The Cave of Altamira | දඩයක්කරුවෙකු සොයාගත් අල්ටමීරාව | අවුරුදු 35,000ක් පැරණි මානව සාක්ෂියක්

  Рет қаралды 41,409

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 177
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇 kzbin.info/www/bejne/qJCWqZipnZmqmZIsi=09DezjzH0zBUv5-W
@nadeeraniroshani4288
@nadeeraniroshani4288 7 ай бұрын
මේක බලන්න බලන් හිටපු කාලයක්.... science watch නම් පිස්සුවක්.... සර්ගෙ කතාවට තමයි මම අැබ්බැහිවෙලා ඉන්නෙ 😊
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@nazreenfarook1388
@nazreenfarook1388 7 ай бұрын
ලෝක ඉතිහාසය මම කැමතිම විෂයක්. සර් ගැලපෙන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාලයක Lecturer කෙනෙකුට. හරිම ලස්සනට පැහැදිලිව විග්‍රහ කරනවා. අහන්න ඉන්න ආසයි. No boaring at all. නිතරම ඇවිත් තව වැඩසටහන් කරන්න 🙏❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි 🤗 ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@gamagews
@gamagews 7 ай бұрын
මීට වඩා දිගට Episode කරන්න, ඔබේ කතා විලාශයට වෙලාව යනවානම් දැනෙන්නෙවත් නෑ.ඒ තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා.❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි. දිගටම රැඳීසිටින්න. යාලුවන්ටත් බලන්න share කරන්න. 🤗
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 7 ай бұрын
මාර clear ලස්සනට විග්‍රාරහා කරනවා
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@WonderofHistory
@WonderofHistory Ай бұрын
කතාව ඉවර වෙනකල් ආසාවෙන් අහගෙන ඉන්නවා.. වෙලාව යනවා නම් තෙරෙන්නේම නෑ. බොහෝම ස්තුතියි හැමදාමත් රසවත් හරවත් විඩියෝ ගෙනවාට.. පොඩි කාලේ විදුසර පත්තරේ ආසාවෙන් කියෙව්වා ..දැන් වර්තමානයට ගැලපෙන මෙවැනි දෑ විද්‍යුත් මාධ්‍යය හරහා ගෙන එනවා.. විශිෂ්ටයි... ❤❤❤ ජයෙන් ජයම වේවා.. 🎉❤ ඔබතුමාට දීර්ායුෂ ලැබේවා..
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 7 ай бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන් ලොකු කුඩා හැමොටම හරිම වැදගත්.ගොඩක් පැහැදිලිව හැමදෙයක්ම කියලා දෙනවා.ඔබතුමාගේ කතා විලාසය ඇත්තටම සිත්ගන්නා සුලුයි.තව තවත් මේ වගේ වැදගත් විඩියෝ කරන්න.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 7 ай бұрын
ඔබගේ විස්තර කිරීම හරිම පැහැදිලියි ආශාවෙන් බලන චැනල් ,එකක්
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@Chathurangadreamz99
@Chathurangadreamz99 4 ай бұрын
ඔබතුමා කියපු නිසා ඒ fillm එක බැලුවා ...ඒක හරිම ලස්සන සංවේදී fillm එකක් 😢❤
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
අර චක්‍රාවාට හතකටත් එහා ඉන්න තිලක්ඛණ්ඩේගම මහා ඍෂිවර ගයාන් සඳකැළුම් උන්ව පෝෂණය කරල බඩවියට රැක ගන්න ප්‍රධනූෂ් කියන වසලයා වගේ ම බොරු මිථ්‍යා වපුරන් නැතුව මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් ඇති වැඩසටහනක් ලොකු කුඩා කාටත් එකසේ වටිනවා ඔබට ස්තූතියි මහත්මයාණනි ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 7 ай бұрын
Thilak kandegamatwath.sadakelumth danuskath mewage ewa karanna beha mokada eka ekenage buddiya ekinekata wenas enisa minisunta dos natanna epa
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
@@PadminiWidanalage-df4ye ඔයාට ලොකු වැරදීමක් බුද්ධි මට්ටම ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ සන්නාලියෙකුට අහස් යානයක් නිපදවන්න බැරි බව දන්නවා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකුට ගෙදර මිරිස් ගල කොටා ගන්න බැරි බවත් අපි දන්නවා එක එක පුද්ගලයා තමන් හැදෑරූ විෂය පථය අනුව දක්ෂතා දක්වනවා හැබැයි මෙයාල කරන්නේ බොරුව වංචාව මිත්‍යාව සමාජය තුළ වපුරනව අපේ අසල්වැසි රටවල් අභ්‍යවකාශය ජයගන්න කොට අපේ එවුන් ගංගා මෑණියන් ඥාන අක්කා වගේ උන් පසුපස්සෙ ගිහින් කරකියාගන්න දෙයක් නැතිව පිටරටට දත නියෝනවා හෙරොයින් වගේ දේවල් විකුණනේ එවුන් සමාජෙට කරන හානියට හා සමාන හානියක් තමයි මෙයාල මේ කරන්නෙත් හරිම පහසුයි මෙයාලව තේරුම් ගන්න මේ ඊයේ පෙරේදා යූටියුබ් එකේ මේවට ඩොලර් නොගෙවන්න මේ ජාති හිතෛෂී විද්වතුන් ජීවත් උනේ වෙන ලෝකෙකද දන්නෑ මේ අයගේ මූලික අරමුණ පහසුවෙන් බඩවිය තැ රැක ගන්න එක විතරයි වෙන ඇති දෙයක් නැහැ ඔබට ඒක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ මට කියන්න තියෙන්නේ එකම දෙයයි භෞතික ලෝකික ජීවත් වෙලා පාරා භෞතික දේවල් පසුපස ගිහිල්ල ජීවිතේ මුලා කරගන්න එපා අන්න තිලක් කන්දේගම විද්වතාගේ බොරුව ටික ටික එලියට එනවා අනිත් අයටත් ඕක වෙනවාම තමයි මොකද බොරුව බොහොම ටික කාලයයි බොරුවට ආයුෂ අඩුයි
@roshankulasekara3947
@roshankulasekara3947 7 ай бұрын
තිලක් කන්දෙගම ගයාන් සදකැලුම් නියමයි මලගෙවල් වල නයිට් ගහන්න.සුපිරි බයිලා චක්‍රවර්තී😂😂
@siri9775
@siri9775 4 ай бұрын
තිලක් කන්දේගම සඳ කැලුම් හා ගයාන් යන්න අයගේ විෂය මීට වඩා වෙනස්,ඒ නිසා ඒගොල්ලන්ව මෙතෙන්ට ගාව ගන්න එපා .හැම කෙනෙක් ගෙන්ම ඉගෙන ගන්න තියෙන දෙයක් ඉගෙන ගන්න බලන්න.
@roshankulasekara3947
@roshankulasekara3947 4 ай бұрын
@@siri9775 ඕගොල්ලෝ වගේම ඉස්සර අපිත් ඇන්දුනා ඒත් දැන් එහෙම නෑ.මේගොල්ලොත් දේශපාලුවෝ වගේ තමයි.බිස්නස් එකක් කරන්නේ.කියන හැමදේම පිලිගන්න තරම් මෝඩයෝ නෙමෙයි.
@sachiniimasha1754
@sachiniimasha1754 7 ай бұрын
අල්ටමීරා වගේම වටිනා වස්තුවක් ඔබතුමත්🌹මේ වගේ වැදගත් තොරතුරු ලබාදෙනවට ගොඩක් ස්තූතියි 🙏
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි 🤗 ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@KavinduHandapangoda
@KavinduHandapangoda 7 ай бұрын
15:46 විනාඩියේදී වීඩියෝ එක pause කරලා Finding Altamira ෆිල්ම් එකම බලලා ඉවර කළා..
@Heybrother-24
@Heybrother-24 7 ай бұрын
විදුසර කොහොමද මගේ favorite channel එකක් උනේ ❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
Wow thank you so much 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@thanushkamanju
@thanushkamanju 7 ай бұрын
👍 niyamai , ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ...excellent 👍
@wmkswijesekara
@wmkswijesekara 7 ай бұрын
මේකෙ දාන ගුහා සිතුවම් ටිකනම් ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දාපු බව පේනවා. පෙන්නන සිතුවම් අල්ටමීරා ගුහා සිතුවම් පමණක් වුණා නම් වටිනවා. මේ වීඩියෝ එකේ පෙන්නන චිත්‍ර ලැස්කෝ ඇතුළු සමස්ත ප්‍රාග් ඓතිහාසික ලෙන් සියල්ල නියෝජනය වන සිතුවම් එකතුවක්. ඒක මේ වැඩසටහනේ ගුණාත්මක බවට හානියක්.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 7 ай бұрын
මේ කතාවට අනුව spray paint කියන්නෙ අවුරුදු 36000ක් පරණ ටෙක්නික් එකක්... මරුනෙ. ඒත් ඔය කියපු විදියෙ ක්‍රමයක් පාවිච්චි කළා කියල කොහොමද හොයාගෙන තියෙන්නෙ...? 😮🤔 වීඩියෝවට වගේම අර ෆිල්ම් එක ගැන කිව්වට බොහෝම ස්තුතියි ! මේ සීරීස් එක පිස්සුවක් වේගන එන්නෙ දැන්... 😊❤
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 7 ай бұрын
ඉතා වටිනා වැඩ සටහනක් සහෝදරයා. නමුත් මට එක පැටැලිල්ලක් තියෙනවා අර ඔයා ගන්න අත්සලකුණු චිත්‍ර ගැන. ඒවා ආර්ජන්ටීනාවේ Cave of the Hands (Cueva de las Manos) ගුහාවේ චිත්‍ර නේද? ඒවා නිර්මාණය කිරීම ගැන ඔබ එතන කියන ටික බොහෝ විට අයිතිවෙන්නෙත් කේව් ඕෆ් හෑන්ඩ්ස් වලට. ඒවත් ඒ වගේම වටිනා ගුහා සිතුවම් වගයක්. මං ඔය ගැන පොඩියට ලියලත් තියෙනවා. අවුරුදු ගානකට කළින්. ටිකක් චෙක් කරලා බලන්න. Cave of the Hands ගැනත් වැඩ සටහනක් කරන්න.. Good job 🌹🌹🌹
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
බොහොම අගෙයි
@heshanmusicstudio
@heshanmusicstudio 7 ай бұрын
ඒකාලෙත් ඉදල තියෙනව ශ්‍රීලංකා නිදහස පක්ෂයෙ එකෙක් අත ඇදල තියෙන්නෙ ඒකා ...
@kavindumihiranga755
@kavindumihiranga755 7 ай бұрын
මහත්මා ගාන්දිගේ අදුරු පැත්ත ගැන වීඩියෝ එකක් කරන්න.❤❤❤
@aravinm7039
@aravinm7039 7 ай бұрын
යුටියුබෙ ඉංග්‍රිසියෙන් තියෙනව.
@nomancasta7341
@nomancasta7341 7 ай бұрын
සුපිරි දක්ෂයෙක් ❤ ධම්ම පද ටිකත් කියල දෙන්නකො ඉදල හිටල . ඒ වැඩේට නියම හඩ 💚💚💚💚
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 7 ай бұрын
මාළිමාව තමා
@chandanaprasad5618
@chandanaprasad5618 6 ай бұрын
Superb ....❤❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 7 ай бұрын
Godakma sthuthi obata.?theruwan saranai ❤❤ ❤❤
@kevinbravo1355
@kevinbravo1355 7 ай бұрын
එලීසා ලෑම් කියන ඇමරිකානු තරුණියගේ හොටලයක ඉහළම තට්ටුවේ වතුර ටැංකියක්... ඉතාමත්ම අභිරහස් ලෙස මියගියා... ඒ පිළිබඳව වැඩසටහනක් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින්වා....
@user-fx8fp5555aq
@user-fx8fp5555aq 2 ай бұрын
රාමුව බැලුවද
@surangasampath4090
@surangasampath4090 6 ай бұрын
බුදුදහම අනුව කකුසඳ, කෝනාගම බුදුන් ගේ කාලයක් තියෙනවා
@note3files799
@note3files799 3 ай бұрын
❤ වටිනවා
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@disendamsana6758
@disendamsana6758 5 ай бұрын
Sir❤❤❤❤❤
@sithilbometh
@sithilbometh 7 ай бұрын
science watch නම් පිස්සුවක්
@shamafarnando5661
@shamafarnando5661 7 ай бұрын
Vidusara patta adaren blnne etharamma asai ❤️❤️❤️😊😊😊
@namalarana5170
@namalarana5170 7 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධ්ය ගුණධර්ම දියුණු වෙන ආකාරයේ ලෝක දැනුම ගෙන එන්න ඔබට ජය.
@winfridfernando7827
@winfridfernando7827 3 ай бұрын
Harima rasawath.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@shilitv-fo2vl
@shilitv-fo2vl 7 ай бұрын
ඔකේ ඇත්ත ගුහාව බලන්න දෙන්නැ.බලන්න දිපු කාලේ ඇදලා තිබ්බ චිත්‍ර සවුත්තු වෙන්න ගත්තලු මිනිස්සු හැමවෙලේම බලන්න එන නිසා.ඒ වගෙ ඇදපු ⁣කෘතිම ගුහාවක් තියෙන්නේ බලලා experience එකක් ගන්න.
@shamafarnando5661
@shamafarnando5661 7 ай бұрын
Ela ela ❤️
@balangodatech5678
@balangodatech5678 7 ай бұрын
ඒක හොදයි .නැත්තම් අපේ උන් අකුරු කොටලා කුරුටු ගෑවොත්🙂
@සදනෙත්
@සදනෙත් 7 ай бұрын
0
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 4 ай бұрын
Thanks for this wonderful narrative!.
@VidusaraOnline
@VidusaraOnline 4 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ යාලුවන්ටත් බලන්න Share කරමු
@sangeethagayan8822
@sangeethagayan8822 7 ай бұрын
ඉතාමත් පැහැදිලි.බොහොම ස්තූතියි සර්.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@sheronsilva734
@sheronsilva734 4 ай бұрын
13:05 මේක පොඩ්ඩක් බලන්න .වැරදීමක් ද
@nihalperera2755
@nihalperera2755 2 ай бұрын
Thank you 🌹 🙏🏻
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@arunamanjula9687
@arunamanjula9687 7 ай бұрын
සුපිරි 🎉
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@thushanmadusanka8890
@thushanmadusanka8890 7 ай бұрын
සුපිරියට කරනව... ❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@abayasinghabandara1791
@abayasinghabandara1791 7 ай бұрын
supiri knowledge😍
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@momzff1260
@momzff1260 7 ай бұрын
❤ Sir, "Human Genome project" eka gana episode ekak krannako
@asangaPradeep-dv8su
@asangaPradeep-dv8su 7 ай бұрын
histakel found is very important in bound keep safe good look more history stories given
@virunanadun4323
@virunanadun4323 7 ай бұрын
wow..thanks for informing about the film
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 7 ай бұрын
නියමයි....
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
සර් පුළුවන් රූප සටහන් දාද්දි sound effect දාන්න්
@arunasanjeewaaponso5969
@arunasanjeewaaponso5969 Ай бұрын
What is the mystery of the crystal skulls please can you explain.Thanks
@kdgimhank
@kdgimhank 7 ай бұрын
0:49 මේ වගේ ගුහාවක් තියනවා කියලානේද එන්න ඔනි අල්ටමිරා කියලා නම දැන්මේ පස්සෙනේ
@zeenath-thaha
@zeenath-thaha 7 ай бұрын
Very good and clear explanation 👌
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
Thank you 🤗❤
@lochanawelagedara1270
@lochanawelagedara1270 7 ай бұрын
සෑහෙන්න වටිනවා .විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙහ්❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@nishazharris
@nishazharris 7 ай бұрын
You are making our Sunday delicious
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
Glad to hear that. 🤗❤
@hashinikaushalya25
@hashinikaushalya25 7 ай бұрын
ස්තුතියි 💐
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🙌❤
@hafiznaseem4156
@hafiznaseem4156 7 ай бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@mudithaeranda2492
@mudithaeranda2492 7 ай бұрын
මම හරිම ආසාවෙන් මේ වැඩ සටහන් බලනවා.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@sewangalaapi7788
@sewangalaapi7788 7 ай бұрын
ලස්සන විඩියෝ එක .. දැන් සාහිත්‍යය කලාව ගැන බැලුවම මුතුන් මිත්ත්න් එල්ලෙනවා...
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි 🤗 ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌
@PraveenZV
@PraveenZV 7 ай бұрын
Baldwin The IV ගැන ඕන❤🎉😊
@sheni6004
@sheni6004 7 ай бұрын
ස්තුතියි
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@srijayanath5395
@srijayanath5395 7 ай бұрын
Great video ❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
Thank you ❤🤗
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 2 ай бұрын
👍👍👍
@princerajitha5919
@princerajitha5919 7 ай бұрын
Maaaaarama darsanayak
@ashansenarathne7703
@ashansenarathne7703 7 ай бұрын
sir, 3 Body Problem ගැන එකක් කරන්නකො
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
සැලකිය යුතු ප්‍රමාණයක් වැදගත් දේවල් හොයාගෙන තියෙන්නේ අහඹුව
@sgeeth
@sgeeth 7 ай бұрын
අර කලින් වීඩියෝ එකේ වගේ හව් සෑඩ්, ට්‍රයි කරල බලන්න ,ආස හිතෙයි කියල කියන්ඩකො අංකල් 😉
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
අපේ හැම වීඩියෝ එකකටම comment එකක් දාන ඔයාට 🙌❤
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 7 ай бұрын
​@yohankawinda-hs6oy උබ සිරාවරමද ඔය කියන්නෙ😂
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 7 ай бұрын
ape sinhala biyo kiyai oka ape rawanage wadak kiyala
@dinushinayomika9950
@dinushinayomika9950 7 ай бұрын
ගුනපාල මාමගෙ තව එකකෝනි
@srilankafitnes80
@srilankafitnes80 7 ай бұрын
Patta❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@amilashirantha8004
@amilashirantha8004 7 ай бұрын
Can you make a video of *how Buddhism is far ahead of Abrahamic religions* and *that even science is proving Buddhism* and *what science is trying to show today was taught more than 2,500 years ago by Lord Buddha* ?
@waruna35
@waruna35 7 ай бұрын
ගල්ගුහා වල මිනිස්සු ඉන්නත් ඇති..දැන් කාලෙත් ඉන්නවනෙ වැද්දො වගේ...ඒත් ඉතා දියුනු ශිශ්ථාචාර ඇතිවී නැතිවී ගොස් තියෙනවා මේ ලෝකයේ....
@harshaekanayaka4453
@harshaekanayaka4453 7 ай бұрын
සංසක්ති ආසක්ති නෙවෙයි, බර්නූලි මුලධර්මය තමයි ප්‍රධාන වශයෙන් අර තීන්ත විදින එකට බලපාන්නෙ
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 6 ай бұрын
ලෝකේම උන් බලන්ඩ ගියත් අවුලක් නෑ. ලංකාවෙ උන්ට යන්ඩ තහනම් කරන්ඩ ඕන
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 7 ай бұрын
Lokaye thiyena.puduma dewal.penwana obta Jaya.teruwansaranài
@SamanKarunarathne-tw1rg
@SamanKarunarathne-tw1rg 7 ай бұрын
Me ath wala salakunu walin parinamanaya kiyanne boruwak neda...
@shashinnawarathna5990
@shashinnawarathna5990 7 ай бұрын
කාලෙන් කාලට මිනිස්සු වඳවෙලා ගිය හැටි ගැනත් විග්‍රහයක් ඕනෙ සර්...ඊට බලපෑ හේතු එහෙම
@susilsadusadusadu3794
@susilsadusadusadu3794 7 ай бұрын
Need part two of May 12th program
@l.premachan1716
@l.premachan1716 7 ай бұрын
💐
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@chandraperera9151
@chandraperera9151 3 ай бұрын
🎖️️❤🎖️️❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@prasadviduranga1696
@prasadviduranga1696 7 ай бұрын
පොඩි නිවරඩි කිරිමක්..ආසක්ති, සංසක්ති බල නිසා නේමේ වෙන්න ඕන.. බර්නුලි මූලධර්මය නිසා...
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 3 ай бұрын
අපේ බුදු පියානන් දේශනා වලින් ඔප්පුවෙනවා සාරාසංක කල්ප ලක්ශයක් පෙරුම්පිරුඅවා කියා.මෙයිට වඩා වියුනු කාල තියෙන්නඕනා
@susanthakulawansa9471
@susanthakulawansa9471 5 ай бұрын
අතිශය සිත්ගන්නා සුළු තේමාවක්. ඔබේ භාෂන විලාසය මා අමන්දා ආනන්දයට පත්කලා.මිත්‍රයා......
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 7 ай бұрын
❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
හෙට උදේ 10ට
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ? kzbin.info/www/bejne/jXvcYXuPjLKXebs
@skysilva
@skysilva 7 ай бұрын
😍😍
@samanpushpakumara9901
@samanpushpakumara9901 7 ай бұрын
බුද්ධ ඉතිහාසය දෙස බැලුවම කොපමන බුදුවරුන් ලොව පහල වෙලා තියනවද?..එතකොට එකල හිටියේ ඔය හෝමෝසාපියන් නම් ඒ ලොව පහලවූ බුදුන් වහන්සේලා ධහම් දෙසුවේ කාටද....
@shanwickramasingha6822
@shanwickramasingha6822 7 ай бұрын
😂
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 7 ай бұрын
රුසියාවෙ නිද්‍රා පරීක්ෂණය ගැන video 1k ඔන
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය kzbin.info/www/bejne/pGG5moZ9eNRlpck
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 2 ай бұрын
මේකෙන් තව දෙයක් ඔප්පු වෙනවා.ඒ තමයි මිනිසා පැවැත එන්නේ වදුරාගෙන් යන කියමන බොරුවක් බව.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
පිස්සු හැදෙන රස විද්‍යාව kzbin.info/www/bejne/raemipuQmMmbgqM
@balangodatech5678
@balangodatech5678 7 ай бұрын
රූපාක්ෂර. අක්ෂර හොයා ගන්ට කලින් මිනිස්සු සන්නිවේදනය කරපු එක විධිහක්.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzbin.info/www/bejne/hqDHoH-fYpt1bJo
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස kzbin.info/www/bejne/iIrGi5iaeNJ8ock
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට් kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස kzbin.info/www/bejne/Z326gattmctqsNE
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ලොවක් කම්පාකළ MH 370 අභිරහස kzbin.info/www/bejne/jpa4d5KvnJ2qprc
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස kzbin.info/www/bejne/l6fTfHR_hbOVsKM
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ kzbin.info/www/bejne/d4W2eaOwrs2Va6M
@udarakeshan30
@udarakeshan30 7 ай бұрын
Nice 🤍✌️
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
බොහොම ස්තූතියි දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@isurukulathunga2573
@isurukulathunga2573 7 ай бұрын
කොහොමත් බුදු දහමට අනූව පරිනාමවාදය පිලිගන්න බෑ නේද ...
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzbin.info/www/bejne/omSyfHl5i5qAi5Y
@krishanlakmal8130
@krishanlakmal8130 7 ай бұрын
කෝ ඒකාලේ කරපු ආගමික බලපෑම, සමච්චලය ගැන කිව්වේ නෑනේ
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා kzbin.info/www/bejne/jouupoNvpJmZo9k
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
වසර 56කට පෙර සිදු වූ ඝාතනයක්
16:11
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН