Vikasitha Pem (W D Ariyasinghe) Asanka_1987118

  Рет қаралды 767,830

Asanka Mahesh

Asanka Mahesh

Күн бұрын

Пікірлер: 105
@prabathwickramasinha3166
@prabathwickramasinha3166 4 жыл бұрын
එක්විම තුල ඇත්තෙ අශාවක් පමනයි අත්හැරීම තුල පේුමය ඉතුරි වේ
@rahalmonarawila266
@rahalmonarawila266 4 жыл бұрын
මේ අත්දැකීම මමද පහුනු ඔක්තෝම්බරේ අත්වින්දෙමි එදින ජීවිතේ පලමු වතාවට මගේ ශරීරය මට ඔසවාගත නොහැකි තරමට මීගමුවේ එක්තරා හෝටලයකදී වොඩ්කා ගත් අතර සිහිය එනවිට වාහනයේ සිටිඅතර මුරකරුවාගෙන් ඒ ගැන විමසූවිට හෝටල් සේවකයන් මා වාහනයට ගෙනත් දැමූ බවත් අදාල බිලත් මා අතට දුන් අතර එම මුදල මාගේ පසුම්බියෙන් අයකරගෙන ඇතිබවත් පසුම්බිය නැවත චෙක් කරන ලෙසත් දැන්වීය. පාන්දර 5 ට පමන ඉතාම අසීරුවෙන් කරුනාවන්ත පොලීසියේ මහතෙකුගේද උදව්වෙන් නවාතැනට පැමින පසුදා අවදිවනවිට මුහුනු පොතේ ඇය ඔහුට බරදී සිටින අයුරු දුටුවෙමි..... එදා මම මේ ගීය හදවතේ ගැබුරුම තැනින් ශ්‍රරවනය කල අතර අජන්තාද මේ ගීය තම අත්දැකීමක් අනුව ලියාඇතිබවත් මේ ගීයට අදාල නිර්මාණ කරුවන් කිසිවෙක් ජීවතුන් අතර නැතිබවත් ඇය පමනක් අජන්තාවන් පැතූසේම හිදිනාබවත් දැනගන්නට ලැබුනි. නදීශා තරoගනී, ඔබටත් මම එසේම සුභපතමි..!
@sujithkumara5889
@sujithkumara5889 4 жыл бұрын
Mama සුජාතා mama ආදරය kra kana nami බඳින්න une.a maga damapiynta duk danna bari නිසා .aya pau.adth matkwaddi bada පපුව පිච්චීnwa daiyne.
@lakshimaayeshmanthi1572
@lakshimaayeshmanthi1572 4 жыл бұрын
අප හැමදෙනාම අඩු වැඩි වශයෙන් මෙවන් අත්දැකීම්වලට මුහුණ දී ඇති බවත්, එවන් අවස්ථාවක සිත නිවා ගත හැකි හොඳම (බොහෝ විට එකම) මග මෙවන් ගීත බවත් හැඟේ...මේ comment එක දුටු පමණින් මා මීට මාස 3,4 කට කලින් දුටු comment එකක් මතක් වුණා..පුදුමයට කරුණ නම්,ඒ "කල්පනා ලොව මල් වනේ" ගීතයට ඔබතුමා විසින්ම තැබූ සටහනක් විමයි..මට කිසිම ආකාරයකින් එම සටහන තැබූ පුද්ගලයා පිළිබඳ මතකයක් තිබුණෙ නැහැ..නමුත් ගීතය මතක නිසාත්,නැවත එම comment එක කියවීමට සිතුණ නිසාත් නැවත එම ගීතය වෙත ගොස් comments පිරික්සා බැලූ විට ඒත් ඔබතුමා ම බව පෙනී ගියා..කෙසේ හෝ ඒ සිද්ධිය අප සමග බෙදාගත්තාට ස්තූතිවන්ත වන අතර,එවන් සිදුවීම් වලින් මිදුණු සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
@අච්චාරු-ජ2ල
@අච්චාරු-ජ2ල 5 ай бұрын
අවුරුදු අටක ආදරේ..අද එයා වෙන කෙනෙක් එක්ක විවහා වෙනවා...ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා..❤️✨
@dahamvitarana5313
@dahamvitarana5313 10 жыл бұрын
තනිකම රජයන පාළු වීමානේ .. ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ... ඔබ දිවිඅරණේ රුවන් විජිතයේ , මැණික් පහන්වැට දැල්වේවා .. මැණික් පහන්වැට දැල්වේවා!!!!
@akarshavihagi6711
@akarshavihagi6711 6 жыл бұрын
ගොඩක් ලස්සන මං ආසම සිංදුවක් අර්ථය නම් ගොඩක් ගොඩක් ලස්සනයි දැන් ඉන්න අයත් ඔහොම හිතනවා නම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@srinathpriyantha6558
@srinathpriyantha6558 4 жыл бұрын
ඇත්තමද
@dilanthawelagedara2813
@dilanthawelagedara2813 3 жыл бұрын
එහෙමද .............🥴
@ජයම්නියිජිවතයෙ.වසනාව.හැමොටම.න
@ජයම්නියිජිවතයෙ.වසනාව.හැමොටම.න 8 жыл бұрын
ජයම්නි.අදරය.ලබන්න වාසනාව.හැමෝටම නහැ
@tharuaththanayaka98
@tharuaththanayaka98 9 жыл бұрын
ඔහොම හිත හදාගන්න පුළුවන් අය අද කොහෙද ඉන්නෙ අන්න ඒකයි එදා සමාජය ගොඩක් සුන්දර වෙලා තිබිල තියෙන්නෙ අද අපේ එව්න් අහන කුණුහරුප වල තියෙන්නෙ මරපන්, කොටපන්, ඇනපන්, කාපන්, එදත් උබයි අදත් උබයි ,උබේ විතරයි, එක්කො හොඳින්, එක්කො ණරකින් ,හෙනගහපන්, මකබෑවියන් කියලනෙ හරි ඉතින් එව්ව කට ඇරගෙන අහන එව්න් ඒව තමයි මණසට දාගන්නෙ. හොඳයි ඉතින් නියම ආදර වන්තයෝ වන්තියෝ. good luck!
@Docs314
@Docs314 8 жыл бұрын
Tharu Aththanayaka
@ashenidinushika6937
@ashenidinushika6937 7 жыл бұрын
Tharu Aththanayaka
@sandayawirakon3335
@sandayawirakon3335 7 жыл бұрын
lassanai godak harim sanwedi
@thamaradarshani513
@thamaradarshani513 6 жыл бұрын
Athmarthakami nathi ahinsaka pemwathek,
@sajananjana436
@sajananjana436 6 жыл бұрын
oba diwi arane ,ruwan wijithaye ,menik pahan weta dhel wewaaaaa!
@monikasamaranayake8961
@monikasamaranayake8961 10 жыл бұрын
oba divi arane.... ruwan vijithaye.... menik pahan weta... del wewa.....
@danushkagayan3034
@danushkagayan3034 8 жыл бұрын
+monika samaranayake ...niyamai akkiiiii
@roshanthushara8701
@roshanthushara8701 8 жыл бұрын
aththatama lassanai
@madumanithishara7754
@madumanithishara7754 4 жыл бұрын
Beautiful song .. thanks for sharing mr mahesh
@nissankawije2282
@nissankawije2282 2 жыл бұрын
හිතට දැනෙන ගිතයක්
@k.p.kumarakpradeepkumara8873
@k.p.kumarakpradeepkumara8873 4 жыл бұрын
ඔබ දිවි අරණේ මැණික් පහන් වැට දැල්වෙවා
@thilanga88
@thilanga88 12 жыл бұрын
හිතේ කඳුලු බිදු රෑ තනි යහනේ ඉහ ඉද්දර ඉද ඉකි බිදෙනා විට ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිණි නොගෙනේවා
@brittoku
@brittoku 13 жыл бұрын
විකසිත පෙ....ම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි....වී ගියාදෙන්, පතිකුලයට අද මට පිටුපා යන මගේ සොදුරු ලදු.....නේ.
@thariachanz
@thariachanz 12 жыл бұрын
Thnx bro for telling me the meaning of this beautiful song..
@kelumdissanayake1933
@kelumdissanayake1933 4 жыл бұрын
these songs are meditation to people.we all have to understand freedom of people & bear up any things as a real lover
@mylibrary-91
@mylibrary-91 29 күн бұрын
මේක මං විතරක් ඇහුවත් මැරෙන්න කලින් 1M අරන් දෙනවා ❤
@thushanpremarathne5957
@thushanpremarathne5957 7 жыл бұрын
Me geethaye vidihata hitha hada ganna puluwannam, eka godak agaya kala heki deyak
@pclakmalsubasingha746
@pclakmalsubasingha746 4 жыл бұрын
Ekanam aththa mata uneth ekamai.. 😭😭😭😭😭
@umeshshanaka8220
@umeshshanaka8220 4 жыл бұрын
Wd ariyasinghe niyamai
@XXL4u
@XXL4u 10 жыл бұрын
සින්දුව නම් නියමයි! වීඩියෝ එක නම් හරි මදි!!
@subashanapriyal789
@subashanapriyal789 5 жыл бұрын
Hmm
@thilanga88
@thilanga88 12 жыл бұрын
විකසිත පෙම්.. පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පති කුලයට අද මට පිටු පා යන මගේ සොදුරු ලඳුනේ
@manojeranga9719
@manojeranga9719 5 жыл бұрын
විරහා ආදරයට වෛර නොකරන ඈයො හෙට දවසෙත් දකින්න ලැබීවි දෝ.....
@konaraabeyrathne8566
@konaraabeyrathne8566 9 жыл бұрын
landune ..song took me out of this world I dont know where.. thanks Amare
@AYANS_WORLD21
@AYANS_WORLD21 4 жыл бұрын
I Can’t help crying 😢
@dasunsubodha3502
@dasunsubodha3502 8 жыл бұрын
best song....😍😍😍
@mudithadilanka3732
@mudithadilanka3732 5 жыл бұрын
මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ....
@madhurakumara3340
@madhurakumara3340 4 жыл бұрын
a athithaya amathaka wenne nehe.karannath be.... hemadama adarei....
@pavithra307
@pavithra307 11 жыл бұрын
Ayyo Thtz a tamil movie
@R.ApsaraDeSilva
@R.ApsaraDeSilva 7 жыл бұрын
මගේම අතීතය මට මතක් වෙනවා - Wimal de Silva
@lovingcaringkind
@lovingcaringkind 13 жыл бұрын
semada akase rasavidiya heki geetha.....
@nisansalakumari3468
@nisansalakumari3468 6 жыл бұрын
adara semarum prema purane obata wiraha gini nogenewa...obata wiraha gini nogenewa
@sugahewage9070
@sugahewage9070 8 жыл бұрын
best song😘
@ඇරඹුමමකඳුළක්
@ඇරඹුමමකඳුළක් 7 жыл бұрын
හිතට දැනෙන ගීතයක්...
@christopherfonseka7385
@christopherfonseka7385 5 жыл бұрын
great song
@Docs314
@Docs314 8 жыл бұрын
Fantastic
@luxmi.lankaluxmilanka7670
@luxmi.lankaluxmilanka7670 7 жыл бұрын
tanikama rajayana...paluvemana..
@hemanthawarnasuiya560
@hemanthawarnasuiya560 4 жыл бұрын
me ruparachanaya me sinduwe arathaya sampurnayaenama vikuurthi karala
@Hasi_era
@Hasi_era 6 жыл бұрын
ඔබේ පයට පොඩිවී ගියාදෙන්.........
@nimmiH1
@nimmiH1 11 жыл бұрын
Art is art, there's no demarcations for art and it should not be measured under nationality or other distinctions of people. because art is something that can unite people. and anyway this is not a tamil or hindi song.
@ayeshchanu3222
@ayeshchanu3222 7 жыл бұрын
mata nam man ganama adambarai
@chandanihettiarachchige9437
@chandanihettiarachchige9437 8 жыл бұрын
Oba divi arane manik pahan wata dalwewa
@eroshvlog5019
@eroshvlog5019 5 жыл бұрын
Very nice song
@dilshanikavindya1114
@dilshanikavindya1114 7 жыл бұрын
Me wdyta hitha hadagena mulu hadawathinma g.frndta wish krana boysla ko....
@somapalapremrthna5988
@somapalapremrthna5988 5 жыл бұрын
Mama ආස sinduwak වෙනත් හඬකින් ..ඒත් හොඳයි
@umeshshanaka8220
@umeshshanaka8220 4 жыл бұрын
Amaradewage song hodate kiyanne puluwan kenek ariyasinghe kiyanne
@thusharadissasekera3761
@thusharadissasekera3761 11 жыл бұрын
mh..i think u choose the right visual. not the best but ok. remember this is a great classic song.
@AYANS_WORLD21
@AYANS_WORLD21 2 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓
@chamaramadusanka418
@chamaramadusanka418 6 жыл бұрын
me sinduwa lassanai pem karpu weredda
@hiranthacolombo9202
@hiranthacolombo9202 5 жыл бұрын
Keep it up
@manjulamilan1670
@manjulamilan1670 4 жыл бұрын
ada hadena gita walin adraya ismathu wennee na ragaya ismathu karannee
@mylibrary-91
@mylibrary-91 29 күн бұрын
Dilka Sureshi 💔
@ayeshmadusanka3858
@ayeshmadusanka3858 6 жыл бұрын
Super...
@thilinikanchana6920
@thilinikanchana6920 2 жыл бұрын
💗
@chathura1976
@chathura1976 12 жыл бұрын
nice song
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
පුදුමාකාර ලස්සනයි
@sameeraprasaju4964
@sameeraprasaju4964 4 жыл бұрын
ලස්සමට ජීවත් වෙන්න ඔබ ඇයට තියෙන වගකීම අඩුකරන්න
@thariachanz
@thariachanz 12 жыл бұрын
Hmm i think that boy is loving seriouly to that girl,so that's y he is wishing like that..
@thariachanz
@thariachanz 12 жыл бұрын
plz anyone ca tell me the meaning of this song??????????/ i really lke this song bt i dont know the meaning! Plz reply!
@rohanpituwala8800
@rohanpituwala8800 9 жыл бұрын
MEKA "ORIGINALLY" AMARADHEWAYAN GAYANA KARAPU SINDHUWAK......
@subashanapriyal789
@subashanapriyal789 5 жыл бұрын
Hmm
@hiranyamadhudandeniya181
@hiranyamadhudandeniya181 8 жыл бұрын
Nice
@thariachanz
@thariachanz 12 жыл бұрын
Plz tell me the name of this film,anyone plz reply...!!
@learnwithnadia1455
@learnwithnadia1455 6 жыл бұрын
tharindu achintha the movie is Minnale.
@BanduKarunarathne
@BanduKarunarathne 7 жыл бұрын
meyka kiyanney amardewa master nemei
@thariachanz
@thariachanz 12 жыл бұрын
What is the name of this movie?! Plz reply
@mysonmyworld7295
@mysonmyworld7295 7 жыл бұрын
Minnala Tamil movie
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
යරලව
@chinthananissanka6514
@chinthananissanka6514 10 жыл бұрын
hadawathe geethaya
@shamethra
@shamethra 12 жыл бұрын
It’s about ex girl friend is going to marry boy is so much of pain but he wish happiness and luck for girl life
@rmhkratnayake1000
@rmhkratnayake1000 13 жыл бұрын
Different Angle
@charithferdinandus5773
@charithferdinandus5773 9 жыл бұрын
who is this W.D . Ariyasinghe?.
@skum4005
@skum4005 9 жыл бұрын
charith ferdinandus ou :/
@charithferdinandus5773
@charithferdinandus5773 9 жыл бұрын
charith ferdinandus
@chathuraniwijesinghe8983
@chathuraniwijesinghe8983 8 жыл бұрын
DR Ajantha ranasinghe lyrtic
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
😁
@chathugulawita
@chathugulawita 13 жыл бұрын
lesai a
@chamaramadusanka418
@chamaramadusanka418 6 жыл бұрын
pirimita kiyapu sinduwa
@supunsatheendre2466
@supunsatheendre2466 7 жыл бұрын
1ka 1ka ponnayo kiyapuwa danda epa bn. Amaradeva master kiyapu ewa witarak dapan.
@sanshen
@sanshen 12 жыл бұрын
Original version by maestro Amaradewa is much more better than this cover...
@supunbandara376
@supunbandara376 5 жыл бұрын
සින්දුව හොදයි .අමරදේව මහත්තයාගේ.වෙන පකයෙක් කියපු එකක් දැම්මේ ඇයි.මොකාද මේ හුත්තා?
@umeshshanaka8220
@umeshshanaka8220 4 жыл бұрын
Ponneyo uba danne huthte danne nathi dewal katha nokaraidapan lankawe amaradevage song wadiyenme e samanawa kiyanne pukuwan kena thamai me amaradevage laginme yane kenek me wd ariyasinghe song ahala katha karepan
@imamesh2685
@imamesh2685 4 жыл бұрын
W.d ariyasinha gena danne ne kiyanne ithin oya akka wada karala therumak ne mcn.
@jeewanaviraj687
@jeewanaviraj687 12 жыл бұрын
nice song
@hiranthacolombo9202
@hiranthacolombo9202 5 жыл бұрын
Nice
W D Ariyasinghe (MA LAGATAME THAWA  LANWELA) Asanka_1987118
4:39
Asanka Mahesh
Рет қаралды 214 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Vikasitha Pathuman   O Mere Mash UP   Sahan Hasthi & Pavan Mallawarachchi
3:34
Geeth Rukshan S. Samaradheera
Рет қаралды 75 М.
විකසිත පෙම් - Wikasitha Pem
3:12
Premasiri Khemadasa
Рет қаралды 562 М.
Denodahak Nuwan Athare
3:26
Udana Ratnayake
Рет қаралды 697 М.
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 611 М.
Gee Mathaka | With W.D. Ariyasinghe
42:01
TV Derana
Рет қаралды 17 М.
Greshan jayamaha lassana geetha ekathuwak
21:34
Gold Sea Music
Рет қаралды 58 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН