තුන්වෙනි ඇහැ විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ

  Рет қаралды 37,473

vinadiyak - විනාඩියක්

vinadiyak - විනාඩියක්

Күн бұрын

Пікірлер: 1 000
@Dam8-b5n
@Dam8-b5n Күн бұрын
මම දෙයක් හිතුවොත් මේක මෙහෙම තමයි කියලා ඒක ඒ විදියටම සිදු වෙනවා .වෙලාවකට මටම පුදුම හිතෙනවා මම හිතපු දේ හරි නේද කියලා දැනෙනකොට.මේවාගෙන් කිහිපයක්ම මම අත්විදිමින් ඉන්නවා.මම හරිම අදි සංවේදි කෙනෙක් ඒ නිසාම හිත වේදනාවට පත්වෙනවා වැඩියි.නමුත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නවා .සොබාදහම ඉහලින්ම විස්වාස කරනවා .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
@dhanushahimadri1489
@dhanushahimadri1489 Күн бұрын
Matath mehema thamai....
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 10 сағат бұрын
බොහෝදේ මෙලෙස අත් විදිනවා වැඩිදියුනු කරන පිලිවෙලක් ඇත්ද
@DreamPage-g3r
@DreamPage-g3r 4 сағат бұрын
මාත් මේ විදියමයි.හැබැයි මේක ගොඩක් වේදනාකාරි.මොකද ස්මහර වෙලාවට නරක දේවලුත් වෙනවා කියලා හිතුනම ඒක් ඒ විදියටම වෙනවා.තව ගොඩක් අය ඉන්න තැන් වලදී ඒ හැමෝම හිතන දේවල් ඇහෙන්න ගන්නවා.ඒක ඔලුවට මාර පීඩනයක් 😢
@Dam8-b5n
@Dam8-b5n 3 сағат бұрын
@@DreamPage-g3r ඒක ඇත්ත ඒක වෙලාවකට මටම වදයක් මම overthink කෙනෙක් වෙලා ඉන්නේ මේ නිසාම😒
@upalisanjaya7644
@upalisanjaya7644 Күн бұрын
2025 දී ගොඩක් අයට විශ්ව ශක්තිය දේවාශිර්වාදය ලැබෙනවා. දෙවිවරු, බෝසත්වරු මේ භූමියේ පහළ වෙලා ඉන්නවා. 2030 වෙද්දි මේ රට ආධ්‍යාත්මිකව බලවත්ම රට වගේම බුදු දහම බබළන තත්ත්වයක් ඇති වෙනවා. ස්තුතියි ඔබ තුමාටත් විශ්වයටත්. ❤🙏🙏🙏
@kusumbalinda4360
@kusumbalinda4360 Күн бұрын
ස්තුතියි ,,ඔබතුමාට ,
@manelekanayake9277
@manelekanayake9277 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@ShymaliManthilaka
@ShymaliManthilaka Күн бұрын
ඔබ තුමා කොහොමද මෙි දේවල් හරියටම කියන්නේ ඇත්තටම මෙි වීඩියෝ එක අහන්න ලැබීම මට ලොකු භාගයක් විෂ්ව මාතාවට ස්තුතියි වන්ත වෙනවා මෙි වීඩියෝ එක ඇසීමට සැලස්සූවට 🙏🙏🙏🙏🙏
@ShymaliManthilaka
@ShymaliManthilaka Күн бұрын
ඔබ තුමාගේ විිඩියො නිතරම අහනවා ස්තුතියි ඔබ තුමාට මෙි වගේ පණිවිඩ ලබා දෙනවාට 🙏🙏🙏🙏🙏🙏
@nalikafernando4188
@nalikafernando4188 Күн бұрын
🙏🙏🙏
@jagathbandara1593
@jagathbandara1593 Күн бұрын
P4​@@ShymaliManthilaka
@SunilBanda-mh9px
@SunilBanda-mh9px 23 сағат бұрын
Aasai matath mea dhewal athwidinna..uthsaaha daramin inne..udau karanna hakidha mata
@малинкидом
@малинкидом 22 сағат бұрын
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට ❤❤❤
@supunnirmal7175
@supunnirmal7175 Күн бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .ඇත්තටම ඔබ තුමා කියනවා වගේ මටත් මේ වගේ දේවල් දෙයක් වෙන්න කලින් හීනෙන් පෙන්නනවා.හිතට දැනෙනවා. මේ වගේ දේව දැනුවත් කලාට ඔබ තුමාට බොහෝමයක්ම පිං
@ShmaliWijesena
@ShmaliWijesena Күн бұрын
මට ඇත්තටම දැනෙනවා මාගේ ලොකුම බලාපොරොත්තුව තවම මග
@KapilathaUdayangani
@KapilathaUdayangani Күн бұрын
ඉතාම වටිනා උතුම් පැහැදිලි කිරීමක් 🙏 මමත් ලස්සන සිහින දකිනව තද ආලෝක ඇහැට අමාරුයි ශබ්දය වැඩි තැන්වල ඉන්න බැහැ මාංශ අනුභවය එතරම්ම ප්‍රිය නැහැ ඒ වගේම යම් දෙයක් හෝ මුදලක් තිබුණානම් හොදයි කියල හිතෙන වෙලාවට කොහොම හරි ඒ දේ ලැබෙනවා අනේ මට හිතාගන්න බැහැ මේ දේ කොහොමද සිද්ධ වුණේ කියල මම ඒ වෙලාවට විශ්වයට ස්තූති කරනවා🌍💙💜🙏 මේ වටිනා වීඩියෝ එක ලබා දුන් විශ්වමාතාවත් ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාට පිං🙏 ඔබතුමා නිසා මම සහ අපි හැමෝම නොදැන සිටි බොහෝ දේ දැනගත්තා මම මගේ හදවතින්ම කෘතඥ වෙමි ස්තූතියි ස්තූතියි ස්තුතියි🙏🙏🙏
@ErangaWeerakoon-u3o
@ErangaWeerakoon-u3o Күн бұрын
ඔබට ගොඩාක් ස්තූති..මන් මේ ලක්ශන ඔක්කොම වගේ අත් විදිනවා.මොනා හරි දෙයක් අනාගතේදි වෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන් ම මට ඒක හරි ඒ හා ලගින් හරි යන සිද්දියක් හීනෙන් ද්කින්න ලැබෙනවා.මට ඒත් හිතාගන්න බැරි උනා කොහොමද ඒම වෙන්නේ කියලා.ඒ වගේම දැන් ගොඩක් පලතුරු කන්න කැමැත්තක් මට තියෙනවා .විශාල ශබ්ද තියෙන ස්තාන වලට යන්න මගේ කොහොමත්ම කැමැත්තක් නෑ.අවශ්‍ය මොහොතේදි මට ඒ දේවල් කොහොම හරි ලැබෙනවා.ඔබටත් ගොඩාක් ස්තූති මේ වගේ වටින වීඩීයෝවක් අරගෙන ආවාට. ඒ වගේම මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා.❤✨
@SaroJani-q2p
@SaroJani-q2p Күн бұрын
ඔවු මේ කියනදේවල් ඇත්ත. මගේ ලෝකු දුව උසස් පෙල විබහගය ලියද්දී මට එකදවසක් රෑ හිනෙන් පෙනුනා මහියංගනේ පන්සල බෝදිය. හැමදේම පෙනුනා. සමන් දේවාලය පෙනුන්නෑ. ඉටපස්සේ මන් කියනවා හිනෙන් අනේ සම්න් දේවාලය නෑනි කියලා එතකොටම සමන් දේව පතිමාව මලුව උඩට පාවුනා. ඉතින් මගේ මැනික විබාගයෙන් සමත්වෙලා දැන් කැලනිය කැම්පස් එකේ ඉගනගන්නවා. මට මේ වාසනාව ලබාදුන් මාගේ විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .
@manasi.8614
@manasi.8614 Күн бұрын
මේ මාරගය මම අත්විදිනව...මම ඒකට මේ ආසන්නම උදාහරණය තමයි ඔයාගෙ මේ වීඩිඕ එක.පහුගිය දවසක. මම උඩුමහලෙ අහස පේන විශාල අවකාශයක ඉදලදෑත් දිගුකරල විශ්වයට කෑගහල කිව්ව මගෙ ප්‍රශ්නයක්..විනාඩි 15 කින් දේවදූතයෙක් මට කතා කලා...2009 න් පස්සෙ මම එයාට කතා කරලම නෑ. ඒත් විශ්ව පියානනි..භූමි මාතාවනි ඔබ එව්ව ඒ විශ්ව දූතය මට කියනව..." ඔයාගෙ ප්‍රශ්නෙට විස්දුම ලැබුන කියල හිතාගන්න කියල..ඇත්තමයි..මට ආපු ප්‍ර්ශ්නනෙට විසදුම තුබුන කෙනාගෙ..ලගින්ම ඉන්න කෙනා මෙයා..විශ්වාස කරන්න යාලුවනේ. ඉතින් එවෙලෙ සතුටට මට ඒ දවසත් අමතක වුනා.. අනේ ආයෙ මම පහුවදා අර බැල්කනි එකට යනකොට මට හදුසියේම මතක් වුනා..මට මේ කල උපකාරයට විශ්වයට ස්තුතිකරන්න අමතක උනානේ කියල..මම එවලෙත් දෑත් විශ්වයටම දිගු කරත්දි මට මොකක්දොඉ සිදුවුණා...අනේ මට..මොකක්දො පැහැදිලි, නොපැහැදිලි සිදුවීම් ගොඩාක රූප රාමු ෆිල්ම් එකක වගේ පේන්න ගත්ත..ඒත් ශනයෙන් පියවිසිහියට ආව වගේ වුනාම ආයෙ මම මතක් කලා මොනවද ඒ දැක්ජ්ව් කියල ඒත් මතක නැ..එතකොටම තද හිසේ කැක්කුමක් වගේ ආවඅම මොහොතකට මෙතන හිටියෙ නෑ වගේ අමුතු දෙයක් වුනා. හැබැයි මම හරියට බයවුනා..මට හිතුන පිස්සු හැදෙන්නවත් එනවද දෙවියනේ කියල..මම හිත හිතා වාහනේ නැගල ඔෆිස් ගියා..මට මේ තත්වෙ කියන්බ බය හිතුන. එහෙම ඉන්නකොට වයස අවුරුදු 16ක විතර ඉතා යහපත් දුවෙකුට මම මේක අද උදේ කිව්ව..එයා හරි උසස් මනසක් තියන දරුවෙක්..මම මේ වගේ දේවල් එයත් එක්ක විතරයි බෙදාගන්බෙ . අනිත් අයට මේව කිව්වම අපිට පුස්සු කියයි.. එයා හැබැයි ඒකේ සත්‍ය තාවය .ගැන මාත් එක්ක කතා කලා.එයා කිව්ව ඔයා විශ්වයට හොද දේවල් දුන්නම් මට විශ්වය දෙන ප්‍රති උපකාරගැන..ඉතින් එහෙම කියල පැය හතරකින් මේ වීඩියෝ එක මට පෙනෙන්න ගන්නව..දහම කියන්නෙ විශ්වයේ රිද්මයටයඉඒක ම්ස්ම විශ්වස කරනව
@nirmalapamala7784
@nirmalapamala7784 2 сағат бұрын
ඔය කියන ගොඩාක් දේවල් මට සිදුවුන ඒවා ටෙලිපති නම් නිතරම වෙනවා ස්තුතියි
@PathmaGurusinghe
@PathmaGurusinghe Күн бұрын
ඇත්තටම මටත් යම්කිසි දෙයක් සිදුවන්නට පෙර එම සිදුවීම සිදුවන විදිය මැවිලා පේනවා හරියටම එහෙම දේවල් ඇත්තටම සිද්ද වෙලා තියෙනවා . තව, කෙනෙක් හැරෙන කොට මට කියන්න පුලුවන් එයා එන්නේ මොකටද කියලා. සමහර වෙලාවට වෙන කෙනෙක් සිතන්නේ කුමක්දැයි මට කියන්න පුලුවන්. අනතුරු වලින් විශ්වය මා බේරා ගන්නවා. මා සියලු සත්වයන්ට mayithree පතන කෙනෙක්. ටෙලිපති අවස්ථාත් තියෙනවා.උදාහරණයක් ලෙස යමෙකුට call කරන්න සිතු විට එයා මට කලින් call කරනවා. මේවා සමහර වෙලාවට විතරයි සිදුවන්නේ . තව මට අදික ශබ්ද , ආලෝක තැන් වල ඉන්නට නම් බැහැ . ඉතින් ඔබතුමා කියන කතා හරිනේ. ස්තුතියි . විශ්වයට ස්තුති වේවා .❤❤
@ChandanaSampath-z8i
@ChandanaSampath-z8i 21 сағат бұрын
❤❤
@ThisuTheu
@ThisuTheu 19 сағат бұрын
මටත් එහෙමයි
@W.HMangalika
@W.HMangalika Күн бұрын
අත්විඳිමින් සිටී ස්තුතියි ඔබට ඔබේ හඬ නිසා සිත් නිවෙනවා බොහොම උද්‍යෝගිමත් සංවර හඬක් කියවීමක් ස්තුතියි පුතා 🙏
@MadumathiKumuduni
@MadumathiKumuduni Күн бұрын
ඔබතුමාට ගොඩාක් පින් පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නයටයි අවබෝධයක් මා හට මා හට ඇ
@DineshDinesh-w6c
@DineshDinesh-w6c 22 сағат бұрын
මට වෙන්න තියෙන දේවල් කලින් මං මගේ මනස මට ප්‍රකාශ කළා. ඒ සම්බන්ධ හීන මම දැක්කා. ඒ දේවල් ඒ විදිහටම උනා. ගොඩක් මිනිස්සු ගැන කළකිරීමක් ඇති උනා. ඒ සියළුම අයවළුන් මගෙන් අයින් කලා. මම දැන් අළුත් ජීවිතයට ප්‍රවේශ වෙමින් පවතිනවා. ඔබ තුමා මේ ගැන දැනුවත් කරන්නකම් මම ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් පෙර දැනුම් දීම් මාව දැනුවත් කලා. දැනූවත් සමහර හීනවල මම සැබෑ ලෙසම ජීවත් වන බව දැනුනු අවස්ථා එමටයි. ඒ කෙසේ වෙතත් මාව අළුත් මාවතකට අරන් යනවා කියලා හැම පෙලගැස්වීමක්ම මාව දැනුවත් කරනවා
@shadundileep6003
@shadundileep6003 Күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ විඩියෝ ගේනවට ගොඩක් වෙලාවට මේ කියපු ගොඩක් දේවල් මටත් තියෙනවා මගේ ලග ඉන්න අයට කරදරයක් නම් මට ඒක දැනෙනවා ඒවගේ මං මට ඉදිරියේදී කරදරයක් නම් මට ඒක හීනෙන් පේනවා,මේ හැමදේම මට විශ්ව මාතාවගෙන් මට ලැබුණු දායාද කියලයි මට හිතෙන්නෙ මේ හැමදේම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏🙏🙏
@sagarikalakmini9527
@sagarikalakmini9527 Күн бұрын
ඔබ තුමා කිව්ව හුගක් දේවල් මට තියෙනවා ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට තවත් හොදට වැඩ කටයුතු කරන්න පුළුවන් වේවා
@w.pthushara5319
@w.pthushara5319 Күн бұрын
ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි...ගොඩාක් ....💚🧡💛 අද මේ උතුම් පොහෝ දින මෙය දකින්න ලැබීම මට මහත් සතුටක් , ශක්තියක් . ඔබතුමාට ගොඩක් පිං වේවා... මේ සියලු දේ මම අත්විඳිනව මගෙ වයස 26 /27 කාලේ ඉඳලම. මුලදි මට මගෙ දැනීම ගැන පුදුමයක් කොහොමද මටත් නොදැනීම මෙහෙම වෙන්නෙ කියල . ඒත් දැන් ටිකක් වෙනසක් දැනෙනව මෑතක සිට. මගෙ ශරීරයට කියන්න නොතේරෙන අපහසුතා තියෙනව හිස ඇස් බරක් වගෙ ශරීරය දරාගැනිම අපහසුයි නොයෙකුත් අපහසු තා කේන්ති එනව අපහසුතාවලින් පෙලෙද්දි. ඉතාමත් සුන්දර සිහින දකිනව කාලයක් සිට දැන් ටික කාලෙක සිට දකිනව මතකයි උදේට පැහැදිලි මදි . ඉස්සර සැබෑ ලෙස හරිම පැහැදිලිව දකිනව ඇත්තටම වගෙ. හරිම අමුතු අත්භූත සුන්දර සිහින කවදාවත් නොගිය පන්සල් විහාර . මල් වර්ග දෙවිවරුන් . දැන් මතකයෙ රැදෙනව අඩුයි .
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Күн бұрын
ඹව්. අනිවාර්යයෙන්ම . මම නම් මේවා කිහිපයක්ම දැනට අත්විඳීනවා. අනේ මට හරිම සතුටුයි . මම විශ්වය සමග ඒකාත්මික වෙලා. ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@SumanawathiWijesinghe-v6b
@SumanawathiWijesinghe-v6b Күн бұрын
සියල්ල ලබා දුන් මෙි විශ්වයට ස්තුති ස්තුති ස්තුති
@Roshandias-i6v
@Roshandias-i6v 19 сағат бұрын
thank you universe
@sasandisanyumi8377
@sasandisanyumi8377 Күн бұрын
ඔබ තුමාට බොහොමයක් පිං.❤ Thank you universe ❤❤❤
@sewwandiLamahewage
@sewwandiLamahewage 23 сағат бұрын
ඔයාගේ හඬ හරිම පැහැදිලි ආදරණීය එකක්.මේ vidiyo එකේ තියන හැමදේම මම අතවිඳිනවා. ඔයාට ගොඩක් ස්තුතියි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන භාවනා වඩන අයට මේ වගේ දේවල් අත් විඳින්න පුළුවන්. 👍❤️❤️❤️
@chandhaninarasingha9814
@chandhaninarasingha9814 Күн бұрын
ඇනේ ඒකනම් පුදුමයි මන් දකින් සමහර හීන ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිව වෙන වෙලාවල් තියෙනවා .ඒක උන වෙලාවට මට මතක්වෙනවා මේක මන් හීනෙන් දැක්කා නේද කියල .ඒවගේම අදික ශබ්ද සහ අදික ආලෝකයේ ඉන්න අමාරුයි .ගෙයින් එලියට අඩිය තිබ්බ ගමන් මගෙ සිතිවිලි ශනිකව වෙනස්වෙනවා.ඒකියන්නෙ අහස ලොකුවට පෙන කොට ස්වභාවික පරිසරයට යද්දි .අනිත් එක මට ගොඩක් වෙලාවට මා එක්ක කතා කරද්දි එයාව අවභෝද කරගන්න මට පුලුවන් .හොදම දේ මට වරදින්න වගේම අනතුරක් වෙන්න යන හැමවිටම කුමක් හෝ බලවේගයකින් මාව රකිනවා.මන් ගොඩක් දාන මාන දෙන පින්දහම් කරන කෙනෙක් .එකම දුර්වලකම මට ගොඩක් තරහ යනවා .ඒත් තරු පිරුනු අහස වලාකුළු රටා මවන අහස මගෙ සිතුවිලි ශනිකව වෙනස් කරල් මාර විදිහට මාව ප්‍රභෝදමත් වෙනවා
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 20 сағат бұрын
ඇත්‍තටම මේ හැම අත්දැකීමක්ම එක්ක තමයි මම ජීවත් වෙන්නෙ.මේවා සාමන්‍යයි කියල හිතුනත් සමහර වෙලාවලට හිතෙනවා.මේක හිතදියුණු වීමේ ප්‍රතිඵලයක්ද කියලත්.මට 80% ක් හෝඊට වැඩි ප්‍රමාණයක් කෙනෙක් ඊ ලගට කරන දේ හෝ කියන වචනය ගැණ දැණීමක් ඇතුළු හිතට දැණෙනවා.ඒවා බොහොම නිවැරදි හැගීම්.කතා කරන දේවල් වල ඇසුරෙන්.එයාගෙ ගතිගුණ මට ගැලපෙනවද කියන එක එක වැටහෙනවා.ඉතින් මට සතුටුයි.ඒක විශේෂිත වූ ශක්තියක් කියන එක මට කියා දුන්නට ඔබට ස්තුතියි .❤
@JungleGirl.
@JungleGirl. Күн бұрын
ඔබ තුමාට ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි .මාව දැනුවත් කලාට අනේක වාරයක් ස්තූති වෙනවා.
@isumiudeshanee3815
@isumiudeshanee3815 Күн бұрын
මටත් ටෙලිපතික්‍රමයෙන් සම්බන්ධ වෙන්න පුලුවන් කියලා නිතරම හිතනවා මටත් එහෙම ඉදිරියට වෙනදේ හිතට දැනෙනවා වගේ දැනෙනවා මට ගොඩාක් කාලයක් ඉදන් වැඩිය ශබ්දය තියෙන ස්ථානයන් වල ඉන්න අපහසුතාවක් තියෙනවා මං ශබ්දය වැඩිතැන්වල ඉන්න කැමති නෑ මේ විඩියෝ එකට ගොඩාක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏 මේ විඩියෝ එක මට දකින්න බලන්න සැලැස්වුවාට විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏 ඔබෙත් හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා කියා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sanjuwijeesingha8687
@sanjuwijeesingha8687 Күн бұрын
මේ සියලු දේවල් අත් විදිනවා මම විශ්ව මාතාවට ස්තුතියි❤🎉🎉🎉 ඔබ තුමටත් තුති❤
@bangXsunshine
@bangXsunshine 21 сағат бұрын
ඔබතුමා කියපු හැමදෙයක්ම වගේ මම අත්විදල තියනව සහ අත්විදිමින් ඉන්නව.මේ video බලන්න කලින් මම ඒ වෙනස්වීම් ගැන වැඩිය තැකීමක් කරේ නෑ.ඒත් මම අද ඒ සියල්ල සැහැල්ලු සතුටු මනසකින් යුතුව අත්විදිනවා.
@NishanthaSarath-mo4ur
@NishanthaSarath-mo4ur Күн бұрын
මට මුලින්ම උනෙ මම බෑන්ඩ් එකක් කරා.ඉටපස්සෙ මට අදික සද්දය නිසා එක නවත්වන්න උනා.ඉට පස්සෙ මම එලවලු විතරක් කෑමට හුරු උනා..එ වගෙ ඔබතුමා කියපු ගොඩක් ඩෙවල් මම අත් විදිනවා .තෙරුවන් සරනයි .ආදරනිය විශ්වමාතවට ස්තුතියී 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@sadhaniamarasekara5519
@sadhaniamarasekara5519 22 сағат бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට .මාත් මේ දේවල් අත්විදිනවා. ආදරණීය විශ්වයට ස්තුතියි ❤️
@vasanthkumari4554
@vasanthkumari4554 Күн бұрын
මේ අත්දැකිම් කිහිපයක්ම මම අත් විදිනවා....ගොඩක් වෙලාවට මම දකින හීන සෑබෑවක් වෙනවා......ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ❤❤❤❤
@NC-Dissa
@NC-Dissa 3 сағат бұрын
මට කාලෙක ඉදලා තිබුණු ප්‍රශ්ණයකට පිළිතුර අද හම්බ වුනා කියලා හිතෙනවා.මට මේ කියපු ලක්ශණ ඔක්කොම තියෙනවා.මම ගොඩක් දුකින් හිටියේ මට මේ දේවල් දැනෙන්න ඇයි කියල.ගොඩක් වෙලාවට මට දරුණු හීන පේනවා.ඒ වෙලාවට මං ගොඩක් බය වෙනවා, මට මං ගැනම තරහක් තිබුනා.ඒකට අදාල සිදුවීමක් උනාට පස්සෙ මම තේරුම් ගන්නවා හීනෙන් පෙනුන දේ හරි කියලා. ඒ වගේම තමා මම කියන ගොඩක් දේවල් හරි යනවා.සමහර දේවල් ගොඩක් හිතලා කල්පනා කරල කියන දේවල් නෙවේ.ඒ ඒ අවස්තාව අනුව මට දැනෙන දේවල්.සමහර අවස්ථා තියෙනවා මම කට අරිනවට අනිත් අය බය.මම එහෙම නිතරම කියවන කෙනෙකුත් නෙවේ.අනේ මන්ද මම හිතුවෙ අමුතු මානසික ලෙඩක් කියලා.අදනෙ දැන ගත්තෙ.මට හිතිලත් තියෙනවා හැබැයි විශ්වය එක්ක තියෙන මොකක් හරි ගනුදෙනුවක්ද කියලත්.අද තමා ඒකට උත්තරේ ලැබුනෙ.ගොඩාක් ස්තුති.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromipoorna4785
@shiromipoorna4785 Күн бұрын
ඔබ තුමා කීව කරුනු බෝහෝමයක් මා අත්විදලා තියනවා .අනිවාර්යයෙන්ම හරිම සතුටුයි ඔබට බොහොම ස්තුති විශ්ව මාතාවට ස්තුති වේවා ඔබව අපිට මුන ගැස්වීම වෙනුවෙන්
@DhammikaKumuduni
@DhammikaKumuduni 16 сағат бұрын
සර් ඔයා කිව්වා වගේ මට වෙන්න තිබේ න කරදර සතුටු වෙන්න තිබේ න දේවල් හැම දෙකක් ම මට වේල පහ පෙන්නුම් කරනවා .ඒ වගේම මනුස්සයෝ හිත් වල තියන හැම දෙකක් ම කියන්නෙ සමහරක් හිතෙන දේවල් මට දානෙනවා.මූන දකින කොට කියන්න පුලුවන් ඔහු කවුද කියලා .සර් කියපු හැම දෙකක් ම ..මට තියනවා විස්ව මාතාව ට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤ස්තුති 🎉🎉🎉🎉🎉❤❤❤❤
@RasikaWickkramasingha
@RasikaWickkramasingha Күн бұрын
ඔබතුමට ගොඩාක් ස්තුතයි ❤අදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ReshnaLakmali
@ReshnaLakmali Күн бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!! කරුණු 8ම අත්විදිනවා දැන් බොහෝ කාලයකට ඉහතදි ඉදන් මේ සියල්ලම මම අත්විදිනවා.නැවතත් ඔබතුමාට ස්තූතියි ...!!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...!!!🙏🙏🙏
@gaunwijerathne621
@gaunwijerathne621 Күн бұрын
👍🙏ඔබතුමා සුවපත් වේවා!!!
@SurangaRanil-t4g
@SurangaRanil-t4g 9 сағат бұрын
ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි මම මෙ දෙවල් අත් විඳිනවා ඔයා කිව්වා දෙවල් එත් මම හිතන ගමන් සිටියේ තෙවන ඇස මට උදව් කරනවා කියලා හරියටම දැන ගත්තේ දැන් මන් මම ඉය්යෙ රැ සිහිනයක් දැක්කා මම අද උදෙ බස් එකට නගිද්දි එයා බස් එකෙ ඉනනවා මට එතනමයි වාඩි වෙන්න උනෙ එයා කාලෙකිම් මන් දැකකෙ එ වගෙම මම මෙ සිහිනෙ ගැන සිතමින් ඉන්නකොට තමයි විඩියෝ එක ලැබුනෙ ස්තුතියි විශ්ව මාතාවට ඉෂ්ට දෙවිදුුටත් ස්තුතියි සුරදුතයන්ටත් ස්තුතියි එන්ජල්ස්ට ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයා කියපු හැම දෙයක්ම ලැබිල තියෙනවා මට මට අවශ්‍ය විඩියෝ එකක් මෙක thnxxxxx you🌹🌺🙏 universe 🌺🌹🙏♥️💛thank you so much love you🌹🌺🙏 universe බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොව සැම සුවපත් වෙවා 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 0741221091 watsepp my contact puluwannaam maawa obthumata smbanda kara ganna thanks you🌹🌺🙏 oya tath 💐💐💐♥️🙏
@ramanirodrigo7197
@ramanirodrigo7197 Күн бұрын
ඔබතුමා ගේ video වලින් ගොඩාක් දේවල් දැනගත්න පුළුවන් වුනා ගොඩාක් ස්තුතියි
@Kushan__ツ
@Kushan__ツ Күн бұрын
නියම වීඩියෝ එකක් ❤❤ 1 , 2 , 3 විතරයි අහන්න පුලුවන් උනේ ඔය තුනම මට හිතෙනවා, තේරෙනවා. ඔයාට ගොඩක් ස්තූතියි අයියේ 🤝❤
@ThilakRathnayake-ik7nk
@ThilakRathnayake-ik7nk 21 сағат бұрын
Excellent.. excellent.. excellent.. ගොඩාක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට.. සමහර දේවල් මටත් දැනිලා තිබෙනවා.
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Күн бұрын
ඔබ තුමාට ස්තුතියි🎉❤ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿
@induekanayaka1202
@induekanayaka1202 Күн бұрын
මෙ කිව්ව ගොඩක් දේවල් මගේ තියෙනවා..ගොඩක් ගැටලු වලට විශ්වය විසින් පිලිතුරු ඔබ තුමල හරහා ලැබෙනවා විශ්ව මාතාවට ස්තූති...🎉ඔබටත් ගොඩක් පින්🎉
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk Күн бұрын
ඔව් මට ටෙලිපති හැකියාව ටිබෙනවා.හීන දකිනවා හීනෙන් වතුර දකිනවා.මට උදව් වෙන්න අය එවනවා දකිනව.ඔව් මගෙ ජිවිතෙ දෙවල් වෙන්නෙ විශ්ව ආශිර්වාදයත් සමගයි.ස්තුතී ඔබ තුමාටත් අපිරිමිත අනන්ත වූ ආදරණීය උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි හදවතින්ම කෘතඥ වෙමි මම.මං මේ විශ්වයේ ආශිර්වාදයක් මම මේ විශ්වයේ විශේෂ නිමැවුණා. ස්තුතියි ස්තූතියි ස්තූතියි
@dulminikoushalya6104
@dulminikoushalya6104 5 сағат бұрын
ස්තූතියි සර් මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන්.
@sachikuma-yi8kk
@sachikuma-yi8kk Күн бұрын
ඔබ‍ට ස්තුතියි ඔබ කියන සෑ ම දෙයක්ම හරි ඒ වගේම අපට වැදගත්. 🙏🙏🙏🙏
@WorldsChange69
@WorldsChange69 Күн бұрын
මේ දේවල් වල තේරුම හෙයපු මට සත්‍ය තේරුම් ගැනීමට මග පෑදීමත් සමගම මම තීරණය කලේ අපි සත්‍ය වශයෙන්ම Simulation එකක ජීවත් වනව කියන එක තිර විය. එනිසා මගෙ සියලුම ශක්තීන් මෙයින් ඉවත් වීමට මාව පෙලබවීය. හැල්මෙ දුවන ජීවිතෙ සාරත්වයක් නොමැති බවත් එදා තිලෝගුරු අමාමෑනී උත්තමයන් වූ බුදුරදුන් දේශනා කල ගැබුරු ධර්ම මාවතේ ගොස් මෙය අවසන් කීරීමට තරම් මෙම ශක්තීන් මේ චිත්තය ඒදෙසට රැගෙන ගියා අවසන් වශයෙන් ඒ මහා විශ්වීය ඥානයට මාගේ නමස්කාරය වේවා 🙏
@pererachaminda386
@pererachaminda386 10 сағат бұрын
ඔබට ගොඩක් ස්තූතියි මල්ලී ❤ තෙරුවන් සරණයි 🙏
@ManojaNadeemali
@ManojaNadeemali 4 сағат бұрын
හ්මිමි.........ගොඩක් දේවල සිද්ද වෙිනවා මල්ලි ස්තුතියි 💜️💜️❤️❤️
@padminineththasinghe937
@padminineththasinghe937 Күн бұрын
බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි
@chandralathalelwala249
@chandralathalelwala249 19 сағат бұрын
ඔබතුමාට ඛොහොම ස්තූතියි. ගොඩක් වෙලාවට හිතට එන දේවල් හරි ඒ විදිහට ම වෙනවා. ඕන කියන දේ ඇත්ත තමා. ස්තූතියි
@WajiraGamage-j9u
@WajiraGamage-j9u 11 сағат бұрын
Obatumage adahas hari lassanai godak sthuthi theruwan saranai
@rohenypuspalata2160
@rohenypuspalata2160 14 сағат бұрын
ස්තුතියි හැමදාම වටිනා වීඩියෝ අරන් එන ඔබට.❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲
@SomaAluthgedara
@SomaAluthgedara 19 сағат бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි දේ අපුමාන තොරතුරු ලබා දෙනවාට ස්තුතියි විශ්ව මාතාවට අනේකවාාරයක් ස්තුතියි .
@KumariNawarathna-x9j
@KumariNawarathna-x9j 6 сағат бұрын
ඔබ තුමාට ස්තුතියි මගෙ විශ්ව මතාවට ස්තුතියි
@prabuddasameera3793
@prabuddasameera3793 15 сағат бұрын
ඔබ තුමා හරියටම හරි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට.💓💓💓
@G.T.SChandani
@G.T.SChandani Күн бұрын
මටත් මේ කරුණු ගොඩක් සමීපව තියෙනවා ඔබ තුමා ට ගොඩක් පිං මේ දැනුවත් කිරීමට ❤❤❤
@LiyanageAnura
@LiyanageAnura 23 сағат бұрын
ගොඩාක් වටිනවා වැඩසටහන අදයි බැලුවේ
@KrishanthaBandara-n8f
@KrishanthaBandara-n8f Күн бұрын
ඔබතුමා හරියටම කියනවා. ඔබතුමා කියන හැමදේම මට දැනෙනවා. ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මෙවැනි දේ අපට බලන්න දකින්න ලැබෙනවා ට. ඔබතුමාට ත් අනෙක වාරයක් ස්තුතියි . 💐💐
@kumuduopatha6350
@kumuduopatha6350 19 сағат бұрын
ඔබ තුමාට ගොඩක් තුති.
@AnushaPriyadarshani-j6c
@AnushaPriyadarshani-j6c Күн бұрын
ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි.ගොඩක් පිං❤❤❤
@viduminidileka531
@viduminidileka531 4 сағат бұрын
ඔබතුමා කියන දේවල් හරියටම හරි ස්තුතියි ,ස්තුතියි,ස්තුතියි,විස්වයට ස්තුතියි,ස්තුතියි,ස්තුතියි. 8:11
@Shashika-lp6ws
@Shashika-lp6ws 16 сағат бұрын
ඇත්තටම මේ කියපු දේවල් ගොඩාක් වෙලාවට මගේ ජීවිතෙත් තීනවා..ස්තූතියි ❤❤❤❤❤විශ්වමාතාවට ස්තූතියි ❤❤❤
@AccAcc-eo1uq
@AccAcc-eo1uq 20 сағат бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි ඔය. සේරම මම අත්විඳීනව
@chanikaweerathunga4400
@chanikaweerathunga4400 Күн бұрын
This video resonates with me. Thank you for this video. Thank you Mother Universe!!
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 22 сағат бұрын
ඔබතුමාට ස්තුතියි, මෙ දැනුවත් කිරීමට.
@HNBAnti
@HNBAnti 21 сағат бұрын
ඔබ තුමාට ස්තුතියි ව්ස්වමාතාවට ස්තුතියි
@Videocollection-xq3eo
@Videocollection-xq3eo Күн бұрын
ඇත්තටම මට දැනෙනව කෙනෙක් හිතනදේ ගොඩක් වෙලාවට.මටත් පුදුම හිතෙනව.ස්තූතියි ගොඩක් ස්තූතියි ඔබට.
@SilkyBaba
@SilkyBaba 20 сағат бұрын
ඇත්තටම ස්තූතියි මේ වීඩියෝ එක අරන් ආවට........ මේ හැමදෙයම හරි. ❤❤❤ 🙏🙏🙏 ❤❤❤
@dinushageethanjale1444
@dinushageethanjale1444 19 сағат бұрын
මමත් විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් . මට නිකමට හරි දෙයක් හිතුනොත්, ඒ කියන්නෙ මොනම හරි නරක දෙයක් ,නැත්නම් මොනව හරි කරන්න ඉදල ඒක මෙන්න මේ හේතුව නිසා වෙන්නෙ නැති වෙයි කියල හිතුනොත් ඒක ඒ හේතුවත් එක්කම අනිවාර්යයෙන් වෙන්නෙ නෑ. සමහර තැන් වලදි මම ඒකම විශ්වාස කරල ඒකට කාලය යොදවන් නැතුව ඉන්නව. මට ඒක වෙන් නෑ කියල හිතුන නිසා .ඒක ඉතින් එහෙමම තමා. සමහර අය මට විහිලු කරනව දේවලයක් දා ගන්න කියල😂. මම මේ විශ්ව මාතාවට හැම මොහොතකම ස්තූති වන්ත වෙනව..
@sakurajapaksha525
@sakurajapaksha525 Күн бұрын
7:59 සියලු කාරණා ඒ ආකාරයෙන්ම සිදුවෙනවා...ස්තූතියි...විශ්ව මාතාව ඇතුලු සියලුම ජීවය පවතින ජිවීන් හට...🙏🌼😌
@KavindiKaushalya-jm3wg
@KavindiKaushalya-jm3wg Күн бұрын
1,2,3,5,6,7,8මේ ඔක්කොම මම අත්විදිනවා මේ විශ්වය හරි පුදුමාකාරයි මේ වීඩියෝව මුනගැස්වූ විශ්වයට මාව දැනුවත් කලාට පිරිසිදු සිතින් ස්තූතිවන්ත වෙමි.ඔයාටත් ගොඩක් ස්තූතියි අයියේ❤️
@MangalikaSamarawickrama
@MangalikaSamarawickrama 8 сағат бұрын
ඔබ.තුමා.කියන.ගොඩක්.දේවල්.මටත්වේනවා
@rohiniwalpola7945
@rohiniwalpola7945 23 сағат бұрын
දැනූවත් කිරීම ගැන ඉතාමත් සතුටූයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් විශ්ව මාතාවට ත්
@SumedhaKehelwala
@SumedhaKehelwala Күн бұрын
ඔබ සදහන් කල දේවල් සියල්ලම යම් ප්‍රමාණයකට මට තියනව.ඔබට ගොඩක් ස්තූතියි ඒ දේවල් හරියටම පැහැදිලි කලාට. ඔබට ස්තූතියි. ආදරණීය විශ්වය මට ලබාදුන්න ඒ හැකියාවන් ගැන ස්තූතියි. ස්තූතියි ස්තූතියි.
@chandanipushpalatha4966
@chandanipushpalatha4966 22 сағат бұрын
ගොඩක් ස්තූතියි මේ කියපු බොහෝ දේවල් දකිනවා දැනෙනවා 🙏
@baddrakumari452
@baddrakumari452 18 сағат бұрын
අනෙ ඇත්තටම මට මේ සියලු අත්දැකීම් අත් විදිනවා මන් ඒත් මන් ඒවට වැඩිය අවධානයක් දෙන්නෙ නම් නෑ ඒ මන් කරන වරදක් කියලා මටම දැනුන අවස්ථා තියෙනවා ..මේ ගැන තේරුම් කර දුන් ඔබට අනේක වාරයක් පින් ඒ වගෙම මාගේ විශ්ව මාතාවටත් අනේක අනේක වාරයක් ස්තුතිය 🙏🙏🌹🌹🌷🌷
@KanthyDissanayake
@KanthyDissanayake 12 сағат бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මමත් මේදේවල් අත් විදිනවා. පැහැදිළි කිරීම් ගැන පින්.❤
@manelekanayake9277
@manelekanayake9277 6 сағат бұрын
සමහර අත්දැකීම් අත් විඳිනවා. වටිනා දැනුවත් කිරීමක් ❤❤❤
@sunilasurappulige3152
@sunilasurappulige3152 8 сағат бұрын
ආදරණිය. විශ්වය. ස්තූතියි.. ඔබතුමා ටත් එසේමවෙිවා ජයවෙිවා... ස්තූතියි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂. ⁣
@sujathamalini5494
@sujathamalini5494 22 сағат бұрын
ඔබට ස්තුතියි මෙ විශ්වයටත් මම ස්තුතිවන්තවෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hemamalirathnayake596
@hemamalirathnayake596 Сағат бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට. මන් මෙයින් කිහිපයක්ම අත් විදින කෙනෙක්. මට පුලුවක් සමගර අයගේ පෙර ආත්ම බවයේ. ස්වරූපය දකින්න. ඒ වගේම එකම දවසේ විවිද ස්ථාන වලදී මගේ හමේ පාට වෙනස් වෙනවා එක
@isharahajji1870
@isharahajji1870 Күн бұрын
ස්තුතියි මේ video එක දැම්මට ගොඩක් සලකුණු මට‍ තියෙනවා. මට‍ ලොකු දෙයක් වෙන්න තියෙනවා නම් මට‍ ඊට කලින් මට‍ දැනෙනවා, පුද්ගලයන් හදුනා ගැනිම්, උසස් අරමුණ එක කතාවත් ඇත්ත. මට වෙලා තියෙනවා. ස්තුතියි විශ්ව මාතාවට 🙏
@SwarnaKumarasingha-nn6ck
@SwarnaKumarasingha-nn6ck 22 сағат бұрын
පුතා ,ඔබේ ගැඹුරු සහ ළයාන්විත ,අරුත්බර කටහඩට මුල්ම ස්තුතිය.ඔබ කියූ කරුණු 8න් 5ක්ම මා අත්විදිනවා.
@KavinduShamalka-dz9ts
@KavinduShamalka-dz9ts 23 сағат бұрын
ගොඩක් ස්තුතියි ...! තෙරුවන් සරණයි ...! 💛💛💛
@ShashiniChamathka
@ShashiniChamathka 22 сағат бұрын
සමහර දේවල් අත්දකිනවා ❤️විශ්ව මාතාවට ස්තුතියි ❤️ ඔබටත් ගොඩක් ස්තුතියි ❤️
@rohinidezoysa6068
@rohinidezoysa6068 Күн бұрын
ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@kokmadugejepin4795
@kokmadugejepin4795 18 сағат бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@sheelasamarapala9686
@sheelasamarapala9686 3 сағат бұрын
ඔබතුමා කියන පරිදි. මභටත්සීදුවේමින්.පවතින වා.ඉතින්. ස්තූතියි ඔබ තුමා ට.
@SamanthikaSriyangani
@SamanthikaSriyangani Күн бұрын
Oba thumata godak ස්තුති සියලු දෙයක් ඇත්ත
@sumithniranjen3556
@sumithniranjen3556 19 сағат бұрын
මට තියෙනවා ඒ ආදරණීය ලක් ෂන විශ්ව මාතාවට ත් ඔබ තුමා ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@MadushiNisansala-y8g
@MadushiNisansala-y8g 22 сағат бұрын
ඔබ තුමාට ස්තුතියි විශ්ව මතාවටත් අනෙක වාරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 12 сағат бұрын
මෙවැනි බොහෝදේවල් සිදුවෙමින් පවතිනවා.බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සුවපත් වේවා.💐
@mainster7742
@mainster7742 Күн бұрын
ඔබ. තුමාට. ස්තූතියි 🙏 ස්තූතියි
@Wishwa-Margaya
@Wishwa-Margaya Күн бұрын
මාත් මේ වගෙන් ලක්ෂණ කිහිපයක් ම වගේ අත්විදිනවා. 😊❤ මේ ගැනත් වීඩියෝ එකක් කරනවද ? මට සමහර වෙලාවල්වලට කරන මොකක් හරි දෙයක් කලින් ඒ තැනදි ඒ විදිහටම උනානේ කියලා මතක් වෙනවා. එකම විදිහට ඇයි එහෙම හිතෙන්නේ. ඇත්තටම මට එහෙම හිතෙනවා සමහර වෙලාවල්වලට. කලින් ඒ දේ උනා කියලා. ඇයි එහෙම වෙන්නේ. ❤❤❤
@GaminiKarunadasa-h7z
@GaminiKarunadasa-h7z Күн бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි
@YamunaHerath-l6o
@YamunaHerath-l6o 18 сағат бұрын
මේ ලක්ශන වලින් බොහොමයක් මට තියනවා.මගෙ අදරනීය විශ්ව මාතාවට ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වෙමි ඔයටත් බොහොම ස්තුති මල්ලි 🙏🙏🙏
@Min_taeri
@Min_taeri 22 сағат бұрын
ගොඩක් ස්තූතියි ඔයාට
@krishanthigamage6929
@krishanthigamage6929 9 сағат бұрын
මේ කියන බොහෝ දේ මට සිදු වෙනව, මම විශ්ව නීතිය අනුව කටයුතු කරනව, ඒ හැර බාවනා ක්‍රම වගේ දේවල් වලට වොමු වෙලා නැහැ. මට මෙි ගැන තව දුරටත් දැනුවත් වීමට අවශ්‍යයි. ස්තුතියි.
@thanujaparanavithana1206
@thanujaparanavithana1206 8 сағат бұрын
ස්තුතියි ඔබට
@RenukaSamanthawjayamuni
@RenukaSamanthawjayamuni Күн бұрын
❤මට හරිම සතුටුයි ❤මෙ වෙනකොටත් මට මෙ අත්දැකීම් ලැබෙමින් පවතිනවා ❤ එ කියන්නෙ විශ්වය මා සමග ඒකාත්මික වෙලා❤දිනෙන් දින මගේ මනසට ධනාත්මක සුභවාදී සිතුවිලි ඇති කරමින් මගේ ජීවිතය සාර්ථක ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යයේ ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි🙏ස්තුතියි🙏🙏🙏
@Hmsenewirathna
@Hmsenewirathna Күн бұрын
Weswa Mata wat a estute wewa❤estute wewa❤estute wewa❤
@dayanirotamba3069
@dayanirotamba3069 6 сағат бұрын
ඔබ තුමාට බොහෝ ම ස්තූතියි.මමත්.යම්.තරමකට එය අත් විදිනව
@randimajayaneththi6925
@randimajayaneththi6925 19 сағат бұрын
Mata mewa okkoma thiyenawa ❤❤❤
@RosaniDhammika
@RosaniDhammika 21 сағат бұрын
ස්තුතියි ඔබ තුමාට මම මේ අත්දැකීම් ලබනවා 👍👍ස්තුතියි ඔබ තුමාට 🙏🙏
@indusugathadasa9978
@indusugathadasa9978 22 сағат бұрын
ඇත්තටම මේ කියූ දේවලින් කිහිපයක් මං අත් විදිනව...මේකද තුන් ව්‍ර්නි ඇස අවදිවීම කියල හිතෙද්දි හිතට හරිම සතුටුයි..ස්තූතියි ඔබටත්. ආදරණීය විශ්වමාතාවටත් අනන්ත වාරයක්...🙏🙏🙏🙏
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 Күн бұрын
ගොඩාක් දේවල් athvidinawa.Thank you so much mother universe
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 16 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
කොන්දොස්තර රුවැත්තී (Video)
5:01
Neth Fm Balumgala
Рет қаралды 1,2 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 16 МЛН