පොලොස් ඇබුල Traditional baby jackfruit curry. the most delicious food recipe you can eat a day later

  Рет қаралды 1,250,582

Village Kitchen

Village Kitchen

Күн бұрын

Пікірлер: 1 800
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
හරිම දක්ශ ගැහැණියක් හැමදේටම දක්ශයි ඒ ලමයිනුත් හරිම වාසනාවන්තයි❤️
@vishakasamarakoon6189
@vishakasamarakoon6189 3 жыл бұрын
හැම කාන්තාවන්ටම ආදර්ශයක් නැන්දෙ ඔයා ,mecup දාගන තමන්ගේ පවුලට කන්න උයලා ෙදන්නවත් දන්නැති අයට ඔයා ෙහාඳ ආදර්ශයක් බුදු සරණයි නැන්දෙ පවුලට ම
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
@prabhavatigongala2857
@prabhavatigongala2857 3 жыл бұрын
E
@wasanaanuradhi5510
@wasanaanuradhi5510 3 жыл бұрын
Oya gama koheda akke harima lassanai
@mgweeracon7151
@mgweeracon7151 3 жыл бұрын
ඔවු
@vijithadasanayake3085
@vijithadasanayake3085 2 жыл бұрын
\\aaaaa.
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
බොරු මවාපෑම් නැති අපේ ගමේ විදියට .....ලස්සනයි! ❤️🇱🇰❤️ තෙරුවන් සරණයි මේ පවුලට!
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 3 жыл бұрын
ගමේ විදියට රඟපෑමක් තමා මේකත්..
@SunshineDaisy440
@SunshineDaisy440 3 жыл бұрын
@@damithnamaldissanayake7798 9
@sandayadissanayaka9304
@sandayadissanayaka9304 3 жыл бұрын
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 3 жыл бұрын
Maruuuuu
@gitanjaliemkaluarachchi2900
@gitanjaliemkaluarachchi2900 3 жыл бұрын
මගේ ප්‍රියතම ආහරය පොළොස් ඇඹුල ආයේ ඉතින් කියලා වැඩක් නෑ ස්තූතියි මේ ගමේ ක්‍රමයට පෙන්නුවත් බඩ පිරෙනවා ❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿❤❤❤
@mylovemom460
@mylovemom460 2 жыл бұрын
කොච්චර කෑවත් එපා නොවෙන කෑම පොලොස් ❤
@rashmitharanga2285
@rashmitharanga2285 2 жыл бұрын
මෙකප් නෑ... බොරු පොශ් එක නෑ ... සරලයි ... සුන්දරයි... දරුවො දෙන්නත් හරිම ලස්සනයි ... බුදු සරනයි මුලු පවුලටම... සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි... 🌹
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
@hathurikarathnayake8009
@hathurikarathnayake8009 2 жыл бұрын
සෝස් අනම් මනම් කෘතීම දේවල් දාලා පාටට හදන වහ වලට වඩා වැදගත් විදිහට ගමේ රසට හදන මේ කෑම තමයි අපි ඉගෙනගන්න ඕනෙ..❤️
@bhagyasewwandi4696
@bhagyasewwandi4696 2 жыл бұрын
එකෙන්ම ඔව්
@shiranchamara7459
@shiranchamara7459 2 жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක් . පවුලටම තෙරුවන් සරණයි .
@pahandipahandi2658
@pahandipahandi2658 3 жыл бұрын
ඇන්ටි ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා. එක දවසක්වත් දැක්කේ නෑ ඇලුමිනියම් වලන් වල උයනවා. අපිත් ඒ විදියට පුරුදු උනා නම් අද පිලිකා කියලා ලෙඩක් නොතිබෙන්න තිබුනා. හරිම ස්වාභාවිකයි. දැක්කම ආසයි. ඔයාලා වගේ අය ඉන්න එක ගැනත් ආඩම්බරයක්. දරුපැටවු දෙන්නත් ගුනයහපත් දරුවෝ දෙන්නෙක්. බුදුසරනයි ඇන්ටි ඔයාගේ පවුලටම. ❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ඇත්තටම ඔව්.. මේ වගේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් ඔයාලා වගේ අය මේ රටේ සිටීමත් හරිම වාසනාවක්.... ඔබටත් නිරෝගිමත් ජිවිතයක් මම පතමි 🙏🏿🙏🏿🙏🏿🌹❤🌹🌹
@seyaracoonghe6314
@seyaracoonghe6314 2 жыл бұрын
I'm
@srimalisugandika4527
@srimalisugandika4527 Жыл бұрын
ඒ කියමන සම්පුර්ණ ඇත්ත ❤️
@NalikaDeZoysa
@NalikaDeZoysa 8 ай бұрын
නැන්දා කියන්න
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
ඔබ හිත හයිය දිරිය කාන්තාවක්. ඔබ වැඩකරන විදිය දැක්කම හිතට හරිම ශක්තියක් දැනෙනවා. ගැහැණු අපිට කොයිතරම් ශක්තිමත් හිතක් තියෙනවද කියලා හිතෙනවා. කෑම වේල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හරිම අපූරුයි 👍👍👍🙏🙏 ඉදිරි ගමන තවත් දියුණුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!!’n
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔබගේ අවංක අදහස මට ලොකු සක්තියක් බුදුසරණයි දෙවිපිහිටයි
@lahiruniro1056
@lahiruniro1056 4 жыл бұрын
Api nam ohoma thamai
@manojjayanatha8754
@manojjayanatha8754 3 жыл бұрын
API set wela yannda me ammage gedara
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 Жыл бұрын
හරිම ලස්සනයි. මැල්ලුමත් එක්ක බෙදල තියන කොට හරිම රසවත් ගුනවත් කැම ලැබෙන්න දරැවො දෙන්නත් වාසනාවන්තයි.
@nadeehadaragama9865
@nadeehadaragama9865 4 жыл бұрын
ගොඩාක් ලස්සන ගැමි පරිසරක්....එ ගමට..එ ගෙදර පරිසරයට,කුස්සියට..මැටි බාජන වලට හරි ආසයි..ලොකු අතීතයකට යනවා..රටක ඉන්න අපිට ගමේ කොස් පොලොස් දකිද්දී පුදුම පෙරෙත කමක් එන්නෙ....එ අම්මා තරුන උනත් එ ගැමි කමට හරි ආසයි..ජයෙන් ජයම වේවා ..🙏🌺
@zmr3403
@zmr3403 2 жыл бұрын
Same😍
@ritaperera1936
@ritaperera1936 Жыл бұрын
Jayden jayama wewa.
@weerarathnakumara4524
@weerarathnakumara4524 3 жыл бұрын
අනේ ඔයාලගේ හැම වීඩීයෝ එකක්ම වගේ බැලුවා ගොඩාක් ලස්සන පරිසරයක් හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤
@Sedu-j8m
@Sedu-j8m 8 ай бұрын
❤​@@VillageKitchendeepal
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 3 жыл бұрын
සරල ජිවිත රටාවක් ..හරිම සුන්දර නිදහස් ගමක ලස්සන ජිවිත...පෝලවේ ආශිර්වාදය හොදට බුක්ති විදින සරල ගැමි ජිවිත ආශිර්වාද බෝහෝ වේවා ....🌷❤️🙏👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹
@cooltanksl2091
@cooltanksl2091 4 жыл бұрын
Who like the traditional outfit called "redda (bottom) and hatte (top)" for working time of village women in SL. කාන්තාවන් වැඩ කරන විට අදින සම්ප්‍රදායික රෙද්ද හැට්ටේ ට ( චීත්තෙ ට) කැමති අය like කරන්න.
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
පොලොස් ඇඹුල රස උයලා පහුවදා ට ඇත්තමයි ඒ රස මං පොලොස් වෑන්ජනය ට එකතු කරන්නේ ගොරකා ඇත්තමයි හරිම රසයි ගොඩක් ස්තුතියි අම්මා ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයූවේවා තෙරුවන් සරණයි .!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි සොයුරිය. බුදුසරණයි දෙවිපිහිටයි
@nimalgunarathna9952
@nimalgunarathna9952 4 жыл бұрын
ගෙදර ගියා වගේ කවුරු උනත් කැමරාකරන මහතගේ විසෙස හැකියවක් තියෙනවා .බුදු සරනයි හැමොටම.
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
@ishalifestyle2539
@ishalifestyle2539 2 жыл бұрын
ඔයා වගේම අම්මෙක් අපේ ගමෙ ඉන්නවා...ඔයා වගේමයි..❤️❤️❤️❤️ බුදු සරණයි අම්මෙ ඔයාට...!!! ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම මම බැලුවා.හරිම පිලිවෙලයි..හරිම පිරිසිදුයි....
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති ..බුදුසරණයි.
@nkavidi2968
@nkavidi2968 4 жыл бұрын
අනේ වාසනාවන්ත පවුල .තෙරුවන් සරණයි .මේ කෑම දැකලා අම්මා මතකෙට එන්නේ .අම්මාගෙ අතින් හදන කෑම එකේ රස තවත් කොහෙන්ද ලැබෙන්නේ 🧡
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
එක ඇත්ත. අම්මගේ අතින් පොල් සම්බෝල හැදුවත් රසයි
@getadevi4211
@getadevi4211 2 жыл бұрын
Suba patum oba tumeyata
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
හරිම ලස්සනයි ගම.. කෑම දැක්කා ma කන්න ආසයි.. දිගටම වැඩසටහන් කරන්න සුභ pathanawa..
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍
@xtrxtr6909
@xtrxtr6909 4 жыл бұрын
අම්මට ගොඩක් පින් අපට මෙහෙම කෑම හදන හටි කියදෙනවට මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏♥️♥️♥️🤟👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤👍❤👍👍❤❤
@thanujashamalee4150
@thanujashamalee4150 3 жыл бұрын
@@VillageKitchendeepal ☺😚🤗😐♠️♠️😋
@arumugamvisva9714
@arumugamvisva9714 3 жыл бұрын
$
@nayanakulathunga4026
@nayanakulathunga4026 3 жыл бұрын
මමනම් ආසම මේ ගැමිකමට. සරලයි සුවදායක යි. දරලිපේ හදන කෑම කොච්චර රසද. අපේ කම ලෝකයට රසවත් විදිහට ගෙන ගිය ඔබටත් පවුලටත් ඉත සිතින් සුභ පතනවා. ඔබලා ඉන්න ගම කොහේද. තෙරැවන්සරණයි දුවටත්, පවුලේ සැමටත්
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ❤❤🌹🌹👍👍🙏🏿❤🌹
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Paduike neda
@MaliyhMax
@MaliyhMax 26 күн бұрын
මාත් ඔයා හදපු විදියට පොලොස් හැදුවා එ් විඩියෝ එක බලාගෙන අැත්තට මාර රසයි මට හරිම සතුටුයි ඔයාට බොහෝම ස්තුතියි
@VillageKitchendeepal
@VillageKitchendeepal 26 күн бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි❤❤❤🙏🙏🙏
@sunethradissanayake725
@sunethradissanayake725 4 жыл бұрын
පොලොස් ඇබුල රස ඇති නේද පරිසරය හරිම ලස්සනයි සුභ පැතුම් සොයුරිය
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි
@madushansamudika4543
@madushansamudika4543 4 жыл бұрын
මන් හිතුවේ දෙල් කියලා ඒ පොලොස්ද???
@nipunrajawardhana7195
@nipunrajawardhana7195 4 жыл бұрын
@@madushansamudika4543 කව්ද බන් පොලොස් ඇබුලට දෙල් ගන්නෙ
@annamaria8451
@annamaria8451 3 жыл бұрын
6@@VillageKitchendeepal
@upekshashanthi5132
@upekshashanthi5132 2 жыл бұрын
Ea gami සුන්දරත්වය ta harim asa හිතෙනවා . අපිටත් ehema නිදහසේ ජීවිතය gewanna පුළුවන් nm .
@subramanian4321
@subramanian4321 4 жыл бұрын
Lucky children! Living with nature and their beloved mother are blessing of God!
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
පොඩි අයටත් පෙන්නන්න පුලුවන් හරි ලස්සන ඩ්‍රාමා එකක් වගේ ❤❤❤❤ ඒතරමට ලස්සනයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 9 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏❤❤❤
@sitharanawarathna9713
@sitharanawarathna9713 4 жыл бұрын
ඔයාලගෙ ගැමි පරිසරය, කුස්සිය දැක්කම හිත පිරෙනවා. අනේ අපිටත් එන්න හිතෙනවා අක්කෙ
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඕනෑම වෙලාවක එන්න
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Mata anam
@paramianuththara5203
@paramianuththara5203 Жыл бұрын
වෙනසක් 😍🇱🇰 ආස හිතෙනවා බලන් ඉන්න 🥺 ලස්සන ගමක් 💚💆 ලස්සන වැඩක් ❤️💆 තෙරුවන් සරණයි 🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.. 🙏🏿🙏🏿🙏🏿🌹❤❤❤❤
@thushansampath5362
@thushansampath5362 Жыл бұрын
ලොකු ලොකු චෙෆ්ලා කැලෙ මෙ වගෙ අය ගමෙ සුපිරිම හදනවා දැක්කම ❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@nawadanilathika423
@nawadanilathika423 2 жыл бұрын
අද මම නැන්දා හදපු විදියට පොලොස් හැදුවා..ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි ❤️🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤
@nawadanilathika423
@nawadanilathika423 2 жыл бұрын
@@VillageKitchendeepal මම හැබැයි පොඩි වෙනසක් කර හාල් පොල් අබරනකොට ඒකටම එනසලුයි ,කුරුදුයි දැම්මා.. ඒක පුදුම සුවදක් වගේම, මාරම රසක් තියෙන්නෙ.. තෑන්ක්ස් නැන්දේ ඔයාට ❤️🙏
@prasannaprasanna3155
@prasannaprasanna3155 2 жыл бұрын
අක්කෙ ඔයා හදන හැම කෑමක් ම නියමයි.සියලු දෙනාට බුදු සරණයි 💖
@Agasthiyar
@Agasthiyar Жыл бұрын
Your cooking super your village food I like very much super for health thank-you God bless
@maheshpremanayaka5213
@maheshpremanayaka5213 Жыл бұрын
මම බබේක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් .ඔයාගේ කෑම දැක්කාම කන්න ආස හිතෙනවා .බුදු සරනයි අක්කේ .ඔයාටත් දරුවෝ දෙන්නටත්
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ ඇත්තද.. ඔයාට බුදුසරණයි.. ලග හිටියා නම් කෑම එකක් හදලා දෙනවා.. ඔයා කොහෙද ඉන්නේ..
@nadeeshamadumadhavi909
@nadeeshamadumadhavi909 4 жыл бұрын
බිලින් දාලා උයන පොලොස් ඇබුල..... මතක් වේනකොටත් කටට කෙල උනනවා........ ලන්කාවට දැන් දුවන් එන්න හිතෙනවා ........ කොරොනා අපිට එකත් නැති කරා ......... මෙහෙම පෙන්නලා හරි අපෙ හිත් සතුටු කරන ඔයාටයි ඔයාගේ ලස්සන දුවටයි පුතාටයි බුදු සරනයි .......
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිටත් දැන් කොරෝන නිසා ගෙදරින් එලියට යන්න විදිහක් නැහැ . බුදුසරණයි දෙවිපිහිටයි
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
අනිවා.. කටට කෙලෙ උනනව නිකම්ම.. කාවදා කන්දෝ....
@sumsungsumsung7524
@sumsungsumsung7524 4 жыл бұрын
මටත් කෙල ඉනුවා
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Жыл бұрын
Harima sarala sundara nihathamani gunayen karana me siyalu deta hadawathinma suba pathannemi.
@aetugalpurakollek5285
@aetugalpurakollek5285 3 жыл бұрын
අනේ අක්කේ ඔයා හදන කෑම දැක්කත් මගෙ බඩ කට පිරෙනවා 😘😘😘😘
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤
@WasanthaEkanayaka-s1x
@WasanthaEkanayaka-s1x 4 ай бұрын
හරිම දක්ෂ අම්මා කෙනෙක් ඒ වගෙ ජිවිතයත් ගතකරනවා කියන්නෙ ඒ පවුල මාර වාසනවාන්තයි හැමෙටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤😊
@WasanthaEkanayaka-s1x
@WasanthaEkanayaka-s1x 4 ай бұрын
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි 🙏🙏🙏❤❤❤
@nisansalaperera8627
@nisansalaperera8627 4 жыл бұрын
ලංකාවේ ...මෙවාගෙ ..රසකෑම..තියාගෙන ...රටඇව්ල්ලා...රොට්කන..අයකො..බලන්න ..දුකයිනෙද..යාලුවනෙ...අපි අසරණ වෙලා වාගෙ ..හිතට දැනෙනවා බුදුහාමුදුරැවනෙ .🙏🙏😭😭😭❤❤❤❤ලස්සනයි..කෑමරසයි..එත්.අපිට ..කන්න.එන්න..ව්දියක් නැහැ නෙ..සොහොදරියෙ ..🙏🙏❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ඇත්තටම ඔබතුමියලා ගැන මට ගොඩක් දුකයි. නමුත් මොනවා කරන්නද රස්සාව කරන්නත් ඕනනේ . පරිස්සමින් ලංකාවට එන්න බුදුසරණයි දෙවිපිහිටයි
@fatimaabdulla1665
@fatimaabdulla1665 4 жыл бұрын
රොටි කලා එපා වෙලා ඉන්නෙ යන්න ව්දියකුත් නැ
@nirmalakumarikumari4018
@nirmalakumarikumari4018 4 жыл бұрын
Ikmanatama enna labe va budu sarana parissata inna bs
@kavindi69
@kavindi69 2 жыл бұрын
Harima lassani.ape widihata ape kema.oyage kichen ekanm harima lassani.
@rameshgutteea4623
@rameshgutteea4623 3 жыл бұрын
Obviously she is not only a mother and a cook but also a caring person in the farmyard. Bon courage and trust on your personal conviction. 🙏🇲🇺
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹
@ydvpathirana3322
@ydvpathirana3322 2 жыл бұрын
හරිම ලස්සන ගමක්, පොලොවෙ පය ගහලා ඉන්න , බොරු නැති නියම සිංහල විදියට , ස්වභාවිකත්වය අගයන, වීඩියෝ එකක් මෙන්ම හොඳ අම්මා සහ දරුවො දෙන්නෙක් , හරිම ලස්සනයි , රසවත් එකක් 👍👍👍👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි..
@yeshikadesilva8854
@yeshikadesilva8854 4 жыл бұрын
බිලිං දාලා පොලොස් කාලා නෑ. ගොඩක් රසයි වගේ. සියළුම දෙනාට බුදුසරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි
@vishusandumini4198
@vishusandumini4198 6 ай бұрын
ඒ හදපු විදිහට ආස හිතුනා ගොඩක් මං ප්‍රෙග්නට් ඔයාගෙ හැම වීඩියො එකක්ම බලනවා,ඔයාගෙන් කෑම වේලක් කන්න ආස හිතුනා ඇත්තමයි ඒ හදන කෑම දැක්කත් ඇති බඩ පිරෙනවා 🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 6 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤🙏🙏
@RuWiVoice
@RuWiVoice 3 жыл бұрын
Really Sri Lankan mother 🙏🏻Like my mother ❤️
@aneeshaindrajith5324
@aneeshaindrajith5324 Жыл бұрын
මමත් ආසාවෙන් බලන දෙයක් තමයි ගමෙවිදිහට උයන්න ඇත්තෙන්ම හොඳ දෙයක්
@chapasenevirathna3913
@chapasenevirathna3913 3 жыл бұрын
ගමේ ජීවිතය නියමයි....
@dilukasampath3877
@dilukasampath3877 3 жыл бұрын
Marama kenek oya aththamai supirii game haduna watina kathak oba thanks kiya dena dewal walata
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹
@hashini117
@hashini117 3 жыл бұрын
හරි ම ලස්සනයි ඇත්තට ම..හදන විදිහත්...පරිසරයත්..😍♥
@k.mranjithpushpananda7894
@k.mranjithpushpananda7894 3 жыл бұрын
බටහිර ගති සිරිත් අතහැර හෙළ සිරිත් පුරුදු කරමු.
@DhinithiEranga
@DhinithiEranga 21 күн бұрын
Gami parisaraya harima lassanai.dan dakinna nathi watapitawak ekka game widiyata uyana widiya hari lassanai.boru sobana na❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 20 күн бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරනයි🙏🙏🙏❤❤❤
@slmusicvlogs2937
@slmusicvlogs2937 4 жыл бұрын
චිකන් කරියක් උයල වගේ.බත් පිගන් 20ක් විතර කන්න පුළුවන් ..ලස්සනයි අම්මේ වැඩේ 💪
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 7 ай бұрын
නියම කෑම වේල නංගි ❤.මට මිස් වෙලා මේ වීඩියෝ එක ❤..ලිද ශෝක් ..නාන්න නියමයි..❤❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 7 ай бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.❤❤❤🙏🙏
@sanduki
@sanduki 4 жыл бұрын
හරිම ලස්සනට කරලා තියෙනවා..❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@philominagunawardena1742
@philominagunawardena1742 7 ай бұрын
Harrima lassanai dakkama asa hithenawa poddak vithara hinawa thibunanam niyamai
@VillageKitchendeepal
@VillageKitchendeepal 7 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤
@marka2188
@marka2188 2 жыл бұрын
Very well done. Reminds me my childhood at grandparent’s home. Thank you. Could be useful if you can highlight the time it takes between key steps.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I welcome you.
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
අම්මෝ බලන් ඉන්දෙද්දී කටට කෙල එනවා...පොලොස් 😋😋😋 ඔය අත් දෙක ඉඹින්න ඕන අල්ලලා....❤️❤️
@rashmilagunawardhana7189
@rashmilagunawardhana7189 2 жыл бұрын
සුබ පතනවා ඔයාලට. රැල්ලෙන් මිදිලා වෙනස් විදියට, නැවුම් විදියට දෙන අපේ දෙයක්. අම්මගෙ කෑම දැක්කම ඇවිත් කාලා යන්නමයි හිතෙන්නෙ. මං හිතන්නෙ ඔයාලගේ සාර්ථකත්වය එතනයි තීන්නෙ.. කෙනෙක්ට හරි දෙයක් පිළිගන්වන්න පුළුවන් වුණ එක. බුදුසරණයි හැමෝටම.
@gayankumara2501
@gayankumara2501 2 жыл бұрын
නියමයි නැන්දේ ..ඇත්තටම ලස්සන Video එකක් ගමේ රසට ගමේ කෑම..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@aswathishaiju9670
@aswathishaiju9670 3 жыл бұрын
super natural video.....cooking is awesome.....from kerala
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
Thank you so much ❤❤❤❤❤❤👍👍👍👍👍🌹🌹🌹
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ගෙඔඩක් හෙද වීඩියෝ එකක් ඔන්න ඔක්කොම බැලූවා තෙරුවන් සරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
හැන්දෙන් නෙමේ අක්කා අතින් අතගාන්න පහේ දාලා එතකොට රස වැඩී 👌👌👌👌👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@disnasandamali3388
@disnasandamali3388 3 жыл бұрын
Poloss.thambuwama.guna.na.
@sandunichethana1507
@sandunichethana1507 2 жыл бұрын
Harima lassna gamak...lassna පවුලක්....maath oyage recipe try karanwa nanda...aasayi gamakata kochchara nidahasda....good luck nande...budu saranai..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ...ගොඩක් ස්තුති ....බුදුසරණයි..
@ThiruVelarasu
@ThiruVelarasu 4 жыл бұрын
May God be always with them and they never lack of love and success.God bless them all.
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much for your idea
@suselakumara9772
@suselakumara9772 3 жыл бұрын
Mama godak asai e kama hadana widihata. Akke oyatai chuti patawu dennatai budu saranai!!!! Duwagena enna hithemawa e kama kanna gamata
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි නංගි... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🙏🏿🙏🏿❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
, පොලොස් ගෙඩිය උස්සන් එන ලස්ස බට්ට වගෙ කොලු පැටියා 💋 😘 😘💋😘💋 bs
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි නංගියෝ
@thevoiceland14
@thevoiceland14 3 жыл бұрын
Niyamai kiyanna wachana na podi kaale game jeewAth una hati matAk wenawa.a darala jiwithe Hari lassnai.
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 3 жыл бұрын
ගමේ කෑම වලට ගමට හැමදාමත් ආදරේයි නොදන්න දේවල් කියලා දෙන ඔයාලාටත් ආදරෙයි... ❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
හදවතින්ම ස්තුතියි.🌹🌹🌹🌹❤❤❤
@buddhikadilrukshi-g1c
@buddhikadilrukshi-g1c 8 ай бұрын
මෙහෙම චැනල් එකක් දැක්කමයි..මේ දරුවෝ හරිම වාසනාවන්තයි.. good luck ❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 8 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤
@hussainalboush6521
@hussainalboush6521 4 жыл бұрын
හරියට අපේ ගැමි පලාත වගේ ගොවිතැන් තිත්තයො හරිම ලස්සනයි උදෑසනක් සුලගත් එක්ක එන්නේ කුඹුරු යයේ සුවද කුරුල්ලන්ගේ අධොනවා මැවිලා පෙනුනා මට
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@doyasmoon
@doyasmoon Жыл бұрын
Dakka gaman kiyathahaki harima rasai kiyala. Achchige polos ambula wagemai Thawa mallum❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@elizabethedwin6577
@elizabethedwin6577 4 жыл бұрын
May God continue to bless this family with all goodness...
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much for your blessing
@all.com.9401
@all.com.9401 4 жыл бұрын
kzbin.info/www/bejne/p2SlXnRog9KZqdU
@khadeejaibrahim7729
@khadeejaibrahim7729 2 ай бұрын
Loving the way you write Maldive fish. ❤❤❤
@nimalgunarathna9952
@nimalgunarathna9952 4 жыл бұрын
මෙවා දැකලා කෙල ගිල්ලේ නැති කෙනෙක් ඉන්නවානම් මනුස්සයෙක් වෙන්න බැහැ.නේද ?
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
එතකොට ඔයා කියන්නේ man මනුස්සයෙක් නෙවෙයි කියලda
@ireshskumari1976
@ireshskumari1976 4 жыл бұрын
Ah kiynn blnn
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
කෙල ගිලෙනවා ගිලෙනවා ඉවරයක් නෑ.
@sammanisachinthara8617
@sammanisachinthara8617 3 жыл бұрын
👌👌👌
@jomyjohn9538
@jomyjohn9538 2 жыл бұрын
Ok
@nishanthisamanlatha2103
@nishanthisamanlatha2103 4 жыл бұрын
ටෙලි නාට්‍යක් බලනවා වගේ බලන් හිටියා ඇත්තටම රසට ඇති පරිසරයත් හරිම ලස්සනයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@umeshlakshan3344
@umeshlakshan3344 4 жыл бұрын
1
@thiruchelvam9264
@thiruchelvam9264 4 жыл бұрын
LOVELY LOCATION WITH THE NATURE,NICE COOKING DEMO OF THE BABY JACK,IT IS REALLY PROUD OF THE RURAL SIDE OF OUR MATHERLAND,AND GREAT SALUTE TO THIS CHAF LADY,AND HER FAMLY.EVERY THING WENT OFF WELL IN THIS PROGRAMME SMOOTHLY
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much for your idea
@happybaal1304
@happybaal1304 4 жыл бұрын
6
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
මෙම වගේ දක්ෂ කාන්තාවක් ලබන්න ඇගෙ ස්වාමි පූරුෂයත්, දරුවොත් ගොඩක් පිං කරලා ඇති. ස්ව භාවය ධර්මයක් එක්ක ජීවත් වන දිරිය කතක් . ඇය හදන කෑම කන්න නොලැබූනත් ,ප්‍රනීත භාවය ගැන . හිතා ගන්න පූළුවන්. සුබ පතනවා.
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@sushamass474
@sushamass474 3 жыл бұрын
I really like your place very much. Nice family, hard working & caring mother. Lovely children....Fantastic cooking....
@nadeeshasewwandi1111
@nadeeshasewwandi1111 4 жыл бұрын
පොළොස් ඇඹුල 😍ආසම කෑමක් අම්මා😍🤗🤩 අදත් Video එක හරිම ලස්සනයි අම්මා😍🤗🤩
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ දෝනි බුදුසරණයි දෙවිපිහිටයි
@massuryosman2042
@massuryosman2042 3 жыл бұрын
I have all the ingredients in my little farm....i want to try to cook this dish 😋😋
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
Thank you 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹👍
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට බොහොම පින්🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@anjumimtiaz8816
@anjumimtiaz8816 4 жыл бұрын
Very nice.I love to watch you cooking so calmly.God bless
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you very much
@dilanianuruddika4018
@dilanianuruddika4018 3 жыл бұрын
Mekap dagena uyana ayata wada oba harima awanka.👍
@renumehra1425
@renumehra1425 3 жыл бұрын
This just outstanding recipe, the way it is cooked is fabulous, it beats the best nonveg recipes, love n blessings to lady who is making in the video, with love n care n hardest labour, please teach more
@surendranhia.5789
@surendranhia.5789 3 жыл бұрын
Hi
@surendranhia.5789
@surendranhia.5789 3 жыл бұрын
Hi akka Oklahoma that was marijuana
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
ඇන්ටි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.මට 11වසරෙ.ඇත්තටම මම මේක හැදුවා ඔයා හදපු ක්‍රමේට හොඳට,රසට ආවා.Good work..keep it up.බුදු සරනයි.😍😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි..
@chamindakumara3868
@chamindakumara3868 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න මගේ දුවයි, පුතයි හරිම කැමති. ඒ ඔය පැටව් දෙන්න නිසා. හැමදාම වීඩියෝ කරද්දී දරුවෝ දෙන්නත් ගන්න. බුදුසරණයි පව්ලේ හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා . මා එය දිගටම කරන්නම් බුදුසරණයි දෙවිපිහිටයි
@chamindakumara3868
@chamindakumara3868 4 жыл бұрын
@@VillageKitchendeepal සහෝදරයා නෙමෙයි අනේ මම සහෝදරී. මේකේ නම තියෙන්නේ මගේ මහත්තයගේ ඒ උනාට වීඩියෝ බලන්නේ මම. 😃
@nilunilu6065
@nilunilu6065 3 жыл бұрын
Harima pehedili kiyala dena widiha... Oyage gama koheda ane lassana palathak....
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
පොලොස් මාලු පෙන්නලා නිකම් ඉන්න එපා අක්කේ .දවසක එන්නද ඔයාලගෙ ගෙදරින් බත් කටක් කන්න.ආසයි මේ කුස්සියේ බංකුවක් තියාගෙන වාඩිවෙලා බත් කන්න
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි. ඔබ‍ එන්න බුදුසරණයි දෙවිපිහිටයි
@surekadilrukshi9002
@surekadilrukshi9002 4 жыл бұрын
Aththatama koheda me balannath asai thamath me wage dewal ape rate thiyanawa dakkama
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
@@surekadilrukshi9002 මේ අක්කා පාදුක්ක පැත්තේ.
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Awot mauwa story atta nounot apata godakma duka hitei akke ..love ur vilage & your familly...
@dilanichathurika6511
@dilanichathurika6511 3 жыл бұрын
අනේ ඔව් මටත් ආසයි ඒ වගේ පරිසරයක ඒ වගේ තැනක ඉදන් ඒ වගේ කෑම කන්න
@subanirohini1000
@subanirohini1000 9 ай бұрын
ඔයාගෙ ගම ලස්සනයි ඔයාලට බුදු සරණi 🙏🙏
@sandamaligeethika6112
@sandamaligeethika6112 3 жыл бұрын
කළු පාටට පොලොස් ඇඹුලක් කන්න හරි ආසයි අක්කා හැදුව වගේ ♥️♥️♥️
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
අම්මෝ ඇත්තටම මරු.හරිම ආස හිතෙනවා
@JC.Creativity
@JC.Creativity 4 жыл бұрын
Nice watching your video. The picturisation is superb.The traditional style of cooking is good.
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much
@dksongbl2439
@dksongbl2439 4 жыл бұрын
කැමර් ඈන්ගල් ටික පට්ට ලස්සන වැඩක් බුදුසරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@carrollatchman985
@carrollatchman985 4 жыл бұрын
wow.One day I will come and teste your food.yummy
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
You come .I will give you delicious food
@carrollatchman985
@carrollatchman985 4 жыл бұрын
@@VillageKitchendeepal Thank you.
@carrollatchman985
@carrollatchman985 4 жыл бұрын
@@VillageKitchendeepal You are very capable lady,Good
@sindhusooraj2767
@sindhusooraj2767 2 жыл бұрын
ഞാൻ ഒരു മലയാളി ആണ്. നിങ്ങളുടെ വീഡിയോസ് എല്ലാം കാണാറുണ്ട്..... സൂപ്പർ 👍👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .I respect you ..
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 4 жыл бұрын
Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much for blessing me by watching my videos from the Netherlands
@sanusanu1529
@sanusanu1529 2 жыл бұрын
Aththatama film ekak balanawa wage. Aththatama niyamai.🥰🥰🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරනයි
@imawesome7031
@imawesome7031 3 жыл бұрын
සුබ පැතුම් ❤️ හරිම ලස්සනයි ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@michico76
@michico76 4 жыл бұрын
ජීවිතේට මෙහෙම කෑම වේලක් කාලා නෑ මම නම්. ඇත්තටම ගොඩක් ආස හිතුනා මේක දකිද්දි. නියම ගමේකම ගැමි රස. දීර්ඝායුෂ සතුට සෞභාග්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා aunty ඔයාටත් ඔයාගෙ බබාලටත් පවුලෙ සැමටත් 😊❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ඔබගේ අවංක අදහසට ගොඩක් ස්තුති
@michico76
@michico76 4 жыл бұрын
@@VillageKitchendeepal 😊❤✌️
@maracaprioculinariaedicas
@maracaprioculinariaedicas 4 жыл бұрын
receita maravilhosa suas crianças são lindas parabéns pela receita
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
thank you madam
@all.com.9401
@all.com.9401 4 жыл бұрын
kzbin.info/www/bejne/p2SlXnRog9KZqdU
@kamalpriyanthamunathanthri4570
@kamalpriyanthamunathanthri4570 3 жыл бұрын
මරු නේ
@danih.6707
@danih.6707 4 жыл бұрын
අපිට තියන luxury kitchen එකට වඩා සිය දහස් ගණන් මේ ගමේ kitchen එක ලස්සනයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හදවතින්ම ස්තුතියි . බුදුසරණයි දෙවිපිහිටයි
@govindpratap4138
@govindpratap4138 4 жыл бұрын
Your children are Soooooooo cute good bless them
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
Thank you so much for your idea
@ariyasenalive1626
@ariyasenalive1626 4 жыл бұрын
kitchen itn nadayb.
@dewminialoka2738
@dewminialoka2738 3 жыл бұрын
මං අහම්බෙන් දැකලා ආන්ටිගේ videos බලන්න ආවේ... එක දිගට බලාගෙන ආවා... අන්තිමට හොයලා හොයලා මේක හොයා ගත්තේ... මං ගොඩක් කෑම හදන්න දන්නවා වුනත් තාම පොලොස් ඇඹුල නම් හදන්න දන්නේ නෑ... ඒත් මට කොච්චර කෑවත් එපා නොවෙන දෙයක් තමයි පොලොස් කියන්නේ... ඒ නිසා හදලා බලන්න ඕනේ... ස්තුතියි ආන්ටිට මේ ලස්සන video එක දැම්මට...💜💜💜❤❤❤ බුදු සරණයි...!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ඇත්තටම පොලොස් අපේ ශරීරයට ලේ වඩවන හොද කෑමක්‌ 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 131 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
පොලොස් කරිය |polos curry | kosgata maluwa
7:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 705 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН