තාත්තේ ඔයා පණ ඇති දෙවියෙක් | Vimanam Movie Sinhala Explained | Nish kella | Emotional Movie

  Рет қаралды 41,639

Nish Kella

Nish Kella

Күн бұрын

Пікірлер: 539
@Nishkella
@Nishkella Жыл бұрын
👨‍👩‍👧Mage deviyoth mava dala gihin godak kal😢 mn prarthana karanne oyala hamogema thaththalata dirgayusha labenta kiyala..🙏oyage deviyanta oyge adre danenta denna puluvan hama velavakama thaththi man adrei oyata🤴
@tharushamadushan4358
@tharushamadushan4358 Жыл бұрын
☺️🌷මගෙ තාත්තා බුදු වෙන්න ඔනි හැමදාම වගෙ ඇසට කදුලක් ආපු කතාවක් ආදරෙයි මගෙ තාත්තෙ............🥺
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
Ou අනිවාර්යයෙන්ම 🙂 තාත්තා තමා මෙ ලෝකෙ මට ඉන්න එකම දෙවියෝ ❤️ දෙවියෝ කිසි දෙයක් දුන්නෙ නැ තාත්තා තමා දුන්නෙ හැමදේම 🙂❤️
@Mihiri-g5l
@Mihiri-g5l Жыл бұрын
තාත්තා මතක් වෙන හැම මොහොතකම ඇස්වලට කදුළු එනවා .අනේ තාත්තා උන්නානම්.මට මෙහෙම තනිකමක් දැනෙන්නේ නෑ .මම තනිවෙන්නෙත් නෑ .
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
😥😥
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
@@Mihiri-g5l 🙂
@Yasi149
@Yasi149 Жыл бұрын
මගේ😢 ඇස් වල කදුලු හංගන් ඉන්න බැරි වුනා .ඔයාගේ කටහඬ එක්ක යන මේ movie එකට මේ වගේ movie ගෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤.මගේ තාත්තාට තිබ්බ අදරේ තවත් වැඩි වුනා .❤ එයා නම් දෙවියෙක්❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@Bashi-666
@Bashi-666 Жыл бұрын
මේ කතාව බලද්දී ඇත්තටම ඇහැට කදුලක් ආවා තාත්තා කියන්නෙ අපි හැමකෙනාගේ නිහඩ ආදරවන්තයා ❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴nihada adaraventhaya 😍
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
ඇහැට කදුලක් ආපු වීඩියෝ ඒකක්....ලෝකේම ඉන්න සියලු ආදරණීය තාත්තලට බුදු සරණයි..😍😍😥
@Nishkella
@Nishkella Жыл бұрын
🙏❤
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
අනේ මන් ඉපදෙන්න මාස තුනකට කලින් තාත්තා වෙඩි වැදිල නැතිඋනා....ඔයා තාත්ත ගැන අහපු නිසයි මේ කතව කිවුවේ....ජීවිතේ පලමු වතාවට මේ දෙය මොනයම් හෝ මාද්‍යකට කිව්වේ...😥😥😥😥😥😥😥😥😥♥️♥️♥️♥️♥️♥️♥️ අර දරුව නැතිවෙද්දි කදලක් වැටුන් නැත්තම් ඒ අය මනුස්සයෙක් වෙන්න බැහැ ......😥😥😥😥 ආදරෙයි ගොඩාක් ....කව්දමේ කියල බලන්නත් ආසයි....ප්ලයිට් එකේ යන කොටස තුන් පාරක් බැලුව.....අනෙ එයා පුන්චි ගෙවල් කදු ,වලාකුලු අතරින් යනව විතරක් හරි බලන්න හිටියනම්.....
@Nishkella
@Nishkella Жыл бұрын
🤗ou eya hitiyanam kiyala mtth hithuna😍
@dineshranga4513
@dineshranga4513 8 ай бұрын
එයා කියන දේ හදවත රිදෙනවා
@gimanthashehara3383
@gimanthashehara3383 Жыл бұрын
මගේ ලොකේ තාත්තා,අම්මා,කැස්සක්වත් හැදෙන්න එපා ඒ දෙන්නට...🥺🌏❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍Budusaranai eyalata adren inna❤
@skkumara4598
@skkumara4598 Жыл бұрын
❤තාත්තා❤ මේකටනන් ඇඩුනා 😢අඩ අඩ හරි බලපු ලස්සනම විඩියෝ එකක් ස්තුතියි ඔයාට මෙහෙම ඒව දෙනවට❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adren api ekkm inn🤗
@subashiniekanayake3474
@subashiniekanayake3474 Жыл бұрын
ඉල්ලන සැම දෙම දෙන්නේ දෙයියො නෙවෙයි. ඒ තාත්තා❤😢
@Nishkella
@Nishkella Жыл бұрын
💝🤴💝
@ChamodShamal-uk7ik
@ChamodShamal-uk7ik Жыл бұрын
@chathubuddika1883
@chathubuddika1883 Жыл бұрын
❤️
@aurora0534
@aurora0534 Жыл бұрын
😢❤
@rmimashi3191
@rmimashi3191 Жыл бұрын
ඉල්ලන හැම දෙයක්ම දෙන්නේ මගේ තාත්තා❤ තාත්තා ගැන ලියලා නිම කරන්න බැහැ කියලා නිම කරන්න බැහැ මගේ ලෝකයේ වීරයා දෙවියො මුළු ලෝකයම තාත්තා❤❤❤❤❤❤❤
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
තාතතලාගේ චරිතයට උපරිමයෙන්ම සාධාරණයක් කරන නලුවෙක් ❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤thanks adhs vlt api ekkm inna❤
@senevirathnaweerasekara5452
@senevirathnaweerasekara5452 Жыл бұрын
කාටත් වඩා ආදරේ දෙන🥺❤️. තමන්ගෙ ආසාවට වඩා අපේ ආසාවට මුල් තැනක් දෙන. හැමෝටම නොලැබෙන,ලැබුනත් වගකීම් නොදරන තාත්තලා අතරේ මට මගේ තාත්ත ලැබුනේ වාසනාවකට. ආදරෙයි තාත්තේ මං ඔයාට ගොඩාක් 🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
🤴Budusaranai oyge thaththatath🤗
@Nishkella
@Nishkella Жыл бұрын
🤴Budusaranai oyge thaththatath🤗
@tharushamadushan4358
@tharushamadushan4358 Жыл бұрын
ඔයාගෙ කට හඩ හඩ හැමදාම ඇහෙනකොට හිත නිවෙනව කවද හරි ඔයාව හම්බ වෙයිනෙ....🥺❤️‍🔥අක්කේ සතුටින් ඉන්න හැමදාම ෆිල්ල්ම්.දාන්න .......☹️
@Nishkella
@Nishkella Жыл бұрын
😍oyth sthutin inn api ekk🤗
@harshaniudayangani510
@harshaniudayangani510 Жыл бұрын
තාත්තා කියන්නේ මගේ මුළු ජීවිතේම....මගේ රත්තරං තාත්තාට බුදු සරණයි❤️❤️......as walata kadulu ennama oya kathakaranawa akkii....super✌️👍
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adren adahas liuvt api ekkm inn🤗
@pasinducharuka5073
@pasinducharuka5073 Жыл бұрын
ගොඩක් ලස්සන හිතට වදින ෆිල්ම් එකක්.ඔයාගේ වොයිස් එකත් එක්ක මාරම ලස්සනයි❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
💝thanks oya adraniya adahas liuvata🤗
@kushdhana
@kushdhana Жыл бұрын
අතේ සතයක් නැති උනත් පුලුවන් විදිහට ඉල්ලන දේවල් අරන් දෙනවා. දන්න කාලයේ ඉදන්ම අසනීප අම්මවත් ආදරෙන් බලගත්තේ ඒ කොහොම හරි අපිට අම්මව සනීප කරල දෙනවා කියන පොරොන්දුවත් එක්ක. කොච්චර අග හිග කම් තිබුණත් අපිට අඩුවක් කළෙත් නැහැ. අතට මුදලක් නැතත් අම්මවත් අපිවත් හොදටම බලාගත්තා. තාත්තා කොහොම හරි එයගෙ පොරොන්දුව ඉටු කලා. අම්මත් එක්ක ගෙවපු කටුක කාලය ඉවර වෙලා ගොඩක් සතුටින් ජීවත් වෙන්න පටන් ගත්තේ මගෙ අම්මව සනීප කරගන්න අපිට පුලුවන් උනු නිසයි. එත් සුන්දර මතක එක හීනයක් දැක්ක වගේ බොද උනේ 2021දී මගේ අම්මා හදිසියේම සදහටම අපිව දාලා ගිය නිසයි. ඒත් තාත්තාට ත් අපිටත් අම්මව අවුරුදු දෙකක් වගෙ පොඩි කාලයක් හරි අම්මව එයාගෙ ලෙඩ දුක් වලින් මුදවගන්න පුලුවන් උනා. දැන් අම්මා නැතත් අම්මගේ අඩුව දැනෙන්නෙ නැති වෙන්න අපිව තාත්තා බලා ගන්නවා. ආදරෙයී අපිට වගේම අම්මවත් ආදරෙන් බලාගත්තට මං දන්නවා දැනුත් අම්මා ඔයාට ශක්තියක් වෙලා ඇති තාත්තා අම්මට ශක්තියක් උනා වගේ. මගේ ආයුත් ගෙන ගොඩක් කල් ජීවත් වෙන්න ඕනී තාත්තේ ඔයා. මට අම්මට සලකන්න පුලුවන් කමක් තිබුනේ නෑ ඒත් කවදා හරි දවසක තාත්තව මං බලාගන්නවා තාත්තට අයේ දුක් විදින්න නොදීම. මගේ දෙවියොත් තාත්තම තමයි❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴budusaranai oyge thaththatath adren inn🤗
@dilshanbasitha-sl6wz
@dilshanbasitha-sl6wz Жыл бұрын
කියන්න දෙයක් නැ වචනවලින් ඇස් වලට කදුලක් දුන්න ....තාත්තා කියන චරිතය දෙවියන්ටත් උඩින් ...හැමහිතකම යින්නෙ චුට්ටක් සැර උනට තියන හැටියට හැමදෙකින්ම සතුට ගෙනත් දුන්නා ❣
@Nishkella
@Nishkella Жыл бұрын
🤴adren inn thaththata😍
@dilshanbasitha-sl6wz
@dilshanbasitha-sl6wz Жыл бұрын
nish kella kiyanne thanikara pissuwak e katahadat adare ..filme eka athulat aragena yanw kathawenma
@Nishkella
@Nishkella Жыл бұрын
@@dilshanbasitha-sl6wz 😍
@kavinduheshan5591
@kavinduheshan5591 Жыл бұрын
පොඩි පොඩි දේ ඉල්ලා අරන් දුනේ නැතුව ගෙදරත් එක්ක තරහා වෙලා ඉද්දී ආසම දේ ගෙදරට ට ගෙනත් දෙන්නේ තාත්තා 🥺 කොච්චර බෑන්නත් ඒ බයින්නේ ආදරෙට කියලා තෙරුම්ගන්න බෑ කොල්ලෙක්ට 🥺❤️ ගෙදර බුදුන් අම්මා උනට ගෙදරට දෙවියෝ තාත්තා.❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴adren inn thaththata😍
@ImashaGimhani-uh8fl
@ImashaGimhani-uh8fl 9 ай бұрын
මගේ තාත්තාට ගොඩක් ආදරෙයි ❤❤...ඉල්ලන හැමදෙම නැ නොකියා අරන් දෙනවා.....❤❤❤❤❤
@himayadewmini6768
@himayadewmini6768 4 ай бұрын
තාත්තා කියන අකුරු තුනට කල කිරිමක් විතරයි මට තියෙන්නේ 🥺 හැමොගෙම ලෝකෙ වීරයා තාත්තා උනාට මගෙ ලෝකෙ වීරයා මගෙ අම්මා 🥺❤️🌎
@janithjanith3804
@janithjanith3804 Жыл бұрын
අනේ ඒ ආදරේ 😢😭 හැමෝටම මෙිි වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න ඔිිනි ❤️
@janithjanith3804
@janithjanith3804 Жыл бұрын
❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
🤴😍
@janithjanith3804
@janithjanith3804 Жыл бұрын
😘
@VishmiYonali
@VishmiYonali Жыл бұрын
මට කවදාවත් තාත්තගෙ ආදරෙ දැනිලා නෑ එත් අද දැනුනා 🥺 එක වචන වලට හරවන්න අමාරුයි 🥺එතරන් ලස්සන හැගීමක් 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
🤴adren inn❤
@gimhanithathsarani8744
@gimhanithathsarani8744 Жыл бұрын
ඇත්තම කතාව .... ❤ මගේ තාත්තගේ ආදරේ මට අද තේරුනා..
@Nishkella
@Nishkella Жыл бұрын
🤴hamadm adren inna😍
@sasikarashmitha871
@sasikarashmitha871 Жыл бұрын
Matath❤
@nima-toons
@nima-toons Жыл бұрын
මේකනම් මාර ම කතාවක් ❤😢 හිතට මාර විදියට වැදුනා❤😢😢
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@riyalbuthaya5814
@riyalbuthaya5814 Жыл бұрын
හිතට දැණුනු කාතාවක් හිතට දැනෙන විදිහට කිවා 🥰😘
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
අනෙ අම්මේ ......එනකන් බලන් හිටියේ ....ෆිල්ම් එකට වඩා, ඔයා ෆිල්ම් එක විස්තර කරන විදිය බලන් ඉන්න ආවේ....ආදරෙයි ගොඩාක් ...!!!!♥️♥️♥️♥️♥️♥️
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks adren inna api ekk😍
@dileekadamsara1964
@dileekadamsara1964 Жыл бұрын
මට පිස්සු හැදෙනවා එක❤හොද ආදර්ශමත් කතාවක්
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adhs liuvt🤗
@nethmihewarahinduwage
@nethmihewarahinduwage Жыл бұрын
ඉල්ලන හැමදේම අපිට දෙන්නෙ තාත්තා විතරයි 🥺❤️🌍
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@thilinidissanayaka8169
@thilinidissanayaka8169 Жыл бұрын
කාලෙකින් බලපු සංවේදීම කතාවක් 😢❤
@Nishkella
@Nishkella Жыл бұрын
💞🤴💞
@user-akibbh
@user-akibbh Жыл бұрын
එ අකුරු තුන එකතු උන තාත්තා කියන චරිතරය අද මං ලග නැ ... 💔😪😪
@Nishkella
@Nishkella Жыл бұрын
😍eya oya diha baln athi🤗
@senaratnesa
@senaratnesa Жыл бұрын
මේ ෆිල්ම් එක මම සම්පුර්ණයෙන්ම බැලුවා . සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ film එක බලන්න එපා . පපුව හිරවෙලා මැරෙයි , ඒ තරම් දුක හිතෙන කතාවක් . දරාගන්න බෑ හදවතට දැනෙන වේදනාව .
@Nishkella
@Nishkella Жыл бұрын
@gamingkaviofficial
@gamingkaviofficial Жыл бұрын
තාත්තා ගැන හිතන්න තාත්තෙක් හිටියා නම් එයා මේ ලෝකෙන්ම ගිහිල්ලා ගොඩක් කල් 🥺🤍
@LION__MUSIC.
@LION__MUSIC. Жыл бұрын
🥺🤍
@Nishkella
@Nishkella Жыл бұрын
😥e adre amthak karanna epa❤🤴
@gamingkaviofficial
@gamingkaviofficial Жыл бұрын
@@Nishkella අමතක කරන්න වත් මන් ඒක විදලා නැති තරම් 🥺💔
@shekiclara1988
@shekiclara1988 Жыл бұрын
මේ film එක නිසා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරපු මං ❤. අනේ මට කදුළු නතර කරගන්න බැරි උනා නිෂ් නංගි. ❤❤❤ ඔයාගේ කටහඩත් ඒ වගේම හිතට තදින්ම දැනෙනවා.. 🙌🏻🙌🏻 සුභ පතනවා දිගටම කරගෙන යන්න 🙌🏻🙌🏻
@Nishkella
@Nishkella Жыл бұрын
🥰Digtama api ekka inna❤️❤️❤️❤️🥰
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
හිතට දැනුනු review ඒකක් අක්කේ..ගෝඩක් ලස්සනට review ඒක කරනෝ අක්කේ..ලස්සන review ඒකක්..ආදරේයි Nish kella youtube chanel..😍😍😍😍
@Nishkella
@Nishkella Жыл бұрын
❤thanks adren liyn adhs vlt❤
@Nimasha-k6r
@Nimasha-k6r Жыл бұрын
හරිම සංවේදී කතාවක්.කවුරු මොන දේ කිවුවත් ඉල්ලන හැම දේම දෙන්නෙ තාත්තා.තාත්තා තමා මට ජීවිතේ තියන කටුක බව ගොඩක්ම තේරුම් කරේ.
@Nishkella
@Nishkella Жыл бұрын
🤗🤴😍
@niroshasweerasingha8778
@niroshasweerasingha8778 Жыл бұрын
අනේ ගොඩක් ලස්සන සංවේදී ෆිල්ම් එකක්. අන්තිම ටික බලන්න බෑ පපුව පිච්චිලා යනවා. අඩ අඩ බැලුවේ
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴❤
@madushankapradeep9866
@madushankapradeep9866 Жыл бұрын
Eka kiyanna wachana na .තැන්ක්ස් aththatama mama ahapu සුපිරිම film Eka මේක..🥺🥺🥺
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@senurishehana6049
@senurishehana6049 Жыл бұрын
mage loke my king thaththa 🥺🙏♥️💖
@Nishkella
@Nishkella Жыл бұрын
🤴Budusaranai oyge thaththatath 😍
@champikakarunarathna3403
@champikakarunarathna3403 Жыл бұрын
අනේ හරි ම ලස්සනයි නංගි ❤❤.
@Nishkella
@Nishkella Жыл бұрын
💞
@dulanjanaamarasooriya6896
@dulanjanaamarasooriya6896 Жыл бұрын
ඇත්තටම මගේ තාත්තා එයාට කියලා සෙරෙප්පු දෙකක් උනත් ගන්න ලොබයි මං ඉල්ලන මට ඕනි කරන දේ කොච්චර ගනන් උනත් තාත්තා ලොබ නැතුව මට අරන් දෙනවා මගේ අම්මත් ඒවගේමයි ඒ දෙන්නා මට ලෝකයක් 🥺♥️
@Nishkella
@Nishkella Жыл бұрын
😢❤️❤️
@WajairaHasan-c8p
@WajairaHasan-c8p Жыл бұрын
❤❤😘 Mn mage sudu thaththita godk adare ❤❤😘😘 mona pashne awath man mage thaththa laga innawa😘😘😘 ❤❤❤😘love me dad♥️♥️♥️😘😍😍😍 Bs thaththe ♥️♥️♥️😍😍😘😘
@Nishkella
@Nishkella Жыл бұрын
🤴adren inn😍
@WajairaHasan-c8p
@WajairaHasan-c8p Жыл бұрын
@@Nishkella ha oyath ♥️♥️
@Isuruamarna
@Isuruamarna 10 ай бұрын
Deyiyo neme hama dema dunne thaththayi deviyektath vadiya usas manussayek thaththa kiyanne 💖💫
@AnomaPriyadarshani-qi3lm
@AnomaPriyadarshani-qi3lm Жыл бұрын
ඉල්ලන හැමදේම දෙන්නෙ තාත්තා 🌎👑️ ලස්සන කතාවක් ඇත්තටම ඇඩුනා අපේ තාත්තගෙත් දකුණු කකුල නැ 🌎❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
ඇස් වල කදුලු පුරවන් මේ කතාව බැලුවෙ මන්.ඇත්තටක කදුලු රකරගන්න බැරි උනා...🙏🙏
@t4dgamingyt616
@t4dgamingyt616 Жыл бұрын
අනේ තවත් මේ වගේ video ekak dannakooo ඉක්මනට
@Nishkella
@Nishkella Жыл бұрын
😍hri❤
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
ඒ අකුරු තුනට කියන්න තවත් උදාහරණ නෑ🥺මගේ මුලු ලෝකෙම😘🥺
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴
@nadeeshanidilini8242
@nadeeshanidilini8242 Жыл бұрын
❤❤❤❤❤godddaak සංවේදී una😢😢😢me film ekt
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@sureshdulan1017
@sureshdulan1017 Жыл бұрын
තාත්ත කියන්නෙ ලෝකයක් 😢❤ අපිව දාල ගිහින් දැනට awrudu 2k 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
💞😥
@SuwaniDilanshaa
@SuwaniDilanshaa Жыл бұрын
පොලොවත් එක්ක පොර බදින පියානන් 😢❤ තත්තා කෙනෙග්ගෙ සෙනෙහස කටවත් නැ❤️❤️❤️🙏
@Nishkella
@Nishkella Жыл бұрын
🤴😍
@SashaStudylover
@SashaStudylover 14 күн бұрын
අනේ මගේ තාත්තට කිසිම කරදරයක් වෙන්නෙපා එයාගෙ ආසාවල් බලාපොරොත්තු උපරිම විදියට මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙනකම්. මගේ අම්මටත් එහෙමයි. ❤😢 පුංචි කාලෙ ඉදන් විභාගවලින් ගතිගුණ වලින් අනිත් අය මං ගැන කියන හොද වලින් එයාලගෙ හිත් සතුටු කලා විතරයි තවම... ඉතින් එයාල නැති ජීවිතයක් හිතන්නවත් මට බෑ. මටත් වඩාකල් එයාල ජීවත් වෙන්නෝනි😢. පිළිකා රෝගී අය කොච්චරනම් දුකක්ද විදින්නෙ. එයාලගෙ පවුලෙ අය මැරි මැරි ජීවත් වෙනව ඇති. තාක්ෂණේ දියුණු වෙන තරමට ඒකම ඉක්මන් නිශ්චිත ප්‍රතිකාර ලැබෙනවනම් කොච්චරනම් දෙයක්ද. පිළිකා රෝගින් සුවපත් වේවා🥺❤️. ඒක හැමෝම ප්‍රාර්ථනා කරමු🩺❤️
@salanihansika7972
@salanihansika7972 Жыл бұрын
Mage තාත්තා mata කොච්චර ආදරේ da kiyala හිතුණා 🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴❤
@sithumsandeepa-vb5yh
@sithumsandeepa-vb5yh Жыл бұрын
අපිට දෙයියෝ දෙන ලබ්බක් නෑ අක්කේ දෙන හැම දෙයක්ම දුන්නේ තාත්තා අක්කේ . මම මේ ලොකේ දැකපු එකම දෙවියා මගේ රත්තරන් තාත්තා විතරයි 🥺❤️ අදට මමමත් මගේ තාත්තාව දාලා ඇවිලා අවුරුදු දෙකක් උනා 😢 මම මග බලන් ඉන්නේ මම මගේ තාත්තව බලනන ආපහු ලංකාවට කවද්ද ‍යන්නේ කියන්නේ. ඇස් වල කදුලු පුරෝගෙන බලපු කතාවක්.මට මේක බලපුවාම මතක් උනේ මගේ තාත්තව 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
😍Budusaranai oyage thaththatath adren inna labei ikmantama oyalata🤴
@janakirathnayaka6227
@janakirathnayaka6227 Жыл бұрын
මට ඇඩුන අක්කි .ෆිල්ම් එක ඒතරම් සුපරී .ඒවගේමයි ඔයාගෙ explaining ❤❤❤.තව හේතුව තමා අද මගෙ තාත්තා මන් ලග නැ .😢
@Nishkella
@Nishkella Жыл бұрын
💞😥
@IshaniGamage2004.
@IshaniGamage2004. Жыл бұрын
මේක rewiw එකක් සම්පූර්ණ කතාව නොබලම rewiw එකෙන් ප්‍රේක්ශකයො හඩවන්න පුලුවන් කියන්නෙ ලොකු දක්ශකමක් අක්කෙ♥️
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks oya adaraniya adahas valata😍
@MadumalSupun
@MadumalSupun Жыл бұрын
ඒ ෆිල්ම් එක 😢 ❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤗
@vindicharuni458
@vindicharuni458 Жыл бұрын
Godaak duka hithuna ektanm🥺 oyage voice eka th ekka film eka thawath lassanai ❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks adahas liuvata😍
@vindicharuni458
@vindicharuni458 Жыл бұрын
@@Nishkella thawa film denna godaak asai oyage voice ekta 💓
@sithumjayanath3663
@sithumjayanath3663 Жыл бұрын
Mage appachchi mama nisa godak duk vidina va kavada hari eyage eduka mama naththi karana va adarey appachchi ❤️❤️❤️❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@piyasenapiyasena9907
@piyasenapiyasena9907 Жыл бұрын
🥺 අනේ කතාවට ඇඩෙනවා 💔
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤗
@kusalkrishantha
@kusalkrishantha Жыл бұрын
Mage deviyoth mn punchi kalema me loken giya😢.laga nethi unath kiyaganna beri tharamata adarei❤.mona unath laga inna devathavi nisa adatath sathutin innawa😍අම්මා❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍adren inn💞thathth oy dih bln athi🤴
@kusalkrishantha
@kusalkrishantha Жыл бұрын
@@Nishkella math hithanwa❤️‍🩹
@WasanthaKumara-r5n
@WasanthaKumara-r5n Жыл бұрын
Mage thaththata mn godak adreii eya mn wenuwen kochchara dewal karala thiyenawada eya thamai mage viriya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴Budusaranai oyge thaththatath 😍
@PasinduNethsara-qd8mt
@PasinduNethsara-qd8mt Жыл бұрын
නිහඩ ආදරණීය චරිතය 'තාත්තා' 🌏💕
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴
@umashiAnjana186
@umashiAnjana186 Жыл бұрын
ඒකටනම් ඇඩුනා 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adhs liuvt🤗
@ahinsadewmini979
@ahinsadewmini979 Жыл бұрын
මට ඉන්න එකම දෙවියන් මගෙ රත්තරං තාත්තා ❤❤❤❤,🙏🙏🙏🙏
@Nishkella
@Nishkella Жыл бұрын
🤴❤
@MalishaSulakshi
@MalishaSulakshi Жыл бұрын
හැමදාමත් මගේ දෙවියො මගේ අම්මයි තාත්තයි 🥺 මම මගේ පනටත් වැඩිය ඒ දෙන්නට ආදරෙයි ❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@makingboy1086
@makingboy1086 Жыл бұрын
Aneee 🥺 thama adnwa😢😢 I love you Thaththa 💕🥺 oya kathawa hadawathatama waddanwa akkiyo.. oyge hama kathawaktma abbehi wela blnne mn..me kthwa tharam aduwena hbae mohoktawth wena... Adraneeya hadawath Laga adraneeya thawath hadawathkkk ( Nish kella) ❤️✨ ikmnta thwa video ekak genna akkiyo
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks oya adrniya adhs liuvata🤗
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
අපිව අඩවලම මරයි වගෙ නිශ් ඔයා😢😢😢😢
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@Sudunona-x1y
@Sudunona-x1y Жыл бұрын
🥺❤️අප්පච්චි ගැන මතක් වෙලා ඇස් වලට කදුලු ආවා
@Nishkella
@Nishkella Жыл бұрын
💞
@dilshanmaduranga431
@dilshanmaduranga431 Жыл бұрын
ඔක එකනම් බලන් හිටිය මම
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤗
@mashi2444
@mashi2444 Жыл бұрын
මාරම දුකයි තාම ඇඩෙනවා හිටියෙත් දුකෙන් පුදුම දුකයි.ඉස්සර මගේ තාත්තා වැඩ කලේ වරායේ හැමදාම පඩි දවසට අපි colombo යනවා ගිහින් තියන හැම නැවකට වගේම එක්කන් යනවා.මගේ තාත්තා මේ වගේ පුදුම හොදයි 2025 මගේ තාත්තා නැති වෙලා අවුරැදු 20ක් වෙනවා.අද ජීවිතේ වැටෙන හැම වෙලාවකම එයා හිටියනම් කියලා හිතෙනවා.මේක බලදී පුදුම දුකයි.
@hishandissanayake-mk6zr
@hishandissanayake-mk6zr Жыл бұрын
මගෙ අප්පච්චිත් මේ වගෙ . හැබැයි මගෙ අප්පච්චි තාම ඉන්නවා .මම මගෙ අප්පච්චිට හරිම ආදරෙයි ❤❤❤.මේ ලෝකෙ ඉන්න හැම අප්පච්චිලාටම මම ගෞරව ගන්නවා.❤❤❤❤I love my fathers ❤❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirunirashmi9096
@hirunirashmi9096 Жыл бұрын
අපේ තාත්තා වෙලාවකට හරිම සැරයි .එ වෙලාවට හුගක් බයයි මං නම් එත් හුගක් වෙලාවට හරිම හොදයි ගොඩක් අාදරෙයි එයා අපිට තවත් සමහර වෙලාවකට පොඩි ලමයක් වගේ❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤗🤴😍
@pathumtheekshana2316
@pathumtheekshana2316 Жыл бұрын
මගෙ අම්මා වගේ❤😢මගෙ මුලු ලොකෙම මගෙ අම්මායි තාත්තායි❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
💞
@shashigunarathna8282
@shashigunarathna8282 Жыл бұрын
මේ නලුවා ❤ අනේ මෙච්චර සංවේදීව ෆිල්ම් අපිට ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adren inn api ekkm🤗
@lakshmandissanayaka9270
@lakshmandissanayaka9270 Жыл бұрын
Adarei nish kella.godaaaak❤❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@NethmiKande
@NethmiKande Жыл бұрын
,තාත්තා නැ උනොම දැනෙන අසරණ කම කාටවත් දැනෙන්න එපා😥
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@warunidilakshi7562
@warunidilakshi7562 Жыл бұрын
මගේ ලෝකේ මන් වැඩිපුරම ආදරේ කරන එකම පිරිමියා ඒක වචනෙන් මන් කියලා නෑ ඒත් කවදාහරි දවසක කියනවා මේ ලොකේ කිසිම තාත්තා කෙනෙක් මගේ තාත්තා වගේ නෑ එයා දෙවි කෙනෙක් නෙවෙයි එයා තමයි මගේ ලොකේ❤️I love you mage thaththea❤️
@Nishkella
@Nishkella Жыл бұрын
🤴ikmanatama oya adre bedaganna😍
@අනූබබාහ්
@අනූබබාහ් Жыл бұрын
අපි දිනද්දි සතුටු කඳුලු ඇස් වල හංගගෙන පපුවට තුරුලු කරන් පිටට තට්ටු කරලා සුභ පැතුවේ අප්පච්චි ... අපි වැටෙද්දි අපිටත් හොරෙන් හැංගිලා ඇඬුවේ තාත්තා ඒ රතු ඇස් හංගගෙන ආයෙම නැගිටින්න වාරු දුන්නේ අප්පච්චි ... අම්මා කදුළු හෙලද්දි ප්‍රශ්න ඉස්සරහ දුර්වල වෙද්දි පවුරක් වගේ හැමෝවම රැක්කේ අප්පච්චි ... දෝණිගේ වීරයා උනේ අප්පච්චි ... ❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤗Appachchi🤴
@rohanaadmin5806
@rohanaadmin5806 11 ай бұрын
kathava baladdi ahata kadulk ava vagema mage loke,mage deviya,E mage thaththa kiyala mathak veddi harima adare hithuna❤❤
@setireeakshala2415
@setireeakshala2415 Жыл бұрын
එක කතාවක වීරයෙක් තව කතාවක දුෂ්ටයෙක්....මොන කතාවෙ කවුරු උනත්....එ ආදරණිය චරිතය නම් තාත්තා ❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@samanthakumara2317
@samanthakumara2317 Жыл бұрын
ඉල්ලපු හැම දෙයක්ම දුන්නේ තාත්තා තමා............❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴💞
@maleeshaathugala393
@maleeshaathugala393 Жыл бұрын
තාත්තා අපි වෙනුවෙන් කොච්චර නම් දුක් විදිනවද කොච්චර නම් කැපකිරිම් කරනවා ද 🥺❤ මගෙ තාත්තා තමයි මගෙ ලොකෙ දෙවියො ❤🥺😥 එත් එයා දැන් මන් ලග නෑ එයා දාලා ගිහිම් ගොඩක් කල් දැන්😥😥💔😞 ... එයාව ගොඩක් මතක් උනා මට මෙක බලනකොට 😞😞💔 ඇස් වලට කදුලු එන තරමට මෙ කතාව සංවේදි මට 🥺😭 ඉන්න තැනක ඉදන් තාත්තා අපි දිහා බලාගෙන ඇති 🥺❤ මුලු සංසාරෙ පුරාවටම මගෙම තාත්තා වෙන්න ඔනි 🥺❤💯 තාත්තා 🥺🥺😞😞😞
@Nishkella
@Nishkella Жыл бұрын
🤴eya oya dih bln athi anivarenm💞
@Shortwithvideos2003
@Shortwithvideos2003 Жыл бұрын
මගෙ තාත්තා මට දෙවියෙක් ❤🌏😊
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤴
@DeepikaPriyangani-k4u
@DeepikaPriyangani-k4u Жыл бұрын
❤❤mage diviyo appachi 😢etha eya mage laga na .Dan mage eka loku dukka 😢😢😢😢😢😢
@Nishkella
@Nishkella Жыл бұрын
❤️😢❤️
@ksPAcc
@ksPAcc Жыл бұрын
akke, plz puluwn nm oya background music eke nama hari link ekk hari dennako....hitha nivanava e msic eka..😇
@Nishkella
@Nishkella Жыл бұрын
Vaseegara bgm
@SasikaDeepani-u3h
@SasikaDeepani-u3h 15 күн бұрын
අනේ නංගී හරිම දුකඉ😢😢😢😢😢😢
@tctattoostharakakasun3119
@tctattoostharakakasun3119 5 ай бұрын
දො⁣⁣ළේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චී❤
@ThiliniMadushani-j6n
@ThiliniMadushani-j6n Жыл бұрын
තාත්තා ♥️
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මාත් ම⁣ගෙ තාත්තාට ගොඩක් ආදරෙයි ❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤴🤗
@dineshranga4513
@dineshranga4513 8 ай бұрын
මගේ තත්තා නැති උනේ මට වයස ආඋරුදු 6 දැන් මට 34 යි දැනුම් තේරුම් තියන කලෙක ඇස් වලට කදුළු එවිල්ල නැ එත් අද මට මගේ තාත්තා මතක් වෙලා කදුළු ගොඩක් ගියා ඔයාට පින් අද මන් හමුදාවේ සෙබලෙක් එත් හදවත රිදුනා ගොඩක්
@ashelmadushanka
@ashelmadushanka 3 ай бұрын
ඇත්තටම ඇඩුනා ඒ කාතාවට😔😔🤍
@rithu489
@rithu489 Жыл бұрын
Mage thaththa mama podi kale idala mama gawa ne ath mama eyata godak adarei mage thaththa jeewath wenawa ath api gawa ne❤😔😭😭😭🌍
@Nishkella
@Nishkella Жыл бұрын
🤴❤
@uchiya1911
@uchiya1911 Жыл бұрын
ඇත්ත දෙවියො කියලා කෙනෙක් නැ ඒ තාත්තා❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍adren inna🤴
@deshaninavoddiya1826
@deshaninavoddiya1826 Жыл бұрын
මන් තාත්තාට ගොඩක් ආදරෙයි 🥺🌎🍃❤️😍
@Nishkella
@Nishkella Жыл бұрын
😍🤴
@Prasannalakmal.fy4yi
@Prasannalakmal.fy4yi Жыл бұрын
හැමොගෙම ලොකෙ වීරයා තත්ත..............ඇහැට කදුලු ගේන ලස්සන කතාවක්...........තාත්තගෙ ආදරෙ මේ ලොකෙ තියෙන ලස්සනම ආදරෙ...........💙 I Love My Dad........❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤴Thnks adhs liuvt😍
@Vihanga_Deshapriya
@Vihanga_Deshapriya Жыл бұрын
තාත්තා 🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤🤴❤
@purawasiya641
@purawasiya641 Жыл бұрын
Godak kadulu ekka dara ganna bari dukak danenawa me kathawa baluwama mata thaththa amma naa eth eyalath me widiyata magen gihin thaththa kiyanne deviyek kiyala mama dannawa me wage kathawak oya genapu eka godak watinawa
@Nishkella
@Nishkella Жыл бұрын
😢❤️
@piumalijayasingha8018
@piumalijayasingha8018 Жыл бұрын
එක වචනයයි මතක, තාත්තා ❣❣❣❣❣❣
@Nishkella
@Nishkella Жыл бұрын
🤴😍
@ThejanuWarakamura
@ThejanuWarakamura Жыл бұрын
මම බලපු හොද්ම ෆිල්ම් එක😢
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks adren liuv adhs vlt😍
@anuradahamadushanka4758
@anuradahamadushanka4758 Жыл бұрын
Meka balala as walata adulu awe mata vitarada...mage thaththa mata masa 9yedi me loken yannama gihin.. eyage adery lbanna pin karala na mn ..adatat godak mathak wenawa adery තාත්තෙ ❤️🥺 ..thaththa kiyana wachane aheddit hithata danenne puduma dukak
@Nishkella
@Nishkella Жыл бұрын
😥❤matath mathk venv❤🤴
@chutihansi525
@chutihansi525 Жыл бұрын
Mage දෙවියෝ ❤️
@Nishkella
@Nishkella Жыл бұрын
🤴❤
@ShrimaSk-hh9tu
@ShrimaSk-hh9tu Жыл бұрын
Thaththage adare kawadawath labila nathi mama..godak duka hithena film ekak.
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН