කහ සිටුවා රත්තරන් ගලවන මෘදුකාංග ඉංජිනේරුවා (Video)

  Рет қаралды 75,847

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 116
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 3 жыл бұрын
මොන වෘත්තියක හිටියත් කන්න බොන්න ඕන. හැමොටම බඩගිනි වෙනවා. පිපාසය දැනෙනවා. ඉතින් අයි වගාවට ලැජ්ජ වෙන්නෙ.ලැජ්ජ වෙන්න ඕන වගා නොකරන අය.ඔබ වැනි අය ආදර්ශයක්.ඔබට ජය !!!
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි😀😀😀👍👍👍🇱🇰🇱🇰
@mohamedsajjad9664
@mohamedsajjad9664 3 жыл бұрын
තියෙන ජන ජීවිතය උපරිම ලෙවල් එකට ගෙන යන එක පරමාර්තය.ඒක බොක්කටම වැදුනා.සුබ පැතුම් bro.hats off 🙏🙏👍👍
@vajiravithanage7
@vajiravithanage7 3 жыл бұрын
වවන්න ලජ්ජා නම් කන්නත් විලිලජ්ජා වෙන්න ඕන.
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සහතික ඇත්ත බ්‍රෝ
@d.a.n.thamdavita4148
@d.a.n.thamdavita4148 3 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වැඩ සටහනක්,මෙතුමාගෙන් උපදෙස් ටිකක් ලබා ගන්න කැමතියි.එ් නිසා ඔහුව සමිබන්ධ කර ගැනීමට හැකි මාර්ගයක් සලසා දෙන මෙන් කාරැණික ඉල්ලා සිටිමි.ස්තුතියි
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
හරිම සතුටුයි පුතා මගේ පුතා කුබුරු කරනවා හැමෝම mae වගේ හිටනවානම් අපේ රට මොන ටරන් හොදද බුදුසරණයි 👍👍👍❤❤❤❤
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Beautiful nice jobs hodai budu Saranai gods blessing putha godak pin thanks 🎓⛥⛦⛥💖
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Godak adarai putha thanks godak pin hodai 🎓💝
@nxu5107
@nxu5107 3 жыл бұрын
Son, very proud of you. Farming is a noble profession. Best wishes. Thanks for the video.
@dulathinu5922
@dulathinu5922 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩක්.මේ දේවල් දිගටම කරගෙන යන්න බැලුම්ගල.අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා
@binodchapagain6608
@binodchapagain6608 3 жыл бұрын
Super වැඩක් හොඳටම තියෙනවා සුබපැතුම් සහෝදරයා .🇱🇰🇱🇰💯💯🙏🙏
@buddhism2022
@buddhism2022 3 жыл бұрын
ලස්සන වැඩ සටහනක්, තිසරණි ඔයා ලස්සනට වැඩ සටහන කරනවා තෙරුවන් සරණයි
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා
@athukoralamadushantha2572
@athukoralamadushantha2572 3 жыл бұрын
Ape rate tathatharan kollek,,, බුදු සරණයි,!!!!
@sudarshanavikkramage73
@sudarshanavikkramage73 3 жыл бұрын
harima sathutui oba gana theruwan saranai
@naleefaanverziyard6304
@naleefaanverziyard6304 3 жыл бұрын
හරිම අාඩම්බරයි පුතා..👌
@athulabar1
@athulabar1 3 жыл бұрын
Great! Please let me know on how to find/buy seed turmeric nowadays?
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🙏 අලුත් දැනුමක් .. මමත් ඇත්තටම මේ වීඩියෝ බැලුව මගෙත් හිතේ ලොකූ ආසාවක් වගේම ඕනා කමක් තියෙනවා මේ කහවගාව සුලුවෙන් පටන් ගන්න ඔබගෙන් ලැබුනු උපදෙස් හරිම වටිනව ප්‍රායෝගිකව ඔබ එය ඔප්පුකර හමාරයි . ඉතින් මා විශ්වාස කරනවා මේ දැනුම තුලින් එම වගාව සාර්තකව සහ ඉක්මනින් එහි පල ලබාගන්න මටත් හැකිවේවි කියලා. ස්තූතියි ඔබට🙏 අලුත්ම සහ ඉක්මනින් ආදායම සරුකරගන්න ඔබ ලබාදුන් දැනුම සම්බන්දව . තෙරුවන්සරනයි 🙏
@sixlionmusicband5566
@sixlionmusicband5566 2 жыл бұрын
supiri kollek jayawewa
@thanujaperera3313
@thanujaperera3313 3 жыл бұрын
ලංකාවේ දේශපාලකයෝ කොතනද එතැන ඉවරයි . කිසිම රාජ්‍ය ආයතනයකට ඇගිලි ගහන්න නොදී ඉන්නවා නම් ම්ට වඩා හොදට රට තියෙනවා
@newgeneration4025
@newgeneration4025 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
@tinula
@tinula 3 жыл бұрын
මේ වගේ හරයක් දැක්මක් ඇති මීනිස්සු තමයි පාර්ලිමේන්තුවට බලෙන් හරි තල්ලු කරන්නට ඔන රටක් දියුණු කරන්නට නම්. වියත් මග කියලා අඩාගෙන වේදිකා පට්ට ගහල රිංගුවෙත් කාන්තා ඇදුම් ප්‍රවාහනය කරන හොර නරි ටිකක්. මෙවර රාජපක්ෂ රෙජමය රටට හානිකර බව දත් නිසා මම නම් ඔවුන්ව පත් කිරීමට දායක වුනේ නැහැ.(මේක අද වන විට ක්‍රියාකරීත්වය මගින් රටට මොනවට පැහැදිලි කර ඇත.නමුත් ඇත්තේ මා දරන ලද මතය සනාතවීමෙන් ලද්දේ සතුටක් නොව, රටට වුන විනය දැක ඉතා දුකකි.). එක ඊනියා වියතෙක් කියාලා තිබ්බා ‌පොන්සේකා මහතා ගැන ගොන් කථාවක්. පොන්සේකා මහතා රෙජමයට එක් වුනා නම් එතුමා සතයකටවත් රෙජීමයෙන් ලංසුවෙන් නැති බව එතුමාට නොතේරෙන එකෙන්ම පේනවා වියත් මගේ අයගේ බුද්ධයේ තරම. පොන්සේකා අද ආවත් රෙජිමය ඔහුව ඉතා කැමැත්තේන් භාර ගන්නවා ඇත.පොන්සේකා යනු ඉතිහාසගතවන චරිතයක් නියතවම, සපුමල් කුමාරයාගේ තැනින්ම හෝ ඊටත් උඩ තැනක.
@thulanthilakshana4918
@thulanthilakshana4918 3 жыл бұрын
Mama marine engineer kenek..mamath den waga karanawa..nai miris walin hoda ආදායමක් gannawa
@mayuriwathsala118
@mayuriwathsala118 3 жыл бұрын
Good job. Respect dr❤
@GO-AHEAD-LIVE
@GO-AHEAD-LIVE 3 жыл бұрын
agriculture is the best profitable industry than the software industry I'm also DevOps Engineer I do manage rubber plantations with technology. If we can use technology for agriculture we can get best quality product and income
@gindaratv9825
@gindaratv9825 3 жыл бұрын
මාත් ඉවරවෙනක්න් බැලුවා.කහ මෙචිචර ලස්සනයි කියලා මම දැනගෙන හිටියේ නැහැනේ....
@sashikadulaj3388
@sashikadulaj3388 3 жыл бұрын
හොදයි ලස්සනායි.. වැඩේ හොදට කරනවා....👍👍👍👊
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 3 жыл бұрын
May God bless you ...
@sajeewalasanthi7528
@sajeewalasanthi7528 3 жыл бұрын
Maru a
@සදුවාතමාඉතින්
@සදුවාතමාඉතින් 3 жыл бұрын
Asai thamai dakiddi bs malliyo
@myway8773
@myway8773 3 жыл бұрын
Good work aiya
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 3 жыл бұрын
We are proud of you
@Menadi26
@Menadi26 3 жыл бұрын
Good job sir.
@thilakmadasinghe3227
@thilakmadasinghe3227 3 жыл бұрын
එල කොල්ලෙක්.
@ashi2359
@ashi2359 3 жыл бұрын
niyamaii
@nilangasanjeewa742
@nilangasanjeewa742 3 жыл бұрын
watina video ekak
@chinthanaillukwatte
@chinthanaillukwatte 3 жыл бұрын
❤❤❤ Excellent
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@abhi7486
@abhi7486 3 жыл бұрын
බීජ ගන්නෙ කොහොමද
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
Good job bro .
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Tearuwan saranai
@upekshamudalige575
@upekshamudalige575 3 жыл бұрын
💚🧡💜❤️💛
@athalseen8407
@athalseen8407 3 жыл бұрын
Good job
@slaxit32
@slaxit32 3 жыл бұрын
sira vadak
@judeprasanna1806
@judeprasanna1806 3 жыл бұрын
Supiri WADAK.obatumage nomber aka danna puluwannam wistara tikak danaganna. Mamat kha hitawanna inna
@sanukadharmasena1186
@sanukadharmasena1186 3 жыл бұрын
කහ වගාකරන්න පටන් ගන්න නියමිත කාලයක් තියෙනවා ද
@sanaradilni2247
@sanaradilni2247 3 жыл бұрын
💯👍
@donsenaka95
@donsenaka95 3 жыл бұрын
How to identify matured pods for planting. From where could I get such pods
@kbagro4996
@kbagro4996 3 жыл бұрын
Kaha hitawanna කාලයක් thiyanawada
@rukshanvloges1224
@rukshanvloges1224 2 жыл бұрын
මගෙ ඉඩමෙ රබර් තියෙන්නෙ .ඒ අතරේ කහ හිටවන්න බැරිද
@M.S.perera-d45
@M.S.perera-d45 2 жыл бұрын
oyage kaha pela karana vidiya tawa vidieo tiyenawada. ewa monawada.
@chandimalpathirana2412
@chandimalpathirana2412 3 жыл бұрын
Durakathana ankayak denna puluwanda
@kelumbandara3172
@kelumbandara3172 3 жыл бұрын
Malli , දවස් කිියක් තියනවද ගෝනිය තුල ?? වතුර දාන්න ඔින කොහොමද ?
@dhammikagunathilaka2929
@dhammikagunathilaka2929 3 жыл бұрын
Aka gahakin kelo kiyak galawanna puluwanda kiyala kiyanwada please
@rimsanmohamed9144
@rimsanmohamed9144 2 жыл бұрын
කහ කුඩු හදන වීදිය කියල දෙන්න පුළුවන්ද ඔබට
@nishanilanaroll8074
@nishanilanaroll8074 3 жыл бұрын
Kohomada wikunaganne?
@nirmananuwarapaksha1857
@nirmananuwarapaksha1857 3 жыл бұрын
let me know plz how to contact him
@k.g.amilaprsadh9308
@k.g.amilaprsadh9308 3 жыл бұрын
Apit wavanawa
@punisher5982
@punisher5982 3 жыл бұрын
මෙි වාගේ තරැනයෝ බිහි උනත් රටෙි ඉන්න දේශපාලන හැත්ත බලන් නැ ඉදකින් කරැමයක්
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
👍👍👍👍👍
@sachinthalakshan1749
@sachinthalakshan1749 3 жыл бұрын
කහ කොච්චරෝනිද ?
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 3 жыл бұрын
🙋👍
@M.S.perera-d45
@M.S.perera-d45 2 жыл бұрын
Goniyak themala kaha biga Auwe tiyanne eka dawasakda. ita passe iti kolayakata weli dala kaha bige tiyanawa kiuwa.eka poddak pehedili karala msg ekata uttarayak ewanna. Denuwath karata godak thanks.
@kavibandarakavi8417
@kavibandarakavi8417 3 жыл бұрын
කහ පැල මිලදිගත හැකිද
@jayanisajeewani2353
@jayanisajeewani2353 3 жыл бұрын
👌
@sammanirathnayake3582
@sammanirathnayake3582 3 жыл бұрын
😍😍
@wrmadhuranga3771
@wrmadhuranga3771 3 жыл бұрын
Adareei
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
rate janadipathi genapu vedapilivela idiriyata genapu tharunayek
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
Good luck teruwansaranai
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
❤️🌷♥️🌹
@chathuwaaa6448
@chathuwaaa6448 3 жыл бұрын
Jayama
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
Pochykaka kaha sitauva kola hilhul mokafa a
@raywera7495
@raywera7495 3 жыл бұрын
Kaha pala ganna puluwan da?
@vajiravithanage7
@vajiravithanage7 3 жыл бұрын
උපදෙස් ගන්න පුලුවන්ද
@chithrairangani5225
@chithrairangani5225 3 жыл бұрын
👍
@chathuwaaa6448
@chathuwaaa6448 3 жыл бұрын
😍😍😍😍😍
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Godak pin oyata putha budu Saranai adarai putha budu Saranai
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
⛦⛥⛥⛥⛥⛥⛥⛥💓
@chathuwaaa6448
@chathuwaaa6448 3 жыл бұрын
🌷🌷🌷🌷🌷
@kavindigunathilaka6366
@kavindigunathilaka6366 3 жыл бұрын
💝
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
dan hama ekama kaha hitola dan kaha wadak na ban, wena ekak hoyaganin hitawanna
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 3 жыл бұрын
Me mahaththaya cantac karaganna nambar ekak daanna plz
@amila.diwakara878
@amila.diwakara878 3 жыл бұрын
Contact number එකක් දෙන්න පුළුවන්ද
@indikasaman7947
@indikasaman7947 3 жыл бұрын
Obathumage 4n number eka denaganna puluwanda
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
Oyala wedasatahan karaddi eyalage phone no 1ka daanna.ethakotai vediowe watinakama thiyenne.
@buddinikawshalya7723
@buddinikawshalya7723 3 жыл бұрын
බිජ කොහෙන්ද ලබා ගන්න තියෙන්නේ
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 3 жыл бұрын
කොහේද මේ බීජ කොහින්ද ගත්තේ
@ideashankha4004
@ideashankha4004 3 жыл бұрын
Pala ganna tanak kiyanwada
@nuwankumara3592
@nuwankumara3592 3 жыл бұрын
Phone number eka denna puluwan da
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
Meyage no 1ka danna kenek daannakoo
@btsarmy-ex5bh
@btsarmy-ex5bh 3 жыл бұрын
බීජ ගන්න තියෙයිද කිලෝ පහලවක් විතර
@pramod_kaushalya
@pramod_kaushalya 3 жыл бұрын
Me aiyage contact no ekaak dnnako plz
@nadikavitharama8566
@nadikavitharama8566 3 жыл бұрын
Contact number eka ewanna budu saranai. Jaya wewa...
@radhikaseuwandi6536
@radhikaseuwandi6536 3 жыл бұрын
Mata fone namber eka denawada....mamath karanna inne
@sadeeshaparbuddha2185
@sadeeshaparbuddha2185 3 жыл бұрын
Contact numbers dannako..
@radhikaseuwandi6536
@radhikaseuwandi6536 3 жыл бұрын
Mata me mahaththayage fone namber eka denawada
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Kaha( ganin)
@gayanpathirana1581
@gayanpathirana1581 2 жыл бұрын
Namber aeka danako
@thiwankakumara4597
@thiwankakumara4597 3 жыл бұрын
Goniya athule
@thiwankakumara4597
@thiwankakumara4597 3 жыл бұрын
Dws kiyk thiynwd
@mohamedrifa1391
@mohamedrifa1391 2 жыл бұрын
Me boyge contact number eka denna puluwan da? For a bussines
@rasithajayashan9794
@rasithajayashan9794 3 жыл бұрын
meyage numbarayak nadda
@madusankaalahakoon9165
@madusankaalahakoon9165 3 жыл бұрын
Mehema kraddi pus wge gatiyak ennwa kaha ale
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Moda kata ahanda epa ane oyala kanneth duppath gove menissu mahanseyen govetan karala veleda polata dana dewal ne ane
@asi19711
@asi19711 3 жыл бұрын
what is the meaning of this video? No advise for the subject and no clear explaining about mentioned subject or at least no use for IT users. Destroyed our data.
@everything670
@everything670 3 жыл бұрын
meyage contact number ekak dendako
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 41 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН
සරුසාර කහ අස්වැන්නක් -අම්පාර-
14:26
Department of Export Agriculture
Рет қаралды 21 М.
වාණිජව කල හැකි පොලිසැක් මලුවල කහ වගාව
14:56
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 41 МЛН