වික්ටර් රත්නායක කලකින් සුන්දර සාදයකට එක් වූ අයුරු - Victor Rathnayake

  Рет қаралды 59,102

Godayamu Sri Lanka

Godayamu Sri Lanka

Күн бұрын

Пікірлер: 101
@CharlieJone-b8m
@CharlieJone-b8m 2 күн бұрын
නිදුක් නිරෝගි වෙවා දිර්ගායුශ ලැබේ වා තෙරුවන් සරනයි ❤
@chinthakabandara111
@chinthakabandara111 5 сағат бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වික්ටර් සර්❤
@upalidhanapala1713
@upalidhanapala1713 3 күн бұрын
අපි කෙතරම් ආදරය කළ සුන්දර ගායකයෙක් ද මේ.මොන තරම් මිහිරි කටහඬක් ද ඔහුට තිබුණේ .දැනුත් මතක් වෙනව තොටුපොළ අයිනේ. ගීතය...ගායකයාණෙනි ඔබට දිගාසිරි...
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
හැමදෙනාගේම ආශීර්වාදය එතුමන්ට අවශ්‍යයි
@somathilakadissanayake
@somathilakadissanayake 2 күн бұрын
මේ වගේ දර්ශන ඒ තරම්ම ගැලපෙන්නෙ නෑ මේ මහා යුග පුරුෂයා ගැන. පුද්ගලිකව, නිදහසේ ගත කරන අවස්ථා සමාජ මාධ්‍ය හරහා සංසරනය කිරීමේදී මීට වඩා ගොඩක් හිතන්ඩ ඕනෙ. මීට වඩා සොඳුරු දසුනක් සමාජගත කරන්ඩ. Views ගැන පමනක් හිතන්ඩ එපා. මේ තරම් අකාරුනික නොවී මේක delete කරන්ඩ කරුනාකරල. මා වික්ටර් රත්නායකයන් ඉතා ලඟින් ඇසුරු කල, ඔහුට ගීත රචනාකල, ඔහුව දේවත්වයෙන් සලකන ගරුකරන කෙනෙක්.
@soni581
@soni581 2 күн бұрын
Wife නේ ඔකට support. අඩුගානේ බැනියමක්වත් අන්දන්න තිබුනා.
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 2 күн бұрын
ඇත්තටම එතුමා නිතර අදින් බතික් කමිසය ඇන්දා නම් හොදයි
@Dilithmadagedara
@Dilithmadagedara 2 күн бұрын
මේ youtube කාරයන්ට සදාචාරයක් නෑ..කෙනෙක්ගේ වටිනාකම දන්නෑ..
@GnanaKannangara
@GnanaKannangara Күн бұрын
Sahathike aththe👍🙏
@ChamilaPrasad-jk2rd
@ChamilaPrasad-jk2rd 18 сағат бұрын
ඇත්ත මේක වැරදි වැඩක්
@DeepalAttyglle
@DeepalAttyglle 3 күн бұрын
අපට ඉතුරුවී ඇති අග්‍රගණ්‍ය කලාකරුවාණන්ගෙන් එක් කලාකරුවණන් කෙනෙක් තමයි වික්ටර් රත්නායක කියන්නෙ එතුමාණන්ට නිරෝගිමත් වේවා!,තෙරුවන් සරණ ලැබේවා!
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
ආවඩා ආයුබෝ වේවා.. ඔබේ ප්‍රාර්ථනයට බොහොම ස්තූතියී..❤️❤️❤️
@DeepalAttyglle
@DeepalAttyglle 3 күн бұрын
@@godayamusrilanka තෙරුවන් සරණයි!
@priyanthijayasekara-sk3fn
@priyanthijayasekara-sk3fn Күн бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා ....ඔබව ආදරයෙන් බලා..ගන්නා බිරිදටත්. බොහොමත්ම පින්.....❤❤
@itadvisorunit2544
@itadvisorunit2544 3 күн бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට❤❤❤❤❤
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
❤️❤️❤️❤️
@ganepolasolid7941
@ganepolasolid7941 Күн бұрын
මගේ ආදරනියම ගායකයානන් ⁣ඔබයි මේ වගේ සතුටින් සිටිනවා දැකිම වාසනාවක් ඔබව ආදරෙන් රැකබලා ගන්නා ඇයටත් ඔබටත් දිගායු පුාර්එනා කරමි
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 2 күн бұрын
මේ අපේ තරුණ කාලේ ලියපු ලියුම්, අදහස් ලස්සන කරපු උත්තමයෝ.... ❤️❤️ අද ඔවුන් වියපත් වෙලා, සෑඳෑ සමය ගත කරන සුන්දර අවස්ථාවක් මේ වගේ සමාජගත කරලා ඔවුන්ගේ ගෞරවය නැති කරන්න එපා. අපගේ ලෝකය සුන්දර කල කලාකරුවාණෙනි, ඔබට දීර්ෂායුෂ..... නිරෝගී සුව...🙏🙏
@arunaindika5690
@arunaindika5690 2 күн бұрын
පැහැදිලිවම ..මම කියන්නේමත් ඒකයි
@KasunAmida
@KasunAmida 2 күн бұрын
නිදුක් නිරෝගී වෙත්වා. තෙරුවන් සරණයි!
@ravidissanayake7634
@ravidissanayake7634 Күн бұрын
දීර්ඝායු වේවා මගේ ලොවෙි super star
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Күн бұрын
Niduk nirogi suwaya pathanawa obathumata🙏
@SithumChamodh
@SithumChamodh 2 күн бұрын
ඔහුට තියෙන්නෙ සිත නිවන කටහඩක්
@RajuGamage-b9z
@RajuGamage-b9z 2 күн бұрын
දිර්ගායුවෙවා අපෙ හදවත ❤❤❤ එයා බලා ගන්න නොනටත් ආදරෙයි❤❤❤❤❤
@SamanJayarathna-tv1sy
@SamanJayarathna-tv1sy 2 күн бұрын
Hela Maha Gandarwayaneni Obata Nirogima Jeewithayakata Asiri.Oba Thumage Adaraneeya Burindage Adaraya Rekawarana Matha Senaseemen Digukal Yehen Wejambewa❤❤❤❤❤❤❤❤❤❤
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 2 күн бұрын
තමන්ගේ මුල් බිරිඳ මිය යාමට හේතුව සොචනියයි.පිරිමි දරැවන් අතහැර ළපටි ගැනියෙක් ගත්තාම දරැවන්ටත් වු අපහාසය යන සියල්ල යට කලග ගිත ගායන හැකියාවද කියලා සිතෙනවා මට. මගේ පුතාටත් මටත් මෙයාව එපාම වුනේ ලෙඩ ඇදේ සිටි තම පුතා පියා ගැන තැබු බලාපොරොත්තු සුන්කල රාගයට වහල්වි දරැසෙනහස අපයෝජනය කළ ගාන්ධර්වයා ංඔබ පියෙක් ලෙස තුටිටුවකට අපට නොවටි
@upalijayakodi1303
@upalijayakodi1303 2 күн бұрын
Apitath meya apriyai sindu vitharai apita ona
@supunwijekoon3780
@supunwijekoon3780 Күн бұрын
Deergayu wewa 🎉🎉🎉
@channabuwanaka5885
@channabuwanaka5885 Күн бұрын
ඒ මනුස්සයා දැන් සතුටින් ඉන්නවා
@arunasarathchandra7199
@arunasarathchandra7199 3 күн бұрын
අසම සම ඒ හඩනම් වෙන කෙනෙකුට නම් පිරවිය නොහැකිය ගායන වාදන කලා ලෝකයේ ලොකු පරිච්ඡේදයක් වෙන්කර අවසානයි
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
හාස්කම් තියන මිනිස්සු..❤️❤️❤️
@vajiraperera3799
@vajiraperera3799 Күн бұрын
He has been my favourite singer for a long time
@GnanaKannangara
@GnanaKannangara Күн бұрын
Obetuma niduk nirogi wewa!!! Mewan video madyete muda harime nam nowati🙏
@WaheedaJamaldeen
@WaheedaJamaldeen 2 күн бұрын
Obta allah dewiyange pihita labewa deergausha labewa🤲🙏
@soni581
@soni581 2 күн бұрын
කරේ තියෙන්නෙ කතෝලික බෙන්චිනනයක්. අපොයි මොනතරම් බෞද්ධ ගීත ගැයුවද.බෞද්ධ කම උතුරපු මේ දැවැන්තයා. ඔබේ සිංදුවලට තාමත් කැමතියි.
@nihalhewavitharana429
@nihalhewavitharana429 3 күн бұрын
හරි හරි ඉතිං අපිටත් බිවාම එහෙමනේ ආාාාාාදරෙයි මැනික ,අපේ පිනට ලැබුනු වස්තුව
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
සැබෑවටම පිනට් ලැබුණු වස්තුවක් එතුමා..❤️❤️❤️
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 3 күн бұрын
Budusaranai oba thumata. ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ඔබ තුමාටත් එසේම වේවා..❤️❤️❤️
@UdanaSenarathne
@UdanaSenarathne Күн бұрын
My music king forever
@raviperera1769
@raviperera1769 3 күн бұрын
විශිෂ්ඨයා 💓
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ආදරෙයි..❤️❤️❤️
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 күн бұрын
හරිම සංතෝශයි මෙතුමාව මෙහෙම දකින්නට ලැබීම. හැබැයි කැප්ෂන් දානකොට මීටවඩා බුද්ධිමත් වෙන්න. "සංවේදී දර්ශන සහිතයි" කියලා වීව්ස් ගන්න ගොඩාක් අය දානදේවල් දාලා වීඩියෝ එකේ වටිනාකම බාලකරගන්න එපා.
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ස්තූතියි ඔබට ❤️❤️❤️
@helnakumar7022
@helnakumar7022 2 күн бұрын
Niduk nirogi suwaya labewa jesu phitai
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ස්තූතියී ඔබට ❤️❤️❤️
@sisiraattanayake5400
@sisiraattanayake5400 2 күн бұрын
❤️💐🙏🇱🇰🇬🇧
@ajithbasnayaka654
@ajithbasnayaka654 2 күн бұрын
ඔබතුමා ට deergayu labewa
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
බොහෝ පිං සහෘදයාණනි ❤️❤️❤️
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 2 күн бұрын
රටක් වටිනා පුද්ගලයෙක් වුවත් ඔහුගේ පෞද්ගලික ජීවන රටාව ගැන රටම කමිපාවී ඇත.මන්ද ඔහු කලාවට සේවයක් කලත් පෞද්ගලික ජීවිතය ගැන ජනතාව අප්‍රසාදය ලබා දී ඇත.
@DanushkaPerera-i1d
@DanushkaPerera-i1d 6 сағат бұрын
Sunflower cassette ekak kala nam api ahanawa adatath
@godayamusrilanka
@godayamusrilanka 6 сағат бұрын
ඔන්නෝක තමයි පස්නේ
@GunathilakeRathnayake-v2r
@GunathilakeRathnayake-v2r 2 күн бұрын
Great singer of our time he was born in our country because we are meritorious
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
Than you..❤️❤️❤️
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
Be happy ❤️❤️❤️❤️
@SudathPriyantha-ss4hy
@SudathPriyantha-ss4hy 2 күн бұрын
When he was young age he very very strong mean.very strong body.
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 3 күн бұрын
Dirgayusha labewa
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
අපි හැමොම ඒක ප්‍රාර්ථනා කරමූ..❤️❤️❤️
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 11 сағат бұрын
Anunta ban keyana Kanak 😮😮
@samjewellery3755
@samjewellery3755 3 күн бұрын
Wish you for healthy long life.
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
Than you...❤️❤️❤️
@thushara196633
@thushara196633 2 күн бұрын
❤❤❤❤
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
❤️❤️❤️
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 2 күн бұрын
❤🎉Enjoy ur life
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
E happy ❤️❤️❤️
@kskumarasinghe8894
@kskumarasinghe8894 3 күн бұрын
රනිල් මල්ලි දුරගමනක් යනබව පෙනෙනවා
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
දක්ශයෙක් තමයි ❤️❤️❤️
@AnuraWeerasinghe-ns6xl
@AnuraWeerasinghe-ns6xl 3 күн бұрын
වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය තරං දෙයක් තවත් මේ රටේ තිබුණේ නැහැ කොහේ තිබුණත් මිනිස්සු ඒකට ගියා එතුමා හොඳ ජ්‍යෙෂ්ඨ ගායකේ එකම වරදක් කරා අවුරුදු විසිහයක විතර කාන්තාවක් කසාද බැඳ ගත්ත වයසට ගිහිල්ලා ඒක නොකර හිටිය නම් මිනිස්සු මොන තරම් අගය කරනවද
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
එ මනුස්සයගේ ජීවිතේ විනිශ්චය කරන්න යන්න එපා. ❤️❤️
@samiththilina5370
@samiththilina5370 2 күн бұрын
අවසානයේ ඒ මනුස්සයාව බලාගන්නෙ ඒ ගැහැනු කෙනා තමයි
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 2 күн бұрын
ඔයා ගිහින් සලකනවද
@wasanthikumari544
@wasanthikumari544 2 күн бұрын
ඔහු වාසනාවක්❤🎉😅
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm Күн бұрын
පුද්ගලික දේවල් දාන එක සුදුසු නෑ නේද....
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 3 күн бұрын
කලාකරුවන් කීදෙනෙකුට ගුරුන් වූවෙක්ද මහා ගුරු පියෙක්❤❤❤
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ලෝකය ක් ව්ටින කෙනෙක් ❤️❤️❤️
@SayuriLanka
@SayuriLanka 9 сағат бұрын
ඔය මනුස්සයාට බොන්න අවශ්‍ය අඩුමකුඩුම ටික අඩුවක් නැතිවම ලඟට කරල තියෙන්නෙ ඉක්මනින්ම මරාගන්න වෙන්න ඇති,අනේ වාසනාවන් මෙහෙමත් භාර්යාවෝ.
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 3 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
❤️❤️❤️❤️
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 күн бұрын
🎉🎉🎉🎉🎉
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
❤️❤️❤️❤️
@kanchibashini1117
@kanchibashini1117 3 күн бұрын
මොනවද සන්වේදී දර්ශණ කියන්නේ....මල ව්කාර...😅
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
මල විකාර ❤️❤️☺️
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 10 сағат бұрын
Magee gamee kenek Kadugannawe
@godayamusrilanka
@godayamusrilanka 9 сағат бұрын
Oya kadugannaawe da
@godayamusrilanka
@godayamusrilanka 9 сағат бұрын
Kadugannawe koheda..❤️
@shanthaperera2395
@shanthaperera2395 3 күн бұрын
❤❤❤❤❤😅
@godayamusrilanka
@godayamusrilanka 3 күн бұрын
බොහොම ස්තූතියී... කමෙන්ට් කලාට ඔයාලගේ සහයෝගයෙන් තමයි අපි නැගිටින්නේ.. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඉල්ලනවා..❤️❤️❤️
@janakaparanamana2368
@janakaparanamana2368 Күн бұрын
අපව සතුටු කල සහ කරමින් ඉන්න ඔබත් සතුටින් ඉන්න.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 күн бұрын
රටම ගද ගස්සලා ඉවරයි.
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
පැහැදිලිව කියන්න මොකද්ද ඔබ අදහස් කරන්නේ
@pathmakumara4256
@pathmakumara4256 2 күн бұрын
වික්ටර් රත්නායක මහත්තයා ගේ නමිබර් එක දාන්නකෝ්
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
ඒ මොකට ද ?
@pathmakumara4256
@pathmakumara4256 2 күн бұрын
@godayamusrilanka මම කැමති ගායකයෙක් කථා කරල බලන්න
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 күн бұрын
❤❤❤❤
@godayamusrilanka
@godayamusrilanka 2 күн бұрын
❤️❤️❤️
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 2 күн бұрын
❤❤❤❤❤❤
@kassagesawariya6722
@kassagesawariya6722 Күн бұрын
❤❤❤❤❤
@mannewije6842
@mannewije6842 Күн бұрын
❤❤❤
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН