KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දඹුල්ලේ ෆෝන් හොරුන්ට දීපු ආතල් එක 😂💔 | MR VIDU
13:22
දරාගන්න අමාරු ආතල් 😂💔 SRI LANKAN FUNNY PRANKS | එන්න හිනා වෙමු 🤣🤣🤣
15:27
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Cat mode and a glass of water #family #humor #fun
00:22
හදුන්කූරු උශාන් අයියගෙන් ගත්ත ආතල් එක 🤣💔 VIDU
Рет қаралды 280,528
Facebook
Twitter
Жүктеу
24000
Жазылу 273 М.
MR VIDU
Күн бұрын
#vidu #ushanvlogs #mrvidu
Пікірлер: 2 400
@MR_VIDU.
Жыл бұрын
App link- 🏏⚽bit.ly/MRVIDU1 🏆🎯 Promocode - MRVIDU রেজিস্টার করার সময় আমার দেওয়া প্রমো কোড "MRVIDU" ব্যবহার করুন প্রথম ডিপোজিট পেয়ে যেতে পারেন! 13,000 TK Promotion by Nzxt Media Zone
@TikTok-u8w7f
Жыл бұрын
❤❤❤
@AffectionateBoardGames-vo2hk
Жыл бұрын
Super vidu aiye 😂❤
@gihansandakelum299
10 ай бұрын
Adareyi suddaa❤❤❤❤
@dinuthgeanitha2009
9 ай бұрын
Vidu dan ff gahnne nadda
@LalithaPushpakanthi-cu1rv
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Nithishasathsarani-i4k
2 ай бұрын
මගේ හිතේ ලොකු ගරුත්වයක් තිබ්බා ඇත්තටම උශාන් ගැන මොකද එයා නැති බැරි අයට පිහිට වෙන්නේ ඇත්තටම කියලා හිතන් 🙄 අහිංසක නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන මිනිස්සු දකින්නේ දෙවියෝ බුදුන් හැටියට මමනම් මොකද හැමෝටම බැහැ එහෙම කරන්න ඒකටත් අවංක ලස්සන හදවතක් තියෙන්න ඕනේ මං හිතුවේ ඒවගේ මනුස්සයෙක් කියලා විදු මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි 👍🙏ඒ පුද්ගලයාගේ ඇත්ත චරිතේ එලියට ගෙනාවට 🙏 නැති බැරි අයට පිහිට වෙන්නේ අවංකවම නම් කැමරාවක් ඕනේ නැහැනේ නේද මම කියන්නේ හැමදාමත් වගේ කාට බොරු කලත් සොභහව දර්මයට බොරු කරන්න බැහැ කියලා 🙏🙏thanks විදු ❤️👍
@NethukaSandeera
Ай бұрын
❤❤❤❤❤❤
@user-geeth3
Жыл бұрын
අද තමා තිරේ පිටුපස දැක්කේ 😅 අඩෝ විදු මරු එල අයියේ❤
@LimeshanThathsara
8 ай бұрын
අඩෙහ් ඔව් 😂😂
@DilKumari-q2t
7 ай бұрын
😅
@yumethwijesooriya
Жыл бұрын
අනේ!මේ කමෙන්ට් එකට ලයික් 10ක් දාන්න. අහිංසක බලාපොරොත්තුවක්.😢😢
@SihasNavindul2013
6 ай бұрын
Ida thawa oneda
@mashisherath
Ай бұрын
😂😂
@Nilanga-nu5es
2 ай бұрын
ආයේ ෆිරි ෆය ආයෙ ගහන්න අයියෙ අනේ හදවතින්ම ආදරෙයි විදූ❤❤
@GhhhVhhh-lp5hu
7 ай бұрын
විදුවගෙ ආතල් නියිමයි සුපිරි 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮
@KavindyaNethmini-h4h
Жыл бұрын
මිහිපිට පහල උන හිනා දෙවියෝ විදූ අයියේ ඔයා තමා😅
@MR_VIDU.
Жыл бұрын
😂
@nowazer_9
Жыл бұрын
@@MR_VIDU. wow
@sayuhamee9006
9 ай бұрын
@@MR_VIDU. vidu ayye wayasa kiyada....oya harima shok ane hina wela hina wela ooya nisa apith sathutin keep going vidu😍😇😝
@harshanaoshada
9 ай бұрын
Siravata ekanam aththa😎
@Ilmabilal356Ilmabilal35
3 ай бұрын
😂😂❤❤
@Focustimes2024
Жыл бұрын
විදුවගෙ ආතල් වලට කැමති උන් මේ පැත්තට ❤😘
@prabuddhabro9192
Жыл бұрын
👽✨️
@mihinsathsara2956
Жыл бұрын
😊😊
@DinuDinu-ms7qs
Жыл бұрын
Math inno ..... 😂😂😂😂❤
@ZoRoX.12모
Жыл бұрын
Gammak vidu ❤
@Shewan-bro
Жыл бұрын
Adarei
@Novelsbymashi
11 ай бұрын
අමෝ අමෝ 😂❤ විදූ අයියේ.. අන්තිම පොටෝ එක..දෙයියොත් එක්ක ශොපින් වැඩලලු.. 😂 මරු
@SayuriNawodya-v2h
11 ай бұрын
අනේ විදූ අයියෙ අව්ලෙන් ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලල තමා හිනා වෙන්නෙ ඔයා නම් මාරයි අයියෙ ඈ 😊
@UmeshAchintha-b6o
19 күн бұрын
❤
@Gaming.Dibba.YT.
Жыл бұрын
11:42 මුට වඩා හොදට vidu රග පාන්න දන්නවා 😂😂😂 ආදරෙයි vidu අයියේ ❤️❤️🥰
@kfunnyshortfilms
Жыл бұрын
Subed u😊
@Ema_girl
Жыл бұрын
හිතට දුකක් දැනුන වෙලාවට කරන්නෙ ඔයාගෙ වීඩියො බලන එක 🥺❤️ලොකු පිනක් ඔයා අපිව හිනා ගස්සන එක
@MR_VIDU.
Жыл бұрын
❤
@dimuthuvlogs4450
Жыл бұрын
❤
@kelumsuranga5376
Жыл бұрын
ඔයා මීම් රිවිව් වීඩියෝ දැකල නෑ බබා😂ශශියගෙ කොටාගෙ එහෙම බලල නැ නේද
@Ema_girl
Жыл бұрын
@@kelumsuranga5376 කාගෙ බැලුවත් මට හරියන්නෙ විදුගෙ වීඩියොස් විතරයි 😊
@HarshanaNiwanthaka
7 ай бұрын
අදමයි වීඩියෝ දැක්කේ.මං ඉන්නෙ කොරියාවේ..මට පොඩි වෙලාවයි 4න් එක බලන්න තියෙන්නෙ..අනේ මලෝ උබ මගුලක් කලා..ඒ පොඩි වෙලාවෙත් දැන් උබගෙ වීඩියෝ බලන්නම ඇබ්බැහි වෙලා...ඒ හිනාවනම් මරු..ඔය විදිහටම ආතල් දෙන්න අපිට..ලොකු ගමනක් යන්න wish කරනවා..ආදරෙයි..
@DiwyaManavi
5 ай бұрын
ඔයාට පින් අපිව මෙහෙම හිනස්සනවට..ආදරෙයි විදු මල්ලි ❤
@mashiperera8995
4 ай бұрын
😂 ඔයා තමා දෙයියො විදු අයියේ 😂😂😂😂 ඔයා නම් අම්මො අතල් ලොකයක් එ ගැන කියලා වෙඩක් නැ 😂❤❤❤ පට්ට අදරෙයි විදු අයියේ ❤😊
@kavishkasithum5939
2 ай бұрын
විදු ගේම් එකට වඩා මෙ විඩියෝයි රුපුයි සුපිරියටම කරනවා ආදරෙයි ගේමින් විදුත් ඒක්කත් හිටියා mr vidu එක්කත් ඉන්නවා❤❤❤
@gihanlahirumadushan1565
Жыл бұрын
මමනම් හැමදාම තනියම හිනා වෙන්න විදුගෙ විඩිඔ බලනව ඇත්තටම විඩිඔ මරු තවත් ඉස්සරහට හොදට කරන් යන් විදු අයිය බුදුසරනයි ❤
@MR_VIDU.
Жыл бұрын
❤
@ENDOFGHOSTFF-t5d
Жыл бұрын
අපිට මෙ වගෙ හිනා යන අතල් විඩියෝ ගෙන විදු අයියාට කැස්සක්වත් හැදෙන්න නම් එපා😘😚😊💝❤️😍😍
@chamiyamax-jc3ev
Жыл бұрын
උශාන්ගෙ රෙදි ගලවපු එකට Thanks viduwo ubta❤️❤️ adrei
@MR_VIDU.
Жыл бұрын
❤
@NishanthaSooriyabandara
9 ай бұрын
විදු අයිය මෙවගෙ විඩියෝ දනවට කමති අය මේ කොනට❤
@masterFilm-tgm
Жыл бұрын
අඩෝ පලවෙනි පාරට උබේ වීඩියෝ බලන්න ගත්තේ ගැම්මක් බන්😂😂❤❤
@CaptionYT-jj5ie
10 ай бұрын
මම දැකපු පට්ටම අාතල් පොරක් තමයි විදූ අයියා අාදරෙයි හැමදාම❤❤
@TharuGirl-g5m
Жыл бұрын
විදුවගෙ හිනාවට හිනා යන්නෙ කාටද 😁
@MR_VIDU.
Жыл бұрын
🥲😂
@SLDinu-co4vr
9 ай бұрын
Ow
@podda572
10 ай бұрын
විදූ අයියේ ඔයා තමා අපේ දෙවියෝ❤❤❤
@Baeharinwithikon
9 ай бұрын
විභාගෙට දවස් 6 ක් තියාගෙන විදු අයියගෙ videos ආයෙ බලන මම😊❤
@yadeeshjayarathna1913
9 ай бұрын
daws 2k thiyn balanna mama😂
@NeelKumara-b2q
6 ай бұрын
Mamath
@kavindulakshan859
Жыл бұрын
මම දැකපු පහත්ම ජරාම මනුස්සයෙක් තමයි උශාන් කියන්නේ. වූ අම්මගෙ ජංගිය උනත් විකුණන් කන්න දෙපාරක් හිතන්නෑ. සල්ලි වෙනුවෙන් ඕනම තිරිසන් සක්කිලි පහත් වැඩක් කරනවා අනිවාරෙන් ගෑනිත් ඩීල් කරනවා ඇති මුට ඒක මහ දෙයක් නෙවෙයි. මේ නම් කරන්නේ අනුග්‍රහය ලබමින් ඇඩ් එකක් ප්‍රමෝට් කරන එක. මේ කොල්ලා ඇත්තටම හදුන්කූරු විකුණනවා ඇති ඒත් මුලින් හම්බවෙලා වැඩේ වෙන විදිය කතා බහ කරලා ස්ක්‍රිප්ට් එකට අනුව පෙර පුහුණුවීම් කරලා තමයි මේක කරන්නේ. ඇත්තටම ඒ කොල්ලට ඉංග්‍රීසි ඉගනගන්න කිසිම උමනාවක් නෑ ඒක මට 100% සුවර් 😂. රට යන්න උමනාවක් සමහරවිට තියෙන්න ඇති. මූ ඉතින් කරන්නෙ ඇඩ් එකට සල්ලි ගන්න ගමන් තවත් එකෙක්ගෙ දුකත් මාර්කට් කරලා සල්ලි හොයන එක. රගපෑම් ඉවර උනයින් පස්සෙ විසිදාහ අරගෙම අතට දෙතුන් දාහක් දෙන්න ඇති.😂 මේ වගේ එකෙකුටත් රැවටෙන උන් ඉන්න රටක්නෙ ඉතින් මේක. මූ මුල් කාලයෙදි අර කෙල්ලොන්ගෙ ලීක් උන ඒවා පවා විකුණන් කෑවා ඒ විදියට කට්ටිය දාලා රගපාවලා.😂 පොඩ්ඩක් හිතපන් කෙල්ලෙක්ට මොනවා දැනෙනවද තමන්ගෙ නිරුවත රට වටේම යද්දි. ඒ කෙල්ලගෙ ඒ මානසික වේදනාවක් සෙවලයොන්ගෙ පහත් ආශාවත් විකුණන් කෑව කිසිම ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැතුව. අපේ උන් මූ කරන්නෙ අනේ හරි ශෝක් වැඩක් කියලා හිතන් සාදු සාදු කියනො. 😂
@KaveenJayathissa
Жыл бұрын
සිරාවටම මමත් මුලින් මුගෙ වීඩියෝ ඇත්ත කියල හිතුවෙ.පස්සෙ සීන් එක තේරුනේ මුගෙ.😅
@NadeeGamage-ci3tl
9 ай бұрын
අනේ හු## උබලා කාගෙ බල්ලොද විදුට මුකුත් කියා ගෙන එන්න එපා
@PriyanthiRenuka-f3j
11 күн бұрын
Aththa
@SadruwanKoshitha14
Жыл бұрын
ViDu නිසා. එක දවසක් හරි සතුනු උන් මේ පැත්තට
@MR_VIDU.
Жыл бұрын
❤
@sisirapathirana3515
10 ай бұрын
❤❤
@tenukainduwana8366
9 ай бұрын
Anda anda idala meka balanna awama😂
@Roshi-jx5lv
8 ай бұрын
😍🥀👉👈❤️🩹🤭.....
@maduwanthidulanjali
Жыл бұрын
විදු දැනෙන්නම කිව්වා 😂 සුපිරි 👍
@MR_VIDU.
Жыл бұрын
😂
@thariya197
Жыл бұрын
shirt එක ඇතුලේ තියෙන mic එක දැක්ක එවුන් මේ කොනට😂😂
@Shavi209
Жыл бұрын
හරිම ආතල් හරිම කොලෝප්පම් ආදරෙයි විදූ ❤❤❤❤❤ මල්ලී
@neha-l4s5d
Жыл бұрын
විදු හින්ද තමා මොහොතක් හරි හිනා වෙලා ඉන්නෙ😂😂😂😂😂හොදා හොදා❤️😁🥰
@KuKKuSANTA
Жыл бұрын
හරි වැඩෙ 😒
@neha-l4s5d
Жыл бұрын
@@KuKKuSANTA වැඩේ හරි ගියේ නෑ හරි ගිහාම කියන්න😭😂😂😂😂
@KuKKuSANTA
Жыл бұрын
@@neha-l4s5d මොකද්ද කියන්න ඕන 😒
@SITHUM346
Жыл бұрын
@@neha-l4s5d hi i love you🙂 💑neha😁
@KuKKuSANTA
Жыл бұрын
@@neha-l4s5d මොකද්ද හරි ගියෙ නැත්තෙ 😒
@THE_SNT
Жыл бұрын
හිනාවෙලා ඉන්නනම් විදු වගේ අපිට ගැලපෙන ට්‍රැක් පැනපු එකෙක් හම්බෙන්නම ඕනෙ
@MR_VIDU.
Жыл бұрын
😜❤
@NilanthaDisanayaka-dg5wl
Жыл бұрын
හඳුන්කූරු මල්ලිගේ කමිසේ මයික් එකක් තියේනවා . දැකපු අය මේ පැත්තට 😇😇😆
@amalivithanage1797
Жыл бұрын
Oumai math dakka
@Gaming_YASH-e5o
Жыл бұрын
මමත් දැක්කා😂
@nayanajithvideos8565
Жыл бұрын
හදුන්කූරු මෑන්ගේ මයික් එකක් තියෙනවා නේද
@MR_VIDU.
Жыл бұрын
😂
@OnikaIroshani
Жыл бұрын
මමත් දැක්කා 😂😂😂 විදු ඒක කිව්වෙ නෑ...😁😁😁@@MR_VIDU.
@erandiabesinghe9981
Жыл бұрын
විදූ.. ඒ හිනාවට තමා ආසම❤
@madukanilushini
Жыл бұрын
ආදරෙයි මල්ලි වැඩේ නම් නියමයි ....බුදු සරනයි...
@nimagaming8465
Жыл бұрын
විදු අයියාට ඉක්කමට 100k ගහන්න පුලුවන් වෙන්න ඔනි.ආදරෙයි හැමදාම 😊💗
@MR_VIDU.
Жыл бұрын
❤
@DuvinduHasarel-xt6xq
Жыл бұрын
විදූ ඊලඟට දිනේශ් මුතුගල සර්ගේ ආතල් වීඩියෝ ඕන ❤❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@sajiwaninirisha9129
Жыл бұрын
"ඉතින් මොකද වෙන්නෙ ආහාහ්" fav one... 😽😂♥️
@MR_VIDU.
Жыл бұрын
😁♥️
@tharangatharanga1616
Жыл бұрын
Aththak 😂😂
@rashmikaffgaming7817
7 ай бұрын
අඩන්න එපා විදූ අයියේ😢 හැමෝම සාදු කාරයක් දෙන්න🙏
@MaheshSolangaarachchi__Officia
11 ай бұрын
ජයවෙිවා!!! ලොකු ගමනක් යං ආදරෙයි ❤️
@Hashini_1234
Жыл бұрын
විදූ වගෙ අය තව තවත් මිහිපිට පහල වේවා😅
@MR_VIDU.
Жыл бұрын
Jayawewa 😹
@Bot.shagi.ff.1
Жыл бұрын
මෙ වගේ විඩියො දිගටම ඔනෙ ❤❤❤❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@DilshanBEATZ
Жыл бұрын
හදුන්කූරගෙ වීඩියො වලට heart දාන උන්ගෙ ඇටවලට ඉරටුවලින් අනින්න ඕනෙ 🙂👍
@THEVINDUThotagamuwa
Жыл бұрын
නොදැන දැම්ම bro sorry bossa😟😟
@MR_VIDU.
Жыл бұрын
❤
@DilshanBEATZ
Жыл бұрын
@@MR_VIDU. 👍
@notykolla1226
7 ай бұрын
ඉරටු වලින් ඇනලා බෑ උන්ගෙ ඇට අරන් ග්‍රයින්ඩර් කරන්න ඔනෙ😂😂😂
@Janith_Nethmal
2 ай бұрын
අඩේ විදූ අයියෙ පට්ට වීඩියෝ එක ආදරෙයි ඈ.....❤❤❤
@jinadariimalka
11 ай бұрын
අනේ ඔයානම් මාරයි අප්පා 🙊🥺🥰🥰🥰
@Rukiya_bus_kingdom
Жыл бұрын
ගැම්මක් තමයි විදූ අයියේ ඉක්මනට 100K ගහමු ❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@maduwa133
Жыл бұрын
VIDU ගෙ විඩියොනං මතක් කරලා බලනවා❤❤
@MR_VIDU.
Жыл бұрын
😁♥️
@gaming_nima_2.0
Жыл бұрын
වීඩියෝ එක බලද්දී කුරිරු සතුටක් එන්නේ මට 😂
@MR_VIDU.
Жыл бұрын
😂
@harshi-oq8qi
Жыл бұрын
ආදරෙයි විදූ මල්ලි.... ලගදි ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ සුපිරිම. ❤❤❤❤❤
@vindyadananjani5732
10 ай бұрын
විදු අයියෙ හිනාවයි කටහඩයි තම ශොයි🥰❤️😇💕
@adee_editz386
Жыл бұрын
මං ඒත් පරන වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්න හැදුවේ උශාන් ගෙන් ආතල් එකක් ගමු කියලා කියන්නත් හැදුවා බලද්දි නොටිෆිකේශන් ඇවිත්😂💔
@MR_VIDU.
Жыл бұрын
😂
@sampathabeysingha3287
Жыл бұрын
කොහොම උනත් උඹ සුපිරි මල්ලී❤️✌️ බුදුසරණයි !
@MR_VIDU.
Жыл бұрын
❤
@NimashaMalshani-c8b
Жыл бұрын
ගැම්මක් මචන් ගැම්මක් දිගටම කරගෙන යමු ❤🎉❤
@MR_VIDU.
Жыл бұрын
❤
@Sewbabh
11 ай бұрын
උන් නවෙයි දෙයියෝ විදුවනේ යකු 😂
@JinadasaFernando
5 ай бұрын
Ow😅
@chandanapiyankara8223
Жыл бұрын
ගැම්මක් විදු අයියා❤❤❤❤❤😂😂😂
@deshanvlog-k2f
Жыл бұрын
වීඩියෝ එකක් එනකම් නේ බලන් ඉන්නේ කමක් නෑ සුපිරියක් අයියේ ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා 😘🤍
@MR_VIDU.
Жыл бұрын
❤
@flowers3210
Жыл бұрын
විදු අයියගේ හැම වීඩියෝ එකකටම කැමති පට්ටයි විදූ අයියේ ඔයා නියමයි ❤
@MR_VIDU.
Жыл бұрын
❤
@flowers3210
Жыл бұрын
@@MR_VIDU. 💝
@prasadi_c_muthumali
Жыл бұрын
වීදූ කියන විදිය තමයි සුපිරි 😅❤🎉
@MR_VIDU.
Жыл бұрын
❤
@NiluNilu-r6z
7 ай бұрын
ලස්සනට වැඩේ කරගෙන යනවා. ජයවේවා ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි ❤❤❤
@HgMobile-v5p
24 күн бұрын
අනෙ මරු අනෙ ඔය වගෙ හෑමදාම විඩියො හදන්න්කො මරම ජොලි අනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤😂❤😂😂😂❤😂😂❤❤
@Nesiya...
Жыл бұрын
ඒ උබට බය නැද්ද විදුවෝ 😅😅❤️... ගැම්මක් තමයි ආ ❤️😅
@MR_VIDU.
Жыл бұрын
ඇත්ත කතාකරන්න කොතනවත් බය වෙන්න ඕනෙ නෑ Bro ❤️💯
@swargaperera364
Жыл бұрын
@@MR_VIDU.that’s the word
@RNworld1978
Жыл бұрын
3:00 ඔයා හරි ආදරෙයි නේද මිනිස්සුන්ට විදූ අයියේ? 🤣
@MR_VIDU.
Жыл бұрын
Aniwaren 😜
@AVsFan2022
Жыл бұрын
උගෙ ප්‍රමෝෂන් කන්ට්‍රෑක්ට් එක සාර්ථකයි මචං.... 😂😂😂😂
@sampathabeysingha3287
Жыл бұрын
මේවා තමා Marketing😊 මට හිතෙන විදියට🥲
@MR_VIDU.
Жыл бұрын
😂
@kdgimhank
Жыл бұрын
ඇට දෙක තමා🤣 අර කෝස් එකේ උන්ට වදයක් වෙලා හදුන් කූරු ඉල්ලනෝ කොල් කාලා🤣🤣🤣
@AVsFan2022
Жыл бұрын
@@kdgimhank 🤣🤣
@AVsFan2022
Жыл бұрын
@@MR_VIDU. 😁
@Paramiparami-v2i
7 ай бұрын
අනේ ඔයා ශොක් අනේ 😂❤ හිනාව කිවුට් ❤😊
@Tanyanithuki
2 ай бұрын
මං ඔයාගේ විඩියෝ බලනවා ඔයා මරු 😅 හෙන ආතල්❤
@Balckdevil200
Жыл бұрын
විදු අය්යේ 😫❤️ බලාගෙන හිටියේ video එකක් දානකල් ❤❤❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@nishaperera896
Жыл бұрын
Niyamai vidu ayiye . thawa vedio danna . ❤❤❤❤❤❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@HASIYA444
Жыл бұрын
හැමදාම දාමු මචන් වීඩියො ❤️✌️
@MR_VIDU.
Жыл бұрын
❤
@shanikadilhani2634
Жыл бұрын
Mehemai Man ushange KZbin channel eka balanna. Eth mata hithenne me vedio eka karalathiyenne Advetismant ekak widihata kiyala hithenne😊
@ManjulaKumari-x5b
11 күн бұрын
Ado tota puluvannam mata koccara puluvanda vidu aiya😂😂😂😂😂😂😂😂
@anuu..9207
Жыл бұрын
විදූගෙ හිනාවට කැමති උන් මේ කොනට 😁💗
@NishadiniSwammere
Жыл бұрын
ඉන්නෝ😂🤍
@MR_VIDU.
Жыл бұрын
❤
@SlMobile-z1y
Жыл бұрын
මමත්❤
@dawalamahagamage3740
Жыл бұрын
මං හිතන් හිටියෙ අරු හොඳ මිනිහෙක් කියලා බලන් යනකොට මු රඟපලා තියෙන්නේ 😂
@SLMUSIC-zb3wm
Жыл бұрын
100 k gahanna ලගයි නෙද ❤❤🎉🎉
@MR_VIDU.
Жыл бұрын
😁♥️
@Podiya_STATUS_KPG
3 ай бұрын
විටක් කන්න 😂😂😂 අඩො අඩො😂😂😂😂
@asiritechnical64
6 ай бұрын
9:12 අම්මො එක 😅😅😅 විදූ අයියේ ඔයානම්😅😅😅
@kavindudilshan7489
Жыл бұрын
ඌගේ ෂට් එක අස්සේ මයික් එක ගහලා තින්නෙ බන්😂🎉😢 ෂට් එක පිම්බිලා තින්නෙ පපුව ගාව හදුන් කූරැ මල්ලිගේ😄😄😂
@nadeekamadushani1748
Жыл бұрын
අනේ අම්මපා
@Tharu_0707
Жыл бұрын
ඒක සුරයක් කියලා හිතපු මන් 🙂
@MR_VIDU.
Жыл бұрын
😂
@gameon6202
Жыл бұрын
ඒක සුරයක් , කරේ නුලක් තියනවා .මොකක්ද මෙර් video එකකේ ප්‍රශ්නය ?
@gameon6202
Жыл бұрын
ඒක සුරයක් , කරේ නුලක් තියනවා .මොකක්ද මෙර් video එකකේ ප්‍රශ්නය ?
@kavyabandara5060
Жыл бұрын
හදුන්කූරූ මල්ලි කියන්නේ මගේ කලින් යාලුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් කියලා මතක් උනාම 🙂 අනික අපිට කිව්වේ මුගේ තාත්තා ඇවිදින්න බැරුව ඇදේ ඉන්නේ කියලා 😂
@MR_VIDU.
Жыл бұрын
😂
@slgamingkevin
Жыл бұрын
ගැම්මක් තමා😂
@MR_VIDU.
Жыл бұрын
❤
@suneethawellalage3546
Ай бұрын
ඔයාගෙ කියවිල්ල නතර කලා නම් ගොඩාක් හොඳ යි
@AgithiN
Жыл бұрын
ඇහුනා ඇහුනා හෝස් ගාලා යනවා 😂😂😂 මරු අයියේ ❤❤❤
@TharukiRathnayake
Жыл бұрын
ආදරෙයි විදුවා ❤😊
@MR_VIDU.
Жыл бұрын
❤
@සීලරතනහිමියන්
Жыл бұрын
109k soon ආදරෙයි ❤❤❤ විදූට ආදරේ අය ලයික් කරමු🎉
@MR_VIDU.
Жыл бұрын
❤
@usershyy4351
Жыл бұрын
😅❤මං ඊයෙ බූට් එකක් කාලා මැරෙනකන් අඩ අඩ හිටියෙ හරිද මෙක දැක්කට පස්සෙ එකත් අමතක උනා thankyou vidu ayyaa😍✨ හිනාගස්සනවට මේම
@MR_VIDU.
Жыл бұрын
❤
@thilinapriyadarshani2987
7 ай бұрын
එල ගැම්මක් තමා විදූ අයියේ මේ වගේ දෙවිවරුන්ට පිං දීලත් මදි බං 😂😂
@nozy5760
Жыл бұрын
Eee sirawatama ada wenkl denan htiye ne. Ee ethana thanikara ragapemak. Ethna ettatma vitak gena kiynwa ammoh vidu oyaaa patta hodee😂❤❤
@SithikaN
Жыл бұрын
deviyonan ai prashana ahanne? ekath balathahakine 😂 amobo hadunkuru ayya🤣 Supiriyak vidu ayye
@MR_VIDU.
Жыл бұрын
❤
@Shiromibulathsinhala
Жыл бұрын
ආතල් නම් විදූ තමා😂❤
@MR_VIDU.
Жыл бұрын
😂
@GamingRukshan-YT
Жыл бұрын
විදූගෙ මේ චැනල් එකත් 100K ගස්සවමු ❤️
@MR_VIDU.
Жыл бұрын
❤
@ImashaIduwari-k9t
Ай бұрын
Widu aiya patta athal❤❤❤
@UdainiUdaini
9 ай бұрын
මම හිතුවේ විදු අයියේ ඔයා ට හිනා වෙන්න විතරයි පුළුවන් කියලා අඩන්නත් පුළුවන් නේ ඔයා නම් මාරයි මාරයි 😂😂😂😂😂
@DinuliNanayakkara
Жыл бұрын
හිනාව තමා මරු 😂❤
@MR_VIDU.
Жыл бұрын
😂
@AnuhasPramodya-fj2rx
Жыл бұрын
අම්මෝ විදූවො ඒක😂, ගැම්මක් colo ඉක්මනටම 100K ගහපන් ගැම්මට❤❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@maleesha00
Жыл бұрын
ආදරෙයි ව්දූ💗💯
@MR_VIDU.
Жыл бұрын
❤
@WenukaSathsidu
2 ай бұрын
මිහිපිට පහලවූ හිනා දෙයිය්යෝ වීදූ අය්යා❤
@PalithaUpul-h6w
9 ай бұрын
Vidu ayyage lassana💕👌
@DASINDUCHAMADITH
Жыл бұрын
Ane vidu අයියේ දවස් 30 ක් එක දිගටම වීඩියෝ දාන්නකෝ... අහිංසක ඉල්ලීමක් 🧸🧸
@Gimsara_bro.
Жыл бұрын
Kota wage ❤❤
@MR_VIDU.
Жыл бұрын
❤
@DASINDUCHAMADITH
Жыл бұрын
😢❤
@kumariwijesinghe23
Жыл бұрын
ආදරෙයි විදූ අයියෙ 😂❤
@MR_VIDU.
Жыл бұрын
❤
@chamoth123
7 ай бұрын
විදු අයියා තමයි අතල්ම❤
@Pathirana-e1i
8 ай бұрын
Ambooooo vidu aiyeh Hina kaala marenawa 😂😂😂😂😂😂
@SethuWithdance
Жыл бұрын
විදූ අයියේ ඔයා නම් මරු. ඔයාව දැක්කත් හිනා යනවා ❤😂
13:22
දඹුල්ලේ ෆෝන් හොරුන්ට දීපු ආතල් එක 😂💔 | MR VIDU
MR VIDU
Рет қаралды 512 М.
15:27
දරාගන්න අමාරු ආතල් 😂💔 SRI LANKAN FUNNY PRANKS | එන්න හිනා වෙමු 🤣🤣🤣
MR VIDU
Рет қаралды 243 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
10:14
රටපුරා සල්ලි බෙදුව උශාන්ගේ රෙදි ගැලවෙයි | USHAN VLOGS @dulansenadheera
Dulan Senadheera
Рет қаралды 339 М.
21:54
විදූ එක්ක මිලියන ගානක් යට කරලා දාපු shopping පාර 😅😅. VLOG 75 @MR_VIDU.
Heshan Vlog
Рет қаралды 319 М.
14:08
ටික් ටොක් අලුත්ම ගොං ආතල් චරිත 🤣💔 VIDU
MR VIDU
Рет қаралды 426 М.
19:52
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
Naughty Productions
Рет қаралды 2 МЛН
20:00
විස්සබුද්දගෙන් ගත්ත ආතල් එක 😂💔 Yow yow Vishwabudda came from universe | VIDU
MR VIDU
Рет қаралды 469 М.
9:07
කැලෑ කෑම සැපද... බඩට සැප දෙන කෑම වේලක්
3පෝශ family
Рет қаралды 248 М.
7:53
මගේ අම්මට පිළිකාවක් නෑ 💔 මම කිව්වේ බොරුවක් අයියේ 🙏
kazoon fm
Рет қаралды 182 М.
15:01
හරිම විනෝදයි ගොඩක් හිනා ගියා 🤣💔 | VIDU
MR VIDU
Рет қаралды 209 М.
14:42
රොටටම සිරියාවයි 🤣💔 VIDU
MR VIDU
Рет қаралды 248 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН