කෝටියකට වාහනයක් ගත්තොත් ආදායම් බදු කීයක් ගෙවන්න් වෙයිද? වැඩිම දෙනා බලපු video එක

  Рет қаралды 112,469

ARKAD - FMLT Advisor

ARKAD - FMLT Advisor

Күн бұрын

ආදයම් බදු ගැන සරල පැහදිලි කිරිමක් සහ වාහනයක් ගත්විට ආදායම් බදු ගෙවිය යුතු අවස්ථා ගැන සාකච්ඡා කර ඇත.
#Gayan #karunarathne #arkad #advisor #financial #tax #income #management # money #income Tax

Пікірлер: 139
@hgschandana8847
@hgschandana8847 8 ай бұрын
තව දවස්268 වගේ කාලයක් තමයි බදු වෙන්නේ ඊටපසුව පොනිලා ඇතුළු හොර නඩෙි ජම්පරේ අඳිනවා ස්ථිරයි😂😂😂😂😂😂
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 8 ай бұрын
අනිවාරයෙන්ම
@asmallawarachchi
@asmallawarachchi 8 ай бұрын
අගෙයි..😊
@mrdeskcoop
@mrdeskcoop 8 ай бұрын
කෝටීයක් වටින වාහනයක් කවදාවත් මෙහෙන් ගන්නේ නෑ ,යනවා ඒ සල්ලි දීලා පිටරකට ඊට පස්සෙ මෙහෙ හිතන්නවත් බැරි වාහන පදින්න පුලුවන් ,කාලකන්නී දේසපාලුවන්ට කිසිම බද්දක් නෑ අහිංසක මිනිස්සුන්ව පාගන මේ කාලකන්නී හැත්ත හැදිගෑවිලාම යන්න ඕන,මට අවුරුදු 22යි ✋💔
@Chamaralakshan-ig7bb
@Chamaralakshan-ig7bb 8 ай бұрын
UK wala adayam bauthda 45%
@worldofnissanka9222
@worldofnissanka9222 8 ай бұрын
යම් දියුණුවක් තියෙනවා කියලා සලකන රටක බදු ගෙවීමකින් ජනතාවට ප්‍රතිඵලයක් තියෙනවා.. සංවර්ධනයක් තියෙනවා.. ආරක්ෂාවක් තියෙනවා.. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සහ හොර රාජ්‍ය සේවකයෝ නඩත්තු කරන්න අපි මොකටද බදු ගෙවන්නෙ.. මේක තමයි යථාර්ථය.. නමුත් හොඳ පැහැදිලි කිරීමක්.. පුළුවන් තරම් උත්සාහ කරලා යන්න පුළුවන් අය මේ රටෙන් එළියට යන්න.. කොසොල් රජතුමා දුටු සිහින දේශය ශ්‍රී ලංකාවයි කියන එක අමතක කරන්න එපා.. ඒ නිසා රට අත ඇරලා දාලා යන එක තමයි හොඳම විසඳුම..
@malki7505
@malki7505 8 ай бұрын
Hambakaranwath apita oni deyak aran life enjoy karanna beri ratak lankawa
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 8 ай бұрын
රුපියල් k දෙකක් vithara මොකද mewa 😊api පාවිච්චි නොකරන නිසා
@janaaboy2897
@janaaboy2897 8 ай бұрын
යන්නේ කොහෙද මල්ලේ පොල් ගෝතයා😂 ඕවා කියපං ජනාධිපතිට ගං කබරයා😂 මෙතන යන්නේ ආදායම් බදු ගෙවීමේ ආකාරය පිලිබඳ පොඩි විස්තර කිරීමක් විතරයි
@danu5748
@danu5748 8 ай бұрын
දේශපාලකයෝ හොරු වෙලා රටේ ජනතාව හොරු නොවෙන්න විදිහක් නෑ. දේශපාලකයෝ හොරුනම් රටේ ජනතාවත් හොරු.ලංකාවට පිටින් ආපු මිනිස්සු නෙමේ දේශපාලනය කරන්නේ ලංකාවෙම මිනිස්සු.හෙට ඇවිල්ලා තරුණය දේශපාලනය කරත් හොරකම් කරන එක අනිවාර්යයි. ඒක අපේ ජානවල තියෙන්නේ.මම කියපු කාරණාවේ වරදක් තියෙනවා නම් මට සමාවෙන්න.
@janaaboy2897
@janaaboy2897 8 ай бұрын
@@danu5748 100%👍👍
@anuruddhanamarathna8239
@anuruddhanamarathna8239 8 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්... ස්තුති ඔබ තුමාට🎉
@cocoon2024
@cocoon2024 8 ай бұрын
දැන් තියන වාහන ඔක්කොම පරණ ඒවා (පිටරට තලලා විසි කරන ඒවා). ලංකාවෙ මිනිස්සුන්ට වාහන magic කරලා. ගොඩක් අය ජිවන වියදම වැඩි වෙලා තියෙන්නෙ finance එකට ලොකු ගානක් දෙන්න ඕන. හැබැයි වෙන රටවල මිනිස්සුන්ට ඒ මුදල තමන්ගෙ වියාපාරයක්, investment එකක් විදිහට හෝ කැමති විදිහට කාල බීල ඉන්න පුළුවන්.
@James_Alfonso
@James_Alfonso 8 ай бұрын
ඔය කියන වෙන රටවල ආදායම් බදු ප්‍රතිශතය හොයලා බලන්න.. ඔක්කොම 40%ට වැඩියි. මම කියන්නේ නැහැ ලංකාවේ බදුක්‍රමය සාදාරනයි කියලා. නමුත් පිටරටක් එක්ක සංසන්දනය කරන එක සාදාරන නැහැ. මොකද පිටරටවල් ණය නැහැ ලෝකෙට අපි තරම් පුහු දේවල්වලට. අපි ණයට අරන් හොරාකාලා තියනවා ආදායමක් නැතුව.. අනිත් රටවල වාහන ලාබ නැහැ. රක්ෂනවාරික සමහර රටවල වාහනේට වඩා ගණන්. වාහනයක් කියන්නේ ගොඩක් රටවල ඩිලර්ෂිප් එකට දෙන ගාන නෙමෙයි. ක්‍රෙඩිට් ස්කෝර් එක අඩු නම් සල්ලි තිබ්බත් වාහනයක් ගන්න බැහැ සමහර රටවල. ලංකාවේ මම දකින්නේ බදු එකතුකිරීමේ ක්‍රමය බොහොම යල්පැනලා. එකමත එක බදු ගහලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායම වැඩි නොකර බදු ගහලා.
@cocoon2024
@cocoon2024 8 ай бұрын
@@James_Alfonso ඉතින් ඒ ක්‍රමය හොදයි. වාහනේට ලිසින් පොළී දෙනවට වඩා 40% හොදයි.
@Senonnethmitha5920
@Senonnethmitha5920 6 ай бұрын
​@@James_Alfonsoඕං බොරු ගිහින් බලපන් ඉන්දියාවේ ජපානේ australiya වල එහෙම වාහන vikunane කීයටද කියලා 2024 2024 වාහන පාවා vikinenne ඉතා අඩු මුදලකට
@dasunudayanga125
@dasunudayanga125 8 ай бұрын
ධන බද්ද කියල එකක් ගහන්න පටන් අරන් පුදුම කරුමයක්නෙ🥴. ගෙන්නනකොටත් වාහනේ වගේ තුනහමාරක් ගෙවලා, bank account එකේ තියනගානෙනුත් tax කපාගෙන හූරගෙනම කනවනෙ🥲. Tax වලින්ම දුවන රටක්නෙ මේක
@madusankaashinka4825
@madusankaashinka4825 8 ай бұрын
ekenenuth duwanne na meka
@darshanalakmal4365
@darshanalakmal4365 8 ай бұрын
බොහොම ස්තුතියි විඩියෝ එකට❤❤
@Dineshtharaka-n1s
@Dineshtharaka-n1s 8 ай бұрын
ඔබතුමාගෙ මෙම විග්‍රහයට ඉතාමත් ස්තුති. මට යම් දෙයක් දැනගැනීමට අවශ්‍ය යි. ලංකාව තුල යම් පුද්ගලයෙකුගේ ආදායම කැසිනෝ ජයග්‍රහණ මත පමනක් පදනම් වෙනවා නම් (වෙනත් කිසිම ආදායමක් නොමැතිව)එම තැනත්තා රජයට ආදායම් බදු ගෙවිය යුතුද? එම මුදල් වලින් මිලදී ගන්නා ඉඩම්,වාහන හා ස්ථාවර තැන්පතු සදහා රජයට බදු ගෙවීමක් කල යුතුද? පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුති.
@kmichaminda
@kmichaminda 8 ай бұрын
හරාම වැදගත් ඔබතුමාගේ දේශනය. ස්තුති.
@barns7506
@barns7506 8 ай бұрын
Thank u for this was so confused and worried how this will proceed n effect us
@slluckymusic3821
@slluckymusic3821 8 ай бұрын
වැදගත් උපදෙසක් ❤
@themiyaihalagama8284
@themiyaihalagama8284 8 ай бұрын
වැදගත්ම උපදෙසක්.... 👌
@lalithakumari4132
@lalithakumari4132 8 ай бұрын
මේ රටේ ජනාධිපතිට ආර්තික විදයාව උගන්න ඕනී ...බදු වැඩි කරන්නේ නැතිව ...කෘෂිකාර්මික කටයුතු වර්ධනය කිරීම /අපනයන බෝග වැඩි දියුණුවෙන් භාණ්ඩාගාරයේ මුදල් වැඩි කරගත හැකියී.. ඒවා දියුණු කරන්නේ නැතිව ..ජනතාව මාරාගෙන කන්න හදනවා... අනේ අපේ රටට හොඳ නායකයෙක් බිහි වේවා ...
@shyamangaediriweera3839
@shyamangaediriweera3839 8 ай бұрын
Thank u very much ...
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 8 ай бұрын
මුන්ට හෙන ගහලත් මදි කාලකන්නි 225 ක් නඩත්තු කරන්නයි මේ අහිංසක මිනිස්සු නොමරා මරන්නේ
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 8 ай бұрын
සරල විදිහට ඉන්න යෝජනා කරනවා කෝටි ගණන් වාහන වෙනුවට කොටසක් ආයෝජන කරලා, ඉතිරි කොටස ට ගැලපෙන වාහනයක් ගත්තොත් හොඳයි නේද
@danu5748
@danu5748 8 ай бұрын
කතාව සහතික ඇත්ත 🙏🙏🙏🙏
@James_Alfonso
@James_Alfonso 8 ай бұрын
ඔය සරල ජිවන රටාව කියන ගොන් අදහස තමයි මේ රට කෑවේ සහෝදරයා. මිනිස්සු කියන්නේ තෘප්තිමත් වෙන ජාතියක් නෙමෙයි. ස්වාබාවයෙන්ම එහෙමයි. කොතනකවත් ඇතිවීමක් නැහැ. ඒ නිසා තමයි මේ ලෝකේ දවසෙන් දවස දියුණු වෙන්නේ. බයිසිකලේ හැදුවට පස්සේ දැන් ඇති සරල ජිවිතයක් ගෙවමු කිව්වනම් අද මෝටර් බයිසිකල් නැහැ. කලුසුදු ටීවී එකෙන් දැන් ඇති සරල වෙමු කිව්වනම් කලර් ටීවී නැහැ. GPRS ඩේටා ඇති කිව්වනම් 3G 4G 5G නැහැ. ලෝකේ දුවන්නේ තනිකරම මිනිස්සු ආශාව මත. මේක තමයි මාකට් එක. අලුතෙන් එන දේ මිනිස්සු ගන්න ආශා කරන නිසා තමයි මේ ලෝකේ හැම කර්මාන්තයක්ම දුවන්නේ. ලංකාව සරල උනොත් ජීවිතේට ගොඩ යන්න බැහැ. ලංකාවේ මිනිස්සු ෆයිනාන්ෂල් දියුණු නොවුනේ ඔය සරල ජිවිතේ කියන දේ දාන්න ගිහින්. ජපානේ හොද උදාහරණයක්. ඒ වගේම ඉන්දියාව. ඉන්දියාවේ මුඩුක්කු ස්ලම් ප්ලාස්ටික් රිසයිකල් කරලා ඩොලර් බිලියනයක් අවුරුද්දට හොයනවා. දිල්ලියේ මුම්බායි ගිහින් බැලුවොත් පේනවා ඒ මිනිස්සු සරල වෙලා නැහැ. හැම පුංචි බිම් කොටසකම මොනවහරි ආදායමක් කරනවා. එකෙන් හම්බ කරනවා. ලංකාවේ මිනිස්සුන්ට හම්බ කළා ඇති කියන්න එපා. මේ රට වැටෙනවා එතකොට.
@harshanalakruwan
@harshanalakruwan 8 ай бұрын
Very bad idea ඔය සරල ජිවන රටාව කියන ගොන් අදහස තමයි මේ රට කෑවේ....
@RohanWijerathneOfficial
@RohanWijerathneOfficial 8 ай бұрын
Very much beneficial to the community.
@yasad7451
@yasad7451 8 ай бұрын
රටක ජීවත් වන පුරවැසියෝ හැටියට එම රටට අනිවාර්යයෙන් බදු ගෙවන්නම ඕන. නමුත් ආදායම් බදු ගෙවන්න නම් ආදායම් උපයන්න කොයි මේ රටේ පහසුකම්, මට හිතෙන්නෙ ආදායම් බඳු කියලා මේ රට අපෙන් ඉල්ලන්නේ ජීවත්වන වරදට දඩ මුදල්.(රටේ වරද නෙවෙයි රට කරවන, රට කරවපු, රට කරන්න බලාපොරොත්තු වෙන උන්ගේ වරද..!)
@dsiriwardanadayananda1949
@dsiriwardanadayananda1949 8 ай бұрын
Oya de thanakola kana thirana gonna gobbayannta therenne nethe de achoo,
@kavindragayanjoseph7636
@kavindragayanjoseph7636 8 ай бұрын
ඉතාම හරවත් පැහැදිලි කිරීමක්
@nisanka
@nisanka 8 ай бұрын
Thank you so much. A well explained video
@wimalpremathilaka247
@wimalpremathilaka247 8 ай бұрын
Thank you great 👍
@asmallawarachchi
@asmallawarachchi 8 ай бұрын
පැහැදිලි කිරීම හරිම වටිනවා..මට දැනගන්න ඕනි..තමන් සතු වාහනයක් විකිනීමෙන් ලබාගත් මුදලින් හෝ තමන්ගේ බැංකුගිනුමක තැන්පත් කර තිබූ මුදලකින් වාහනයක් ගන්නව නම්..ඒකට බදු අයවෙනවද අයවෙනව නම් ඒ කොහොමද ?
@essentialforeverything
@essentialforeverything 8 ай бұрын
වසර ගණනක සිට ටිකෙන් ටික එකතු කළ ධනයක් යම් කෙනකු සතු නම් අපි උදාහරණයක් ලෙස ඒ මුදල රැපියල් ලක්ෂ 50 ක් ලෙස සිතුවොත් ඒ මුදල මේ වන විටත් බැංකුවක ස්ථිර තැන්පතුවක් ලෙස තිබේනම් සහ ඒ පෛාලී මුදල් ඔහුගේ යැපීම පිණිස ලබා ගන්නේ යැයි සිතතොත් හෝ ඒ පොලී මුදල එම තැන්පතුවට ම එකතු වෙමින් යන්නේ යැයි සිතතොත් ඒ අවස්ථාවේදී පැනනගින බදු විධි විධානය කුමක් දැයි පැහැදිලි කළ හැකි නම් තුති.
@harshanalakruwan
@harshanalakruwan 8 ай бұрын
owa gena hithanna epaa. sadda nethuwa inna.
@widuralatest
@widuralatest 8 ай бұрын
Informative video. If a foreign worker remits money to his account and then he transfers a portion of that to his wife’s account, would the wife be liable to record that as an income with IRD?
@dg4180
@dg4180 8 ай бұрын
Great one👏
@channaholidays7198
@channaholidays7198 8 ай бұрын
Thank you ❤
@pathummadhusankha4650
@pathummadhusankha4650 8 ай бұрын
Thanks a lot, information is so valuable 😊
@travelsrilanka1354
@travelsrilanka1354 8 ай бұрын
👍
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 8 ай бұрын
ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු එක්ක අලුත් video එකක් දාන්නම්
@manjula5012
@manjula5012 8 ай бұрын
Great as always
@SkRj-gf3oz
@SkRj-gf3oz 8 ай бұрын
අවුරැදු,40,50 ගොවිතැන් කරලා ඉතිරි කරගන්ත මුදල,ස්ථිර තැන්පතුවේ දමා ඇත්නම්,පාවිච්චි කල වාහනයක්(ලොරිය) මීට අවුරැදු 4.1/2, පෙර ගැණීම,මේ සදහා බල පෑම කෙසේද?
@1000-nature
@1000-nature 8 ай бұрын
Good explanation Sir
@PearlNandakumara
@PearlNandakumara 8 ай бұрын
හොරුන්ගෙන් ආදායම් බදු ගන්නඕනි
@sheronnipun8838
@sheronnipun8838 8 ай бұрын
හොරුන්ට හොරකන් කරන්න දීලා ආදායම් බදු ගහන එක නෙමෙයි හොරුගෙ හොරකම් අල්ලලා උන්ව හිරේ දාලා උන්ගෙ වත්කම් වලින් හොරකම්වල පාඩුව පියවගන්න එකයි කරන්න ඕන.
@ans1830
@ans1830 8 ай бұрын
Well explained.
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 8 ай бұрын
Good Explanation Thanks
@BasnayakeBasnayake-w1w
@BasnayakeBasnayake-w1w 8 ай бұрын
වාහනයක් තියනවා ලියාපදිංචි කරන්න masekata 11500 Dum පරීක්ෂාවට 3500 ලක්ෂ 200000 k ආදායම ආවොත් තෙල් වලට 100000 වඩා තෙල් වියදම් රියදුරු පඩි 40000 සවිස් කරන්න වියදම් ටයර් වලට වෙනත් repiyar වලට හරියට බැලුවොත් මුදලක් ඉතුරු වෙන්නේ නැති තරම් එතකොට බදු ගෙවන්නේ කොහොමද දැනටමත් වාහනය අලුතින් ගන්නා හැම දෙයක් සඳහා බදු ගෙවන නිසා තවත් බදු එකතු කරන එක සාධාරණයක් නැහැ
@pradeepdissanayake7652
@pradeepdissanayake7652 8 ай бұрын
How total tax to the government when I buy a 2 million worth vehicle in Japan:? I have to pay 36% income tax for the vehicle value as well as custom duties. Major parts of vehicle value is custom duty. This is tax on tax .
@chamindapushpakumara9755
@chamindapushpakumara9755 8 ай бұрын
Great
@nadi-if3be
@nadi-if3be 8 ай бұрын
පෞද්ගලික පාවිච්චි කරන වාහන වලට විතරද .අධිවෙගි බස්රථ හා බරවාහන ලොරි වගෙ දේවල් වලට කොහොමද ගෙවන්න වෙන්නෙ. .
@senakaguruge1397
@senakaguruge1397 8 ай бұрын
Tks
@rushzeen
@rushzeen 8 ай бұрын
what about for foreign workers, who saved thru their remittance and purchase a vehicle. are they subjected to pay?
@janakasanjiwa8912
@janakasanjiwa8912 8 ай бұрын
ඕවා thaw tika kalayai anawashya දේවල් siyalla නිවැරැදි akarayata sanshodanya වෙනවා, 🎉🎉🎉
@janakasaman4994
@janakasaman4994 8 ай бұрын
Thanks💝
@hlpvinod
@hlpvinod 8 ай бұрын
Do you have a firm ? I need some help on tax and assets management. How to contact you?
@dhammikebandaraherath3424
@dhammikebandaraherath3424 8 ай бұрын
can you explain what kind of taxes we need to pay as a seller of the vehivle? thanks
@athulaperera9852
@athulaperera9852 8 ай бұрын
මහත්තයෝ කරත්තයක් ගත්තෝත් එත් බදු ගේවන්න ඔනද..?.....
@bhashithamadhusankha
@bhashithamadhusankha 8 ай бұрын
@Chirangith_De_Silva
@Chirangith_De_Silva 8 ай бұрын
කෝටිපති ව්‍යාපාරිකයෙක් කෝටී ගානක බැංකු ණයක් ගත්තොත් එතකොට ආදායම් බදු ගෙවන්නේ නෑ නෙද
@sampathmangala9492
@sampathmangala9492 8 ай бұрын
Sir rata idala upayala lankawata gena salli walin ganna wahana walata adayam badu gewanna onida?
@fire1666
@fire1666 8 ай бұрын
පිටරටක රැකියාවක් කරලා ඵ් රටෙන් ණයක් අරන් වාහනයක් සහ ගෙයක් හදන්න රස්සාවක් නොකරන නෝනට ඵවන මුදල් වලට බදු අය කරනවද?.
@himali3897
@himali3897 8 ай бұрын
Please let me know what is rule of about foreign country workers?
@SunflowerCaters-pf7fc
@SunflowerCaters-pf7fc 8 ай бұрын
පිටරටක කෙනෙක් තෑගි පිණිස ලක්ෂ හතරක පරණ වාහනයක් ලංකාවට එව්වොත් රේගු බද්ධ කීයද
@m.m.navaratnabandara3792
@m.m.navaratnabandara3792 8 ай бұрын
1:42 ඔය ඔබතුමාගේ දැනුවත් කිරීම ලංකාවේ හරකුන්ට තේරුනාට උන්ට අන්ත මහජනතාව කියන උන්ට තේරෙන්නේ නෑ.. දශක හතක (07 ) රටේ රාජ්‍ය පාලනයේ වාතාවරණයන් හා රටාවන් පිළිබඳව මනා අවබෝධයක් ඇත නමුත් අදට පෙර සිය දහස් වසරක් රට්ටුන්ගෙන් අයනොකරපු ලබ්බේ බද්දක් දැන් පාලක කාලකන්නි මේ ආදායම් බද්දකට යෝජන සම්මත කර ඇත්තේ කොන්ද පණතියෙන එකෙක් වත් ලංකාවේ නැතිනිසා බව මට වැටහුනාට මේ අනිත් Subscriber ලාට නොතේරෙන්නේ මම හරකෙකුට ජාතකවෙලා වෙන්න ඇති . රජයෙන් ජනතාවගේ ආදායම් තත්වය බලා ඒ මට්ටම් අනුව ජනතාවට සන්තෝසම් බද්දක් ගෙවීමට තරම් සමෘද්ධිමත් කෘෂිකාර්මික පසක් දේශගුණයක් තියෙන පවතින දූපත් රටේ මුන් රෙදි ඇඳගෙන නේද මේ රට හිඟමනට වැටෙනකං හොරාකාලා රට බංකොලොත් කරලා වට පිටා රටවලින් ණය හිඟාකාලා ඒ ණය ගෙවන්ට මුදල් හොයාගන්න රටේ අහින්සක ජනතාව පලියට තියලා ජනතාවට උපයන ආදායමට බදුපටවන්නේ...ඔය පාලක පොන්න මිණීමරු පාලකයෝ ආදායමට නැතිනම් වත්කමට සාධාරණ බදු ගෙවීමක් ගෙවනවාද... නෑ නේද
@utecat2682
@utecat2682 6 ай бұрын
👍👍👍👍
@dealwisdroym6645
@dealwisdroym6645 8 ай бұрын
අද කෝටියකට ගන්න පුලුවන් වාහනේ මොකක් ද .....?
@Senonnethmitha5920
@Senonnethmitha5920 6 ай бұрын
පරණ kabal eth ගන්න වෙන්නේ
@kalingaruwan6180
@kalingaruwan6180 8 ай бұрын
What about foreign employees? What is the rule for them to pay the tax?
@hisammohamed9841
@hisammohamed9841 8 ай бұрын
Hello Sir, Real estate Commission ekak vage lebunoth kohomada badhu gevanda one. Proof of income kohomada hadaa ganne. Meka hemadama lebana ekak nove.
@uvindasiriuvindasiri3140
@uvindasiriuvindasiri3140 8 ай бұрын
Lease karala gathu car eka lease. Geva avasan. Wu pasu ema car eka vikuna. lath mudalwalata badu geviya uthuda
@ruwansiriwarnasinghe7566
@ruwansiriwarnasinghe7566 6 ай бұрын
Parana waahane wikunala tawa atin Salli daala wadi gaanaka ekak gaththoth mokada wenne? Pahadili Kara denna puluwanda oba tumaata
@kennedyfernando5731
@kennedyfernando5731 8 ай бұрын
ලක්ෂ 12ට වැඩියෙ පොලිය ලැබෙන විශ්‍රාමික වෙනත් ආදායමක් නොලබන විශ්‍රාමික අයත් ගෙවිය යුතුද ක
@warunadissanayake
@warunadissanayake 8 ай бұрын
විදේශගත ශ්‍රමිකයන්ට කොහොමද එය බලපාන්නෙ
@JeevanKasthuri
@JeevanKasthuri 8 ай бұрын
සතයක්වත් ගෙවන්න ඕන නෑ - මොකද ඒ ගානට වාහනයක් ගන්න පුලුවන් කෙනා ටැක්ස් ගෙවන දුප්පත් ව්‍යාපාරිකයෙක් නොවන නිසා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
බදු ගෙවන්න රට දියුණු නම් ප්‍රශ්නයක් නැහැ දුප්පත් රටක් දියුණු රටක් වගේ බදු ගෙවනවා කියන්නේ ගව සම්පතක් රටේ ඉන්න ඔන.
@damithaneranjala8385
@damithaneranjala8385 8 ай бұрын
Good
@harith24
@harith24 8 ай бұрын
අපි ආදායම් වාර්තාවක්.ඉදිරිපත් කරන්නෙ කොහොමද ..
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 8 ай бұрын
කරන්නම්
@banardperera44
@banardperera44 8 ай бұрын
ලොතරැයි දින්මක් ඇදිලා වාහනයක් ගත්තොත් ගෙවන්න වෙනවද
@MjmhaliqHaliq
@MjmhaliqHaliq 8 ай бұрын
Nice
@gihanbathiya7878
@gihanbathiya7878 8 ай бұрын
😀👍👍👍
@SunflowerCaters-pf7fc
@SunflowerCaters-pf7fc 8 ай бұрын
පිටරටක කෙනෙක් ලක්ෂ හතරක වාහනයක් තෑගි පිණිස ලංකාවේ කෙනෙකුට එව්වොත් රේගු බද්ද පැහැදිලි කරන්න
@sujeewaamaranath
@sujeewaamaranath 8 ай бұрын
Pitarata sewayskarala. Upayana. Mudalin. Gaththoth. Gewanma. Onada
@rhorohan2115
@rhorohan2115 8 ай бұрын
⁣විදේශ ගතව ඉන්න කෙනෙක් වාහනයක් ⁣ගත්තොත් බදු ගෙවන්න ඔිනද
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 8 ай бұрын
pampori gehewwata vides gatha inna ape salliwalin rataduwanne. e gena katha nehe neda ?
@SunflowerCaters-pf7fc
@SunflowerCaters-pf7fc 8 ай бұрын
ලෝකයේ රේගු බද්ද වාහන සඳහා වැඩිම රට ලංකාවද
@DESHAN00000
@DESHAN00000 8 ай бұрын
මේ බදු වෙනුවෙන් එරෙහිව මිනිස්සුන්ට බැරිද විරැද්ද ව නිතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නිතියක් අපි ඍජු බදුත් වක්ක්‍ර බදුත් දෙකම ගෙවන්න ඔනේද
@DESHAN00000
@DESHAN00000 8 ай бұрын
කොච්චර බදු ගෙව්වත් මිනිස්සුන්ට ලැබෙන සේවාසහා යටිතල පහසුකම් කිසිම දාක දියුණුවක් නැනේ
@TheFaceOfNightmare
@TheFaceOfNightmare 8 ай бұрын
ස්විප් ටිකට් වලට අදායම් බදු යටත් වෙන්නෙ.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 8 ай бұрын
ලීස් එක ගෙවන්නේ පිටරට රස්සාවක් කරලා නම් බදු ගෙවන්න වෙනවද???
@israelsamaje
@israelsamaje 8 ай бұрын
ලොක්කා උත්තර කෝ
@mahasilva9806
@mahasilva9806 8 ай бұрын
හොඳ ප්‍රස්නයක්..
@hss2119
@hss2119 8 ай бұрын
විකුණලා සල්ලි ටික හම්බුන කෙනාට ගෙවන්න වෙනවා 😢
@lashanjayran
@lashanjayran 8 ай бұрын
Are the slabs mentioned correct? Thought it was ; 100,000 free Next 41,667 6% Next 41,667 12% So on.....
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 8 ай бұрын
I mentioned annually, you mentioned monthly
@imranhilmy3152
@imranhilmy3152 8 ай бұрын
මොකද්ද අර ලක්ෂ 12ක් අඩු කරන්න පුලුවන් කියපු කතාව?
@animalworldinsrilanka8978
@animalworldinsrilanka8978 8 ай бұрын
අසාදාරන බදු.
@surangadissanayaka7782
@surangadissanayaka7782 6 ай бұрын
ගොවියෙකු මූදල් එකතු කරලා ලක්ෂ 20 වාහන යක් ගත්තොත් බදු අය කරන වද
@hedayaratna4585
@hedayaratna4585 8 ай бұрын
parana wahane wikunala thawa keeyak hari dala gaththoth mokada wenne .Thmange ithirikireemakin gaththoth. ehema nethanam me dakwa parithosika (epf ,Etf) ithirikireem walin gaththoth mokada wenne.
@GemunuChaminda
@GemunuChaminda 8 ай бұрын
Parana wahanayak wikunala e salli walin aluth wahanayak gannakota tax gahanawada mahathmaya
@Fair-Comments
@Fair-Comments 8 ай бұрын
ඔය Prado එක සර්ගේද ?
@kavi590
@kavi590 8 ай бұрын
Rabbit hole තියනවා ආදායම් බදු වලින් රිංගලා යන්න පුලුවන් 😂
@gihanudayajith3744
@gihanudayajith3744 8 ай бұрын
Kotiyak thiyanawanam mahatthayo ai badhu gewanna beri. unuth horu neweida ethakota.
@vipulakularathne3664
@vipulakularathne3664 8 ай бұрын
එතකොට කෝටි ගණන් වටිනා වාහන තියෙන කම්පැනි අයිතිකාරයන්ට මොකද කරන්නේ?...😂😂 උන්ට පොඩි ෂේප් එකක් දෙමුද පවුනේ?....🎉🎉
@malincooray4861
@malincooray4861 8 ай бұрын
130000 නම් ආදායම.. බදු ගෙවන්ඩ වෙන්නේ 130000 ද 30000 ද
@kamalprasanna3968
@kamalprasanna3968 8 ай бұрын
වාර්ෂික බදු නිදහස් ගාන 1200000 නිසා, මාසිකව 100000 වඩා වැඩි වෙන ගානට තමයි ගෙවන්න වෙන්නේ. එතකොට 30000 තමයි ගෙවන්න වෙන්නේ. 30000 x 12 x 6% = 21600 වාර්ෂිකව. (මම accountant කෙනෙක් නෙවෙයි නිකන් හැදුවේ)
@preminisenavirathne5183
@preminisenavirathne5183 8 ай бұрын
30000/= ට තමයි බදු අය වෙන්නේ..
@malincooray4861
@malincooray4861 8 ай бұрын
@@preminisenavirathne5183 thankyou
@purabauda3527
@purabauda3527 8 ай бұрын
pisso Rata oalanaya karanne... job naha. production k naha. naya. income k natuwa minisdu tax gewanne..
@chamarasilva6731
@chamarasilva6731 8 ай бұрын
මාස කීපයක ආදායම ලක්ෂෙ පැනල ඒත් අවුරුද්දේ ආදායම ලක්ෂ 12ට adu නම් ඒත් tax ගෙවන්න ඕනෙද?
@harshanalakruwan
@harshanalakruwan 8 ай бұрын
Ne
@shiromewijesingha3813
@shiromewijesingha3813 8 ай бұрын
බදු අවූරුද්ද 50පැනපූ අයත් ගෙවන්න ඕනීද
@wmchathura232
@wmchathura232 8 ай бұрын
Me hotel eka mokkda location eke dala teyena
@rochanaalahakone1754
@rochanaalahakone1754 8 ай бұрын
මම මගේ Epf එකෙන් වහනයක් ගත්තෝ බදු ගෙවන්න වෙනවද?
@supunwijekoon3780
@supunwijekoon3780 8 ай бұрын
Adayamak ne. Badu nam gewenawa edineda
@sherikmohammedsherikmohamm9553
@sherikmohammedsherikmohamm9553 8 ай бұрын
Kuotiyata aadayam Badu nogewwata podi podi wahana walata aniwarayen gewanna Ona. Lankawe neethiyata anuwa. ( Haalmesso thamai allanna puluwan, thoru, moru allanna ba.😂
@testuser8379
@testuser8379 8 ай бұрын
Ahala thiyene prashne walin penewa hatiyete explain kerela naa kiyela .....
@StelaKumarihami
@StelaKumarihami 8 ай бұрын
Ranilage koti 5 wahaneta badu nedda
@thusithabandara5499
@thusithabandara5499 8 ай бұрын
Etha cota,,,videsa vinimayakin gaththu ayata mokada wenne.......??????
@jamenike9809
@jamenike9809 8 ай бұрын
ඔය කියන විදියට දරුවෙකුගේ නමින් ගන්න වාහන යකට විදේශගතව සිටින දෙමාපියන් එවන මුදල් වලින් නම් ලීසිං ගෙවීම සිදුවන්නේ ඒ වාහන සදහා බදු බලපෑමක් ඇති වන්නේ නෑ නේද?
@DanushkaAsanka-vb2se
@DanushkaAsanka-vb2se 8 ай бұрын
Master plan
@suranjanawarnasuriya9819
@suranjanawarnasuriya9819 8 ай бұрын
Prashnayakata uththara denna bai nam video karanna epa .pls
@0112732006
@0112732006 8 ай бұрын
වික්කොත් මොකද වෙන්නෙ ?
@subzero3548
@subzero3548 8 ай бұрын
විකුණනවානම් ආදායමක් තමයි profit එකට
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 431 М.
How will businessman cheat you on VAT? (Sinhala) - Taxadvisor.lk
32:05
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26