No video

ඉරක් පායනා දේශය | Irak Payana Deshaya | ආචාර්ය වික්ටර් රත්නායක || Dr. Victor Ratnayake

  Рет қаралды 146,107

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Пікірлер: 90
@vkgzuy9413
@vkgzuy9413 Ай бұрын
මම ආසම දේශාභිමාන ගීය 😊😊
@sithukacolombo9155
@sithukacolombo9155 2 ай бұрын
❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්... ❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්... ❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්... ❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්... ❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්... ❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්... ❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්... ❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්... ✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්... ✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්... ✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්... ✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්... ✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්... ✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්... ✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්... ✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්... ⁣👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්... 💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්... 🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්... 🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්... 🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...
@sithukacolombo9155
@sithukacolombo9155 2 ай бұрын
මේ රට අපේ සහෝදරවරුනේ ශ්‍රී ලංකාව අපේ
@sisirarajapaksha3130
@sisirarajapaksha3130 7 ай бұрын
When Victor Rathnayaka says විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා මැතිදුනි හිඳිනු මම කෙසේ. I felt it
@VidanaLahiru-ko4hm
@VidanaLahiru-ko4hm 8 күн бұрын
හරිම අභිමානයක් හිතට දැනෙන ගීතයක් ඇත්‍තමයි ❤❤🎉
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
අපේ පාර්ලිමේන්තුවේ නිල තේමා ගීතය කර හැමදාම ගායනා කරවන්න ඕන මන්ත්‍රී ලවා
@hasiduasheen2040
@hasiduasheen2040 4 ай бұрын
Mooda Katha kiyanna EPA ithin😂🤣😂
@madaraenterprises2127
@madaraenterprises2127 2 ай бұрын
එම ගුණාංග ,එවැනි භාවිතාවක් නොමැති අය ලවා ගායනා කිරීමෙන් අපේ රටෙි අභිමානය අවමන් කර නොගත යුතුයි .
@inokajayasiri-wy3ex
@inokajayasiri-wy3ex 25 күн бұрын
මේ ගීත අහද්දි ඇත්තටම රට ගැන අභිමානයක් දැනෙනවා.
@lasanthidammi3690
@lasanthidammi3690 3 күн бұрын
Obatath budusaranai viktar mathiduni
@kelumgallage957
@kelumgallage957 2 жыл бұрын
ජයවේවා
@user-sb9tv1rv5g
@user-sb9tv1rv5g Ай бұрын
අපේ ඉස්කොලේ හැමදාම උදේට දානවා❤❤❤
@susimaalahakoon729
@susimaalahakoon729 2 жыл бұрын
අපේ රටෙහි අභිමානය ❤️
@pradeepwickramage9193
@pradeepwickramage9193 2 жыл бұрын
අරගලයට ජය වේවා
@lasanthidammi3690
@lasanthidammi3690 3 күн бұрын
Mage ratata budusaranai ❤️
@hmrweerakoon1404
@hmrweerakoon1404 2 жыл бұрын
ආදරෙයි...හැමදාම...💐💐🙏🙏❤️❤️ මේ ගීත අපිට දුන්න පිනට...ඔබ දෙපලටම
@dammikaariyasena3028
@dammikaariyasena3028 5 күн бұрын
ආදරෙයි .......
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 15 күн бұрын
❤❤❤ l love my Sri Lanka❤❤❤😢😢
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 ай бұрын
ජාතියෙ මහා මානය මගේ හදවතයි පිංබිම සිංහලේ මගේ පිං 3:38 බර පොලව මම සිඹිම් 🌹❤️🙏🇱🇰🙏❤️🌹 2024. 06. 04.
@slloving4474
@slloving4474 11 күн бұрын
හදවතට රිදෙනවෝ............!!!!
@Kavima9565
@Kavima9565 2 ай бұрын
Me sinduwa ahaddi ape rata gena mara abimayanayak sathutak hithenwa ....❤❤❤jathith jathith me bumiye ipdewa.❤❤❤🙏🙏🙏🙏
@nishanthasomarathna8294
@nishanthasomarathna8294 12 күн бұрын
@sunethekanayaka7894
@sunethekanayaka7894 Ай бұрын
මේ මගෙ මව්බිමයි මේ මගෙ රටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-bu8qv2gr7l
@user-bu8qv2gr7l Ай бұрын
අපෙ රටෙ අභිමානය❤
@AnushaPathmini-g8z
@AnushaPathmini-g8z 23 күн бұрын
Harima lassani😮😮😮
@kaween372
@kaween372 2 жыл бұрын
අරගලයට ජය 👏❤️ #gotagohome
@jayamalw
@jayamalw 2 жыл бұрын
ජය වේවා
@dulangarathnayaka3492
@dulangarathnayaka3492 2 жыл бұрын
nomiyena katahadak.........❤️❤️❤️ adarei....vikter rathnayaka... wasanawa na as dekenma dakinna loku thaththa welath...😐
@rohitha5997
@rohitha5997 7 ай бұрын
Mewa thamayi sindu kiyanne niyamayi ❤❤
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 8 ай бұрын
🙏❤🙏❤🙏❤
@thusharifonseka4554
@thusharifonseka4554 2 жыл бұрын
🇱🇰❤irak payana deshaya✍️
@MuthumaliDilrukshi
@MuthumaliDilrukshi Ай бұрын
Sri Lanka matha....❤❤❤❤❤
@user-sx5nb3xk8t
@user-sx5nb3xk8t 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@samanpanapura1176
@samanpanapura1176 19 күн бұрын
❤❤❤🎉
@user-tq6xn5mx6y
@user-tq6xn5mx6y 7 ай бұрын
❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 4 ай бұрын
❣ 👍💫💫💫
@chamathshanitha107
@chamathshanitha107 Жыл бұрын
මගේ රට තමා හොඳ ම රට
@suddashenal1514
@suddashenal1514 5 ай бұрын
මගේ රට හොදම රට,ඒත් පාදඩ දේශපාලුවන් විසින් රටේ කොදුනාරටිය බිද විනාශ කර ඇත ,
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-04-15
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
2022-04-18
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-04-19
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-04-28
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-05-05
@tharindupriyankara6483
@tharindupriyankara6483 7 ай бұрын
🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏
@AdeeahaAkash
@AdeeahaAkash 9 ай бұрын
අපෙ රට ගැන අභිමානය විදහා දක්වයි
@thiliniherath4
@thiliniherath4 6 ай бұрын
My country Sri Lanka 🇱🇰♥️
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 8 ай бұрын
අනේ පව් ගිය අවුරුද්දෙ ඕක වික්ටර් රත්නායකයන් හරි අමාරුවෙන් කිව්වෙ.පව් අප්ප😢
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 5 ай бұрын
උබ ඊට වඩා පව්. උබෙ කෙලවන ගූ හු...ජීවිතේ ගූ වලක ලගින පනුවෙකුටත් වඩා පව්.....තො කෙලෙස් 1500 න් එකවැර ගොජ දාන කොට මොන වගේ ඇද්ද....තොට වගේ දුකක් තෝ පරික්ශාවට යන 😂ගල් වලක පනුවෙකුටවත් නොවේවා........වනේ වන හතුරෙකුටවත් නොවේවා....
@anikumara1701
@anikumara1701 5 ай бұрын
ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්ස‍ංක්ව්බ්න්ම් .🎉😢😮😅🎉😂
@anikumara1701
@anikumara1701 5 ай бұрын
❤🎉
@hasiduasheen2040
@hasiduasheen2040 4 ай бұрын
😂🤣😂😂lol
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 ай бұрын
@@hasiduasheen2040මොන ලොල් ද බොල ලබ්බා ලහිටු රොඩියා කියපිය....ඌ මේවා අහගංඩම තමා මේ ගූ පෙන්නන්නෙ....උගෙ දුරා ජන ව්ඉකුර්තිය...දැං ලබ්බ බිම ගහපිය තො
@madaramalki6719
@madaramalki6719 2 жыл бұрын
මගේ රට මගේ අම්ම වගේ ❤ 🙏
@SLAgriTips
@SLAgriTips 2 жыл бұрын
🙏❤
@bike7673
@bike7673 2 ай бұрын
Lanka ❤️❤️❤️❤️😭
@ManelVithana-zm8bv
@ManelVithana-zm8bv 3 ай бұрын
❤wow
@rmjayasekara757
@rmjayasekara757 5 ай бұрын
ජය වේවා 🎉❤❤
@user-gi4hj6tf4h
@user-gi4hj6tf4h 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-bk6wh1dw6f
@user-bk6wh1dw6f 5 ай бұрын
ගැම්මක් තමාා
@kushanjayalathkumarathunga8204
@kushanjayalathkumarathunga8204 5 ай бұрын
අහනකොටත් දැනෙන හැගීම අභිමානවත් බව
@RanasinghaSamarakoonMrsMinusha
@RanasinghaSamarakoonMrsMinusha 7 ай бұрын
Rata dala yanna hithan inna hamoma ahanna ona geethayak
@danuskaathulakumaraathula-e6u
@danuskaathulakumaraathula-e6u 16 күн бұрын
Seyalu dena waga keyanna one OK Ada me
@nuwanmilindaJK
@nuwanmilindaJK Ай бұрын
Npp❤❤❤
@asankaindika9480
@asankaindika9480 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏👍
@user-yy2pc5pr1h
@user-yy2pc5pr1h 10 ай бұрын
😢
@user-tq6xn5mx6y
@user-tq6xn5mx6y 7 ай бұрын
❤️❤️🥰😍🥰😍❤❤
@slloving4474
@slloving4474 11 күн бұрын
මාලිමාව තමයි මගේ එකම ප්‍රාර්තනය.....
@sirisiri8225
@sirisiri8225 3 ай бұрын
හරිම ලස්සයි
@ManelVithana-zm8bv
@ManelVithana-zm8bv 3 ай бұрын
3:38
@dammika-io9zg
@dammika-io9zg 6 күн бұрын
🧭 කෝටියක්
@gunathilakapathiraja5852
@gunathilakapathiraja5852 2 жыл бұрын
Gama
@real_amila
@real_amila 16 күн бұрын
2031
@AnushaPathmini-g8z
@AnushaPathmini-g8z 23 күн бұрын
Harima lassani😮😮😮
@buddhithilakshan8514
@buddhithilakshan8514 2 жыл бұрын
❤️
@anushanperera1738
@anushanperera1738 Жыл бұрын
හරි ලස්සනයි 🧡🧡🧡🧡💙
@user-sx5nb3xk8t
@user-sx5nb3xk8t 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tharindupriyankara6483
@tharindupriyankara6483 7 ай бұрын
❤❤❤❤
@indikakapukotuwa6478
@indikakapukotuwa6478 3 ай бұрын
🙏🙏🙏❤️
@user-lq8sq1cc3w
@user-lq8sq1cc3w 7 ай бұрын
@samanthikadilani5187
@samanthikadilani5187 2 ай бұрын
@user-wg7st6ki1w
@user-wg7st6ki1w Ай бұрын
❤❤❤❤
@dulayt2010
@dulayt2010 2 ай бұрын
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Irak Payana Deshaya Karaoke with Lyrics (Without Voice)
3:38
sinduma thamai
Рет қаралды 92 М.
Irak Paayana
3:45
Victor Ratnayake
Рет қаралды 7 М.