VINI RESTAURANT එකේදි මම හදපු කෑම විනීලට කවපු හැටි

  Рет қаралды 755,018

KriSha

KriSha

Жыл бұрын

#vini #vinirestaurant #vinirestaurantopen
Special Thanks
‪@viniproductionsofficial‬
Vini Restaurant team
‪@DaysofDilshan‬ ‪@SirilAyya‬ ‪@chappacinema‬ @Thilini Nimeshi
Thanks All !!!!
FaceBook :- KriSha | web. profile.php?...
KZbin :- Krisha | / @kri_sha
Tiktok :- Krish__s__dilizer | www.tiktok.com/@krish__s__dil...
My Contact :- 0776125222
Vini Restaurant Malabe
vini restaurant price list

Пікірлер: 951
@Upeksha2005
@Upeksha2005 Жыл бұрын
විනි restaurant ekak තියෙනවා කියලා දැන ගත්තේ අදනේ 🥲 අනේ විනීලා සෙට් එකේ අයත් ඉන්නවා ❤️😁
@nivinhandunsooriya1880
@nivinhandunsooriya1880 Жыл бұрын
@krisha උබෙ පලවෙනි sub 20 ඇතුලෙ හිටිය එකෙක් මම.. මම හිතනව මේ වීඩීයෝ එක මේ youtune platform එකේ turning point එකක් වෙයි කියලා.. දැනටම 400k views පැනලා.. sub 10k ඇවිත්.. ඉස්සර උඩ පැන පැන ගමේ ආතල් එකේ විඩියෝ දදා හිටිය එකා මෙහෙම ටික ටික improve වෙද්දි සතුටුයි ❤️ jaya මචන් !
@Chathu...287
@Chathu...287 Жыл бұрын
විනීලව දැක්කමත් හිනා යනවා...🤭කට්ටිය සැබෑ ජීවිතෙත් මාරම විහිළුයි වගේ😀❤️
@helankacchannel5470
@helankacchannel5470
විනීලට ජයෙන් ජයම වේවා කට්ට කාපු මහ පොලවෙ පය ගහල ජීවත් වෙන කොල්ලො ටිකක්.වැඩිවැඩියෙන් දියුනු වේවා
@cookwithshan3025
@cookwithshan3025 Жыл бұрын
විනී හදවතින්ම ඔයාලට සුබ පතනවා ❤❤❤❤ සුපිරී කොල්ලෝ ටිකක් ජනක සහ මහතුන් කවදාවත් අමතක වෙන්නේ නෑ😂😂😂😂
@dhilandhilan
@dhilandhilan Жыл бұрын
අහිංසක සිංහල කොල්ලො ටිකක් බුදු සරණයි කියන්නෙ නෑ තම තමන්ගේ පිහිටයි යාලුවනේ ජයෙන් ජයම වේවා....
@ravinduonline
@ravinduonline Жыл бұрын
මොන බිබික්කම හැදුවත් KriSha - පට්ටම රහක් තියෙන්නෙ ගායිස්
@chathuthenuwara8373
@chathuthenuwara8373 Жыл бұрын
ඒ සමගිය 👍.දියුණුවෙන් දියුණුවටම පත් වේවා
@kri_sha
@kri_sha Жыл бұрын
ඔන්න කොරියන් Lovers ලට බඩු 🍜
@dewminadeshan1001
@dewminadeshan1001 Жыл бұрын
සිරිල් අයියට තමා හොදම රස එන්නේ වටේ ගියපු බටෙන් 😅
@sameera2000
@sameera2000 Жыл бұрын
අර නංගිට රහ ගොඩක් එනවා කියන්නේ...කී දෙනෙක් නම් අර බීම බටේ කටේ ගැහුවාද අප්පා ඉතිම් 😂☝️
@ashenshanukashanuka9627
@ashenshanukashanuka9627 Жыл бұрын
Vini kollo set eka maru...kawuda me kemak hadanna apu rata haraka
@ThosithaAnjana-xu6mm
@ThosithaAnjana-xu6mm Жыл бұрын
විඩියෝ එකෙ ඉන්න සෙට්එකම ඉන්නෙ මිනිස්සුන්ගෙ හිත්වලට විනාඩියකට හරි සතුටක් දෙන උන්මයි.. ආදරෙයි ඔක්කොටම.❤️🤣😘
@Cvtv2008
@Cvtv2008 Жыл бұрын
අඩෝ සුපිරි බම් උබලා අපිට මාරම ආතල් දෙන්නේ බම් ආදරෙයි හැමදාම ජය වේවා බුදු සරණයි 😘😘👍
@chamilrathnayake9603
@chamilrathnayake9603 Жыл бұрын
වීනී කියන්නෙ ලංකාවේ සුපිරි සෙටි එකක් ආදරේ ජය වෙිවා 💕💕💕💕❤️💕💕💕💕💕💕
@bhagyasewmini9517
@bhagyasewmini9517 Жыл бұрын
අනේ විනි එකේ සෙට් එක මරු අනේ.දැක්කත් හිනා යනවා 🤭 best❤
@gemmaaaaa......
@gemmaaaaa...... Жыл бұрын
විනී සුබපැතුම් ... ඔවාලගෙ ඊලග වීඩියෝ එක සුපිරියක් කොළඹ නේ....
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා Vini කියන්නේ, හදවතින්ම ආදරෙයි ❤👑
@nalinisuru464
@nalinisuru464 Жыл бұрын
සබ්ලා ටිකක් වැඩිවෙලා කොල්ලො..ගැම්මක් තමයි..❤️👍
@pigeonlovers6038
@pigeonlovers6038 Жыл бұрын
වටේම ගිය බටේ කටේ ගහන කො⁣ට..මරු හැබැයි 😌😋
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 217 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН