‪@viniproductionsofficial‬

  Рет қаралды 514,740

FM Derana

FM Derana

Күн бұрын

Vini Productions
Trending 🔥 ලිස්ට් එකට විනී එයි..
වස්ති අනුශ්කත් කතා කරයි... 📞☎
Fmදෙරණ Chart Show එක්ක
විනී - Vini ✌️❤️
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZbin - bit.ly/2VnXCGS
▶ Like Us On Facebook - / fmderana
▶ Follow Us On Instagram - / fmderana
#FMDerana #විනී #Vini #fmderanachartshow #ආදරේනිසයිඅහන්නේ

Пікірлер: 1 500
@etunesrecords
@etunesrecords 3 жыл бұрын
කවුරුත් ආදරේ කරන විනීලා ❤️❤️❤️ ජය
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
❤❤❤❤
@__________________________5788
@__________________________5788 3 жыл бұрын
තවත් කාලකන්නි මල් සින්දු කාරයෙක්
@ishan9605
@ishan9605 3 жыл бұрын
@@__________________________5788 😆😂😂😂🖕
@slwscooby9429
@slwscooby9429 3 жыл бұрын
@@__________________________5788 😈☝
@netboywork239
@netboywork239 3 жыл бұрын
etunes 😒
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
මම ගොඩක් කැමති හැම වෙලාවෙම කෝල් ගන්නේ ආන් ඒ මල්ලි 😁❤️❤️❤️❤️( දම්මි & සුගත් )
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
අහ් චානුක💙
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
@@nethmisandakumari831 aaa chanukad nama e lamaya shook neda 😊❤️
@sasangikawindya5523
@sasangikawindya5523 3 жыл бұрын
චනුක
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
hi how are you
@musiclibrary4394
@musiclibrary4394 3 жыл бұрын
Chanuka 😂✌♥
@chamarajeewan9264
@chamarajeewan9264 3 жыл бұрын
රටේ තත්වේ මොකක් උනත් ගමේ තත්තෙ මොකක් උනත් විනී කොතනද අපි එතන
@weeradhanu1180
@weeradhanu1180 3 жыл бұрын
අනිවාර්යයෙන්
@SuhiX77
@SuhiX77 3 жыл бұрын
අනිවා
@Dinii_cover_song
@Dinii_cover_song 3 жыл бұрын
Aniv
@HarrandSumi
@HarrandSumi 3 жыл бұрын
vini 🥰🥰🥰🥰🤗👌👏. Next level ඕනි නැ.. ඔයාලා ඉන්න level 1 මරු.. කෝ විරාජ්.. නිසල්..
@nf5331
@nf5331 3 жыл бұрын
Ane ow
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
Ow
@indikapiyantha5238
@indikapiyantha5238 3 жыл бұрын
විනීලට අනිවාර්යයෙන් සම්මානයක් දෙන්න ඕනිමයි.ආදරෙයි ඔක්කෝටම😍😘
@pramithbuddika6857
@pramithbuddika6857 3 жыл бұрын
අනිවාරෙන් සහොදරයා 👌❤️❤️
@qualarz_vj2031
@qualarz_vj2031 3 жыл бұрын
විරාජ් අයියත් හිටිය නම් තවත් පට්ට ❤️🔥කොහොමත් විනී කියන්නෙ සුපිරියක් ම තමයි 😎❤️❤️❤️❤️❤️ඉශාර අයියා 😍😍😍❤️❤️
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
පඹයාට කැමති වෙනම පිරිසක් ඉන්නවා 🥰🥰🥰🙋🏻
@m.n.g.sigera2583
@m.n.g.sigera2583 3 жыл бұрын
aniwa
@U.S.Diwyanjalee
@U.S.Diwyanjalee 3 жыл бұрын
Ou❤️
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
වැඩිපුර කැමති ගැල්ලමයි ☺️☺️☺️☺️
@worldwide2988
@worldwide2988 3 жыл бұрын
අඩේ මාත් කැමති පඹයා තමා
@danumaidemalai5409
@danumaidemalai5409 3 жыл бұрын
...
@shiyonichrishtina7907
@shiyonichrishtina7907 3 жыл бұрын
u tube එකේ trending නොවුනට හැමෝගෙම හිතේ හැමදාමත් trending විනී තමයි 😘 හදවතින්ම අාදරෙයි විනීලට 😘😘😘 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනී කියන්නෙ Brand එකක් 💕💜💜💙
@nf5331
@nf5331 3 жыл бұрын
Aniwaaa👍👍👍
@musicpissahotvideo3455
@musicpissahotvideo3455 3 жыл бұрын
ආන්න ඒකයී👍👍👍👌👌👌
@Priyanga11
@Priyanga11 3 жыл бұрын
Aniwa api kageth hithe trending vini production thamai
@nipunbro7365
@nipunbro7365 2 жыл бұрын
අන්නෙකයි ❤
@dilankadilanka6074
@dilankadilanka6074 2 жыл бұрын
Y
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
21:27 Thanks Vini අපිව මතක් කරාට. සුභ පතනව සෙට් එකටම ❤🔥
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
A aluth video eka ikmnta one
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 жыл бұрын
අදටත් යූටූබ් කලාවෙ මගෙ ලෙජන්ඩ්ලා උඹලා සහෝ.. කුශාන් ශ්‍රීමාල් ශෝ.. ඒක බ්‍රෑන්ඩ් එකක් ❤️
@madushankasamarasinghe9130
@madushankasamarasinghe9130 3 жыл бұрын
අපේ legends ලා ඉතින් ඔයාලා තමා Kushan Srimal aiye❤️❤️❤️
@gangailangasinghe3951
@gangailangasinghe3951 3 жыл бұрын
# LEGENDS ❤️
@chathurabandara8068
@chathurabandara8068 3 жыл бұрын
Legends
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 3 жыл бұрын
Vini ලාට හරියන්න ඕන.. කෙලවරක් නැතුව. නියම අවංක කොල්ලො ටිකක්...
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
16:50 ඇයි Trending list එකට එන්නේ නැත්තේ 30:20 වස්ති අනුශ්ක කෝල් එක
@npndjs
@npndjs 3 жыл бұрын
වැදගත්ම කමෙන්ට් එක... thanks bro
@kenji3553
@kenji3553 3 жыл бұрын
Thnx
@thulararanawaka3692
@thulararanawaka3692 3 жыл бұрын
Thnks
@shanakajeewan4651
@shanakajeewan4651 3 жыл бұрын
එලම
@Asela4562
@Asela4562 3 жыл бұрын
වැදගත්
@diaryoflife3819
@diaryoflife3819 3 жыл бұрын
නියමයි ජනක....නිවේදකයා ගම ගම ගම කියද්දි ලස්සනට කීවා ගමේ විතරක් නෙමෙයි ආයතනය වලත් ඒ ඒ චරිත ඉන්නවා කියලා...සුපිරි 🌼🤗
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
අම්මෝ ඉතින් ඉශාර නම්..😂🤣 ආතල් තමා..😂❤️ ආදරෙයි විනී..❤️❤️💖🙈
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️🙏
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@amalprasad102 amal aiyya ♥️♥️♥️😯
@jenuraheshan1543
@jenuraheshan1543 3 жыл бұрын
විනීලගේ ඉන්නවා සුපිරි නලුවෙක් -ඉශාර(මහතුන්) විනීලගේ ඉන්නවා සුපිරි ගායකයෙක් -අමල් අයියා(සැවුලා) විනීලගේ ඉන්නවා සුපිරි නැට්ටුවෙක් -සොයිසා(මතකද අවුරුදු උත්සවය) තව නැත්තේ චිත්‍ර ශිල්පියෙක් විතරයි ඒකත් එයි ඉදිරියට විනීලට ජය 😘
@K4DGamer
@K4DGamer 3 жыл бұрын
මෙයාලගේ ගමට ගියාම කලා ආයතනයක් වගේ ඇති.. නලු නිලියන් නේ මුලු ගමම
@dew9945
@dew9945 3 жыл бұрын
Ko වාසනාව bun
@pawanaadithya9647
@pawanaadithya9647 3 жыл бұрын
oww..aththatama...
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
ඔය තියෙන්නෙ ඉතිම් trending ඇවිල්ලා..🤭😂 Channel එකේ අවුල නැත්තම් පැය 6න් trending 01 ..❤️❤️ ආදරෙයි විනී..❤️❤️🙈
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
රටේ තත්වෙ මොකක් උනත් ගමේ තත්වෙ මොකක් උනත් විනිලා ජාත්‍යන්තර මට්ටමට යනවා.. ❤️❤️‍🔥🔥
@Priyanga11
@Priyanga11 3 жыл бұрын
Supiri comment ekk 👍
@kavindurandika2140
@kavindurandika2140 3 жыл бұрын
ට්‍රෙන්ඩින් ඕන නැහැ මචංල...youtube එකේ ගුණාත්මක බව රැකගෙන උඹලගෙ දක්ෂතාවය දිහා බලාගෙන අපිට මොහොතකට හිනාවෙන්න පුළුවන් එක වටිනව.. ප්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ , ටෙනීසන් කුරේ, විජය නන්දසිරි වගේ හාස්‍ය නළුවන්ට මිනිස්සු ආදරේ කරේත් උඹලගෙ ඔය දකින බ්‍රෑන්ඩ් එක ඒ අයගෙත් තිබුන නිසා. ඒ නිසා ඒ බ්‍රෑන්ඩ් එක තියාගන්න හැමදාම ජය ❤
@TK-fr7vu
@TK-fr7vu 3 жыл бұрын
මං හිතන්නේ එයාලට වඩා අපිට දෙබස් මතකයි 😂😂
@kavinduashinshana9194
@kavinduashinshana9194 3 жыл бұрын
Siravata
@gura-7876
@gura-7876 3 жыл бұрын
Aniwa
@nethmisathsaraniliyanage.8924
@nethmisathsaraniliyanage.8924 3 жыл бұрын
akanam aththa anee
@shenukinathasha4155
@shenukinathasha4155 3 жыл бұрын
eka aththa
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
Oww
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 жыл бұрын
30:22 අනුෂ්ක ❤️❤️
@nehanchandira
@nehanchandira 3 жыл бұрын
අම්මෝ විනි වස්ති කෝමත් next level... හදවතට දැනුනු සෙට් එකක්...❤️❤️
@dineshnalaka5957
@dineshnalaka5957 3 жыл бұрын
මේ සෙට් එක කොහේ ගියත් ආතල් විතරයි .... බොරු ශෝ නෑ 🤣🤣🤣🤣😂😂ආදරෙයි පැලෙන්න ❤️❤️❤️💓
@නෙතුමැණික
@නෙතුමැණික 3 жыл бұрын
සුපිරිම කොල්ලො සෙට් එක.ආදරෙයි vini ලට.නොබලපු එකක් නෑ..unlike කරපු උන්ට ගහන්න වරෙල්ලා..
@maashisanjana2244
@maashisanjana2244 3 жыл бұрын
දකුණේ අපි විනිලට පණ ඇරලා ❤👌 ආදරෙයි වස්තුලා ❤❤❤
@සම්සිනිම්සාම්දි
@සම්සිනිම්සාම්දි 3 жыл бұрын
විනීලට ආදරේ අය කෝ ❤️❤️❤️ හැමෝම අති දක්ශයි 😘😘😘
@oshadhashalith7030
@oshadhashalith7030 3 жыл бұрын
ආදරෙයි ❤❤❤
@zero-ps2lv
@zero-ps2lv 3 жыл бұрын
Mn godak.adarei eyalata eyala hodai
@maashisanjana2244
@maashisanjana2244 3 жыл бұрын
👌❤❤
@rumeshkodippili
@rumeshkodippili 3 жыл бұрын
සමගියෙන් ඉන්න නිසයි උඹල ඔච්චර බලවත්. නියමයි.
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති 🤗🙏
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 3 жыл бұрын
ආදරෙයී කොල්ලනේ උඹලට බොක්කෙන්ම.. අපි මාතලෙන්..👍❤️
@RedwhaleCryptoTrading
@RedwhaleCryptoTrading 3 жыл бұрын
Apith matale❤🖐
@gura-7876
@gura-7876 3 жыл бұрын
Ela mcha
@dinukachathuranga3855
@dinukachathuranga3855 3 жыл бұрын
Champion star ගේන්ඩ විනීලව...😍😍😍😍
@slpetghost4186
@slpetghost4186 3 жыл бұрын
පේශල ඉතුරු කරයිද දන්නේ නෑ සෙට් එක 😆😆❤️
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
Na Na Epa One Na
@sharo_thisum_bro6835
@sharo_thisum_bro6835 3 жыл бұрын
Copy chat gennanna
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
@@sharo_thisum_bro6835 Un ohoma athal eke inne unge videos wala witharai bn. Programmes walata awama th athal denne wasthi witharai..
@sanjeewarajakaruna7942
@sanjeewarajakaruna7942 3 жыл бұрын
විනීලා නම් දන්නවා .හැබැයි දෙරණ Fm දන්නෙ අදයි.මොනාත් හිතන්න එපා.ජය සුභ විනී❤🔥
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️🙏
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@amalprasad102 ❤️❤️❤️😯
@sarangadilshan7476
@sarangadilshan7476 3 жыл бұрын
අපේ හදවත් හොරකම් කරපු හොරු ටික😒💝😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 වීනී... ආදරේ නිසා බලන්නෙ😌😍💝
@sahanpathirana8849
@sahanpathirana8849 3 жыл бұрын
💪අම්මෝ හැමදාම ආදරේ කරන සෙට් එක්ක්.❤️❤️❤️විනී හින්දමයි බැලුවෙ.කෝ බලන්න විනීලට ආදරේ සෙට් එක👇👇👇
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
දෙරණෙ එක වීඩියෝ එකක්වත් බලලා නෑ. විනී හින්දමයි මේක බැලුවෙ 😅
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
අද ඉන්දලා නරබන්න 🤗🙏
@madharajayasinghe996
@madharajayasinghe996 3 жыл бұрын
ඇයි විරාජ් ගැන මතක් කලේ නැත්තේ.ඔයාලට මුල අමතක වුණාද? විනී ජයවේවා!!! ආදරෙයි 💞💞💞💞💓💓💓💓💓💕💕💕💕❣❣❣❣❣❣💕💕💕💗💗
@abithafrenando6677
@abithafrenando6677 3 жыл бұрын
වස්තිලාවත් අමතක නෑ හොදේ උබලටත් අදරෙයි .❤😍😃🙈
@uk-zx7qz
@uk-zx7qz 3 жыл бұрын
Ou ou
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
අමලගෙ කටහඩ 😍👌
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති මගේ අනිත් සින්දුවත් ලෑස්ති වෙනවා 😍❤️🙏
@disanayakapremachandra1609
@disanayakapremachandra1609 3 жыл бұрын
@@amalprasad102 fatta amal ayya acting .ජයවේවා
@sulfur564
@sulfur564 3 жыл бұрын
විනී කියන්නේ පට්ට කට්ටක් කාල උඩට ආපු සෙට් එකක්. ❤️🤘
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
ලොකු අයියා ගෙ හිනාව . අම්මේ …. 😍😍😍😍
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️🤗
@bisl7299
@bisl7299 3 жыл бұрын
@@amalprasad102 අපි හැමදාම ආදරෙයි ඔය සෙට් එකටම.❤❤❤
@kasunmadushan6442
@kasunmadushan6442 3 жыл бұрын
දැන් උන් මහතුං කියලා දන්නවා උනාට අපි දන්න‍ේ සභාපති කියලා බන්
@maleeshapro6952
@maleeshapro6952 3 жыл бұрын
Ammooo 😅
@DkVeeba
@DkVeeba 3 жыл бұрын
Naththam😄❤️
@thusharasanjeewa5869
@thusharasanjeewa5869 2 жыл бұрын
Super
@ruchirateekshanakapuwathth7515
@ruchirateekshanakapuwathth7515 3 жыл бұрын
බූත මංදිරේ මට හිතට වැදිච්ච කොටස නම් මෙයාලගේ තංගච්චි ඩාන්ස් එක.❤️😂 ඒ කට කැමති අය ඉන්නවද?
@akilasadaruwan8619
@akilasadaruwan8619 3 жыл бұрын
විනිලටත් ආදරෙයි එකෙන්ම එ වගෙම වස්තිලටත් ආදරෙයි ඔය දෙවල් වලට එන්නෙ නැති පැත්තකින් ඉන්න හයිපයි සුප්පට එකෙන්ම ආදරෙයි උබල අපෙ ලෙ ටිකක් පිරිසිදු කරනො සහොලා ♥️♥️
@nilukadilrukshi3875
@nilukadilrukshi3875 3 жыл бұрын
රටේ තත්වෙ මොකක් උනත් , ගමෙ තත්වෙ මොකක් උනත්, අපි viniට හැමදාම ආදරෙයි .❤️❤️❤️❤️‍🔥❤️‍🔥👇
@Anjal993
@Anjal993 3 жыл бұрын
අනුෂ්ක අයියගෙ නිහතමානීකම 😍
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
වසති අනුශ්ක නිහතමානී පොරක් ❤❤
@slkad9645
@slkad9645 3 жыл бұрын
ස්තුතියි FM දෙරන චැනල් ඒකට අපේ විනිලාව සහොදරයන්ව ගෙනල්ලා වැඩ සටහනක් කලාට ❤❤❤🙏🙏👌👌👍
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
විනීලා ව මුලින්ම media වලට ගෙන්නුව් සියත TV එකෙන්
@slkad9645
@slkad9645 3 жыл бұрын
@@chamilsanjula5920 ඒහෙමද ස්තුතියි සියත TV ඒකටත් 🙏🙏
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
@@slkad9645 👍👍👍
@TK-fr7vu
@TK-fr7vu 3 жыл бұрын
අනේ එයාලා 😂😂 කෝ විරාජ් අයියා ආදරෙයි 😍😍
@nishadinishadi5993
@nishadinishadi5993 3 жыл бұрын
ආදරේ නිසයි අහන්නෙ. හැබැයි විනීලට. දෙරනට නෙමෙ😍😍😍😍😍😍😍😍😍
@nethmisathsaraniliyanage.8924
@nethmisathsaraniliyanage.8924 3 жыл бұрын
akanam aththa. 😜😏vinilata adare nisai ahannee. 😘😘💞💞💞 derana hinda nemei. 👺👺
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Balanne kiyala kiyaapiya
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
කුශාන් සිරිමල් තමා මාත් ඉස්සර ඉදන් බැලුවේ . ආදරෙයි සිරිමල් , කුශාන් , චමිදු 🥰🥰🥰🥰🥰
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
@lasithawijendra6350
@lasithawijendra6350 3 жыл бұрын
@@KushanSrimalShow උබලා දැන ගනිල්ලා අපි උබලගේ ඒවා ඩව්න්ලොඩ් කරලත් බැලුවා..❤️
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
@@KushanSrimalShow ආනේ මෙන්න මෙයාලා . ❤️❤️❤️❤️❤️❤️. දන්නවනෙ ඉතිං හදවතේ එක කියලා නේද ? 🥰🥰🥰🥰
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
@@lasithawijendra6350 මාත් එහෙමයි ☺️☺️☺️☺️
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
මටත් තිබ්බ ප්‍රශ්නේ විනි ලගේ දවසෙන් මිලියනයට එහා ගියා ඒත් lochi ගේ එකක් සතියටත් views 800k තිබ්බත් trending 😭
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Lingika allas
@kaviduthiwanka5724
@kaviduthiwanka5724 3 жыл бұрын
අනුශ්ක අයියාගේ නිහතමානී කම නමි කියලා වැඩක් නැ සුපිරි💪💪
@මනොද්ය-ඩ5ය
@මනොද්ය-ඩ5ය 3 жыл бұрын
Puka tamai
@captainprice9403
@captainprice9403 3 жыл бұрын
@@මනොද්ය-ඩ5ය ඉරිසියව
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
@@මනොද්ය-ඩ5ය ඉරිසියාව,කුහකකම..😠😠😡 විනීත් හොදයි වස්තිත් හොදයි.
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Wenas channel dekak patta dekama
@sahananjalo8770
@sahananjalo8770 3 жыл бұрын
@@මනොද්ය-ඩ5ය කුහක හැත්ත වඳ වෙලා කියල හිතුවට එහෙම නෑනෙ 😒. ශවේන්ද්‍ර තවුසෙට බැරිද මූව අර නැවත් එක්ක ගිල්ලවන්න
@ruumusic1098
@ruumusic1098 3 жыл бұрын
විනි ලගේ පම්පෝරි ජනකයාට කැමති අය කෝ 😄
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
අපේ සිංහල බෞද්ධ කොල්ලො ටික ආදරෙයි ❤️☸️
@dtvacademy2120
@dtvacademy2120 3 жыл бұрын
14:30 ජනකගෙ ලොකුසීන් නැති රඟපෑමක් නැති ඇත්තම චරිතෙ හොඳටම පෙනුනු තැනක් huawei කියල නිකන්ම කියවෙනවා
@hasasaraindumina3121
@hasasaraindumina3121 3 жыл бұрын
ආදරෙයි විනීලට පැලෙන්න 😘😘😘❤️❤️
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
ආදරෙයි විනී ❤️ ආඩම්බරයි 🔥 සෙට් එකම හිටිය නම් මරු විරාජ්,චනුක,කොස්තා,සොයිසා එහෙම
@pasindujagathpriya2376
@pasindujagathpriya2376 3 жыл бұрын
Viniලා කොහේ මොනා කලත් බලනවා 😇
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
❤️🤗 ස්තුති
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@amalprasad102 ❤️❤️
@gayan9264
@gayan9264 3 жыл бұрын
විනී ලංකාවේ 🇱🇰 ඈත කෙලවරේ හිටියත් හදවතේ මුලින්ම ඔබ තමා ...
@sandeepsewwantha4366
@sandeepsewwantha4366 3 жыл бұрын
ජයරත්න අයියේ පුවක් කෑල්ලක් නෑ 😂😂
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
හූම් 🤗
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@amalprasad102 ❤️❤️♥️
@nethmikoushalya2960
@nethmikoushalya2960 3 жыл бұрын
විරාජ් අයියා අඩුයිනේ ..එයත් හිටියනම් හොදයි 🖤 ❤️‍🔥ආදරෙයි විනී
@hchamali9624
@hchamali9624 3 жыл бұрын
Viraj aiyath inna thibune 😋
@sahanfernando5109
@sahanfernando5109 3 жыл бұрын
මුල අමතක නැති සෙට් එක කොහේ ගියත් රැට්ට ව මතක් කරනවා. වස්ති නැතුව රැට්ට ව ලයින් එකට ගන්න තිබුනේ. එහෙම උනානම් ඒ වෙලාවේ මෙයාලගේ වෙනසක් දකින්න තිබුනා.
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
අපි මේකෙන් හරි විනීලව trending 1 කරමු කියන අය කෝ..❤️❤️
@rashinidinithika4811
@rashinidinithika4811 3 жыл бұрын
විනී කියන්නෙ ගැම්මක් තමා....good luck brothers...keep it up...💪😍❤
@rashmikaimanjana853
@rashmikaimanjana853 3 жыл бұрын
vini කොල්ලෙනේ සුබ පතනවා තව ඉදිරියට යන්න
@thilinaviraj8838
@thilinaviraj8838 3 жыл бұрын
ආසම අව්‍යාජ සෙට් එක ❤
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
🙏
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@amalprasad102 😯♥️♥️
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 жыл бұрын
වීනී කියන්නේ brand එකක් ආදරෙයි ❤❤❤
@tharushalakshan8533
@tharushalakshan8533 3 жыл бұрын
අපි දෙරණ එක්කයි you tube ස්ලා ඔක්කොම එක්කයි හැමදාමත් ඉන්නවා ගොඩක් ආදරෙයි හැමෝටම ❤❤❤(විනී❤)
@learningpoint52
@learningpoint52 3 жыл бұрын
Vini නිසා ඔන්න මේකත් trending ආව. අවාසනාවකට vini production එකේ ඒව trending එන්නෙ නෑ.... ඒක හදාගන්න පුලුවන් උනොත් ඔයිට වඩා views එනව....❤️
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️🙏
@frezyk9456
@frezyk9456 3 жыл бұрын
වස්ති අනුෂ්ක ගැම්මක් තඩියා ඔයත් මතක් උනා☺️☺️❤️
@Sinhalasongschannel
@Sinhalasongschannel 3 жыл бұрын
VINi මචන්ලා, මුලින්ම කියන්න තියෙන්නෙ අනුශ්ක කියපු දේවල් හිතට ගන්න එපා. උබලා යන්නෙ වෙනම ගමනක්. උබලට තියෙන්නෙ වෙනම කොලිටි එකක්. අපි කැමති අන්න ඒකට. නැතුව අනුශ්ක කියනවා වගේ මහා ලොකු ප්‍රඩක්ශන් කොලිටි එකකට නෙවෙයි. උබලට තිබ්බ දේවල් වලින් උබලා ගහපු ගේම පට්ට. උබලා ඉස්සර පොඩි පීසී එකකින් වීඩියෝ එකක් රෙන්ඩර් කරපු හැටි, පොඩි පොඩි කැමරා වලින් ගහපු ගේම උබලා එක්ක ඉස්සර ඉදන්ම හිටපු අය දන්නවා. වෙන එවුන්ට උබලා එකක් ගේමක් තිබ්බත් උබලට කාත් එක්කවත් ගේමක් තියෙනවා කියලා හිතන්න එපා. හෙලුවක් පෙන්නන එක වෙන්නැති අනුශ්කගෙ නෙක්ට් ලෙවල් ප්‍රඩක්ශන් එක. උබලාට මිලියන ගානක් එකතු උනේ අර මහලොකු ප්‍රඩක්ශන් කොලිටි එක නිසා නෙවෙයිනෙ. හෙලුව මාකට් කරන්නැති,කුණුහරප නැතිව උඩටම එන එකයි වටින්නෙ.. ජය❤️
@nf5331
@nf5331 3 жыл бұрын
Mmmm ek thmaa🙏
@sudeshnamal3586
@sudeshnamal3586 3 жыл бұрын
Anna eakai
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
අන්න කතාව ❤
@Priyanga11
@Priyanga11 3 жыл бұрын
සුපිරි කමෙන්ට් එකක් 👍👍👌👌
@kasunfernando1679
@kasunfernando1679 3 жыл бұрын
මහා ලොකු ප්‍රඩක්ෂන් කොලිටි එකක් නිසා නෙවෙයි ගොන් ජෝක්ස් නිසා 😂🙏
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 3 жыл бұрын
29.03 "කසාදයක් බඳින්නැද්ද කියලා අහනවා කියලා මං හිතුවේ........ "😂😂😂😂😂ishara ayya nm shooi
@wasananadeeshani439
@wasananadeeshani439 3 жыл бұрын
විනීලා දැක්කත් හිනා යනවා❤️😁😂
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
🙏🤗
@nisaldamsika5833
@nisaldamsika5833 3 жыл бұрын
16:56 treanding වෙන්නෙ නැත්තේ ඇයි😕😕😕😕😕😕
@Shawenx
@Shawenx 3 жыл бұрын
Thanks broo ❤❤
@prasadkalubowila7053
@prasadkalubowila7053 3 жыл бұрын
විනි + වස්ති ❤️❤️ කලොත් සුපිරි වැඩක් වෙයි😍
@riumisenanayaka3029
@riumisenanayaka3029 3 жыл бұрын
Fm දෙරට බොහෝම ස්තුතියි ගොඩාක් ආදරය කරන විනීලව සම්බන්ධ කරගෙන program එකක් කරාට ඉතාමත් නිහතමානී දක්ෂ පිරිසක් සුභ පතනවා හැමෝටම ඒ වගේම ඉෂාර ඔබට තවත් teledrama වලට සම්බන්ධ වී කටයුතු කිරීමට ලැබේවා කියලා සුභ පතනවා 🙏
@Kavindu_Anjan
@Kavindu_Anjan 3 жыл бұрын
විරාජ් අයියත් හිටියනම් ❤️
@deepmusic697
@deepmusic697 3 жыл бұрын
Next level කියලා ඔය ගමේ කම නැති කර ගන්ඩ එපා එකට තමයි අපි අදරේ එකෙන් ම ❤🔥🔥
@tolamilakmal9563
@tolamilakmal9563 3 жыл бұрын
අනිවා
@ericfdo2613
@ericfdo2613 3 жыл бұрын
කියන්න දෙයක් නැහැ මොකද කියන්න ඕනෑ හැම එකම හැමෝම කියලා ඒක නිසා කරන හැමදෙයක්ම සාර්තක වේවා කියා සුබපැතනවා
@yarlsihina7254
@yarlsihina7254 3 жыл бұрын
ලසා...ලොකු අයියා..❤️💪 විනී..සෙට් එක.. ජැෆ්නා ඇපේ එකෙක්...🤙🤘
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
ගමේ උන් ටික එකතුවෙලා මෙහෙම ගේමක් ගහන්න පුලුවන් උනේ උබල කාගෙත් හිත් වල තියෙන පිරිසිදුකම නිසයි
@MRWX-wn5pj
@MRWX-wn5pj 3 жыл бұрын
වස්‍ති ඔයාලත් පට්ට ඒ කාලේ ඉදන් බලනවා 🔥 thumbnail එකේ අනුශ්කට කතා කරනවා කියල තිබුන නිසයි බැලුවේ ❤
@lasanthabandara9346
@lasanthabandara9346 3 жыл бұрын
විරාජ් හිටියනම් මේ වැඩසටහන තවත් ලස්සනයි ❤️❤️❤️❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
විනී Production. හරිම සතුටුයි අයියලා මේ ආපු දුර ගැන. ඔයාලා කරන වැඩේට අනුෂ්ක උදානත් Credit එක දුන්නානේ. Good luck All!
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
අනුස්ක කියන්නේ කෙඩිට් කාඩ් කම්පැනියක් ද ? අනේ කුහකයෙක් නේ එ. පේන්නැද්ද කතාකරපු කැත . ඉරිසියාවේ පුපුරණවා 🙄
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
@@Samanalee00Ann Hmm. ඒක ඇත්ත. ඒත් දැන් තියෙන තත්වය අනුව අනුෂ්කට ගහන්න කෙනෙක් මේ You tube trend එකේ (ලංකාවේ) තාම නෑ කියලා. ඔයා මොකද කියන්නේ?
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
@@shashikahettiarachchi4309 එහෙනම් මිලියන දෙකත් පැනපු අපේ අම්ම අහසෙ ඉන්න ඕන 😄😄😄
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
@@Samanalee00Ann එහෙමද. එහෙමත් Trending ඉන්නවද ලංකාවේ. හාකෝ.. Thanks Hode..
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
@samanalee අනුෂක ගැන නොදන්න ගොබ්බයෙක්. ඒ කියපු දේ කොහෙද ඕයි කුහක?
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Aneee vinila 😍❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐 ආදරෙයි vini 💖 wasthilath සුපිරි ❤️
@bdproductions486
@bdproductions486 3 жыл бұрын
විනි.... දවසක ලෝකේ වැඩිම සබ් ගන්නවා කියන.. සෙට් එක කෝ.. ආදරේයි විනි හැමදාම 🌹🌹
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️
@bdproductions486
@bdproductions486 3 жыл бұрын
@@amalprasad102 අදෙරෙයි අමල් අයියේ
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
@@bdproductions486❤️
@kasunfernando1679
@kasunfernando1679 3 жыл бұрын
😂
@buddikasandakelum5441
@buddikasandakelum5441 3 жыл бұрын
ආදරෙයි විනී.ඔක්කොටම..❤❤😍😍
@Sensai-u
@Sensai-u 3 жыл бұрын
පට්ට අනුෂ්ක... සුපිරි .දෙගොල්ලම එකතු වෙලා එකක් කරන්න...
@kasuneranga6760
@kasuneranga6760 3 жыл бұрын
විරජුත් ඉදියනම් පට්ට
@rashmidulisha4649
@rashmidulisha4649 3 жыл бұрын
විනී ල හින්දා vidio එක බලපු අය කවුද
@ranganatharaka1804
@ranganatharaka1804 3 жыл бұрын
Hii
@nissankarathnayake9522
@nissankarathnayake9522 3 жыл бұрын
අපී
@anantha9612
@anantha9612 3 жыл бұрын
Apith emayi
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
ගොඩක් අය වස්ති අනුෂ්ක⁣ට බනිනව එත් බලාන්කෝ අනුෂ්ක අයියා නිහතමානීව ඇවිල්ල විනීලට කතා කරල සුභ පතපු හැටි💪🤩🔥❤️ copied
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Ai wasthita baninne
@arunakumara8782
@arunakumara8782 3 жыл бұрын
අම්මෝ පට්ට හැමදාමත් ආදරෙයි විනි ❤️❤️❤️❤️❤️
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති 🤗🙏
@priyankaraherath1624
@priyankaraherath1624 3 жыл бұрын
විනීලට තරුණ බාල මහලු හැමෝම ආදරෙයි.හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් කුණුහරප නැති අපුරු රසයක් ගේන කට්ටියක්.ඇත්තටම වටිනවා. වස්තිලට වඩා දැන් විනීලට ආදරෙයි මිනිස්සු.
@chathuraeranga6542
@chathuraeranga6542 3 жыл бұрын
අම්මෝ විනී ආදරෙයි බොක්කලා😍
@nsgamage-n9g
@nsgamage-n9g 3 жыл бұрын
කට්ටියගෙ නම් මතක් කරද්දි අමතක වෙන්නැති තව කෙනෙක් "මල්ලිකා"♥😇
@tolamilakmal9563
@tolamilakmal9563 3 жыл бұрын
මල්ලිකා....
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
Mahathun ko nonaa
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 3 жыл бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලී.වස්තිලා,වීනීලා,රැට්ටාලා,ලකයි සිකයි,ජනයි ප්‍රියයි මේ කිසි කෙනක් අතරේ තරගයක් නෑ.තරගයක් ඇති කර ගන්නේ විඩියෝස් බලන මිනිස්සු.අනිත් කා අතරේ තරගයක් තිබුනත් වස්ති අනුෂ්කට නම් එහෙම තරගයක්,තරහක් නෑ මේ කා එක්කවත්. ජය වේවා වීනී 👍
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 2 жыл бұрын
ඒ කතාවට එකගයි👍
@ahlvhai3330
@ahlvhai3330 3 жыл бұрын
වස්ති අනුෂ්ක නිහතමානී චරිතයක් 💗
@sandeshhansa73
@sandeshhansa73 3 жыл бұрын
ආදරෙයි විනි❤️👍 රෙස්පෙට් අනුෂ්ක අයියා ❤️👍
@luckymadusanka7918
@luckymadusanka7918 3 жыл бұрын
මේ කෙල්ලගෙ වොයිස් එක භාවනාවක් වගෙ
@dumidudulakshitha0901
@dumidudulakshitha0901 3 жыл бұрын
විරාජුත් ආවනම් හොදයි කියන අය කෝ.
@eriyaka1
@eriyaka1 3 жыл бұрын
Viraj Madushanka නෙද scriptwriter සහ Director
@sayuriuththara9249
@sayuriuththara9249 3 жыл бұрын
@@eriyaka1 ow eya thma..me wge wedasatahan walata ennema ne
@vihangidewmini1821
@vihangidewmini1821 3 жыл бұрын
mm
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
ආසම කෙනා
@lasanthabandara9346
@lasanthabandara9346 3 жыл бұрын
විරාජ් ආවා නම් හොඳයි තමා
@love-tu2cg
@love-tu2cg 3 жыл бұрын
𝘛𝘩𝘯𝘹 𝘧𝘮 𝘥𝘦𝘳𝘢𝘯𝘢 ඔයාල මෙහෙම දෙයක් කරාට ,,, ආදරෙයි බොක්කෙන්ම🥰🥰🥰
@සමීන්සමරසිංහ-ඳ5න
@සමීන්සමරසිංහ-ඳ5න 3 жыл бұрын
ගමෙි කම රැකගෙන, ජාත්‍යන්තරයට පිය නගපු නියම කොල්ලො ටිකක්..
@amalprasad102
@amalprasad102 3 жыл бұрын
ස්තුති ❤️🤗
@love-tu2cg
@love-tu2cg 3 жыл бұрын
කෝ අපේ මල් කොල්ලහ් " ඔයා උයල දෙනවන්ම් නියගලා උනත් කන්නම් 😜🥰😜🥰😜🥰"
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
Ow appa mm eyat mara asaiii😁❤️❤️❤️
@love-tu2cg
@love-tu2cg 3 жыл бұрын
𝘮𝘢𝘸𝘢𝘵𝘩 𝘴𝘶𝘣 𝘬𝘢𝘳𝘢𝘢𝘮 𝘢𝘬𝘬𝘦𝘩
@love-tu2cg
@love-tu2cg 3 жыл бұрын
@@shenayamadhuwanthi𝘮𝘢𝘢𝘵𝘩 𝘴𝘶𝘣 𝘬𝘢𝘳𝘢𝘢
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
Kalu malli
@love-tu2cg
@love-tu2cg 3 жыл бұрын
@@leeminho6695 යා යා😜🥰
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,9 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
@wasthi  | @YuKIBeatZ | FM Derana Chart Show
41:06
FM Derana
Рет қаралды 177 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН