KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙච්චර ලොකු මිදි ගස් දැකලා තියෙනවද 🍇| FRUITS VILLAGE IN JAPAN | Hithumathe JAPAN |4K
20:18
අනාගතයේ මේ දේවල් ජපානයේ නැතිවෙයිද | The Most Beautiful Abandoned Village in JAPAN
16:53
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
My scorpion was taken away from me 😢
00:55
Правильный подход к детям
00:18
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
හිත නිවෙන අපේ ජපන් ගම | VILLAGE TOUR | Hithumathe JAPAN Travel
Рет қаралды 99,446
Facebook
Twitter
Жүктеу
1
Жазылу 92 М.
Hithumathe JAPAN
Күн бұрын
Пікірлер: 574
@----Dasun---
Жыл бұрын
මේකනම් පිස්සුවක් බං❤කම්මැලි නැතුව බලන්න පුළුවන් video නම් ඉතිං වෙන කවුද😊
@rebeka_8176
2 жыл бұрын
එයාල ගමයි නගරයයි දෙකම එකම විදිහට තියාගෙන ඉන්නවා , ජපානය ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටක් වුනාට ගම අමතක කරලා නෑ ඒක මේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ❤ ඔය දෙන්නත් මාරම වාසනාවන්තයි ඔයා වගේ රටක ලස්සනට ජීවත් වෙන්න ❤❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
අපේ රට ඊටත් වඩා ලස්සනයි... පාලනය කරන උන් නොකෑවා නම් 🥺 ගොඩාක් ස්තූතියි Rebe ❤️
@rasking5627
2 жыл бұрын
Aniwaren akka aiya❤️
@Chathuinjapan
2 жыл бұрын
Harima lassanai 🥰❤️
@Chathuinjapan
2 жыл бұрын
@@HithumatheJAPAN eka eththa
@kusumdarmasiri6760
2 жыл бұрын
Harim lassanai.
@anuradhasandamali441
2 жыл бұрын
මාරම ලස්සනයි හිත වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍 ගොඩක් පිං අයියටයි අක්කටයි ජපනෙ ලස්සන පෙන්නනවට😍 . සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි 😍😍
@HithumatheJAPAN
2 жыл бұрын
හැමදාම අපි එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි ❤️
@antanetliyanage.7247
2 жыл бұрын
බලපු ලස්සනම වීඩියෝ එක කවදහරි සංචාරය කරන්න හිතාගෙන ඉන්න රටක්..
@HithumatheJAPAN
2 жыл бұрын
සිහින සැබෑවේවා..!
@janithakasun4844
2 жыл бұрын
ලංකාවෙි කුනු දන තැන තිබුනානමි ඔය වගේ දොර අරින්නෙ නැහැ මගට දැමිමා දිවිවා හරිම ලස්සනයි වාගව ස්තුතියි විඩියො පෙන්නුවාට
@SD-uh9zo
2 жыл бұрын
අනේ මම cover කවදාවත් ජපානය ගැන තොරතුරු බලලා නෑ අද මෙම වීඩියෝ video එකෙන් ගොඩක් ලස්සනයි ලස්සනයි ජපානය දැක්කා .ඔයාලා දෙන්නා ට දෙනාට ගොඩක් දෙන්නා ට ගොඩාක් පින් මෙම වීඩියෝ එක කරන කරනවා කරනවට ජපානය කියලා කියලා මොන වගේද කියල හිතා ගන්නවත් බැරුව හිටියේ හිටියෙ මාගේ මගේ පුතා පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉේ මගේ පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉන්නවා තව තවත් ජපානය ගැන වීඩියෝ කරන්න දරුවනේ ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා .
@lakshithavlogs
2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් , ඔන්න අපිත් ආවා වීසා නැතුවම ජපානේ ඇවිදින්න ...........❤❤👍👍
@deepawijeratne2861
2 жыл бұрын
ඇත්ත අපිත් පිටරට.ඉන්නේ .ape රට තරම් වටිනා රටක් පිටරට කට යන්න one එක දැනෙන්න.ape රට දේශපාලනය කරන pol.බූරුවන් රට කනවා .oyala ට බුදු saranai .
@HithumatheJAPAN
2 жыл бұрын
🥺
@anomajayathilaka7357
2 жыл бұрын
එකෙන්ම.
@pemasiriweerasinghe6433
2 жыл бұрын
මාරම ලස්සණයි.දෙන්නටම ස්තුතියි.
@vihararandhunu5401
2 жыл бұрын
ඇත්තටම අක්කයි අයියයි පට්ට ... මාර ආසවක් ආවෙ ... මගෙ පොඩි කාලෙ ඉදන් හීනයක් ජපානෙට එන්න ...ලගදිම එනා ..මන් තාම AL Exm ... එක ඉවර වෙලා ඉක්මනට එනා .... දැනටමත් මන් ජපන් ඉගෙන ගන්න ... ඒ ඉගෙන ගන්න ගමන් Be calm.. වෙන්න ඔය දෙන්න ගේ විඩිවෝ බලනා .. එව බලන කොට මට මගෙ මහන්සිය නැති වෙනා ... කවද හරි ජපානෙට ආපුවම ඔය දෙන්න හම්ම වෙන්න එනා මයි ♥️ ඒක මගෙ බලාපොරොත්තුවක් ....... ලස්සනට වැඩේ කරන් යන්න .......I love my sister and brother... දෙන්නට ම බුදු සරනයි 🙏... Mn vihara ... මේක දැක්කොත් ඔයාලගෙ rply ekk oni ... මන් ඔය දෙන්න ගෙන් rply ekk enakm balan inna 😪♥️
@Oddcouplesl
2 жыл бұрын
අම්මෝ ඒ කුඹුරු ටිකේ ලස්සන... 😍දැක්කාම ආසාවේ බෑ... 😃
@ushentharusha4368
2 жыл бұрын
වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ❤
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you 🌾
@thusharicfanendo3587
2 жыл бұрын
ඔයාලා දෙන්නට බොහොමයක් පින් .හරිම ලස්සනයි .අපිත් enjoy කරා..ඔයාලගේ විඩියෝ එක නිසා.Thank u .Bs .
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දෙන වටිනාකමට
@wasanthawickramasingha5737
2 жыл бұрын
Mata mathakae api podi kale ape gamatha harima lassane me wage. Ewa okkoma dan winashawela gihin.
@isurusampath7079
2 жыл бұрын
ලගදි තමයි chanel එක සෙට් උනේ දැන්නම් දවසට ඔය දෙන්නගෙ video එකක්හරි බැලෙනවමයි. 😍 My Fav coupl❤
@HithumatheJAPAN
2 жыл бұрын
Welcome to hithumathe Japan 🙏 ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@chanakabandara5355
2 жыл бұрын
ඇත්තටම ලස්සනයි දෙන්නම ස්වභාවික ලෙස වැඩ සටහන කරනවා ස්තුතියි
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nirmanisasikala1628
2 жыл бұрын
හරිම ලස්සනයි දකිද්දි
@HithumatheJAPAN
2 жыл бұрын
ඒකනේ 🥰
@thenuwara100
2 жыл бұрын
මාරම ලස්සනයි.... මට පසුගිය වීඩියෝ ගණනාවක් ම මිස් වුනා. බුක් මාක් එකක් දාගත්තා හෙමින් බලන්න.
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්....
@roshanlakvijitha6336
2 жыл бұрын
හරිම ලස්සනයි...👍❤️ ඔහෙ ගමනම්...😍❤️👍 much love ❤️.
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤️
@BandZodiacSriLanka
2 ай бұрын
සුන්දරයි ලස්සනයි🎶🌹 ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි අපිව ලස්සන තැන්වලට එක්කරගෙන යන නිසා....ජයවේවා
@Paragatha
2 жыл бұрын
බෑ බෑ කියන දේවල් කරලම තියෙනවා පෙන්නුවාට ගොඩක් පිං. සෑහෙන අදහස් ටිකක් ගත්තා....
@chithrajayamaha7433
6 ай бұрын
ජපන් ගමක් බලන්න ආසාවෙන් හිටියේ. ස්තූතියි ඔයා ලට
@leshanmaneesha5792
2 жыл бұрын
Wow marm lassni video ek aiye akke....🥰🇯🇵
@lakshanimadu1432
2 жыл бұрын
Godak lassanai video eka..hithata Hari senasimak..Thank u aiyatai,akkatai❤️✨✌️
@mahindakirinda435
2 жыл бұрын
ස්තුතියි, ලස්සනයි... Omoshiroi desu. මමත් kagoshima වල ගැමි රස වින්දා 😀
@sachinisewwandi3931
2 жыл бұрын
අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 😊 ගොඩක් ස්තුතියි අපිට හැබැවහින් දකින්න බැරි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට ♥️🇯🇵🇯🇵පරිස්සමෙන් ඉන්න අයියා and අක්කි 😊
@HithumatheJAPAN
2 жыл бұрын
ඔයාලා අපිට ඉන්න ලොකුම හයිය 🥺❤️🥰
@whitearrows6014
2 жыл бұрын
oyalage videos okkoma balanawa
@HithumatheJAPAN
2 жыл бұрын
thank you
@whitearrows6014
2 жыл бұрын
@@HithumatheJAPAN mamath enawa lagadima japan
@plitehuawhuaw8248
2 жыл бұрын
හරිම ලස්සනයි එ වගේම නිෂ්සබ්දයි. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@shirmalejasinghe5892
2 жыл бұрын
Waaw..apiwa japan gamata aran geyata oyal dennata thanks..
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you so much for ur comment
@amilabandara8546
2 жыл бұрын
ජපන් හීනෙ තවත් වැඩි වුනා වීඩියෝඑක දැක්කම....Thanks දෙන්නටම❤️❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
සිහින සැබෑවේවා..!
@uliduneharagamage7045
2 жыл бұрын
Lassanay ayye akke oyala ape japan pissuva hodatama vedi kalanava ❤️🤩🤩😎
@HithumatheJAPAN
2 жыл бұрын
Hee hee 🥰
@vishodasenevirathna6957
2 жыл бұрын
පටන්ගන්නකොට අක්කි නෑ කියලා කියද්දිනම් දුක හිතුනා හැබැයි😔😔🥺හරිම ලස්සනයි අද වීඩියෝ එකනම්🥺❤️❤හැබැහින් දකින්න පිං නැති අපිට මෙහෙම පෙන්නන එකම ඔය දෙන්නට පිං අක්කි, අයියේ❤️😘😘😘ආදරෙයි පරිස්සමින් ඉන්න දෙන්නම😘😘😘😘😘
@HithumatheJAPAN
2 жыл бұрын
Hee hee මම එන්නේ නැතුව ඉන්නවද ඔයාලව බලන්න 🥰
@shanikadilrukshi9527
2 жыл бұрын
හරීම ලස්සනයි...ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි..🥰🥰🥰🥰 අපිට හැබැහින් දකින්න බැරි දේවල් මේ විදියට අපිට පෙන්නනවට ගොඩාක් පිං අක්කි අයියා...❤️❤️❤️❤️❤️🇯🇵❤️❤️❤️❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගා ❤️
@lochiboy9237
2 жыл бұрын
Vinter eke me gama komda thiynne kiyla aniwaren video ekk blnna ona🤩🤩🤩🤩
@NIMA.9716
2 жыл бұрын
වාව් මාරම ලස්සනයි අයියෙ අක්කෙ විඩියෝ එක. පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි.,...🙏✈️🇯🇵🤗❤️
@HithumatheJAPAN
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🌾
@Komorebi-木漏れ日
2 жыл бұрын
ජපන් ගමක්නම් ඉතින් රැහැයි සද්දෙ අනිවාර්යයි...🦗👂💫
@HithumatheJAPAN
2 жыл бұрын
Summer එකට Town වල කියලා වෙනසක් නෑ
@ajanthaepa9390
2 жыл бұрын
ඔයලගෙ විඩියො මාර ආසාවෙන් බලන්නෙ
@nimalkanthiukwattage33
2 жыл бұрын
Gama samaga pilisadara kiyana word ekath ahenakotama marama hinaawak ane oyala kiyanakota maru.
@naveenanushka8749
2 жыл бұрын
@Hithumathe JAPAN ❤️❤️❤️ ලස්සන vlog එකක්....පට්ට පරිසරය❤️❤️...අපිත් ලගදිම එනවා....හම්බෙමු❤️ අයියා අක්කා❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you ❤️
@rasking5627
2 жыл бұрын
Kohomd oya ynne naveen exam ek krld n5
@naveenanushka8749
2 жыл бұрын
@@rasking5627 n4😎
@klakshitha3126
2 жыл бұрын
❤️❤️
@anuekanayake2989
2 жыл бұрын
THANKS SO MUCH BOTH OF YOU,
@arunawitharana3000
2 жыл бұрын
Thank you very much..
@HithumatheJAPAN
2 жыл бұрын
Much love
@bandarajayathilaka9795
2 жыл бұрын
මේ වගේ. පරන ගමක වීඩීයෝවක් ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට මාගේ හදවතින්ම ස්තුතියි කරන අතර මම මහනුවර කපුලියද්දෙ අයෙක් ඔබලා දෙදෙනා මේ ඉදිරිපත් කළ වීඩීයෝව වගේම අපගේ ගම මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට නැවතත් මාගේ හදවතින්ම ස්තුති කරනවා බුදු සරණ ලැබේවා දෙදෙනාටම දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා
@muthusudarshi2630
2 жыл бұрын
හරිම ලස්සනයි ...❤️❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
thank you ❤️
@raveendrarupasinghe7520
2 жыл бұрын
හරිම ලස්සනයි . සරුසාර කුඹුරු යායවල්. අපේ රට ගැන මාර දුකක් එන්නේ, මේව දකින විට. පොහොර නැතිව කුඹුරු කහ වෙලා ලංකාවේ .හරියට අස්වැන්න නෑ.ජපානය කාර්මික රටක් වුනාට කෘෂිකාර්මාන්තය ට දෙන තැන කොහොමද ? අපිට ඔහේ ඇවිල්ලා මේව බලන්න බැහ . ස්තුතියි මේව පෙන්වනවාට. නංගි මල්ලී ඔයාල දෙන්නා සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම . ❤ ❤ ❤
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වචනවලින් දෙන හයියට 🥰🥰
@prasadhigunathunga5508
2 жыл бұрын
Aththatama chithrayak wage harima lassanai❤️❤️❤️😊
@sakuradesilva7026
2 жыл бұрын
Wela meda mahaththayai nonai.. 👌
@HithumatheJAPAN
2 жыл бұрын
🤭🥰
@Chathuinjapan
2 жыл бұрын
Onna ithin wenada wagema adath harima lassanai 🇯🇵❤️🇱🇰
@sunilxcode
2 жыл бұрын
ෆුජි කඳු නිම්නයේ ගලනා දිය දහරා🌼🌻🌹 සඳ තරු වගේ නිල් ආකාසය පුරවා💛🌹 දෙවිලිය ඔබයි මගෙ මිහිකත සදනා 💜🌷 අහසින් ඇවිත් බසින්නම් සකුරා දේශය පුරා🌷🌷
@HithumatheJAPAN
2 жыл бұрын
ස්තූතියි ...🙏🌾
@ishanisemege6465
2 жыл бұрын
Harima.lassani.thanks.thava.lassana.than.panwanna
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@chamaralasitha120
2 жыл бұрын
ජපන් ගමක් නිකන් PARK එකක් වගේ 🤗🥰🥰🥰🥰🥰🥰
@HithumatheJAPAN
2 жыл бұрын
🥰🥰
@bulathgamasaddhabodhihimi2180
2 жыл бұрын
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි..
@HithumatheJAPAN
2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@prasannak1000
2 жыл бұрын
අද තමයි චැනල් එක සෙට් උනේ මාර ලස්සනයි. ඔන්න මම සබ්ක්‍රයිබ් කරා. අපි ගැන අපේ රට ගැන මාර දුකක් දැනෙනව මේව දකින කොට.
@palithap170
2 жыл бұрын
ඔයාලාගේ වැඩසටහන ලස්සනයි අනේ තවජපානේ ලස්සනතැන් පෙන්නන ඔයාලාට බුදුසරනයි
@HithumatheJAPAN
2 жыл бұрын
Theruwan saranai
@prashannashmika869
2 жыл бұрын
ලස්සනයි අද video එකත් ......🇯🇵😻🌸
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you ❤️
@Shenu2002
2 жыл бұрын
akki aiya ane oya denna nm maru appa......💖 aththatama gdaak adrei budu saranai parissamin inna dennama...... 😍💖
@travelwithnbs
2 жыл бұрын
මාරම ලස්සනයි...
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you
@anuwarnakula1530
2 жыл бұрын
Akkai ayyai godak nihathamani dennek 😍🥰 lassanai ada video eka man asama charitha dekak oyala denna ❤️
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි අනූ ❤️
@sachilasandeepani5526
2 жыл бұрын
මේ ඩබලගේ වීඩියෝස් දැන් පිස්සුක් වෙලා.. 🤩😍💕
@HithumatheJAPAN
2 жыл бұрын
සචී 🥰❤️❤️
@yenukageesath.....8519
2 жыл бұрын
නගරය , ගම කියලා ලොකු වෙනසක් නෑ එයාලා ලස්සනට ක්‍රමානුකූලව පිරිසිදුවට තියාගෙන ඉන්නවා... ලංකාවෙත් මේ ක්‍රමවේදයට තියාගන්න පුළුවන් නම් ජපානයට වඩා ශ්‍රී ලංකාව ලස්සනවෙයි කියල මම හිතනවා.අපට ජපානය ආදර්ශයට ගන්න පුළුවන් නම් ලංකාව ජපානයට වඩා ලස්සන වෙයි ... ජපානයේ සුන්දරත්වය අපිට පෙන්නනවට Hithumathe JAPAN 💜️ ඔය දෙපලට ගොඩක් ස්තූතියි !!! 🇯🇵🇯🇵🇯🇵 🇱🇰🇱🇰🇱🇰
@HithumatheJAPAN
2 жыл бұрын
ස්තූතියි මේ අගයකිරීමට ❤️
@yenukageesath.....8519
2 жыл бұрын
💜️🇯🇵💜️
@sahasramadusanka7935
2 жыл бұрын
පුදුමාකාර ලස්සනක් 😍❤️🌋 පරිස්සමින් ඉන්න දෙන්නම.. ❤️
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you malli ❤️🌾
@kusumdarmasiri6760
2 жыл бұрын
Harim 😊👍
@prasadinikumari6522
2 жыл бұрын
Godak Rasa vinda. Thank you so much..
@manelkashehan96
2 жыл бұрын
ගොඩක් ලස්සන ගමක්....ස්තුතියි....❤
@HithumatheJAPAN
2 жыл бұрын
Much love
@yasithanayanajith9468
2 жыл бұрын
Puduma lassanak thiyenne...
@nishanthakumara2429
2 жыл бұрын
Harima lassanai oyala godak pin karala thiyenawa me wage ratakata anna ♥
@imanthadilshan220
2 жыл бұрын
මාසෙකට විතර පස්සේ තමා අද වීඩියෝ එකක් බැලුවේ. මමත් දැන් ඇවිත් මාස එකහමරක් වගේ අයියේ. පොඩ්ඩක් bussy උනා. ලස්සනයි හැමදාම වගේ😍😍😍😍 ඉක්මනටම හම්බ වෙමු අපි.....
@HithumatheJAPAN
2 жыл бұрын
කට්ට කාගෙන ඉස්සරහටම යං...අතාරින්න එපා.ජයම වේවා..!
@wwesuperstars4524
2 жыл бұрын
Akke video ekanam super . Oyata Japan wala thiyena education sides kiyanna puluwannda plzzz
@rruwankumara8761
2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ......
@chamodsheshan225
2 жыл бұрын
නියමයි මාරම ලස්සනයි.🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@rainbowplant9828
2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගන හිටියේ. අදත් ලස්සනයි වීඩියෝ එක ගොඩක්❤️❤️❤️ ආය වීඩියෝ එකක් ගේද්දි ඔයාලගෙ drone එකත් ටිකක් පෙන්නන්න විස්තරයකුත් එක්ක
@HithumatheJAPAN
2 жыл бұрын
Crashed drone video එකේ ඒ ගැන විස්තර ඇති 🤗
@rainbowplant9828
2 жыл бұрын
@@HithumatheJAPAN link eka dannako puluwannam
@niharakethmini97
2 жыл бұрын
Hrima lssni..marma peaceful..lssana video ekak akka❤
@sumanapalajayathilaka3936
2 жыл бұрын
චමීර මල්ලී .මම ජයතිලක අය්යා .මීරිගම ......ඔබට මතකද දන්නේ නැහැ .ඔබගේ චාන්දනී අක්කාගේ මහත්තයාගේ අය්යා .වීඩියෝ එක බැලුවා.හරිම ලස්සනයි . ඔබ දෙනාටම සුබම සුබ අනාගතයක් ....
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ... මම කෝල් එකක් දෙන්නම්..
@wavestyle7265
2 жыл бұрын
Wonderful 😍😍
@maheshikagamage7155
2 жыл бұрын
පුදුම ලස්සනක් අනේ...හිත නිවෙන... ස්තුති අක්කටයි අයියටයි ..❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
මහේ...ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️🌾
@dinithinawanjana5832
2 жыл бұрын
😍 ලස්සනයි
@trendingwwwandw
2 жыл бұрын
Thanks for showing us Village tour of Hithumathe Japan Just Amazing 👍281
@HithumatheJAPAN
2 жыл бұрын
You’re welcome 🌾
@ravinduuduwana4541
2 жыл бұрын
මාරම ලස්සනයි❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sachinimadushani8761
2 жыл бұрын
ගම සමග පිලිසදර 😂😂 සෑර්ව මතක් උනා.අක්කියො අදත් පුදුම ලස්සනයි විඩීයො එක. පුදුම නිදහසක් හිතට දැනුනෙ. 🍀🍃❤🌸 කොච්චර වෙලාවක් විඩීයො එක තියෙනවද කියලා මුලින්ම බැලුවෙ😁❤️ තව ටිකක් විඩීයො එක දික් උනානම් මරු අප්පා 😘❤.දෙන්නම පරිස්සමෙන් ඉන්නො 😌❤🌸 බුදු සරණයි ❤
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥰
@sunithasunitha3604
2 жыл бұрын
ලස්සනයි...බුදුසරණයි
@Sashika_chamod
2 жыл бұрын
කාලෙකින් ඔයාලයි විඩියො එකක් බැලුවෙ❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
ඒ මොකෝ ඒ 🥺
@underthejapansky5218
2 жыл бұрын
අනේ මමත් ඉන්නේ ජපන් තමයි🥹🥹ඒත් මම ඉන්නේ town එකක අප්පා…මට දැන් මේ රස්නෙත් එක්ක පාරේ බයිසිකල් පදින එක නම් එපා වෙලා..ඔයාලගේ පැත්ත හරිම ලසිසනයි..මමත් ආස මෙහෙම නිස්කලංක පරිසරවට
@HithumatheJAPAN
2 жыл бұрын
ටවුන් වලින් 10 km විතර එහාට මෙහාට ගියාම ලස්සන ගම් තියෙනවනේ...🌾
@නෙතු-ඬ4ඟ
2 жыл бұрын
Ane surangana lowak wage lassanai
@lalithperera1197
2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් .......
@kaveeshasathsarani8690
2 жыл бұрын
Wow මාරම ලස්සනයි ❤️😍
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you
@thamidudilshan2008
2 жыл бұрын
සුපිරි
@shainikarunarathna6813
2 жыл бұрын
Harima lassanai gammanaya.ashawen baluwa.
@dilmirandika2173
2 жыл бұрын
Godaak lassanai anee🇯🇵♥️😍
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you aneee 🤗🥰❤️
@tharuvlogs4528
2 жыл бұрын
Nice couple😍💑. ඊයෙ දැක්කෙ ඔයාලගෙ චැනල් එක වීඩියෝ ඔක්කොම බලනව ඉක්මනට😍
@DroneView236
2 жыл бұрын
ලස්සනයි ❤️
@asokajayawickrama9648
2 жыл бұрын
හරිම සුන්දරයි ස්තැති
@shashikamaduranga9951
2 жыл бұрын
ලස්සනයි 🇯🇵❤️🙏
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you
@dilkikavisha8279
2 жыл бұрын
Okashi API nodanna japane oya pena sundarathwe na wada karanda gihama harima duskarai shigatho muzukachi
@nimmiishara4582
Жыл бұрын
හරිම ලස්සනයි ❤🥰 Thank you Aiya,Akka❤
@anushikadamayanthi9547
2 жыл бұрын
E vlog eka maruu😍❤️🥰
@shamikulathunga7151
Жыл бұрын
Aiye oya hodata youtube vd eka karanawa akka tikak aull kathakaranawa gon eya oya witharak kathakaranna vd eke ❤️
@mdnuwan5354
2 жыл бұрын
අක්කේ ඔයාලා ජපානයේ මොන පැත්තෙද ඉන්නේ ඇත්තටම ගොඩාක් ලස්සනයි
@adithyabandara6713
2 жыл бұрын
ඔයාලා දෙන්නා පිස්සුව තවත් වැඩි කරනවා ❤️🥰😘
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤️
@nilantharathnayeka1052
2 жыл бұрын
ලස්සනයි program එක. Like කළා , subscribe kala...🍒
@soapgaming99
2 жыл бұрын
3:44 Noice අයින් කරන්න පුලුවන් සොෆ්ට්වෙයර් තියනව පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න බැක්ග්‍රවුන්ඩ් නොයිස් අයින් කරන්න 🙂
@HithumatheJAPAN
2 жыл бұрын
රැහැයියන්ගේ සද්දේ වහන්න බෑ software වලින් 🥹 Anyway thank you so much ❤️
@soapgaming99
2 жыл бұрын
@@HithumatheJAPAN පුලාන් පුලාන් ඉන්න මන් හොයල කියන්නම් මුලින background sound විනාඩියක් විතර capture කරල පස්සෙ ඔයාල කතා කරන්න ඕනෙ ඊට පස්සෙ සොෆ්ට් එකට දැම්මහම ඔයාල කතා කරන්න කලින් රෙකෝඩ් කරපු ටිකේ නොයිස් capture කරගෙන මුලු වීඩියෝ එකේම ඒ ටික අයින් කරනව 🤓🤓
@soapgaming99
2 жыл бұрын
@@HithumatheJAPAN පුලාන් පුලාන් ඉන්න මන් හොයල කියන්නම් මුලින background sound විනාඩියක් විතර capture කරල පස්සෙ ඔයාල කතා කරන්න ඕනෙ ඊට පස්සෙ සොෆ්ට් එකට දැම්මහම ඔයාල කතා කරන්න කලින් රෙකෝඩ් කරපු ටිකේ නොයිස් capture කරගෙන මුලු වීඩියෝ එකේම ඒ ටික අයින් කරනව 🤓🤓
@isharaheendeniya6635
2 жыл бұрын
Lassanai saho💐❤️💐oyalage wadeth lassanai suba pathanawa oyalage program ekata
20:18
මෙච්චර ලොකු මිදි ගස් දැකලා තියෙනවද 🍇| FRUITS VILLAGE IN JAPAN | Hithumathe JAPAN |4K
Hithumathe JAPAN
Рет қаралды 79 М.
16:53
අනාගතයේ මේ දේවල් ජපානයේ නැතිවෙයිද | The Most Beautiful Abandoned Village in JAPAN
Hithumathe JAPAN
Рет қаралды 19 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
12:59
LIFE IN JAPAN🇯🇵| Student කාලේ මගේ මාසික වියදම් | Workday Evening Routine | වැඩ දවසක හවස්වරැව
Saaraa’s Japan Diaries
Рет қаралды 44 М.
21:18
Harvest vegetables and ginger root to go to the market to sell. grow flowers on the farm
Anh Bushcraft
Рет қаралды 6 МЛН
17:56
ජපානයේ මම ඉන්න ගම බලන්න යමු | Gifu Tour | LIFE IN JAPAN 🇯🇵
Days Of Jay
Рет қаралды 155 М.
16:06
Dating in Japan - ජපන් කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද?
Japan Rate - ජපන් රටේ
Рет қаралды 702 М.
25:39
මරණ බය දැනෙන එල්ලෙන සිහින පාලම |YUME NO TSURIBASHI SUSPENSION BRIDGE | Hithumathe JAPAN Travel |4K
Hithumathe JAPAN
Рет қаралды 84 М.
19:48
The most beautiful village in Japan - Rural Life in Asia
Syifa Adriana
Рет қаралды 617 М.
20:29
ජපානේ තියන වීදි කඩ | Japan Food Travel Vlog | kavi and Hagga
Kavi and Hagga
Рет қаралды 83 М.
12:57
A Guide to Starting a Business in Japan | ජපානයේ ඔබේම ව්‍යාපාරක් ආරම්භ කරමු #salindasenarath
Salinda Senarath
Рет қаралды 6 М.
23:07
මියූ එක්ක මිකන් | VILLAGE LIFE IN JAPAN | Hithumathe JAPAN | 4K
Hithumathe JAPAN
Рет қаралды 31 М.
27:27
මරණය අතේ තියාගෙන ජීවත්වන කඳුකරයේ ජපන්නු | JAPANESE COUNTRYSIDE
Hithumathe JAPAN
Рет қаралды 17 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН