හත්‌ථක සූත්‍රය - Ven Aluthgama Pannasara Thero

  Рет қаралды 3,387

Kasun Vindana

Kasun Vindana

Күн бұрын

මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු, අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.

Пікірлер: 9
@indikaliyanage1467
@indikaliyanage1467 3 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 6 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kumarykumar5727
@kumarykumar5727 2 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva
@gleefulang
@gleefulang 2 жыл бұрын
Namo budhdhaya!!!
@janakalakshan885
@janakalakshan885 2 жыл бұрын
Theruvan saranai ape hamudurvane
@rev.mawanallesuneththa4491
@rev.mawanallesuneththa4491 2 жыл бұрын
❤️🙏🙏
@kumarykumar5727
@kumarykumar5727 2 жыл бұрын
Me darma desanava savanaya karana ataratura mage pancanivarana yatapatvi saptabojjana vadi aekama aeka marga palayak avaboda weva
@dhammanandathero9478
@dhammanandathero9478 3 жыл бұрын
සාදු සාදු ..........
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 78 МЛН
නිවාප සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:41
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,4 МЛН