හැමෝම එන්න හදන කැනඩාව, දැන් අතහැර යන්න පටන් අරන් | Video Podcast 1 - Vishmith W

  Рет қаралды 79,163

Vishmith W

Vishmith W

Күн бұрын

Пікірлер: 284
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 3 күн бұрын
ලොකු දෙයක් මේ වීඩියෝ එක කරපු එක. මම අවුරුදු 20 කැනඩාවෙ ඉංජීනේරුවෙක්. ලෝකෙ කුජීතම තැනක් වෙලා කැනඩාව. මම ඒ විස්තර කාටහරි ලංකාවෙ කෙනෙකුට කිව්වොත් මට මොංගල් කියල හිතන්නෙ. ඉතින් විස්තර කීම නවත්තල තියෙන්නෙ. ඔයා කිව්වට වඩා 100 ක් විතර හේතු මට කියන්න පුලුවන්. තවත් වීඩියෝ කරල පුලුව න් තරම් සත්‍ය කියන්න. ඉන්දියන් කාරයො මිලියන ගානක් ආව පහුගිය අවුරුදු 3 විතර, සමහර ප්‍රදේශ වල පාරෙ කැතකරන එක විතරයි අඩු. නැත්නම් ඉන්දියාවක්. තුට්ටු දෙකට වැඩ කරනව. ඉගෙනගෙන ආපු වැදගත් මිනිහෙකුට රස්සාවක් හොයාගන්න බෑ. Discourage කරන්න නෙවෙයි සම්පූර්ණ සත්‍ය දැනගෙන මෙහේ එන්න. දන්න කෙනෙක් ආව ලකහ 50 ක් වියදම් කරල, කර කියාගන්න දෙයක් නැතුව ඉන්නව. එක vacancy එකට ලක්ශයක් apply කරනව. මේව හින්දම අගමැතියට ගෙදර යන්න වෙනව මේ සැරේ. අද්‍යාපනයක්, රැකියාවක් නැතුව ඉඳල මෙහේට පැනගත්තු කීප දෙනෙක් නම් සතුටින් ඉන්නව
@dineshjayasinghe717
@dineshjayasinghe717 3 күн бұрын
සහතිකවම
@gahasitha
@gahasitha 3 күн бұрын
එහෙනම් ලංකාවට එන්න ඔයා 😂
@imaliamunugama1337
@imaliamunugama1337 3 күн бұрын
100% agree with you
@princessdianavilithz
@princessdianavilithz 3 күн бұрын
Ow kathawa aththa.mam hitiye Brampton geth rent karala awa Milton walata .a awath Indian ,Muslim.aduma tharame ge balannawath a paththata yanna ba appiriyai.
@princessdianavilithz
@princessdianavilithz 3 күн бұрын
Canadian experience ganna thamai mehe free course karanna denne.ake 7 levels complete kalama certificate akak denawa.namuth dan a gana danuwath karan na embassy walin.mita Awrudu 18 withara kalin nam airport aken eliyata eddima a Gana kiyanawa loku mallakuth athata dila😊.library walin a gana wisthara ganna puluwan.province aken province akata wenas athi.Toronto wala ehemai
@chithral100
@chithral100 3 күн бұрын
I borne in Sri Lanka , I live in Sri Lanka. I love Sri Lanka. I happy about Sri Lanka
@raspberrypie1235
@raspberrypie1235 Күн бұрын
ආර්ථික වශයෙන් විතරක් බලන්න එපා. අනෙක් සියළු දේ වලින් ලංකාවට සම කළ හැකි රටක් ලොවේ නැත. එංගලන්තයේ සිට ❤❤❤❤
@Sasanka197
@Sasanka197 Күн бұрын
​@raspberrypie1235Agree 💯.
@Sharunopokl
@Sharunopokl Күн бұрын
හරි බන් එල
@Sasanka197
@Sasanka197 Күн бұрын
@raspberrypie1235 Agree👍
@JEENAKKA
@JEENAKKA Күн бұрын
එල. ඔහොම්මම හිටපං හෙල්ලෙන්න එපා!
@manoricooray1134
@manoricooray1134 2 күн бұрын
හුඟක් රටවල් වල අසනීප උනාම බෙහෙත් ගන්න එකනම් හරිම අමාරුයි තමා ..ලන්කාවෙ අපි කොච්චර දුප්පත් උනත් ලෙඩකට බෙහෙත් ගන්න කොච්චර ලේසිද .
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 күн бұрын
අපේ බාප්පයි නැන්දයි කැනඩා.බාප්ප ලෙඩ උනා health care අන්තිමයි කැනඩා...
@lazylizard6682
@lazylizard6682 2 күн бұрын
🤣🤣🤣
@Sasanka197
@Sasanka197 Күн бұрын
True👍
@thusithgamage2724
@thusithgamage2724 Күн бұрын
ලංකාවෙ හෙම්බිරිස්සවක් හැදිලාගියත් ඇන්ටිබයොටික් දිලා අදිනවා. හැබැයි බටහිර රටවල් වල අන්තිම ඔප්ෂන් එක තමයි ඇන්ටිබයොටික්. වේදනා නාෂක උනත් දෙන්නේ ටෙස්ට් කිපයක් කරලා.
@raspberrypie1235
@raspberrypie1235 Күн бұрын
@@thusithgamage2724 ඒ ලංකාවේ මිනිස්සුන්ට ඇත්ත කියලා වෛරස් වලට බෙහෙත් නෑ කිව්වට අහන්නේ නැති නිසා
@consultantsview
@consultantsview 2 күн бұрын
Sri Lanka is good now, welcome to Sri Lanka, best place to live and travel.
@h_i_m8836
@h_i_m8836 2 күн бұрын
Trueeeeee 🥹❤🥺🪄
@Bojith87
@Bojith87 Күн бұрын
Facts and Figures එක්කම මෙහෙම video clip එකක් කරපු එක වටිනව👍
@Damith1988
@Damith1988 2 күн бұрын
දියුණු වෙන්න හැකියාව ඇත්නම් ලංකාවේ තාම අවස්ථා තියෙනවා🏆 .......අනෙක් කාරණය දියුණුව කියන්නේ Benz එකෙ යන එකම නෙමෙයි, මූලික අවශ්‍යතා හොඳින් සපුරා ගන්න පුළුවන් නම් ,සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ලංකාවේ හිටපන්ලා ❤❤...
@data-bullets6638
@data-bullets6638 2 күн бұрын
100 %
@RuwaniGunasinghe
@RuwaniGunasinghe Күн бұрын
😊❤​@@data-bullets6638
@Sasanka197
@Sasanka197 Күн бұрын
Agree💯
@SulochanaPathirana-xq4ub
@SulochanaPathirana-xq4ub Күн бұрын
100% Agree
@Ufc123-i1y
@Ufc123-i1y Күн бұрын
Thank you for your information ♥️🙏🏻
@akiladissanayaka1799
@akiladissanayaka1799 4 күн бұрын
එකෙන්ම... හරියටම හරි..
@royalball6575
@royalball6575 3 күн бұрын
Well Informative 👌👌
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you for your comment ❤
@aselasampath8532
@aselasampath8532 2 күн бұрын
පිටරට වල living cost එක වැඩි නිසා එහෙ retire වෙච්ච ස්වදේශිකයො living cost අඩු ලස්සන රටවල් වලට යන ප්‍රවනාතාවය ඉතාමත් වැඩි වෙලා. ඔහුන්ගෙ ගමනාන්තය Thailand වගෙ රටවල්. ලංකාවත් ඒ තත්වෙට ගේන්න දැනටමත් වැඩකටයුතු සිදුවෙමින් පවතිනව. Clean sri lanka වැඩසටහන් වල වැදගත් කම ඉදිරියට බලගන්න පුලුවන් වෙයි. ජයවේව් ශ්‍රී ලංකා ❤
@chamikakavishan5060
@chamikakavishan5060 Күн бұрын
@@aselasampath8532 පග තමයි🥹😘
@gameon6202
@gameon6202 Күн бұрын
කවදත් එර්ක වුනා specially සීතල රටවල, uk අය Spain, Australia walata විශාල වශයෙන් යනවා weather එක නිසා. කීව වගේ දැන් තව වඩි cheaper nisaa. ඒ වගේම ඉම්මිග්‍රන්ට්ස් වැඩි නිසාත් town වලිනුත් යනවා. අපිටත් එපා වෙලා.
@PrasangaVithanage-d7r
@PrasangaVithanage-d7r 2 күн бұрын
ලංකාවේ මිනිස්සු දිව්‍ය ලෝකේ ගෙනිච්චත් එහේ සැප වැඩ්යි කියලා හරි complain කරනවා. ඒක අපේ ජානගත problem එකක් මටනම් දැනේනේ. ජීවිතේ සරල කරගන්නතරමට සතුට වැඩිවෙනවා. වැඩි බලාපොරොත්තු අවශ්‍ය නෑ. පොළවේ පයගහල ජීවත්වෙමු. ජීවිතේ විඳිමු.
@allanKeegel
@allanKeegel 2 күн бұрын
Yes that is the way a person must consider.Thanks.
@JulianPrasad1990
@JulianPrasad1990 2 күн бұрын
ගිහිල්ල බලපන්කො උබ ඔය කියන විදියට සරලව එහෙ ඉන්න පුළුවන්ද කියල. මෙහේ වගේ ලුණුයි බතුයි කෙලල සමුර්දිය අරගෙන කැනඩාවෙ ජීවත් වෙන්න බෑ. හැම එකාම බදු ගොනුවක් වීවෘත කරල බදු ගෙවන්න ඕන ඒ මදිවට හැම තැනකම මංකොල්ලකෑම්...ලංකාවෙ උබල වගේ හැගීම්බර බයිසන්ල කියන විදියට පිටරටවල ජීවත්වෙන්න බෑ🖕🤣
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 2 күн бұрын
👍👍👍👍
@NiharaMalindi-h6e
@NiharaMalindi-h6e 2 күн бұрын
මමත් ආවේ මෙහෙම හිතල තමා. හැබැයි අවුරුද්දක් යනකොට හොදට තෙරෙනේවා. පසු තවෙනේව මෙහෙ ආපු එක ගැන ඕක ලංකාවේ ඉන්න එවුන්ට පන්න පන්න ගැහුවත් තේරෙන්නේ නෑ. මේ comment එක දැක්කහම ඒක තෙරෙනේවා. සරල කොරගෙන ජොබ් එකක් හොයාගන්නකෝ ඇවිත්. මොන විහිලු කතාද මේ
@Srilanka5-d2l
@Srilanka5-d2l 2 күн бұрын
Monawa danagenada ohoma kiyanne? Awillama balanna oni kisi magulak nathi maha higana ratak canada
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 күн бұрын
Canada වල ඉන්න අය UK, Australia යනවා. UK ඉන්න අය Canada වලට යනවා. සමහර USA වල ඉන්න අයත් Australia, Canada වලට යනවා. හැම රටකම අය රටවල් වලින් රටවල් වලට change වෙනවා.
@EngeloSuneth
@EngeloSuneth 4 күн бұрын
Happy New Year ❤❤🎉🎉
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
Happy New Year ❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Күн бұрын
ඔය පරස්නේ මම ඉන්න ඉතාලියේ තියනවා?ගොඩක් ඉස්සර තිබුන රැකියා නැතිවෙනවා කර්මාන්ත ශාලා වහනවා පිටරටවලට යනවා.අනික ඉතාලියේ කඉයල නිස්පාදනය කරන දෙයක් නැතිතරම්.ගොඩක් විදේශිකයින් ඉන්න නිසා ඉස්සර සේවකයන්ට තිබුන රැකවනය ගොඩක් අඩුයි.පැය 8ක දවසකට කොන්ත්‍රාත් එකක් සතියට පැයස40ගහන්නේ බොහොම අඩුවෙන්.තවදෙයක් මෙහේ බෙහෙත් නම් පදිංචිය තියන අයට තමන්ගේ ඩොක්ට හරහා ගන් පුලුවන් .නමුත් බෙහෙත් පාමසියෙන් සහන මිලට දෙනවා..සාමාන්‍ය දිනපතා බෙහෙත් ගන්න වෙන අයට .පෙසර් කොලෙස්ටරෝල් සුගර්.වලට නොමිලේ එක දෙනවා.පිලිකා හදවත් රෝග වගේ එවටත්.හැබැයි එව නිතිපතා කන්ට්‍රෝල් එකේ ඉන්න ඔන ඩොක්ටර් සමග.සමහර බරපතල නොවන රොගින්ට ගොඩක් කාලයක් වේටින් ලිස්ට් ඉන්න වෙනවා.මෙහේ ඉපදුනා විදේශිකයින් ඉන් කියල වෙනසක් නැ .සල්ලිවලට කරගන්නවා නම්.එව කරගෙන වාර්ෂික ආදායම් හදනකොට එව ඉදිපත් කරල බද්දෙන් අඩුකරගන්න පුලුවන් වෙනවා.සමානය බලඩ් රිපෝට් වලට උනත් බරපතල රොගින්ට නොවෙයිනම් ගෙවන්න වෙනවා. අද වෙනකොට මේරටවල ගොඩක් විවාහ වෙන්නේ නැ එකට ජිවත්වෙනවා.දරැවෝ හදන්න පෙලබෙන අයත් ගොඩක් අඩුයි.ඉස්සර ගොඩක් ඉතිරියක් තියනවා පඩියෙන් දැන්එක නැතිතරම්.හම්බ කරන මුදල ඉවරවෙනවා.බඩුමිල ගොඩක් ඉහලට ගිහින්. හැම දේම ගොඩක් මිලයි.ගෙවල් කුලියට නැතිතරම්?ගොඩක් නිවස හිමි අය විකුනලා සල්ලි කරගන්නවා. පරණ පරපුර තමයි සල්ලි ගෙවල් දෙරවල් තියාගෙන හොදට හිටියේ. දැන්නැ.තව වසර දහයක් යනකොට විදේශිකයින් තමයි නගරවල බහුතර යක් .එක නිසා .හැම දේම අපේ රටවල ගානටම යනවා.රැකියා වල ස්ථාවරත්වයක් නැ.අද තිබුන හෙට නැ.තරැණ කාලෙට රැකියාවක් කලත් එක නැතිවෙලා 50වෙනකොට රැකියාවක් බොහොම අමාරැයි.මොකද තරැණ අය එනවා වැඩියි.ගොඩක් බිස්නස් චීනේ.තව ඇගලුම් පාවන් වගේ එව බංග්ලාදේශ ඉංදියව වගේ .ගෙවල් කුලිය මාසේ පඩියෙන් භාගයක් වෙනවා.එකට ලයිට් ගැස් හිටර් කුණු වාහන ඉන්ෂුවරන්ස් නගරසභා ගෙවිම් .වලට ගියහම එක්කෙනෙක් හම්බ කරලා බැ .ජිවත්වෙන්න පුලුවන්. මම වසර 25විතර.ඉස්සර හොදට ඉතිරියක් තිබුනා.දැන් ගොඩක් අමාරුයි. ලංකාවේ එළවලු පලතුරු නම් ගොඩක් මිලයි.ගොඩක් එවා ඉවුරෝ6එහා.පලා මිටියක් උනත්.ගොඩක් අය ගෙවල්වල කාමර කුලියට දිල ගොඩක් වියදම් ඉතුරු කරගන්නවා හම්බත් කරනවා.එත් මොනවට එහෙම ජිවත් වෙනවද කියල හිතෙනවා.ගොඩක් පවුල් ජිවිත අවුල්කර ගෙන තමයි එහෙම ඉන්න එක .රස්සාවල් තියනවා කියල රජය කියනවා.හැබැයි එව තියෙන්නේ ගොඩක් වතුවල එව කරන්න පහසු නැ.මොකද මිදිඇපල්වතුවල වැඩ හැමදාම නැ.තිබුනත් සිතල වැස්ස නිසා ලංකාවේ නිකන් ඉදපු අයට බැ.අනික වෙනත් යුරෝපාරටවල අය ගොඩක් අඩුවට කරල මාසයක් දෙකක් තුනක් කරල රටට යනවා.එයාලට සිතල හුරැයි වැඩත්හුරැයි.එහෙම වැඩ සම නිවාස ඉදිකිරීම් කටයුතු වල වැඩ තියනවා.එවත් සිතලේම තමයි.එහෙම නැති ගොඩක්ම කරන්නේ ලංකාවේ අයව හුරගෙන කන්න වැඩ තමයි.😅ලංකාව තරන් සුන්දර රටක් මටනම් නැ.ලංකාවේ වරද හැම දේම රාජය සේවකයාට පමණයි ?අපි සල්ලි ටිකක් තැන්පතු කලත් බැරිකාලයට ගන්න එකටත් බදු ගහල අරගන්නවා?මේරටේ එ අතින් හැම රැකියාවක් සදහාම එකසමණ සැලකිම තියනවා.ඔනැම රැකියාවක් සදහාපෙන්ෂන් ලබාගන්න පුලුවන්. පඩියත් එකසමානව ලගින් යනවා.හැම කෙනෙක් සදහාම ජිවත් විමට එකම මුදලක් වෙන් කරනවා යැපෙන්නන් මත බදු අයකිරීම කරන්නේ.
@VishmithWeerasinghe
@VishmithWeerasinghe Күн бұрын
@batuwitamaithri9789 ඔයාගේ comment එකට ගොඩක් thank you. ඇත්තටම ඔයා හරිම හොඳට explain කරලා තියනවා. අපි කතා කරමු. මට තව Italy ගැන දැනගන්න ආසයි කොහොමද කියලා. 😊
@dananjayathenuwara
@dananjayathenuwara Күн бұрын
Good explanation 👍
@NiharaMalindi-h6e
@NiharaMalindi-h6e 3 күн бұрын
Good to see you again bro! Need more informative ones like this!
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you for your comment. much appreciate it!
@malindasilva547
@malindasilva547 4 күн бұрын
හොද පැහැදිලි කිරිමක්. ❤
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you ❤
@TechWithWicky
@TechWithWicky 2 күн бұрын
Nice one machan! ❤
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
Thanks brother! ❤️
@shiromiherath5962
@shiromiherath5962 2 күн бұрын
We're here happily living in Sri Lanka with AKD government. We're trying to thrive this country.
@cmb2ny
@cmb2ny 2 күн бұрын
ඔය දූපතෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලපන් ලිං මැඩියො. 76 වසරක සාපය නිමා වෙලා පුනරුදයෙන් පස්සෙ තමයි ඕක ඔය තරම් දියුණුවුනේ නේ ද? 🙃
@KujanthaGunawardana
@KujanthaGunawardana 4 күн бұрын
It's not worth it anymore. Houses are not affordable at all. Decent house are like 1.5 million in GTA. Without a decent amount for down payment. You can't even qualify for that mortgage.
@Tiro_Elena
@Tiro_Elena 4 күн бұрын
Yes you are right, he should explain bad part of housing, it is impossible to buy a house in major cities now
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you for your feedback. My next video is about the housing issues and a bit detailed video about major cities & its population. stay tuned❤
@Citizen1557
@Citizen1557 2 күн бұрын
දැන් බටහිර දියුණු, ලස්සනට තිබුණු රටවල් ඔක්කොම වගේ දුප්පත් රටවලින් ආපු සංක්‍රමණිකයන් නිසා අපිරිසිදු වෙලා. ඒ රටවල්වල උපන් සුද්දො වෙන රටවල්වලට යන්න පටන් අරන්.
@upulkumara3265
@upulkumara3265 2 күн бұрын
ඔබ හරි යස වැඩෙ සුද්දන්ට.ආසියාන්,අප්‍රිකාන් කල්ලෝ රිංගව ගන්නවාට
@kavindujayaweera470
@kavindujayaweera470 Күн бұрын
Ara Justin Trreudo karayata Canadian suddo kamathi na Miniha LTTE Diasporawe Demellu tika hurathal kara kara inna gaman Ape Sri Lankawatath arinnai hadanne.
@bossexperiment6398
@bossexperiment6398 Күн бұрын
ඉතින් අපිත් දුප්පත් රටකින් ආපු සන්ක්‍රමනිකයෝනේ බන්ග් 😂
@funnysl8695
@funnysl8695 Күн бұрын
උන් ඇති කරපු වැරදි ආර්ථික රටාවෙ අවසන් ප්‍රතිපල
@gameon6202
@gameon6202 Күн бұрын
ඔව්, අපිත් ඇතුලුව නමුත් අපිට වඩා අන්ත විදිහට එයාලගේ රටවල විදිහටම මේ රටවල් ඔඅත් කරල තියනවා.
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 2 күн бұрын
ඉන්දියාවේ ගොඩක් තැන් තියෙනවා හොරට IELTS පාස් කරල දෙන. උන් කොහොම එනවද දන්නේ නෑ. ඇවිල්ලා හාල තියෙන්නේ. අපේ නංගිලා දැන් අවුරුදු 3 කලින් ආවේ. දැන් Work permit Renew කරන්නේ නෑ අර ඉන්දියවේ ඩස්පි වැඩ නිසා. අහක ඉන්න ලංකාවේ මිනිස්සුන්ටත් ඒ ටොපිය හම්බුනා. ලංකාවෙ හොර එජන්සි කාරයෝ තාම ලංකාවෙන් මිනිස්සු එවනවා. යන්න එපා LMIA Renew කරන්නේ නෑ. PNP Socore එකත් 98 ඉදන් වැඩි කරල තියෙනවා සමහර State වල 146 වෙනකං. ඒක ගන්න බැරි Points Level එකක් IELTS වලට 10 දාල තිබ්බත්
@සුදු-ප7ධ
@සුදු-ප7ධ 2 күн бұрын
ලංකාවෙත් දැං හොරට IELTS පාස් කරලා දෙනවනෙ.ලක්ෂ 3යි
@mayurif44
@mayurif44 2 күн бұрын
Indian hora universities pirila..
@bossexperiment6398
@bossexperiment6398 Күн бұрын
😢🎉 දැන් රෙසිසම් එකත් එනවා වගේ දැනෙනවා සුද්දොන්ගේ කේන්තිය මොකද අපිව දැක්ක ගමන් පේන්නේ ඉන්දියන් කියලානේ 🎉😢
@JEENAKKA
@JEENAKKA Күн бұрын
අල්ලපු රටේ සක්කිලි මම් තමයි කැනඩාව සහමුලින්ම කාලා තියෙන්නෙ.. කැනඩාවෙන් යන එවුන්ට යන්න දෙන්න.
@kumarawas
@kumarawas 5 күн бұрын
Very informative video. Grate keep it up ❤❤❤
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 4 күн бұрын
❤️❤️
@reddot53
@reddot53 Күн бұрын
අනේ මන්ද ආපාසු යන්නේ කොහොමද බායි.. බායි… කියලානේ ආවේ‍ ලංකාවට. මෙහේ එක කාමරයක හිරවෙලා කිලිනින් එහෙම නැත්නම්‍ රෙස්ටුවරන් වල පිගන් හොදන රස්සාවල් තාමා අපිට කරන්න තියෙන්නේ. මොනවා කරන්නද ජිවත් වෙන්නත් එපායැ. උපාධිය අරගෙන ආපූහාම අපි හිතුවා අපිට හොද රස්සාවල් එකපාරටම අඩගලා දෙයි කියලා. දෙයි තාමා. Modern Slavery බලන්න පුලුවන් මෙහේ ආවාට පස්සේ. ඉතින් හොදක් ඉක්මනින්ම ලාගා වෙයි කියලා හිතහදාගෙන කාගෙන ඉන්නවා. මම මගෙන්ම අහානවා… දැන් සැපයිද ?
@iamstar3747
@iamstar3747 22 сағат бұрын
පිස්සු හැදෙනවා...මමත් එන්න ඉන්නේ
@angeltruth5808
@angeltruth5808 2 күн бұрын
මම මැදි වයසෙ ඉන්නෙ. මම දැකල තියනවා ලංකාවෙ ඉංග්‍රීසි කථා කරමින් ජාත්‍යන්තර පාසැල් යන සමහර තරුණ වයසට ලග ළමයි ලංකාවෙ හොද සිරිත් විරිත් පසෙක දමා ලොකුකමට ඒ පැරණි සිරිත් විරිත්වලට හිනා වෙනවා. හැබැයි හෙට අනිද්දා ලංකාව නීති ගරුක රටක් වෙච්ච දාට හුගක් රටවල ඉදන් විදේශිකයො ලංකාවට තම විශ්‍රාම වැටුප හරවාගෙන ජීවත් වෙන්න එනවා. එදාට ඔය තරුණ කමට අහංකාරවී ඉන්න මෝඩ අයට ලංකාවෙ වටිනාකම තේරෙයි. මේ ලියන අපි ලෝකෙ පුරා ගිහින් තියන නිසා ලංකාවෙ එකම තිබූ අඩුව හැමෝට සමානව සැලකීම හා නීතියෙ ආධිපත්‍යය කියලා දන්නෙ. ඒකත් ආවා කියන්නෙ ලංකාවට මුදල් හා කීර්තිය නිතැතින් ගලා එනවා.
@chamikakavishan5060
@chamikakavishan5060 Күн бұрын
😂😂😂අනේ උබ වගේ මෝඩ නාකි හම්පඩ ජෙප්පෙක්😂අනුරයියා අතේ ගහගහ බඩු එනකොට ලකේ පංකාව ඉල්ලේ😂
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Күн бұрын
හෙළබිමට ශූර ගද්ද්‍රභ යුගයක් උදාවේවා
@raspberrypie1235
@raspberrypie1235 Күн бұрын
@@angeltruth5808 ඒ ජාත්‍යන්තර පාසල්වල ඉන්න උන් තමයි බත් කන හරක් , මම ඉන්න මේ එංගලන්තේ ඉන්න සුද්දෝ මට කියලා තියෙනවා එයාලා ලංකාවේ ජීවත් වෙන්න කැමතියි කියලා
@sasankaedi223
@sasankaedi223 Күн бұрын
🤔🤔🤔
@chamikakavishan5060
@chamikakavishan5060 Күн бұрын
@@angeltruth5808 පල නාකි හම්බඩ ජෙප්පා මරැ කියවන්නැතිව🥹🥹
@SavihiruMandila
@SavihiruMandila Күн бұрын
Ane apita ape rata hoday.salli newey jeewete .me pin beme jeewat wenna pin karanna ona.manasika satuta.mehe tiyanawa.sapa tibunata satuta ne.ohe
@sachithsuraweera9492
@sachithsuraweera9492 Күн бұрын
godak watinawa
@Ulla999
@Ulla999 Күн бұрын
Sri Lanka is the best ❤
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 күн бұрын
I love my country Sri Lanka 🇱🇰 🙏🏽But I love Canada too very peaceful Country 🙏🏽🇨🇦
@hirushkarukshan3213
@hirushkarukshan3213 3 күн бұрын
මම නම් කැනඩාවේ දැන් අවුරුදු 11ක්..මගේ මුලු ජීවිතේම දියුනු කලේ මේ ලස්සන රට..ඒත් මෙහෙ ඉන්න ලංකාවේ මිනිස්සු කැනඩාවට බැන බැන මෙහෙම ඉන්න එකමයි ප්‍රශ්නේ 😂
@NiharaMalindi-h6e
@NiharaMalindi-h6e 3 күн бұрын
comments read කරොත් තෙරෙනේවා කොච්චර මිනිස්සු ගානක් කැනඩාවෙන් ගිහින් ද කියල 😊😂
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
@hirushkarukshan3213 100% - එකෙට හේතුව තමා මේ : 7:07
@thushanthaperera3983
@thushanthaperera3983 3 күн бұрын
හරියට උබලා ලංකාවට බැන බැන ලංකාවේ දේවල් හොය හොයා කණ්ඩාවේ ඉදන් කිච වෙනවා වගේද? ඇයි ඉතින් උබලා කැනඩාවට ආවනම් මෙහෙ ඒවාට ඇගිල්ල ගහන්නේ
@RKBasnagoda
@RKBasnagoda 2 күн бұрын
Mamath family ekama Denmark inne,,,oya kiyana okkoma dewal mehetath balapaanawa apitath.hebei mama danne nehe mehen kattiya wena ratawalata yanawada kiyalanam,,but giyoth ayeth mekata enne nem nehe eka sure. Living cost is very high. Professionals hera wena job karanawanam podi posi eva tamai tiyenne,,multinationals ekka weda karanna wenawa,ekath aulak nehe kiyamuko,but Nepalese, Pakistanis,Indians,Bungalies,,,neto tenak nehe,,work place elakata goyama Denmark kiyala hitenne nehe,api nikan India wala bazar ekaka weda karanawa wage feeling ekak tamai denenne. Ava nisa innawa,,,giya wiyadama wedi nisa ayeth yanna behe,,,,lamaige education gena hitla vitaramai apinam inne,,,netnam ettamai yanawa,, Kohoma unath ape rata wage honda ratak loke kohewathma nehe kiyana ekanam athduti,,prathyakshai denmam,,,,,ape rate paalakayo eka keewe netnam api adatah lankawe hondin innawa....den itin sepai kiyala hitagena ,hitin duk winda winda innawa.😢
@WrDeleepperer
@WrDeleepperer 4 күн бұрын
Thanks brother 😊
@lookaway8496
@lookaway8496 Күн бұрын
Is it even Canada now? It looks like a second-India
@desilvachandima3750
@desilvachandima3750 2 күн бұрын
ඔය මොන කවුරු කිව්වාත් අපි ඒ රටවල්වල දෙවෙනි පුර වැසියො ඔය රටවල් වලින් මුදල් හම්බ කරගෙන තමන්ගේ රටට යන එක තමයි වඩාත් සුදුසු .අපි දොස් කියනව ඉන්දියන් කාරයො ඒ රටවල් කනව කියල ඒ රටවල මුල් පුරවැසියො දකින්නේ අපි ඔක්කොම එක විදියට
@inokaino8506
@inokaino8506 23 сағат бұрын
Thanks der frd❤💐🙏
@SathyaLakshan-pq5kx
@SathyaLakshan-pq5kx Күн бұрын
මෙයාගේ කතාව ඇත්ත 👌 රට ගියාම ඊට වඩා ප්‍රශ්න
@krishsingz3829
@krishsingz3829 3 күн бұрын
I was a marketing manager in SL. But couldn't find any job after graduation. Totally shifted my career into retail 😢. My career is totally blocked. I hate Canada. Australia is way better than Canada.
@Fdksdsa
@Fdksdsa 3 күн бұрын
Correct
@TravelPremiers
@TravelPremiers 3 күн бұрын
Yes life is a hell in Canada now.We all are depressed here. Nothing positive here.
@user-if6or3tl6v
@user-if6or3tl6v Күн бұрын
is the weather really a factor? even in areas like BC?
@VishmithWeerasinghe
@VishmithWeerasinghe Күн бұрын
Sorry I was addressing Ontario. Sorry for not being clear.
@mudith7964
@mudith7964 3 күн бұрын
මිනිස්සු ලද දෙයකින් සතුටු වෙන්නේ නැහැ .ඔක්කොම අය ඉන්න රට change කරන්න තමයි ආස මමත් කැමති europe වලින් move වෙන්න .
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
grass is never green on the other side :)
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 күн бұрын
Oya danata inne canada 🇨🇦 da
@praveenwick5649
@praveenwick5649 Күн бұрын
I being in Canada for 3 whole years and don't see any progress in thr country. So , this was a major truth i faced
@sla5885
@sla5885 Күн бұрын
ලංකාවේ මිනිස්සු බදු ගෙවන්න ගොඩක් අකමැතියි. මගෙත් අත්දැකීම, Europe වලත් හරි අමාරුයි රෝහල් එහෙම. living cost එකත් එහෙමයි. මේ රටවල බදු ගෙවලත් හරි අමාරුයි, ලංකාවේ නොමිලේ ලැබෙන පහසුකම් ගොඩක් තියෙනවා , ලංකාවේ මිනිස්සු හරියට ඉන්නවා නම් ගොඩ දාගන්න ලේසිම රටක්
@namiskitchen3426
@namiskitchen3426 3 күн бұрын
Hama ratatama ohoma thama USA walata paninawa hamoma USA walath jobs naha Hamathanama machine USA Wala Apartment and housees are very expensive.
@Florence311
@Florence311 3 күн бұрын
I’m a Settlement Counselor in Toronto, helping new immigrants to settle in Canada since 2008. I agree with everything what you said. I encourage all newcomers to volunteer as soon as they arrive as that’s the only way to gain Canadian experience before they apply for a job
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
100%. I’m pinning this to the top so everyone can see this. Thank you for this useful tip! ❤️
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 3 күн бұрын
Ane me lankawa tharam nidahse Inna puluwn thank ne appa❤
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
100% - lankawen yannama oni eka therum gannanam ❤
@TheRavindra27
@TheRavindra27 3 күн бұрын
Happy New Year
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
Happy New Year ❤
@phoenixraj1270
@phoenixraj1270 Күн бұрын
There’s solution if they can stop issuing visas for Indians and Muslim countries they can sort out many issues.
@ns3787
@ns3787 2 күн бұрын
Hemoma canada yai. Canada wala inna aya USA yai,Australia yai. Namuth api wage aya lankawe weli weli idi.kohetawath yanda apita pina nethoo
@shashitevi4734
@shashitevi4734 3 күн бұрын
මන් දන්න families 2k ආවා ලංකාවට
@Dudevegaslv
@Dudevegaslv Күн бұрын
Born and raised Canadians leaving record numbers for good ! Only people from third world countries coming to Canada! Am I wrong ?
@nimanikandegama7394
@nimanikandegama7394 Күн бұрын
Are you a temporarily resident?
@Sanu19455
@Sanu19455 3 күн бұрын
UK වලත් මේ තත්වයම තමයි. 🥴
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
grass is not green on the other side. hehe ❤
@Sanu19455
@Sanu19455 2 күн бұрын
@VishmithWeerasinghe Yes, it is😁
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 2 күн бұрын
Uk ඉන්න් ල්ංකාවෙ උන් පුදුම ලොකු කමක් තියෙන්නෙ උන් හිතගෙන ඉන්නෙ සුද්දො කියල.නමුත් කරන්නෙ ජඩ වැඩ
@krishsingz3829
@krishsingz3829 3 күн бұрын
Api western countries walata yanna dagalanawa, suddo ape rarawal walata enawa 😂.
@dishaniy6203
@dishaniy6203 4 күн бұрын
Nice Explanation 😀
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you ❤
@manoribopitiya2744
@manoribopitiya2744 3 күн бұрын
ඇත්ත මම France 🇫🇷 වල ජිවත් වෙන්නෙ මෙහෙ ප්‍රංස කාරයොත් රට දාල යනව
@ManoriONLINE
@ManoriONLINE 3 күн бұрын
Mata udu karanna puluwada
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 3 күн бұрын
@@manoribopitiya2744 koheda dannaha mun atthatama yanne,???🤣🤣
@RandimaManage
@RandimaManage 2 күн бұрын
😅
@trekker.c-137
@trekker.c-137 2 күн бұрын
France දාලා කොහෙද යන්නෙ ?
@JulianPrasad1990
@JulianPrasad1990 2 күн бұрын
​@@ManoriONLINEබෑ
@gangaraymond3997
@gangaraymond3997 Күн бұрын
Canadians always went to US even in history. US is slways better than Canada, being a bigger better with more opportunities.
@thusithakumara5294
@thusithakumara5294 Күн бұрын
මගෙ මහත්තයා වෙල්ඩර් කෙනෙක්.වැඩ කලේ ලංකාවෙ මිචෙලින් එකේ.අපිට කැනඩාවට එන්න පුලුවන්ද...ජොබ් තියනවද.විස්තර කියන්නකෝ..
@RisinaRansathJayasekara
@RisinaRansathJayasekara 2 күн бұрын
ඊළඟ හේතුව ජස්ටින් ටෲඩෝගේ වැඩපිළිවෙළ.මේ පාර අපේ ලංකාවේ 2024 තිබ්බ මැතිවරණය වගේ මේ අවුරුද්දේ තියන මැතිවරණයෙන් කොන්සර්වේටිව් එකට හේදිලා ඡන්දේ යනවා.ලිබරල් පක්ෂය පරදිනවා 2025 අන්ත දරුණු විදිහට.සමහරවිට 60.00% පනී.මේ පාර තිබ්බ 2024 british columbia election එකේ පලවෙනි වතාවට කොන්සර්වේටිව් දෙවෙනි තැනට ආවා.
@darshanaprasanga4119
@darshanaprasanga4119 2 күн бұрын
ලංකාව තමයි ජීවත් වෙන්න සුදුසුම රට..නිදහස් සෞඛ්‍ය ,සෞම්‍ය දේශගුණය සංවේදි මිනිස්සු ඉන්න රට..
@gameon6202
@gameon6202 Күн бұрын
උක් වල නිදහස් health. සම්ම්පුර්‍ර්නයෙන්ම
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 3 күн бұрын
Building Construction , business investment කරන්න බැරිද ලංකාවේ ඉඳලා..?
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
dan eka nawathwala thieynne. mage eelage video eke oya gana mama kiyanawa @ruwanhettiarachchi6980
@halpandeniyaABH
@halpandeniyaABH 4 күн бұрын
I did the same...
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 3 күн бұрын
🎉🎉
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 4 күн бұрын
Only 5 months..😂😂 back to s korea i hate CANADA 😢😢😢😂
@ChengChenging
@ChengChenging 4 күн бұрын
Yanne kohomada ,s korea,.. math south korea thama hitiye😢😢
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 4 күн бұрын
@ChengChenging issara giya widyatama yanna ...🤣🤣
@ChengChenging
@ChengChenging 3 күн бұрын
​@@priyangikadilrukshia2168oya kiwuwe ,hari sook ohe😅
@techminds6739
@techminds6739 2 күн бұрын
Canadawa dan Paj ee t colony ekak wela thiyenne
@ToLife-d9k
@ToLife-d9k Күн бұрын
Canada kiyanne hoda ratak. Habai Canadiansla dn internationally ena hamowama dakinne rata kanna ena eun wage. Okai aththa. Lankwe thyna aula mahamsiyta loku prathipalyak na. Anemnda pitin yana minissu ratawal knawa
@Citizen1557
@Citizen1557 2 күн бұрын
බ්‍රිතාන්‍යයත් ඉන්දියන්කාරයෝ නිසා විනාශවෙලා නේද?
@sunilbandara8916
@sunilbandara8916 2 күн бұрын
lankava kochvhara hoda da kiyala minissu danna
@tharangalansakara3181
@tharangalansakara3181 2 күн бұрын
Onema rataka e rate experience thama illanne.saudi giyath e job ekakata ynna mara amarui.e rate experience illanava
@WarunaEdirisinghe-b1i
@WarunaEdirisinghe-b1i Күн бұрын
Mama inne UK walath oya wage thama
@asimpleguy9667
@asimpleguy9667 Күн бұрын
Canada withrak newei mulu western ratawal okkoma wage collapse wela, crime rates wadi lankawata wadiya, inflation eka sky high, racism eka wad, unge ratwal gana loku kaiwaru gawaata qualified jobs naha, house rents wadiwela, drug addiction and homelessness wadi wela, immigration eka uncontrollable wela, illegal immigration wadi wela, meeta wadiya hodi😅 oya visa ticket proof salli walata mehe business ekak karana eka😅
@Optimus_us-v9y
@Optimus_us-v9y 2 күн бұрын
Aida dan naa ohoma kiyana aya lankawata enne nathuwa ohe inne. Meheta wada mona kiuwath benefits nisa neda ??😂😂😂😂
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
7:07 😊
@Project_to_My_Son_Sinhala
@Project_to_My_Son_Sinhala 3 күн бұрын
USA walin Canada awe malli...
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
hehe ❤
@SajjaDayanga
@SajjaDayanga 2 күн бұрын
Katavath apahasa karanna nevey me kiyanne. Mamath avrudu 2 vitara try kara rata yanna. Hari giye naha. Podi deyak kiyannada... Tava avrudu 7-10 yanakota oya hoda ratavala vatila china, india, russia saha hitan nati rataval udata ey. Crisis ey dan hoda ratavala. Samahara velavata lankavath udata ey....
@primrose-t2t
@primrose-t2t 3 күн бұрын
mama canada ave 2008. Canadawen yanne canadawe visa nathuwa inna minissu saha visa dik karaganna bari minissu. anith aya innawa
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 күн бұрын
Due to cost of living & tax they shift to another county
@menakahemantha
@menakahemantha 2 күн бұрын
ඔයාල අමාරුවන් ඔය රට වල දුක් විදින්නේ නැතුව ලන්කාවට එන්න්කෝ ඉතින් 😂
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
7:07 thanks! 🙌🏻
@tharangalansakara3181
@tharangalansakara3181 2 күн бұрын
Mekai hoda job ekak thiyenvan.hoda salary ekak thiyenam jeewath wemna lankawa hodai.anunge rata wala duk widinawata wada.
@samp4281
@samp4281 Күн бұрын
ඔහුට ශ්‍රී ලංකාව අතහැර ඉවත් වී කැනඩාවට පැමිණියේ ඇයි කියා පැහැදිළි කරන වීඩියෝවක් සාදන්න වෙනවා, කැනඩාවක ජනතාවටත් මෙහි රැඳී සිටීමට අවශ්‍ය නැති අවස්ථාවකදී.
@VishmithWeerasinghe
@VishmithWeerasinghe Күн бұрын
Yes its already done. Pls check. Thanks 😊
@lalkularathna127
@lalkularathna127 3 күн бұрын
Excellent
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
thank you @lalkularathna127
@nim651
@nim651 3 күн бұрын
ඔය USA වැඩ කරන එක හරි යන්නේ නැහැ දැන් ජනවාරිවල Trump ගෙ පාලනය . Against immigration.
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
ow eka nam aththa. eken wenne Europe walata yanna gannawa
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 20 сағат бұрын
ලංකාවට බැනලා උඩ පැනගෙන ගිය , රට ගාය උත්සන්නවුන ඇත්තන්ට හොඳ පාඩමක්.
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 2 күн бұрын
PR එක හුවමාරැ කරගන්න බැරිද,,, 4 ක් ඉන්නව...... මේක Canadian කෙනෙක් කිවුවනං කමකුත් නෑ,,,, අපේ එකාල එහෙ ඉන්නගමන් එන්න ඉන්න අයටත් එපා කරනව....
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
Awith awruddakin withara kohomada kiyala mata kiyannako 🙌🏻 thanks
@Mohd55621
@Mohd55621 2 күн бұрын
You can buy a car or home only if you have the down payment and credit history, do you know how many graduates are jobless, don’t misleading the innocent srilankans
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
I think you misunderstood the video 😊 thanks!
@cmb2ny
@cmb2ny 2 күн бұрын
කැනඩාවටත් land of opportunities කියල කියනවද බං.. එතකොට Land of the Maple Leaf කියන්නෙ ඇමරිකාවට ද? 😂
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 2 күн бұрын
Na the great white north kiyala 😅 Ane manda ithin.
@nimanikandegama7394
@nimanikandegama7394 Күн бұрын
This is Land of Panjab
@deepthivithanage5846
@deepthivithanage5846 3 күн бұрын
ගොඩාක් රටවල් වල මෙහෙමයි. මෙහෙ හොරට පුටු රත්කරපු අයට කොහේ ගියත් අමාරුයි. කාගේ හරි ගෙදරක ගියාම ඉන්න ඕනෑ එයාලගේ විදියටනේ. පිස්සු. ඒ රටවල් වල rules and regulations වෙනස්. හුරු වෙනකොට හරි යනවා. අවුරුදු 5 ක්‌ 6ක්‌ ඉන්නේ නැතිව ගිය ගමන් පිදේනි දෙන්නේ නැහැ. මේවා බොරු. යන කෙනෙක් යන්න. දුක වින්දත් සැප තියෙනවා. විකාර.
@NiharaMalindi-h6e
@NiharaMalindi-h6e 3 күн бұрын
@deepthivithanage5846 අවරුදු 5ක් 6ක් යන්නත් මුලදී job එකක් හොයාගන්න එපයි අක්කේ. දුක වින්දත් සැප තියෙනවා කියල ඔය වගේ පචයක් අහල තමා මෙහෙ ආවේ. දැන් ඇපත් නැ. මම මේ ඇවිත් මාස 9ක් වෙනෙවා තාම ජොබ් එකක් නැ ඔයා කැනඩා වට ආවේ 2020 ට කලින්? ජොබ් එකකට apply කරොත් 1000 විතර දෙනා දාල මම ලංකාවෙන් ගෙනාපු සල්ලි වලින් තමා තාමත් survive වෙන්න use කරන්නේ. වෙලාවට part time ජොබ් එකක් සෙට් උනා. එකෙන් රෙන්ට් එක ගෙවනවා
@JulianPrasad1990
@JulianPrasad1990 2 күн бұрын
Canada is a high-tax country. It also has a high cost of living in many areas. Moreover, many Canadians suffer through long and harsh winters (you'll definitely need lots of Vitamin D if you move up here!). However, places like Vancouver and Victoria have a much milder climate.
@ppanditharatne
@ppanditharatne 2 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻
@namiskitchen3426
@namiskitchen3426 3 күн бұрын
Lankawa thama shoak for Simple life.
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
100%
@davisoncinematic4274
@davisoncinematic4274 2 күн бұрын
Definitely, if you’re has the money 💰
@Sa_Chiii
@Sa_Chiii 4 күн бұрын
Aggressive නෑ, හැබැයි ටික ටික aggressive වෙනවා ලාවට.
@Srilankan89
@Srilankan89 3 күн бұрын
Australia 🇦🇺 valath thathvaya okama tama
@eduAIJourney
@eduAIJourney 3 күн бұрын
Reason?
@malithdayarathne8509
@malithdayarathne8509 2 күн бұрын
බොරු කියන්න එපා 😂
@lakshidissanayake2017
@lakshidissanayake2017 2 күн бұрын
Land of Opportunity = America
@indrajithabeysinghe2562
@indrajithabeysinghe2562 4 күн бұрын
2025 will be a very challenging year for most of the people in Canada..
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
100%
@SampaEdiri
@SampaEdiri Күн бұрын
USA/korea thama best
@NkCdemax
@NkCdemax 15 сағат бұрын
ඕක ඉන්දියාවක් වෙයි තව ටික කාලෙකින් 🤧
@Damith1988
@Damith1988 2 күн бұрын
තෙල් පෝලිම් වල මිනිසුන් මැරෙන රටක් බේරා ගත්තේ රනිල් ,..දැන් ලංකාවේ තත්ත්වය ටිකක් හොඳයි ❤
@Dila-j3x
@Dila-j3x 2 күн бұрын
😂
@piumimedha7746
@piumimedha7746 2 күн бұрын
😂😂😂😂😂😂 හා
@aidented2034
@aidented2034 2 күн бұрын
😂😂😂
@Dila-j3x
@Dila-j3x 2 күн бұрын
@@Damith1988 standup comedy karanwada. Jokes hodai
@NihalCooray-em5ww
@NihalCooray-em5ww Күн бұрын
Rani,nemei,akd
@piratepuppy3394
@piratepuppy3394 Күн бұрын
Jeppo vadi nissa 😂😂😂😂
@Dudevegaslv
@Dudevegaslv Күн бұрын
You have to learn Hindi and Panjabi get a job !!!!
@barneycasting8331
@barneycasting8331 3 күн бұрын
මම නම් ලංකාවේ පුරවැසියෙක්, Canada වලට visit විසා වලින් ගිහින් asylum දැම්ම! ලංකාවට වැඩ නම් රජයෙන් ගොඩක් දේවල් Canada වල නොමිලේ දෙනවා. නොමිලේ ගොඩක් දේවල් දෙන රටකට තමයි මට ගිහින් ජීවත් වෙන්න ආස. දැනට Canada තමයි හොදටම දෙන්නේ. වෙන රටක් හොදටම දෙනවා නම් කියන්න මම ඒ රටට හොරෙන් හරි යනවා...
@nim651
@nim651 3 күн бұрын
🤣🤣
@nim651
@nim651 3 күн бұрын
ලංකාවෙත් නිකම් කොච්චර දේවල් දෙනවද ? අධ්‍යාපනයේ සෞඛයේ ඉදල . ඉතින් ලංකාවෙනෙ වැඩිපුරම නිකම් ඉදල ජීවත් වෙන්න පුළුවන්
@SrilankanCommentaires
@SrilankanCommentaires 3 күн бұрын
උබල වගේ නිකම්මු නිසා තමයි දියුනු රටවල්, මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ඒ රටවල ඉන්න බැරි තරමට එපා වෙන්නෙ
@MahendraRasiah
@MahendraRasiah 2 күн бұрын
Thamun amu pinnek
@Hhhahhahakama
@Hhhahhahakama 2 күн бұрын
​@@nim651😂😂😂ඌ ලාංකික යෙක් වෙලත් දන්නේ නැහැ 😂😂
@TechVevo
@TechVevo 4 күн бұрын
Oyath enna bro lankawata dan.😅
@VishmithWeerasinghe
@VishmithWeerasinghe 3 күн бұрын
meh awrudde mada enewa hehe ❤
@Talisman_k
@Talisman_k 2 күн бұрын
western society is falling down
@swarnasilva1100
@swarnasilva1100 3 күн бұрын
ජීවන වියදම නම් වැඩි වෙලා නෑ
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 күн бұрын
1 person dollor keeyak wage yanawada ,food, accomodation ?
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН