
@nanolight2030 3 жыл бұрын
Akki sudu wenna hoda supplement gana video ekak karannko akki ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
@@nanolight2030 ඔව් මං ඒක කරන්න ආසයි ඒත් දොස්තර උපදෙස් නැතුව මං කරන්න බයයි එහෙම එකක් මොකද මං ගන්න විටමින් සහ සප්ලිමන්ට් අනිත් අයට හරි යයිද කියලා මට දන්නෙ නැති නිසා ඒ ගැන මං හොදට හොයලා බලලා කරන්නම් ඩාලින් ස්තූතී.
@madugimhani6773
@madugimhani6773 4 жыл бұрын
Lssni akki video eka . Akki lankawen gnn puluwn hoda blackheades ehma ain krna charchol peel off mask ekk kiynnko plzz .
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
forever eke thiyanawa dear black head remover ekak aka niyamayi.
@inokamahaguruge5014
@inokamahaguruge5014 2 жыл бұрын
Akkai nangi vage harima lassanai ❤🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ගොඩාක්.
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
අම්මියි දුවයි ලස්සනයි
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@maheshiramanayaka6543
@maheshiramanayaka6543 4 жыл бұрын
WoW akka😍😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you darling 😘😘😘😘😘
@sanjeewanidesilva8799
@sanjeewanidesilva8799 4 жыл бұрын
And Thisathmi akkayh innawa Hari shok 😘😘😘😙😙😙😘😘😘😘😘😘😍😍😍
@Buddihi
@Buddihi 4 жыл бұрын
Nail polish ganath oya vidihe video 1karannako.....
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
හොදයි ඩාලින් ❤😊
@udeshikalakmali7653
@udeshikalakmali7653 2 жыл бұрын
My favorite akki ❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඩාලින්.
@dananjaniherath4217
@dananjaniherath4217 2 жыл бұрын
Ane shopping video ekk gennko akki
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ok I will.
@SA57hha
@SA57hha 3 жыл бұрын
Akkiiii ane harim lasssanayu akkiii ahannako akki mata kiyannaokoo hoda teeth whiting product ekaka uyi full boddy whiting lotion ekakauyi plz akkkii
@indikaprasanna7707
@indikaprasanna7707 4 жыл бұрын
ane ammi duwi hrima shoi....ane akki mamth asi liptick walta mata kiyanko oya viana liptik gann thiyenne koida kiyala
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
සවීනා එකේ තියෙනවා ඩියර් තව one gall face viana outlet එකක් තියෙනවා.
@thushiperera6101
@thushiperera6101 3 жыл бұрын
Thanks videyo ekata akki
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
thank you too.
@thilinimadhushika5740
@thilinimadhushika5740 4 жыл бұрын
Lassanaiiiiii
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you patiyo🌼🌼😍😍
@iamnishara6131
@iamnishara6131 4 жыл бұрын
Mta oyge channel eke jordan collection review eka hoyagnna naa neh. Mta link eka denna pluwn nm e video eke 😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
kzbin.info/www/bejne/paW2coyJnbCBsNE ඔය ලින්ක් එක බලන්න ඩියර් ගොඩාක් ස්තූතී.
@hasiniumanda7288
@hasiniumanda7288 3 жыл бұрын
දුවට වඩා අම්ම ලස්සනයි
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
😔
@dayaniperera6441
@dayaniperera6441 2 жыл бұрын
ane හැරීම soooy
@charuniweerasingha7286
@charuniweerasingha7286 2 жыл бұрын
Me lipstick ekak kiyak wenawada
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
දැන් නම් කියද දන්නෙ නෑ.
@sandarajini1790
@sandarajini1790 2 жыл бұрын
Price komada mewage
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
දැන් නම් කියද දන්නෙ නෑ 790 ට තිබ්බෙ.
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
Ane mge amma nati wela hitiyamam matai ammataith oma inna tibba mata 19 i dan ammi nati weddi 15i
@chathurikadesilva4612
@chathurikadesilva4612 2 жыл бұрын
Akka nago wage dennm❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
awww thank u so much.
@nethmivindaya9168
@nethmivindaya9168 4 жыл бұрын
Wow 🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Nethmi Vindaya Thank you darling .😍😍😍
@sanjayachathuranga2921
@sanjayachathuranga2921 4 жыл бұрын
Very nice
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you so much.
@sadanadamayanthi5692
@sadanadamayanthi5692 2 жыл бұрын
🥰🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much. ❤️❤️❤️
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
❤️
@anjalirajapaksha2869
@anjalirajapaksha2869 3 жыл бұрын
❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Thanks darling ❤❤❤❤
@dayaniperera6441
@dayaniperera6441 2 жыл бұрын
😘😘😘😘😘
@jananijayakodi3467
@jananijayakodi3467 4 жыл бұрын
♥️😘😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Janani Jayakodi 😍😍😍
@oneaboveall3376
@oneaboveall3376 2 жыл бұрын
Miss oyge number eka ewanna pulwada
sImple korean makeup look ❤️🌹
13:29
Lifestyle Paradiseya
Рет қаралды 14 М.
MY TOP TEN FAVOURITE NUDE LIPSTICK 2020
12:19
Chamika Gunasekara 913
Рет қаралды 11 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
LIQUID HIGHLIGHTER TRICKS | BEAUTY HACKS
16:16
Lifestyle Paradiseya
Рет қаралды 8 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН