විමාන වත්ථු - තතීය විමාන වත්ථුව | Vimana Vaththu | Ven. Koralayagama Saranathissa Thero

  Рет қаралды 7,420

Piyum Vila

Piyum Vila

10 ай бұрын

විමාන වත්ථු - තතීය විමාන වත්ථුව | Vimana Vaththu | Ven. Koralayagama Saranathissa Thero
#venkoralayagamasaranathissathero
#piyumvila
#jathakakatha
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 24
@ShirnthaBulthsinge
@ShirnthaBulthsinge 2 ай бұрын
ගෞතම බුද්ධ ශාසනයතුලදීම ඔබ වහන්සේට උතුම් ඌ නිවන් සුවය ලැබේවා ....සාදු ...සාදු ..සාදු
@chamindaac4710
@chamindaac4710 11 сағат бұрын
Deergayu wewe oba wahanseta
@pearlperera2272
@pearlperera2272 2 ай бұрын
සාදු !!!!සාදු !!!!!සාදු !!!සම්මා..සම්බුදු...සරණයි !!ඔබ වහන්සේට!!!!!!!!
@chandralathasilwa440
@chandralathasilwa440 2 ай бұрын
සාදුසාදුසාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chamarasaumya7947
@chamarasaumya7947 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 ...මාගෙ නමස්කාරය වේවා ..
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සම්මසම්බුදුසරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 5 ай бұрын
පිංවත් ඔබ 💛 වහන්සේට ❤ තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 7 ай бұрын
sadu sadu sadu
@Wish541
@Wish541 6 ай бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 6 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@dineshsandaru7648
@dineshsandaru7648 Ай бұрын
🌸🙏🙏🙏🌸
@user-ju3qs5vy4u
@user-ju3qs5vy4u 6 ай бұрын
Budusaranai
@anurashantha5762
@anurashantha5762 5 ай бұрын
🙏🙏🙏
@pramodhamaduwanthi5818
@pramodhamaduwanthi5818 2 ай бұрын
Siyalu pin athi satwayo mewan bana nithara asathwa.
@cjr8165
@cjr8165 3 ай бұрын
🙏🏽
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@piyumvila
@piyumvila 4 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
අහන මට‍ මේ තරම් සතුටක් දැනෙනවා නම් ඒ තැනැත්තාට කොහොම සතුටක් සද්ධාවක් ඇතී වෙනවා නම් මොන තරම් පිංකම වල ආනිසංස ලැබුනද මැරුවත් කමක් නැහැ මැරිලා යන්නේ දිව්‍යලෝකයට ඒ වගේම දිව්‍ය ලෝකයට ගියා තවුතිසා දිව්‍ය ලෝකයට ගියා මොන තරම් වටිනා පින්කමක්ද කර ගත්තේ සාධු සාධු සාධු ශ්‍රේෂ්ට පිංකමක්‌ වගේම අප්‍රමාණ සද්ධාවකින් ඒ පිංකම කලාද හ‍රි ලස්සන කතා මේ වගේ කතා කවුරුවත් දේශනා කරන්නේ නැහැ සද්ධාව ඇතී වෙන කතා හ‍රි වටිනවා මට‍ හොදට හිතට වදිනවා ඔබ වහන්සේලා වගේ හොද වගේ හැමෝම වදින්න සුදුසු නැහැ අපේ ස්වාමින් වහන්ස වැඩකට නැතිව භික්ෂුවකට රාගය මත් වුණා එහි විපාකය ලැබුන මන් අනවශ්‍ය දෙයක් කලත් කවුරු කලත් විශේෂයෙන් භික්ෂුන් වහන්සේට එහෙම වැරදි සිතුවිලි හිතන්න හොද නැහැ ගොරවනවා අකුණු ගහනවා මන් කනේ ගහගෙන අහන්නේ නමුත් එය මන් නතර කර ගත්ත මට‍ බණ අහන්න ඕන කියලා වලාහක දෙවියන්ට වාත ඉරු සදු දෙවියන්ට කියලා ඇහුවේ
@user-fi9ju1ut7q
@user-fi9ju1ut7q 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@piyumvila
@piyumvila 9 ай бұрын
🙏🙏🙏🙏
@user-zc8hx6fr7r
@user-zc8hx6fr7r 10 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@lahirudasun5520
@lahirudasun5520 10 ай бұрын
සාධු සාධු සාධු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumvila
@piyumvila 10 ай бұрын
🙏🙏🙏
@chandikachandika1560
@chandikachandika1560 4 ай бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේ ට ....
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 71 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 23 МЛН