Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

  Рет қаралды 2,423,216

Vidusha Rajaguru

Vidusha Rajaguru

Күн бұрын

Пікірлер: 5 600
@VidushaRajaguru
@VidushaRajaguru 6 ай бұрын
සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා..
@sanujaSathsindu
@sanujaSathsindu 6 ай бұрын
@@VidushaRajaguru ✌💪
@isurudhananjayaweerasinghe6612
@isurudhananjayaweerasinghe6612 6 ай бұрын
මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤
@Methsika2004
@Methsika2004 6 ай бұрын
❤❤❤
@l.g.s.i5951
@l.g.s.i5951 6 ай бұрын
@@VidushaRajaguru ❤️
@hioio2533
@hioio2533 6 ай бұрын
@@VidushaRajaguru ❤️❤️❤️❤️
@GaminiCreations
@GaminiCreations 6 ай бұрын
දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි
@srilalbandara3220
@srilalbandara3220 5 ай бұрын
එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏
@Buddika-f1m
@Buddika-f1m 3 ай бұрын
❤❤
@Harryminuka
@Harryminuka Ай бұрын
❤❤❤❤
@MadusankaBandara-r6n
@MadusankaBandara-r6n Ай бұрын
Mvjzbaiejubk sky's nzbjbvshsb znvskbhsv s Babs nssjjdb ⛪😐😄😆😄🐔🐓🐀
@HashiniShehara-vw3oo
@HashiniShehara-vw3oo 15 күн бұрын
❤❤❤
@SlFernando-g9c
@SlFernando-g9c 7 ай бұрын
මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙන හරිම ලස්සන ගායනයක් සුභ පතනව ගායන දිවියට
@madhuramedirisinghe2644
@madhuramedirisinghe2644 6 ай бұрын
man mara adarei me comment ekata🥺
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 4 ай бұрын
කතොලික කියන්නෙ අතීතයේ බෞද්ධයෝ ඒක ්පරම්පරාවක් ගත්ත තීරණ නිසා අද කතොලික බෞද්ධ ලේ හැගීම් හදවත් වල රැව් පිළිරැව් දෙනව
@slfishtanks5541
@slfishtanks5541 3 ай бұрын
එක දෙයයි කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගෙ ආගමට වඩා අපේ ආගම බලවත් අනුහස් තියෙනවා
@tnv10ybs
@tnv10ybs Ай бұрын
@@nimalkankanilokuge9861 ඔව් ඇත්ත. යටත් විජිත කාලේ, පෘතුගීසීන්, ලන්දේසීන් අප රට පාලනය කරනකොට සමහරක් බෞද්ධයන් ඒ ආගමට හරවගත්ත. නැතිනම් අද මුලු ළoකාවම බෞද්ධ රටක් !!!
@mixvideobites379
@mixvideobites379 Ай бұрын
ආගම් භේදයක් නැතුව මේ වගේ ලස්සන ගීත අහන ඔයාටත් ස්තූතියි
@premasirikwa
@premasirikwa 2 ай бұрын
පුතේ මගේ නෙතට කදුලු ගෙනාවා .ඒ සතුටු කදුලු .ඔයා හරිම දක්ශ දරුවෙක් .මගේ ආගම අනුව ඔයාට බුදුසරණයි හැමදාමත් ...ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් .......
@jasmineflower9411
@jasmineflower9411 6 ай бұрын
පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 5 ай бұрын
👍 🙏🙏🙏
@nimalimapatuna7472
@nimalimapatuna7472 5 күн бұрын
සත්තකින්ම
@SM-pm8xi
@SM-pm8xi 5 ай бұрын
මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 5 ай бұрын
දුවෙ නිතරම වාගේ මෛත්‍රී භාවනාව කරන්න. පිරිත් කියන්න ඕන එතකොට දරුවා ට ලොකු සැනසීමක් ලබනවා.රටට සම්පතක් වන දරුවකු ලැබීමට වාසනාවේවා
@KumarKumar-x7g
@KumarKumar-x7g 4 ай бұрын
​@@nimalkankanilokuge9861go fghghgjjfhdjffhcxxbnzjy❤
@KumarKumar-x7g
@KumarKumar-x7g 4 ай бұрын
Jdhfjdjhjxzkkh❤😮b nc😅
@JanakaNishan-m2v
@JanakaNishan-m2v 4 ай бұрын
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 ай бұрын
🙏🙏🙏
@kavishkamadushan1083
@kavishkamadushan1083 7 ай бұрын
පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයෙ අනියත දකිමි හිමි පිළිරැව ළඟ නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏
@dilinikarunarathne9788
@dilinikarunarathne9788 7 ай бұрын
නිවැරැදි සිරිසද්ධර්මය ❤❤❤🙏🙏🙏
@TharushiSathsarani-k8l
@TharushiSathsarani-k8l 6 ай бұрын
❤️❤️
@susilaadikari6516
@susilaadikari6516 5 ай бұрын
❤🙏🙏🙏
@nimalimapatuna7472
@nimalimapatuna7472 5 күн бұрын
ලස්සන පදපේලි ටික.
@supunigimhara2706
@supunigimhara2706 3 күн бұрын
🙏❤
@AmitChakma-l4t
@AmitChakma-l4t 2 ай бұрын
Love from Bangladeshi Buddhists, truly mesmerizing Buddha songs. Even though I don’t understand the meanings, every time I listen, I feel so delighted. Nomo Buddhya 🙏❤️
@Aveeshya
@Aveeshya 2 ай бұрын
❤❤❤
@Aveeshya
@Aveeshya 2 ай бұрын
"How come the glory of Buddha flows out than any of the flower out of whole world...." That's how it starts...🙏❤️
@diltvjunior8629
@diltvjunior8629 6 ай бұрын
මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි
@anuhas2091
@anuhas2091 6 ай бұрын
අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා
@samanthirenuka-tf3vi
@samanthirenuka-tf3vi 5 ай бұрын
Aniwaryayenma 😊❤❤❤
@chandanaLakmal-i1e
@chandanaLakmal-i1e 5 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@ajithkumara1139
@ajithkumara1139 3 ай бұрын
❤❤❤❤❤❤
@KosalaGunatilaka
@KosalaGunatilaka 2 ай бұрын
Absolutely 😊
@niroshajayasighe1797
@niroshajayasighe1797 6 ай бұрын
පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !
@SNGPIXEL
@SNGPIXEL 6 ай бұрын
Ow
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 6 ай бұрын
@@niroshajayasighe1797 පිං🙏❤👍
@Aveeshya
@Aveeshya 2 ай бұрын
ඒ වචන ලියූ දෑතට, මිහිරිව ගයන ඔබට තුණුරුවනේම සරණයී... සංගීත වෘන්දයට, දායක වූ සැමට, තුණුරුවනේම සරණයි.... අස අසා සම්බුදු සිසිලෙන් සිත පහදවගන්නා පිනැති ඔබට තුණුරුවනේම සරණයි...🙏❤
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 7 ай бұрын
විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .
@hioio2533
@hioio2533 6 ай бұрын
මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤
@hashanranaweera2469
@hashanranaweera2469 6 ай бұрын
@VidushaRajaguru
@VidushaRajaguru 6 ай бұрын
🤍
@DhanuskaSanjeeva
@DhanuskaSanjeeva 6 ай бұрын
Attha .mama හැමදාම ahanava
@sithaginimnaya
@sithaginimnaya 6 ай бұрын
ඇත්තෙන්ම ......
@PrarthanaNagolla
@PrarthanaNagolla 6 ай бұрын
ඇත්තේම්ම
@iroshasadamali740
@iroshasadamali740 4 ай бұрын
❤❤❤🙏🙏🙏 උපදින හැම මතු භවයකදීම මා සිංහල බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏
@LakmaliHerath-i8d
@LakmaliHerath-i8d 3 ай бұрын
මගේත් පැතුම එයමයි
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh 3 ай бұрын
Mageth pethuma eyai🙏🙏🙏🙏🙏
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 ай бұрын
තව වරක් ඉපදීමට නොව මේ සසර ගමන නිමා කිරීමට උත්සාහ වන්ත විය යුතුය
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 2 ай бұрын
ඉක්මන් භවයකදී ඔබ නිවන්දකිත්වා!
@ManojAsanka-gg9vh
@ManojAsanka-gg9vh 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@lakshan135-r7n
@lakshan135-r7n 13 сағат бұрын
අද කාලෙ අහන්න ලැබෙන කිසිම තේරුමක් නැති විකාර ගීත අතරෙ මේවගේ කෙනෙක්ගෙ හිතක් නිවන්න ගීතයක් ගායනා කරනව කියන්නෙ ඒක කියන කෙනාගෙත් වාසනාව ඒක අහන අයගෙත් වාසනාව... මේ සින්දුව ඇත්තටම හිත නිවන භාවනාවක් වගේ...මේ වගේ ගීත නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වේවා....
@pinklady741
@pinklady741 6 ай бұрын
Lyrics 🙏🏻☸️ පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිළි රුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻 නොනවතින සංසාර ගමනේ කෙලෙස් මන්දිර තන තනා (කෙලෙස් මන්දිර තන තනා) අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා (මුදන්නට ඉණිමං තනා) සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻 පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻 අවිඳු තිමිරය ඉරා දිනකර ලෙසින් මෙදියත එළිය දී (ලෙසින් මෙදියත එළිය දී) සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා (බබු නරන් මොක් සුව පතා) රන් රුවන් දම් පද අසා🌺🙏🏻 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි බුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻 පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිළි රුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻 ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️
@aselakumara872
@aselakumara872 6 ай бұрын
❤❤❤❤❤❤❤
@DMY5813
@DMY5813 6 ай бұрын
❤❤
@NirmalaJayasiri
@NirmalaJayasiri 5 ай бұрын
අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊
@b.prohana8390
@b.prohana8390 5 ай бұрын
🙏🙏
@maheshlakshan9231
@maheshlakshan9231 4 ай бұрын
හරි ම ලස්සන යි
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 7 ай бұрын
මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏
@kavindasamarawickrama1869
@kavindasamarawickrama1869 7 ай бұрын
Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤
@NadeeGunasekara
@NadeeGunasekara 7 ай бұрын
ඔව් ඇත්තටම
@chamara5908
@chamara5908 7 ай бұрын
Aniwrenma ❤🤟
@mawananekheminda6262
@mawananekheminda6262 6 ай бұрын
හරිම මිහිරියි❤
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 6 ай бұрын
හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපට තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!
@Kave246
@Kave246 6 ай бұрын
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤
@RanjithMayadunna
@RanjithMayadunna 2 ай бұрын
මෙම බුද්ධ පුජාවෙ පින් මහිමයෙන් එය ගායනාකල ඔබටත් රචනා කල අයටත් ඉදිරියට දුක් කමිකටොලු ඇති නොවෙිවා.
@dayanirotamba3069
@dayanirotamba3069 7 ай бұрын
ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤
@SSumedha
@SSumedha 6 ай бұрын
අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 6 ай бұрын
@@SSumedha පිං🙏❤👍
@samanthirenuka-tf3vi
@samanthirenuka-tf3vi 5 ай бұрын
❤❤❤
@SSumedha
@SSumedha 3 ай бұрын
@@nilminiwahindrasinghe2711ඔබතුමිය නේද රචනය... තවත් ලියන්න ලස්සනයි ❤
@aruniinoka907
@aruniinoka907 4 ай бұрын
මාත් අනන්ත වාරයක් ඇහුවා. අහනවා. හිත නිවෙනවා. ඒ ගායනය සිදු කරන පින්වන්තියට සම්මා සම්බුදු සරණයි.
@PasiduIduvara-l3b
@PasiduIduvara-l3b 2 ай бұрын
Kochcara ahuwath apa wenna hitha hadenna hodama sindueak godak pin
@thalgahawaththe2807
@thalgahawaththe2807 2 ай бұрын
ලස්සන සිංදුව. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය ගැන කියන්න වදන් නෑ. ඒ වුණත් ඔබේ උත්සාහය හරිම වටිනවා.
@chathuraperera-relax
@chathuraperera-relax 7 ай бұрын
තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@paramichandupa6015
@paramichandupa6015 7 ай бұрын
හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.
@MadushanPerera-w4i
@MadushanPerera-w4i 7 ай бұрын
කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck
@premwanigasekara3461
@premwanigasekara3461 Ай бұрын
අපෙ staff transport එකෙදී එක පාරයි කනට ඇහුනෙ.ඒක එසැනින් හිතට වැදුන. ලස්සන රචනයක්. විස්තර කරන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි.70, 80,90, දශකයේ ගායක ,ගායිකාවක් හැරෙන්න මෙ කාලෙ කනට ඇහුව ලස්සනම සින්දුව. මෙවැනි සින්දු තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.👍👍♥️🙏
@AweSamTravelWorld
@AweSamTravelWorld 7 ай бұрын
සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐
@DPriyahansa
@DPriyahansa 6 ай бұрын
වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘
@excavatordreams
@excavatordreams 7 ай бұрын
Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏
@nadeekadilruksh8658
@nadeekadilruksh8658 7 ай бұрын
Mamat ehemai
@ShashiniDilhari
@ShashiniDilhari 7 ай бұрын
math ehemayi
@sithaginimnaya
@sithaginimnaya 7 ай бұрын
මමත්.....
@english1minutes
@english1minutes 7 ай бұрын
මමත් ❤️❤️
@YasangaRansith
@YasangaRansith 7 ай бұрын
Ou
@BhagyaSewmini-bc5bt
@BhagyaSewmini-bc5bt Ай бұрын
අනේ මාරම හිත නිවන, බුදුදහම ගැන හිතට දැනෙන ,සැනසීමක් දෙන ගීතයක්... ❤ අක්කි ඔයාට ගොඩාක් පින් 🥰 මේ වගේ කටහඩක් ලැබිලා තියෙන්නේ පෙර පිනකට.ඒ වගේ මේ වගේ නිර්මාණයක් කිරීමට හිත දීමත් පෙට පිනක්.ගොඩක් ස්තූති❤ I wish your all the best for your future 💐
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 7 ай бұрын
බුදු බණ පදයක සිත නිවමි.....හරිම ලස්සනයි ..අමුතු මිහිරක්..රසක්...හදවතින්ම රස ව්න්දා...ඔයාට තුණුරුවන්ගේම සරණයි දුව...අලුත් නිර්මාණ කරන්න ....ජයවේවා ..❤🌹❤
@gayaniperera4243
@gayaniperera4243 5 ай бұрын
ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි
@anjalewanasundara5193
@anjalewanasundara5193 6 ай бұрын
කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.
@ChandrikaKumari-qn7si
@ChandrikaKumari-qn7si 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anushadimuthulanka886
@anushadimuthulanka886 Ай бұрын
ඔයාගෙ රැවටම ගැලපෙන හඩ, හඩටම ගැලපෙන පද, පදටම ගැලපෙන තනු, තනුවට ගැලපෙන වාදනය.... ඉමිහිරි සුවිශිෂ්ට සුසංයෝගයක්!!! විශ්ව මාතා අසිරු පතමි සදා නැගනි❤
@SiddarthasukhithaB554
@SiddarthasukhithaB554 7 ай бұрын
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰 තෙරුවන් සරණයි ..! 💜️
@PataliBandara
@PataliBandara 5 ай бұрын
ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි
@KumarKumar-x7g
@KumarKumar-x7g 4 ай бұрын
Why
@Sanjeewa_kumara
@Sanjeewa_kumara 7 ай бұрын
මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤
@nishi-rm3qc
@nishi-rm3qc 9 сағат бұрын
ලස්සනයි ....බුදු ගුණ හැමදාම අහන්න ආසයි🙏🙏
@samodEdi
@samodEdi 7 ай бұрын
1M ගහන්න ඔන හරිනම් දවසෙන් ❤
@chathuraperera-relax
@chathuraperera-relax 7 ай бұрын
සත්‍ය thithtai වගේ තමයි සහෝදරයා mekath අපේ මිනිස්සු allagannema වැරදි pethta kunuharupa සින්දුවක් නම් 1M gahai
@akilairoshani8712
@akilairoshani8712 6 ай бұрын
​@@chathuraperera-relax ඒක නම් ඇත්ත...මිනිස් මනස් ගොඩක් විකෘති දැන්
@Thissakumarathissa
@Thissakumarathissa 6 ай бұрын
මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤
@UserA14-y6t
@UserA14-y6t 5 ай бұрын
Ai mama
@Thissakumarathissa
@Thissakumarathissa 4 ай бұрын
Ehemada ❤❤
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh 3 ай бұрын
Maath❤️❤️❤️❤️❤️
@santhanimal7675
@santhanimal7675 7 ай бұрын
දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊
@SiriwardhanaBollegala
@SiriwardhanaBollegala Ай бұрын
ඇත්තටම බුදුන් වෙනුවෙන් මෑත කලකදි ගැයු ලස්සනම ලස්සන ගීතයක්.බු දුන් වහන්සේගේ රැව ගුණ හදවතේ සිතේ පිහිටුවා තවත් කෙනෙකුට ලබා දෙන බූද්ධාලමිබන ප්‍රීතිය සතුට භව ගාමී සසරේ ඔබටත් බුදුන් දෑක නි වන් දකීන්නට මේ පිනම හේතු වාසනා වේවා.
@dineshbandara5727
@dineshbandara5727 5 ай бұрын
.ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .
@SujithKumara-i2k
@SujithKumara-i2k 4 ай бұрын
ඔවු බන් අැත්ත
@MarasingheThilakarathna
@MarasingheThilakarathna 5 ай бұрын
අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි. All the best
@divinejourney-official50
@divinejourney-official50 6 ай бұрын
I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@chathunirman7324
@chathunirman7324 2 ай бұрын
අපේ ප්‍රවීනයින්ගේ බුදු ගුන ගී වලින් පසුව අහපු ලස්සනම බෞද්ධ ගීතය.
@vihagasamudutha4058
@vihagasamudutha4058 5 ай бұрын
මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි
@miuz4733
@miuz4733 7 ай бұрын
මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏
@eshanabeyweera
@eshanabeyweera 6 ай бұрын
Me too
@umma...130
@umma...130 6 ай бұрын
Yap
@ghyoutubechannel8196
@ghyoutubechannel8196 7 ай бұрын
Good luck අක්කි. හරිම ලස්සන සින්දු වක 💞❤️👍
@MalkiniDinethya
@MalkiniDinethya 15 күн бұрын
☸️ හිත් නිවන හරිම ලස්සන අද කාලයට හරිම වටිනා ගීතයක් 💚 ඒ වගේම එයටම ගැළපෙන හරිම මිහිරි හඩක් 💛 මෙවන් ගීයක් අපට අහන්න සලස්වපු ඔබටත් අන් සියලු දෙනාටමත් බොහොම පින් ☸️
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 7 ай бұрын
අගනීය පද පෙළක්. අගනීය තනුවක්. සුමිහිරි ගැයුමක්. ගම්භිර හඬක්. "පෙර පින් කර ඇති බව" යැයි වැටහේ. ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි. ගොඩක් පින්. දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 6 ай бұрын
@@samadhimeditationcentre4822 පිං🙏❤👍
@බෝධි
@බෝධි 7 ай бұрын
ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏
@pirithsuthura
@pirithsuthura 6 ай бұрын
උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.
@nayomibandara4788
@nayomibandara4788 4 күн бұрын
හූනියම් කරලා ම්නිස්සු තාවකාලික සතුට ක් ලබනවා ට්ක කාලෙකින් ඒ ඔක්කොම හූනියම් නිකම්ම බල බිදෙනවා එදාට හූනියම් කල අය සදාතනික දුකට පත් වෙනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢 ලෝකේ සොබාවය තෙරුම් ගන්න කල කම් පල දෙන දර්මතවය තමයි ලෝක දර්මතවය බුද්දිමත් වෙන්න සියලුම අය නිහතමානි වෙන්න මාරයට නටන්න හොදට ඉඩදෙන්න දේවදත්ත තමයි බුදුන් ගේ මාරයා
@AndrasGraant
@AndrasGraant 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤ සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 6 ай бұрын
Maru attatama lassnai…. Dan kalae aluth aya nokarana wadak oya kalae Jaya wewa oyata nangi…..❤️
@-dimuthu-official9117
@-dimuthu-official9117 5 ай бұрын
කටහඬක් නෙමෙයි භාවනාවක් ! මට ගීතය අහන්න සැලැස්සුව මගේ සහෝදරයට තෙරුවන් සරණයි ❤
@hashanranaweera2469
@hashanranaweera2469 4 ай бұрын
❤😊
@nayomibandara4788
@nayomibandara4788 3 күн бұрын
මෙහෙම ගිතයකට ගායනයෙන් පන පොවන ඔයා කොච්චර පින් වන්තද කී දෙනෙක් මේ ගිතය අහලා නිවෙනවද පද රචකයා සහ ගායිකාව දහමයි මේ කියන්නෙ 🎉🎉🎉🎉🎉🎉
@hioio2533
@hioio2533 7 ай бұрын
Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏
@chamikapahalawaththa6380
@chamikapahalawaththa6380 7 ай бұрын
හරි ම ලස්සන බුදු බැති ගීයක් බුදු සරණ යි 🙏🌸🌸🌸
@ChathuNawodhi
@ChathuNawodhi 7 ай бұрын
බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....
@VidushaRajaguru
@VidushaRajaguru 7 ай бұрын
🙌🏻🤍
@priyanthapalitha4537
@priyanthapalitha4537 Ай бұрын
ඒ මාගේ භාග්‍යවත් ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් ට මාගේ නමස්කාරය වේවා!!! ඒ තථාගතයන් වහන්සේට මාගේ මුලු ජිවිතයම පුජා වේවා !!!!! බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 6 ай бұрын
හනාට ටොක්කක් ඇනලා මේ සින්දුව අස්සවන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න..
@shankularathna1154
@shankularathna1154 6 ай бұрын
කාටවත් ටොකු අනින්න හිතන්න එපා...ඒ කාලය ඔයා යහපතක් දෙයක් කරන්න බලන්න (මේ සින්දුව වගේ).
@pubuduneranjan957
@pubuduneranjan957 6 ай бұрын
ටොකු අණින් දෙයක් නෑ ඒක එයාගෙ විදිහ මේක මෙයාගෙ විදිහ.සින්දුවේ අර්ථය ඔලුවට අරන් ජීවත් වෙන්න.
@KasunPriyankara-xd8sx
@KasunPriyankara-xd8sx 6 ай бұрын
Aniwarenma...Hana hodai harka baya Karla elawanna 😂😂😂❤
@dinushaprasad143
@dinushaprasad143 5 ай бұрын
kzbin.infoosS2RddIkhA?feature=share
@lasanthip3539
@lasanthip3539 4 ай бұрын
Hanaage widiya wenas ...eyaage katahaqdath lassanayi....vidushaageth ehemayi
@Tharindu111
@Tharindu111 6 ай бұрын
හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏
@SSumedha
@SSumedha 6 ай бұрын
ඇත්තටම ❤
@Ashx2000
@Ashx2000 7 ай бұрын
2024 ආපු හොදම සින්දුව💯🤍🙏
@bandulabandara6774
@bandulabandara6774 7 ай бұрын
@bandulabandara6774
@bandulabandara6774 7 ай бұрын
Lyrics ona..🥺
@bhagyaweerawansha1855
@bhagyaweerawansha1855 7 ай бұрын
@tharushiudarini8735
@tharushiudarini8735 7 ай бұрын
Aniwa 💪
@asokasl
@asokasl 7 ай бұрын
@priayapriya6358
@priayapriya6358 2 ай бұрын
අනේ මේ ගීතය අහද්දී මගේ දෑස් කඳුලින් තෙමුණා භාවනාවක් වගේ හරිම ලස්සන ගීතයක් ජීවිතයේ අනියත බව දැනුනා එක දිගට 10 වතාවක් විතර ඇහුවා ❤ මේ වගේ ලස්සන බෞද්ධ ගීත තව තවත් නිර්මාණය කරන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤🥰🙏🙏🙏🙏
@chandaniwisudda1175
@chandaniwisudda1175 6 ай бұрын
කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම පුද දෙන මේ මල්‌ පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤
@sadamalisadamali8142
@sadamalisadamali8142 5 ай бұрын
Good luck akki idiriyatama yanna
@All-4d
@All-4d 7 ай бұрын
මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️
@bahujanahithatv
@bahujanahithatv Ай бұрын
හිත් නිවන කට හඬ.. එ හඬින් කරන සුන්දර්ම ගායනය අනන්ත පින් සිදු වේවා පින්වන්තියේ 🙏🙏🙏
@HasithaNiran-x6k
@HasithaNiran-x6k 7 ай бұрын
හරිම ලස්සන තෝරා ගැනීමක් මේ ගීතය කියන කෙනාට ඇතුළු අහන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
@nuwansanjeewa4713
@nuwansanjeewa4713 6 ай бұрын
Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි
@SSumedha
@SSumedha 6 ай бұрын
මමත් ❤
@Nishshankasenanayake
@Nishshankasenanayake 7 ай бұрын
මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි
@NimalkaThilakarathna
@NimalkaThilakarathna Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කේ ඔයාට සුබ අනාගතයක්❤️❤️
@Kumara1993-y8r
@Kumara1993-y8r 7 ай бұрын
හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 7 ай бұрын
🙏🙏🙏
@CartoonlantheYT
@CartoonlantheYT 6 ай бұрын
සිත නිවන රුවක් සනසන වදනක් වේනම් ඒ බුදු රුව්න් සහ දෙසූ දහමිනුයි❤️🙏🙏🙏❤️ ලස්සන කටහඬක් ,අර්ථවත් පද රචනාවක්.ලස්සන ගායිකාවක්.තෙරුවන් සරණයි ❤️🙏
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 7 ай бұрын
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබට ❤❤️☸️☸️☸️☸️❤🙏🙏🙏 උතුම් සම්බුදු ගුනයට මාගේ නමස්කාරය වේවා
@KasuntharakaTharaka
@KasuntharakaTharaka 6 ай бұрын
ගොඩාක් ලස්සනයි,,❤❤
@ranildilhan7295
@ranildilhan7295 2 ай бұрын
රූපය වැදගත් නෑ චේතනාව තමයි වැදගත්ම. බුදු ගුණ ගැයීමද ධර්ම දානයක්මයි. සිත් පහන් කරන්නාවූ...🙏🙏🙏 නිවනින් සුවපත් ම වේවා
@ManelMuthugala-o7u
@ManelMuthugala-o7u 6 ай бұрын
සම්බුදු ගුණ කියවෙන ලස්සන සින්දුවක් හරිම මිහිරි කීප වතාවක්ම ඇහුව බාවනාවක් වගෙ සිත නිවෙන හඩක් මෙවනි ගීත ගායනා කරන්න බුදු සරනයි ඔයාට ❤❤
@1hp_king476
@1hp_king476 7 ай бұрын
Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha
@indunilchathuranga7452
@indunilchathuranga7452 7 ай бұрын
මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏
@VidushaRajaguru
@VidushaRajaguru 7 ай бұрын
🙏🏻🤍
@pramodhaniDananja
@pramodhaniDananja Ай бұрын
lassanai akke katahada tawa tawath budu guna kavi kiyanna shakthiya dairya labewaa theruwan saranai 🙏🙏🙏🙏
@chamararuwanthilake6071
@chamararuwanthilake6071 7 ай бұрын
කාලෙකින් ඇහුව හරිම ලස්සන බුදුගුණ ගීතයක් ඔබටත් මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි
@Jeewaka3
@Jeewaka3 6 ай бұрын
ඔබ මා හමුඋන මා ඔබ හමුඋන සංසාර ගමනේ අප නැගූ පියවර අපමණ වේ.... ජිවිතයක ඇතිවූ පැතුම් අපමණ වේ නැගුව පියවර මැකී ගියා සේ.... පැතූ පැතුමන් බොඳවී ගියේ... එනමුදු සසර ගමන නෑ තව ගෙවා දැමුවේ ලැබූ නින්දා අපණ වේ ගෙවූ දුක් අපමණ වේ ගෙවා දමන්නට ඒ දුක් නින්දා මේ කාලයයි.... සදා සැනසුම ලැබුමට මේ කාලයයි.. නිවා දමමු අපෙ සසර ගමන මෙයින් මතු..... ජීවක.....
@මේඝ1
@මේඝ1 6 ай бұрын
සසර ගමන අවසන් කිරීමට 16දෙනයි එකතුවී ඉන්නේ මා ඇතුලුව
@shashicooray8689
@shashicooray8689 6 ай бұрын
හිත හරි ඉක්මනින් නිවෙන හරිම ලස්සන කටහඩක්. ඒ වචන කොච්චර සුන්දරද ලස්සනට ඔයා ගායනා කරනවද කියන්න වචන නෑ...හරිම චාම්...පන්සලක shoot කරන්නේ කියලා හොද අවබෝධයක් තියාගෙන කරලා තියෙනවා..හරිම ලස්සනයී....බුදුසරණයී...❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 6 ай бұрын
@@shashicooray8689 පිං🙏❤👍
@nayomibandara4788
@nayomibandara4788 23 сағат бұрын
දෙමවිපියෝ දෙන්නා දුන් දහම කෙනෙකුගෙ සිත නොරිදෙන දහම මගේ බුදු අමිමා තමයි මගේ එකම පිරිසිදු දහම
@Prasanna_kumara
@Prasanna_kumara 7 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් මෙවැනි ගීත නිර්මාණය කිරීමට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@NilukaKumari-e1i
@NilukaKumari-e1i 2 ай бұрын
Ibsa
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 6 ай бұрын
වෙසක් පොසොන් වලට නැතුවම බැරි ගීතයක් වේවි දිගුගමනක් යන්න ආසිරි පතමි
@ChamiraBG
@ChamiraBG 7 ай бұрын
හරිම ලස්සනයි විදූ… හිත නිවන අපූරු ගායනයක් වගේම ඊටම ඔබින පද රචනයක්…❤මේ වගේ ගායනා කරන්න හැමෝටම බෑ. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ…ඉදිරියටම යන්න සුභ පතනවා…💐💐💐
@SauriImaya
@SauriImaya 3 ай бұрын
අපේ Scl එකේ හැමදාම උදේට දානවා ඒක ඇහිලා හොයන් ආවේ මේ Song එක මේක ඇත්තටම හරිම ලස්සනයි හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මේක අහද්දි.❤️🌼
@a.r5510
@a.r5510 7 ай бұрын
හරිම ලස්සන සින්දුවක් සහ ගායනයත් සමග කටහඩ ඉතාම ලස්සනට ගැලපෙනවා . ඒ තනු නිර්මානයත් ඉතාම ලස්සනයි . අහන්න අහන්න ආසහිතේනවා . සුබ පැතුම් විදුශා .
@madhuathauda
@madhuathauda 7 ай бұрын
ඉතාම පින්බර ගීතයක්! බුදුගුණ වැයුමක්! හරිම ලස්සන නිර්මාණයක්! මෙවැනි හරවත් නිර්මාණ ඉදිරියටත් කරන්න. ලස්සන, මිහිරි හඬ සිත සුවපත් කරනවා. ස්තූතියි විදූෂා! 🙏♥️
@SanjeewaRanathunga-q9y
@SanjeewaRanathunga-q9y 6 ай бұрын
මන් සංගිතයට මාරම ලැදියි.මම බුද්ධ දර්ශනීය අතලොස්සක් දන්න බෞද්ධ කෙනෙක් .නමුත් මෙ සිංදුවට මරම ඇල්මකට පත් උනා. ඔබගේ එ හඩ හැම අංගයක්ම තියෙනවා.තිබ්බා නිසා.එ තරම්ම මාරම මිහිරිය.කොහොදො කියා හිතෙනවා .මෙ නිර්මනයන්ටත් ඔබටත් නිර්වනය අවබොදය කර ගන්න හෙතුව වසානාවක් වේවා .ඔබට පින හන්දා මෙ වැනි නිර්මනයක් හම්බ උනේ.පුලුවන් තරම් මෙ ගිතය ඔබව අවබෝධ කරගෙන සසර කෙටි කර ගන්න .ඔබට හැකිය . මා කියු දේයක් හො මගෙන් වරදක් උනානම් සමාවෙන්න .ඔබට නිදුක් නිරොගි සුභ අනාගාතයක් පතමි.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 4 ай бұрын
Sharddha chennel eka asuru karanna
@dongunaratnekospelawattage5406
@dongunaratnekospelawattage5406 2 ай бұрын
දුවේ, හරිම මිහිරියි හිත නිවන මේ හඬත් ඔය රුවත් තව තවත් ප්‍රසන්න වී පංච කල්‍යාණයත් වර්ධනය වී චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් සසර දුකින් මිදේවා!!!🙏
@hpbandula1598
@hpbandula1598 7 ай бұрын
මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....
@Nisansala0
@Nisansala0 7 ай бұрын
Godak godak lassanai song aka.voice akath lassanai.mata vitharada hitha aka thanakma niwena thanaka kadulak inuwe🙏🙏🙏🤝👍
@sisirakumarathunga1691
@sisirakumarathunga1691 6 ай бұрын
Man dhakapu lassnama voice ekak❤️ Ahuwath hitha niwena voice ekak 🙏🙏
@Ruwan-e7o
@Ruwan-e7o 2 сағат бұрын
හරිම ලස්සන නිර්මාණයක් .ඔබ වැනි තරුණියක් මෙවැනි නිර්මාණයක් සඳහා දායක වීම සතුටක් ❤❤❤